Buying or Selling a Car with Open Papers in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 51

  • @prasadchamara6203
    @prasadchamara6203 6 месяцев назад +4

    ඔයාගෙ කතාව හරියටම හරි සහෝදරයා .❤👍

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 9 месяцев назад +5

    වාහන ආදායම් බලපත්‍රය
    වාහනයේ ලියාපදිංචි අයිතිකරුට පමණක් හෝ
    ලියාපදිංචි අයිතිකරු විසින් ලිඛිතව බලය පැවරූ පුද්ගලයකුට පමණක් නිකුත් කරා නම් Open Papers ප්‍රශ්නය ගොඩක් දුරට විසඳෙනවා.
    වාහනය අයිති සමාගමකට නම් සමාගම විසින් ලිඛිතව බලය පැවරූ පුද්ගලයෙකුට වාහන ආදායම් බලපත්‍රය නිකුත් කළ හැකිය.

  • @stanleyfernando4415
    @stanleyfernando4415 Месяц назад +2

    මේ වාහාන විකිණීමේදී රජයේ ආයතනයක් මගින් විකිණීමට සැලැස්විය යූතුයි, ඒ අතරම සෑම වාහානයකම වටිනාකම ඒ ඒ අවූරුද්දට අනූව ඒම ආයතනයෙන් මිලක් නියම කළ යූතුයි,එවිට විකුණුම් කරුට ඕනේ විදියට අසාධාරණ විදිහට වාහාන විකිණිමට නූපූළුවන් වනූ ඇත.එවිට සෑම කෙනෙකුටම වාහනයක් ගැනීමට පූළුවන් වන අතර රජයටද බදූ මූදලක් අය කරගැනිමට පූළුවනි.

  • @manochfernando4869
    @manochfernando4869 9 месяцев назад +3

    සුපිරි මල්ලි වඩෙ...

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 9 месяцев назад +4

    Good job 👍👍

  • @dhanushkajayathilaka5711
    @dhanushkajayathilaka5711 3 месяца назад +1

    letter eka one nadda owner gen buyer ta sell kara kiyla ..no objection letter eka

  • @TechVevo
    @TechVevo 27 дней назад

    Vahane vikunnama income tax eken letter ekak awa tax gewanna kyala. Reason eka mokakda?

  • @cpkkodee6435
    @cpkkodee6435 9 месяцев назад +2

    වාහන අරං මිල උස්සන අයට නියම වැඩේ......

  • @shashikagimhana5224
    @shashikagimhana5224 2 месяца назад

    මම වාහනයක් රටින් ගෙනල්ල duty ගෙවල. ඒ හැම දේකම මගෙ නමනම් තියෙන්නෙ ( ලියාපදින්චි නොකර) මන් විකුනනවනම් එය ගැනුම්කරුගේ නමට ලියාපදින්චි කර හැකිද

  • @Worldshort-m5l
    @Worldshort-m5l 7 месяцев назад

    එතකොට open pepars වාහනයක් api ganna kota විකුණන kena kranne eyage transper pepar eke හිස්ව thiyana පැවරුම් ලාබියාගේ thanata ape Name eka dala dena ekada?

  • @Lionheart18
    @Lionheart18 6 месяцев назад

    ලීසිං සහිත වාහනයක් එම මුදල පියවා මිලදී ගැනීමේදී අනුගමනය කල යුතු පිලිවෙල කුමක්ද?

  • @bluforesta8075
    @bluforesta8075 3 месяца назад

    Insurance eka kage namatada

  • @dilshansooriyabandara6374
    @dilshansooriyabandara6374 9 месяцев назад +1

    RMV එකට MTA6 තැපැල් කරහම වහනයේ ගන්න කෙනාට පොත හැදිලා එන්නෙත් තැපැලෙන්ද? එහෙමනමි කොචිචර කල් යනවද? 🤔

    • @thebankchannel123
      @thebankchannel123  9 месяцев назад +1

      නෑ. වෙනම යවන්න ඕනෙ

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 9 месяцев назад +1

    පවරන්නාගේ සහ පැවරුම් ලාභියාගේ අත්සන දාලා කොලේ පුරවලා යවද්දි date එක දාන්න ඕනනේ? Date දැම්මම වාහනේ ගත්ත කෙනාට දඩ එකතු වෙනවනෙ උගෙ නමට පොත transfer කරගන්නකල්.???

    • @thebankchannel123
      @thebankchannel123  9 месяцев назад +1

      අනිවාර්යයෙන්ම ඔව්..

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 9 месяцев назад +1

      @@thebankchannel123 m.t.a 6 paper eka rmv yawana ekai, wahanayak buying and selling karaddi rmv haraha pothak transfer karaganna ekai kiyanne sampurnayenma wenas wada dekakne bro! E kiyanne wahanayak buy or sell karaddi oya kiyanawa wage harima lesi wadak widiyata m.t.a 6 paper eke witharak signatures deka dala yawana eka therumak nane. Sampurna transfer ekakma karaganna kiwanam thamai hari.

    • @thebankchannel123
      @thebankchannel123  9 месяцев назад +1

      ❤️

  • @MuhamedAlisha-u1n
    @MuhamedAlisha-u1n 9 месяцев назад +1

    සාමන‍්‍ය ගාස‍්තු 15000/ one day 30000 morning 3 ගියාම තමයි No, first improve your service

  • @dhananjanipiyumidhananjani5526
    @dhananjanipiyumidhananjani5526 8 месяцев назад +1

    වාහනයක අයිතිකරු මිය යාමට පෙර open papers sine karala thibune nam. ඔහු මිය ගිය පසු ඔහුගේ පුතාගේ බිරිඳට වාහනය Transer කර ගන්න පුලුවන්ද? නැත්නම් අයිතිය මියගිය පුද්ගලයාගේ පවුලේ අය සමග බෙදෙනවද?

    • @thebankchannel123
      @thebankchannel123  8 месяцев назад +1

      මේ සම්බන්ව නීතිමය උපදෙස් ගන්න වෙනවා

  • @sahantharaka9295
    @sahantharaka9295 9 месяцев назад +1

    Wahanayak transfer karaganna widiyai ekata yana fees gana video ekak daanna

  • @dileepadissanayake1320
    @dileepadissanayake1320 6 месяцев назад

    Thank you

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 9 месяцев назад +2

    වාහන අරගෙන විකුණන බ්‍රොකර්ලා නිසා Open Papers ප්‍රශ්නය මෙච්චර වැඩිවෙලා තියෙන්නේ. හැමෝම Open Papers වාහන නොගෙන හිටියනම් ඔය ප්‍රශ්නේ තව අඩු වෙනවා.

  • @Musicconfigworld
    @Musicconfigworld 4 месяца назад

    Thanks

  • @dilaniranasinghe5286
    @dilaniranasinghe5286 9 месяцев назад +2

    💚💚

  • @SithijaPahasara-r8k
    @SithijaPahasara-r8k Месяц назад +1

  • @KasunChamara-b9q
    @KasunChamara-b9q 9 месяцев назад +1

    බොරු බයිලා. අවුරුදු 20කට වඩා පරණ නීතියක් . විකුණන කෙනටයි ගන්න කෙනාටයි ප්‍රශ්නයක් නැත්නම් කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ මොකටද ඔපන් පේපර්ස් තිබුනා කියලා. අනික වාහනේ විකුනල තියෙන්නේ කියල පෙන්නන්න ලියකියවිලි ගිණුම් විස්තර තියනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. Mt6 එකක් තියාගන්න පුලුවන් විකුණපු කෙනාගේ විස්තර එක්ක. මෙතන ලීසින් කතන්දරේ නම් හරි .

    • @thebankchannel123
      @thebankchannel123  9 месяцев назад

      එහෙමයි සියල්ල දත් මහාචාර්යතුමනි.😂

  • @LiyanagaKeerthi
    @LiyanagaKeerthi 9 месяцев назад +1

    Ma rata karana varadi wala hatiyata mawa monada ban injaksan kiyala watura vidapu rataka😂

  • @KasunChamara-b9q
    @KasunChamara-b9q 9 месяцев назад +1

    😂😂 බොරු කියන්න එපා බ්‍රෝ. ඕපන් තියන වාහන ෆිනැන්ස් දාන්නත් බෑ කියල. නොදන්න මගුල් නොකිය ඉන්න.බාගෙට බාගයක් බොරු මේකේ තියෙන්නේ.

    • @thebankchannel123
      @thebankchannel123  9 месяцев назад

      දැන් ලංකාවේ කිසිම බැංකුවකින් ඕපන් පේපර්ස් තියෙන වාහන වලට ලේසියෙන් දෙන්නේ නැහැ.එයා තමයි කිසි දෙයක් නොදැන මෙතන කතා කරන්නේ. මම කියනවට නිකමට බැංකුවක හොට්ලයින් එකකට කතා කරලා අහන්න ඕපන් පේපර්ස් වාහන වලට ලීසින් දෙනවද කියලා....

    • @hiranthasampath9826
      @hiranthasampath9826 4 месяца назад

      Ane ban mama gaththe com bank eken

  • @chadaihstsu
    @chadaihstsu 9 месяцев назад +1

    Salli walata, Onama dayak karathaki.😂

  • @pali516
    @pali516 9 месяцев назад +2

    බම්බුව තමයි ඔය කථා වසර 20 ක ඉඳල කියනවා.

  • @shashikagimhana5224
    @shashikagimhana5224 2 месяца назад

    මම වාහනයක් රටින් ගෙනල්ල duty ගෙවල. ඒ හැම දේකම මගෙ නමනම් තියෙන්නෙ ( ලියාපදින්චි නොකර) මන් විකුනනවනම් එය ගැනුම්කරුගේ නමට ලියාපදින්චි කර හැකිද