Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
(එංගලන්තයේ සිට ලියමි.)සේපාල් මහතා, මෙම වීඩියෝව වෙනුවෙන් ඔබට ඉතාමත් ස්තුතියි.දිලිත් ජයවීර , මේ තරම් මී හරකෙක් බව, විශ්වාස කල නොහැකියි.ධනයට හා බලයට කෑදර වූ විට අධ්‍යාත්මික වශයෙන් වශයෙන් පිරිහෙන බවට මෙය හොඳ නිදසුනක් .මෙය ඔබ විසින් ඉක්මන් වීඩියෝවක් ඉදිරිපත්කිරීම විශාල යුතු කමක්.
ඇත්ත. ඔහුගෙ වැදගත් පෙනුම හා චාරයට කොහෙත්ම නුසුදුසුයි.
ඇය ඉතාමත් ගුණ ගරුක කෙනෙක් ක්‍රියාවෙන් ඒක පේනවා❤
සහෝ සේපාල් නයි ඇරපු එකෙකුටත් ලක්ෂයකටවැඩි චන්දෙදෙන වහල් හැත්තක් ඉන්නවනේ.
හරිණි අමරසුරීය ඔබ තුමිය අපේ රටේ අගමැතිණිය විතරක් නෙමෙයි. ඔබ තුමිය අපේ සහෝදරිය. සහ අපි හැමෝගෙම අමිමාය.. ❤❤❤❤❤
❤❤
රොටියා ගැන ලාවට හරි තිබුණ හොද හිතත් නැති වුනාපිස්සු කොම්ලා😆😆😂😂😂
_කාලකන්ණි ඉංගිරීිසි ගැන කියනව නම් හොඳම ඉංගිරීසි හරිනි ගාව තියෙනව . සිංහල ගැන කියනව නම් හොඳම සිංහල අනුර ගාව තියෙනව._
අනේ දිලිත් උබේ ගුරුතුමා උබ ගැන හොදටම පැහැදිලිකරා උබ මහ කුහකයෙක්
නියම පිලිතුරක්.
රොටියක් කාලා ගෙදර ගිහින් හේනක් කුඹුරක් කොටාගෙන පැල් කවියක් කියාගෙන බුලත් විටක් කාලා කුඹුරට වෙලා නයෙක් අල්ලගෙන .මිනිස්සුන්ට නයි පෙන්න පෙන්න හිටපං
😂😂😂😂😂
ඩිලීටයා නයා මැරුන පනික්කියා වගේ ඉබාගාතේ කියව කියව ඇවිදිනවා වගේ පෙනෙනවා.
අනුර ජනාධිපති වුනා වගේම NPP එක ලබපු ලොකු ජයග්‍රහනයක්, හරිනි අගමැති කිරීම. ඒක මුන්ට දරා ගන්න බෑ …………
හරිනි මහත්මියට අපේ ප්‍රණාමය ♥♥♥
ඇන්ටිජන් ඩිලීට් උනා ඒක කිව්වෙ නෑ නේ ඉතිං 😂
ඉතා අර්ථවත් පැහැදිලි කිරීමක්.එවන් කාන්තාවකට මෙම අර්ථකථනය අභිමානයක් වෙයි සොයුර!බෙහෙවින්ම ස්තුතියි .
සේපාල්...... සෑමවිටම අපගේ නිහඬ හෘද ශාක්ෂියේ සුපැහැදිලි හඬ පෞරුෂය ඔබයි... Respect...!
අප්පට සිරි, අය්යේ Hair and beard කට් එක මරු. අපි හැමදේම හරි විදිහට වෙනස් කරමු. 👍🏻😁❤️
👍👍
දිලිත් කියන්නෙ අමු තක්කඩියෙක්.
ඩිලීට් ජයවීර😂
😂
ඒත් මේ ප්‍රකාශය ඔහුට delete කරන්න බැහැ. මේක ඇදගෙන නෑමක්.
ෂහ්….සේපාල් අයියා young looking ඈ,smart 👍
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා
දිලිත්ගේ අධම, අශීලාචාරී කතාවක්.
අනිවාර්යයෙන්ම ඔය දිලිත් ජයවීර කියන්නේම ඊර්ෂ්‍යා කාරයෙක් බව මේ කියමනින්ම පිළිඹිඹු වෙනව මේ අය දැන් වල්මත්වෙලා යන්න පාර පේන්නෙ නැති තරමට මේඅය කොහෙත්ම බලාපොරොත්තු වෙච්‍චදෙයක් නොවෙයි හරිණි අමර සූරියගේ ස්ථාන ගතවීම දැන් ඔය කතාව අනිවාර්යයෙන්ම ඊර්ෂ්‍යාව තමයි කොටින්ම බලන් ඉන්න බැරිකම.ස්තුතියි! සේපාල් සහෝදරයාට අපව දැනුවත් කිරීම සම්‍බන්ධයෙන්.ජයවේවා!!!🌸🌸🌸👍👍👍
ඔය වගේම ජරා කතාවක් R. Premadasa එදා සිරිමාවෝ අගමැති වුනහමත් කිව්වා මතකද?"මීට පස්සේ පාර්ලිමේන්තුවෙ පුටුව සෑම දවස් 21කට සැරයක් හෝදන්න වෙයි"කියලා කිව්වා.එහෙම කියපු එකාගේ පුතාට මේ රටේ අමන මිනිස්සු මේ පාරත් මිලියන තුනකට වැඩිය චන්දෙ දුන්නා 😢
ඔබේ කතාව හරියටම හරි ගොන් බූරු පුතාගේ මිණීමරු තාත්ත තමයි එහෙම කිව්වෙ 1960 දි.ස්තුතියි ඔබට.
ආ ඒ ප්‍රේමදාසගෙ කතාවෙ පවු ගෙවන්න වෙන්න ඇති පුතානෝ පෑඩ් බෙදන්න ලෑස්ති වුනේ ගෑනු ළමයින්ට. 😁😁😁😁😁
Shatika atta lawaribokka ahama kiwwa tamai padsa mhapara ballakwaga maruna
@@philomenafernando3842😂😂😂😂😂😂😂😂😂
දිලිත් ජයවීර ගැන ඔබගේ විචාරය ඉතාමත් හරි මොකද අපට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ ඔහු අනුන්ගේ චරිත සහතික තුලින් ඔහුවම හෙළිදරව් කල අවස්ථාවක්
සේපාල මහත්මයා ජනාධිපතිවරණයේදී මාලිමාව වෙනුවෙන් කල සේවයට බොහොම ස්තූතියි. මහ මැතිවරණය වෙනුවෙන් ද මාලිමාවට ඔබේ සහය අත්‍යවශ්‍යයි.
අවසානයෙදි රසවත් විග්‍රහයක්, 👍
ඔබේ මෙහෙවරට මගේ හදපිරි ස්තුතිය සහෝදරයා
ඉන්දියාවේ අගමැති මෝදි ලෝකේම ජනප්‍රියයි..අවිවාහක ..😅😅.අපේ රටේ හාමුදුරුවරු අවිවාහකයි.ඒත් පවුල් උපදෙස් දෙනවා..😅😅අනේ රොටියෝ...දන්නා දෙයක් කොරං හිටාං..😂😂😂
❤👍
සේපාල් මහත්තයා අද නම් හරි කඩවසම්... ඔහොම හොදයි තෙරුවන් සරණයි!!!
සේපාලත් අලුත් වෙලා 👍 නව පෙනුමක් ❤
කුහකකම සහ ඊර්ෂ්‍යාව. ඉදිරි මැතිවරණයේ මිනිස්සුගේ ඔලුව වෙනස් කරන්න උත්සාහ කරන අය.😡
සේපාල් මහත්තයා ඔබගේ සේවය ජනතාවට ඉතාමත් අත්‍යාවශ්‍යයි ඒකේ කතා දෙකක් නැහැ ජයවේවා🙏👍❤️💐
මිනිස්සුන්ගේ සැබැ ස්වරූපය මැන ගන්න හොදම කාලයක් මේ ඇවිත් තියෙන්නේ..
දිලිත්ට ඇත්තේ හරිනි හා npp එක ගැන ඊර්ෂ්‍යාවක්. දිලිත්ට හොඳ හිරුනිකා හා දමිතා වගේ නොසන්ඩාල කතා කියන ගැහැණු ය. තව තව පිරිහෙනවා මිස අධ්‍යාත්මික දියුණුවක් නැහැ ඔවුන්ට.
ඇත්ත.
❤
ඩිලිත් කියන්නෙ හමු කුහක බල්ලෙක්!
මට නමි පුදුම සතුටක් දැනෙන්නෙ ❤හරියට මගෙ පන්තියේ පුංචි කාලෙ ඉඳලා මගෙ ලඟම පුටුවෙ වාඩිවෙලා ලඟම හිටිය යාළුවා අගමැතිනිය උනා වගේ ❤ ඒක බොහොම සුන්දර සතුටු හැගීමක්❤❤❤❤❤❤ අගමැති තනතුරට පුදුම ආලෝකයක් ලැබුනේ.
හරිණි අමරසුරිය අපට ආදරණිය අම්මා කෙනෙක් අක්කා කෙනෙක් , නැගණියක් , දුවක් , ආදරණිය යෙහෙළියක් කොටින්ම කිව්වොත් ගැහැණු අපි විදින දුක අපේ පෙලැන්තියෙ නොවුනත් හොදට තේරැම් අරගෙන අපි වෙනුවෙන් සටන් කරන ආදරණිය ගැහැණියකට ඔය විදිහට කතා කිරිමම ඇති දිලිත් ජයවිරට ස්වභාව ධර්මයෙන් දැඩි දඩුවමක් ලබන්න.ආයේ හරිණි සහෝදරියගෙන් සමාව ගත්තත් ඔය පාහරයින් ගැන අපේ හිතේ කිසිම පැහැදිමක් නැ .හරිණි සහෝදරිය, අපේ නව අගමැතිණියට උණුසුම් සුභ පැතුම්!ආදරෙයි.
හිරැණිකා වැනි අයට හරිනි අගමැතිණිය හොද ආදර්ශයක්.
අඩේහ්හ්හ්හ්හ්හ්හ්හ්........ සේපාල් අය්යා ...සුපිරි ....රටත් අලුත් උනා ඔබත් ලස්සන උනා .....බොක්කෙන් ම ඔහොම සුපිරි ❤☝☝☝👌👌👌🔥🔥🔥🔥.....පහරක් සිරාවටම 👌👌👌🔥
Hi hi hi aththa
ඉතා හොද පැහැදිලි කිරීමක් ....🎉ඔබ තුමාට ගොඩක් ස්තතුයි ❤
ස්තුතියි ඔබට ජය වේවා❤❤❤
අද සේපාල මහත්තයා නව මුහුණුවර කින් ජයවේවා නිදුක් නීරෝගී සුව ලැබ දිර්ඝ ආයුෂ ලැබේවා
සෙපාල් සහොදරය ලස්සන වෙලා,👍♥️
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට ලස්සනයි අනේ
ඇත්තටම සේපාල් සහෝදරයා , හරිනි නෝනා කාන්තාවන් එක මිටකට එකතුකරල මාලිමාවට ප්‍රබල සහයෝගයක් දුන්න .ඇයට අපේ ආදරණීය ආචාරය .මාලිමාවට කෝටියක් .ගොඩක්ම ස්තුතියි , සේපාල් සහෝදරයා .
දිලිත් කියන්නෙ රාජපක්ෂලෑ ගජ මිතුරො.අලුත් මිනිහෙක් නෙමේ දිලිත් 😂
අනුර ජනාධිපති ගැන අද චන්ද්‍රිකාගේ අදහස් දැක්වීම අන්තිම කුහකයි🤮ඒ වගේමයි දිලිත්.
Unge sepa iwara nisa ballo mada gahanawa
_අවලං බල්ලො බිරුවට තවලන් ඉදිරියටම යයි !_
චන්ද්‍රිකාගෙ තාත්තාමයි ගමේ ළමයින්ට ඉංග්‍රීසි ඉගෙනීමේ අවස්තාව අහිමි කළේ. ඒක මතක නැද්ද දන්නෙ නෑ මේ කුහක ස්ත්‍රිය ට.
බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙනැහැ.....කියල කතාවක් තියෙනවනෙ
කුහක කම මුණෙන් සහ කතාවෙන් පෙනුනා....අනුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා...තමනුත් ඔය තනතුරු දැරුවා....අයෙමත් තමන්ට එන්න බෑ.. නේ...මෙතනදී වෙන්න ඕන සුභ පතන්න...අන්න ඒ දේ කරන්න.
රොටි වලට ගංජා දාලා කාලා දැන් වයර් දිලිත් ඇන්ටිජන්ට, මුන්ව ගම් වලට පන්නන්න ඕනේ දකුණේ තක්කඩි
Thanks ❤❤❤
Very nice your comments ! Mr. Sepal .
දිගටම හරිනී ප්‍රමෝට් කරන් යං සහෝදරයා එයා උඩට ගේන්න ඕන අනිවාර්යයෙන් 🙏❤️
ගොඩාක් හොඳ වැඩසටහනක් ❤..... විෂබීජ වපුරන උන්ගේ ආයුෂ අඩුයි මුහදන්නෙ රට කාලකන්නි කරන්න.
❤❤❤sathutui...sepal aiya...thanks
දිලිත් කියන්නේ මොන හුකන්නෙක් ද? හොරු එලවනකොට අලුත් හොරු මතු වෙනවා😂
😂😂😂...❤🎉
Very good explanation, you are perfectly correct, excellent.
දිලිත් ජයවීර පිරිමියෙක්ද ගැහැනියෙක්ද චොරමුනක්තියෙන නරැමයෙක්මොකදසේපාල්හිතන්නෙ
දිලිප් ජයවීර කියන්නේ චීත්තයක්...ද......
නියම කතාව සේපාල මහත්තයා 👍👍👍👍 හොදට කියලා දුන්නා .
නයි පනික්කියා සහ උගේ අනෙක් හැතිකරේ කියන්නේ මහ කාලකන්නි.අර විමල් කියන පාහරයා කියපු බොරු😮😮. ඕකුන්ට දෙන්න ඕන දඩුවම අලුතින් හදන්න ඕන...💯🐂 සේපාල සහෝදරයා ඔබේ අලුත් පෙනුම 👍💯
අපේ සහෝදරී ජයවේවා ❤
කැලිනි නයි ගෙනාවෙ ඔය ##යා නේද
නයි රොටියා
අපිට ගොඩාක් ආඩම්බරයි ..ගැහැනියක් රටේ අගමැතිනිය වීම වෙනුවෙන් .
Appreciate your speech where you explain each and everything wisely. Great. ❤❤
නයි දෙරණ
Thank you
"ඒකට බැන්නොත් මේක උඩ යනව මේකට බැන්නොත් ඒක උඩ යනව" Well said !! 👏 👏
Harini madam we are with you always
I really like to watch your program Sepala Aiya. Keep doing the good work.
ඔබගෙ වෙනස් වීමත් ලස්සනයි 🤜🤛
Thank you Sepal. Well said ❤
රාජිත හලාගත්තේ කුණු ලොරියක් නම් රොටියා හලාගත්තේ ගූ ලොරියකි. 😂 ඔබට ඔය එන්නේ කොවිඩ් දිනවල කරගත් පව් වල රිටන් එකයි 🙄
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
ඔබතුමා කවදත් නියෝජනකලේ හරි පැත්ත, හරි විදියට. මෙවන් අර්ථවත් පැහැදිලි k8reema සැබදිව ඔබට ගොඩක් තුති
Sepal .. you have been doing great job to increase political literacy & awareness of our people of our political culture… it’s the only way to push our people to do a right decision in elections
Mr. Sepal you too have changed for good 👍. Hari widiyata wenas wela. Looking good.
දිලිත් ජයවීර චන්දය දීපු ලක්ශයේ හරක් මේවා අනීවාර්‍යෙන්ම දැන ගත යුතුයි
හරියට හරි 👍👍❤️❤️🙏🙏
දිලිත් කියන්නෙ ජාවාරම් කරයෙක්
Jayawewa 💪
. NIYAMAi👍👍👍💯 Obage End EKA🙏🙏🙏
Good replay brother❤
You Looking Great Brother. Jayawewa 🎉🥳
දැනුවත් කිරීම වටිනවා.මඩගැසීම විවේචනයට ලක් කළ යුතූ යැයි.
Sepal mahathmaya obata sthuthi ❤💐
අගමැති තුමියට ජයවේවා !!!සෙපාල් මහතා ටජයවේවා !!!
ඔබගේ නව පෙනුම ඉතා ලස්සනයි
Npp එකේ අයගේ කැපවීම, පරිත්‍යාගශීලීබව,සුදුස්සාට සුදුසුතැන දීම, අගයකළ යුතුයි.. අනිත් පක්ෂ දෙකට මෙවැනි අවස්ථාවක් ලැබුනා නම් කොච්චර ගහමරගන්නවද? අගමැතිකමට..
We respect Harini. You are the mother of sri lanka now.
ලොක්කා රැවුල කොන්ඩෙ ට්‍රිම් කලාම හැඩයිනෙ!😂😂
මේක බලන්න ගත්තෙ දැන්...බලන්න කලින් මේකියන්නෙ..අපේ සේපාල් සහෝදරයා හැන්ඩි වෙලානෙ....ශා නියම පෙනුමක්....❤❤❤
අගමැති තනතුරැට හරිනි නියම සුදුස්සෙක්❤
සේපාල් අයිය.කඩවසම් පෙනුම.කඩවසම් වැඩ...හොඳ සමාජ විවරණයක් තියෙන නිසාම හැමදාම මේ වීඩියෝස් බලනවා.ඔබට ජයවේවා!
මාරම කියවීමක්❤❤❤❤❤
Ammata siri sepal bosa moko aluth look ekak❤❤❤❤❤❤
Man ela thamai kiuwe
I agree with u Mr Sepal.
❤Mr Sepal amarasinhge, 🇱🇰you are a great hero to sri lankan people all the time.... Proud of you our Big brother ❤❤❤🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Your great aiya ❤
Agree hundred percent with you 👍
හරිනි අගමැතිනි වීමත් සමග පාර්ලිමෙන්තු මැතිවරණයට ඡන්දප්‍රමාණය සෑහෙන්න වැඩිවුනා අගමැතිලෙස ඡන්දවෙදිකාවට ආවාම දුෂිතබය්යො ඔක්කොම ඉවරයි
NPP ,NPP ජයවේවා walapane api ,Harinita ජයවේවා ❤❤❤❤❤❤
දෙන්නම දක්ෂයි බුද්ධිමත් උගත් අවංකයි අපිට අවශ්‍ය සැබෑ නායකයන් 👍🙏🙏❤️❤️
(එංගලන්තයේ සිට ලියමි.)සේපාල් මහතා, මෙම වීඩියෝව වෙනුවෙන් ඔබට ඉතාමත් ස්තුතියි.
දිලිත් ජයවීර , මේ තරම් මී හරකෙක් බව, විශ්වාස කල නොහැකියි.ධනයට හා බලයට කෑදර වූ විට අධ්‍යාත්මික වශයෙන් වශයෙන් පිරිහෙන බවට මෙය හොඳ නිදසුනක් .
මෙය ඔබ විසින් ඉක්මන් වීඩියෝවක් ඉදිරිපත්කිරීම විශාල යුතු කමක්.
ඇත්ත. ඔහුගෙ වැදගත් පෙනුම හා චාරයට කොහෙත්ම නුසුදුසුයි.
ඇය ඉතාමත් ගුණ ගරුක කෙනෙක් ක්‍රියාවෙන් ඒක පේනවා❤
සහෝ සේපාල් නයි ඇරපු එකෙකුටත් ලක්ෂයකටවැඩි චන්දෙ
දෙන වහල් හැත්තක් ඉන්නවනේ.
හරිණි අමරසුරීය ඔබ තුමිය අපේ රටේ අගමැතිණිය විතරක් නෙමෙයි. ඔබ තුමිය අපේ සහෝදරිය. සහ අපි හැමෝගෙම අමිමාය.. ❤❤❤❤❤
❤❤
රොටියා ගැන ලාවට හරි තිබුණ හොද හිතත් නැති වුනා
පිස්සු කොම්ලා😆😆😂😂😂
_කාලකන්ණි ඉංගිරීිසි ගැන කියනව නම් හොඳම ඉංගිරීසි හරිනි ගාව තියෙනව . සිංහල ගැන කියනව නම් හොඳම සිංහල අනුර ගාව තියෙනව._
අනේ දිලිත් උබේ ගුරුතුමා උබ ගැන හොදටම පැහැදිලිකරා උබ මහ කුහකයෙක්
නියම පිලිතුරක්.
රොටියක් කාලා ගෙදර ගිහින් හේනක් කුඹුරක් කොටාගෙන පැල් කවියක් කියාගෙන බුලත් විටක් කාලා කුඹුරට වෙලා නයෙක් අල්ලගෙන .මිනිස්සුන්ට නයි පෙන්න පෙන්න හිටපං
😂😂😂😂😂
ඩිලීටයා නයා මැරුන පනික්කියා වගේ ඉබාගාතේ කියව කියව ඇවිදිනවා වගේ පෙනෙනවා.
අනුර ජනාධිපති වුනා වගේම NPP එක ලබපු ලොකු ජයග්‍රහනයක්, හරිනි අගමැති කිරීම. ඒක මුන්ට දරා ගන්න බෑ …………
හරිනි මහත්මියට අපේ ප්‍රණාමය ♥♥♥
ඇන්ටිජන් ඩිලීට් උනා ඒක කිව්වෙ නෑ නේ ඉතිං 😂
ඉතා අර්ථවත් පැහැදිලි කිරීමක්.එවන් කාන්තාවකට මෙම අර්ථකථනය අභිමානයක් වෙයි සොයුර!බෙහෙවින්ම ස්තුතියි .
සේපාල්...... සෑමවිටම අපගේ නිහඬ හෘද ශාක්ෂියේ සුපැහැදිලි හඬ පෞරුෂය ඔබයි... Respect...!
අප්පට සිරි, අය්යේ Hair and beard කට් එක මරු. අපි හැමදේම හරි විදිහට වෙනස් කරමු. 👍🏻😁❤️
👍👍
දිලිත් කියන්නෙ අමු තක්කඩියෙක්.
ඩිලීට් ජයවීර😂
😂
ඒත් මේ ප්‍රකාශය ඔහුට delete කරන්න බැහැ. මේක ඇදගෙන නෑමක්.
ෂහ්….සේපාල් අයියා young looking ඈ,smart 👍
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා
දිලිත්ගේ අධම, අශීලාචාරී කතාවක්.
අනිවාර්යයෙන්ම ඔය දිලිත් ජයවීර කියන්නේම ඊර්ෂ්‍යා කාරයෙක් බව මේ කියමනින්ම පිළිඹිඹු වෙනව මේ අය දැන් වල්මත්වෙලා යන්න පාර පේන්නෙ නැති තරමට මේඅය කොහෙත්ම බලාපොරොත්තු වෙච්‍චදෙයක් නොවෙයි හරිණි අමර සූරියගේ ස්ථාන ගතවීම දැන් ඔය කතාව අනිවාර්යයෙන්ම ඊර්ෂ්‍යාව තමයි කොටින්ම බලන් ඉන්න බැරිකම.
ස්තුතියි! සේපාල් සහෝදරයාට අපව දැනුවත් කිරීම සම්‍බන්ධයෙන්.
ජයවේවා!!!
🌸🌸🌸
👍👍👍
ඔය වගේම ජරා කතාවක් R. Premadasa එදා සිරිමාවෝ අගමැති වුනහමත් කිව්වා මතකද?"මීට පස්සේ පාර්ලිමේන්තුවෙ පුටුව සෑම දවස් 21කට සැරයක් හෝදන්න වෙයි"කියලා කිව්වා.එහෙම කියපු එකාගේ පුතාට මේ රටේ අමන මිනිස්සු මේ පාරත් මිලියන තුනකට වැඩිය චන්දෙ දුන්නා 😢
ඔබේ කතාව හරියටම හරි ගොන් බූරු පුතාගේ මිණීමරු තාත්ත තමයි එහෙම කිව්වෙ 1960 දි.ස්තුතියි ඔබට.
ආ ඒ ප්‍රේමදාසගෙ කතාවෙ පවු ගෙවන්න වෙන්න ඇති පුතානෝ පෑඩ් බෙදන්න ලෑස්ති වුනේ ගෑනු ළමයින්ට. 😁😁😁😁😁
Shatika atta lawaribokka ahama kiwwa tamai padsa mhapara ballakwaga maruna
@@philomenafernando3842😂😂😂😂😂😂😂😂😂
දිලිත් ජයවීර ගැන ඔබගේ විචාරය ඉතාමත් හරි මොකද අපට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ ඔහු අනුන්ගේ චරිත සහතික තුලින් ඔහුවම හෙළිදරව් කල අවස්ථාවක්
සේපාල මහත්මයා ජනාධිපතිවරණයේදී මාලිමාව වෙනුවෙන් කල සේවයට බොහොම ස්තූතියි. මහ මැතිවරණය වෙනුවෙන් ද මාලිමාවට ඔබේ සහය අත්‍යවශ්‍යයි.
අවසානයෙදි රසවත් විග්‍රහයක්, 👍
ඔබේ මෙහෙවරට මගේ හදපිරි ස්තුතිය සහෝදරයා
ඉන්දියාවේ අගමැති මෝදි ලෝකේම ජනප්‍රියයි..අවිවාහක ..😅😅.
අපේ රටේ හාමුදුරුවරු අවිවාහකයි.ඒත් පවුල් උපදෙස් දෙනවා..😅😅
අනේ රොටියෝ...දන්නා දෙයක් කොරං හිටාං..😂😂😂
❤👍
සේපාල් මහත්තයා අද නම් හරි කඩවසම්... ඔහොම හොදයි තෙරුවන් සරණයි!!!
👍👍
සේපාලත් අලුත් වෙලා 👍 නව පෙනුමක් ❤
කුහකකම සහ ඊර්ෂ්‍යාව. ඉදිරි මැතිවරණයේ මිනිස්සුගේ ඔලුව වෙනස් කරන්න උත්සාහ කරන අය.😡
සේපාල් මහත්තයා ඔබගේ සේවය ජනතාවට ඉතාමත් අත්‍යාවශ්‍යයි ඒකේ කතා දෙකක් නැහැ ජයවේවා🙏👍❤️💐
මිනිස්සුන්ගේ සැබැ ස්වරූපය මැන ගන්න හොදම කාලයක් මේ ඇවිත් තියෙන්නේ..
දිලිත්ට ඇත්තේ හරිනි හා npp එක ගැන ඊර්ෂ්‍යාවක්. දිලිත්ට හොඳ හිරුනිකා හා දමිතා වගේ නොසන්ඩාල කතා කියන ගැහැණු ය. තව තව පිරිහෙනවා මිස අධ්‍යාත්මික දියුණුවක් නැහැ ඔවුන්ට.
ඇත්ත.
❤
ඩිලිත් කියන්නෙ හමු කුහක බල්ලෙක්!
මට නමි පුදුම සතුටක් දැනෙන්නෙ ❤හරියට මගෙ පන්තියේ පුංචි කාලෙ ඉඳලා මගෙ ලඟම පුටුවෙ වාඩිවෙලා ලඟම හිටිය යාළුවා අගමැතිනිය උනා වගේ ❤ ඒක බොහොම සුන්දර සතුටු හැගීමක්❤❤❤❤❤❤ අගමැති තනතුරට පුදුම ආලෝකයක් ලැබුනේ.
හරිණි අමරසුරිය අපට ආදරණිය අම්මා කෙනෙක් අක්කා කෙනෙක් , නැගණියක් , දුවක් , ආදරණිය යෙහෙළියක් කොටින්ම කිව්වොත් ගැහැණු අපි විදින දුක අපේ පෙලැන්තියෙ නොවුනත් හොදට තේරැම් අරගෙන අපි වෙනුවෙන් සටන් කරන ආදරණිය ගැහැණියකට ඔය විදිහට කතා කිරිමම ඇති දිලිත් ජයවිරට ස්වභාව ධර්මයෙන් දැඩි දඩුවමක් ලබන්න.
ආයේ හරිණි සහෝදරියගෙන් සමාව ගත්තත් ඔය පාහරයින් ගැන අපේ හිතේ කිසිම පැහැදිමක් නැ .
හරිණි සහෝදරිය, අපේ නව අගමැතිණියට උණුසුම් සුභ පැතුම්!
ආදරෙයි.
හිරැණිකා වැනි අයට හරිනි අගමැතිණිය හොද ආදර්ශයක්.
අඩේහ්හ්හ්හ්හ්හ්හ්හ්........ සේපාල් අය්යා ...සුපිරි ....
රටත් අලුත් උනා ඔබත් ලස්සන උනා .....
බොක්කෙන් ම ඔහොම සුපිරි ❤☝☝☝👌👌👌🔥🔥🔥🔥.....
පහරක් සිරාවටම 👌👌👌🔥
Hi hi hi aththa
ඉතා හොද පැහැදිලි කිරීමක් ....🎉ඔබ තුමාට ගොඩක් ස්තතුයි ❤
ස්තුතියි ඔබට ජය වේවා❤❤❤
අද සේපාල මහත්තයා නව මුහුණුවර කින් ජයවේවා නිදුක් නීරෝගී සුව ලැබ දිර්ඝ ආයුෂ ලැබේවා
සෙපාල් සහොදරය ලස්සන වෙලා,👍♥️
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට ලස්සනයි අනේ
ඇත්තටම සේපාල් සහෝදරයා , හරිනි නෝනා කාන්තාවන් එක මිටකට එකතුකරල මාලිමාවට ප්‍රබල සහයෝගයක් දුන්න .
ඇයට අපේ ආදරණීය ආචාරය .
මාලිමාවට කෝටියක් .
ගොඩක්ම ස්තුතියි ,
සේපාල් සහෝදරයා .
දිලිත් කියන්නෙ රාජපක්ෂලෑ ගජ මිතුරො.අලුත් මිනිහෙක් නෙමේ දිලිත් 😂
අනුර ජනාධිපති ගැන අද චන්ද්‍රිකාගේ අදහස් දැක්වීම අන්තිම කුහකයි🤮
ඒ වගේමයි දිලිත්.
Unge sepa iwara nisa ballo mada gahanawa
_අවලං බල්ලො බිරුවට තවලන් ඉදිරියටම යයි !_
චන්ද්‍රිකාගෙ තාත්තාමයි ගමේ ළමයින්ට ඉංග්‍රීසි ඉගෙනීමේ අවස්තාව අහිමි කළේ. ඒක මතක නැද්ද දන්නෙ නෑ මේ කුහක ස්ත්‍රිය ට.
බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙනැහැ.....කියල කතාවක් තියෙනවනෙ
කුහක කම මුණෙන් සහ කතාවෙන් පෙනුනා....අනුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා...තමනුත් ඔය තනතුරු දැරුවා....අයෙමත් තමන්ට එන්න බෑ.. නේ...මෙතනදී වෙන්න ඕන සුභ පතන්න...අන්න ඒ දේ කරන්න.
රොටි වලට ගංජා දාලා කාලා දැන් වයර් දිලිත් ඇන්ටිජන්ට, මුන්ව ගම් වලට පන්නන්න ඕනේ දකුණේ තක්කඩි
Thanks ❤❤❤
Very nice your comments ! Mr. Sepal .
දිගටම හරිනී ප්‍රමෝට් කරන් යං සහෝදරයා එයා උඩට ගේන්න ඕන අනිවාර්යයෙන් 🙏❤️
ගොඩාක් හොඳ වැඩසටහනක් ❤..... විෂබීජ වපුරන උන්ගේ ආයුෂ අඩුයි මුහදන්නෙ රට කාලකන්නි කරන්න.
❤❤❤sathutui...sepal aiya...thanks
දිලිත් කියන්නේ මොන හුකන්නෙක් ද? හොරු එලවනකොට අලුත් හොරු මතු වෙනවා😂
😂😂😂...❤🎉
Very good explanation, you are perfectly correct, excellent.
දිලිත් ජයවීර පිරිමියෙක්ද ගැහැනියෙක්ද චොරමුනක්තියෙන නරැමයෙක්මොකදසේපාල්හිතන්නෙ
❤
දිලිප් ජයවීර කියන්නේ චීත්තයක්...ද......
නියම කතාව සේපාල මහත්තයා
👍👍👍👍
හොදට කියලා දුන්නා .
නයි පනික්කියා සහ උගේ අනෙක් හැතිකරේ කියන්නේ මහ කාලකන්නි.අර විමල් කියන පාහරයා කියපු බොරු😮😮. ඕකුන්ට දෙන්න ඕන දඩුවම අලුතින් හදන්න ඕන...💯🐂 සේපාල සහෝදරයා ඔබේ අලුත් පෙනුම 👍💯
අපේ සහෝදරී ජයවේවා ❤
කැලිනි නයි ගෙනාවෙ ඔය ##යා නේද
නයි රොටියා
අපිට ගොඩාක් ආඩම්බරයි ..ගැහැනියක් රටේ අගමැතිනිය වීම වෙනුවෙන් .
Appreciate your speech where you explain each and everything wisely. Great. ❤❤
නයි දෙරණ
Thank you
"ඒකට බැන්නොත් මේක උඩ යනව මේකට බැන්නොත් ඒක උඩ යනව" Well said !! 👏 👏
Harini madam we are with you always
I really like to watch your program Sepala Aiya. Keep doing the good work.
ඔබගෙ වෙනස් වීමත් ලස්සනයි
🤜🤛
Thank you Sepal. Well said ❤
රාජිත හලාගත්තේ කුණු ලොරියක් නම් රොටියා හලාගත්තේ ගූ ලොරියකි. 😂 ඔබට ඔය එන්නේ කොවිඩ් දිනවල කරගත් පව් වල රිටන් එකයි 🙄
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
ඔබතුමා කවදත් නියෝජනකලේ හරි පැත්ත, හරි විදියට. මෙවන් අර්ථවත් පැහැදිලි k8reema සැබදිව ඔබට ගොඩක් තුති
Sepal .. you have been doing great job to increase political literacy & awareness of our people of our political culture… it’s the only way to push our people to do a right decision in elections
Mr. Sepal you too have changed for good 👍. Hari widiyata wenas wela. Looking good.
දිලිත් ජයවීර චන්දය දීපු ලක්ශයේ හරක් මේවා අනීවාර්‍යෙන්ම දැන ගත යුතුයි
හරියට හරි 👍👍❤️❤️🙏🙏
දිලිත් කියන්නෙ ජාවාරම් කරයෙක්
Jayawewa 💪
. NIYAMAi👍👍👍💯 Obage End EKA🙏🙏🙏
Good replay brother❤
You Looking Great Brother. Jayawewa 🎉🥳
දැනුවත් කිරීම වටිනවා.මඩගැසීම විවේචනයට ලක් කළ යුතූ යැයි.
Sepal mahathmaya obata sthuthi ❤💐
අගමැති තුමියට ජයවේවා !!!
සෙපාල් මහතා ට
ජයවේවා !!!