Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 80 | 2023-12-10 | Hiru TV

Поделиться
HTML-код

Комментарии • 159

  • @irundaushal479
    @irundaushal479 9 месяцев назад +3

    මේ වගේ තාත්තා කෙනෙක් හමුවෙන්න පින් කරන්න ඕනා මේ පුතා හරි පින්කාර පුතෙක් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏💖 සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏💖මාගේ ප්‍රාර්ථනය ඉටුවේවා

  • @sadathraka9472
    @sadathraka9472 11 месяцев назад +10

    ගිහාන්"මහාත්මයා"ඔබ ආපුරුවට"පොඩි දරුවන්ගේ" සුන්දර"තැන් එලියට"අරගෙන"කරන"මේ ටිකවේලාව'තවත්"ටිකක් තියෙනවනම්,කියලා හිතනවා"පපුවේ"අසනිපයක්"තිබුන පුතාට"ඉක්මන්සුවය"ලැබේවා"අනිත්"පුතාගේ"සහෝදර"බැදිම"හරිම"ලස්සනයි"චුටි"
    දෝණිලා"දෙන්නත්"ලස්සනයි'හුරතල්"හැමෝටම"තෙරුවන්"සරණයි"🙏❤️

  • @nilukank3564
    @nilukank3564 8 месяцев назад +2

    Wow පොඩි පුතාගෙ සින්දුව නියමයි. ගයාන් ගිඩාක් හිද සේවයක් කරන්නෙ .සැගවුන හකියාවන් ඇති ලමයින් ලෝකයට හදුන්වා දෙනව ❤❤❤❤❤❤❤

  • @anomadesilva6712
    @anomadesilva6712 11 месяцев назад +6

    අර පුතාගේ අයියට ඉක්මනින්ම සුවය ලැබේවා .හැම දරුවෙක්ම දක්ෂයෝ. මටවත් බැහැ ඒ මල් වර්ග නවය .ආඩම්බරයි අපේ පැටවු සැමට දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🙏🙏🙏

  • @ashokaa8999
    @ashokaa8999 11 месяцев назад +13

    බුදුසරණයි පුතා ඉක්මනින් සුව වෙලා හොද ගායකයෙක් වෙන්න

  • @nelumfernando8197
    @nelumfernando8197 11 месяцев назад +7

    හරිම ලස්සනයි පුතේ ඉහලට යයි ආශිර්වාද කරනවා ❤❤❤❤❤❤ දීර්ඝ ආයුෂ ලැබේවා නිරෝගී සුවය ලැබේවා ජය ශ්‍රී බෝ සමිදුගේ රැවන්වැලි මහා සෑයේ පිහිට ආශිර්වාද ලැබේවා ❤❤❤

  • @renukaferanad0731
    @renukaferanad0731 11 месяцев назад +8

    අද නමි සංවෙිදි වැඩසටහනක් මම කදුලු අතරින් බැලුවෙි😢😢😢

  • @chandarikaarchchegea904
    @chandarikaarchchegea904 11 месяцев назад +6

    ලංඩන් වල ඉදන් හැම ඉරිදම බලනවා හිත්ට දුකක් ආවම බලන්නෙ පොඩ් වැඩ්ඩො අද නම් ඇඩුනා . ව්ශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා ..තෙරුවන් සරණයි .. 🙏🙏🙏🙏❤❤❤❤

    • @sumithrahearth
      @sumithrahearth 11 месяцев назад +2

      ඒක ඇත්ත අනේ අදනම් ඈඩුව තෙරුවන් සරණයි සියලු දෙනාටම

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 10 месяцев назад

      london wala job ekak karanwada oya?

  • @skkw2356
    @skkw2356 11 месяцев назад +13

    විශ්වයේ ආශිර්වාදයෙන් ඉක්මනින් සුවවේනවා පුතේ ඒ වාගේම ඔයා දක්ශ ගායකයෙක් වෙනවා බුදු සරනයි පැටවුන්ට

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 11 месяцев назад +2

    ඔයා මාරම දක්ෂයෙක් පැටියෝ තෙරුවන් සරණයි සුභ අනාගතයක් ❤️❤️❤️❤️❤️❤️

  • @ClassicClassc
    @ClassicClassc 11 месяцев назад +2

    May පුතා ගොඩක් දක්ෂ දරුවෙක් ගොඩක් santhosai may වගේ lamai dekkama පුතේ ඔයාගෙ සියලුම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට වෙන්නම ඕන ඒ වගෙම ඔයාට නිදුක් නිරෝගි සුවය ලැබේවා කියල ප්‍රාර්ථන කරනවා තෙරුවන් සරණයි මැණික

  • @renuka243
    @renuka243 11 месяцев назад +3

    පුංචි පුතාගෙ අයියා ගැන කිවුවෙ පුදුමාකාර පුතෙක් .ලොකු අය ලග නැති ආදරණියිය චුටි පුතා දුව ඔයලට මෙ විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 කියල පාර්තනා කරනවා . රටක් වටිනා දරුවෙක් බලන්න අයියා ගැන කිවු සංවෙගි අදහස් ටික . පුතාගෙ අම්මාට අයියට .පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණියි දෙවි පිහිටයි .ගිහාන් කලාකරුවනනි ඔබටද තෙරුවන් සරණියි

    • @SelinaRuski
      @SelinaRuski 11 месяцев назад

      God bless you puta❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 месяцев назад +8

    තෙරැවන් සරණයි. මේ බබාලට කවුරුත් හොදයි අපිත් රටේම දරුවන් ට. ආදරෙයි❤❤❤❤

  • @subhanichetana5310
    @subhanichetana5310 11 месяцев назад +8

    සින්දුකියපු.පුතා මරු

  • @somarathnabandara3217
    @somarathnabandara3217 11 месяцев назад +16

    දරුවන්ගෙ සමහර කථා පවුල් විස්තර අහනකොට හදවත කම්පාවෙන අවස්තාවල් තියෙනවා ❤

    • @sumithrahearth
      @sumithrahearth 11 месяцев назад +2

      අනේ අද නම් හ‍රි ම දුකයි ඇඩුනා අර පුතා කීව කතා වලට බුදුසරණයි

    • @warunanamal7321
      @warunanamal7321 11 месяцев назад +1

      සුදු පුතා ඔබට බුදු සරණයි ඔබගේ සියළු රෝග නිවාරණ යි !!! සාමාන්‍ය විදියට ජීවිකාව ගෙනියන්නභමගේ මැනික
      අනික් පුතාටතූ ඒ පවුලටත් ඉක්මන් නිවනට යන්න. මහගු කර්තව්‍යයනක් රෝගී දරුවෙක් බලාගැනීම

  • @RamaniNilanduwa-u7j
    @RamaniNilanduwa-u7j Месяц назад

    ඒ සින්දු කියපු රත් ඒ රත්තරන් පුතාට බුදුන්ගෙන සරණයි

  • @nalakanishantha9212
    @nalakanishantha9212 11 месяцев назад +4

    ආදරෙයි ආදරෙයි ආදරෙයි හැමදාම කියන්න වගේ ඔයාගෙ රත්තරං කවින්සව හොදින් බලාගන්න අපිවත් ඇඩෙව්වා ඔයා හැමදාම ජය හදවතින්ම

  • @roshananthony4610
    @roshananthony4610 11 месяцев назад

    ෂා...පැටියො ..හරිම ලස්සනයි ඔයාගෙ ගිටාර් වාදනය හා ගායනය..
    කවදාහරි හොද තරැවක් වෙන්න ප්‍රාර්ථනා කරනවා හා හාපැටියො..
    හැම දරැවෙකුටම මොකක්හෝ හැකියාවක් තිනවා ..
    ඒවා එලියට ගන්න ඕනෙ වැඩිහිටියෝ ..
    හුරතල් චුටිදුටත් අවස්ථාවක් දෙන්න තිබුනා නටන්න ..
    මොකක්හෝ අතපසුවිමක් උනා

  • @stellafonseka8036
    @stellafonseka8036 11 месяцев назад +7

    මේ බබාලා හැමෝටම ජේසු පිහිටයි ❤

  • @deepikand5722
    @deepikand5722 11 месяцев назад

    Me punchi daruwo hari daksa daruwo me rathtaran pataunta me pin bima wasana wewa තෙරුවන් සරණයි me pataunta

  • @kasunwijekoon6772
    @kasunwijekoon6772 11 месяцев назад +1

    Podi waddo eke ඔක්කොම lamai hodai harima dakshai ...eth ..sanuji duwage ellima ඉෂ්ට kale na lamaya deparakma natannna පුළුවන් kiwa ..balanna .deweni para natanna පුළුවන් kiuwwama e duwa natanna සූදානමින් wage putuwen bahinna wage haduwe ..natanna kiyai kiyala eka hodatama penawa hariyatama balanakota e lamayafe sabakole na kawinsa puthata අවස්ථාව dunna wage e duwatath eka අවස්ථාව k dunnanm me program eka thawath lassanai ada thama podi waddo lassanama program eka e duwa pau ...hamoma lamai දක්ෂයි .😊😊❤❤good luck lamai හතර දෙනාටම ...❤❤❤

  • @nilukank3564
    @nilukank3564 8 месяцев назад

    සමාජයේ යතාර්ත චරිත ගෙනඑන හොද ආදර්ශමත් අවන්ක වැඩසටහක්. මොකද පොඩි පැටව් රගපාන්නෙ නැහැ.

  • @NilukaVijesingha-ux3fp
    @NilukaVijesingha-ux3fp 11 месяцев назад

    හැමදාමත් බලනවා ඒත් අදනම් ගොඩාක් අඇඩුවා පොඩ්ඩන්ගෙ කතා ගොඩාක් සංවේදී යි බුදුසරණ යි පැටවු නෙ ඔයාලටත් වැඩසටහන කරන ඔබ තුමාටත් බුදුසරණ යි🙏🙏🌹🌹

  • @meragalmalani2016
    @meragalmalani2016 10 месяцев назад

    Sindu tikanam harima lassanai godakma lassanai. Theruwan saranai puthe oyata subama suba anagathayak putha ❤❤

  • @komarkomar8497
    @komarkomar8497 11 месяцев назад +2

    බුදු සරණයි පුතේ ඔයාට හරිම ලස්සනයි සිංදු ජයෙන් ජය වෙිවා

  • @geethaniwijetunga8864
    @geethaniwijetunga8864 6 месяцев назад

    Podi daruwanwa adaren balaganna demapiyanta bohoma pin❤🙏
    Theruwan saranai! 🙏

  • @meragalmalani2016
    @meragalmalani2016 10 месяцев назад

    Shaa harima lassanai putha budusaranai ❤❤❤subama suba anagathayak putha harima lassanai sindu kiyanawa ❤❤❤

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake4750 11 месяцев назад +4

    අද නම් මේ වැඩ සටහන ගොඩක් සන්වේදී 😢😢😢

  • @spriyadhershani9743
    @spriyadhershani9743 11 месяцев назад

    💘💘රටට ලෝකයට වටිනා සමිපතක් හරිම ලස්සන යි හැකියාව නමි කියන්න වචන නැ රත්නතුුයේ පිහිටයි වුටි පුතේ ඔයාට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි🌷🙏 සමිමාසමිබුදු සරනයි💘💘💘

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl 11 месяцев назад +1

    මාරම දුකක් දැනුන අවසානෙට 🙏🏼

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 11 месяцев назад +4

    ලස්සනයි බුදුසරණයි 🇱🇰🇱🇰🇦🇪🇦🇪

  • @resathkumar5045
    @resathkumar5045 11 месяцев назад +1

    අද.හරිම දුක.හිතුන.වැඩසටහනක් බුදුසරණයි හැමෝටම

  • @LahiruKalpa-l8j
    @LahiruKalpa-l8j 10 месяцев назад

    අසනීප මල්ලිට ඉක්මනින් සුව වේවා

  • @thilinikawshalyaekanayaka5079
    @thilinikawshalyaekanayaka5079 11 месяцев назад +1

    තාත්තිගේ මියුසික් එකත් එක්ක සිංදුව මරු පැටියෝ ❤

  • @niranjalaniranjala6324
    @niranjalaniranjala6324 11 месяцев назад +5

    Sendu කියපු පුතා a එලක්කටම යන්න වාසනාව ලැබේවා ❤️

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 11 месяцев назад

    සුවපත් වේවා !!!උතුම් තුනුරුවනේ ආශීර්වාදයෙන් ආරක්ෂාවෙන් නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ලැබේවා ❤❤❤❤❤❤❤ 🙏

  • @ThilanSampath-s4z
    @ThilanSampath-s4z 11 месяцев назад

    Harima.lassanai.putage.gayanaya.duwath.katakarai.dennatama.subapathum..❤❤❤❤❤❤❤

  • @2nahsnsn
    @2nahsnsn 11 месяцев назад

    මේ පුතාත් හරිම සන්නිවේදි හොද දරුවේක් සහෝදර කම මුල් තැන ඉතා හොද දරුවෙක් ❤

  • @raneisujata8623
    @raneisujata8623 11 месяцев назад +1

    හරිම . ලස්සනයි . පුතා ඔයාට . බුදු . සරණයි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nimalshantha340
    @nimalshantha340 11 месяцев назад

    harima.lassanai.siyaluma.denatama
    budu.saranai

  • @DeepaRanjani-us6vf
    @DeepaRanjani-us6vf 11 месяцев назад

    Raththaran patiyo oyage aiyata niduk nirogi suwaya pathami .oya ada apiwa adewwa puthe.oyalata budusaranai devipihitai

  • @indrajayasekara5261
    @indrajayasekara5261 11 месяцев назад +9

    අර දුවටත් නටන්න අවස්තාව දුන්නා නම් තමයි හොඳ.

  • @LaksmanLaal-kv6lk
    @LaksmanLaal-kv6lk 11 месяцев назад +4

    අය්යෝ පුතා ඔයා හැමෝම අඩවනවා බුදුසරණයි

  • @LahiruKalpa-l8j
    @LahiruKalpa-l8j 10 месяцев назад

    පුංචි ගායකයා සුපිරියි❤❤❤

  • @ShanthiK-f8l
    @ShanthiK-f8l 11 месяцев назад

    Jesu pihitai oyata hemotama God bless your family ❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️

  • @niluudaya5200
    @niluudaya5200 11 месяцев назад +1

    හැම දරුවෙක්ම රටට සම්පතක්..බුදු සරනයි හැමෝටම සුභ අනාගතයක් ❤

  • @anjalikafernando633
    @anjalikafernando633 11 месяцев назад +2

    අනේ චූටි පුතා. ජේසු පිහිටයි

  • @kwkw7563
    @kwkw7563 11 месяцев назад

    හරිමදුකයි පොඩ්ඩන්ගේදුකයි අයියට අෂනිපලුලමානිවාෂයට දෙන්නැතිලු පව් පුතා අැත්ත ෂහොදරින්ට අාදරේයි අද පොඩ්ඩොත් හොදයි බුදුෂරනයි

  • @Gihani-un5xq
    @Gihani-un5xq 11 месяцев назад +1

    Sudu puthe oyage balaporoththu sarthaka vi ,ohuta ikkman suwaya .bs

  • @raneisujata8623
    @raneisujata8623 11 месяцев назад +1

    ආයුබෝවන් . සර් . ඔබතුමාට . බුදු . සරණයි.🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @seetagamage101
    @seetagamage101 11 месяцев назад

    Lassanai anagathe hoda gayakayek wewa petiyo a wagema asanipen enna aiya gena kiyanakota matath aduna ahema tamai me geewita aiyata sindu kiyala santosen tiyena hoda mole athi daruwek a ammage kadulu dekkama harima dukai 😢 teruwan saranai hemotama❤

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 11 месяцев назад

    ආඩම්බරයි දිලීප් මල්ලී උඹයි උඹේ කොල්ලයි ගැන ..........

  • @NadeeshaNadeesha-i6y
    @NadeeshaNadeesha-i6y 11 месяцев назад +3

    පොඩි පුතා නමි හරි දක්ෂයි පොඩි දුව ගෙ ඉල්ලිම ඉස්ට කලේ නැහැ පවි එයා

  • @HhlkKuwait
    @HhlkKuwait 7 месяцев назад

    💕💕God bless you 💞💞💞💞

  • @fatemakw3723
    @fatemakw3723 11 месяцев назад

    Adanam godak sanvadi podi vaddo mama godak asawan balanne Sunday vanakg inne me putha hoda gayakayak vanawa Kawadahari budusaranai ❤❤❤❤❤❤

  • @sigithisigithi1035
    @sigithisigithi1035 11 месяцев назад

    ලස්සනයි නන්ගි බබෝ❤

  • @AnulaManike-h1l
    @AnulaManike-h1l 11 месяцев назад +2

    Ane hari lassanai hathara denama❤😊🎉

  • @2nahsnsn
    @2nahsnsn 11 месяцев назад

    සුවපත් වේවා පුතේ සුබ අනාගතක් වේවා ❤❤❤❤

  • @SumithraF
    @SumithraF 11 месяцев назад +2

    බුදු,සරණයි

  • @TheNaturevi
    @TheNaturevi 11 месяцев назад

    Beatbox තිස්තුන් ගෙ පුතා...❤

  • @thennakonmenike506
    @thennakonmenike506 11 месяцев назад

    බුදු සරණයි පැටියෝ ❤

  • @namalwithanage7269
    @namalwithanage7269 10 месяцев назад

    Deveni parata awa putage katawata hariyata duka hithuna puta ge aiya suwapath wewa 🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 11 месяцев назад

    ලස්සනයි ❤❤ හරිම. අගෙ❤❤. මම කූවෙට්❤❤

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 11 месяцев назад

    4pnthiya puthu
    harima buddimath
    duwala dannatath
    budusaranai❤❤❤

  • @dgvithanachchi8932
    @dgvithanachchi8932 11 месяцев назад +29

    මේ පුතා නියමයි නමුත් දුව තුන් පාරක් නටන්න පුළුවන් කීවා නමුත් ඇහුම් කන් දුන්නේ නැහැ

  • @Listen2154
    @Listen2154 11 месяцев назад

    Budhu Saranai, Puthe.
    Jesu Pihitai. Nidhuk,Neerogi, weava

  • @ashadulanjali4017
    @ashadulanjali4017 11 месяцев назад

    නියමයි පුතු බුදුසරණයි ❤❤

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im 11 месяцев назад

    Ane hari lassanai putha budu saranai manika adarai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @daniellerandall5229
    @daniellerandall5229 11 месяцев назад +1

    God bless Our beautiful children. May they All have bright futures❤

  • @skkw2356
    @skkw2356 11 месяцев назад +2

    අද වැඩසටහන පුරාවටම ඇඩුනා

  • @dinushaweerakoon5813
    @dinushaweerakoon5813 11 месяцев назад

    Me චූටි puthaage thaththatath sindu kiyanna පුළුවන් ne.

  • @tasneemakbarally3093
    @tasneemakbarally3093 11 месяцев назад

    I pray for your good health kido. Lovely performance . Keep it up with your talent. I wish you all the best .

  • @chandranichandra2864
    @chandranichandra2864 11 месяцев назад

    ❤❤❤❤maray.puthe..budu.saranay..this.tun.kotiyak.devi.raka.warnay.❤❤❤

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl 11 месяцев назад

    අදනම් නියමයි ❤️❤️❤️

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 11 месяцев назад +1

    Devi pihitai puthe oyata ❤❤❤❤❤❤😢🙏🇱🇰🇦🇪

  • @isharaumayangi6761
    @isharaumayangi6761 11 месяцев назад +3

    Shoiii ane❤️

  • @ruwanthennakoon754
    @ruwanthennakoon754 11 месяцев назад +1

    MN hamdama balanwa ada duka hithna e duwa thin parak kiwa maranna puluwan kiyals eth ekata ganak gaththe ns

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 11 месяцев назад +1

    Very 👌♥️

  • @Sita-f4b
    @Sita-f4b 11 месяцев назад

    Chuti puthe oya janapriya gayakayek wenna kiyala suba pathanawa aadarei puthe duwe oyala hamotama❤❤❤❤😂😂😂😂

  • @sriyanisohenadaniya5166
    @sriyanisohenadaniya5166 11 месяцев назад +1

    Budu sarani hamotamma

  • @roshananthony4610
    @roshananthony4610 11 месяцев назад +1

    අයියව බලාගන්න තරම් හිතෙන්න මේ පොඩි දරැවන්ට...කොයිතරම් යහපත් දරැවොද

  • @LahiruKalpa-l8j
    @LahiruKalpa-l8j 10 месяцев назад

    තිස්තුන් අයියා

  • @madudil958
    @madudil958 11 месяцев назад +1

    අනේ මැනික ඇඩුවා ඔයා නිසා අදනමි

  • @tharindukalhara1583
    @tharindukalhara1583 11 месяцев назад

    Ape kollekne dilipa aiyage kollane.weddo thama

  • @MsleeMale
    @MsleeMale 11 месяцев назад

    Today all so littil late .love,godbless!

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 11 месяцев назад

    Ane asaneepa daruwe malli hari buddimath adtei puthe aiyata saďa suwaya pathanwa❤

  • @RupaRupa-e1u
    @RupaRupa-e1u 11 месяцев назад

    Very good 👍 wish you all the best

  • @SusilKumara-s2m
    @SusilKumara-s2m 11 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤bususaranai

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 11 месяцев назад

    Gitar puthaharimadakshi. siyaluma daruwanta
    budusaranai❤❤❤❤

  • @beautystudio495
    @beautystudio495 11 месяцев назад

    😍🤗🤗

  • @samanthajayarathna3180
    @samanthajayarathna3180 11 месяцев назад

    😢😢😢😢ara putha kiwwa kathawata matanam aduna❤❤❤❤❤❤❤😢😢

  • @namalwithanage7269
    @namalwithanage7269 10 месяцев назад

    ❤❤❤❤❤👍👍👍👍👍

  • @ruwansampatha
    @ruwansampatha 10 месяцев назад

    Budusarani hamotama

  • @hailaa4912
    @hailaa4912 11 месяцев назад +2

    අන්තිම කොටසේ පුතා කියපු කතාවට මටනමි ඇඩුනා ඔබටත් එහෙමද

  • @DahamDaham-wy2xd
    @DahamDaham-wy2xd 11 месяцев назад

    ❤️❤️❤️❤️ lassanae

  • @namalwithanage7269
    @namalwithanage7269 10 месяцев назад

    Putata duk nirogibawaya lebewa theruwansaranai pute 🙏🙏🙏🙏🙏

  • @Mishani567
    @Mishani567 11 месяцев назад +1

    ❤❤❤❤

  • @nimeshperusinghe8627
    @nimeshperusinghe8627 11 месяцев назад

    පුතා දක්ශයා

  • @MSMA1982
    @MSMA1982 11 месяцев назад

    ADA HODAA KATTIYAKI AAWEE PODIWADDOO AKATA HODA DASA DARUWOO.

  • @tanashahatharasingha
    @tanashahatharasingha 11 месяцев назад

    Ane ❤️