රත්වෙන පිච්චෙන මත්වෙන ලෝකයෙන් මිදෙන්නට | ආචාර්ය ගයනි රණසිංහ

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 34

  • @PrabashPramuditha2014
    @PrabashPramuditha2014 2 месяца назад +22

    අපගේ පිනට පහල වු විශාකාවනී අප කෙරෙහි මහා මෙත්තාවෙන් මේ කරන යුග මෙහෙවරේ කුසලයේ බලයෙන් මේ ජාතියේම අරහත් ඵළයෙන් නිවී සැනසේවා...🙏🙏🙏🙏

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 2 месяца назад +11

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපිට බුද්ධෝත්පාද කාලයක් උදා කරගැනීමට අවැසි ලෙස පරම පවිත්‍ර සිරි සද්ධර්මය ඔබ තුමියගේ දේශනා තුළින් ශ්‍රවණය කර ප්‍රායෝගිකව අනුගමනය කර නිවන අත් දැක අත් විඳින්නට ලැබූවෙමු. ඔබ තුමියට කායික නිරෝගීතාවය දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 месяца назад +7

    සුවපත් වේවා උත්තමාවියනි .....

  • @udeshikakonara5027
    @udeshikakonara5027 2 месяца назад +3

    තමා දැන දැක ගත් උතුම් සිරි සද්ධහම වෙහෙස මහන්සිය නොබලා අන් අයට දේශනා කරමින් රත්වෙන පිචිචෙන මත්වෙන ලෝකයෙන් සංසාර ගමනේ අසරණ වූවන් ගලවා ගන්නට දරණ උත්සාහයට පින්වත් අරිය උත්තමාවියට පින්සිදු වේවා..හැදුවැඩු දෙමවිපියන්ටත් පින්සිදු වේවා...මේ උතුම් යුගමෙහෙවර තව දුරටත් ඉටුකරන්නට තව තව ශක්තිය ලැබේවා....නීරෝගී සුව අත් වේවා...දීඝායු වේවා..🙏🙏🙏

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 месяца назад +1

    පින්වත් උත්තමාවියට නමස්කාර වේවා හරිම වැදගත් දේශනයක් අද උදෑසනින් විශ්ව මාතාව ලබා දුන්නා බුද්ධ දේශනය හරිම ආසාවෙන් අහනවා පුදුම විදියට ජිවිතයට වෙනසක් උනා ඔබතුමීයට අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @deepaperera4595
    @deepaperera4595 2 месяца назад +3

    අරිය උත්තමාවියනි..
    උතුම් වූ සිරි සද්ධර්මයට ආශ්චර්යමත්.ලෙස පණ පොවමින් අන් අයට තේරුම් ගත හැකි ආකාරයට උචිතම උදාහරණ මගින් හරිම අපූරුවට දේශනා කරන සිරි දහම ශ්‍රවණය කරන්නට අවස්ථා ලැබෙන්නට මම සසරේ කොතරම් පිං පුරන්නට ඇතිද?
    ඒ බව දැනෙන්නේ මේ දහම් හඬ කන වැකී ශ්‍රවණය වීමෙන් අපේ හදවතට ම, ඇග ලේ මස් නහර වලටම දැනෙන සුවය,සැනසුම නිසා වෙන්මයි...
    අපේ දුක් ගිනි නිමා කර දෙන්නට ඒ සදහාම මාර්ගය ,දර්මතාවය ඉතාම වෙහෙස මහන්සිය වී පෙන්වා දෙන ඔබ තුමිය ගේ දෙපා සිප අදිටන් කරමි මම නිදුක් නිරෝගී සුවපත් භාවයම...🙏,🙏🙏🙏
    සාදු සාදු සාදු

  • @SarojiniSeneviratne
    @SarojiniSeneviratne 2 месяца назад +2

    oba weni sathdarmaya itha saralawa ape samata deshana kala uththamaviyata niduk, neerogi, suwaya laba me jeevithaya awasanaye ni an suwayama athpath wewai ma adhishtanaya karami

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena4884 2 месяца назад +2

    ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි.
    සාදු සාදු සාදු

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 2 месяца назад +9

    සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏 ඔබ තුමියට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි සාදු 🙏🙏🙏🙏 පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏 සියලු ලෝක සියලු සත්ත්වයෝ මෙම පරම පවිත්‍ර සිරි සද්ධර්මය ශ්‍රවණය කරත්වා සාදු 🙏🙏🙏🙏

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 2 месяца назад +2

    Sarala pahadili kireemak oba tumiyata niduk nirogi bawaya labaywa

  • @salonsasra
    @salonsasra 2 месяца назад +2

    සුවපත් වේවා...

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 2 месяца назад +2

    ආර්ය උත්තමාවියට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 2 месяца назад +2

    🙏🏼🙏🏼🙏🏼 සියලු ලෝක සියලු දෙනාම සුවපත් වේවා

  • @thilanthikuruppu5760
    @thilanthikuruppu5760 2 месяца назад +2

    Sadhu, Sadu, sadhu..🙏🙏🙏

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 2 месяца назад +2

    Sadu sadu sadu oba thumiya suwa path weve

  • @ThusithaPathirana-ji4gd
    @ThusithaPathirana-ji4gd 2 месяца назад +2

    🙏🙏🙏 සාදු සාදු සාදු ....!!!

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 2 месяца назад +2

    Sadu Sadu Sadu!!!
    Ariya uththamaviyani oba thumiya kayika suwayen suwapath wewa!!!
    Deergayu wewa!!!

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 2 месяца назад +3

    🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 месяца назад +3

    💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @PAGhanawathi
    @PAGhanawathi 2 месяца назад +2

    Uthum arihath palayama labewa obathumiyata

  • @chandranigomis9957
    @chandranigomis9957 2 месяца назад +2

    ,🙏🌹🙏🌹🙏🌹

  • @thilaka1255
    @thilaka1255 2 месяца назад +2

    අතිගෞරවනීය අරිය උත්තමාවියණි යම් සිද්ධියක් නිසා හිතට එන වේගය වේදනාව දිගේ සංචේතනා කිරීම් රෝදගැසීම නේද ඉන් වැළකීම නේද නිරෝධය කියන් නෙ, ඔබ තුමියට උතුම් අරිහත්පලයම අදිටන් කරමි.සාදු සාදු සාදු

  • @NadeeshaMaheshni-zz7ce
    @NadeeshaMaheshni-zz7ce 2 месяца назад

    අර්ය උත්තමාවීන් වහන්සේ මීරිගම ප්‍රදේශයට වඩින්නේ කොතනකටද ? කවදද ? දන්නා කෙනෙක් ඇත්නම් ලොකු උදව්වක්. තෙරුවන් සරණයි

  • @sriyanibatuwita8614
    @sriyanibatuwita8614 2 месяца назад +2

    🙏🙏🙏🙏🎉🎉🎉🎉

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 2 месяца назад +2

    Dergauwewa

  • @SisilaSenarathna-n9e
    @SisilaSenarathna-n9e 2 месяца назад

    Nona oba etha netha antha 2ta thula sita oya darmaya desana krnne eya adarmayayi dahamanam eththatama ruupayak netha

  • @කාලේනදිප
    @කාලේනදිප 2 месяца назад +2

    🙏🙏🙏

  • @sadunsadun1195
    @sadunsadun1195 2 месяца назад +2

    🙏🙏🙏🙏🙏💐💐💐🌹💐🙏🙏🙏

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng 26 дней назад

    🙏🙏🙏🙏🙏

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela 2 месяца назад +2

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 месяца назад +2

    🙏🙏🙏

  • @subashisithara8953
    @subashisithara8953 2 месяца назад +1

    🙏🙏🙏🙏

  • @ShanthiSunila
    @ShanthiSunila 2 месяца назад

    🙏🙏🙏