@@Nik-88Let's assume we guessed that. But, how come Jayalath says on the call that the doctors don’t even know the union leader, but in the next episode, he goes and asks Dr. Yohani about him? And what’s up with the morgue? First, the doctor says it’s already cleaned to keep the body, but then in the next episode, they show him cleaning it because it’s full of garbage. Total mismatch, It's hard for us to even guess them to clarify🥲
මේ වගේ දොස්තර මහත්තයෙක් කන්තලේ අග්බෝපුර හිටියා. ස්තානමාරුව මේ ළඟදි ගියේ. රෝහල පුදුම විදියට ගොඩ නැගුවා.. ගමේ මිනිස්සුන්ට ලොකු අඩුවක්.
Dr විකුම් මුණසිංහ .ඒවගේ ඩොක්ටර් කෙනෙක් දැකලා නෑ මමත්.❤
Meka doctor kenek hospital ekak witarak kiyala hithanna epa kiyalai man kiyanne. Meka political view eken beluwama rataka diyunu wima rate inna minissu hariyata weda kirimenui wenas krnn puluwan wenne kiyana ekai Meke kiyawenne❤❤❤.kohoma unath e wage doctors lath ape rate inna eka gena adambarai❤❤❤❤
Ane me doctor yohanita hoda unoth hodai awadaneta❤❤❤😢
මේකත් ඇත්ත කතාවක්
සුවාරිස්ලා මද්දලේනලා වැනි ගැලපෙන හදවත් ඔවුනොවුන්ට ජිවීතේ තරුණ කාලේම මුණගැසෙත්වා ❤
මටත් ඔහොම හිතුනා❤❤❤
අනේ ඇත්තටම ❤
මටත් හිතුනා... ❤
සේමිණි ඉද්දමල්ගොඩ මහත්මියගෙ acting නම් වෙනම level එකක් 👌 ආයෙ ඉතින් සුපිරි
මෙවැනි අමුතු දොස්තර මහත්වරු ලංකාවේ හැම hospital ලැබේවා....
අමුතු නෑ.හරියට කරනවා නම් මේ තමා ඇත්ත දොස්තර ලා.ජීවත් වෙන දොස්තර ලා
පිං අපිට මෙහෙම ලස්සන කතාවක් දුන්න ඔබට...🎉
ඇඳුම් පැලඳුම් වලින් නෙවේ ...පෙනුමෙන් නෙවේ ...මේ වගේ දොස්තර මහත්වරු නැතුව නවේ....හබැයි පට්ට ඩොටේ...කාලෙකිං ලස්සන කතාවක්...මම හැමදාම බලනවා... ඒ මොකුත් නිසා නෙවේ ..මගේ දුවත් ලබන අවුරුද්දෙ දොස්තර කෙනෙක් වෙලා කරාපිටියෙයෙන් අවුට් වෙනවා... මටත් ඕනෙ මේ වගේ එකියක් කරන්න..ඔයාලත් සුබ පතන්න...
තෙරුවන් සරණ්යි
මගේ අයියත් මේ ඩොක්ටර් වගේම තමයි.එයා ඩොක්ටර් කෙනෙක් කියලා කියන්න බැරි තරම් අව්‍යාජයි.නමින් ඩොක්ටර් වජිර වීරසේකර.ඔහු රෝගින්ට දෙවියෙක්.නමුත් ඔහු මාස කිහිපයකට උඩ මිය ගියා හදවත් රෝගයෙන්.😢😢😢😢
subapathanna one neda polowe paya gahala minisunnta sewaya karanna kiyanna
@@sanjayasudesh9450ehema thama honda minisunnta kaale aduyi
@@sanjayasudesh9450
අනේ....හරිම දුකයි...
කමෙන්ට් අස්සෙ වෙනම ලෙවල් එකක විචාරකයො❤😊ඔහෙලට මාර රසාස්වාදයක් තියෙන්නෙ ඕයි🔥
“සුවාරිස් එක්ක සම්බන්දයක් පටන්ගන්නව කියන එක ලේසි නැ…
ගැනියෙක් පැටලුනොත් විවාහයකින් කෙලවර වෙනව…සුභ ගමන්….❤❤”
“අව්රෂ්මිය නිසා සම අදුරැගැන්වුනු ඇවිදගෙන ගිය දෙවියන්ට කැපවුනු ගැහැණිය….❤❤❤”
වෙනම සම්මානයක් දෙන්න ඔන පිටපතට.❤
ඒක ඇත්ත
කවුද ආස සුවාරිස් දොස්තර මහත්තයාගේ දෙබස් වලට ❤️🥰
සුවාරිස් මහත්තයා කියන්නේ කවි අදහස් තියෙන ලස්සන චරිතයක් ❤
ඇත්තටම ආදර්ණීය මනුස්සයෙක් @@loweneha-6844
ආනා හුකාරිස් ❤
Man
යෝ ගිලානං උපට්ඨේති..
සෝ මං උපට්ඨේති ...🙏🙏යමෙක් ගිලනුන් හට උපස්ථාන කරයිද..
ඒ මා හට උපස්ථාන කරනවා හා සමානයි...ඒ තමයි බුද්ධ වචනය..🙏🙏🙏🙏🙏
6:41❤
සාදු සාදු සාදු
මොනතරම් වයස් පරතරයක් තිබුනත් ඩොක්ට ආනාගේත් මද්දලේනාගේත් ආදර කතාව හරිම ආදරනීයයි ,ඒ ආදරය දිහා බලා ඉන්න අපිටත් ආදරය කියන වචනයේ අරැත එයාල කියා දෙනවා.
😊😊😊❤❤❤❤👍
අමුතු දොස්තර බලන අමුතූ උන් කෝ....දෙවෙනී ඉනීම බලන උන් ඔට්ටූ නැ.....😊😊😊😊😊😊😊
❤
දෙවෙනි ඉනිම බලන උන් මේ වගේ කතා බලන්න තරම් මොලේ දියුණු වෙලා නෑ😊😊😊😊😊😊😊
දෙවනි ඉනිම කියන්නේ මෝඩයොන්ට හෝදඊ
ඒක හරි.👍
දෙවැනි ඉනිම monamagulakda.mee katha එක්ක බලද්දී
එක හුස්මට episode 30 ම අද බලලා ඉවර කරා ❤
මම ගොඩාක් කැමතී මේ චරිත වල නම් වලටයි ඒ අනුව ඒ අයගෙ හැටියි
බෝසත් -- කරන වැඩ බෝසත් චරිතෙට හාත් පසින් ම වෙනස්..
මංගල -- අවමගුල්
කුසල් - අකුසල් වැඩ
තව ඕනෙ තරම්
හරිම creative විදියට හිතලා තියනවා.. පවිත්‍රා mis 😅good job Koralagee ❤
මේ නිර්මාණය අපි රසවිදල විතරක් හිටියොත් මදි.ඒ විදියට හිතන්න පුරුදු වෙන්න එතකොට අපි තවත් ලස්සන ජාතියක් වෙයි. ඒ වගෙම රටක් විදියට අපි ඉස්සරහට යයි.
මතකට ජපන් කතවක් තිබුනා ඔෂීන් කියල ඒ කතාවන් කලේ කඩන්වැටුනනු ජපනයේ මිනිස්සුන්ගේ ඔලුව හදපු එක මේකත් මටනම් ඒ වගෙ නිර්මාණයක්.
සමන් රත්නප්‍රිය වැනි අපතයන් අතරෙ මෙවන් සෞඛ්‍ය සේවකයින් ට සැලියුට්❤❤❤
උබට වැරදිලා බන් සමන් කියන්නෙත් මේකෙ ඉන්න නර්ස් නෝන වගේ රෝහල කාපු😂😂😂පිරිමි නර්ස් කෙනෙක්
මෙය අනුමත කළාට සෙනාෂ් බණ්ඩාරට අපේ උපහාරය ❤❤❤
ටෙලිනාට්‍යයක් වුණාට මේ වගේ දොස්තරලා වැඩි වැඩියෙන් බිහිවේවා ශ්‍රී ලංකා දීපයේ🎉🎉🎉🎉🎉❤❤❤❤❤
අමුතු දොස්තර එකදිගට බලාගෙන ගියේ මාර ආසාවකින්❤
පඩි රහිතව වැඩ කරන x තමයි විශිෂ්ඨ තම සේවය කරන්නේ
සෙමිනී නම් මාරම චරිතයක් ❤❤❤❤❤❤
සමස්ථය කුරුවල් වුන සමාජයේ හරි මිනිස්සු දකිනකොට උන් අමුතුයි වගේ පෙනෙනවා......
සහතික ඇත්ත. RD ආනා සුවාරිස් චාපා දොස්තර මහත්තයට අර හංගේරියානු දොස්තර ගැන මතක් කලේත්, දූෂිත සමාජයක චාපා සිය වෘත්තිය නිවැරදිව කරන්නට ගන්නා උත්සාහයේ ඇති නිසඟ අවධානම් තත්වය විය හැකියි!
ලස්සන කමේන්ට් එකක්
best comment of the season
යොහානිගෙ request එක චාපාට tamil උගන්නන්න වෙන්නැති..නැත්තං එයා නැති කාලෙක tamil patientsla බලන එක අමාරුයි නෙ😢 හරිම ලස්සන character එකක් ❤️
අමුතුම අමුතු අපි උමතු වෙන් බලන අමුතු දොස්තර
අමුතු O I C ට ❤❤❤
අමුතු දොස්තර ට ❤❤❤
ඩොක්ට යොහානි ට ❤❤❤
සත්‍යාන්ගනී මිස්ට 🎉🎉🎉🎉
X
කලෙකින් බලපු ලස්සනම කතාව හැමදාමත් you tube එකෙන් බලන මම❤
Episode කොටස් 30 එක හුස්මට බලලා ඉවර කලා අද මාරම ලස්සනයි මේ drama එක ❤❤❤
හෙට ඉදන් විදපවන්කො එහෙන්ම් .ඊලග දවසේ කතාව දානක්ම් 😒.ඔක්කොම එක පාර බලලා live බලන්න සෙට් උනම දැනෙනදුක
දෙබස් අඩු ..කතාවෙ රසය උපරිම...කාලෙකින් දකින සුපිරි කතාවක්..❤ ආයෙ මේ තරම් හොද කතාවක් ලැබෙයිද කියලත් හිතෙන තරමටම ලස්සනයි...අලුත් මූණු ටිකකුත් තිබ්බට acting ත් 👌
දොස්තර කෙනෙක් රෝහලක් හදන එක ගැන හිතන්න එපා මෙික අපේ රටෙ තත්ත්වය පෙන්නනව එතන ඉදන් බලමු අපිටත් මෙි රට හදන්න පුළුවන් දෙයක් මෙි කතාවෙන් ගමු ලස්සන නිර්මාණයක් ❤❤❤❤❤❤
වැටුපක් ලබලා පිනක් කරන්න පුලුවන් පිරිසක එක පුරුකක් වීම ගැන හදවතින්ම සතුටු වන අතර ගිලන්ව ඇති ගිලන් රථය දකික්දි මහත් දුකක් දැනේ...
ගිලන් නොවුනු ගිලන් රථ රියදුරෙකු මම
A doctor වැටුප් gan nalu
ටෙලි නිර්මාණයක් සාර්ථක වීමට බලපාන ප්‍රධානම කරුණ තමයි මම නම් දකින විදිහට ඒ ඒ චරිත වලට ගැලපෙනම කෙනා තෝරා ගැනීම.
"අමුතු දොස්තර" තුළ ඒක හරියටම සිද්ධ වෙලා.
සේමිනී අක්කගෙ ඇක්ෂන් හරිම සංවේදීයි,,😢❤
මේ වගේ කතා තමා ජනප්‍රිය වෙන්න ඔනේ ❤🎉
මේකෙන් තමා දැනගත්තේ ඇටන්ඩන්ස්ලා රෝගින් නාවන්න ඕන කියලා. මං හිතුවේ බෙහෙත් දෙන්න ඉන්නේ කියලා.😂😂😂
රාගම ඉන්න ඇටෙන්ඩන්ට කිව්වොත් එහෙම උන් ලෙඩාව එලොව යවයී. එතකිට ඇටෙන්ඩන්ලා ඇයී එවා නොකරන්නෙ රාගම ඉස්පිරිතාල වල එහෙම
😂😂😂
😂😂😂😂
Nurse la beheth denne...
ඔව් ඕයි
Hungarian Dr. ගෙ නම කිව්ව ගමන් කතාව පැත්තක තියල ,Search කරල කියෙව්ව ,🙂 බොහොම ස්තූතියි මේ වගේ නොදන්නා දේවල් ගැන දැනුවත් කිරීම ගැන.🙏🙏
Name eka kiyanna
@ruvinijeewanthi902 : පැහැදිලි මදි ,මොකක්ද වෙන්න ඕනැ ??
math search kala link eka comments ekaka dala tiyenne.
@@ruvinijeewanthi902 Dr. ignaz semmelweis
හරියට Dr නමෙි spelling දාන්න මම google check කලා හොයා ගන්න බෑ...Hungarian Dr.
සේමිණි ❤🎉 ඒ රංගනයට.❤🎉
කියල වැඩක් නෑ හොඳට රඟපානවා
හැම චරිතෙකටම සම්මාන දෙන්න වටින කතාවක් ..බලන්නකෝ සම්මාන පිට සම්මාන ලැබෙන හැටි මේ කතාවට
ස්තුතී දෝස්තර මහාත්තයෝ අපිට රසව්දින්නට අමුතු යමක් දුන්නට
ස්තුති ජාතික රූපවාහිණි ❤️🌷🙏
කොල්ලගෙ මනමාල පෙනුම 😊😊😊අමුතු දොස්තරව අපි හැමදාම දැක්කෙ නපුරු දුශ්ඨයෙක් විදියට ඒත් මේකෙ නම් ආදරනීය මනුස්සයෙක් ඉදිරියට පෙම්වතෙක් නේද 😊😊😊
මටත් ඕකම හිතුනනේ.හරිම ආදරනීයයි.
සේමිණී, ඔයා නම් මරු. මං ආසම නිළියක්.
ආනා සුවාරිස්ගේ කතා ශලීය තමා මරැ😂❤
ලොකු තැන් හරියට සෘජුව අවංකව ඉන්නකොට පහළ තැන් ඉබේම නිවැරදි වෙනවා කියන එකද මේ පෙන්නන්න හදන්නෙ?
නාටළු ශූට් කරලා අවුරැදු 2ක් විතර උනාට රටටත් අළුත් නායකයෙක් ආපු ගමන් තමයි මේකත් විකාශය වෙන්නෙ.
ඒකෙත් හැටි බලන්න…
අපිට මේ දෙකේ ලින්ක් එකක් පේනවා.
අනිවාර්යයෙන් ම... ඒ එක්ක සමාජෙ වෙනස් වෙන හ්අටි... මිනිස්සු එකා දෙන්න වෙනසට එකතු වෙන හැටි... අපෙ රටෙ මිනිස්සු ත් මෙහෙම එකතු වෙන්න ඕනේ.. වැටෙනකල් බලන් ඉන්නෙ නැතිව 😊
Hariyata hri mcn eka ta kynne uda harigyma pahala un bmara bayai waradi krnna❤❤❤❤
අමුතු දොස්තරයි...උමතු තරුණයයි❤❤
Such beautiful combination 👍👍👍
ගොඩාක් ගොඩාක් ලස්සනයි කතාව ☺️❤❤❤👍👍
සුවාරිස්, මද්දලේනා..මරු කෙල්ලයි කොල්ලයි❤❤
😜😜😜
මද්දලේ නගේ මහත්තයට ඉන්නනළුවාගේ නම මොකක්ද
@nishanthaalwis7994 මැල්කම් මචාඩෝ මහතා..සුපිරි නළුවා
දාපු දවසේ ඉදන් බැලුවා ඔන්න අද 30 යි ඉදිරි කොටස් ටිකත් රසවිදිමු ම්හ්හ්හ්... ❤😁😘
අමුතු දොස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
මං කැමති සමන් කෝරළගේ ඉන්න ටෙලි ඩ්‍රාමා බලන්න ...අතිදක්ශ නලුවෙක්...❤❤❤
මැල්කම්මචා ඩෝ වැනි නළුවෙක් මේ කතාවේ ඉන්න එක නම් ඉතාමත් හොඳ වැඩක් මට දුන්හිඳ අද්දර මතක් වෙනවා
woow Kalani always my favorite actors, pure natural act on the screen.
❤❤❤
අසාවෙන් බලන එකම ඩ්‍රාම එක ❤️❤️❤️✨✨✨
මෙි වගේ දොස්තරලා ඉන්නවා නමි...❤️❤️
හරිම ලස්සන වැදගත් කතාවක්.එත් ඉතින් ඇත්තටම මෙහෙම නැ 🙄🙄🙄🙄🙄🙄
අරකෙන් බලනෝ මේකෙන් බලනෝ කිය කිය දගලන්නෙපා මෙකෙ දැන්.මාත් මේ දැන් ආව්ර් කතාව බලන්න පෝන් එක චාර්ජ් කරන් අපිත් අමුතු චරිත නිසා❤❤❤❤😊
මේ කතාව දොස්තර කෙනෙක් ඉස්පිරිතාලයක් විතරක් නෙවෙයි රාජ්‍ය ආයතන හමුදා , පොලිස් ඇතුලු සියලුම තැන් වල මේ වගේ අය ඉන්නව
අමුතු දොස්තර නෙවෙයි .අනිත් මිනිස්සු.මනුස්ස කම ,යුතුකම් වගකීම් අමතක කරපු ආත්මාර්තයන් හබා ගිය මිනිස්සු තමයි අමුතු. සාමාන්‍ය මිනිහෙක් වෙච්ච දොස්තර ඇතුලු මනුස්සකම් තියෙන මිනිස්සු අමුතුයි කියලා හිතන්න තරම් අපි අමුතු වෙලා .
සිරාම.
අමුතු දොස්තර කියන්නෙ හරිම අසාවෙන් බලන්න පුලුවන් එකක් නෙද..
කළණි අතිව්ශිෂ්ඨයී ❤️🌷👌
ඇම්බියුලන්ස් එක හදනවාට කැමති උං කවුද?
අලුත් ඇම්බියුලන්ස් එකක් හම්බෙනවට කවුද කැමති? 😂
දැන් ඉතින් අහක ඉන්න මං මේකටත් බැනුම් අහපන්කො😒
-මීට එදිරිමුණි
😂😂😂
😅
6:39 කතාවේ ගලායාමේ ගැටළුවක් තියෙනවා කලින් එපිසෝඩ් එකේ බෝසත් මහ ඉස්පිරිතාලෙට මාරු කරලා යවලා අලුතින් අය ගෙනාවා කියන කෑල්ල දාල මේකේ අපිව නිකම් පිටමන් කරලා වගේ වගේ සහ අපේ අය බයෙන් ඉන්නේ වගේ දෙබස් කන්ඩ දාපුවාම තාමත් බෝසත් කලපුව ඉස්පිරිතාලේ ඉන්නවා සහ මාරු කරලා නෑ වගේ අදහසක් එනවා මීට කලින් අවස්ථා දෙකකත් මේ වෙලා නැති සිද්දියක් ගැන කලින් කියපු අවස්ථා තිබ්බ වෘත්තීය සමිති නායක (ජයලත්) ඩිස්පන්සර් මහත්තය එක්ක කතාවේත් මේ දේම උනා මුලින් මුලින් වැරදිලා කියලා හිතුවට ආයෙත් ඒකම උනා. මේ ගැටළුව පොඩ්ඩක් බැලුව නම් හොඳයි
Agreed. Let's assume he's transferred and will report to work in the new hospital after a week 🙂
@@Nik-88Let's assume we guessed that. But, how come Jayalath says on the call that the doctors don’t even know the union leader, but in the next episode, he goes and asks Dr. Yohani about him? And what’s up with the morgue? First, the doctor says it’s already cleaned to keep the body, but then in the next episode, they show him cleaning it because it’s full of garbage. Total mismatch, It's hard for us to even guess them to clarify🥲
එකෙම්ම මත් එක හිතුවා
කතාවනම් සුපිරිම සුපිරියි❤❤...කතාව අතරින් පතර යන ඇඩ් නිසා තමා යකා නගින්නේ...
this is an awesome tele drama , wow Malcom Machado and Semini alive on their performance and doing best .
I appreciate the love between Madalina and her partner. It's gorgeous to see their interactions.
සෑම නාලිකාවකම මෙවැනි කාට්ය නිෂ්පාදනය කරන්නට සිත් පහළ වේවා ❤
❤අමුතු දොස්තර❤
කවුද ඇත්තටම මෙි කථාවට අසා❤❤❤❤❤❤😊
ජීවිත යේ සැමදාටම යමක් ඉගෙනගන්නව.අපිත් අමුතු විදියටහිතල අමුතු හොද් දෙයක් කරමු
මෙවන් අමුතු දොස්තර මහත්මයෙකුගෙ සැබෑම කතාවක් උතුරු මැද පලාාතෙ රෝහලක සිදුවූ බව ඊයෙ කියවන්න අහන්න ලැබුණ..
ඇලයාපත්තුව hospital eke da
ඔව්, fb එකේ තිබුනා.
ඒ දොස්තර එච්චර දෙයක් කරානම්, ඇයි ප්‍රයිවට් චැනලින් කරේ. ඒ හොස්පිටල් එක ලගම
අනුරාධපුර පැත්තේ
ඔවු
ලස්සන කැමරා ඈන්ගල් ගොඩාක් තියෙනවා මේ කතාව ඇතුලේ ..හරි අමුතුයි ..යොහානී ඇඳේ ඉඳගෙන අමාරුවෙන් හුස්ම ගන්න කොට..ඒක කණ්නාඩියෙන් ප්රතිබිම්බයේ මැවෙන්නේ එක විදිහකට ...බිත්තියේ හෙවනැල්ල තවත් කතාවක් කියනවා...අපූරුවට විඳින්න ..ලස්සන ඇහැකින්..
මමපහුගිය සතියේ අසනිිප තත්වයෙන් රෝහල් ගත වුනා හිටියේ මතුගමට යාබද කටුගහහෙන රෝහලේ රෝහල් ගණනාවක් පහු කරගෙන එහේ ගියේ එහි ප්‍රධාන වෛද්‍ය තුමාගේ තියෙන කරුණාවන්ත කමට ඒවගේම කාර්ය මංඩලයත් කරුනාවනතයි
කටුගහහේන ❤
බාහිර පෙනුමෙන් ඇඳුමෙන් පැලඳුමෙන් මනුස්සයෙක් මනින්න බැරි බව පෙන්නන්න හොඳම උදාහරණයක් මේ කතාව😊
Everyone acts beautifully. Dialogues are excellent! Hope others learn how to be creative by watching this tele.
Refreshing mind of each and every one by watching this great tele derma.
❤❤❤❤❤❤.ආදරෙයි ..හැමෝටම...❤❤❤
ඔක්කොම චරිත වලට ගැලපෙන සෙට් එක❤
ආසාවෙන් බලන කතාවක් ❤
Thanks 👍
සියලුම හෙද නිලදාරීන්ට❤❤❤❤ නිලදාරිනියන්ට ❤❤❤❤
හිතට එකඟව කරන රාජකාරී කරා නම් කිසිම කෙනෙකුට බයෙන් ජීවත් වෙන අවශ්‍ය නැහැ.
ආදරේ නිසා ලුසමෝෂන් එක නැති උනා. ඒ ආදරය මරු ❤
Katawa lassnai❤❤❤
හැමදාම පසුගිය කොටස් දාන්න එපා බං. කෝමා වෙච්ච උන් නෙමෙයි නේ බං නාට්‍ය බලන්නේ.
😄😄😄😄👍👍👍
Ow ban
😂😂😂😂 ඇත්ත
දවස් 3ක් ඇතුළත මේ කතාවෘත්තය බලන මං ❤
කලනිනම් භාවනාවක් අප්පා❤️❤️❤️ පුදුම ලස්සනක්❤️❤️
?? Kalani ??
Yohani dr@@54chamara
Eththamai eththa
Dr. යොහානීට act කරන්න නීළීයගේ නම.@@54chamara
ඔව්ව්ව්ව්......
❤❤❤❤❤❤❤ හරිම ලස්සනයි
කලපුව රෝහල = ලංකාව
අමුතු දොස්තර= අනුර කුමාර
Ammage redda minissunta kanna hal na.
Vidayaka balaya tiyagena pac gahanawada koheda😂
ලොකු සෑර් = මහින්ද රාජපස්ස
ඒකනම් ගැළපෙනවා නේද ඇත්තටම....❤❤
👍
@@malindunirmal493ලොකු සෑර්...😂
මේක ඩ්‍රාම එකක් උනත් හැම රෝහලකටම ආදර්ශයක් වේවා ❤
Heart touching love ❤️ Maddalena .... Suwaris.. 🥰 super acting 👍
Hema cancer patient kenekma suwa wewa❤❤❤❤❤
Doctor Chapa has beautiful emotional eyes 🌹
අමුතු දොස්තරට අපිටත් එකතු වෙලා අපිට පුළුවන් විදියට උදව් කරොත්. අපේ රට අලුත් දියුණු රටක් කරගන්න පුළුවන්. නැත්නම් අපිට වෙන්නේ ආපහු මිනිස්සු ගස් බදින, ගුරුවරු දණ ගස්සන , කූඩු දුමින්ද සිල්වාට, කසිප්පු ජොනීයලා යටතේ ආපහු ජීවිත් වෙන්න😔
සහය චරිතයක් නිරූපණය කරද කළපුවේ ස්ත්‍රියගේ චරිතය (සේමිනී ඉද්දමල්ගොඩ මහත්මිය)මුළු මහත් කතාංගයේම කේන්ද්‍රය ලක්ශයයි.මහපොළොව ඩ්‍රාමා එකේ සහය චරිතයක් නිරූපය කර,බරි රෙදි නැන්දාගේ චරිතය (ගීතා කාන්ති ජයකොඩි මහත්මිය)සේම....එදා බරි රෙදි නැන්දාගේ චරිතය උදෙසා හොදම සහය නිළියට හිමි සම්මානය ගීතා කාන්ති ජයකොඩි මහත්මිය දිනාගත්තා...මෙදා බොහෝ විට කළපුවේ ස්ත්‍රියගේ චරිතය උදෙසා ,සේමිනී ඉද්දමල්ගොඩ මහත්මිය එකී සම්මානය දිනාගනීවී....👊👊
Me rgapanawa nemei❤❤❤❤❤
Ambulance එක හදලා ගන්නකන් බලන් ඉන්න මම 😌
Man eda idan balanne eka tama
Ko kawruth ganan gan nene
Ekko auction danawa api aran hada gannawane😂😂
Eka hafuwama #ri wandiyak wei ne
මද්දලීනා...සුවාරිස් ...ආදරය ...❤❤❤
පට්ට කිසිදා වයසට නොයන ආදරය ❤❤❤
පාඩුවෙ ඇඩ් ටිකක් බලන්න ආවාම කවුද යකෝ ඒ අස්සට ටෙලිනාට්‍ය කෑලි එබුවෙ
මං වගේ ඇස් දෙකෙන් මේ කතාව බලන වුන් කෝ බලන්න 😂😂😂
ආදරය ට වයස ප්‍රශ්න යක් නෑ
Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤❤