Hi akki, you should go see Poter Davis display homes! They’re really nice too! Btw 300k - 500k is the base price for those display homes. It actually costs you another 100k - 200k on top to build a house like a display home with all the upgrades.
Hiii akki, bless you sooooooooo much and also thank you❤️ because you're one of my highly respected and influensive person in my life who makes motivations for achieving my goals, thank you ❤️❤️❤️❤️❤️
Both of you seem very wise and patient. You don't rush into things and live within your means. I'm sure you'll achieve your dreams by going slow and steady. Believe me as we're 45 years married with grandkids now. Wish you both all the very best in life! God Bless! 💕💕
wowh anji akki 😍 1st display house එක නම් කියන්න බැරි තරම් ලස්සනයි ගොඩාක් ඉඩ තියනවා 🥰 thank you so much akki for this amazing video ♥️ ayya's new look is super love you both 💕
I do appreciate yr determination.Thats why i see yr past videos again. I too try to develop determination. I too have done same in srilanka, my life was not a bed of rose,
Oya, anji weight eka loss karanna yanawa kiyala oder karanne weight eka wedi karana ewa. Oya walk karala, rice kana eka adu karanna. Vegetables and fruits oil food cut down karanna before the wedding. Milk unath echchra hoda nehe mahath wenawa. Bread toast brown one use karanna
ඔයාගෙ ඉඩමක් අරන් ගෙයක් හදමු කියපු එකට ලැබුණු පුතිචාරය හරිම ආදරණීයයි. ඔය දෙන්නට පුළුවන් දුර ගමනක් හෙමින් යන්න ආසයි ගෙවල් දැක්කම හැමදාම උයන ඔයා ඉදල හිටල පිටින් කන එක ලොකු වෙනසක් ඒක හරිම හොඳයි.දෙවිපිහිටයි දෙන්නටම.
Dd
තමන්ගේම ගෙයක් කියන්නේම ඉතින් ලෝකු බලාපොරොත්තුවක් ඔයාලගෙ එි සුන්දර බලාපොරොත්තුව සැබෑ කරගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා දුවේ,පුතේ. අද පුතා ලස්සනයි.
ඒ ගෙදර නම් හරිම ලස්සනයි ඒ වගේ ලොකු ගෙදරක් ඉක්මනින් ම ගන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි ❤️❤️❤️ Sly අයියා කොන්ඩෙ රැවුල කැපුවට පස්සේ පොඩි කොල්ලෙක් වගේ උනා 🤭😍 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම 😘❤️
අද තමා මම"" ස්ලයී " ලස්සනටම දැක්ක දවස.මෙච්චර ලස්සන කොල්ලෙක් ඇයී රැවුල ,කොන්ඩය වවාගන හිටියේ..ගොඩාක් ලස්සනයී අද "ස්ලයී".,,,බලපු ගෙවල් ටිකත් ඒවගේම හරිම ලස්සනයී .අද විඩියෝ එකේන් ගෙනාපු සෑම දෙයක්ම ලස්සනයී .ඉක්මනින්ම ඔයාලගේ නිවහනත්
සොයා ග
ගන්න .ඔබ දෙදෙනාට බුදු සරනයී පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .
Akki and Ayya ඔය දෙන්නගෙ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා ඉක්මනින් ❤️😍
ගෙවල් ගත්තට සතුට ගන්න බැහැ සහෝදරිය...ඒ හින්දා සතුට ගැනැ හිතන්න..
මම හරිම ආසයි ඔයාලගේ වීඩියෝ වලට...එකක් වත් අත හරින්නෙ නැහැ..
සලයි නිකන් බුම්මට්ටයා වගෙ ඉන්නෙ..
එයාට කියන්න හිනාවෙලා program එක කරන්න කියලා..
All the best...
සලයි හරිම අහිංසක කොල්ලෙක්..
Aththa✔️
හරිම ආදරනීයයි අක්කෙ ඔය දෙන්න😍
මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඔයාල ආස විදිහෙම ලස්සන ගෙයක් ගානත් අඩුවටම ඔයාලට හම්බෙන්න කියල😍❤
මම බලන් ඉන්නව ඉක්මනටම "අපේ අලුත් ගෙදර " කියල title එකෙන් ලස්සන home tour එකක් බලන්න❤❤
බුදුසරනයි දෙන්නටම❤
අක්කා කැමතිම විදියෙ ගෙයක් ඉක්මනින්ම ගන්න ලැබෙන්න කියලා මම wish කරනවා....❤️🌸
ඒ හැම ගෙදරක්ම හරිම ලස්සනයි අක්කි... 😍 අක්කිටයි අයියටයිත් ඉක්මනින් ඒ වගේ ගෙදරක් ගන්න ඉක්මන් හැකියාව ලැබෙයි ❤
ඔයාල දෙන්නගෙ ඒ අහිංසක ලස්සන හීනෙ ඉක්මනින්ම සැබෑ කර ගන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා.. දෙන්නටම තෙරුවන් සරනයි...
අපිත් ගෙවල් 12 බැලුවා සෙනසුරාදා. Clyde north. මේ ගෙදරත් බැලුවා.display houses බලනකොට අපේ ගෙදරත් එහෙම හදාගන්න හොඳ අදහස් ගන්න පුළුවන්.
මමත් ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නා බලාපොරොත්තුවෙන ආකාරයේ ලස්සන ගෙයක් ගන්න හරි හදාගන්න හරි අවස්ථාව ලැබෙන්න කියලා ..අද Video එක ගොඩක් වටිනවා ..ස්තුතියි ඔය දෙන්නාටම ..🙏🏡️❤️
තමන්ගේම නිවහනකට යන්න ඉතා ඉක්මනින් හැකියාව ඔයාලට ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. ඔයාල දෙන්නටම බුදු සරණයි දෙව් පිහිටයි. පරිස්සමින් සතුටින් ඉන්න.
අක්කගේ බලාපොරොත්තු ඉක්මන්ම ඉශ්ඨවෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා❤️🌼
Australia වල ගෙවල් හරිම
ලස්සනයිනෙ 😍😍
Scotland වල ගෙවල් දැකලා නැති අයට
තෙරුවන් සරණින් ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම පතනවාටත් වඩා හොදින් ඉෂ්ට වෙන්න ඕන ❤🙏🏻💕
බලපු හැම ගෙදරක්ම ලස්සනයි ඔයාලා හිතන ගෙයක් ගන්න ලැබෙවා.ඇත්තටම පුතත් කොන්ඩෙ කැපුවහම හරිම ලස්සනයි.ඔය වගේ හිනා වෙලා හැමදාම සතුටින් ඉන්න ලැබෙවා 🌹🌹🌺🌺🌺
ඔයා හිතන විදිහටම ඔයාගේ ප්‍රාර්ථනාවන් ඉශ්ට සිද්ධ වේවා 🙏🙏💐💐 සම්මා සම්බුදු සරණයි ඔය දෙන්නටම🙏🙏 ❤️❤️ විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
දුව ඔයා ගෙ ආසව කැමත්තට සරිලන ලස්සන නිවසක් ගන්න පුළුවන් වෙන්න කියලා මම එකහිතින්ම ප්‍රර්තනා කරනවා. ජෙසු පිහිටයි
.
අක්කි අද vlog එක නම් මාරම ලස්සනයි.හරිම interest 😍💖.අක්කිට අනිවාර්යයෙන් ම අක්කි හිතන විදියටම laxuary ගෙයක් ගන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 💖.ඒ වගේම ස්ලයි අයියා කොන්ඩෙ කැපුවාම හරිම ලස්සනයි.මම subscribe කරපු u tube channel වලින් මම ආසම channel එක තමා අක්කිගේ channel එක.අක්කි දාන හැම වීඩියෝ එකක්ම ඒ තරම් රසවත්.වැඩිපුරම අක්කි කතා බහ කරන විදිය හරිම ලස්සනයි😍.
ඔයාලටත් මේ වගේ ලස්සන ගෙයක් ඉක්මනටම ගන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️❤️
Wauu අද අය්යා මරම ලස්සනයි . අයියා මෙච්චර ලස්සනයි කියලා අදනෙ දැක්කේ. සුබ පැතුම් ඔය දෙන්නගේ අනගතයට. අදරෙයි ....💖💖💖💖
ලස්සන ගෙයක් හිතන විදියටම ගන්න ලැබේවා කියලා සුභ පතනවා අක්කී...❤️😍
අම්මෝ අයියගෙ ලස්සන.අක්කටම හරියනවා පට්ට අහින්සකයිනෙ දෙන්නම.😇♥️
ඔයාලා දෙන්නගේ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤️❤️❤️
Australia ව මෙහෙම හරි දකින්න දෙන එකට ස්තූතිය
It’s more than $530000 because display homes with all the upgrades. You will have to pay around $150000 to $200000 for the upgrades.
ඔයාලා බලාපොරොත්තු වෙන විදිහටම ලස්සනම ලස්සන ගෙයක් ඉක්මනින්ම මිලදී ගන්න හැකියාව ලැබේවා!!!
අම්මෝ හරිම ලස්සනයි අක්කටයි අයියටයි ඉක්මනින් හිතේ තියෙන ලස්සනම ගේ ගන්න ලැබේවා ❤❤❤
“Wow Sly ගෙ හැඩ
සුළං වගේ සැඩ
දූගේ ඉතිරි වැඩ
ඉටුවෙයි නොවි කඩ”
ඔයාලාට අනිවාර්යයෙන් ඒ හීනෙ හැබෑ කරගන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා අක්කා , අයියා 😍😘
I literally cried the way he responded to akki when she said someday let’s make a house like this. GBU guys 😍🧿
ජේසු පිහිටයි නංගී,, ඔයාලගේ ප්‍රාර්ථනාව අනිවාර්යයෙන් ඉටු වේවි,, හැමදාම සතුටින් ඉන්න,
කාලෙකින් අක්කිගේ video බැලුවෙ නෑ😑😑😑.හොඳින් ඉන්නවනේද අක්කෙ.examඉවරවුනාම ඔක්කොම බලන්න ඕනි😋😋😋😋😋
Your dreams of purchase a house come true very soon & beautiful hair cut that's looks good for Sly .❤️
ඒ ගෙවල් ගොඩක් ලස්සනයි . ඒ වගේ ලස්සන ගෙයක් ගැනීමේ ඔයාලාගේ සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා කියලා පතනවා.
රැවුල කොන්ඩේ කැප්‍රවාම හරිම ලස්සනයිනේ
Location is important when buying a house . Land size matters too but not the house size . Houses depreciate every year. ❤good luck guys
Ane mage akka pana dn dakke video eka😘❤️
Sly bro ගෙ hair cut එක ඇත්තටම ලස්සනයි 🔥
Aththtama ayye hair cut eka set oyata...
Mara look ekak avilla thiyenne. Mn hithennw wedding ekatth eka lasana vey.. thq
💖💖💖💖💖💖 ඔයාලට loku ගෙයක් hada ganna ලැබේවා kiya prarthana කරනවා .sly හරිම sweet .
Hi akki, you should go see Poter Davis display homes! They’re really nice too! Btw 300k - 500k is the base price for those display homes. It actually costs you another 100k - 200k on top to build a house like a display home with all the upgrades.
අක්කයි අයියයි කැමති ලස්සන ගෙයක් ඉක්මනින් ගන්න ලැබෙන්න ඕනේ.හැමදාම සතුටින් ඉන්න.
parthana karana Dream House eka ikmnata labenna kiyala parthana karanawa.Budu Saranai!!
හිතට මාරම සැනසීමක් ඔයාගේ වීඩියෝ අක්කේ ❤️❤️
ඉක්මනින් ම ඔයාලටත් ඔය වගෙ ගෙයක් ගන්න ලැබේවා. 🙏🙏😍😍😍
සියලුම පැතුම් ඉටුවේ වා !!! 💖💖
May all your dreams come true. Blessings to both.
අම්මෝ ...ඒ ගෙවල්නම් මාරම ලස්සනයි 😍🔥 . ලස්සන ගෙයකහීනය හැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනා ❤️😍
Hiii akki, bless you sooooooooo much and also thank you❤️ because you're one of my highly respected and influensive person in my life who makes motivations for achieving my goals, thank you ❤️❤️❤️❤️❤️
Both of you seem very wise and patient. You don't rush into things and live within your means. I'm sure you'll achieve your dreams by going slow and steady. Believe me as we're 45 years married with grandkids now. Wish you both all the very best in life! God Bless! 💕💕
සිතුම් පැතුම් ඒ විදිහට ඉටු වෙලා ලස්සන ගෙයක් ගන්න ලැබේවා ,ඒ ගෙදර වත්තේ එලවලු පලතුරු මලුත් හදන්න හොදේ එවා vlog karala apitt danna 😁❤ දෙන්නාටම බුදු සරනයි .
Congratulations dear නංගී,මල්ලී.ඔව් අවුරුදු දෙක තුනකින් ඒ ලස්සන ගෙදර වගේ ගෙයක් ඔයාලට තියෙයි.❤❤
දෙන්නගෙ සිහින නිවස ගන්න ඉක්මනින් ලැබේවා කියල හදවතින්ම පාර්තනා කරනව බුදු සරනයි
දෙන්න එකතුව හොඳ ගෙයක් ගන්න ලැබේවා ජයවේවා
අක්කගෙ හීනෙ ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
මම නන් ආස අක්කි town එකෙන් ටිකක් ඈත් වෙලා ඉන්න තියනවා නම්..
Sly අයියගෙ සැබෑම වෙනසක් 😁
හරිම ලස්සනයි .ඔයාලගෙ හීනෙ ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා සුභ පතනව!!!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Display homes tika nam hatima lassanai..oya denna balaporoththu wena vidihe gedarak ekmaninma labenna kiyala wish karanawa..god bless both of u,tc❤
Ane godaaaaak sathutui akke congratulations!!!🥰
හරිම සෝක් එ් වගේම ගෙයක් ගන්න ලැබෙන්න කියල එක සිතින් පාුර්ථනා කරනවා.ජය වෙිවා!
Ugath, wedagath pawlaka winitha daruwek.obage videos nitharama balanawa.oyage balaporoththu siallama ituwewa kiya pathanawa duwe. Deepika ,Milano sita..
Wish you all the best!
Thank you very much dear
ඔය දෙන්න හරි ලස්සනයි අක්කා ❤️💖ගොඩක් ස්තූතියි අපිටත් බලන්න මේව ගේනවට❤️
Dear universe , give her a beautiful & luxury house as soon as possible ❤❤😍😍
All the best and God bless you akka 🙂❤️
Oyagen video ekak enakam balagena inne.harima Lassanai.❤️❤️oya dennata adaren sathuten hamadama ekata inna lebewa adarei ❤
Nangi, try a suburb like Hillside, around 25mins to city and affordable too. And its a descent suburb.
Akki oyage heena E widiyatama ishta wewi. Oya harima hitha hoda adaraneeya charithayak
Oyal jeewath wena widihat mn harima kamathi💝💝💝💝
අක්කෙ ඔයාගෙ අලුත් video එකක් දානකල් හැමදාම බලන් ඉන්නේ, දාපු ගමන් බලනව, ඉක්මනින්ම ලස්සන ගෙයක් ගන්න ලැබෙන්න කියල ප්‍රර්තනා කරනවා, අක්කේ තව video එකක් පුලුවන් නම් කරන්නකෝ අලුති couple එකක් ආපුවාම ගෙදරට උවමනා බඩුබාහිරාදිය ගනන් එහෙම කොහොමද කියල,
wowh anji akki 😍
1st display house එක නම් කියන්න බැරි තරම් ලස්සනයි ගොඩාක් ඉඩ තියනවා 🥰
thank you so much akki for this amazing video ♥️
ayya's new look is super
love you both 💕
Mara lassanaye. Oyala dennata labewa Kiya adarayen suba pathami!!!!!!
Hair cut එක nice 👌
Oyala dennata lassana loku geyak hadaganna puluwan wenna kiyala pathanwa.sathutai,mahansiyai neda godak❤❤❤❤❤
ඇන්ජි දුව ඔයාට සුභ අනාගතයක්
Wow😍
Thanks for sharing those things with us. ❤️
Definitely in future you will buy such kind of house akka ! Cheers for that....🥳 ♥️✨️
Nice vlog akke😍😍🤗🤗. Take care and best wishes!!
I do appreciate yr determination.Thats why i see yr past videos again. I too try to develop determination. I too have done same in srilanka, my life was not a bed of rose,
නංගි ඔයාටයි මල්ලිටයි හොද ලස්සන ඔයාල දෙන්න කැමති ගෙයක් ගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..❤️❤️❤️❤️🙏🙏
Seriously,,,, haircut is perfectly matching 🔥🔥
ඔයාගේ වීඩියෝ එකේ අකුරු කන පිට ඒ කියන්නෙ මිරර් ඉමේජ් පේන්නේ ඒක හරිගස්ස ගන්න.
ලස්සනම ලස්සනයී ගෙවල් ටික නම් අක්කෙ😍😍🥰🥰sly අයියගේ කොන්ඩෙ හරීම ලස්සනයී😍😍👌👌කවදා හරී ඒ වගෙම ගෙයක් හදා ගන්න පුලුවන් වෙන්න කියලා හද වතින්ම සුභ පතනවා...🙏🙏🙏❤❤❤බුදු සරනයී...ජෙසු පිහිටයී පරිස්සමෙන් ඉන්න...🙏🙏❤❤
අම්මෝ දිග වීඩියෝ එකක්.පස්සෙ බලන්නම්.අහන්න හිටියෙ.සමහර අයටනම් වෙනම මුහුදුබඩ නැත්නම් කැලැ පැති වල වෙනම ගෙවල් තියෙනව නේද නිවාඩුවට ගිහින් ඉන්න..
Supiri 🤙🤓
Oya, anji weight eka loss karanna yanawa kiyala oder karanne weight eka wedi karana ewa. Oya walk karala, rice kana eka adu karanna. Vegetables and fruits oil food cut down karanna before the wedding. Milk unath echchra hoda nehe mahath wenawa. Bread toast brown one use karanna
ඉක්මනින් ලස්සන ගෙයක් ගන්න ලැබේවා
ඔයා හරිම ආදරනීයයී. කරුණාවන්තයි.❤️❤️
sly aiya lassanaii😍😍hrima aduven ktha krnne ane.ikmanin aluth gedrkt ynn kiyla prarthna krnv prissmin inn🥰🥰🥰
Aththamai akki aiya konde kapala harima handsome ❤️🥰
Patta hair cut eka bro ❤️
anji akke oyage Dream eka kawada hari sarthaka karaganna labena kiyalla parathana karanwa
Ohe awith පදිංචියට geyak ගත්තොත් baduth ekkada gedara denne lankawe මුදලින් gedaraka කුලිය kiyada
හරිම ලස්සනයි❤
Akki oya use krnn shampo aki conditioner akai kiynnko nthnm lankve gnn pluvn hoda shampo conditioner akak kiynnko
haircut එක ලස්සනයි❤
Nice video, thanks for the effort 👌
oyaalage balaporoththu ituwewa kiyala.prarthna karanawa anji.puluwannam libaral arts degree eka gana wistharayak kiyanna.thanks,
Sly aiya wenas wela 😮 salon gihin aawata passe 🤪 A look eka hodai 😛😎😁 Lassanayi akka & Aiyaa 🥰 Aadareyiiii
Ammo sly ayiyage lassana ..dennama lassanayi ..❤ ❤ ❤ ❤