ජපන් N5 විභාගයට එන සියලුම නිපාත සරලව ඉගනගනිමු (JAPAN PARTICLES FOR N5 EXAMS)

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 112

  • @sanathdasanayaka3219
    @sanathdasanayaka3219 6 месяцев назад

    කියන්න ඕනි දේ පැහැදිලිව සාරාංශගතව කරලා තියෙනවා.ගොඩක් පැහැදිලියි.thank you very much.

  • @DananjanaLakmali-l7o
    @DananjanaLakmali-l7o 24 дня назад +1

    Thank very mutch...loku help ekk🤍🤍🤍🤍

  • @nimalrupasingha3091
    @nimalrupasingha3091 Год назад

    බොහොම පින් හොදටම තේරුනා ❤️.....

    • @user-nora217
      @user-nora217  Год назад

      බොහොම ස්තුතියි🌹❤️

  • @RandimaDisanayaka-v8r
    @RandimaDisanayaka-v8r 5 месяцев назад +1

    Harima pahadili sense❤😊superb

  • @b4kgamingff601
    @b4kgamingff601 5 месяцев назад

    Godak pahadili man okkoma note kala 😇 しっかり教えて理解してくれる

  • @surekageethani8657
    @surekageethani8657 3 месяца назад +1

    ありがとうごさいました

  • @JanithDilshan-m1t
    @JanithDilshan-m1t Месяц назад

    ありがとうございます❤

  • @Sheli-kp8kh
    @Sheli-kp8kh Месяц назад

    Hoya hoya hitiye summary ekak

  • @lakshanChinthaka-p5m
    @lakshanChinthaka-p5m День назад

    Super ❤

  • @amaya_n
    @amaya_n Год назад

    godak watina video ekak💕thank you sensei💕 🙏

  • @letsTALKSL55
    @letsTALKSL55 3 месяца назад

    😍 thank you sensei... あなたはとても美しい女の子です

  • @わたしはさまんたです
    @わたしはさまんたです 3 месяца назад

    Thank you very much 💐🇯🇵

  • @MOTORHUB2001
    @MOTORHUB2001 11 месяцев назад

    どうもありがとうございます 先生😊

    • @user-nora217
      @user-nora217  11 месяцев назад

      どういたしまして❤️

  • @shaliniweerasinghe657
    @shaliniweerasinghe657 Год назад

    Thanks superb

  • @KamanthiAdikari
    @KamanthiAdikari Год назад

    හොදට තේරුනා සෙන්සෙ😊❤

    • @user-nora217
      @user-nora217  Год назад

      බොහොම ස්තුතියි කමෙන්ට් එකට ❤️

  • @kalpanaisuru9457
    @kalpanaisuru9457 Год назад

    Thanks 🙏

  • @chamindaushanmathgamuweged9299
    @chamindaushanmathgamuweged9299 11 месяцев назад

    Thank you so much 🙏

  • @moonlilac2011
    @moonlilac2011 5 месяцев назад

    Thank you so much sense.😊💗

  • @dilkijayathunga1750
    @dilkijayathunga1750 10 месяцев назад

    Thank you Sensei❤

    • @user-nora217
      @user-nora217  10 месяцев назад

      Iie ,douitashimashite putha❤️

  • @imashadasanayaka4218
    @imashadasanayaka4218 4 месяца назад

    Arigathoo sense ❤

  • @TharushiNayanika
    @TharushiNayanika Год назад

    ありがとうございます先生❤

  • @ireshakularathna9623
    @ireshakularathna9623 8 месяцев назад

    Niyamai

  • @sithunithenuki
    @sithunithenuki 3 месяца назад

    සෙන්සේ Ni නිපාතයේ 02 වෙනි වාක්‍ය යේ いきます තීන නිසාに වෙනුවට へ නිපාතය දාන්න බැරිද

    • @user-nora217
      @user-nora217  3 месяца назад

      Puluwn putha.teruma witarai ni Saha e nipatha wala wenas wenne.e nipathaya yeduwama වෙත kiyana teruma Enne. Ni nipathaya yeduwama ට kiyana teruma Enne.

  • @amaya_n
    @amaya_n Год назад

    Me december 3 JLPT exam ekata kalin puluwan nan N5 pepare ekak discuss karannako sensei🙏💕

    • @user-nora217
      @user-nora217  Год назад

      Balamu putha mn try krnnnm

    • @amaya_n
      @amaya_n Год назад

      @@user-nora217 hari sensei❤️

    • @bimashanethmini2133
      @bimashanethmini2133 11 месяцев назад

      Ane hdta terenwa seni😘😘❤

    • @user-nora217
      @user-nora217  11 месяцев назад

      Thank u puthe ea wachana tikata❤️🌹

  • @navo6848
    @navo6848 Год назад

    Thank you 😍

  • @SLVideobro
    @SLVideobro 2 месяца назад

    ❤❤❤❤🔥🔥🔥🔥🔥

  • @RuwiniGanewatta
    @RuwiniGanewatta Год назад +1

    N4walata thawa nipatha thiyenawa

    • @user-nora217
      @user-nora217  Год назад

      Methana n5 exam ekata ena ewa tynne n4 walata tawa nipatha tynwa

  • @lankanboys983
    @lankanboys983 Год назад

    Thank you akke ❤

  • @surangachinthaka5474
    @surangachinthaka5474 10 месяцев назад

    ❤Tanq ❤

  • @Nishu1230
    @Nishu1230 8 месяцев назад +6

    Sensei...N5 walt ena kanji kiyl dennako...Next month mt N5 exam eka😢

    • @user-nora217
      @user-nora217  8 месяцев назад +1

      ruclips.net/video/flLvP0cL_ag/видео.htmlsi=MgEQ_VkPhQ--7uKi
      Me video eka n5 kanji gana puthe

    • @Nishu1230
      @Nishu1230 8 месяцев назад

      ​@@user-nora217Thank You Sensei❤️

    • @s.kavee1990
      @s.kavee1990 4 месяца назад

      @Nishu1230 N5 pass da ro

  • @Lakshan_Studio
    @Lakshan_Studio 3 месяца назад

    ありがとうございますせんせい

  • @tharindusadaruwan750
    @tharindusadaruwan750 Год назад

    Nat n5 ekata me nipatha tika karagaththama athi weida anik nipatha okkoma onimada

    • @user-nora217
      @user-nora217  Год назад

      Nipatha aniwarenma awashyay,oyage grammar paper ekata nipatha godak enwa,n5 ekata ena nipatha siyallama methana tynwa

  • @navo6848
    @navo6848 Год назад

    Sensei kanjith karannako .

    • @user-nora217
      @user-nora217  Год назад

      Hari puthe mn ikmaninma video ekak dannm list ekak widiyta kanji tika mataka tiyaganna lesi wenna

  • @m.wisurichamodya9135
    @m.wisurichamodya9135 6 месяцев назад

    Me nipatha tika withara n5 exame ekata enne

  • @gamingwithnikka5463
    @gamingwithnikka5463 4 месяца назад

    Sensei Japan ynn student visa walata N5 krama athida?Plz sensei reply krnn

    • @user-nora217
      @user-nora217  4 месяца назад

      N5 athi.eth karanna puluwann kamak tynwnm n4 th karana eka hodai.

  • @ruwanimadushika9478
    @ruwanimadushika9478 10 месяцев назад

    Miss nat 5 akata awasha wachna 800 danna puluwanda?

    • @user-nora217
      @user-nora217  10 месяцев назад

      Mage laga pdf eka na putha me wele,oya poddak google site ekakata gihin pdf eka ganna balanna daruwo,

  • @AdeeshaDilanjan
    @AdeeshaDilanjan 6 месяцев назад

    あリガとごさいます せんせい💗🥺

  • @ishuwasana8779
    @ishuwasana8779 7 месяцев назад

    ありがとございます 🧑‍🏫

  • @KANEERA
    @KANEERA 8 месяцев назад

    Hello අක්කෙ👋සාමාන්‍යයෙන් එකම නිපාත පදය විදිහට は නිපාතය යොදන අවස්ථා එකකට වඩා යෙදෙනවද ? "මෙතන මම ඉන්නවා " වගේ වාක්‍යක් යෙදුනොත් ここは, わたしは වගේ දෙකම はයොදන අවස්ථා එනවද? සහ にහෝ へ නිපාතයන් දෙකෙන් එකක් යනව,එනව,ආපසු එනවා ඕනෑම අවස්ථාවක යොදාගන්න පුලුවන් නේද ?නැත්නම් විශේශ අවස්ථා තියනවද වෙන්කරල යොදාගන්න ? මේ භාවිතයන් ගැන පොඩි පැහැදිලි කිරීමක් දෙන්න පුලුවන්ද ? : )

    • @user-nora217
      @user-nora217  8 месяцев назад +1

      Wa නිපාතය වාක්‍යයක් තුල යෙදෙන්නෙ එක්කො කතෘට පසුව ඒම නැත්නම් අපි කියනවා ඒ වාක්‍යයෙ Topic එකට පසුව කියලා,මේ අවස්ථා දෙකෙන් එකකදි විතරයි මේ wa නිපාතය යෙදෙන්නෙ,එතකොට පුතා වාක්‍යයෙ කතෘ හෝ Topic එක වෙන්නෙ එක්කෙනෙක් විතරයි,ඒ නිසා එක අවස්ථවකට වඩා යෙදෙන්න බෑ,
      ඔයා මේ ගත්ත වාක්‍ය බලන්න "මෙතන මම ඉන්නවා" මේකේ ඉන්නවා කියන්නෙ කවුද "මම" එයා තමා අපි කතෘ විදියට ගන්නෙ.මෙතන කියන එක Topic එකක් හෝ කතෘ විදියට ගන්න බෑ මොකද අවසාන ක්‍රියාවෙන් එයා ගැන අදහස් වෙන්නෙ නෑ,එයා ස්ථානයක් විතරයි,එතකොට අපි ස්ථානයකට පිටුපසින් යොදන්නෙ මොන නිපාතයද ni නිපාතය.එහෙනම් මේ වාක්‍ය ලියවෙන්න ඕන
      Koko ni wathashi wa imasu කියලයි.නැතුව් අපිට koko wa wathashi wa imasu කියලා කියන්න බෑ ඒක වැරදියි.පැහැදිලිද ඔයාට?

    • @user-nora217
      @user-nora217  8 месяцев назад +1

      මේ උදාහරණයත් බලන්න පුත
      අද මම පාසල් ගියා
      මේ වාක්‍යයෙ කතෘ කවුද?පාසල් යන්නෙ කවුද?මම නේහ්,එහෙනම් කතෘ වෙන්නෙ" මම",අද කියලා කියන වචනෙ ගැන මෙතන අවසාන ක්‍රියාවෙන් කියවෙනවද? නෑනෙහ් ඒක දවසක් විතරයි.එහෙනම් මේ වාක්‍යය kyou wa wathashi wa gakko ikimashita කියලා ලියන්න පුලුවන්ද අපිට,කොහෙත්ම බෑ.මේක ලියවෙන්න ඕන kyou, wathashi wa gakko e ikimashita කියලයි,එහෙනම් අර සදහන් කරලා තියනවා වගෙ koko wa wathashi wa කියලා එකම වාක්‍යයයෙ යෙදෙන්නෙ නෑ

    • @KANEERA
      @KANEERA 8 месяцев назад

      @@user-nora217 ここවාක්‍යක මැදට යොදලා හදන්න පුලුවන්ද ?

    • @user-nora217
      @user-nora217  8 месяцев назад +1

      මෙතන මම ඉන්නවා කියන එකම මම මෙතන ඉන්නවා කියලා හදන්න පුලුවන්

    • @KANEERA
      @KANEERA 8 месяцев назад

      @@user-nora217 අහ්.. හරි අක්කේ, Comment එක මම edit කලා, e නිපාතය සහ ni නිපාතය දෙකම එනව,යනවා,ආපසු එනවා ඕනෙම අවස්ථාවක ඔය නිපාත දෙකෙන් එකක් ගන්න පුලුවන් නේද ?

  • @thusharidammika9710
    @thusharidammika9710 Год назад

    O/Lfell kenekuta student ynn berid?,

    • @user-nora217
      @user-nora217  Год назад

      O/l prashnayk na dr eth a/l aniwarenma karala tiyenna oni fail unsta prashnyk na

  • @pathmikarunarathna3830
    @pathmikarunarathna3830 Год назад

    Thank you.. 🙏🥰

  • @navo6848
    @navo6848 Год назад

    N5 nat සදහා මේ නිපාත ඇතිද sensei

    • @user-nora217
      @user-nora217  Год назад +1

      Athi puthe me nipatha tama jlpt nat exam dekatama enne

    • @Ayeshma-e7v
      @Ayeshma-e7v 11 месяцев назад

      Thank you miss...

    • @Ayeshma-e7v
      @Ayeshma-e7v 11 месяцев назад

      මිස් මට ටිකක් මේ exam ගැන පැහැදිලි මදි.. භාෂාව උගන්න එකට කියන්නේ jlpt nat 5 නේද? අපි දැන් ජෝබ් එකකට යනවනම් මේ දෙකෙන් එකක් නේද කරන්නේ exam එකට? මේ දෙක නොකර උගන්නන clz වල එක පාර n4 කරන් නෑ නේද? ඒවා නැත්නම් jft කරනවද miss

    • @user-nora217
      @user-nora217  11 месяцев назад

      Oya ssw ysnswnm puthe jlpt hari nat hari n5,n4 exam dekama karala tiyenna oni,n4 eka natuwa oyata kamatinm ea wenuwata jft exam eka karanna puluwan,kohoma namuth ssw yanna nm n4 wath egena gena tiyenna oni

    • @Ayeshma-e7v
      @Ayeshma-e7v 11 месяцев назад

      @@user-nora217 course ekk thiyenwa mis bhaswa ugannala exam ekta danwalu. Passe apiwa dana job eka anuwa apita nomile trning ekk denwalu. Ekta mis jft krayida nathnm jlpt, nat krayida? Samanyen mis e ehema krddi mokk ugannaida mis?

  • @マルシヤン
    @マルシヤン 8 месяцев назад

    ありがとうございます。🩵

  • @KamanthiAdikari
    @KamanthiAdikari Год назад

    හොදට තේරුනා සෙන්සෙ😊❤