Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ තුමාගේ අදහසට ගරු කරමි 😍❤️
ඇත්තටම හොඳ වැඩක් dan පිට රටවල මිනිස්සු කරන්නේ ප්ලාස්ටික් වෙනම .වීදුරු වර්ග වෙනම .අනිකුත් කුණු රොඩු වෙනම daspin dala තියෙන්නේ ඇත්තටම හොඳයි
හොඳක්රියා මාර්ග යක් පු ta ගදගහන් නගර කුනුවලින් අපිරිසිදු මගදෙපස සුන්දර වටපිටාවක් සකසන්න පිටුවහලක් වේවා tee රුවන්සරනය් ❤❤❤❤❤❤❤❤❤
Kalochitha mathrukawak mahathmaya. Obage uthsahayata mamath ekagai.
අපිට බැයිද ඔබතුමාගෙ ව්‍යාපාරයට ආයෝජනය කරන්න
මේක ව්‍යාපාරයක් ලෙස කරන්නෙ නෑ. නමුත් මේකට දායක වෙන්න ක්‍රම තියෙනව. ඇමතුමක් දෙන්න
ඉතාම හොඳයි ඔබ තුමාගේ අදහස.මම වෙනත් දෙයකුත් කල්පනා කළා.කන්න කෑම නැතුව ගෙවල් වලට ඇවිත් කරදර කරන වගා පාළු කරන රිලවුන්ට බැරිද වෙළඳ පලවල් වල ඉතුරු වෙන පළතුරු එළවළු එකතු කරල ගෙනිහින් දෙන සානුකම්පික වැඩ පිළිවෙලක් හදන්න ?
පුලුවන්. එහෙම දුන්නොත් උන් ඒකට හුරු වෙනව. කෑම දීලම තමා මේ ප්‍රශ්නෙ හදාගත්තෙ
@GaganaPrathap එහෙනම් උන් අල්ලලා අභය භූමි වලට මුදා හරින්නයි තියෙන්නෙ.අභය භූමි වල පළතුරු ගස් හිටවන්න ඕන.මම කියපු දේ අභය භූමි වලට කරන්න පුළුවන්.කැලෑ කපල ඔය ප්‍රශ්නෙ උන්ට ඇති කළේ මිනිස්සුමයි.සමහරු පරිසර වේදීඊනුත් මරන්නයි කතා කරන්නෙ. සතුන් මරනවට විරුද්ධ වෙන නිසා.
ඔය කයිය පැත්තක තියල ගොවියන්ගේ අර කුබුරු ටික හදල දෙන්න.
අපේ ආණ්ඩු හොරුන්ගෙ ගොලයො ඔවා කඩයි
ඔබ තුමාගේ අදහසට ගරු කරමි 😍❤️
ඇත්තටම හොඳ වැඩක් dan පිට රටවල මිනිස්සු කරන්නේ ප්ලාස්ටික් වෙනම .වීදුරු වර්ග වෙනම .අනිකුත් කුණු රොඩු වෙනම daspin dala තියෙන්නේ ඇත්තටම හොඳයි
හොඳක්රියා මාර්ග යක් පු ta ගදගහන් නගර කුනුවලින් අපිරිසිදු මගදෙපස සුන්දර වටපිටාවක් සකසන්න පිටුවහලක් වේවා tee රුවන්සරනය් ❤❤❤❤❤❤❤❤❤
Kalochitha mathrukawak mahathmaya. Obage uthsahayata mamath ekagai.
අපිට බැයිද ඔබතුමාගෙ ව්‍යාපාරයට ආයෝජනය කරන්න
මේක ව්‍යාපාරයක් ලෙස කරන්නෙ නෑ. නමුත් මේකට දායක වෙන්න ක්‍රම තියෙනව. ඇමතුමක් දෙන්න
ඉතාම හොඳයි ඔබ තුමාගේ අදහස.
මම වෙනත් දෙයකුත් කල්පනා කළා.
කන්න කෑම නැතුව ගෙවල් වලට ඇවිත් කරදර කරන වගා පාළු කරන රිලවුන්ට බැරිද වෙළඳ පලවල් වල ඉතුරු වෙන පළතුරු එළවළු එකතු කරල ගෙනිහින් දෙන සානුකම්පික වැඩ පිළිවෙලක් හදන්න ?
පුලුවන්. එහෙම දුන්නොත් උන් ඒකට හුරු වෙනව. කෑම දීලම තමා මේ ප්‍රශ්නෙ හදාගත්තෙ
@GaganaPrathap එහෙනම් උන් අල්ලලා අභය භූමි වලට මුදා හරින්නයි තියෙන්නෙ.
අභය භූමි වල පළතුරු ගස් හිටවන්න ඕන.
මම කියපු දේ අභය භූමි වලට කරන්න පුළුවන්.
කැලෑ කපල ඔය ප්‍රශ්නෙ උන්ට ඇති කළේ මිනිස්සුමයි.
සමහරු පරිසර වේදීඊනුත් මරන්නයි කතා කරන්නෙ. සතුන් මරනවට විරුද්ධ වෙන නිසා.
ඔය කයිය පැත්තක තියල ගොවියන්ගේ අර කුබුරු ටික හදල දෙන්න.
අපේ ආණ්ඩු හොරුන්ගෙ ගොලයො ඔවා කඩයි