Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මටත් භාවනා කරන ක්‍රමය හොය හොයා හිටියේ.භාවනා මධ්‍යස්ථානයකට ගිහින් හාමුදුරුවන්ගෙන් උපදෙස් අරන් කලා.මම කතෝලික .ගෙදරත් පාන්දර කලා ආනා පානා සතිය.නමුත් කරගන්න බැහැ වෙන වෙන සිතුවිලි එනවා.සද්ද වලට හිත යනවා.පස්සේ ඕම් කාරය ෆෝන් එකෙන් අහමින් කලා.අද ඔබතුමාගේ විඩියෝ එකෙන් අදහසක් ආවා.ඒ විදියට කරලා බලනවා.හරියට පුරුදුකරන තැනක් තියෙනවා නම් එන්න කැමතියි
විෂ්ව ශක්තිය හැමදාමත් ඔබ තුමන්ට 🙏🙏🙏 ආග්‍රීර්වාදිත වේවා බොහොම පිං මග පෙන්නුවාට
තෙරුවන් සරනයි සියලුම දෙනාටම යෝගි තුමා කිව වගේම මමතු බාවනා කලේ දකුණු දිශාවට මුහුන ලා ඉතා ඉක්මනට ධ්‍යාන ගත වෙනවා ස්තුති මෙවැනි වටිනා අදහසු පලකලාට ස්තුති ස්තුති ස්තුති
ඔබතුමාට බොහෝම පින් ඉතාමත් පැහැදිලිව විස්තර කර දුන්නාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබටත් ව්ශ්ව මාතාවටත් ස්තූතිවන්ත වේවා...!
මේක් ගොඩක් හොද අබ්‍යාසයක් තමයි ඔබට ගොඩාක් පිං, තෙවැනි ඇස විවර කිරීම ගැන වීඩියෝවක් කරන්න.මං ගොඩක් කැමති ලෝකොත්තර මාර්ගයට. ඔබතුමා වගේ කෙනෙක්ගෙන් හරි මාර්ගය ඉගෙන ගන්න කැමතියි.🙏🙏🙏
ඔබතුමාගේ අධ්‍යාත්මික අධ්‍යාත්මික ශක්තිය තව තවත් දියුණු වේවා බොහොම ස්තූතියි මේ යහපත් පැහැදිලි
අද ඉදලා මම පුරැදු පුහුණු කරනවා භාවනාව...ගොඩාක් පිං..ඔබතුමාට මට භාවනා කරන්න ඕන ඒක කරන්න බැරිව හිටියේ මේ අදහස් ගොඩාක් වටිනවා..
ඔබතුමා කල මේ වීඩියො එක මට ඉතාමත් ප්‍රයෝජනවත් . මෙවැනි වීඩියො එකක් මම සොයමින් සිටියේ සිතුවිලි සමග භාවනාවේදී මනසට එන ච්ත්ත රූප ඉවත් කරගැනීමට.මේ වීඩියො එක මා නෙතට යොමු කල විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතිය. ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි.
ඉතාම පැහැදිලියි ! බොහොම පින් ඔබතුමාට🙏
ඔබතුමා කියලා දෙන දේවල් අනුගමය කරමින් ඉන්නේ ඇත්තටම ඒ දේවල් අනුගමනය කරන විට ලොකු වෙනසක් දැනෙනවා
ස්තූතී මේ හැමදේකටම ඔබතුමාට නිදුක් නිරෝගී සුව වේවා ඔබ තුමාට
මාගේ විශ්මෑනියන්ටත් ඔබතුමාටත් අනේක වාරයක් ස්තුති වේවා
බොහොම ස්තූතියි ගුරුතුමනි 🙏🙏🙏මෙම සතියේ පැමිණෙන පොහොය දිනය වෙනුවෙන් විශේශ ආධ්‍යාත්මික දේශනයක් අප වෙනුවෙන් කරන්න පුලුවන් නම් වටිනවා.ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ රැකවරණය ලැබේවා!!!🙏විෂ්ණු දෙවි පියානන්ගේත් ශක්ති මෑණියන්ගේත් ආශිර්වාදය ලැබේවා!!!🙏🙏🙏
A
ඔබ තුමාට බොහොම පිං විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක දැකබලා ගන්න ලැබීම ගැන තෙරුවන් සරනයි
ඔබතුමාට ගොඩක් පින් මේ භාවනාව කරන විදිහ හරියටම දනුවත් කළාට.
ඔබ තුමාගේ උපදෙස් අනුගමනය කිරීමෙන් බොහෝ සෙයින් සිත පාලනය කරගෙන භාවනා කිරීමට විශාල රුකුලක් ලැබෙනවා.. ස්තුතියි බෙහෙවින්ම ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏
ගොඩක් පින් ඔබ තුමාට සසර ගමන කෙටි කර ගන්න මේ හැම දෙයක්ම හෙතු වාසනා වේවා 🙏🙏🙏
ස්තූතියි ගුරුතුමනි.හරියට මේ භාවනාව කරන්නෙ කොහොමද කරන්නෙ කියලා හොය හොය හිටියේ.❤😊
ඔබ තුමා ට ගොඩක් පින් ❤❤
Teruwana saranai etama pehadile lesa kiyala dunna
ගොඩක් පිං,,,දීර්ඝ ආයු වේවා ,,තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට ,,,🙏🙏🙏🙏
Mata gothagehena prashnayak thiyanawa...manasikawa itha asaranai..obathuma sambanda kara ganneh komda
ස්තුතියි ගුරැතුමනි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඉතා පැහැදිලි යි.බොහොම ස්තුතියි ඹබ තුමන්ට.
අද වප් පොහෝදින ඔබතුමාට ද නිර්වාණය අවබෝධ වෙත්වා!☆☆☆සියලුම වීඩියෝවලට, බොහෝ ස්තුතියි!☆☆☆
ස්තුතිවෙිවා ප්‍රිය මහත්මයාණෙනි .
ඔබ තුමාට බොහොම පින් මේ ගැන මම සොයමින් සිටියේ සුව නින්දක් සඳහා. මේ භාවනාව ඉතා වැදගත් කියලා මම විශ්වාස කරමි තෙරුවන් සරණයි
බෝහෝම ස්තුති ගුරුතුමනී
❤️❤️ බොහො පින්. තෙරුවන් සරනයි ගුරුතුමනි.
Bohoma pin dirgayusa labewa
බොහෝමයක් pin guruthumaniii !!!!!!!හරිම වටිනවා .
Obathumata bohoma pin aithi wewa
ඔබතුමාට ගොඩක් පින් මේ බාවනාව කරන විදිය හරියටම දැනගත්තා මේ විඩියෝව කරාට ඔබතුමාට ගොඩාක් thenk
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ගුරු තුමණි
ගුරුතුමා ❤🙏
බොහොම ස්තූතියි ගුරුතුමනි.නොදන්නා යමක් හොඳින් ඉගෙන ගත්තා.කරුණාකර ප්‍රාණයාම භාවනා ක්‍රම ගැන කියා දෙන්න.
බොහෝම පිං ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
ස්තුතියි ගුරුතුමනි
ගොඩක් pin.ගොඩක් thanks obetumata.🙏🙏🙏🙏🙏
හොදට තේරුම් කරල දුන්නා .බුදුසරණයි !!!.🙏🙏🙏
බොහොම පින් පටන් ගන්නම්.💗 තෙරැවන් සරණයි
oba thumata godak pin ❤❤❤❤
Obathumata godaaak pin
බොහොම පිං ගුරුතුමනී .. .!!
ඔබතුමාව ගොඩක් පින් හොදට කියලා දෙනවා
Theruwan sarani Devi pihitai!!!Deergausa Labewa !!!
තෙරැවන් සරණයි බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
19:12 19:12oba guruthumata dirga aayusa labewa omkara bawanawa pedikirimagana 19:12
ගොඩක් ස්තුතියි ගුරුතුමනි .🙏
ඔබතුමාට බොහොම ස්තුති.. දිර්ඝායු ලැබෙවා
Budusarani..oum..satti
Obathumatatheruwan saranai
ගොඩක් වැදගත් දේශනාවක් ඔබතුමාට නමස්කාර වේවා
ගුරෑපියානන්ට ස්තුතියි
harima Pahadili sir..sirta theruwansarani !!!💐🙏🙏🙏
Sampurnma atta mata disawa nathiwa hita ekga karagnna baha. Surya nagena diswa ho suraya bahina diswa... ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
හරිම වටිනව තෙරුවන් සරනයි දෙවි පිහිටයි
Theruwan Saranai pinwath obathumata 🎉
Terwan sarani gurutumani godak pin budusarni.
Godak hoda pahadili kerimak mama me 2para balanne attatama trak wenawa mama malinda wedulibale
ඔබතුමාට පිං
දිර්ගායු වේවා !තෙරුවන්සරණයි
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
ගොඩාක් ස්තූතියි සර්
Teruvan saranay...
ඔබතුමාට බොහොම ස්තුතියි 🙏
කායිකව සහ මානසිකව ඉතාමත් සැහැල්ලුවක් දැනුනා ගුරුතුමනි... බොහොමත්ම ස්තූති... දීර්ඝායු වේවා
Oba thumatath suthuthi.
තෙරුවන් සරණයි භාවනාව අඩුපාඩු තියෙනවා රහතන් වහන්සේ වදාළ සේක
ස්තුතියි .
Sathutui obata pin
බොහොම වටිනව 🙏🙏🙏🙏🙏
Bohoma .pin.giruthumani
🌸🌸🌸 බොහොමයක් ස්තුතියි 🦋🦋🦋🦋 ඉදිරියට මේ ආකාරයෙන්ම මග වඩා ගන්නට කටයුතු කරනවා.🦋🦋🦋🦋 මාගේ 🦋🦋🦋🦋ආදරණීය 🦋🦋🦋🦋 විෂ්ව 🦋🦋🦋🦋මාතාවට 🦋🦋🦋🦋අනේක 🦋🦋🦋🦋 වාරයක් 🦋🦋🦋🦋 ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි
ඕමිකාරය ගැන නිවැරදිව කියල දුන් ඔබතුමාට බොහෝමත්ම පින්..ඔබතුමාගේ මේ සමිබන්ධව ස්ථානයක් තියනවද ලංකාවේ...ඒ ගැන දන්වන්න..ඔබතුමාව සමිබන්ධ කර ගන්න පුලුවන්ද..තෙරුවන් සරණයි🙏🙏
ඔබතුමාට ගොඩක් පිං
Obata godak pin 🙏🙏🙏👩👩👧👦👷
Budusarani
Man Ada idan uthsaha karanawa.oba thumata bohoma pin
🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
❤pin seduwai matetumani stute wewa
ඔබට ගොඩක් ස්තූතියි සර්
ඔබට ස්තුතියි. තෙරුවන් සරණයි.
ඹබතුමාටබුදුසරණයි🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි ඔබතුමාට .🙏
බොහොම පින් ඔබට ...
ගොඩක් පිං බෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරණයි
වටිනා ගුරුවරයෙක්. ඔබට බොහොම පින්. අනෙක් Video එක ඉක්මනට ලබාදෙන්න Please 🙏🙏🙏🙏
ගුරුතුමා බන්දා සම්බන්ධව අපට කියල දෙන්න වීඩියෝ එකක් කරන්න 🙏❤
බොහොම පින් 🙏🙏🙏
බෙහෛාම ස්ත්‍රතියි මෙි දේවල් කියා දුන්නට
Om kiyl kiynn onim kiyl deyk tiynwd om kiyana wachane kiynkot husma gannat amarui aye husmk yawala aye alutin krnn oni meka hrid
Bhawana karana wita deep silence ekedi kondueta pelath Ekka oluwa eka kelin pihitana akarayata gesmakin wage riju wenne ai kiyala denaganna puluwanda, guruthumani 🙏🙏🙏
ඕම්!!!
Really great. Thanks
බොහෝම පින්
බොහොම පින් ප්‍රගුණ කරන්නම්
ස්තුතියි
Ane godak pin obathumata.mokada me dewal gana mehema niwaridi pahadilikiremak kagenwath na labune attatama matath bawana karanakota hariyata hita wisirenawa man hitanawa me kramen hita palanaya karaganna puluwan wei kiyala obathumata aneka warayak pinsidu weva teruwan saranai
ගොඩාක් ස්තුතියි ඔබතුමාට හොදට පැහැදිලිව කියලා දෙනවා

බොහෝමයක් pin guruthumaniii !!!!!!!
හරිම වටිනවා .

දිර්ගායු වේවා !
තෙරුවන්සරණයි