Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපිට මේ වගේ වටින දෙයක් කියල දෙනවට ඔබ තුමාට ආද්‍යාමික ලෝකෙ සුපිරිම තැනකට යන්න හැකියාව ලැබෙන්න ඕන❤️
තෙරුවන් සරනයි ..ස්තුති .පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ..🙏🙏☸️💜️
මේ ක්‍රමයට ඕම්කාරය මන්ත්‍රනය කල විට සිරුරේ කම්පනය ගොඩක් හොදින් දැනෙන්න ගන්නව.බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
ඒ විදිහට හුස්ම ගැනීම ප්‍රගුණ කළාම මාර සැහැල්ලුවක් දැනෙන්නේ ඔබතුමාට පින්
ඉතාම වටිනා වීඩියෝවක් . වටිනා ඉගැන්වීමක්. බොහොම ස්තූතියි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
ඔබතුමාගේ සේවය හුගක් වටිනවා. අද හුගක් කුණ්ඩලිනි ශක්තිය ගැන කථා කරනවා අන්තර්ජාලය තුළ. මං දකින විදියට ඒ අය veiws ගැනීමේ උපක්‍රමයක් විදියට තමයි ඒ දේවල් සිදු කරනු ලබනුයේ.නොදන්න දේවල් දන්නවා වගේ කියලා මිනිස් ජිවිත අමාරුවේ දානවා.කුණ්ඩලිනි ශක්තිය අවදි කරනවා කියලා ලංකාවේ හුගක් යෝග පන්තිත් අද සමාජේ දකින්න තියෙනවා. බියර් යෝග,face යෝග,සිනහ යෝග වගේ යෝග දර්ශනය තුළ නොමැති දේවල් තියෙනවා වගේ කියන අය වෙනුවෙන් නොමැති දේවල් සත්‍ය යෝග දර්ශනය වටහා දීම සම්බන්ද ස්තුතියි වන්ත වෙනවා ඔබ තුමාට. හුගක් වෙලාවට face යෝග, සිනහ යෝග වගේ දේවල් යෝග වල තියෙනවා කියන්නේ මාස දෙක තුනෙන් පැය ගාන ඉවර කරලා setificate ගන්න අය. මාස දෙක තුනකින් යෝග ගුරුවරයෙක් බිහි වෙලා marketing system වලට මිනිස්සු ඇද ගන්න යෝග දර්ශනයට කරන විකුර්තිය වෙනුවෙන් පෙනී සිටින ඔබට නැවත වාරයක් ස්තුතියි වන්ත වෙනවා. 🙏
🙏ඔබතුමාට උතුම්ම නිර්වාණය අවබෝධ වේවා!!! අපගේ නමස්කාරය!!!
ගුරුතුමනි,,,ඔබතුමා යටතේ මෙමෙ යෝග අබ්‍යස කිරීමට ගොඩාක් කැමති..එයට අවස්තා වක් ලබාදෙන්න..ස්තුති ගුරුතුමනි....
දීර්ඝායු වේවා! ගුරුතුමනි 🙏🙏🙏 💚
ගුරු ස්තුතිය
කාලයට අවශ්‍ය තේමාවක් 🙏❤️
Very clearly explained.thank you sir🙏
තෙරුවන් සරණයි ඔබතුමාගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවෙවා
ඉතා වටිනා ඉගැන්වීමක්. දීර්ඝායු වේවා ගුරුතුමනි.තෙරුවන් සරණයි !!!
Bohoma sthuthy...sir
තෙරුවන් සරණයි!!! ඔබතුමාට
Excellent superb swapath wewa
Very good
🧘♂️🙏🙏🙏 ඕම්.... බොහොම ස්තුතියි ඔබ තුමන්ට.
ඔබතුමාට බොහොම ස්තුතියි 🙏
බොහොම ස්තුතියි ගුරැතුමා ..!!!
ගොඩක් වටින දේශනයක් සර්..බොහොම ස්තුතියි 🙏🙏🙏
සුවපත් වේවා !!!ජය
ඔබට යහපත වේවා.
ඉස්තූතියි දීර්ගායුශ ලැබේවා 🧘❤️🙏
bohoma sthuthi guruthumani 🙏💖
ස්තුතියි 🙏🙏🙏ආයූ බොහෝ වේවා
ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝ ක්ලිප් එකක්. ඔව් ගුරුතුමනි, කුන්ඩලණී ශක්තිය අපේ ශක්ති ශරීරය අධ්‍යාත්මික මාර්ගයතුල ගැබුරකට ගෙනියෑමට බෙහෙවින් උපකාරී වෙනවා. ශක්ති ශරීරය සහ අධ්‍යාත්මික මාර්ගය කියන්නෙ එක කාසියක දෙපැත්ත වගේ. ශුන්‍යතා සිහිය හෝ ආයසයකින් තොරව වැඩීමට මෙම ශක්තිය ඉතාමත් වැදගත්.ඉතින් ඔබතුමාගේ මෙම ක්ලිප් එක අධ්‍යත්මික මාර්ගයේ නිවැරදිව ආයසයකින් තොර සතිමත්බව වඩන යොගීන්ට බෙහෙවින් උදව් වෙනවා. මෙමෙ අභ්‍යාසයෙන් පසුව සුන්‍යතා සිහිය වඩන්නේ නම් ගොඩාක් වැඩගත් යැයි මට හැගේ.ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ගායුෂ පතමි.🙏
🙌 ඔබ ගේ අදහස ඉතාම නිවරදි
ස්තූතියි ඔබට.....🙏
තෙරුවන් සරණයි මහත්මා!!!
Nice thank eeetapera aramba wyayaya mokadda mulinma patanganna heti worm up wage onada
බොහොම ස්තූතියි කියලා දුන්නට 15:27
බොහොම පින් 🙏🙏🙏
ක්‍රියා යෝග සම්බන්ධ වීඩියෝ සීරිස් එකක් ඕනෙ ❤
Thanks guru !!!
🙏🏻
kundali shakthiya awadi karana aya pawul giwitha gatha karana hodada
Very important
Wakudu rogi ayeku mema abbiyasaya karata kamak nadda
Vatina Dahamak kiya dunnata oba thumata namaskara veava
සර් මම අවුරුදු 20 ක තරුණයෙක් විහිලුවට නොඅසමි. ලින්ගික ශක්තිය වැඩි දියුණු කර ගැනීමට යම් භාවනා ක්‍රම හෝ යෝග ක්‍රම තිබේද?
Obage phunu ayathanayata sambanda viya hakida visthara karanna
🙏🙏🙏
මහත්මයානෙනි භාවනාවේදි ශරිරය තද වි හුස්ම ගැනිමට අපහසු වි්ම නිසා භාවනාව මගදි නතර කරනවා එයට විසදුමක් ලබාදෙනු මැනවි🙏
භාවනාවෙදි කය ඉදිරියට නැවුනොත් පෙනහලු තදවි හුස්ම ගන්න බැරිවෙනවා.ඒ නිසා පපුව හොදින් ඉදිරියට කර තබාගන්න 🙌
@@livingeyeyogaashram1638 පින් සිද්ද වේවා ඔබතුමාගේ අරමුනු ඉටුවේවා මමභය වුනා🙏🙏🙏
Thank you sir🙏🏿🙏🏿🙏🏿
Mahaththaya den kondalini shakthiya awadi karalada????????????? Mee kiyawanne?????
මට ආශ්‍රමයේ නැවතිලා අභ්‍යාස කරන්න පුළුවන්ද 😊
පහුගිය කාලෙ භාවනා කළාදැන් කොඳු ඇට පෙළ මුල....කොන්දෙ අමාරුවක් තියනවා .මේ විදියට භාවනා කළොත් හොඳයි ද🙏🙏
මම පිටරටක ජීවත් වෙන කෙනෙක්.මම මගේ bf එක්ක ඉන්නේ එකට.රෑට ac එක දාගෙන නිදා ගන්නේ.හැමදාම රාත්‍රී 9 පසු මම bf ඇල්ලුවට මටම current එකක් වදිනවා.කලින් මෙහෙම වුනේ නැ.මේක හරි වදයක් වෙලා තියෙන්නේ.කලින් හිතුවේ bf ගෙන් එනවා කියලා.නැ මේක මගෙන් නිකුත් වෙන්නේ.දැන් මටම වදයක් මේක.එයාට කිසිම දෙයක් දැනෙන්නේ නැල්ලු.current එක වදිද්දි සද්දේ විතරයි එයාට ඇහෙන්නේ.මට මේක නැති කර ගන්න විදිහක් කියන්න පුඑවන්ද.😢මෙහෙම වෙන අය ඉන්නවද? මට මේක කාගෙන්වත් අහන්න ලැජ්ජයි
❤
සූර්ය වන්දනාව උදේ 4,5 වගේ වෙලාවකදි හෝ නැත්නමි දවල් 12 ට කලින් වගේ වෙලාවකදී කරාට පුශ්නයක් නැත්ද ගුරැතුමනි පිළිතුරක් දෙන්න..
බිත්තියකට හේත්තු වෙලා ප්‍රාණයාම කලාට ප්‍රශ්නයක් නැද්ද
මමත් කැමතියි ඔබ තුමාගෙන් යෝගා ඉගෙන ගන්න. කොහෙද යෝගාශ්‍රමය තියෙන්නේ.. බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි
වීඩියෝ එකට බොහොම පින් යෝගීතුමා. කුන්ඩලීනී අවදි කිරීම පිලිබඳ වීඩියෝ එකක් අභ්‍යාස සහිතව සහ ප්‍රානයාම පිලිබඳ සවිස්තරාත්මක වීඩියෝ එකක් පල කල හැකිනම් බොහෝ පිරිසකට බොහෝ ප්‍රයෝජනවත් වේවි
පතාංජලි යෝග සුත්‍ර ගැන විඩියෝ ටික ලගදිම දානවා 🙌
@@livingeyeyogaashram1638 බොහොම පින් ඔබතුමාට ❤️
💜️🙏💜️
ගුරැතුමනි මම දිනක් භාවනායෝගියෙකුට සිටිනවිට එකවරම මාව වේගයෙන් ගැහෙන්න අරන් ටිකින් ටික අඩුවෙලා නැවතුනා.ඒ ඇයි එහෙම උනේ.පිලිතුරැ දුන්නොත් පින්සිදුවෙනවා ඔබ තුමාට.ස්තුතියි.
ආලෝක නිමිත්තක් දැක ඒ තුලට ගොස් ගැස්මක් ඇති උනා නම් එය පලමු ධ්‍යානය බව අසා ඇත්තෙමි.
මටත් උනා මට බාවනා කරද්දින් කලන්තයක් වගෙ ආවා නිකම් පා වෙනවා වගෙ මට බය හිතිලා මම ඉක්මනින් නැවැත්තුවා මම සැහෙන්න වෙලා කල්පනා කලා කලන්ත ගතිය විනාඩි 10 ක් වගෙ තිබ්බ්බා
Oyl koi kalayaka wage idanda bawana karnna patan gaththe..?
@@happyniky1111 මම පොඩි කාලෙ ඉදන් බාවනා කරනවා මම 6 වසරෙ ඉදන් වගෙ දැන් වයස 20
❤️🌷🌺🌼🌍👍
සර් උදේ වරුවේ වගේද අභ්‍යාසය කරන්න ඕන..
මෙම අභ්‍යාසය උදෑසන දහවල් හා සවස කලත් ගැටලුවක් නැ
Kundalani ශක්තිය සහ චක්‍ර සහ බැදුණු හිස මුදුනින් ඇති වන සිදුර දෙකක් ද?
සූර්ය නමස්කාරය නිවැරදිව කරන විදිහ වීඩියෝ එකක් ඔබ තුමාගේ තියෙනවද ???
දැනට නැ ඉදිරියට දාන්න ඉන්නේ
🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉
MEWA KARALA NIKAN AMARUWEWETENAWATA WADA HODA NEDDATAMAN DANNA MAITHI BAWANAWAKKARAN HITIYANAMMELOWA PARALOWA DEKATAMAHODAINENETHNM WENNEEALLAN KANAWA ANTHIMATASADAKAL ROGIYEK WENAWA 🤣🤣🤣🤣🤣💯💯💯💯💯
Mata obethumage phone number ganna puluwanda ,
ඔබ තැමාගේ no එක දෙන්න...පිං සිදුවෙිවා....
කුරු තුමනි මට කුණ්ඩලිනි ශක්තියෙ නම් ටික විඩියෙ එකෙන් කියලා දෙන්නකො කුරු තුමනි
ගුරුතුමනි කොපමණ කාලයක් ඔය භාවනාව කරන්න ඕනෙද කොච්චර කාලයක් කරන්න ඕනෙද ඔය සද්දෙ තුළ එක එක පාරට ද කරන්නෙ නැත්තං එකම පාරට ද ඒ ගැනත් කියන්න ගුරුතුමනි
🙌ශබිද තුන මුලින්ම වෙනවෙනම පුහුණු වෙන්න.ඉට පස්සේ එකට තුනම කරන්න.ශබිද තුනම එකට කරනවනමි අඩුම තරමෙි එක වටයකට 21 වත් කරන්න අඩුම තරමෙි.108 උදෑසන කරන්න පුලුවන් නමි හොදයි.මාස 3 වගේ කරන්න
❤❤❤
🙏🙏
අපිට මේ වගේ වටින දෙයක් කියල දෙනවට ඔබ තුමාට ආද්‍යාමික ලෝකෙ සුපිරිම තැනකට යන්න හැකියාව ලැබෙන්න ඕන❤️
තෙරුවන් සරනයි ..ස්තුති .පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ..🙏🙏☸️💜️
මේ ක්‍රමයට ඕම්කාරය මන්ත්‍රනය කල විට සිරුරේ කම්පනය ගොඩක් හොදින් දැනෙන්න ගන්නව.
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
ඒ විදිහට හුස්ම ගැනීම ප්‍රගුණ කළාම මාර සැහැල්ලුවක් දැනෙන්නේ ඔබතුමාට පින්
ඉතාම වටිනා වීඩියෝවක් . වටිනා ඉගැන්වීමක්. බොහොම ස්තූතියි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
ඔබතුමාගේ සේවය හුගක් වටිනවා. අද හුගක් කුණ්ඩලිනි ශක්තිය ගැන කථා කරනවා අන්තර්ජාලය තුළ. මං දකින විදියට ඒ අය veiws ගැනීමේ උපක්‍රමයක් විදියට තමයි ඒ දේවල් සිදු කරනු ලබනුයේ.නොදන්න දේවල් දන්නවා වගේ කියලා මිනිස් ජිවිත අමාරුවේ දානවා.කුණ්ඩලිනි ශක්තිය අවදි කරනවා කියලා ලංකාවේ හුගක් යෝග පන්තිත් අද සමාජේ දකින්න තියෙනවා. බියර් යෝග,face යෝග,සිනහ යෝග වගේ යෝග දර්ශනය තුළ නොමැති දේවල් තියෙනවා වගේ කියන අය වෙනුවෙන් නොමැති දේවල් සත්‍ය යෝග දර්ශනය වටහා දීම සම්බන්ද ස්තුතියි වන්ත වෙනවා ඔබ තුමාට. හුගක් වෙලාවට face යෝග, සිනහ යෝග වගේ දේවල් යෝග වල තියෙනවා කියන්නේ මාස දෙක තුනෙන් පැය ගාන ඉවර කරලා setificate ගන්න අය. මාස දෙක තුනකින් යෝග ගුරුවරයෙක් බිහි වෙලා marketing system වලට මිනිස්සු ඇද ගන්න යෝග දර්ශනයට කරන විකුර්තිය වෙනුවෙන් පෙනී සිටින ඔබට නැවත වාරයක් ස්තුතියි වන්ත වෙනවා. 🙏
🙏ඔබතුමාට උතුම්ම නිර්වාණය අවබෝධ වේවා!!! අපගේ නමස්කාරය!!!
ගුරුතුමනි,,,ඔබතුමා යටතේ මෙමෙ යෝග අබ්‍යස කිරීමට ගොඩාක් කැමති..එය
ට අවස්තා වක් ලබාදෙන්න..ස්තුති ගුරුතුමනි....
දීර්ඝායු වේවා! ගුරුතුමනි 🙏🙏🙏 💚
ගුරු ස්තුතිය
කාලයට අවශ්‍ය තේමාවක් 🙏❤️
Very clearly explained.thank you sir🙏
තෙරුවන් සරණයි ඔබතුමාගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවෙවා
ඉතා වටිනා ඉගැන්වීමක්. දීර්ඝායු වේවා ගුරුතුමනි.
තෙරුවන් සරණයි !!!
Bohoma sthuthy...sir
තෙරුවන් සරණයි!!! ඔබතුමාට
Excellent superb swapath wewa
Very good
🧘♂️🙏🙏🙏 ඕම්.... බොහොම ස්තුතියි ඔබ තුමන්ට.
ඔබතුමාට බොහොම ස්තුතියි 🙏
බොහොම ස්තුතියි ගුරැතුමා ..!!!
ගොඩක් වටින දේශනයක් සර්..බොහොම ස්තුතියි 🙏🙏🙏
සුවපත් වේවා !!!ජය
ඔබට යහපත වේවා.
ඉස්තූතියි දීර්ගායුශ ලැබේවා 🧘❤️🙏
bohoma sthuthi guruthumani 🙏💖
ස්තුතියි 🙏🙏🙏ආයූ බොහෝ වේවා
ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝ ක්ලිප් එකක්. ඔව් ගුරුතුමනි, කුන්ඩලණී ශක්තිය අපේ ශක්ති ශරීරය අධ්‍යාත්මික මාර්ගයතුල ගැබුරකට ගෙනියෑමට බෙහෙවින් උපකාරී වෙනවා.
ශක්ති ශරීරය සහ අධ්‍යාත්මික මාර්ගය කියන්නෙ එක කාසියක දෙපැත්ත වගේ. ශුන්‍යතා සිහිය හෝ ආයසයකින් තොරව වැඩීමට මෙම ශක්තිය ඉතාමත් වැදගත්.
ඉතින් ඔබතුමාගේ මෙම ක්ලිප් එක අධ්‍යත්මික මාර්ගයේ නිවැරදිව ආයසයකින් තොර සතිමත්බව වඩන යොගීන්ට බෙහෙවින් උදව් වෙනවා.
මෙමෙ අභ්‍යාසයෙන් පසුව සුන්‍යතා සිහිය වඩන්නේ නම් ගොඩාක් වැඩගත් යැයි මට හැගේ.
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ගායුෂ පතමි.🙏
🙌 ඔබ ගේ අදහස ඉතාම නිවරදි
ස්තූතියි ඔබට.....🙏
තෙරුවන් සරණයි මහත්මා!!!
Nice thank eeetapera aramba wyayaya mokadda mulinma patanganna heti worm up wage onada
බොහොම ස්තූතියි කියලා දුන්නට 15:27
බොහොම පින් 🙏🙏🙏
ක්‍රියා යෝග සම්බන්ධ වීඩියෝ සීරිස් එකක් ඕනෙ ❤
Thanks guru !!!
🙏🏻
kundali shakthiya awadi karana aya pawul giwitha gatha karana hodada
Very important
Wakudu rogi ayeku mema abbiyasaya karata kamak nadda
Vatina
Dahamak kiya dunnata oba thumata namaskara veava
සර් මම අවුරුදු 20 ක තරුණයෙක් විහිලුවට නොඅසමි. ලින්ගික ශක්තිය වැඩි දියුණු කර ගැනීමට යම් භාවනා ක්‍රම හෝ යෝග ක්‍රම තිබේද?
Obage phunu ayathanayata sambanda viya hakida visthara karanna
🙏🙏🙏
මහත්මයානෙනි භාවනාවේදි ශරිරය තද වි හුස්ම ගැනිමට අපහසු වි්ම නිසා භාවනාව මගදි නතර කරනවා එයට විසදුමක් ලබාදෙනු මැනවි🙏
භාවනාවෙදි කය ඉදිරියට නැවුනොත් පෙනහලු තදවි හුස්ම ගන්න බැරිවෙනවා.ඒ නිසා පපුව හොදින් ඉදිරියට කර තබාගන්න 🙌
@@livingeyeyogaashram1638 පින් සිද්ද වේවා ඔබතුමාගේ අරමුනු ඉටුවේවා මමභය වුනා🙏🙏🙏
Thank you sir🙏🏿🙏🏿🙏🏿
Mahaththaya den kondalini shakthiya awadi karalada????
????????? Mee kiyawanne?????
මට ආශ්‍රමයේ නැවතිලා අභ්‍යාස කරන්න පුළුවන්ද 😊
පහුගිය කාලෙ භාවනා කළා
දැන් කොඳු ඇට පෙළ මුල....කොන්දෙ අමාරුවක් තියනවා .මේ විදියට භාවනා කළොත් හොඳයි ද🙏🙏
මම පිටරටක ජීවත් වෙන කෙනෙක්.මම මගේ bf එක්ක ඉන්නේ එකට.රෑට ac එක දාගෙන නිදා ගන්නේ.හැමදාම රාත්‍රී 9 පසු මම bf ඇල්ලුවට මටම current එකක් වදිනවා.කලින් මෙහෙම වුනේ නැ.මේක හරි වදයක් වෙලා තියෙන්නේ.කලින් හිතුවේ bf ගෙන් එනවා කියලා.නැ මේක මගෙන් නිකුත් වෙන්නේ.දැන් මටම වදයක් මේක.එයාට කිසිම දෙයක් දැනෙන්නේ නැල්ලු.current එක වදිද්දි සද්දේ විතරයි එයාට ඇහෙන්නේ.මට මේක නැති කර ගන්න විදිහක් කියන්න පුඑවන්ද.😢
මෙහෙම වෙන අය ඉන්නවද? මට මේක කාගෙන්වත් අහන්න ලැජ්ජයි
❤
සූර්ය වන්දනාව උදේ 4,5 වගේ වෙලාවකදි හෝ නැත්නමි දවල් 12 ට කලින් වගේ වෙලාවකදී කරාට පුශ්නයක් නැත්ද ගුරැතුමනි පිළිතුරක් දෙන්න..
බිත්තියකට හේත්තු වෙලා ප්‍රාණයාම කලාට ප්‍රශ්නයක් නැද්ද
මමත් කැමතියි ඔබ තුමාගෙන් යෝගා ඉගෙන ගන්න. කොහෙද යෝගාශ්‍රමය තියෙන්නේ.. බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි
වීඩියෝ එකට බොහොම පින් යෝගීතුමා. කුන්ඩලීනී අවදි කිරීම පිලිබඳ වීඩියෝ එකක් අභ්‍යාස සහිතව සහ ප්‍රානයාම පිලිබඳ සවිස්තරාත්මක වීඩියෝ එකක් පල කල හැකිනම් බොහෝ පිරිසකට බොහෝ ප්‍රයෝජනවත් වේවි
පතාංජලි යෝග සුත්‍ර ගැන විඩියෝ ටික ලගදිම දානවා 🙌
@@livingeyeyogaashram1638 බොහොම පින් ඔබතුමාට ❤️
💜️🙏💜️
ගුරැතුමනි මම දිනක් භාවනායෝගියෙකුට සිටිනවිට එකවරම මාව වේගයෙන් ගැහෙන්න අරන් ටිකින් ටික අඩුවෙලා නැවතුනා.ඒ ඇයි එහෙම උනේ.පිලිතුරැ දුන්නොත් පින්සිදුවෙනවා ඔබ තුමාට.ස්තුතියි.
ආලෝක නිමිත්තක් දැක ඒ තුලට ගොස් ගැස්මක් ඇති උනා නම් එය පලමු ධ්‍යානය බව අසා ඇත්තෙමි.
මටත් උනා මට බාවනා කරද්දින් කලන්තයක් වගෙ ආවා නිකම් පා වෙනවා වගෙ මට බය හිතිලා මම ඉක්මනින් නැවැත්තුවා මම සැහෙන්න වෙලා කල්පනා කලා කලන්ත ගතිය විනාඩි 10 ක් වගෙ තිබ්බ්බා
Oyl koi kalayaka wage idanda bawana karnna patan gaththe..?
@@happyniky1111 මම පොඩි කාලෙ ඉදන් බාවනා කරනවා මම 6 වසරෙ ඉදන් වගෙ දැන් වයස 20
❤️🌷🌺🌼🌍👍
සර් උදේ වරුවේ වගේද අභ්‍යාසය කරන්න ඕන..
මෙම අභ්‍යාසය උදෑසන දහවල් හා සවස කලත් ගැටලුවක් නැ
Kundalani ශක්තිය සහ චක්‍ර සහ බැදුණු හිස මුදුනින් ඇති වන සිදුර දෙකක් ද?
සූර්ය නමස්කාරය නිවැරදිව කරන විදිහ වීඩියෝ එකක් ඔබ තුමාගේ තියෙනවද ???
දැනට නැ ඉදිරියට දාන්න ඉන්නේ
🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉
MEWA KARALA NIKAN AMARUWE
WETENAWATA WADA HODA NEDDA
TAMAN DANNA MAITHI BAWANAWAK
KARAN HITIYANAM
MELOWA PARALOWA DEKATAMA
HODAINE
NETHNM WENNE
EALLAN KANAWA ANTHIMATA
SADAKAL ROGIYEK WENAWA
🤣🤣🤣🤣🤣💯💯💯💯💯