හිත ඉල්ලන තරු වලට ආපූ ලෝචනා ඇඬුවේ ඇයි?

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 240

  • @චමීචමී-ඵ1ජ
    @චමීචමී-ඵ1ජ 4 года назад +142

    අම්මා තමයි මගෙත් මුලු ජීවිතේම .ආදරෙයි අම්මා ❤️❤️❤️

  • @ayomamadhushani8175
    @ayomamadhushani8175 4 года назад +37

    ඇත්තටම සංවේදී මොහොතක්. අම්මලා තාත්තලා දරුවෝ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. 😍❤❤🙏

  • @ran..5134
    @ran..5134 4 года назад +145

    ලෝචනා ඔයා අඩද්දි මටත් ඇඩුනා...ඒක තමයි මව් සෙනෙහස කියන්නෙ....ඔයා නියම අම්මා කෙනෙක්...ඔයාට ඉක්ම්නට දරුවා ලගට යන්න ලැබේවා කියලා මම සුබ පතනවා...තෙරුවන් සරනයි

    • @samanthadealwis6283
      @samanthadealwis6283 2 года назад

      අපොයි ඔව්. ලෝචනා හොඳ අම්මා කෙනෙක්. ඒක නිසා තමයි මිනිහවයි ඒ පුංචි දරුවයි තනිකර මේ ජෝගි නටන්නේ ලංකාවට ඇවිත්. මොන අම්මෙකුට ද එක මොහොතක් තම දරුවා තනිකර ඉන්න හැකි මිනිහා කෙසේ වෙතත්. විකාර comments . 😀😀😀

    • @iroshanilmini7776
      @iroshanilmini7776 Год назад

      @@samanthadealwis6283 එයා යනවා එනවා එයා රංගන ශිල්පිනියක් අනික .දරුවා බලන්න යන්න විදිහක් නැතුව තමයි අඩන්නෙ .අම්මා කෙනෙක් එයා එයාගෙ දරු දුක දන්නෙ එයා ඔයා නෙවෙයිනෙ නේද .පවු යකෝ පිටින් බලලා හිත් කියවන්න එපා මිනිස්සුන්ට .

  • @nethminarthana67
    @nethminarthana67 4 года назад +82

    Mn ජීවතුන් අතර ඉන්නේ මගෙ අම්මා කියන චරිතය නිසයි... ජීවත් වෙන්න , හිනාවෙන්න අමතක වෙන තරමට ජිවිතය එපා වෙද්දි පණ ගැට ගහගන්න ජීවන උණුසුම දෙන්න මට ඉතිරි වෙලා තියන මගේ ජීවිතේ වටිනාම මැණික තමයි මගෙ අම්මා... අම්මා ඇරෙන්න මට රකින්න තරං වටිනා දෑයක් මගෙ ජීවිතේ ඉතිරි වෙලා නෑ..

  • @taranghetaranghe738
    @taranghetaranghe738 4 года назад +97

    ⁣තීක්ෂන අනුරාධ, රොමේෂ්, මං කැමතිම ගායකයො දෙන්නෙක්.. මාරම ලස්සනයි voice දෙකම..

  • @චතූ-ඬ7ට
    @චතූ-ඬ7ට 3 года назад +16

    ආදරෙයි මගේ රත්තරං අම්මීයෝ ♥♥♥♥මගේ ආයුෂ අරං මගේ අම්මා ජිවත් වේවා🙏🙏🙏🙏🙏

  • @lakshidn3554
    @lakshidn3554 3 года назад +24

    ඇත්තටම මගේත් හිතේ හයිය මගේ අම්මා .මට 20යි.මන් වැටුනු,වැරදි කරපු හැමවෙලේම මගේ පාර මට පෙන්නුවේ මගේ පන අම්මා ❤️❤️

  • @dulanjaliwijesingha975
    @dulanjaliwijesingha975 4 года назад +38

    මාත් හරිම ආසයි..
    අයියේ ඔයාගේ voice එකට
    මාරම විදිහට හිතට වදිනවා

  • @gangakumari2253
    @gangakumari2253 4 года назад +10

    රංගනගේ වැඩසටහන හරීම ලස්සනයි ඒවගේම හරිම වැදගත් මේ ලෝකෙ ලස්සන කරන ලෝකෙ ශක්තිමත් කරන දෙන්න තමයි අම්මා තාත්තා ඒ දෙන්නා වෙනුවෙන් ඔිනෙම මනුෂ්‍යයෙකුගෙ අැස්වලින් කදුළු වැටෙනවා අැත්තටම රංගනටත් අනෙක් හැම දෙනාටමත් නිදුක් නීරෝගී වේවා තෙරුවන් සරණයි

  • @dushmanthagamage975
    @dushmanthagamage975 3 года назад +26

    ප්‍රදිප් රංගන මං ආසම ගායකයා නියමයි මොනවා උනත් ගොඩක් දුක හිතුනා 😭😭😢😢😢

  • @shashikodithuwakku1139
    @shashikodithuwakku1139 4 года назад +145

    ඇත්තටම අඩපු අය මේක අහද්දි කෝ බලන්න😢😢😢😢😢😢😢😢❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wageeshaperera8181
    @wageeshaperera8181 4 года назад +95

    මටත් ඇඩුනා ලෝචනා අඩනකොට. අක්කාගේ පුතා ගෙදර ඉන්නකොට කොයිතරම් දගවැඩ කලත් එයාව ගෙදරින් එයාලාගේ ගෙදර එක්කගෙන ගියාහම දැනෙන පාලුව තනිකම මෙතැකැයි කියා කියන්න බැහැ.

  • @donadissanayake3242
    @donadissanayake3242 4 года назад +28

    තීක්ෂණ පුතා ඔයා ෙග ගීත වලට අපි හරිම කැමතියි.ලස්සන හඩක්.ඔබ නිහතමානි ගායක ෙයක්.

  • @hansiakarawita1965
    @hansiakarawita1965 4 года назад +12

    මාර ලස්සනයි.දුක හිතෙනවා ඇහෙනකොට

  • @janeeshamadushani5319
    @janeeshamadushani5319 4 года назад +20

    අම්මා තමා මගෙ මුලු ජීවිතේම අාදරෙයි අම්මා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kantysl9305
    @kantysl9305 4 года назад +52

    ලස්සනයි තීක්ෂණ. ඔයාගේ සින්දු ඔක්කොම

  • @adikarichithra432
    @adikarichithra432 4 года назад +17

    මම ගොඩක් ආස කරන ගායකයින් තිදෙනෙක් ඔබ තිදෙනාටම ජේසු පිහිටයි 👍

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 3 года назад +16

    ලෝචනා ඔයා අඩද්දි මමත් හොඳටම ඇඩුවා. මොකද මමත් ඉන්නේ මැද පෙරදිග රටක මටත් යන්න විදිහක් නැහැ දරුවන් මතක් වෙනවා හැම වෙලාවෙම.

  • @harshanidilrukshi4276
    @harshanidilrukshi4276 4 года назад +28

    අම්මා ....... හැමදාම මගේ වචනෙකින් හරි හිත රිදෙන්න ඇති මගේ අම්මගේ.ඒත් හැම මොහෙතෙම මගේ යෝධ ශක්තිය මගේ රත්තරන් අම්මා . මේ වැඩසටහන මාස 4කට කලින් එකක්නේ.දැන් ලෝචනා බබා ගාවට ගිහින්ද.අනේ දෙයියනේ ඒ දුක දන්නේ අම්මෙක්ම තමයි.

  • @jeewanpradeep3175
    @jeewanpradeep3175 4 года назад +7

    අම්මලාට බුදුසරණයි ..ලස්සනයි ගොඩාක් song එක

  • @diptisilva2
    @diptisilva2 4 года назад +8

    ඔයාලා okkotama ආදරෙයි හොඳේ තෙරුවන් සරණයි

  • @හිතුවක්කාරකොල්ලා-ඤ9ශ

    දෙවෙනි බුදුන් මගෙ අම්මා අද මගෙ ලගනෑ උපදින හැම බවයකම මගෙම වී අම්මා වෙවා 👃👃👃👃👃👃

  • @wasantikumari8885
    @wasantikumari8885 4 года назад +85

    ඇත්තටම මගේ අම්මා ජීවතුන් අතර නෑ මටත් ඒ සින්දු ටික හදවතට දැනුන ඇත්තටම ඇස් වලින් කඳුළු වැටුන

    • @rohanfernando6841
      @rohanfernando6841 3 года назад +1

      එමද ඔයගේ අම්මා ඔද තැනක ඇති නංගි යෙ

    • @wasantikumari8885
      @wasantikumari8885 3 года назад

      @@rohanfernando6841 තෑන්ක්ස්

    • @rohanfernando6841
      @rohanfernando6841 3 года назад

      @@wasantikumari8885 ae thanks karane oyage Amma magnet Amma wage ne

    • @niranathunga4484
      @niranathunga4484 3 года назад

      @@rohanfernando6841 uba enne wena wadakata kollo.

    • @rohanfernando6841
      @rohanfernando6841 3 года назад

      @@niranathunga4484 එම එකක් නැ බං පව් නේ

  • @sakunthalaudayangani8946
    @sakunthalaudayangani8946 4 года назад +13

    අම්මා.....ආදරෙයි මගෙ අම්මා ඔයාට...😥❤️❤️❤️

  • @samanthabandara366
    @samanthabandara366 4 года назад +21

    අදරෙයි අමිමා ❤❤❤🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @pradeepalakmali7933
    @pradeepalakmali7933 4 года назад +13

    අම්මා තමා මගේ මුලු ලොකෙම... මගේ ජිවීතේ....💞💞💞💞

  • @හිතුවක්කාරකොල්ලා-ඬ1හ

    මගේ අම්මා ❤️❤️😘😘😘😘 ආදරෙයි ❤️👌👍👈

  • @tharukatharuka5755
    @tharukatharuka5755 4 года назад +17

    අාදරෙයි අම්මා..❤❤❤❤❤

  • @dinushikapadmali1646
    @dinushikapadmali1646 4 года назад +32

    අම්මා තමයි මුලු ජිවිතේම..

  • @misticayoung6609
    @misticayoung6609 4 года назад +8

    My heart just melted for this song 😘❤🇮🇹

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 3 года назад +3

    ආදරෙයි මගේ අම්මා..❤️❤️❤️😍😍😍😘😘😘

  • @ShashiRathnayaka-eu5mk
    @ShashiRathnayaka-eu5mk Год назад

    මගේ ලෝකේම මගේ අම්මා මගේ අම්මට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @oshanisadamini8274
    @oshanisadamini8274 3 года назад +4

    අම්ම තමා මගෙ ජීවිතයම ආදරෙයි අම්මේ😍😍

  • @thilinimadumali879
    @thilinimadumali879 4 года назад +3

    Mat harima asai romesh aiyagei tikshana aiyagei voice ekta.මරු

  • @rupikarupikaperara3361
    @rupikarupikaperara3361 4 года назад +3

    ලස්සනයි Jp ඔයාට 👍👍👍👍

  • @tharindusandaruwan9904
    @tharindusandaruwan9904 3 года назад +8

    ලෝචන oyata vage matath hebi mama ammek nemi thaththek mma inne කොළඹ wif mage doni 2nnama inne කන්තලේ hema welena hithin duka vidina eka thamai karanne

  • @jayamalisamanthika2651
    @jayamalisamanthika2651 3 года назад +3

    අම්මා... මගේ දෙයියෝ... 🙏🙏🙏🙏

  • @ttm-03hasininawodya61
    @ttm-03hasininawodya61 4 года назад +7

    Amma , thaththa mge jeewithema..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gayangayan7549
    @gayangayan7549 2 года назад

    ලෝචනා ඔයා අඩනකොට මටත් ඇඩෙනවා බුදු සරණයි

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 3 года назад +1

    Adareiiiiiiii magee රත්තරන් ammeee bs dp🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @musicdragonofficial
    @musicdragonofficial 4 года назад +20

    ලෝචි පොඩ්ඩක් ඇත්නම් සංවේදී...

  • @anomadamayanthi1035
    @anomadamayanthi1035 4 года назад +10

    අර්ථවත් ගීතයක්

  • @manikpura7672
    @manikpura7672 4 года назад +22

    අනෙ මගේ ඇසෙන් කඳුළු ආවේ මටත් නොදෙනිමයි. 😭😭😭

  • @hasanisamanali2891
    @hasanisamanali2891 2 года назад +2

    අමිමායි තාත්තයි දෙන්නම අපේ පන

  • @sansalarajaksha6882
    @sansalarajaksha6882 4 года назад +3

    හිතට තදින්ම දැනුනා අනේ

  • @-dust_bin3415
    @-dust_bin3415 4 года назад +6

    අම්මා ❤️

  • @udeshikarunarathna3319
    @udeshikarunarathna3319 4 года назад +11

    Math mage ammata godak adarei,❤️🌹😭

  • @sanduniumesha4642
    @sanduniumesha4642 4 года назад +9

    අම්මයි තාත්තයි තමයි mage මුළු lokema

  • @gaminidisanayaka3944
    @gaminidisanayaka3944 3 года назад +1

    ආදරෙයී මගෙ රත්තරන් අම්මේ🥺♥️

  • @dermasaudi9393
    @dermasaudi9393 4 года назад +36

    Maga Amma nathi welaa davas 10i a data mama saudiyaa monavada maa wennaa papuva ridanava anaa 😭😭😭😭magaa ammaa mathu budu wevaa 🙏🙏🙏🙏

    • @නිරෝෂානිරෝෂා-ඡ1ද
      @නිරෝෂානිරෝෂා-ඡ1ද 4 года назад +3

      දුකින් ඉන්න එපා නිවන් සුව අමිමට

    • @shanthi3921
      @shanthi3921 4 года назад +1

      උපදින හැම භවයේම ඔයාගේ අමිමාම වෙිවා.... නිවන් සුව ලැබෙිවා....😂😂😂😂😂😂

    • @ramamividanage8208
      @ramamividanage8208 4 года назад

      Ammak nethu una වේදනාව rata hitina අපිට දරා ගන්න bea යන්න විදිහක් nea ammata නිවන්සුව parthana karanawa

  • @nalaninalani82
    @nalaninalani82 3 года назад +2

    අමිමා තමයි අපේ ඡවිතය💓💓💓💓💓💓💓💓💙💙💙💙💙💙💙💙💕💕💕💕💕💕💕💕

  • @maduaththanangimadu3332
    @maduaththanangimadu3332 4 года назад +8

    Adarei mage amme❤❤❤❤❤❤

  • @samanmaliilangasingha5424
    @samanmaliilangasingha5424 4 года назад +5

    I love my mother ummmmmmmmmmmmmmmmmmmmaaaa

  • @nayanajiththaraka2099
    @nayanajiththaraka2099 3 года назад +4

    Ammaa❤️❤️

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 4 года назад +3

    I love you අම්මේ 😢😢😭😭😘😘😘

  • @gayanidilrukshi8164
    @gayanidilrukshi8164 4 года назад +3

    ලස්සනයි ....🙏😘😘😘😘😘

  • @chamathdilshan391
    @chamathdilshan391 4 года назад +12

    අම්මා කියන වචනය තමා මේ ලොකේ තියන ලස්සනම වචනය...😂😂😂😂

  • @kasunketawala3752
    @kasunketawala3752 3 года назад +2

    Amma thamai mulu lokama😍😍😍❤❤❤❤

  • @malshadmi8663
    @malshadmi8663 4 года назад +6

    අම්මා ❤❤❤

  • @Buwa1996
    @Buwa1996 2 года назад

    සුපිරි

  • @sakuhemamali5573
    @sakuhemamali5573 3 года назад +2

    අම්මා ඉක්මනින් එනවා බලන්න.... 😔😔😔😔

  • @nishadisanayaka2741
    @nishadisanayaka2741 4 года назад +3

    Ammhh...❤️❤️❤️🙏

  • @hmssherath6513
    @hmssherath6513 4 года назад +17

    Mage ammata godak adarei.mage Pana Amma

  • @gayanigamage6451
    @gayanigamage6451 4 года назад +8

    උපේක්ෂා රඟපානවා .anith හැමෝම හරීම සංවෙදි.

  • @ishanthajayathissa4787
    @ishanthajayathissa4787 4 года назад +2

    ඇයි ප්‍රදීප් අයියේ අපිව අඬවන්නෙ

  • @erangakumudu9345
    @erangakumudu9345 4 года назад +4

    Lochana akka paw daru patiya laga hitiyanam ada othana dewanath wenna ka gahala hinawela anith ayath sathutu karana charithayakne eya adarei akki lassanai oya thamath issara wagema

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 3 года назад +2

    අමිමෝ එක නමි බලන්න බෑ පපුව පැලෙන්න තරම් දුකයි

  • @udaniranathunge547
    @udaniranathunge547 4 года назад +5

    Attamai marama lyric♥️

  • @ආරෝග්යාපරමාලාභා

    අම්මා තාත්තා, 💔

  • @krishanthaupul186
    @krishanthaupul186 Год назад

    ආදරෙයි amme mn oyt mata samavenn

  • @madushanimadushani6355
    @madushanimadushani6355 4 года назад +8

    Ammata adarei godaaaaak 😢😢❤️❤️❤️

  • @fathifazee1375
    @fathifazee1375 2 года назад +3

    Lochana oya adaddhi matath eduna eth mage putha mawadaala sadahatama giya 2014di 😭😭

  • @madushanimadushani6355
    @madushanimadushani6355 4 года назад +5

    Daru sene aththatama kadulu awaaa ..😢😢 hamadema hariyai...😘😘😘

  • @nethumathara8519
    @nethumathara8519 3 года назад +2

    Mage ammatath mama godak adarey❤❤❤❤❤❤

  • @hirunimadushanki4680
    @hirunimadushanki4680 4 года назад +3

    Harima lassana song akak ❤️

  • @isharasewmini8175
    @isharasewmini8175 4 года назад +4

    Adarei mage amme

  • @srishivashakthimahabaddrak2411
    @srishivashakthimahabaddrak2411 3 года назад +3

    අනේ පවු ලෝචනා..

  • @saduniasanthika5293
    @saduniasanthika5293 Год назад

    Amma mulu jiwitheee magee math amma kenek wenna inne dan mata e adare hagima hodata danenoo dan adrei amma ❤❤❤❤❤

  • @aishadeen1140
    @aishadeen1140 4 года назад +3

    Amoo mage ammath hitiya nam ane ammey oya koheda 😭😭😭😭🇦🇪

  • @prasadjayasundara
    @prasadjayasundara 4 года назад +6

    ආදරෙයි අම්මේ

  • @kumariwasla1632
    @kumariwasla1632 2 года назад

    මමත් මැදපෙරදිග ඉන්නේ මගේ එකම සතුට pon එකෙන් එයාල එක්ක ගත කරනා වේලාව තමයි

  • @kusumachandrakanthi7007
    @kusumachandrakanthi7007 4 года назад +2

    Shihan aiyawa akkan annakoooo plsssssssss

  • @lakmalipushpakumari9924
    @lakmalipushpakumari9924 4 года назад +3

    ආදරෙයි අම්මෙ❤❤

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 года назад +17

    අක්කේ අපිටත් අzඩුනා ඔයා අඩනකොට

  • @menakajayaweera5625
    @menakajayaweera5625 4 года назад +3

    mage Amma nathiwela 3years wenawa.eth Mata e duka danenne ada eye nathuwuna wage.e tharamata thama dukai Mata

  • @nayomidarshika5888
    @nayomidarshika5888 4 года назад +4

    Mage amma ❤❤❤❤❤❤❤😘😘😘😘😘

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 4 года назад +4

    Siyak aryu laba mageth aryu gena matat wada kala oba jeewat wewa ....mage raththaran amma ta man godak ardarei.".amma " kiyana akuru 3 wachanaye parisampatha arthayenma kiwiyahaki siyalu amma warunta siyak aryu labewa...

  • @diyonthenuka548
    @diyonthenuka548 4 года назад +1

    Ane nangiyo oyata putha lagata yanna labewa jesu pihitai

  • @nisansalaseuvandi92
    @nisansalaseuvandi92 4 года назад +6

    amma jiwithe watinama wasthuwa...adareyi ammata mage ass deka wage amma....budu sranyi mage rattaran amma

  • @ranisujatha1240
    @ranisujatha1240 4 года назад +1

    මගේ බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @geethikajayasinha543
    @geethikajayasinha543 4 года назад +6

    Mageth අම්මා නෑ ගොඩක් මතක් වෙනව

  • @taniyataniya9774
    @taniyataniya9774 4 года назад +2

    pana amma❤️❤️💕💖👑👑👸obage ayema ayema puthu wewa mage amme..

  • @lalithanurasiri9008
    @lalithanurasiri9008 4 года назад +1

    lassanai.💕💕💕bs.

  • @hasanisamanali2891
    @hasanisamanali2891 2 года назад +1

    ඇයි අප්පා මෙහෙම අඩවන්නෙ මට නවත්තගන්න බැ

  • @samindadinushan8960
    @samindadinushan8960 4 года назад +32

    Lochana akkage as walin apu kadulu harima awanka athi.mokada lochana akka kiyanne godak daga gahaniyak.ehema daga gahaniyekge as walin ena kadulu awankai.

  • @udaniranathunge547
    @udaniranathunge547 4 года назад +11

    Ane pradeep💜

  • @dinushaweerathunge1824
    @dinushaweerathunge1824 4 года назад +2

    Amma Amma Amma ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @jamseethjamma9488
    @jamseethjamma9488 4 года назад +1

    I LOVE my mother

  • @nimashafernando2203
    @nimashafernando2203 4 года назад +6

    Amma❤️❤️❤️👍

  • @ghandhilanka2967
    @ghandhilanka2967 3 года назад

    maga amma athulu amma waru siyaludanat upaharayakma wewaaaa