මහත නෑ චබී | Mahatha Na Chuby | Hiroshima Bandara

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 212

  • @YashikaDilhani
    @YashikaDilhani 8 месяцев назад +30

    සුපිරි රඟපෑමක්. අම්මා තමා ලස්සනම ❤❤❤❤

  • @rashinilakshika3016
    @rashinilakshika3016 8 месяцев назад +45

    ඒ රඟපෑමට නම් සම්මානයක් දෙන්න වටිනවා 😂😂😂

  • @sewwandikumarasiri2489
    @sewwandikumarasiri2489 8 месяцев назад +156

    සුවහසක් බතලියන්ගේ කේදවාචකය... ( මාත් ඇතුලුව ) 😭

  • @shashiniwickramarathna-f1y
    @shashiniwickramarathna-f1y 8 месяцев назад +81

    අම්මෝ ඒක 😂😂 මාත් ටිකක් මහතයි කන්නෙත් නෑ වැඩිය උදේටයි රෑටයි කනවා පස්සෙ රෑ කන එකත් නැවැත්තුවා දැන් තේ ටිකක් බීලා ඉන්නවා හැබැයි ටිකක් කෙට්ටු වේගෙන එද්දි අය රෑටත් එක්කම කන්න ගන්නවා මල පෙරේතයා වගේ 😂💔 ඒකරල දුක් වෙනවා අනේ මන්දා වෙලාවකට මටම හිනා 😂👍හැබැයි මට රෑට කෑවෙ නැත්තං උදේට පොඩි සැනසීමක් තියනවා නිකං කෙට්ටු වෙලා කෙට්ටු වෙලා වගේ කෑවොත් දුකයි මහත් වෙලා කියලා 😂😒 ආදරෙයි අක්කි ඔයාගෙ වීඩියෝස් පට්ට ❤👍

    • @kushlaninalinka8890
      @kushlaninalinka8890 8 месяцев назад +5

      Hehe matath ehemmai

    • @randisumeda9969
      @randisumeda9969 8 месяцев назад +6

      අයියෝ මටත් හිතෙන්නෙ ඔය ටිකම තමයි 😂

    • @sandalichamodya6022
      @sandalichamodya6022 8 месяцев назад +3

      මටත් 😂

    • @shashiniwickramarathna-f1y
      @shashiniwickramarathna-f1y 8 месяцев назад +5

      බලන් යද්දි මං වගේ ගොඩක් අය ඉන්නවා නේ හරිම ප්‍රීතියි මිත්‍රවරුවනි 🥲😅

    • @Rose-xo8mx
      @Rose-xo8mx 8 месяцев назад

      Gym ynwa nm one trm kala hodata hitiyhki ganata

  • @DiniliTharushika
    @DiniliTharushika Месяц назад +3

    අක්කේ දැන් ඉන්න නිලියෝ කැලේ
    ඔයා මාර දක්ෂයි. සම්මානයක් දෙන්න ඔනේ❤

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 8 месяцев назад +29

    දෙයියනේ මට වැදුණා ඒක නම් සැරටම 😅😅😅

  • @Ayanthanu
    @Ayanthanu 8 месяцев назад +38

    චබී වෙනයි බැරල් වෙනයි හිරොශිමෝ😂😂

  • @KevinyaSesadi
    @KevinyaSesadi 8 месяцев назад +55

    Adooooww වැදුනා වැදුනා ඒක මට වැදුනා😂😂

    • @nethukavi6456
      @nethukavi6456 8 месяцев назад +2

      🤓🤓🤓😛😛😩 මේ මටත් වැදුන සැරටම 😂😂

  • @udithsamarakoon34
    @udithsamarakoon34 3 месяца назад +5

    මෙන්න විහිළු කුණුහරුප නැහැ අනිත් ආයේ ගෙන මාන් දන්නේ නැහැ මාර නම් පට්ට නිවාඩු වෙළව්වට බලන්නේ හිනායනවා

  • @ann5715
    @ann5715 4 месяца назад +2

    අම්මාගේ ඇඬිල්ල😂😂😂😂😂 මරු අනේ

  • @SpknethuSpknethu
    @SpknethuSpknethu Месяц назад +1

    මරු බං පට්ට ආතල් 😅❤❤

  • @harshanamaddumabandara2564
    @harshanamaddumabandara2564 8 месяцев назад +28

    කවුද අඩේ මේ ලස්සන කෙල්ලට බඩදරු අම්මා කීවා බව්වා.😁😁😁😁😁😁

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 8 месяцев назад +11

    ඇයි මේ නංගිට කවුරුත් චාන්ස් එකක් දෙන් නැත්තෙ ටෙලියක වගේ ඇක්ට් කරන්න❤❤❤දැන් ඉන් නිලියන්ට වඩා ටැලන්ටඩ්

  • @mediapasala
    @mediapasala 8 месяцев назад +7

    Ane niyamai Hiroshima! Ammai duwai ekata adana kallanam niyamai! Adarei!🥹💪💖💪

  • @piyumirasanjali9358
    @piyumirasanjali9358 8 месяцев назад +32

    අම්මා නම් ශෝක් ❤

  • @dillsubha2563
    @dillsubha2563 8 месяцев назад +14

    අනේ දෙයියෝ මේවා මෙහම දාන්න එපා බෙල්ල කපාගෙන මැරෙන්න හිතෙනවා 😂😂😂😂

  • @thakshilaudayangani5786
    @thakshilaudayangani5786 27 дней назад

    තව ඉදිරියට යන්න අක්කිට සුභ පැතුම් ❤

  • @MediaLifeSL
    @MediaLifeSL 8 месяцев назад +8

    අයියෝ පස්සෙ දෙබස් දෙන්න ගිහින් අනාගෙන. පට්ට කෘතිමයි. කතාව නම් මරු 😂😂😂😂❤❤❤❤

  • @nimradhasandasiluni
    @nimradhasandasiluni 8 месяцев назад +6

    ඇක්ටින් සුපිරි 😅❤

  • @pabaluthilakarathna681
    @pabaluthilakarathna681 8 месяцев назад +2

    Shiro oya hodatama ragapanawa.. ammage adana kotasa hodatama kara.. oyata issarahatama yanna wish karanawa..

  • @HarshaniRathnakumari-mh5nm
    @HarshaniRathnakumari-mh5nm 8 месяцев назад +13

    ඔයානම් මාරම දක්ශයී අක්කේ ❤

  • @naduMadu4112
    @naduMadu4112 8 месяцев назад +6

    කිඹුලා කිරිමැටි ගිලිනවා වගෙ අම්මො සාන්ත 😂😂😂😂😂😂😂😂

  • @SadaniUdumbara
    @SadaniUdumbara 8 месяцев назад +8

    Ammage charithet thma asama 🥺🫂♥️

  • @mrart9933
    @mrart9933 8 месяцев назад +11

    මරු මහත කෙල්ලො ලස්සනයි අනේ ඔය දුක් වෙන්න එපා
    ....😂 කෙට්ටු කෙල්ලො කැතැයී..😂

  • @Akeemats
    @Akeemats 8 месяцев назад +6

    අනේ ඒක මරු 💛💚

  • @nilaniroyal6567
    @nilaniroyal6567 8 месяцев назад +20

    කියන්න දුකයි.මාත් මේ ටිකම අව්රුදු ගානක් කර ඇත.😂😂😂😂

  • @EnokaKosm
    @EnokaKosm Месяц назад

    අම්මා ❤❤❤😀😀

  • @ManojManoj-l1x
    @ManojManoj-l1x 8 месяцев назад +9

    මම නම් හාල්මැස්සා වගේ😢😁

  • @tharushidimalsha
    @tharushidimalsha Месяц назад

    මම මාර ආසයි මේ විඩියෙ⁣ා් බලන්න

  • @achinihamesha1455
    @achinihamesha1455 8 месяцев назад +5

    Meuwa dammama getharin chatar weno😅😂 api komada sound dala balanne😢 math oya tikama karala thiyeno😂 vili lajjawe santhose😂
    Lassanai akkiyo❤❤❤ happy new year ❤

  • @Abhivihas
    @Abhivihas Месяц назад

    Kadawatha 😍🥰❤️

  • @ChamoMax-k1i
    @ChamoMax-k1i 13 дней назад

    Oya kettuwennep ohoma shok bole wage❤❤❤

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 8 месяцев назад +2

    ගෙදරින් උපරිමේට නෝන්ඩි වෙලා ඉන්නේ මේ ඇඟක් හදාගෙන.මං හිතන්නේ මාත් දැන් අවුරුදු ගානක් ඉදන් කරන කිසිම ප්‍රථිපලයක් නැති එකම දේ.😂😂

  • @dhanushkabandara8726
    @dhanushkabandara8726 8 месяцев назад +7

    aththatama oya mara talented. api youtube eke one thram content balanwa, millions views thiyna content wala unath godaakma thiyenne production quality eka. aththatama ewata hina yanne nathi unath ara quality eka nisa balanwa. eth oyage content walata aththatama hina yanwa, acting superb. e wagema story ekath maruwatama thiynwa.. niyamai....

  • @Hashara149
    @Hashara149 8 месяцев назад +5

    මාත් ඕම බෝලේ වගේ හිටියා පස්සෙ මන් A/L වලට පාඩම් කරන්න ගත්තා දැන් හුලන් බැහැලා ඉන්නවා 😄💔

  • @dewumisathsarani7022
    @dewumisathsarani7022 8 месяцев назад +11

    තනිකරම මම 😂😂😂

  • @renukarenuka6643
    @renukarenuka6643 8 месяцев назад +1

    අම්මො ඒක සුපිරි .😂😂😂😂😂😂

  • @sheransamaraweera8864
    @sheransamaraweera8864 8 месяцев назад +3

    really love this charactor

  • @ThilakMadushanka-b3f
    @ThilakMadushanka-b3f 2 месяца назад

    supiri akke.kiyanna wachana ne.oyata suba pathanawa.bs❤

  • @Dilru13
    @Dilru13 Месяц назад

    Ane oyage video nam man harima asawen balanne .ANee drama ehema raga pannako❤

  • @gimhanadisanayakadissaseka4948
    @gimhanadisanayakadissaseka4948 8 месяцев назад +6

    කඩවත ජොගින් පාර්ක් එක..මං ඔතන ඉඳලා ගහපු පොටො ගොඩක් තියෙනවා..ඔය එක්සයිස් කරපු ගහ යට ඉඳලා..🌚❤️

  • @shilpanethmi2110
    @shilpanethmi2110 23 дня назад

    අම්මෝ ඒක 😂

  • @rakeblank526
    @rakeblank526 8 месяцев назад

    Kadawatha💪 . Palama yata wade cart eka💪

  • @thiliniruwangi6466
    @thiliniruwangi6466 8 месяцев назад

    Ammo ammo😂😂😂😂😂😂😂 supiri

  • @NilanthiKumarasingha
    @NilanthiKumarasingha 2 месяца назад

    Super😂 ❤️

  • @wijamunigeyashodha45
    @wijamunigeyashodha45 8 месяцев назад +9

    Ammooooo eka Maru Maru.😂😂😂😂

  • @rasindumalshan6635
    @rasindumalshan6635 8 месяцев назад +3

    මමත් ඔහොම තමා කනවා කන්වා ඉවරයක් නෑ ...කෙට්ටු වෙන්න කියල හිතාගෙන jym එකට ගියා ඒ කාලේ කෑවෙත් නෑ.ඒකට දැන් jym යන්නෙත් නෑ ඒ උනාට කනවා දැන් ඒවටත් හරියන්න ...😂😂😂

  • @menushimadurapperuma2042
    @menushimadurapperuma2042 8 месяцев назад +1

    තනිකරම මම😂

  • @KaushalyaWeerasingha-ng5zp
    @KaushalyaWeerasingha-ng5zp 4 месяца назад

    Ade akke hinawa nawaththanna bh😂😂😂😂😂

  • @උමංගා
    @උමංගා 8 месяцев назад

    ඒක..
    😂😂😂😂

  • @citricg
    @citricg 8 месяцев назад

    Maruuu appaaa eknmmm😂😂😂😂❤❤

  • @ThulaniNeththasinghe
    @ThulaniNeththasinghe 8 месяцев назад +4

    ඔලුවෙ තියෙන එක😂😂

  • @Mitharamihara
    @Mitharamihara 8 месяцев назад +3

    Adoooooooww

  • @SayuriVijamuni
    @SayuriVijamuni 8 месяцев назад +2

    ම්ම්ම් හොරා ❤❤❤❤

  • @oshadhidhanoosha8332
    @oshadhidhanoosha8332 4 месяца назад

    ඩයට් කරනව කියල හිතුවට රෑට බත් කාල මේක බලන මන් 🙂😂

  • @sriabeysinghe1062
    @sriabeysinghe1062 8 месяцев назад +3

    අම්මෝ මට බෑ සාන්ත

  • @ShriRannasinghe
    @ShriRannasinghe 8 месяцев назад

    මාත් මෙහෙමමයි දෙයියනේ....😅😅

  • @AaaaBbvv-h7d
    @AaaaBbvv-h7d 8 месяцев назад +2

    Super 🥰

  • @kaviwickra6025
    @kaviwickra6025 8 месяцев назад +1

    Maru appaa❤

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 8 месяцев назад

    Suba laluthauruddak weewa❤❤❤❤❤

  • @VidusaraDananjaya
    @VidusaraDananjaya 8 месяцев назад

    Amboo mta bha antima tika 😂😂

  • @__pawani_D_Weerasinghe_
    @__pawani_D_Weerasinghe_ 7 месяцев назад

    අම්මෝ මන් වගේමයී 😂😂😂

  • @NatureNest76
    @NatureNest76 5 дней назад

    මං වාගෙ 🤣🤣🤣

  • @ruhana.
    @ruhana. 8 месяцев назад +1

    Ane akki videos dannko digatama😭♥️.....Blpu ewama aye aye blnwa e thrm asai oyge videos blnna💓

  • @hirublacky8317
    @hirublacky8317 8 месяцев назад

    Akka oyanam maara dakshai. Oyata suba anagathayak ❤

  • @ApsaraMunidasa
    @ApsaraMunidasa 7 месяцев назад

    Oya kadawatha joging park ekada❤

  • @gauriejayasekara5906
    @gauriejayasekara5906 8 месяцев назад +1

    අදත් මරු❤❤

  • @PinidiAnupaja
    @PinidiAnupaja 8 месяцев назад +5

    Superb 🥰😂👏

  • @VimanshaThihari
    @VimanshaThihari 8 месяцев назад +8

    🤭🤭 man vage tama ithin 😂💔

  • @tharakiishara1551
    @tharakiishara1551 8 месяцев назад +4

    අක්කි මට අහංගම train station එකේදී සෙට් වුනේ මතකද ? 😌🥰

  • @deepikajayakodi6247
    @deepikajayakodi6247 2 месяца назад

    Komath oya mahthai na😂😂😂

  • @Hashanwijerathna1245
    @Hashanwijerathna1245 2 месяца назад

    ඒකට අපි මුලු රයිස් කුකර් එකේම බත් කෑවත් මහත්වෙන්නේ නෑ පවද පිනද මන්දා 😢

  • @KumariKumodo
    @KumariKumodo 2 месяца назад

    එකම.අැදුමමයි.අදින්නෙ

  • @arunagunawardana4922
    @arunagunawardana4922 8 месяцев назад

    මරු😂

  • @ShehaniMadushika-w1e
    @ShehaniMadushika-w1e 3 месяца назад

    🤩🤩🤩🤩🤭🤭😅😅😅

  • @samithaaranga6677
    @samithaaranga6677 10 дней назад

    😮😮❤❤❤❤🏆✋✋✋

  • @SadaliFernando-rb8mj
    @SadaliFernando-rb8mj 8 месяцев назад +8

    Ane mth emai😂

    • @isharamaduwanthi2655
      @isharamaduwanthi2655 8 месяцев назад +2

      බුදාම්මෝ ඒ ඇඩිල්ල.🤣🤣🤣 අම්මත් එකයි දුවත් එකයි.😂😂

  • @kpopgirl8075
    @kpopgirl8075 8 месяцев назад +10

    අලුත් vedio එනකන් බලන් ඉන්නව අක්කියෝ 😘

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 месяца назад

    😅😅😅😅❤

  • @kavikawindhya9991
    @kavikawindhya9991 8 месяцев назад

    මන් වගේමයි😂😂

  • @manorisamarasingha269
    @manorisamarasingha269 4 месяца назад +1

    oyata kauda anee oya nama thibbe,,, HIROSHIMA...kooo .NAGASAKI.

  • @ThusharaWeerasingaha
    @ThusharaWeerasingaha 8 месяцев назад

    ✌️😅 ela

  • @Jithmi464
    @Jithmi464 Месяц назад

    "Ane okage kondang kadiyan daiyaneeee" 😭😭💀

  • @prasadanisadali5920
    @prasadanisadali5920 8 месяцев назад

    Super😂😂😂😂

  • @DilhaniDipika
    @DilhaniDipika 8 месяцев назад

    කන්න ඔනි බොන්න ඔනි බොලේ වගේ ඉන්නඔනි.. 😌💔

  • @shiranithanuwara6688
    @shiranithanuwara6688 4 месяца назад +1

    🤣🤣😆😆😆😆😆😆

  • @චූටිදෝණි-ද3ඬ
    @චූටිදෝණි-ද3ඬ 8 месяцев назад

    💛💛💛

  • @ChamLakshi
    @ChamLakshi 8 месяцев назад +2

    😂😂❤

  • @VEleatherproducts
    @VEleatherproducts 8 месяцев назад +2

    Hmboo hmboo9😂❤

  • @hirunirashmika
    @hirunirashmika 8 месяцев назад

    කඩවත නේ සුට් කරේ🤭

  • @eygddhfghh3835
    @eygddhfghh3835 2 месяца назад

    😂😂😂😂😂😂😂😂

  • @SonaliKariyawasam
    @SonaliKariyawasam 8 месяцев назад +3

    😂😂😂😂

  • @Gayan__chathuranga
    @Gayan__chathuranga 8 месяцев назад

    කඩවත jogging track එක පාලමත් කඩවත

  • @MelaniJayarathne
    @MelaniJayarathne Месяц назад

    😅😅😅😅😅😅

  • @janithnirmal2763
    @janithnirmal2763 8 месяцев назад

    ❤❤

  • @GayAnIdILuKa
    @GayAnIdILuKa 7 месяцев назад

    මම වගෙ මහත වැඩි කියලා නොකා ඉන්න හදනවා ඉන්නම බෑ😅

  • @chathuranidiwakara5148
    @chathuranidiwakara5148 2 месяца назад

    Math oya vagemai😂

  • @renukamalkanthi-yp7jp
    @renukamalkanthi-yp7jp 8 месяцев назад +38

    Oya kadawatha joging park ekada

  • @VidusaraDananjaya
    @VidusaraDananjaya 8 месяцев назад

    Kettuwela blanna asahitei😁😂

  • @DineshRanasinhe
    @DineshRanasinhe 3 месяца назад

    මං වගෙ 😂😂😂 ඇග අඩු කරගන ඔය සෙරම කරලා කනවා බඩ පැලෙන්න තුන් වෙලම 😂😂 ඉතින් කොහෙද ඇග බහින්නෙ 😂