How to increase Health in Hard drive [Sinhala]

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 50

  • @mrcmd69
    @mrcmd69 2 года назад +11

    Adeh thanks machan.. watinawa video eka..

    • @techgalax
      @techgalax  2 года назад +6

      😇🥰😍❤️

  • @sumudumali3240
    @sumudumali3240 2 года назад +9

    good video...thnks broo..

  • @lakshithadissanayake7273
    @lakshithadissanayake7273 2 года назад +10

    Good video 👍

  • @yumaboy881
    @yumaboy881 Год назад +2

    Thanks ❤😊

  • @slkrairdropsunil639
    @slkrairdropsunil639 Год назад +2

    Loku denumak labaa gaththaa💯👌👆🤝

  • @mohamedaadhil4995
    @mohamedaadhil4995 2 года назад +11

    thank you...

  • @thiwankaperera740
    @thiwankaperera740 2 года назад +9

    ❤️💪 supiri

  • @kattalakiya8386
    @kattalakiya8386 2 года назад +9

    Super video

  • @akashnavanjana1533
    @akashnavanjana1533 2 года назад +10

    hoda video ekak

  • @manojsiriwardana9440
    @manojsiriwardana9440 Год назад +2

    Mama me software aka dala hard check karala a software aka uninstall kala
    Dan Local Disk C, D,E wala ediriyen tiyena image aka pennanne na sudu pata file akak pennanne

  • @sheenuff
    @sheenuff Год назад +3

    Ehema wadi kara gathoth aulk nadda eth ara aul thiyenawa da

    • @techgalax
      @techgalax  Год назад +2

      මේකෙදි කියල තියෙන්නෙ ඔහොම හොරට health එක වැඩිකරපු hard drive අදුරනගන්නෙ කොහොමද කියල? මේ විදියට health එක වැඩිකරල සමහර අය hard drive විකුනන්න ඉඩ තියෙනව. මෙහෙම health එක වැඩිකරාට කිසිම ප්‍රයෝජනයක් නැ

  • @Stplanet870
    @Stplanet870 2 года назад +7

    Ssd 50°c ට රත් වෙන එක හොදයිද නරකයිද ?

    • @techgalax
      @techgalax  2 года назад +5

      නිතරම එහෙම වෙනව නම් අවුල්

    • @kaveeshadahammihirangamunasinh
      @kaveeshadahammihirangamunasinh Год назад +2

      @@techgalax ඒකට මොකද්ද කරන්න ඕන

    • @techgalax
      @techgalax  Год назад +2

      NVME එකක් නම් heat sink එකක් use කරන්න. Desktop computer එකක SSD එකක් නම් casing එක ඇතුලෙ cooling එක බලන්න. Laptop එකක SSD එකක් නම් cooling pad එකක් වගෙ use කරන්න.

  • @DataHackerz
    @DataHackerz 2 года назад +10

    👻⭐

  • @nishantharathnayaka3488
    @nishantharathnayaka3488 Год назад +3

    oyawa contac karaganne kohomads

    • @techgalax
      @techgalax  Год назад +2

      techgalaxy125@gmail.com

  • @music_0009
    @music_0009 2 года назад +9

    ❤️

  • @SAGAMEMASTER
    @SAGAMEMASTER 3 года назад +12

    😀

  • @kaveeshadahammihirangamunasinh
    @kaveeshadahammihirangamunasinh Год назад +2

    Repeat test eka karath 100% performance kiyalane pennanne eeka awlak nadda

  • @hashanrathnayake3954
    @hashanrathnayake3954 Год назад +2

    ඔය hdd එක එළියෙන් ද සම්බන්ද කරලා තියෙන්නේ?

    • @techgalax
      @techgalax  Год назад +2

      නෑ.

    • @hashanrathnayake3954
      @hashanrathnayake3954 Год назад +2

      Encloser එකක් ගහල මට‍ hdd එකක් check කරගන්න පුළුවන් ද මෙහෙම

    • @techgalax
      @techgalax  Год назад +2

      @@hashanrathnayake3954 ඔව් පුලුවන්

  • @sadeepalakmal9114
    @sadeepalakmal9114 2 года назад +9

    He he 😏

  • @amilaniroshan5056
    @amilaniroshan5056 2 года назад +7

    Fake විදියට health upකරන එක සාර්තකද bro.?

    • @PATHUM_YT123
      @PATHUM_YT123 Год назад +5

      😂 health wedi kraa kiyala wdak wenne na.....Health wedi krnne Cheat krla wikunanna puluwan wenna

  • @amilaniroshan5056
    @amilaniroshan5056 2 года назад +6

    Fake විදියට health upකරන එක සාර්තකද bro.?

    • @techgalax
      @techgalax  2 года назад +10

      කොහෙත්ම නෑ..මන් ඕක කරේ ඔහොම කරල health එක අඩු hard drive විකුනන්න පුලුවන් නිසා එහෙම ඒව අදුරගන්න

    • @amilaniroshan5056
      @amilaniroshan5056 2 года назад +8

      @@techgalax ඔව් මං දන්නවා මේ video එක කරලා තියෙන්නේ ඒ වගේ ඒවා අඳුනගන්න කියලා. ඇත්තටම හොඳ video එකක් මේක. නෑ මං ඒ ඇහැව්වේ එහෙම Health up කරන එක සාර්තකද කියලා මට අඩුවට Drive එකක් හම්බඋනා 1TB Health එක 52% යි.. ඒ කියන්නේ Health අඩු එකකට Data දානවා කියන්නේ අවදානම් වැඩක් නේද bro.?

    • @techgalax
      @techgalax  2 года назад +8

      @@amilaniroshan5056 එහෙම health එක අඩු වෙනව කියන්නෙ disk surface එකෙ bad sectors තියෙනව.. Hard එක පාවිච්චි කරද්දි ඒ bad sectors වැඩිවෙලා health එක තව අඩුවෙනව. ඒක නිසා data වලට අවදානමක් තියෙනව.. මන් ඕක ගැනත් video එකක කියල තියෙනව

    • @amilaniroshan5056
      @amilaniroshan5056 2 года назад +7

      @@techgalax Thanks brother❤️🔥

    • @techgalax
      @techgalax  2 года назад +8

      @@amilaniroshan5056
      ruclips.net/video/UuA_LX1q6_4/видео.html
      මේ video එකෙන් වැඩි විස්තර දැනගන්න පුලුවන්