අපෙන් ගිලිහී යන රසකැවිලි වර්ගයක් වන කොරදියල් ක්‍රම 2කින්|2 Ways of Making Traditional Sweet,Koradial

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 36

  • @rooeats
    @rooeats  2 года назад +2

    Ingredients
    Potato Koradial
    250g of Rice Flour
    350g of boiled Potatoes
    350g of Sugar
    Sesame Seeds
    Crushed Cardamom
    Crushed Cloves
    Crushed Ginger
    Salt
    Peanut Koradial
    350g of Sugar
    400g of roasted Peanuts
    Crushed Cardamom
    Crushed Cloves
    Salt

  • @anjaiahderangula6711
    @anjaiahderangula6711 4 дня назад +1

    Wow super your sweets excellent your kitchen buatifull enjoy your life your srilankan buati Queen 🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️💕💕🥰👍👌

  • @Surangani737
    @Surangani737 Год назад +7

    මගේ ආච්චි අම්මා මම පොඩිකලයේ හදලා දුන්න කෑමක්. ආච්චි අම්මා 1978 දී නැතිවුණා .දැන් මගේ වයස අවු.73 ක් වෙනවා

  • @PRIYANI1000
    @PRIYANI1000 8 месяцев назад

    අපේ අම්මා ඉස්සර හැදුවා ❤

  • @samankumar3218
    @samankumar3218 Год назад +2

    අැහුවෙිත් අදයි බොහොම ස්තුතියි ඔබලාට අපට මෙි රසවත් කෑම ගැන කියාදෙනවට

    • @rooeats
      @rooeats  Год назад +1

      ❤️❤️❤️

  • @PRIYANI1000
    @PRIYANI1000 8 месяцев назад

    අපේ අම්මා හදනවා ❤

  • @SeelaEvans
    @SeelaEvans 5 месяцев назад

    Thank you for sharing this valuable recipe with us. I never heard of this name until now. Thank you again.

  • @mudithaathukorala1507
    @mudithaathukorala1507 10 месяцев назад

    හරිම වටිනවා . ස්තුතියි ❤

  • @thusitha592
    @thusitha592 Год назад

    රස වෑහෙන කෑමක් නේ 😍😍😍😍

  • @renumaliwijayapura4586
    @renumaliwijayapura4586 Год назад

    Obatumi hamadama api ahalawath nathi kama gana danuwath kiriima gana godaaak istuty ❤🙏

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 Год назад +1

    Dakunu palathe unata adamai ahuwe nama🥲💔 rasa patai eka😋❤️

  • @inokafernando340
    @inokafernando340 Год назад +1

    අදමයි ඇහුවේ... ගොඩාක් ස්තුතියි 🙏 ❤️😘😘

  • @Mark_fut
    @Mark_fut 11 месяцев назад

    Ada තමා ahuwath .😊😊

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 Год назад +1

    Ahuweth adai akki kiyala dunnatha thanks oyatha 🥰🌹🌹

    • @rooeats
      @rooeats  Год назад

      ❤️❤️❤️

  • @wijewije4683
    @wijewije4683 Год назад

    සව් කොරදියල් කියල දකුණු පළාතෙ කෑමක් තියෙනව,මිදුන ලුණු කැට වාගෙ සුදුයි.හරි රසයි.මම හදන්න දන්නෙ නැහැ.ආසයි දැනගන්න.

  • @maliniehewavitharanage6543
    @maliniehewavitharanage6543 Год назад

    I never heard. First time I’ve heard or seen. Thankyou very much and also i am from south 🙏❤️❤️🌹🇱🇰🇬🇧

  • @withpurna847
    @withpurna847 Год назад +1

    ඔන්න දුවලා ආවා ballana.apita නම් ra 12.45 නංගී. Amma හරිම ලස්සන widiyata පෙන්නනවා හදන widiyA. ආදරෙයි ඔයාලා dennata❤️❤️❤️❤️

    • @rooeats
      @rooeats  Год назад

      අම්මෝ අක්කි දොයියන් නැද්දෝ😱බොහොම ස්තූතියි මේ ආදරයට❤️❤️❤️

    • @withpurna847
      @withpurna847 Год назад

      @@rooeats මම nida ගන්නකොට mewage වෙලාවට තමයි නංගී

  • @hansdrulex6546
    @hansdrulex6546 Год назад

    P.N.S..Perera...oba hadana raskavili warga Samahara Awa Api Ahalath naa. godak hondai..Welanda Namayak yatathe kama hada makat akata danna.. Honda dewalne,, Akai kiwwe...👍🌷.
    .

  • @withpurna847
    @withpurna847 Год назад +1

    ඔයා warga dekama පෙන්නනවා .නියමයි. Mama නම් ala ekata තමයි ආස ❤️❤️❤️

    • @rooeats
      @rooeats  Год назад

      ශා නියමයි අක්කි😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️

  • @sisira456
    @sisira456 Год назад

    අහල තිබුනටදැක්කෙ අදයි..

  • @shashisweerathunga364
    @shashisweerathunga364 11 месяцев назад +1

    ඇත්තටම අදමයි ඇහුවෙත් 😢😢

    • @rooeats
      @rooeats  11 месяцев назад

      ❤️❤️❤️

  • @samadhikavishka8477
    @samadhikavishka8477 Год назад

    Ape hadanna munata walin

  • @wasanasewwandi6058
    @wasanasewwandi6058 Год назад

    Ane akki oyawa contact kara ganna puluwanda mt. Me deshiya ahara gena mt oysgen godak dewal igena ganna thiyenawa. ❤ mn university student kenek

  • @thusithadevamendis4325
    @thusithadevamendis4325 Год назад +1

    සීනි කුරුල්ලෝ හදමු

    • @rooeats
      @rooeats  Год назад

      අනිවාර්‍යෙන්❤️❤️❤️

  • @hemajayantha1659
    @hemajayantha1659 Месяц назад

    සිනි අඩු, තෙල් අඩු ආහාර හදන්න 47% දියවැඩියා රෝගීන්

    • @rooeats
      @rooeats  Месяц назад

      හදලා තියෙනවා වීඩියෝස් බලන්න චැනල් එකේ. අනික තමන්ගේ ලෙඩ දුක් අනුව කෑම තීරණය කලයුත්තේ ඔබයි මේ චැනල් එක බලන්නේ රෝගී පිරිස පමණක්ම නොවෙයි ඩියර්. එවිට සියලු රස මසවුළු හැදීමට සිද්ද වෙනවා❤️