Mama hamadama sama salathayakinma pasu mage demapiyanta sahodara sahodatiyan nadain wenuwe doa karanawa a ayata hidayathaya laba denna kiyala deviyan mage dua eka kabul karanakan mama balan innawa 🤲🤲🤲😥
Masha Allah Alhamdulillah Allahuakbar very good speech may Allah give good health and wealth and more and more knowledge till you die with long life Ameen yarabbal alameen
පලමුවෙන් ඔබ තුමාට ගෞරව කරමී හේතුව සින්හල භාෂාවෙන් ආමන්ත්‍රණය කිරීම ගැන මෙම වචන වලින් සියලු දෙනාම ප්‍රයෝජන ගත යුතුයි මෙලොව පරලොව සත්‍ය ආගම ඉස්ලාම්
පුන්ඩේ තමා miththiya දුස්ටිකයෝ
අපි හැම ආගමකටම ගරු කළ යුතුයි
@@Sadishnimsara-wl3cj ඇත්ත ද මෙයාල ගරු කරනවා.
මම 2009 මුස්ලිම් උනේ අද තමයි මෙි විඩියෝ දැක්කේ අල්ලාහ් දෙවියනේ ලෝකේම මනුස්සයාගේ දුකට සතුටට කරදරයකටම සැම ඡිවියෙකුටම පිහිට උව මැනවි 🤲🤲🤲🤲🤲🤲
එහෙනම් පකට ද සිංහල නමක් දාගෙන
පිහිට වෙන්න අල්ලෙක් ඉන්න එපැ.
Ameen yarabbal alameen
Congratulations my dear
Megolange paka kathalwalata ehunkan than Ma epa
මාෂා අල්ලාහ්.ඔබට ස්තූතියි වන්තවෙන්න.ඕන සිංහලෙන් ,හරි ලස්සන ට උදාහරණ පෙන්වමින් ලස්සන ට මෙ ම බයාන් එක ඉදිපත් කිරීම ගැන.හොද ට ම තේරෙන භාශාව සිංහල නිසා.jazakullahul haira.
මන් aurudu deka hamarak den බබෙක් බලපොරොතුවෙන් ඉන්නවා.අනේ hemoma එකතු වෙලා මට මේ නෝම්බි මාසෙ duwa කරන්ටකො මේ aurudde මට කොහොම හරි බබෙක් lebenta ඕනෙ කියලා🤲🤲🤲
ලැබෙයි ලැබෙයි. 😂😂😂 විද්‍යාව දියුණු ලෝකෙ ප්‍රාර්ථනා කර කර ඉන්න ලැබෙයි 😂😂😂
Nikan chiththayak wenna epa 😂 ubala wishwasa karath nathath wadk na ube wadak balagena hitapanko nikan 😂 ponnayek novi wishwasa karana un wishwasa karayi anith agam walat garu karanna barinam ponnayek novi hitapn moda musalaya😌
Inshaallah dua karannam ikmanatama babek hambweyi😘
Mama baudda eth godak asawen ahanawa. Godak watinawa me karunu jeewitheta.ape bana ahanawata wadiya me deshana watinawa
අල්හම්දුලිල්ලාහ් ❤❤❤මාෂ්ෂා අල්ලාහ්... ජසහක් අල්ලාහ් ක්‍යයර්
Alhamidulillaah...❤pullahal illama vaalkya ondu oththarakum kudukja vaanan.adu enakka nallaha therium....thaanga mudiyadu...naanga innam dua kekira...eppa sari kadekkum...insha allah....සියලු දේ අල්ලාහ් සතුයි...අපිව අත්හරින්නෙ නෑ කියලා අපි දන්නවා...❤ඉල්ලපු හැමදේම දැන් ලැබුනත්.....වටිනා සම්පත තමයි දරුවන්... අනිවාර්යයෙන්ම ලැබෙන බව විශිවාසයි....ඊමානය තියන මුස්ලිම් කෙනෙක් මම...😊 ස්තූතියි....දෙවියනි..
Absolutely mashaallah mashaallah 🤲🤲🤲 Amazing programs ❤ jazakallah for you Sir
ස්තූතියි, මෙවැනි වීඩියෝ පට නැරඹීම සඳහා අපගේ චැනලය subscribe කර දිගටම රැඳී සිටින්න. මෙම වීඩියෝ පට අන් අයට නැරඹීම සඳහා share කරන්න.
Mama islam wela wasara 12i sinhala bayan kiyana oba thumagen allah gena wedi visthara apita kiya dena obathuma gena harima sathutui alhamdullilah
Oya sinhala girl kenekda klin
Mashaallah good
ස්තූතියි! දිගටම රැඳී සිටින්න An Noor Media සමග
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mashallah mashallah .jazakallahu khaira .
ස්තූතියි! අපගේ වීඩියෝ පට අන් අය නැරඹීම සඳහා share කරන්න. දිගටම රැඳී සිටින්න An Noor Media සමග...
Mashaallah 🤲🤲🤲
Masha allah..
Masha Allah 🎉
ජෙසාකල්ලාහ් කයිර්. 🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻
masha allah❤❤❤🤲🤲🤲🤲🤲🤲
Inshaallah ameen 🤲🤲
මා ෂා අල්ලාහ් ඉතාමත් අර්ථවත්
ස්තූතියි, මෙවැනි වීඩියෝ පට නැරඹීම සඳහා අපගේ චැනලය subscribe කර දිගටම රැඳී සිටින්න. මෙම වීඩියෝ පට අන් අයට නැරඹීම සඳහා share කරන්න.
masha allah
Mama hamadama sama salathayakinma pasu mage demapiyanta sahodara sahodatiyan nadain wenuwe doa karanawa a ayata hidayathaya laba denna kiyala deviyan mage dua eka kabul karanakan mama balan innawa 🤲🤲🤲😥
උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් ඔබව සහ අපව මරණයට පත්වන තුරු යහ මාර්ගයේ ස්ථිර කරත්වා! ස්තූතියි.. රැඳී සිටින්න An Noor Media සමග..
Assalam alikum warhama dullahe wbarakkatu.. Jashk allh keyr ❤❤
Masha Allah Alhamdulillah Allahuakbar very good speech may Allah give good health and wealth and more and more knowledge till you die with long life Ameen yarabbal alameen
ස්තූතියි, දිගටම රැඳී සිටින්න An Noor Media සමග
ගොඩාක් දෙශනවන් ඇහුවා..ඉස්ලාම නොවන අය සුවර්ගයට යන්නෑ කියලා අහලා තියනවා..,,ආගම ගැන නොදන්න අය අපායට යනවද..එ කොයි කොඉ අයද..
Man sinhala eth math oyage samahara vidieo balanawa 😌😊
Masha allah
ස්තූතියි! දිගටම රැඳී සිටින්න An Noor Media සමග...
Allhamdullah ❤🤲
Math annwa eslam
Alhamdullah❤
❤❤ al hamduralla
මාෂා අල්ලහ් ,❤️❤️❤️❤️❤️
ස්තූතියි, දිගටම රැඳී සිටින්න An Noor Media සමග
Supiriiiii
ස්තූතියි! ඔබගේ අදහස් අපට වටිනවා. දිගටම රැඳී සිටින්න An Noor Media සමග..
අස්සලාම් අලෛකුමි වරහ්මතුල්ලහිවබරකාතුහු අල්හම්දුලිල්ලාහ් ගෞරවනීය මවුල තුමනි ඇත්තටම අල්ලාට සියලු ප්‍රශංසා ඉස්තුති හිමි වේවා ඔබතුමාට අල්ලා හොඳ ඥානයක් ස්ථිර සිංහල ජනයාට තේරුම් කරන්ඩ උදව් කරන එම අල්ලාට ම සියලු පසසයි ස්තුතියි ඔබතුමාට තව තව වැඩියෙන් අල්ලාගෙ කරුණාව දයාවේ ඥානය ලැබිලා තව තව කට්ටියට දැනුම් දෙන්ඩ අල්ලා හ් මා උදව් කරයි අල්ලාගෙන පිහිට ලැබෙයි අල්ලා හ් මා ආරක්ෂා කරයි
😍
Apawa denuwath karata alladeyiyange pihitai
ස්තූතියි! දිගටම රැඳී සිටින්න An Noor Media සමග..
🤲🤲🤲
Babata... Salam. Alaikum.. Mama. Innai. Oman. Ratai.. M. Mai.. Lagadi.. Muslim. Agamata.. Baduna... Mata.. Awassai.. Qranaya. Awassai. Sinhala. Bassin.. Mata.. Udauwak.. Karanna.. Barida.. Allla. Davi.. Pihtai
Mama deeyan wadenawa mata oba tumalla sambanda wenda ona komada
sinhalabayan@gmail.com යන email ලිපිනය හරහා සම්බන්ධ වන්න.
මාෂා අල්‍ලාහ්
DUA..KARANAVA.KIYANNE..PRARYHANAVAN.MEKA..PAHADILIKARANNA..SINHALA..MINISSU.DANNE..NAHANE
La illah ill allah
මම ස්ංහල ඒ නිසා මම දන්නේ නෑ කුරනය කියවන්න අරාබියෙන් හෝ සිංහලෙන් කයලි දුවා කරන එක වැරදියිද
ඔබට ඕනෑම භාෂාවකින් දුආ ප්‍රාර්ථනා කරන්න පුළුවන්.භාෂා නිර්මාණය කළේ අල්ලාහ් දෙවිඳාණෝ ඔබ කුමන භාෂාවකින් කන්නලව් කළ ද ඔබට පිළිතුරු ලැබෙනු ඇත ඉන්ෂා අල්ලාහ්
Mata කුරානය සින්හල බාශාවෙන් එවන්න පුලුවන්ද
One basavakin dowa Karen a puluwan
අල්හම්දුලිල්ලාහ් අල්හම්දුලිල්ලාහ් අල්ලා හුමිමාඅමින්
ස්තූතියි, දිගටම රැඳී සිටින්න An Noor Media සමග
අල්හමිදු ලිල්ලා...මාශා අල්ලා...
ස්තූතියි, මෙවැනි වීඩියෝ පට නැරඹීම සඳහා දිගටම රැඳී සිටින්න An Noor Media සමග.
සිංහල පරිවර්තය කියන අල්කුරාණයක් තියෙනවා නම් දෙන්න කියවල දෙන්නම්
ඔබගේ ලිපිනය සහ දුරකථන අංකය අපගේ email ලිපිනයට යොමු කරන්න. sinhalabayan@gmail.com
මවුලවි තුමා මම නිවු මුස්ලිම් කෙනෙක්.මට පුලුවන්නමි සිංහල හදිස් පොත් ටිකක් දෙන්න පුලුවන්ද
මට, ඔයාගේ, ආගමට, එන්න, ඕනේ
sinhalabayan@gmail.com මගින් සම්බන්ධ වන්න
Alhamdhulillah...
Sinehla duwa salathyan pasuwa illan duwa akak senhlan ke😅yanna vedeyu akak karann ramadan masat apat
Awassi ap.jantaw bohomayak innwa senhal ugath aya qrany gan night nodana aya
ස්තූතියි! අපගේ වීඩියෝ පට අන් අය නැරඹීම සඳහා share කරන්න. මෙවැනි තවත් වීඩියෝ පට නැරඹීම සඳහා දිගටම රැඳී සිටින්න An Noor Media සමග...