HIRU MEGA BLAST | LINE ONE | PANADURA - 2022-12-10

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 1,4 тыс.

  • @Rush956
    @Rush956 Год назад +39

    3:34 Start
    9:01 Milton Nonstop
    17:19 තෛයිලෝක
    25:00 මයිකල් ජැක්සන් Song
    28:51 සංවේදනා
    38:23 හිත හිරිවැටුනාදෝ
    42:20 බඹර නාදේ
    46:16 විසේකාරි
    51:23 චන්න කින්නරාවී
    1:03:23 වළාකුල් වියන් තනාලා
    1:08:02 රැඟුමේ
    1:11:56 Jiya Re
    1:18:16 මන්ද පමා
    1:26:40 කියඹු ලතාවේ
    1:29:54 ආසයි පවසන්න
    1:34:39 අහිංසකාවී
    1:38:51 නලෝලා

  • @MrPaali
    @MrPaali 2 года назад +34

    Time Frame: 03:10:36
    උදේ ඉඳන් ආව මැසේජ් එක්ක පොඩ්ඩක් හොයලා බැලුවා මොකද්ද මේ කියලා,ඇතිතටම මං මේ බැන්ඩ් එකේ දෙවනි Guitarist හැටියට මේ සිද්දිය ගැන මං මෙහෙම කියන්නම්.
    Line One band එක තමා මං දැක්ක Best ම Backing එක වගේම Tight ම Play කරන සහ International Level එකේ අත්දැකිමක් දෙන්න පුලුවන් හොඳම Band එක. ඒවගේම Charlie Puth - the weeknd - Lizzo - DuaLipa - Ariana Grande ColdPlay - Polyphia - Eros Ramzzotti වගේ  concert වල යොදාගන්නා Technology එක භාවිතා කරන ලංකාවේ එකම Band එකත් Shane Zing Karunaratne ගේ Line One Band එකයි.
    උඩ කිව්ව හැම Band එකක්ම Artist කෙනෙකම Concert එක තුලින් නියම Output එකක් Audience එකට දෙන්න Ableton, Main Stage , ProTools DAW වල Session එකක් නැත්තන් සරලවම කිව්වත් Backing Track එකක් use කරනවා සින්දුවේ නියම අත්දැකීම Audience එකට දෙන්න. ඒකෙන් Band එක Recording ගහනව කියල කියන්න බෑ, මොකද Player කෙනෙකුට Original සින්දුවේ තියෙන Track 150ක් විතර Player කෙනෙක්ට එකපාර ගහන්න කතරගම දෙවියෝ නමේ. ඉතින් ඒ අමතර Fill කරන්න ඕන සුළු දේවල් Backing track එකට add කරනවා වගේම Keyboard MIDI data , Effects processor හා Guitar Effects Processor වල MIDI Data ඔක්කම මේ Session එකට Map කරනව Program Changes වලට.
    මේ විදිහට ඊයේ සිද්දියේ උනෙත් අදාල සින්දුවේ Ableton Session එක වෙන සින්දුවක Session එකක් Load උන එක මිසක් Band එක බොරුවට හිටගෙන MP3 හෝ WAVE Audio Recording Track එකක් Play උන එකක් නෙම් කියල 1000% කින් මට ඕන කෙනෙක්ට ඔප්පු කරන්න පුලුවන්.
    උන සිද්දිය එක්ක මගේ Supun Kavinda මිත්‍රයාට කියන්න තියෙන්නේ
    “ඕව ගනං ගන්න එපා බං, වැඩේ දීපං👍 “
    - Niwashka Nawamina
    Coped

    • @isurunawodya4310
      @isurunawodya4310 2 года назад +1

      😂😂😂😂😂

    • @sureshsadaruwan2952
      @sureshsadaruwan2952 2 года назад +3

      අම්මො කාලා නිදා ගනින් හුත්තො අද්දැකිම දැක්කා කාන්චනාගෙ සින්දුවෙන් නිකන් ඉදහන් කොහෙද කිබොඩ් , ඩ්‍රම් ගහන්නෙ එතන 😁😁😁

    • @Madhushan3403
      @Madhushan3403 2 года назад +3

      Track එක වරද්ද ගත්ත එක අවුලක් නෙවෙයි ද? 🤣 අවසානෙ quality brand එකක් වෙලා තිබ්බ හිරු මෙගා බ්ලාස්ට් එකට රෙකෝඩින් Blast කියල ලේබල් වැදුනා. ලයින් වන් නිසා

    • @SINHALASINDUTUBE885
      @SINHALASINDUTUBE885 2 года назад +1

      3:13:20 එතකොට ඔන්න ඔතන කීබෝඩිස් ට මොකද වෙන්නෙ

    • @lahirumadusankasilva4867
      @lahirumadusankasilva4867 2 года назад +1

      රෙකෝඩින් කිය කිය කෑ ගහන අයට ඔය වගේ සෙනග ⁣ඉස්සරහා මයික් එකක් දීලා සිංදුවක් කියන්න කිව්වොත් කියයිද ,? නෑනේ 😂 ඕක කරලම බලන්න ඕනා ඕකේ අමාරුව

  • @awishkakeshan9585
    @awishkakeshan9585 2 года назад +20

    කොච්චර කිව්වත් ❤️flashback❤️ ගැම්මක්. දැන් එන හැම band එකක් ම සිම්බෙල් එක කන්න හදනවා.

  • @h.madhusankha9614
    @h.madhusankha9614 2 года назад +144

    "සරිත් සුරිත් with News" Mega Blast එනවට කැමති කව්ද? 👇

  • @yangsanvlogs
    @yangsanvlogs 2 года назад +319

    හැමෝම කියනව flashback නැතුව මෙලෝ රහක් නෑ කියල... මාත් ආස band එකක්. ඒත් පොඩ්ඩක් වෙනස් විදියට බලපල්ල. හිතපල්ල... ඊලඟට වෙන band එකක් ගහවි. සම්මතයට එකම දේ කරල තමයි ලංකාවේ අපිට දැන් කෙලවිලා තියෙන්නෙ.. හැමදාම චාමර. ශසිකා. වෙරලිඅද්ද .බාචී ආව.. තව කලාකරුවන් ඉන්නවනේ බං ලංකාවේ ? ලිං මැඩි මානසිකත්වයෙන් පොඩ්ඩක් එහාට යමු. ❤

  • @Chathu_Vlog12
    @Chathu_Vlog12 2 года назад +82

    3:44:04 වස්ති ❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne.mahinda pilikakaraya.mahindage as yata gihilla thol ididmila.amashaye pilikawak,ekai.rohitha wesige puthek uge amma ganikawak,wesiyek.rohitha wesige puthage lamai mariyan.

  • @ttshortsstore7688
    @ttshortsstore7688 2 года назад +158

    Acoustic ඕනිම නම් ගහන්ඩ තිබ්බා.
    1.Wayo
    2.Infinity
    3.NEWS

  • @danuka_prasantha
    @danuka_prasantha 2 года назад +23

    මේ රෙකෝඩින් ගහන්නේ කියලා කමෙන්ට් දාපු ඔස්තාර්ලට දැන ගන්න මෙහෙම දාන්නේ..
    දැන් අලුතෙන් එන සිංදු ගොඩක් ඒවට හැම බෑන්ඩ් එකක්ම වගේ ලූප්, සාම්පල් වගේ ඒවා පාවිච්චි කරනවා. ඒවා ඉලෙක්ට්‍රික් එකෝස්ටික් කියලා නෑ.
    එකෝස්ටික් බෑන්ඩ් වල ගොඩක් බෑන්ඩ් සම්පුර්ණම backing track එකක් යවනවා යටින්.. ඒක උඩින් තමයි බැකින් එක යවන්නේ.. backing track ගොඩක්ම බෑන්ඩ් එකෙන් හදන ඒවා. නැත්නම් ආර්ටිස්ලගෙන් වුනත් ඉල්ලුවම දෙනවා. වස්තිලගෙ එහෙම ගොඩක් සිංදු වල ඔය backing track යනවා.. ඒකේ අවුලක් නෑ.. මොකද සමහර සිංදු වල තියෙන arpeggios , synth ටික live ගහන්නත් පුලුවන් keyboardist ලා 5 ව⁣ගේ හිටියා නම් 😁
    අනික ඔය උදාහරණ අරන් කියලා තියෙන ඉලෙක්ට්‍රික් බෑන්ඩ් මං නම් දැකලා නෑ මෙච්චර Arrengment ගොඩවල් ගහනවා. එයාලට ඉතින් සෙට් වෙන්නේ නෝමල් සින්දු නේ ගොඩක්ම.. ඒවයි ඔය කියනවා වගේ backing track ගහන්න දෙයක් නෑ.. ගහන ඒවත් තියෙනවා ඕන තරම්. ඒක ඉතින් දන්න අය දන්නවා.
    අනිත් දේ Line oneලගේ players ලා සෙට් එකක්ම ගියා.. උන් එතනට වැඩ්ඩෝ හොයාගත්තා ලොකු වැඩක් වුනත් ගොඩ දාන්න. ඔය කියන බෑන්ඩ් වල එහෙම එක player කෙනෙක් ගියත් වෙච්ච දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

    • @danuka_prasantha
      @danuka_prasantha 2 года назад +3

      @@kavindudilshan9347 ඒ කාලේ වෙනයි දැන් කාලේ වෙනයි පුතේ 🥲😂
      ඒ කාලේ ගහන්න පුලුවන් හැම ඉන්ස්ටෘමන්ට් එකක්ම අතින් ගහලා තමයි ඔරිජිනල් ට්‍රැක් එක හැදුවේ.. දැන් හදන ට්‍රැක් වල කීබෝඩ් පාට් ගහන්න නම් කීබෝඩ් ගහන උන් 5, 6 දෙනෙක්වත් ගහන්න ඕන.. අනික එකෝස්ටික් බෑන්ඩ් වල ඉලෙක්ට්‍රික් බෑන්ඩ් වලට වඩා ඇරේජ්මන්ට් වැඩී.. ඒක ඕන මෝඩයෙක්ට පේනවා දැකපු ගමන්. ආර්ටිස්ලා දැනුවත්වම තමයි ඔය බැකින් ට්‍රැක් ගහන්නේ.. ඒ වෙලාවට ගානට කලාවට නවත්තන්න ඒක කරන උන් දන්නවා.
      දන්න දෙයක් කියවහන් කිරි පුතේ නොදන්න මගුල් නොකිය.. ගෙදරට වෙලා බයිලා ගහන්න ඕන එකෙක්ට පුලුවන්.. ස්ටේජ් එකට නැගලා ඔය බයිලේ ගහන උන් දන්නවා ඕකෙ තියෙන අමාරුව 😅😎👍

    • @Nalakahewa1145
      @Nalakahewa1145 2 года назад +1

      @@danuka_prasantha well said 🙏🏻

  • @paraminawodya2624
    @paraminawodya2624 2 года назад +23

    මනේජ් අයියයි ,කාංචනා අක්කී ලස්සනට කීවා♥️♥️♥️ හැමදම තියෙන කොට live බලනවා .හිරැ මේගා බ්ල්ස්ට් නම් ගැම්මක් තමා ♥️♥️♥️ වෙනදා වගේ ම ලස්සනයි show එක 💕💕💕♥️♥️♥️♥️👍

  • @nilnethu6637
    @nilnethu6637 2 года назад +102

    දකුණේ සිංහයා නැති මෙගා බ්ලාස්ට් මොකටද 😊 ඉන්නම ඕනෙ ගායකයෙක් ❤️ මනේජ් ❤️😘

    • @GaneshfireworksSriLanka456
      @GaneshfireworksSriLanka456 2 года назад +11

      ඔව් වලහෙක් මල් සිංදුකාරයෙක්😂😂😂

    • @nilnethu6637
      @nilnethu6637 2 года назад +3

      @@Sswert-h7j මනේජ්ට නෙවෙයි කිව්වේ චාමර විරසිංහට කිව්වේ ඉන්නම ඕනෙ ගායකයෙක් කියලා 😊

    • @minoshdineka7764
      @minoshdineka7764 2 года назад +4

      Ow bn Chamara nathi mega blast wedak na

    • @hansadulanjayaadikari7591
      @hansadulanjayaadikari7591 2 года назад +1

      😂

    • @roshansiriwardana2788
      @roshansiriwardana2788 2 года назад +1

      🤣🤣

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 года назад +80

    අදත් වෙනදා වගේම පට්ටම ලස්සනට තියෙන්න ඇති 😍✌️💞

    • @slclassicmusic
      @slclassicmusic 2 года назад +4

      රෙකෝඩින්ග් ගහල මාට්ටු උනේ නැත්නම්😂😂😂😂😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne.mahinda pilikakaraya.mahindage as yata gihilla thol ididmila.amashaye pilikawak,ekai.rohitha wesige puthek uge amma ganikawak,wesiyek.rohitha wesige puthage lamai mariyan.

    • @avishkapramod3501
      @avishkapramod3501 2 года назад

      @@slclassicmusic උබ දන්න යටිබඩක් නෑ මචන් 😂😂

  • @Radio-i60
    @Radio-i60 2 года назад +148

    වස්ති තමයි හොදටම කරේ කියන අය මේ පැත්තට♥️

    • @sewwandisewwandi6237
      @sewwandisewwandi6237 2 года назад +1

      Wasthi thama supiri👍👍👍

    • @dilo.c3946
      @dilo.c3946 2 года назад +1

      සුපිරි අතල් තමයි ඉතින් 😅

    • @shamalimadushika8120
      @shamalimadushika8120 2 года назад +2

      🌟

    • @minoshdineka7764
      @minoshdineka7764 2 года назад +2

      Jaya Sri bn api live baluwa ekane 😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад +1

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne.mahinda pilikakaraya.mahindage as yata gihilla thol ididmila.amashaye pilikawak,ekai.rohitha wesige puthek uge amma ganikawak,wesiyek.rohitha wesige puthage lamai mariyan.

  • @DilshanBEATZ
    @DilshanBEATZ 2 года назад +192

    *Wasthiලගෙ එක සුපිරියක් කියන කස්තිය කෝ බලන්න 🙋🙋🙋* 👇

  • @hasithmadusanka1005
    @hasithmadusanka1005 2 года назад +42

    ගහපු සුපිරිම mega blast එකක් පානදුර සෙට් එක පට්ට lucky 🔥🔥

  • @dilmiravinga1168
    @dilmiravinga1168 2 года назад +111

    ගෙදර එද්දි 4.30 ☺️♥️
    ගින්දර වැඩේ 😽💓
    සුපිරියි 𝗹𝗶𝗻𝗲 𝗼𝗻𝗲 𝗯𝗮𝗻𝗱 ❤️‍🔥

    • @GaneshfireworksSriLanka456
      @GaneshfireworksSriLanka456 2 года назад +1

      අපි එද්දී 6.00 යි

    • @janiyapaka623
      @janiyapaka623 2 года назад +1

      Paka mun recording gahnne

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne.mahinda pilikakaraya.mahindage as yata gihilla thol ididmila.amashaye pilikawak,ekai.rohitha wesige puthek uge amma ganikawak,wesiyek.rohitha wesige puthage lamai mariyan.

    • @sehan1941
      @sehan1941 2 года назад +2

      @@janiyapaka623 uba mona da ban music gana danne uba oya kiya pu dehin eka theruna 😂

    • @sehan1941
      @sehan1941 2 года назад

      @@janiyapaka623 pitara ta band live concert gahaddi backing tracks use karala gahanne lankawa ta oka aluth

  • @chamikapathum5512
    @chamikapathum5512 2 года назад +8

    චාමර වීරසිංහ ,දමිත් අසංක දෙන්නගෙන් කවුරු හරි හිටියනම් ❤️🥲

  • @Diniththarinda916
    @Diniththarinda916 Год назад +2

    Classic band එකක් නැතුව Acoustic band එකක් ආපු නිසා මෙගාබ්ලාස්ට් එක තුන්වෙනි පාරටත් බලන මම 🙂💝

  • @danuka_prasantha
    @danuka_prasantha 2 года назад +103

    මනේජ් අයියගෙ live singing නම් සුපිරි ඈ... 😍😍❤️❤️
    Singing වල කිසිම අවුට් එකක් නෑ...
    වැඩ්ඩෙක් තමයි එකෙන්ම ❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад +2

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne.mahinda pilikakaraya.mahindage as yata gihilla thol ididmila.amashaye pilikawak,ekai.rohitha wesige puthek uge amma ganikawak,wesiyek.rohitha wesige puthage lamai mariyan.

    • @danuka_prasantha
      @danuka_prasantha 2 года назад +4

      @@nipunnirmana9820 ඇයි අනිත් උන් ඇවිත් කිව්වේ දේශාභිමානී ගීතද 😂😂😂

    • @dilanmadusanka742
      @dilanmadusanka742 2 года назад +1

      Maneg ayya band play karala awee😂😂

    • @danuka_prasantha
      @danuka_prasantha 2 года назад +2

      @@dilanmadusanka742 අවුට් නැතුව පිච් sing කරන්න නම් එතකොට බෑන්ඩ් play කරන්නම ඕනද 😂👍

    • @danuka_prasantha
      @danuka_prasantha 2 года назад +1

      @@nipunnirmana9820 😂👍

  • @nadeeshrajapaksha5150
    @nadeeshrajapaksha5150 2 года назад +119

    ඉයේ නම් පානදුරේ සෙට් එකට ජීවිතේට අමතක නොවෙන සිදුවීමක් වෙයි ❤

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 2 года назад +14

      ඇයි Recording Backing කරල චොරවුණු නිසාද...?

    • @kanthikanthi5626
      @kanthikanthi5626 2 года назад +4

      Mona nathath ema kiyana eka hari nh bn😂😂

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 2 года назад +3

      @@kanthikanthi5626 එහෙමද...?ඒත් ඉතිං නොකියා ඉන්න බැරිවුණා...

    • @kanthikanthi5626
      @kanthikanthi5626 2 года назад +2

      @@dhanushkasuraweera6932 habai math eka kiyanna idiye😒

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 2 года назад +1

      @@kanthikanthi5626 අනිවාර්යයෙන්ම...සහෝදරී,❤

  • @buddhimasandamali8161
    @buddhimasandamali8161 2 года назад +36

    මනේජ් නියමයි 👍👍👍👍👍👍💪💪💪💪 super ♥️♥️♥️♥️ හරිම ලස්සනට එයාගෙ සිංදු ටික ගායනා කරා.💪♥️👍🥰🥰🥰🥰 live කියලා හිතෙන්නෙවත් නැති තරම් ලස්සනයි.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne.mahinda pilikakaraya.mahindage as yata gihilla thol ididmila.amashaye pilikawak,ekai.rohitha wesige puthek uge amma ganikawak,wesiyek.rohitha wesige puthage lamai mariyan.

  • @Nethsara_fenando1
    @Nethsara_fenando1 2 года назад +20

    ඇති යංතන් පානදුර ට ආවෙ හිරු එකෙන් tanks හිරු ❤️😇👌 පානදුර කොල්ලෝ හොදයි නෙද ගැම්ම 😇 සිංදු වල

  • @bawantharx1426
    @bawantharx1426 2 года назад +8

    මෙයාලා වෙනුවට මෙතන Flashback හිටියනම් මීට වඩා ලස්සනට තියෙන්න තිබුනා backing වලටනම් Flashback විතරයි.... ගායක ගායිකාවො අපහසුතාවයට පත් වූ අවස්තා නැතුවම නෙවෙයි Flashback ඉදියනම් එහෙම වෙන්නෙ නෑ.......... තව දෙයක් කුරුණෑගල බෙජී එකම එක වතාවක් හිරු මෙගාබ්ලාස්ට් වේදිකාවෙ බලන්න ආසවෙන් ඉන්නවා ♥️😘. ආදරෙයි හිරු

  • @YNF1995
    @YNF1995 2 года назад +95

    පලවෙනි පාරට තමා හිරු මෙගා බ්ලාස්ට් එකක් බැලුවෙ ❤️❤️ දැං තමයි ගෙදර ආවෙ සුපිරියක් ආ ❤️ වැස්සෙ අපිව නටවලා ලෙඩ උනාම බෙහෙතුත් අරං දෙන්න හිරූ මෙගා බ්ලාස්ට් 🙊🙊❤️ ❤️❤️ Line One Band එකත් පලවෙනි පාරට බැලුවෙ සුපිරියක් ඒකත් ❤️ ආදරෙයි හිරූ ❤️❤️❤️

    • @gaminghiruyt3023
      @gaminghiruyt3023 2 года назад +1

      Sirawatama

    • @udithajayamini8401
      @udithajayamini8401 2 года назад

      Deparak themila dn sanipa na eddi 5i 😂♥️

    • @ahamadhasbulla
      @ahamadhasbulla 2 года назад

      @@udithajayamini8401 වලියක් එහෙම ගියාද බං 🤣😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne.mahinda pilikakaraya.mahindage as yata gihilla thol ididmila.amashaye pilikawak,ekai.rohitha wesige puthek uge amma ganikawak,wesiyek.rohitha wesige puthage lamai mariyan.

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 8 месяцев назад

      කුඩු හිරු නේද

  • @sandunchathuranga3385
    @sandunchathuranga3385 2 года назад +45

    FLASHBACK තමයි ඕන. ❤❤❤
    චාමර, දමිත්, ශෂිකා ඉන්නවනම් එච්චර යි.

    • @YNF1995
      @YNF1995 2 года назад +3

      හැමදාම කන බතුයි පරිප්පුයි සෝයා මීටුයි වගේ නේද ? එකම රහ වැඩක් නැ අලුත් රහත් විදින්නෝන

    • @malindujayasanka7395
      @malindujayasanka7395 2 года назад +7

      @@YNF1995 owa parana katha yaluwa.dn parippui soyamitui sahenna watinwa🤣🤣

    • @sasindu7843
      @sasindu7843 2 года назад +4

      @@malindujayasanka7395 සිරාවට යකෝ😂 බෝඩිමක ඉන්න එකෙක්නම් ඒකෙ වටිනාකම දරුනුවටම තියෙනව

    • @sasindu7843
      @sasindu7843 2 года назад +3

      @@YNF1995 අලුත් රහ බලන්න මාත් ගියා සෑහෙන්න අල ඉදිරුව බෑන්ඩ් එකනම් 😂 බෙස් එක ලෙප්ට් ground එක පිටිපස්සට ඇහෙන්නම නෑ...

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne.mahinda pilikakaraya.mahindage as yata gihilla thol ididmila.amashaye pilikawak,ekai.rohitha wesige puthek uge amma ganikawak,wesiyek.rohitha wesige puthage lamai mariyan.mahinda mariyan.shiranthi mariyan.

  • @malithudara7557
    @malithudara7557 2 года назад +98

    මනේජ් අයීය තමයි හොදටමකලේ 💖💖💖

    • @pramodmaduranga9299
      @pramodmaduranga9299 2 года назад +1

      Manej..🥰🧡

    • @GaneshfireworksSriLanka456
      @GaneshfireworksSriLanka456 2 года назад +3

      😂😂😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад +1

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne.mahinda pilikakaraya.mahindage as yata gihilla thol ididmila.amashaye pilikawak,ekai.rohitha wesige puthek uge amma ganikawak,wesiyek.rohitha wesige puthage lamai mariyan.

    • @Sithumia
      @Sithumia 2 года назад

      😍😍

    • @nimeshjayasuriya9807
      @nimeshjayasuriya9807 2 года назад

      Lol😅

  • @Madaramadushini6908
    @Madaramadushini6908 2 года назад +67

    ඊලග පාර infinity හරි news band දෙකෙන් එකක් ගෙන්නමු ❤❤❤️‍🔥

  • @gimhanaweerarathne2224
    @gimhanaweerarathne2224 2 года назад +16

    චාමර අයියයි Flash back නැති Mega blast පරිප්පු නැති හෝටලේ වගේ😔😍.Love you ජය ශ්‍රී ❤️

    • @YNF1995
      @YNF1995 2 года назад

      ෆ්ලෑෂ් බෑක් වැඩක් නැහ්

    • @sureshsadaruwan2952
      @sureshsadaruwan2952 2 года назад

      Ou bn rahak danna un inna epai 🤭🤭🤭

    • @krishansilva8422
      @krishansilva8422 2 года назад

      වෙනසක් කරාම පරන ඒවම ඉල්ලන්න එපා බොලව්.ලිදේ ගෙම්බෝ තොපි

    • @Shanboi96
      @Shanboi96 2 года назад

      😅😅😅 rellata kondeta rawatila band balana un

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne.mahinda pilikakaraya.mahindage as yata gihilla thol ididmila.amashaye pilikawak,ekai.rohitha wesige puthek uge amma ganikawak,wesiyek.rohitha wesige puthage lamai mariyan.mahinda mariyan.shiranthi mariyan.rohitha huttige putha pilika hadila mariyan.

  • @heshan5216
    @heshan5216 2 года назад +85

    මනේජ්,උමාරියා, වස්ති තමා සුපිරි ❤️❤️❤️

    • @zAmi783
      @zAmi783 2 года назад +2

      බොරු කියන්ඩ එපා🤣🤣🤣

    • @ahamadhasbulla
      @ahamadhasbulla 2 года назад +2

      පලයං බං යන්න 😂😂😂😂

    • @zAmi783
      @zAmi783 2 года назад +1

      @@ahamadhasbulla 🤣🤣

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne.mahinda pilikakaraya.mahindage as yata gihilla thol ididmila.amashaye pilikawak,ekai.rohitha wesige puthek uge amma ganikawak,wesiyek.rohitha wesige puthage lamai mariyan.mahinda mariyan.shiranthi mariyan.

    • @zAmi783
      @zAmi783 2 года назад +1

      @@thilinaranasinghe3322 😯😯😯

  • @sudeeshkodikara3376
    @sudeeshkodikara3376 2 года назад +94

    චාමර අයියා නැති අඩුව නම් හොදටම දැනුනා 🙁💔

  • @sicreation3421
    @sicreation3421 2 года назад +8

    කවුරු මොනා කිව්වත් මං නම් ආසම බෑන්ඩ් එක line one ඒක ඊයෙත් එහෙමයි අදත් එහෙමයි ඉස්සරහටත් එහෙමයි..❤❤❤😘

    • @jafbmmbmghags
      @jafbmmbmghags 2 года назад

      දක්ෂතාවයේ එච්චරම නෑ කුඩු හිරු එකට got අල්ලලා තමයි megablast එක ගත්තෙ සෑහෙන්න මේ වරදින තැන් තියෙනවා මුන්ට වැඩිය හොඳට චාමර වීරසිංහ සින්දු වලට බැකින් කරා ආසාවරී පොඩි දරුවෝ දහඩි කෙල්ලෙක් බෙර සද්දෙ ඔරිජිනල් විදිහටම ගැහුවා ආසාව රිය පොඩි දරුවෝ තව අවුරුදු තුනකින් ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම ආසා reverie බවට පත්වෙනවා එහි දක්ෂතාවෙන් හා කැපවීමෙන් හා උනන්දුව නිසයි

  • @dilananuruddha1075
    @dilananuruddha1075 2 года назад +76

    කාංචනාගෙ සින්දු ටිකට කැලණියේ flashback back කරා මීට වඩා හොදට කියල හිතෙනව..line one රසයට ආස අයත් ඇති ඉතින්..ground එකේ ඉදන් බලද්දි ඉතින් sounds එක්ක හොදට තියෙන්ඩ ඇති ඉතින්..කැලණියේ එකනම් බලන්ඩ ගිය නිසා දන්නව ඒ තිබුන ගැම්ම..Mega blast..❤️❤️❤️❤️❤️

    • @sandunchathuranga3385
      @sandunchathuranga3385 2 года назад +3

      Kelaniya tharam නම් ne

    • @lakshansajith3389
      @lakshansajith3389 2 года назад +4

      කැලණියෙ එකේ මේකට වඩා sound තිබ්බා....... 2කටම ගිය හින්ද, තේරුනේ......

    • @udiththishan4118
      @udiththishan4118 2 года назад

      Thma acoustic raha huru nathi nisa e ehema danene

    • @sandunchathuranga3385
      @sandunchathuranga3385 2 года назад

      @@lakshansajith3389 ඔව්

    • @sandunchathuranga3385
      @sandunchathuranga3385 2 года назад +1

      @@udiththishan4118 ow. Eeth outdoor play karanna hoda ecoustic newei Mata නම් hithenne.

  • @lakshansajith3389
    @lakshansajith3389 2 года назад +61

    තෙමි තෙමී live බලලා. බෝඩිම ඇවිත් video එකේ මාව පේනවද කියලා හොයන මම........ ☺️🤭🥰

  • @remix4g239
    @remix4g239 2 года назад +2

    hama kenatama chance ekak denna ona , e de karala tiyanwa hiru tv, wenasak wennai ona. me wedikawata enna balaporottu tiyan inna siyaluma denata enna labewaa.❤💗.!! hama denatama theruwan saranai ..🙏🙏

  • @deshanvihanga8693
    @deshanvihanga8693 2 года назад +19

    උමාරියා ලස්සනට sing කලා.අනික live.💗💗💗ඒකයි හැමදාම ආස

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 2 года назад +21

    Flash back ගැහුවා නම් ගැම්ම කොහොමද ❤️ ඒ ගැම්ම කාටවත් ගන්න බෑ

    • @udiththishan4118
      @udiththishan4118 2 года назад +1

      😂😂😂

    • @GaneshfireworksSriLanka456
      @GaneshfireworksSriLanka456 2 года назад +1

      හැමදාම එකම බත් කන්න පුලුවන්ද😂😂😂😂

    • @manujatheekshana2906
      @manujatheekshana2906 2 года назад +1

      Aththak

    • @damsiththennakoon8571
      @damsiththennakoon8571 2 года назад +1

      මට නම් දෙකම හොඳයි.හැබැයි මේක කියන්න ඕනෙ.මට හිතෙන විදියට line one රෙකෝඩින් ගැහුවෙ 🙄.2:58:31 මෙතන පොඩ්ඩක් මාට්ටු නේද

    • @nisalchamathka3941
      @nisalchamathka3941 2 года назад +2

      @@damsiththennakoon8571 රෙකෝඩින් කියන්නෙ එකක් මිඩි ටෝන් කියන්නෙ තව එකක් යාලු. මාත් බෑන්ඩ් එකක කීබෝඩ් ගහපු නිසා දන්නවා. ඔතන වෙන්නෙ උගේ අතින් වැරදි සිංදුවේ මිඩි ටෝන් එක වදින්නෙ. උන් ලයිව් ගැහුවේ ඒකෙ සැකයක් නෑ. අනික ආටිස්ට් බැකින් වලදි කිසිම බෑන්ඩ් එකක් රෙකෝඩින් ගහන්නෙ නෑ. සරලවම කිවොත් අර ඔක්ටපෑඩ් S එකේ සාම්පල් ගහනවා වගේ ගහනවා වගේ කීබෝඩ් ටෝන් එක වදින්නෙ

  • @hirushanawodya8458
    @hirushanawodya8458 2 года назад +26

    Line one ගැහුවෙත් වෙනදා show වලම ගහන එවා😂 flash back ගැහුවොත් එකම ටිකලු වෙන එකක් ගැහුවොත් පට්ටලු 😂😂

    • @koshikamadagoda
      @koshikamadagoda 2 года назад +2

      Sira kathava

    • @rajithamanoj7007
      @rajithamanoj7007 2 года назад

      කාන්චනාගේ සිංදුව මාරුවෙලා ප්ලේ උනා නේද..
      Recording ද බන් ගහන්නේ

    • @malindujayasanka7395
      @malindujayasanka7395 2 года назад +1

      Emadiwta record gahala🤣🤣

    • @gihantharuka6455
      @gihantharuka6455 2 года назад

      Ekanan aththa

    • @janyabro
      @janyabro Год назад

      ​​@@rajithamanoj7007ඒ rec නෙමේ , කොමත් ආර්ටිස්ට් බැක්න් වල ගොඩක් සින්දු වලට track එක දාල , ඒක උඩින් ප්ලේ කරන්නෙ 🙂, දන්නෙ නැත්නම් කියවන්න එපා, එතන උනේ ඒ track එක මාරු උනා

  • @viruproduct6262
    @viruproduct6262 2 года назад +95

    මනේජ් සංජය තමා එදා දවසේ හිරු මෙගා බ්ලාස්ට් උනේ..හිරු එකටත් ගැම්මක් ගොඩාක් ලස්සනයි වැඩේ..හැම මෙගා බ්ලාස්ට් එකකටම මනේජ් ඉන්න ඕනේ..පට්ට ටැලන්ට් එකක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥🌟⭐️ආදරෙයි හිරු

    • @hansadulanjayaadikari7591
      @hansadulanjayaadikari7591 2 года назад +5

      😂

    • @powerbutton6305
      @powerbutton6305 2 года назад +4

      😂😂😂😂😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад +2

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne.mahinda pilikakaraya.mahindage as yata gihilla thol ididmila.amashaye pilikawak,ekai.rohitha wesige puthek uge amma ganikawak,wesiyek.rohitha wesige puthage lamai mariyan.

    • @dulaksharashmin4682
      @dulaksharashmin4682 2 года назад +1

      @@thilinaranasinghe3322 මොන පොන්න වේස කමක්ද හුත්තො හැම තැනම් ඇවිත් හැමිනෙන්නේ 😂

  • @hashiya8179
    @hashiya8179 2 года назад +22

    දමිත් අසංක චාමර වීරසිංහ ඕන ඊලග එකට ❤❤❤❤

  • @kasunlakmal1280
    @kasunlakmal1280 2 года назад +37

    වස්ති නම් පිස්සුවක් ආදරෙයි ❤️

  • @shahensasmitha8910
    @shahensasmitha8910 2 года назад +13

    ජනාගෙ සිංදු ටික නම් පිස්සුවක් ඊයේ 🥺❤️

  • @thikshanathusitha8641
    @thikshanathusitha8641 2 года назад +11

    වස්ති ගැමිමක් තමා 💪💪❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @shehandulanjana9206
    @shehandulanjana9206 2 года назад +33

    රසවල් දෙකටම ආස නිසා දෙකම හොදයි 🔥🌸❤

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 Год назад +2

    ලංකාවේ හොඳම වාහනේ - දම් රැජිණ
    ලංකාවේ හොඳම බෑන්ඩ් එක- ෆ්ලෑශ් බෑක්
    🎉🎉🎉🎉

  • @bawantharx1426
    @bawantharx1426 2 года назад +22

    හිරු මෙගා බ්ලාස්ට් වේදිකාවට Flashback තරම් band එකක් සෙට් වෙන්නෙ නෑ කවුරු කොහොම කිව්වත්........... ඊලග මෙගා බ්ලාස්ට් ප්‍රසංගය රත්නපුරේට එනකන් බලන් ඉන්නවා Flashback එක්ක... ආදරෙයි 🌍♥️😘...

    • @tharindaprabodahna5336
      @tharindaprabodahna5336 2 года назад

      කූඩැල්ලා මේටිටේ තියන්න බැ ගු ටිකක් කාපන් රේකෝඩින් මුත්තලා හුත්තෝ mega blast ගැහුවේ සනිදප රෝෂාන් නිසා agreement ඒක වේනස් වුනාට

    • @nowsee6682
      @nowsee6682 2 года назад

      😅

    • @sachithra4471
      @sachithra4471 2 года назад

      😂 iyh

    • @adithyasahan4032
      @adithyasahan4032 2 года назад

      Idakin flash back wedk ne6

    • @gihantharuka6455
      @gihantharuka6455 2 года назад

      Eka aththa.

  • @evindasoyza1230
    @evindasoyza1230 2 года назад +68

    කොච්චර වැස්සත් පානදුර කොල්ලො නටනවා 😌❤️

    • @malshanshanuka7889
      @malshanshanuka7889 2 года назад +3

      Anna ea fun eka kiyanne

    • @sumaliruwanthika305
      @sumaliruwanthika305 2 года назад +3

      Eka tamai anadure gamma booooo

    • @UNKNOWN-bz7sf
      @UNKNOWN-bz7sf 2 года назад +1

      Anna ekai ithm 🖤

    • @YNF1995
      @YNF1995 2 года назад +3

      ඒ සතුට සල්ලි දීල බලන්න යන සංගීත වලින් ගන්න බෑ නෙ බ්‍රෝ ❤️

    • @shashikamadushanka9641
      @shashikamadushanka9641 2 года назад +1

      වැස්සේ දිනෙෂ්ගේ සිංදුවෙන් පස්සෙද

  • @ayubowan2564
    @ayubowan2564 2 года назад +39

    Band එක වෙනස් කලාට thankz.
    එකම band එක හිරු මෙගාබ්ලාස්ට් වේදිකාවට එපා. වෙනසක් බලාපොරොත්තු වෙනවා...

  • @shamikasrimal
    @shamikasrimal 2 года назад +23

    මනේජ් අයියේ ආදරෙයි ❤️🔥
    ඊ ලඟට News ගෙමු ❤️

  • @dahamitharunima1050
    @dahamitharunima1050 2 года назад +52

    ඇත්තටම මාර සතුටුයි පලවෙනි පාරට තමා හිරු මෙගා බ්ලාස්ට් එකක් දැක්කේ ඒක සුපිරියක් වැස්සත් අවුලක් නෑ ඉදියා අපි හිරුත් එක්ක ආදරෙයි හිරු ❤😊

  • @dinushadhananjaya9810
    @dinushadhananjaya9810 2 года назад +5

    අම්මෝ වස්ති ❤️😍 වස්තිලාව හොයාගෙන ආපු අයට 3:43:18

  • @githikagithika1985
    @githikagithika1985 2 года назад +16

    Line one lead guitarist dulan kavidu mage akkage putha. God bless line one

  • @prabodhamadhubhashini6186
    @prabodhamadhubhashini6186 2 года назад +13

    මරු මනේජ්...❤️❤️❤️❤️

  • @gayandinesh1212
    @gayandinesh1212 2 года назад +3

    පානදුරේ kiyanne ඉතිං සුපිරි thamai 🌎😘❤️🥰🥰

  • @Ravinduwikramasingha
    @Ravinduwikramasingha 9 месяцев назад +1

    Line one ❤ kv drums 😊

  • @shashikarukmal7151
    @shashikarukmal7151 2 года назад +4

    මහනුවර කුන්ඩසාලේටත් මෙගා බිලාස්ට් එකක් ඔන👍😥😪♥

  • @hasithasanath5430
    @hasithasanath5430 Год назад

    ෂා මරු මේ 2023 නේ ගහන පලවෙනි මෙගා blast ප්‍රාසාoගික අත්දැකීමට ජනප්‍රිය ගායක සදුන් පෙරේරා කලාකරුවා please මේ පාර අනිවාර්යයෙන්ම ගෙන්නන්න සදුන් පෙරේරා කලාකරුවාගෙ සුපිරිම backing song 4k අහන්න පුළුවන් ❤❤❤ hiru mega blast

  • @capture2233
    @capture2233 2 года назад +36

    ලබන අවුරුද්දෙ පළවෙනි mega blast programme එක *ගාල්ලෙ සමනළ ground එකෙන්...* ♥️🎁🎁🎁♥️

  • @maheshranasinghe1453
    @maheshranasinghe1453 2 года назад +7

    සුපිරියක් පලවෙනි වැස්සටයි දෙවැනි එකටයි දෙකටම තෙමුනා 😂❤

  • @dilo.c3946
    @dilo.c3946 2 года назад +5

    චමර අයියා , දමිත් අසංක නැති අඩුව කටවත් පුරවන්න බැ ඔතන ඉන්න ❤️

  • @jayanilakmali8346
    @jayanilakmali8346 2 года назад +3

    ගොඩක් ආසාවෙන් ඉදියෙ බලන්න එන්න. ඒත් එන්න උනේ නෑ..🥺🥺
    මේ වැඩේ ගොඩක් ලස්සනයි..❤️☺️

  • @donishanaya3090
    @donishanaya3090 Год назад +4

    අපේ පානදුර ගැම්මාක් තමා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @priyanthalal7985
      @priyanthalal7985 Год назад

      හැමදාමත් එකම ගගෙන්වන්නේ නැතිව මමෙවැනි හොඳ group ගෙනල්ලා හිරු වෙනසක් කලා සෙන්ෂින් ලයින් වන් ජයම වේවා

  • @thushannayanajith763
    @thushannayanajith763 2 года назад +1

    සීදුව වොලාරේ තමයි ලංකාවේ මීලග Hit එක..Hiru Mega blast එකත් play karath nam Gammak wei..

  • @kasunpriyankara2354
    @kasunpriyankara2354 2 года назад +22

    මේ වෙනස තමයි දැන් ඉන්න තාරුණ්‍යයට අවශ්‍යම. ස්තූතියි Hiru මාධ්‍ය ජාලයට

  • @PasinduMadusanka-qe2fh
    @PasinduMadusanka-qe2fh 7 месяцев назад

    පානදුරට ආපු ගායක ගායකාවන්ගේ සිංදු ඔක්කෝම ට්ක හරිම ලස්සනයි

  • @isH6674
    @isH6674 2 года назад +16

    ඔක්කොම හොදයි චාමර අයියත් හිටියනං 🎧❤️❤️‍🔥

  • @DESAWAN_VIDEO_OFFICAL
    @DESAWAN_VIDEO_OFFICAL 2 года назад +1

    2:58:42🖐️ ගැම්මක් 😅

  • @wellampitiwandi525
    @wellampitiwandi525 2 года назад +18

    Flashback wage set wenne na.hodai eth ara tharam gammakna.

  • @asankakumara292
    @asankakumara292 2 года назад +1

    නහෙන් අඩන අටිස්ලා 2015 ජනප්‍රිය අය මොනවද මෙ සිංදු දන්න එකෙක් කියපන් 2015 පස්සෙ ජනප්‍රිය උන ගයකයොන්ගෙ සිංදුවල තෙරැම

  • @pupudoprasanna2352
    @pupudoprasanna2352 2 года назад +17

    මෙගා බ්ලාස්ට් හැමදාම බලන්නේ youtube එකෙන්. හරි සතුටුයි... අදත් වැඩේ හොඳයි.... ❤️❤️❤️

  • @milindaheshan8357
    @milindaheshan8357 2 года назад +3

    මේ පාරද මන්දා සියලුම ගායක ගයිකාවන්ගේ ඇත්ත කටහඩ එන්නේ....

  • @sl._.5885
    @sl._.5885 2 года назад +11

    සුපිරි ආතල් එකක් ගත්තෙ ඉයේ❤️❤️ thanks hiru🖤❤️

  • @avggraphic
    @avggraphic 2 года назад +36

    හොදටම කරේ මනයා 😍 ආදරේයි මනයෝ ❤️

  • @Tharu0000
    @Tharu0000 2 года назад +4

    ලස්සනයි ගොඩක් ලස්සනයි ....👏👏
    පුළුවන් නම් ඊලගට සනිධප legends එකතු කරගෙන ශෝ එකක් දෙන්න..හැබැයි ප්‍රසංග අයියා ඉන්නම ඕනෙ ඩ්‍රම් එකෙ...

  • @ishanmadusha3254
    @ishanmadusha3254 2 года назад +7

    ශිහාන් මිහිරන්ග ඕනි.

  • @malishabro8800
    @malishabro8800 2 года назад +3

    ආලේ මල්. රිකෝඩින්😀 අහපු අය කෝ. ...

    • @Nalakahewa1145
      @Nalakahewa1145 2 года назад

      Gonek thamai. Eth gonek kiyala pennanna epa. Gon haraka. Live looping danne na recording danne na😝

  • @rashilabhanuka9564
    @rashilabhanuka9564 2 года назад +6

    Line one වෙනස පට්ට හිරු...👌👌💪💪❤️❤️

  • @thissawijerathna394
    @thissawijerathna394 2 года назад +59

    මොනවා නැතත් බැන්ඩ් එක සුපිරි ❤️
    හැමදාම එකම සිංදු අහාලා එපාවෙලා
    වෙනසක් කරාට ගොඩාක් ඉස්තුතියි හිරු 🌞☀️

    • @CDIL
      @CDIL 2 года назад +2

      රෙකෝඩින් ගහලා චාටර් උනා හැබැයි

    • @piumalshanuka5135
      @piumalshanuka5135 2 года назад +1

      @Nipun Nirmana track ek තමා.eth band ek nm iya.ජරාවk

    • @CDIL
      @CDIL 2 года назад +1

      @Nipun Nirmana කාන්චනාගේ සින්දුව මාරු වෙද්දි උන දේ දැක්කෙ නැද්ද..😅 චොර නේද බෑන්ඩ් එක..🤣

    • @sureshsadaruwan2952
      @sureshsadaruwan2952 2 года назад +2

      @Nipun Nirmana ane me tho osthara nowi idahan thawa harakek umba kiyanawa 🤭🤭🤭

    • @Kaweesha_Sandares.
      @Kaweesha_Sandares. Год назад

      ​@@CDILstem kiyala deyak thiuenava danne nadda kiri sapoayo 😂

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Год назад

    මන් ආවෙ ජය ශී බලන්න .එ දෙන්නගෙ වොයිස් එක නම් මාර ලස්සනයි .ගොරෝසු කටහඩ මාර ගැම්මක්,🌷🌷🙇❤️❤️😙

  • @dineshchamara2327
    @dineshchamara2327 2 года назад +10

    සුපිරි sho akak හිරු ❤️.ඊළඟට කුලියාපිටියේ thiyamu 😍

  • @nadilkanadilka9288
    @nadilkanadilka9288 2 года назад

    F.....b.....බෑන්ඩෙක....super මන් ආසම එක එත් ...මේ ගහන්නේ..එකොශ්ටික්....යාලු.....lin wan නියමට....දෙනවා....❤🇱🇰

  • @brok....8254
    @brok....8254 2 года назад +5

    ලබන අවුරුද්දේ කළුතර බණ්ඩාරගමට ඔනෙ 🤟🤟🤟🤟

  • @dilushiayomi4829
    @dilushiayomi4829 2 года назад +4

    සම්ප්‍රදායේ අතික්‍රමණය.සුපිරි ම වැඩක්.ජය වේවා.❤️❤️❤️❤️❤️
    තනිකරම පිස්සුවක්💃💃💃
    Line one Superb 💥💥🌟🌟🌟

  • @DimuthBandara14
    @DimuthBandara14 2 года назад +15

    Lineone a superb band that can cater to any audience . sad to see they lost Noor and Lashel the former drummer and guitarist ...all the best Shane and line one for your future endeavours.. thanks Hiru for letting line one like band performing this time for a change without the usual pol katu music...

    • @pinimuva
      @pinimuva 2 года назад

      political band

    • @DimuthBandara14
      @DimuthBandara14 2 года назад

      @@pinimuva 🤦 come out of that mentally.. it's just music and credits to a great band, cheers 👍

  • @chanakamendiz8265
    @chanakamendiz8265 2 года назад +34

    Acoustic walata adare kare lineone nisa..noor,lashel,ruma ,miss you guys..❤️😔

    • @malindujayasanka7395
      @malindujayasanka7395 2 года назад

      Record ne gAhuwe🤣

    • @nadunprasad2865
      @nadunprasad2865 2 года назад +1

      Ado sirawatama😔😔

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne.mahinda pilikakaraya.mahindage as yata gihilla thol ididmila.amashaye pilikawak,ekai.rohitha wesige puthek uge amma ganikawak,wesiyek.rohitha wesige puthage lamai mariyan.mahinda mariyan.shiranthi mariyan.

  • @minfernando8519
    @minfernando8519 2 года назад +14

    මේකේ තරම් ඔස්තාර්ලා නැතුව ඇති වෙන කොහෙවත් 😂😂😂.වෙනසක් කලාම දරාගන්න පුරුදු වෙයල්ලා වහලුනෙ.

  • @gayanpabasara2670
    @gayanpabasara2670 2 года назад +2

    02:58:40 idan balannama watinawa 🥲 maru recording 👍

    • @rukshanilangarathna9373
      @rukshanilangarathna9373 2 года назад +1

      It's called live loop bro, different between recording and live looping 😉🤛

    • @gayanpabasara2670
      @gayanpabasara2670 2 года назад +1

      @@rukshanilangarathna9373 Then the "හැඟුමන් නාදෙන්" recording one

  • @user-dennyvills
    @user-dennyvills 2 года назад +35

    ලයින් වන් ඩ්‍රමා ගැම්මක් තමයි...💟💟

    • @thimirakusal823
      @thimirakusal823 2 года назад +1

      Kaveesha

    • @kdlive1554
      @kdlive1554 2 года назад +1

      Ara tik tok eke inna porada bn.ee

    • @imdrums4347
      @imdrums4347 2 года назад +2

      @@kdlive1554 ou ou

    • @GaneshfireworksSriLanka456
      @GaneshfireworksSriLanka456 2 года назад +1

      පව්කාරයා😂😂😂

    • @user-dennyvills
      @user-dennyvills 2 года назад

      ඌට හොඳ ඩ්‍රමක් අරන් දුන්නනම් සුපිරියක් තමා..

  • @janukasanmith3593
    @janukasanmith3593 Год назад +1

    mega blast eke Acoustic band gahanavanm maru digtama👌👌👌

  • @vihagagimhan1872
    @vihagagimhan1872 2 года назад +15

    මනොජ් අයියා ගැම්මක් ♥️👌😍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne.mahinda pilikakaraya.mahindage as yata gihilla thol ididmila.amashaye pilikawak,ekai.rohitha wesige puthek uge amma ganikawak,wesiyek.rohitha wesige puthage lamai mariyan.mahinda mariyan.shiranthi mariyan.

  • @chirathbandara6374
    @chirathbandara6374 2 года назад

    News❤ ලව හරි Infinity ❤ලව හරි ගෙන්නහල්ලා...මේ මොනවද බන් මේ.හොදට හිටපු line one ලට මොකක් වෙලදමන්දා

  • @ictsuperguru
    @ictsuperguru 2 года назад +4

    Line one Superb😘🤩
    ඊලගට News හරි infinty හරි ගේමු🤍

  • @amilarathnayake4647
    @amilarathnayake4647 2 года назад +65

    මොනා උනත් ජනාගෙ සිංදු ටික හිත වැදුනා නෙද....

    • @maheshranasinghe1453
      @maheshranasinghe1453 2 года назад +1

      ජනා මුලින්ම ගහපු දිග නස්ටොප් එක මේකේ නෑ නේ

    • @rukmalparakrama5381
      @rukmalparakrama5381 2 года назад

      Ow

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne.mahinda pilikakaraya.mahindage as yata gihilla thol ididmila.amashaye pilikawak,ekai.rohitha wesige puthek uge amma ganikawak,wesiyek.rohitha wesige puthage lamai mariyan.

    • @gayandinesh1212
      @gayandinesh1212 2 года назад

      Ekemma ❤️🥰

    • @maheshranasinghe1453
      @maheshranasinghe1453 Год назад

      @@thilinaranasinghe3322 ට්‍රැක් කාරයෙක්ද හුත්තො තෝ මොනවද කියවන්නෙ 😂😂

  • @harshanadadigama4830
    @harshanadadigama4830 2 года назад +14

    සරිත් සුරිත් බෑන්ඩ් එක තමයි එකොස්ටික් වලින් සුපිරි

    • @lahiruanjana3484
      @lahiruanjana3484 2 года назад

      News

    • @tripguys3984
      @tripguys3984 2 года назад

      Aniwa

    • @h.madhusankha9614
      @h.madhusankha9614 2 года назад +1

      එකෙන්ම 🔥 සරිත් සුරිත් 👌

    • @-kalyanamithraya8527
      @-kalyanamithraya8527 2 года назад

      👌

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne.mahinda pilikakaraya.mahindage as yata gihilla thol ididmila.amashaye pilikawak,ekai.rohitha wesige puthek uge amma ganikawak,wesiyek.rohitha wesige puthage lamai mariyan.mahinda mariyan.shiranthi mariyan.rohitha huttige putha pilika hadila mariyan.

  • @ggprashan5422
    @ggprashan5422 2 года назад +6

    flashback play kranan panadura blast ekath pissuwak eth kelaniya wage na eka thamai dekka pissuma blast eka🥺

  • @m.d.a.roshani4436
    @m.d.a.roshani4436 2 года назад +21

    මනේජ් සුපිරි ❤❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne.mahinda pilikakaraya.mahindage as yata gihilla thol ididmila.amashaye pilikawak,ekai.rohitha wesige puthek uge amma ganikawak,wesiyek.rohitha wesige puthage lamai mariyan.mahinda mariyan.shiranthi mariyan.

  • @Eranga_Kumara
    @Eranga_Kumara 2 года назад +6

    ආය ඉතින් වස්ති නම් ගැම්මක් 🤟🤟

  • @slexpert9459
    @slexpert9459 2 года назад +2

    සුපිරි සුපිරි ❤️‍🔥...වෙනස් බෑන්ඩ් එකක්.රහට අහන්න පුලුවන්.

  • @rangikakishantha4479
    @rangikakishantha4479 2 года назад +2

    Jaya sri kiyaddi watuna mal wass 🥵♥️♥️♥️♥️

  • @IrukaTv
    @IrukaTv 2 года назад +6

    සුපිරි සුපිරි ❤️😍👌🔥 මනේජ් ayya 😍✌️😎

  • @sandunfernando7478
    @sandunfernando7478 2 года назад +1

    සනිධප💓 ගැහුවානම් 👌 මරු

  • @sudhuchuti6636
    @sudhuchuti6636 2 года назад +15

    Nilan ,manej , wasthi super😍

    • @ravindutheekashana7965
      @ravindutheekashana7965 2 года назад +1

      Ow

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      ​shiranthi rajapaksha ekekata agapennala un lakunu dunna.ita pase hotalwaladi puke arala puka paluwa.mehemai mahindage gani modling title dinne.mahinda pilikakaraya.mahindage as yata gihilla thol ididmila.amashaye pilikawak,ekai.rohitha wesige puthek uge amma ganikawak,wesiyek.rohitha wesige puthage lamai mariyan.mahinda mariyan.shiranthi mariyan.