HIRU MEGA BLAST 🔥💥 | 26th ANNIVERSARY CELEBRATION | FLASHBACK | WEERAVILA | 2024-07-13

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 2,1 тыс.

  • @dhananjayaonline6034
    @dhananjayaonline6034 3 месяца назад +1442

    *FLASHBACK*
    06:48 - ලඳේ (රොෂාන්)
    12:00 - මනාලි Medley
    18:26 - වසන්ත කාලෙට Nonstop
    23:05 - ජෝති Nonstop (කිංස්ලි)
    27:08 - කටුත් කකා
    *Sanjeew Lonliyes*
    39:32 - කවුරු කොහොම කිව්වත්
    43:28 - යකඩ මනමාලි
    49:20 - පිටකවරේ (අමු සිංදුව)
    52:51 - මගේ Sweety කෙල්ල
    *Asanga Priyamantha & Asantha Peiris*
    01:03:26 - කවියක් වී
    01:07:05 - නුපුරුදු ඔබ දුටු
    01:10:45 - පුංචි හැඩකාරියේ
    01:14:00 - ආදරෙයි මං
    01:17:40 - දීපාවලි දාට
    *Sashika Nisansala*
    01:24:02 - චන්ද්‍රා පායන්න
    01:27:50 - මල්සර හී සරින්
    01:30:13 - සඳ රෑට රෑට
    01:34:29 - සඳේ කැලුම්,කිරි වෙහෙරට Nonstop
    *Namal Udugama*
    01:42:40 - අප හමුවීම
    01:46:23 - සිහින මලෙහි
    01:50:00 - පෙම් සිහිනේ
    01:54:07 - මේ මල් පාර දිගේ
    *Wasthi (Anushka & Dulaj)*
    02:02:28 - මේක නම් පිස්සුවක්
    02:06:23 - මන්දාරම් කතාවේ
    02:10:48 - බොම්බේ මොටයි
    02:14:19 - යමි පයින් යමි
    *Dinesh & Kaizer*
    02:22:50 - නෑසුනා
    02:27:13 - සෙංකඩගල නුවරට
    02:31:20 - වෙරළු මල්
    02:35:28 -මල කඩ කඩ
    *Nadeemal Perera*
    02:42:37 - සඳ මිදුලට
    02:46:20 - ආයේ ඒ කාලේ
    02:49:56 -නුරා වසන්තේ
    02:54:44 -සඳ සීත ගේන
    *BnS*
    03:02:07 - රන් කුරහන් මල
    03:06:02 - ලබැඳි කොමළියා
    03:09:30 - හිත වාවන්නේම නෑ
    03:14:16 - උන්මාද ප්‍රේම ගීය
    03:18:45 - සිරි සංඝබෝධි
    03:22:05 - ඔයා මගේ නම්
    *FLASHBACK*
    03:30:03 - අන්තිම සටනේ

  • @sanukaruwenz19
    @sanukaruwenz19 3 месяца назад +73

    Song collection
    ⚠️️ Flashback
    ( ෆ්ලෑශ් බැක් ) 🥁🎸🎤
    01 :- 6:36 - Lade
    ( ළදේ )
    02 :- 12:00 - Manali medley
    ( මනාලී,ඉල්මහේ,කොමළියා )
    03 :- 18:24 - Flashback song medly
    ( වසන්ත කාලෙට........)
    04 :- 23:04 - Jothi nonstop
    ( ජෝති නන්ස්ටොප් )
    05 :- 27:04 - Katuth kaka with papare
    ( කටුත් කකා නන්ස්ටොප් )
    ⚠️️ Sanjeew Lonlies
    ( සංජීව් ලොන්ලියස් ) 🎤
    06 :- 39:30 - Kawuru kohoma kiwath
    ( කවුරු කොහොම කීවත් )
    07 :- 43:26 - Yakada manamali
    ( යකඩ මනමාලී )
    08 :- 49:20 - Pitakaware
    ( පිටකවරේ )
    09 :- 52:50 - Katta kala
    ( කට්ට කාලා )
    ⚠️️ Asanka priyamantha & Asantha
    ( අසංක ප්‍රියමන්ත & අසන්ත පීරිස් ) 🎤
    10 :- 1:03:05 - Kawiyak wee
    ( කවියක් වී )
    11 :- 1:07:05 - Nupurudu oba
    ( නුපුරුදු ඔබ දුටු )
    12 :- 1:10:45 - Punchi hadakariye
    ( පුංචි හැඩකාරියේ )
    13 :- 1:14:00 - Adarei man
    ( ආදරෙයි මං ඔය හිතට )
    14 :- 1:17:40 - Deepawali data
    ( දීපාවලී දාට )
    ⚠️️ Shashika Nisansala
    ( සශිකා නිසංසලා ) 🎤
    15 :- 1:23:54 - Chandra payanna
    ( චන්ද්‍රා පායන්න )
    16 :- 1:27:50 - Mal sara hee sarin
    ( මල්සර හී සරින් )
    17 :- 1:30:13 - Sanda reta reta
    ( සද රෑට රෑට )
    18 :- 1:34:29 - Shashika song medley
    ( සදේ කැලුම් , මායා )
    ⚠️️ Namal Udugama
    ( නාමල් උඩුගම ) 🎤
    19 :- 1:42:40 - Apa hamu weema
    ( අප හමුවීම වෙන්වීම )
    20 :- 1:46:22 - Sihina malehi
    ( සිහින මලෙහි )
    21 :- 1:50:00 - Pem sihine
    ( පෙම් සිහිනේ )
    22 :- 1:54:08 - Me mal para dige
    ( මේ මල් පාර දිගේ )
    ⚠️️ Wasthi
    ( වස්ති ) 🎤
    23 :- 2:01:29 - Meka nam pissuwak
    ( මේක නම් පිස්සුවක් බං )
    24 :- 2:06:22 - Mandaram kathawe
    ( මන්දාරම් කතාවේ )
    25 :- 2:10:48 - Bombe motai
    ( බොම්බෙ මොටායි )
    26 :- 2:14:18 - Yami pain yami
    ( යමි පයින් යමි )
    ⚠️️ Dinesh Gamage & Kaizer Kaiz
    ( දිනේශ් ගමගේ & කයිසර් කයිස් ) 🎤
    27 :- 2:22:52 - Nasuna
    ( නෑසුනා )
    28 :- 2:27:14 - Senkadagala
    ( සෙංකඩගල නුවරට )
    29 :- 2:31:17 - Weralu mal
    ( වෙරලු මල් )
    30 :- 2:35:27 - Mala kada kada
    ( මල කඩ කඩ )
    ⚠️️ Nadeemal Perera
    ( නදීමාල් පෙරේරා ) 🎤
    31 :- 2:42:38 - Sada midulata
    ( සද මිදුලට එනවා )
    32 :- 2:47:20 - Aye ee kale
    ( ආයේ ඒ කාලේ )
    33 :- 2:49:57 - Nura wasanthe
    ( නුරා වසන්තේ )
    34 :- 2:54:44 - Sada seetha gena
    ( සද සීත ගේන රෑ යාමේ )
    ⚠️️ Bathiya & Santhush
    ( භාතිය & සන්තුශ් ) 🎤
    35 :- 3:02:00 - Ran kurahan
    ( රන් කුරහන් මල )
    36 :- 3:06:00 - Labadi komaliya
    ( ළබැදි කොමලියා )
    37 :- 3:09:30 - Hitha wawannema ne
    ( හිත වාවන්නේම නෑ )
    38 :- 3:14:17 - Unmada prema
    ( උන්මාද ප්‍රේම ගීය )
    38 :- 3:18:10 - Siri saga bodi
    ( සිරි සග බොධි මාලිගාවෙ )
    39 :- 3:22:05 - Oya mage nam
    ( ඔයා මගෙ නම් )
    ⚠️️ Flashback
    ( ෆ්ලෑශ් බැක් ) 🥁🎸🎤
    40 :- 3:29:55 - Anthima satane
    ( අන්තිම සටනේ )

  • @dularanethsara
    @dularanethsara 3 месяца назад +229

    මේකෙ ගැහුව සුපිරිම සිංදු සෙට් එක අසංග ප්‍රියමන්තගෙ සිංදු ටික❤..ඊලග පාරවත් මේ වගේ artistsලව වැඩිපුර දාන්න..ගිරිය යටින් කෑගහන උන්නම් එපා ප්ලීස්👍.කවුරු මොනවා කිව්වත් ලංකාවෙ number #1 music Band එක Flashback🙌❤️

    • @dasunsankalpa246
      @dasunsankalpa246 3 месяца назад +13

      Plz wasthi nm epa😂

    • @gayanmadusanka8857
      @gayanmadusanka8857 3 месяца назад +6

      Ekenma 💥 ❤

    • @Sa_nta_1
      @Sa_nta_1 3 месяца назад +7

      ​@@dasunsankalpa246බණ අහපන් එහෙනම් 😂

    • @dasunsankalpa246
      @dasunsankalpa246 3 месяца назад

      @@Sa_nta_1 wasthi jarawak bn appiriyay

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara 3 месяца назад +13

      අනිවාරෙන්ම චාමර වීරසිංහ,දමිත් අසංක අනිවාරෙන්ම ඕනේ ඊලග පාර ❤️

  • @KavishkaRathnayake3006
    @KavishkaRathnayake3006 3 месяца назад +57

    නුරා වසන්තේ relase වෙලා ගතවුනු අවුරුදු 6ටම අහපු හොදම backing එක ❤

  • @JesikaRFernando-nb7kl
    @JesikaRFernando-nb7kl 3 месяца назад +26

    එදා වගේම තාමත් රණවිරුවන් සිහිකරන flashback ❤

  • @PekkaPekka-o9f
    @PekkaPekka-o9f 3 месяца назад +172

    ඉස්කෝලෙ යනකාලේ ඉදලම flashbackලට ආදරෙයි, තවමත් ඒ රස අඩු වෙලා නෑ.එන්න එන්නම රස වැඩි වෙනවා ❤

  • @mr.p7408
    @mr.p7408 3 месяца назад +56

    හැමදාම මෙගා බ්ලස්ට් ටීවී එකෙන් බලලා ඊයෙ ගියා වීරවිල ඉදන් live බලන්න🥺🥺..කියන්න වචන බෑ පට්ටයි
    Thank you hiru tv & flash back❤️❤️

  • @deshanidilka7963
    @deshanidilka7963 3 месяца назад +73

    සශිකා නිසංසලා කියන්න දෙයක් නෑ සුපිරි ❤❤❤ ඔයා තමයි හැමදාමත් මගේ හදවතේ ගායිකාව සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් බුදු සරනයි ඔයාට !

    • @W.P.R.1979
      @W.P.R.1979 3 месяца назад +1

      💙💙💙සශිකා 💙💙💙ඒ කටහඩ මාරයි...

  • @shegiofficial7939
    @shegiofficial7939 3 месяца назад +34

    හිරු මෙගාබ්ලාස් වලට ෆෑල්ශ් බෑක් සෙට් උනාම ගින්දරයි පුලුනුයි වගේ සුපිරියක් තමයි 🫶❤️

  • @SRsrilanka
    @SRsrilanka 3 месяца назад +25

    ,,හෙට උදේට වැඩ ගොඩ ගැහිලා නිදිමරාගෙන බලනවා මේ ,,,☺️☺️☺️නියමයි ,,,,හැමොටම තැන්ක්ස් අසoග සර් 👍👍👍👍😘😘😘 කුවෙට් සිට 👍

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 3 месяца назад +220

    මේ දැන් ගෙදර ආවෙ මොනව කියන්නද මෙගා බ්ලාස්ට් නම් පිස්සුවක් බන් පිස්සුවක්ම තමයි සුපිරි ෆන් එකක් ගත්ත කාලෙකට පස්සෙ ස්තූති හිරු ආදරෙයි😘❤

    • @Mostpopular3374
      @Mostpopular3374 3 месяца назад

      l😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @rashmaikaheshan7171
      @rashmaikaheshan7171 3 месяца назад +2

      Sethum sethvidU

    • @rashmaikaheshan7171
      @rashmaikaheshan7171 3 месяца назад +1

      Sethum sethvidu

    • @rashmaikaheshan7171
      @rashmaikaheshan7171 3 месяца назад +1

      සෙතුම් සෙත්විදු

    • @rashmaikaheshan7171
      @rashmaikaheshan7171 3 месяца назад

      Sethumsethvidu

  • @isuruprasanna9054
    @isuruprasanna9054 3 месяца назад +77

    වනනවා වැනිල්ලක් ලෙසටම මේ පාරත් සුපිරියක් ජයවේවා.. FLASH BACK ❤️🤘

  • @lahirurajaguru2734
    @lahirurajaguru2734 3 месяца назад +170

    මේ පාර තරුව "අසංක ප්‍රියමන්ත පීරිස්" මහතා 🥰 මාර ලස්සනයි.
    වස්තියි නාදීමාලුත් හොඳයි.❤️

  • @ShashikaDineth
    @ShashikaDineth 3 месяца назад +43

    පොඩි කාලෙ ඉදලා ආදරේ එකම බෑන්ඩ් එක.ඒක දැන් බෑන්ඩ් එකක් නෙවෙයි Brand එකක්.Flashbackලට ආදරේ කරන අය මේක නිල් කරන් පලයන්..❤👍

  • @SachinThilina-j1k
    @SachinThilina-j1k 3 месяца назад +105

    දිපාවලිදාට ❤ මුන්නං මිනිස්සු වෙන්නබැ... ගහනවා කියලා ඔහොමත් ගහානවද මං අහන්නෙ 😐

  • @InduminiDesilva
    @InduminiDesilva 3 месяца назад +61

    හැමදාටම රණවිරුවොන්ට ගැම්මක් flashback ❤🇱🇰

  • @GK_tinu
    @GK_tinu 3 месяца назад +241

    Flashback ලාගේ timing, players ලගේ chemistry එක එහෙමනම් තිතට👍👌

  • @KasunSamarasinghe-rs8hw
    @KasunSamarasinghe-rs8hw 3 месяца назад +29

    Flashback කියන්නේ ශ්‍රී ලංකාව ට th.. අනාගතේ මුළු ලෝකෙටම පිස්සුවක් වෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.. අපේ රටට ආඩම්බරයක්.... 💖❤️💖❤️

    • @PmyosithaThathsara
      @PmyosithaThathsara 2 месяца назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂🎉🎉🎉😢😢😢😮😮😮😅😅😊😊😊❤❤❤❤❤❤❤❤😂😂😂😂

    • @PmyosithaThathsara
      @PmyosithaThathsara 2 месяца назад

      ❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😢😢😢😅😅😅🎉🎉🎉❤❤😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂🎉🎉🎉😢😢😢😮😮😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂

  • @lakmalfernando115
    @lakmalfernando115 3 месяца назад +19

    රණබිමේ විරුවන්
    ලේ හැලුවෙ අපේ නමින්
    දිවිදි රැකුවා ලක් මවුන්
    රණබිම නුඹ විරුවන්❤❤❤

  • @chamilanissanka671
    @chamilanissanka671 3 месяца назад +50

    මේ පාරනම් කියල වැඩක් නෑ සුපිරි සුපිරි සුපිර......
    Flashback මරු ....Mega blast එකට කොහොමත් හරි යන්නෙ flashback තමා
    මම දැක්ක සුපිරිම බැකින් තියෙන්නෙ flashback

  • @hasiofficial1497
    @hasiofficial1497 3 месяца назад +158

    Mega Blast නම් ෆ්ලෑශ්බැක් විතරයි කියල ඔප්පු කරලා ඉවරයි ❤❤ ආදරෙයි ෆ්ලෑශ්බැක් කෲ එකටම ❤

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara 3 месяца назад +5

      ඒක සිය දහස් වාරයක් ඔප්පු කරලා ඉවරයි ❤

    • @mushkila2940
      @mushkila2940 3 месяца назад +3

      Issara sanidapa tamai mega blast run kere❤

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara 3 месяца назад +1

      @@mushkila2940 ඇයි එහෙනම් එයාලට ආයිම නොදෙන්නෙ එතන මොකක් හරි අවුලක් තියෙන හින්දනෙ

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara 3 месяца назад +1

      ​@@mushkila2940ඇයි එහෙනම් එයාලට එක පාරක් දුන්නට පස්සෙ ආයිම නොදුන්නෙ එතන මොකක් හරි අවුලක් තියෙන හින්දනෙ මුකුත් නෙමෙයි හිරු එක බලාපොරොත්තු වෙන කොලිටි එක සීයට දෙසීයක් දෙන්නෙ ෆ්ලෑශ්බැක් විතරයි කියලා හිරු එක දන්නවා ඒකයි එක දිගට එයාලටම දෙන්නෙ මොකද ෆ්ලෑශ්බැක් ඕනාවට වඩා වැඩියෙන් වැඩේ කරනවා ❤

    • @SathsinduBasnayaka-u1j
      @SathsinduBasnayaka-u1j 2 месяца назад

      ​@@mushkila2940ekak sanidhapa gahuwoth anika flashback

  • @jaani293
    @jaani293 3 месяца назад +95

    කතරගම අඩවියට ආපු පලවෙනි පාර Thank you රෙනොද සිල්වා ඔබ තුමාට❤😊

  • @gayansandaruwan3361
    @gayansandaruwan3361 3 месяца назад +15

    අම්මෝ යකෝ දිනෙෂ් ❤ කීබෝඩ් එක ගහන්නෑ නලවනවා.......😮😮 එහම ගැහිල්ලක් ඉතිහසේ දැකලා නෑ.....🎉🎉❤❤
    #Flashback 😍
    Megablast නම් flashback තමා...❤🎉

  • @hirunlakshitha2381
    @hirunlakshitha2381 3 месяца назад +9

    අසංක මහත්තායාගේ සිංදු ටිකනම්👌👌රිදෙන්න දැනෙන්නම දුන්නා❤️😍😍.බොරු කියන්න ඕන නෑ.දීපාවලියි,කවියක් වී තොල්පෙති.දෙක අහන්න විතරයි ආවේ.ඒත් ස්කිප් කරන්න හිතුන්නෑ🥰🥰 නියෙමෙටම දුන්නා.

  • @SadeepaMadushan-sy2bn
    @SadeepaMadushan-sy2bn 3 месяца назад +90

    Mega blast නම් flashback විතරයි ❤ හැමදාම වගේ අප්ඩේට් බැකින් එකත් එක්ක පිස්සුවක් තනිකරම flashback කියන්නෙ ❤ flashback කියන්නෙ බෑන්ඩ් එකක් නෙවේ brand එකක් ❤මේකත් 1M ගහනවා ❤

  • @DSBABE0
    @DSBABE0 3 месяца назад +70

    🎤 *_________Flashback________*_
    🔥6:46 - ළඳේ
    🔥13:10 - මනාලි Medley
    🔥19:37 - වසන්ත කාලෙට Nonstop
    🔥24:16 - ජෝති Nonstop
    🔥27:09 - කටුත් කකා
    🔥29:06 - Sri Lankan Style Papare
    🎤 *______Sanjeew Lonliyes_____*_
    🔥39:32 - කවුරු කොහොම කිව්වත්
    🔥43:28 - යකඩ මනමාලි
    🔥49:20 - පිටකවරේ
    🔥52:51 - මගෙ Sweety කෙල්ල
    🎤 *____Asanka Priyamantha___*_
    🔥1:03:25 - කවියක් වී
    🔥1:07:05 නුපුරුදු ඔබ දුටු
    🔥1:10:44 පුංචි හැඩකාරියේ
    🔥1:14:00 - ආදරෙයි මං
    🔥1:17:42 - දීපාවලී දාට
    🎤 *_____Shashika Nisansala____*_
    🔥1:24:00 - චන්ද්‍රා පායන්න
    🔥1:27:50 - මල්සර හී සරින්
    🔥1:30:14 - සඳ රෑට රෑට
    🔥1:34:28 - සඳේකැලුම්,කිරිවෙහෙරට,මායා
    Nonstop
    🎤 *______Namal Udugama_____*_
    🔥1:42:43- අප හමුවීම වෙන්වීම
    🔥1:46:22 - සිහින මලෙහි නුරාවේ
    🔥1:49:59 - පෙම් සිහිනේ
    🔥1:54:08 - මේ මල් පාර දිගේ
    🎤 *__________Wasthi__________*_
    🔥2:02:28 - මේක නම් පිස්සුවක් බං
    🔥2:19:00 - මන්දාරම් කතාවේ
    🔥2:23:27 - බොම්බෙ මොටායි
    🔥2:26:58 - යමි පයින් යමි
    🎤 *_______Dinesh & Kaizer______*_
    🔥2:38:25 - නෑසුනා
    🔥2:42:44 - සෙංකඩගල නුවරට
    🔥2:46:47 - වෙරළු මල්
    🔥2:50:56 - මල කඩ කඩ
    🎤 *______Nadeemal Perera_____*_
    🔥3:00:40 - සඳ මිදුලට එනවා
    🔥3:04:21 - ඒ කාලේ වාගේ
    🔥2:49:56 - අඳුරේ ගිලී
    🔥2:54:43 සඳ සීත ගේන රෑ යාමේ
    🎤 *__________BNS_________*_
    🔥3:02:09 - රන් කුරහන් මල
    🔥3:06:01 - ලබැඳි කොමළියා
    🔥3:09:42 - හිත වාවන්නේම නෑ
    🔥3:14:17 - උන්මාද ප්‍රේම ගීය
    🔥3:18:11 - සිරි සඟබෝධි
    🔥3:22:06- ඔයා මගෙ නම්
    🎤 *_________Flashback_________*_
    🔥3:30:03 - අන්තිම සටනේ

  • @sltiktok4507
    @sltiktok4507 3 месяца назад +110

    හිරු නම් මෙගා බ්ලාස්ට්
    මෙගා බ්ලාස්ට් නම් ෆ්ලෑෂ්බෑක් ❤

  • @MalinduNimsara-t3i
    @MalinduNimsara-t3i 3 месяца назад +1

    ________Flashback________
    6:46 - ළඳේ
    13:10 - මනාලි Medley
    19:37 - වසන්ත කාලෙට Nonstop
    24:16 - ජෝති Nonstop
    27:09 - කටුත් කකා
    29:06 - Sri Lankan Style Papare
    _____Sanjeew Lonliyes_____
    39:32 - කවුරු කොහොම කිව්වත්
    43:28 - යකඩ මනමාලි
    49:20 - පිටකවරේ
    52:51 - මගෙ Sweety කෙල්ල
    ___Asanka Priyamantha___
    1:03:25 - කවියක් වී
    1:07:05 නුපුරුදු ඔබ දුටු
    1:10:44 පුංචි හැඩකාරියේ
    1:14:00 - ආදරෙයි මං
    1:17:42 - දීපාවලී දාට
    ____Shashika Nisansala____
    1:24:00 - චන්ද්‍රා පායන්න
    1:27:50 - මල්සර හී සරින්
    1:30:14 - සඳ රෑට රෑට
    1:34:28 - සඳේකැලුම්,කිරිවෙහෙරට,මායා
    Nonstop
    _____Namal Udugama_____
    1:42:43- අප හමුවීම වෙන්වීම
    1:46:22 - සිහින මලෙහි නුරාවේ
    1:49:59 - පෙම් සිහිනේ
    1:54:08 - මේ මල් පාර දිගේ
    _________Wasthi__________
    2:02:28 - මේක නම් පිස්සුවක් බං
    2:19:00 - මන්දාරම් කතාවේ
    2:23:27 - බොම්බෙ මොටායි
    2:26:58 - යමි පයින් යමි
    ______Dinesh & Kaizer______
    2:38:25 - නෑසුනා
    2:42:44 - සෙංකඩගල නුවරට
    2:46:47 - වෙරළු මල්
    2:50:56 - මල කඩ කඩ
    _____Nadeemal Perera_____
    3:00:40 - සඳ මිදුලට එනවා
    3:04:21 - ඒ කාලේ වාගේ
    2:49:56 - අඳුරේ ගිලී
    2:54:43 සඳ සීත ගේන රෑ යාමේ
    _________BNS_________
    3:02:09 - රන් කුරහන් මල
    3:06:01 - ලබැඳි කොමළියා
    3:09:42 - හිත වාවන්නේම නෑ
    3:14:17 - උන්මාද ප්‍රේම ගීය
    3:18:11 - සිරි සඟබෝධි
    3:22:06- ඔයා මගෙ නම්
    ________Flashback_________
    3:30:03 - අන්තිම සටනේ

  • @SWlob.
    @SWlob. 3 месяца назад +20

    මේවට රේකොඩින් කියන පිරිසකුත් ඉන්නවා උන් සංගීතය කියන්නේ මොකක් කියලදවත් දන්නැති උන් මේ ගහන ගැහිල්ලට උන්ට හිතෙනවා ඇති රේකොඩින් කියල එච්චරටම සුපිරියටම බැකින් කරනවා FLASH BACK කියන්නෙම පිස්සුවක් තමයි මෙගබ්ලාස්ට් නම් ෆ්ලෑෂ් බැක් තමයි

    • @ushankalhar7279
      @ushankalhar7279 3 месяца назад

      අනිවාර්යයෙන්ම මොකද රෙකෝඩින් ගහන එක live ගහනවට වඩා risk එක වැඩි හැම instrument එකකටම අඩුම එක cameraman කෙනෙක් හරි ඉන්නව ඒ අස්සේ රෙකෝඩ් එක එකක් ගිහින් ගහන එක තව එකක් උනොත් කෝමද ෂැප. මේ කෝමා වල ඉදල නැගිට්ට උන් recording කියල මැරෙන්න හදන්නේ උන්ට ඇත්ත පිලිගන්න බැරි හින්දා.. උන් හොදයි කියන backing මොකද්ද හොද කියල හිතාගන්න බැරුව ඉන්නේ බන් .😂 මන් නම් කියන්නේ මුන් කියන විදියට flashback ල recording නම් ගහන්නේ මුන් තමා නියම වැඩ්ඩෝ මොක්ද time ඒ තරමට matching යන backing එකට ❤🥺

  • @sachinthadarshan4695
    @sachinthadarshan4695 3 месяца назад +81

    නාමල් උඩුගම,ආත්මාලියනගේ,චන්දන ලියනආරච්චි,ප්‍රින්ස් උදය ප්‍රියන්ත විදින්න අහන්න සිංදු දුන්න අපේ අවසන් පුරුක් ටික.❤❤❤❤🥰🥰

  • @nawodruchiran
    @nawodruchiran 3 месяца назад +11

    මේ වගේ Show එකක් Live ඇස් දෙකෙන් බලන්නත් පින් කරන්න ඕන. මේකනං පිස්සුවක් බං. HiruTv 💛 Flashback 💪🏻🫶🏻

  • @avishkaheshan3119
    @avishkaheshan3119 3 месяца назад +92

    කලින් හැම පාරකටම වඩා මේ පාර නම් කාලෙකට අමතක වෙන්නෙ නෑ ,ආර්ටිස්ට්ලා සෙට් එක මරු ,මෙගා බ්ලාස්ට් නම් ෆ්ලෑශ්බෑක් තමා හදවතෙ අංක එකේ සංගිත කණ්ඩායම ❤

  • @dinuthlakshitha2824
    @dinuthlakshitha2824 3 месяца назад +57

    Hiru mega blast ❤ Flashback එක්ක කවද්ද අනුරාධපුරේ එන්නෙ.... උතුරු මැද හොල්ලන්න.........💗💗💗

    • @gangalakmali9753
      @gangalakmali9753 3 месяца назад +6

      අනිවාර්යයෙන්ම ආවොත් නම් මරු

    • @dinuthlakshitha2824
      @dinuthlakshitha2824 3 месяца назад

      ​@@gangalakmali9753❤

    • @IsuruLakshan-py8qt
      @IsuruLakshan-py8qt 3 месяца назад +1

      ඉක්මනින් බලාපොරොත්තු වෙනවා..අනුරාධපුරයට

  • @nirmalnissanka4838
    @nirmalnissanka4838 3 месяца назад +7

    කුරුණෑගල මාවතගම සාමෝදය ක්‍රීඩාංගණයටත් Hiru mega Blast එකක් ඕනේ @Hiruu ♥♥

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 3 месяца назад +9

    ඇත්තටම ගොඩක් ලස්සනයි රොෂාන් පුුානාන්දු අයියා ගෙ අලුත් සිංදු ව ලදේ ඇත්තටම flash bak හැමදාම අරන් එන්නෙ අලුත් දේවල් megaa balst එකට හොඳ ටම ගැලපෙන්නේ flash bak තමා 💙❤️💛💚💜️🤍🖤🩷👍👍👍😍😍😍😃😀😀😀😍😍👍👍

  • @sachinthapathiraja6210
    @sachinthapathiraja6210 3 месяца назад +320

    කියන්න තියෙන්නෙ මෙච්චරයි අමු සිංහලෙන් flashback තනිකරම පිස්සුවක් ,,,,,❤️ලංකාවේ මාර්ගඹොපදේශන පමනක් ඇති,ආදේශක නොමැති,කොපි කරන්නත් බැරි,සමකරන්නත් බැරි වත්මන් ඵලිමහන් කංඩායම් සංගිත කරලියේ මියුසික් යක්කු,flashback ❤️

    • @dewnakanavodya
      @dewnakanavodya 3 месяца назад +10

      @@sachinthapathiraja6210 කතාව ♥️

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara 3 месяца назад +8

      @@sachinthapathiraja6210 aniwa ❤️

    • @MaheshRathnayake-e1k
      @MaheshRathnayake-e1k 3 месяца назад +2

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 3 месяца назад +1

      😊❤❤💥💥👍👍👍👍👌👌 ගැම්මක් ඉතින් ...

    • @Suna-578
      @Suna-578 3 месяца назад +1

      අනිවාර්යයෙන්ම ❤❤

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 3 месяца назад +26

    flashback විතරයි සෙට් වෙන්නේ මෙගා බ්ලාස්ට් වලට මේ පාර සුපිරි ❤❤❤❤

  • @sahandinuth8635
    @sahandinuth8635 3 месяца назад +88

    කවියක් වී තොල් පෙති මත සිංදුව සැපටම දෙනෝ 🥺❤️❤️❤️❤️❤️❤️

  • @DewmiTharunethu-yr3ij
    @DewmiTharunethu-yr3ij 3 месяца назад +1

    Flashback වගේ සෙට් එකක් මම කලින් දැකලත් නෑ....දකින්නත් බැරි වෙයි...
    ආදරෙයි...... flashback

  • @Pramoddammika
    @Pramoddammika 3 месяца назад +6

    කියන්න දෙයක් නැ මේ අදහගන්න බැරි තරම් සුපිරි brooo නියම වැඩක් ආදරෙයි flashback ❤

  • @n_a_v_o__07
    @n_a_v_o__07 3 месяца назад +40

    33:10 🔥❤️
    16:42 ❤🥺
    20:06 ❤❤❤
    2:12:24 wasthi ❤😍
    2:30:42 💐🥺😁
    3:08:29 ❤❤
    3:12:40 🥺🥺💔
    3:30:11 🔥🔥🔥🥺 ආසම song එක 🙏🙏💐💐
    ආදරෙයි flashback පොඩි කාලෙ ඉදලාම ආදරෙයි
    2003 girl
    Roshan Fernando 🙏💐❤️🎉😍

  • @SanduChathu
    @SanduChathu 3 месяца назад +22

    නාමල් උඩුගම aiya ❤ ශසිකා නිසන්සලා akka❤ අසංක ප්‍රියමන්ත aiya❤ oyalage parana sindu walata adatath ekawage adarei❤❤ flash back රොශන් aiya කින්ස්ලි aiyaa❤ oyalath hadawathe udinma inna gayakoyo❤ anith ayatath ආදරෙයි .. දශක 3 ඔයාලගෙ සින්දු අහනවා .හිරැ මෙගාබ්ලාස්ට් එකට අව එක ගන ගොඩක් සතුටුයී ❤❤❤❤❤ අනිත් ගයක ගයිකාවන්ට සුබපතනව.. මෙවගෙ විශිශ්ට ගයක ගායිකාවන් වගේ වෙන්න කියලා❤❤❤❤❤❤❤

  • @danushkadenuwan7184
    @danushkadenuwan7184 3 месяца назад +34

    මේ සැරේ නම් Next Level කියන්න කතා නෑ 💯 perfect
    Backing 💯
    Rolling 💯
    Tempo 💯

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 3 месяца назад +65

    මෙතෙන්ට චාමර අයියා දමිත් අයියා ආවානම් හොදයි කියන අය කො❤❤❤❤❤❤

  • @rash5779
    @rash5779 3 месяца назад +3

    Flashback අන්තිම සටනේ සිංදුව තමා ආසම ඒක ❤️💫

  • @binukalakmal4529
    @binukalakmal4529 3 месяца назад +212

    යකෝ කීබෝඩ් ගහන එවුනුත් දැක්කා මෙහෙම කීබෝඩ් නලවන එකෙක් දැක්කමයි පට්ට වැඩ්ඩෙක් ❤❤❤

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 3 месяца назад +10

      😊❤ කොහොමද අසන්ග ප්‍රියමන්තගෙ සින්දුවලට ගැහිල්ල...

    • @binukalakmal4529
      @binukalakmal4529 3 месяца назад

      @@UseA2V0A0C7VBro 👌👌

    • @PasinduAbishek1229
      @PasinduAbishek1229 3 месяца назад +7

      දීපාවලී දාට සිංදුවට වැනුවා වැනිල්ලක් 💓🎧🔥👌

    • @binukalakmal4529
      @binukalakmal4529 3 месяца назад +6

      @@PasinduAbishek1229 කියලා වැඩක් නෑ බන්

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara 3 месяца назад +4

      දිනේශ් කියන්නෙ කොහොමත් වැඩ්ඩ ❤️

  • @dilananuruddha1075
    @dilananuruddha1075 3 месяца назад +185

    හැමදාම එකම band එක කිය කිය කට්ටියක් කෑගැහුවට මේ වගෙ show එකක් එතන ground එකටම ගිහින් බලන්න ඕනි...ඒ sounds එක්ක අහල බලන්න ඕනි..ඒක හොදටම දැනෙන්න flashback ඉන්නම ඕනි.❤❤❤

    • @HappyAlbatross-kb6hz
      @HappyAlbatross-kb6hz 3 месяца назад +1

    • @sachinthapathiraja6210
      @sachinthapathiraja6210 3 месяца назад +3

      සම හරක්ට තේරෙන්නෙ නැ ඹවුවා

    • @NimeshaMadumali-v9e
      @NimeshaMadumali-v9e 3 месяца назад +3

      Eka aththa.minissu asa meyalage sounds walata.ammo apinam flash back pissooo.love you f.b.

    • @erandaKarunarathna-c2s
      @erandaKarunarathna-c2s 3 месяца назад +9

      Flash back නම් හොදයි තමයි ඒත් වීරවිලනම් චාටර් බං මමත් බැලුවා ගිහින් බෑන්ඩ් එකේයි සවුන්ඩ් වලයි කිසිම අවුලක් නෑ මේ ගෙනාපු ගායකයින් ගෙන් නාමල් අසංක සශිකා ඇරෙන්න ගෙන්නපු අනිත් එවුන් මොක්කුද බං වස්තිත් අවුලක් නෑ අර අමු කියවන්නයි මොනව කරන්නද මේවගෙ ප්‍රසංගයකට ගෙන්නුවේ ඌගේ සිංදු හොදයි තමයි ඒත් රයිස් චයිනිස් එක්ක වැටකොලු කනවා වගේ ඒකනම් හිරු එකේෆොල්ඩ් එකක් මොක්කුද ඒ ගායකයිද නදීමාල් සුපිරියක් ඌත් ඖලක් නෑ අර කයිසරයයි අනිත් එකයි චාටර් මේවගේ සමස්තයක් විදිහට ගත්තහම සංගීතේ චාටර් අන්න ඒකයි කියන්නෙ මිනිස්සු

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara 3 месяца назад +1

      ​@@erandaKarunarathna-c2sඇත්ත බන් නාමල් උඩුගම , අසංක ප්‍රියමන්ත ,ශෂිකා නිසංසලා එක්ක දමිත් අසංක , චාමර වීරසිංහ , සේනානායක වේරලියද්ද ආවනම් ගින්දර
      ඇත්තම කිව්වොත් දමිත් අසංක, චාමර වීරසිංහ නැති මෙගා බ්ලාස්ට් එකකින් වැඩක් නෑ

  • @yanjana5815
    @yanjana5815 3 месяца назад +162

    මෙගා බ්ලාස්ට් එකෙ හොදම සින්දු ටික අසන්ක ප්‍රියමන්තගෙ ❤️

  • @thilinabhagya9173
    @thilinabhagya9173 3 месяца назад +6

    ඉස්සර සනිධප ගැලපුනා වගේ දැන් හරියන්නේ Flashback විතරයි❤❤
    හැබැයි මීටවඩා නටන dancing team නම් ඕනතරම් ඉන්නවා😢

  • @nadeeshannadeeshanmaduwant2458
    @nadeeshannadeeshanmaduwant2458 3 месяца назад +3

    ලංකාවේ මිනිස්සුන්ට තියන ප්‍රශ්න අමතක වෙලා යන්න මේක නම් සුපිරි ❤❤❤

  • @josepjegidiswaran6412
    @josepjegidiswaran6412 3 месяца назад +254

    ෆ්ලෑෂ් back පට්ට gammak kiyana අය කෝ මේ පෙත්තට ❤️🥰🔥💪😘

  • @PasiduKumara-l2u
    @PasiduKumara-l2u 3 месяца назад +96

    ලීඩ් ගහන ළහිරු අයියා ඉස්සරට වැඩිය මාර විදිහට දියුණු වෙලා කිසිම අවුලක් නෑ දැන්. Tone මාර ලස්සනට play කරනවා.

  • @ashanpramod7996
    @ashanpramod7996 3 месяца назад +47

    දීපාවලීදාට song එකේ අන්තිමට දිනේෂ් අයිය ගහපු keyboard part ටික නම් පට්ට.❤❤

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara 3 месяца назад +2

      ඒක පට්ට ❤

    • @ashanpramod7996
      @ashanpramod7996 3 месяца назад +1

      ​@@HasiyaGunasekaraහ්ම්ම් දිනේෂ් අයිය කියන්නෙ කොහොමත් වැඩ්ඩෙක්.❤✨

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara 3 месяца назад +2

      @@ashanpramod7996 නැත්තං ඉතින්❤️💥

    • @ashanpramod7996
      @ashanpramod7996 3 месяца назад +2

      ​@@HasiyaGunasekaraදැනුත් මේ බලන ගමන් ඉන්නෙ බ්‍රෝ කොච්චර බැලුවත් එපා වෙන්නෑ.❤❤

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara 3 месяца назад +1

      @@ashanpramod7996 මමත් ❤️❤️

  • @IreshaUdayangani-ju7rx
    @IreshaUdayangani-ju7rx 3 месяца назад +5

    අදත් හෙටත් flashback විතරමයි ❤

  • @NAAChinthaka
    @NAAChinthaka 3 месяца назад +4

    එලිමහන් ප්‍රසන්ග කලාවට වගේම බීට් බෑන්ඩ් වලටත් වෙනස්ම රහක් වෙනස්ම පටක් ගෙනාවෙ Flash back ❤ mega blast නම් Flash back ම තමයි 🤟

  • @RandikaMethsith-o6e
    @RandikaMethsith-o6e 3 месяца назад +19

    වැඩේ සුපිරියටම තිබ්බා ❤ Flashback ❤ Hiru ලස්සන වැඩක් Mega blast නම් Flashback තමා....❤❤❤❤💥💥💥

  • @sameerasandaru4135
    @sameerasandaru4135 3 месяца назад +71

    රෙකෝඩින්ද, සිරාද හිතාගන්න බැරි තරම් අංගසම්පූර්ණ වාදනයක්...ඉතාමත් හොදින් රසවිඳින්න හෙඩ්පෝන් එකක් පලදින්න..

    • @jayanthaathukorala5381
      @jayanthaathukorala5381 3 месяца назад +3

      එකෙන්ම සුපිරි බන් headphone එකට

    • @Jezry1988
      @Jezry1988 3 месяца назад +4

      සිරවටම

  • @MsNisala
    @MsNisala 3 месяца назад +39

    මේ පාරත් වැඩේ බ්ලාස්ට් ❤ flashback backing gini gindara ❤

  • @punchithaksalawa9319
    @punchithaksalawa9319 3 месяца назад +3

    අමු සිංදු දෙකට පට්ටම සාධාරණයක් කරා නාලක අයියා පෑඩ් එකෙන් ආදරෙයි Flash Black

  • @drmravindraravihungama3070
    @drmravindraravihungama3070 3 месяца назад +2

    අම්මේ එ් වින්දනය ලබන්නම ඔිනි සජීවීවම. ස්තුතියි හිරු මධ්‍ය ජාලාවේ හැමෝටම

  • @Pasindu________7
    @Pasindu________7 3 месяца назад +16

    🔴 START
    💠 Flash Back
    6:48 -ලදේ
    12:12 - මනාලි melody
    18:29 - වසන්ත කාලෙට nonstop
    23:08 - ජෝති nonstop
    27:10 - කටුත් කතා
    29:14 - පපරේ
    💠 සංජීව් ලෝන්ලියෙස්
    39:43 - කවුරු කොහොම කිව්වත්
    43:29 - යකඩ මනමාලි
    49:21 - පිටකවරෙ
    52:52 - කට්ට කලා
    💠 අසංග ප්‍රියමන්ත & අසන්ත පිරීස්
    1:03:31 - කවියක් වී
    1:07:07 - නුපුරුදු ඔබ දුටු
    1:10:50 - පුංචි හැඩකාරියේ
    1:14:03 - ආදරෙයි මං
    1:17:43 - දිපාවලී දාට
    💠 සශිකා නිසංසලා
    1:24:06 - චන්ද්‍රා පායන්න
    1:27:51 - මල්සර හී සරින්
    1:30:15 - සද රෑට රෑට
    1:34:34 - Nonstop
    💠 නාමල් උඩුගම
    1:42:45 - අප හමුවීම
    1:46:23 - සිහින මලෙහි
    1:50:01 - පෙම් සිහිනේ
    1:54:14 - මේ මල් පාර දිගෙ
    💠 වස්ති
    2:02:38 - මේක නම් පිස්සුවක්
    2:06:28 - මන්දාරම් කතාවේ
    2:10:50 - බොම්බේ මොටායි
    2:14:33 - නයි නයි නේ නයි
    💠 දිනේශ් & කයිසර්
    2:23:07 - නැසුනා
    2:27:16 - සෙංකඩගල නුවරට
    2:31:22 - වෙරලු මල්
    2:35:39 - මල කඩ කඩ
    💠 නදීමාල් පෙරෙරා
    2:42:53 - සද මිදුලට එනවා
    2:46:25 - මාගෙ කුමාරි
    2:49:59 - අදුරේ ගිලි
    2:54:46 - සද සීතගේන
    💠 භාතිය & සන්තුෂ්
    3:02:22 - රන් කුරහන්
    3:06:05 - ලබැදි කොමලියා
    3:09:43 - හිත වාවන්නෙම නැ
    3:14:39 - උන්මාද ප්‍රේමගීය
    3:18:18 - සිරිසඝබෝධි
    3:22:10 - ඔයා මගෙ නම්
    💠 Flash Back
    3:30:06 - අන්තිම සටනේ
    🔴 END

  • @alokadulshan409
    @alokadulshan409 3 месяца назад +35

    පුංචි හැඩකාරියේ ❣️
    දීපාවලී දාට ❣️
    සිහින මලෙහි නුරාවේ❣️
    සුපිරිම තුන 😍

    • @Eranga-Lochana
      @Eranga-Lochana 3 месяца назад +2

      සිහින මලේ නුරාවි එක නම් අම්මො... 🫡🫡😊

  • @ashawadayan
    @ashawadayan 3 месяца назад +54

    Flashback කියන්නේ වෙනම Level එකක්❤
    flashback එක්ක ඊලග එකටවත් චාමර/දමිත්/චන්දන/පුන්සිරි/සෝමසිරි/කවීෂ වගේ සෙට් එකක් ගෙන්නයි කියලා බලාපොරොත්තු වෙනවා💞💞

    • @gihanPramoth
      @gihanPramoth 3 месяца назад

      Ow bn🎉

    • @duleekajay_Sandaruwan
      @duleekajay_Sandaruwan 3 месяца назад +1

      ඒ අය ආවා කියන්නේ musical show එකම tranding තමා මල්ලී❤

    • @udararoshan2875
      @udararoshan2875 3 месяца назад

      Ow ewage aya awanam mare maru

    • @samithmayura3801
      @samithmayura3801 3 месяца назад

      Punsiri soyesa paralyze wela inne dan sindu kyanna ba eyata😢

    • @ashawadayan
      @ashawadayan 3 месяца назад

      @@samithmayura3801 nh yako iye ho peredath show ekak thibba
      piliyandalath show eka thiynawa me mase anthima eyageee

  • @kaveemusic.official
    @kaveemusic.official 3 месяца назад +2

    ඒකනම් ගින්දර ඈ.....සුපිරී flash back❤️❤️❤️🤩🥰

  • @TishMin-zw3mz
    @TishMin-zw3mz 3 месяца назад +86

    මේවට නොදන්න උන් recording කියන එක සාධාරණයි එයාලගේ මොලේ ප්‍රමාණයත් එක්ක බලද්දි. ඒ තරම්ම perfect backing❤

    • @userhirusanduwenwe
      @userhirusanduwenwe 3 месяца назад

      😂😂😂

    • @mudithagihan9642
      @mudithagihan9642 3 месяца назад

      මට තේරුණේ දැනෙන්න ෆ්ලෑෂ්බෑක් එක බ්ලාස්ට් කරලා 😅😅😅 මෙච්චර මඩ ගහන්න තරම්

    • @sathmalparanawithana8635
      @sathmalparanawithana8635 3 месяца назад +1

      Ado eka aththa aa😂❤❤

    • @sisirakumara674
      @sisirakumara674 3 месяца назад

      Sira ❤❤🎉🎉

  • @prabhathchamara995
    @prabhathchamara995 3 месяца назад +72

    ලහිරුවො නියමයි මචෝ... ජයවේවා 🎉🎉🎉🎉🎉🎉

    • @sachinthapathiraja6210
      @sachinthapathiraja6210 3 месяца назад +2

      සුරන් අයියා වගේම ගහනවා දැන්

  • @mr.p7408
    @mr.p7408 3 месяца назад +15

    දීපාවලී දාට සින්දුවේ keyboard අන්තිම පාට් එක❤️🥺🥺

  • @h.madhusankha9614
    @h.madhusankha9614 3 месяца назад +10

    මෙගාබ්ලාස්ට් 3ක් Live බැලුවා...
    2024 මීගමුව Flashback
    2023 පොල්පිතිගම Flashback
    2018 කුලියාපිටිය Flashback

    • @Danie5828
      @Danie5828 3 месяца назад

      පොල්පිතිගම ශෝ එක තමා පට්ටම ඔතනින් 🎉ඒකෙ බැකින් ❤

    • @SathsinduBasnayaka-u1j
      @SathsinduBasnayaka-u1j 5 дней назад

      2018 anivesary celebration eka maru habai ❤

  • @chathuranganuwan4857
    @chathuranganuwan4857 3 месяца назад +5

    අසංග සර්...
    ඒ සින්දු ටික දැන් අසන්තටම දෙන්න..💪💪

  • @madushanuwan5661
    @madushanuwan5661 3 месяца назад +22

    Mega blast කියන්නේ තනිකරම ❤පිස්සුවක්.. ආදරෙයි flashback ❤️

  • @pavidumadumal
    @pavidumadumal 3 месяца назад +69

    බැලුවා නියමටම තිබ්බ .. හැමදාමත් ආදරේයි 💜🎸

  • @STUNTZLANKA
    @STUNTZLANKA 3 месяца назад +863

    Mega blast එකටම ගැලපෙන්නේ flash back කියන කට්ටිය like ekak දාගෙන යමු

    • @asithathushan9487
      @asithathushan9487 3 месяца назад +5

      අනිවාර්යයෙන් ❤

    • @isharanadeesh6044
      @isharanadeesh6044 3 месяца назад +4

      Anivaren🥰

    • @anuruddasanjeewa7797
      @anuruddasanjeewa7797 3 месяца назад +5

      අනිවාර්යයෙන්

    • @AsithKumara-gu3xb
      @AsithKumara-gu3xb 3 месяца назад +6

      ඔඉට වඩා හොද බාන්ඩ් තියෙනව ඉතින්

    • @selmerbogan4098
      @selmerbogan4098 3 месяца назад

      ​@@AsithKumara-gu3xbකියන්නකෝ ඔයා ආස එක

  • @dinanzoysa8605
    @dinanzoysa8605 3 месяца назад +4

    Flashback is Legendary Band in Sri Lanka ( Best Out door Band in Sri Lanka) 😍😍😍

  • @shayiniumasha6956
    @shayiniumasha6956 3 месяца назад +20

    Flash back කියන්නෙ තනිකරම පිස්සුවක 😘😘😘 ඒක වෙනම රහක් ආසම සංගීත කන්ඩායම ආදරෙයි ඔක්කොම ටම❤️❤️❤️❤️

  • @lahirurajaguru2734
    @lahirurajaguru2734 3 месяца назад +30

    Flashback ඇඳුම ගති.😎

  • @UDESHOSHAN-k2u
    @UDESHOSHAN-k2u 3 месяца назад +72

    මෙදා පාරත් mega blast එක සුපිරි කියන අය කෝ..... FLASHBACK ❤... සුපිරි...👍😌...

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 3 месяца назад +3

    Congratulations hiru tv flash congratulations හැමදාමත් ආදරෙයි 👈 සුන්දර ප්‍රසංගයක් පැවැත්වීම සම්බන්ධව ස්තූතියි 👈👌👌👌 බැකින් සුපර් 🥁🎹🎵🎤🎤 තවත් සුන්දර දේ කිරීමට ශක්තිය ලැ⁣බේවා හිරු ටීවී ආදරෙයි flash back 💕💕💕💕💕

  • @IsharaMaduranga-r5q
    @IsharaMaduranga-r5q 3 месяца назад +1

    සමහර සිංදු වල තියන ඒ රසය ඒ විදිහටම තාමත් දැනෙන්නෙ Flashback baking එක නිසා... ❤️❤️❤️

  • @Anjanatharusha7504
    @Anjanatharusha7504 3 месяца назад +120

    Hiru mega blast නම් සුපිරියක් කියන අය මේ පැත්තට 😢
    ❤️💛😍💖💐🌹💯🫣

  • @gayandinukafernando2507
    @gayandinukafernando2507 3 месяца назад +12

    ලබන පාරත් වෙනසක් කරමු... ආදරෙයි ❤❤FLASH BACK❤❤ ආදරෙයි 🌞🌞HIRU🌞🌞

  • @SenuraUmayanga
    @SenuraUmayanga 3 месяца назад +23

    Camera තව ටිකක් next level ගමූනේද තව ටිකක් . නැත්තම් අනිත් හැම දේම next level love you hiru.....❤

  • @sahannaman4234
    @sahannaman4234 3 месяца назад +1

    ආදරෙයි වීරවිල❤️...ගැම්මක් තමයි...super 🤘👌...😍❤️

  • @surangawejerathna5951
    @surangawejerathna5951 3 месяца назад +1

    අසන්ක ප්‍රියමන්ත පිරිස්ගේ පුතා අසන්ත පීරිස්ගේ වොයිස් එක මාරම ලස්සනයි ..ඒ සින්දුව මාරම ෆීලින් එකකට කිව්වා..තවත් දක්ශයෙක්❤❤
    ශෝ එකට ආපු ආර්ටිස්ලගෙන් අසන්ක, අසන්ත , ශෂිකා නිසන්සලාගේ සින්දු ටික තමයි සුපිරිම ❤❤❤
    චාමර වීරසිංහ නැති අඩුව හොදටම දැනුනා 😢

  • @21Thadashi
    @21Thadashi 3 месяца назад +15

    Backing නම් flashback තමයි ✨️😍👍

  • @InRaniRani
    @InRaniRani 3 месяца назад +83

    අපේ ගමේ ඒ වුණත් කුවේට් එකේ ඉදලා බලන්නේ ❤❤❤❤❤❤❤ආදරේයි විරවිල ට ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @SanjeewaPradeep-dq7nt
      @SanjeewaPradeep-dq7nt 3 месяца назад +1

      Apith kuwait ake indan balanne

    • @InRaniRani
      @InRaniRani 3 месяца назад

      @@SanjeewaPradeep-dq7nt ඔයා තිස්සමහාරාම යේ ද

    • @InRaniRani
      @InRaniRani 3 месяца назад

      @@SanjeewaPradeep-dq7nt කුවේට් එකේ කොහෙද ඉන්නේ

    • @nisansalasandaruwani5576
      @nisansalasandaruwani5576 3 месяца назад

      ලස්සනයිබාබන

  • @nandunchamal1176
    @nandunchamal1176 3 месяца назад +37

    මම දැකපු හොදම ලස්සනම backing දෙන බෑන්ඩ් දෙක තමයි සනිධප & flashback

    • @nandunchamal1176
      @nandunchamal1176 3 месяца назад

      @@DeshanEh647 ane gon gobbayo mn samana karala na othana comment ekawath hariyata therun ganna bari apatha kalalayak uba. puka nodi pala ponsiya 🤣

    • @nandunchamal1176
      @nandunchamal1176 3 месяца назад

      @@DeshanEh647 anika tho wage band walata mara ganna lapati lamaka ladaru manasikayek newei mn 🤣🤣🤣.mage adahasa mn kiwwe

    • @nandunchamal1176
      @nandunchamal1176 3 месяца назад

      @@DeshanEh647 mulin deyak kiyewwama terun ganna balapn mn oke kohewath samana karala na . gonek unat gon badina kanuwak wen epa . 🤣🤣🤣🤣🤣🤣🤣

    • @uma_music.
      @uma_music. 3 месяца назад

      ⁠bhkpn

    • @SadeepaMadushan-sy2bn
      @SadeepaMadushan-sy2bn 3 месяца назад

      ​@@DeshanEh647සනිදප බැකින් වෙනයි ෆ්ලෑශ්බෑක් කියන්නෙ තව එකක් ෆ්ලෑශ්බෑක් කියන්නෙ වෙනම එකක් ❤

  • @rekhasureka6449
    @rekhasureka6449 3 месяца назад

    හැමදාමත් ලස්සනයි ඉතිං මෙගා බ්ලාස්ට් ♥️♥️ආදරෙයි hiru 🌷❤️❤️❤️බුදුසරණයි

  • @NadeekaAiraangani
    @NadeekaAiraangani 2 месяца назад +2

    දෙහිඅත්තකන්ඩියටත් එන්න හිරු ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤

  • @nishansalescenter650
    @nishansalescenter650 3 месяца назад +8

    සුපිරි keybord වාදනය.අතිදක්ශයි❤

  • @nilnethu6637
    @nilnethu6637 3 месяца назад +43

    ඇත්තටම හිරු නම් මෙගා බ්ලාස්ට්
    මෙගා බ්ලාස්ට් නම් ෆ්ලෑෂ් බෑග් ❤❤ තාත්තයි පුතයි ❤

  • @Elegant729
    @Elegant729 3 месяца назад +7

    අසංග ප්‍රියමන්තගෙ දීපාවලී දාට අවසානයේ දින්නගෙ keyboard part eka. ❤. 1:20:40

  •  3 месяца назад +17

    සාර්ථකත්වයේ රහස කන්ඩායමේ විනය

  • @sampathravindra3397
    @sampathravindra3397 3 месяца назад +6

    Aththatama mamath music karana kenek
    ලංකාවේ me tharam playesla mama dekala na mokada me tharam rasata ahanna vena band akak matanam set vela na
    Mama dakina හැටියට playesla 6denama rhamanta පුළුවන් uparima karanawa a wagema sound balans supiri
    Jaya vewa flashbage ❤

  • @shehansandeepadesilwa7195
    @shehansandeepadesilwa7195 3 месяца назад +26

    ෆ්ලෑශ්බෑක්ලා දුන්නා සැපටම.වස්ති,දිනේශ් කයිසර්,බාතිය සන්තුශ් දුන්නා සුපිරියටම💜🔥

  • @IndiraAravindu
    @IndiraAravindu 3 месяца назад +8

    මියුසික් ටීම් එක flashbacks ක් නම් තව කුමන කතාද ඉතින් එකෙන්ම සුපිරියක් ❤✨

  • @DammikaSenivirathna
    @DammikaSenivirathna 3 месяца назад +8

    ඊයේ මාත් TV එකේ බැලුවා පාන්දර 3වෙනකම් නිදී මරාගෙන
    මරු හිරු ♥️👍

  • @NiroshaMadumali-c1h
    @NiroshaMadumali-c1h 3 месяца назад +14

    Flashback කොතනද මම එතන . මගේ මහත්තයා කියන්නේ බෑන්ඩ් එකේ එකෙක් බැදගන්න තිබ්බේ කියලා. ඒ තරන් මට flashback පිස්සුව මට හොදටම😂

    • @sanjeewaamarasinha7872
      @sanjeewaamarasinha7872 3 месяца назад +1

      Mamath aehema thamai ithin flashback koheda mama aethana.....

    • @sanjeewaamarasinha7872
      @sanjeewaamarasinha7872 3 месяца назад

      @@NiroshaMadumali-c1h api denna set wela yamudaa ilaga sho aekata

  • @saumyakavishka1441
    @saumyakavishka1441 3 месяца назад +4

    Flashback කියන්නේ කවුද කියලා පෙන්නපු තවක් පැහැදිලි අවස්ථාවක් ලක එක Flashback ❤❤❤❤

  • @alexauwardt1125
    @alexauwardt1125 3 месяца назад +10

    ගිහිල්ලම බැලුව නියමෙටම තිබ්බ..❤❤❤ Thanks hiru

  • @buddikaruwanthi8075
    @buddikaruwanthi8075 3 месяца назад +6

    ෆ්ලෑශ් බෑක්...❤ හිරු මෙගාබ්ලාස්ට් නිසාම ගොඩාක් දුර උනත් වීරවිල ආවා....ලස්සනයි ❤️❤️❤️❤️