Akshala Perera | Laga Lagatama (ලග ලගටම) | Blind Auditions | The Voice Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 586

  • @rangasripieris369
    @rangasripieris369 2 года назад +256

    coaches decisions are absolutely right...

  • @poornasandakelum6668
    @poornasandakelum6668 2 года назад +45

    ඒක බලන්න හොයාගෙනම ආපු මම වගේ තව උන් ඉන්නවද😂💔

  • @SGMTunes
    @SGMTunes 2 года назад +258

    උත්සහය ගොඩාක් හොදයි..සජීවි ගිත ගායනයක තිබිය යුතු තාක්ෂණික කාරණා නිවරදි ශිල්පක්‍රම හොදින් ප්‍රගුණ කරන්න ඒ සම්බන්ධව නිවරදි අවබෝධයක් ඇති ගුරුවරයෙකු යටතේ.එතකොට ඔයාගේ මේ තියෙන Attitude එකට නිවරදි තාක්ෂණය එකතු වුනොත් ඔයාව Music Industry එකේ ලොකු තැනකට එන්න හේතුවෙයි.ඔයාට ජය...අලුත් දේ අත්හදා බලද්දි වරදිනවා තුවාල වෙනවා හැබැයි වරදින පරදින මිනිස්සු තමයි දිනන්නේ.ඔයාටත් පුලුවන්.

    • @randunu99
      @randunu99 2 года назад +7

      ඒ නිහතමානීකම .. SGM TUNES LOVE U MUCH ...

    • @akshaperera9114
      @akshaperera9114 2 года назад +5

      Thank u very much for this ..❤️

    • @akshaperera9114
      @akshaperera9114 2 года назад +3

      @💦 THUHIN 💦 Thank u very much ❤️

    • @harshakumara970
      @harshakumara970 2 года назад +3

      @@akshaperera9114 SGM ලගෙන් මේවගේ කොමෙන්ට් එකක් හම්බුනා කියන්නේ, වෙන කොමෙන්ට් ඕන නෑ 😊.නියමයි.

    • @PAONEx
      @PAONEx 2 года назад

      bathiya waradi account eken comment karala thiyenne

  • @samithprasan809
    @samithprasan809 2 года назад +96

    ටැලන්ට් එකක් නෑ කියලත් කියන්න බෑ..තියෙනවා වෙන්න පුලුවන්.තෝරගත්ත සිංදුව අවුල්..මේකේ තියෙන කමෙන්ට් දැකලා දැන් ඒ කෙල්ල මානසිකව වැටෙන්නේ නැතුව තමන්ගේ ටැලන්ට් එක තව වැඩි දියුණු කරන් ඊලග පාර එන්න ට්‍රයි කරමු..මේකට එකඟ අය කෝ බලන්න

    • @akshaperera9114
      @akshaperera9114 2 года назад +15

      Thank u very much ayye...meka mage 1st experience eka mata thama 19i wayasa aniwarenma ilaga para try karanwa...mn 1st time nisa baya una ...thank u very much ❤️

    • @thissaperera9664
      @thissaperera9664 2 года назад +1

      @@akshaperera9114 not match this song for you.. it is not your Range

    • @dilini3256
      @dilini3256 2 года назад +2

      @@akshaperera9114 nangi ita kalin oya kiyapi song eken mekata therune kohomada kiyalai apita thiyena prashne deiyaneeeee

    • @akshaperera9114
      @akshaperera9114 2 года назад +5

      @@dilini3256 selection 3nma mn select una oka practice weddith aulak tjibune na stage eke ghin hitgaththama thamai aul giye meka mage 1st experience eka onama deyak ehmaine ....hamoma bannata kisima prshnayak nh mata ....sathutui blind wenkn enna labuna eka gana ...thank u for this ❤️

    • @samithprasan809
      @samithprasan809 2 года назад +1

      @@akshaperera9114 අනිවාර්යයෙන් ඒක තමා වෙන්‍න ඕනේ..Keep It Up ❤️

  • @theknottednutz5114
    @theknottednutz5114 2 года назад +22

    උපතින්ම ගෙනාපු හැකියාවෙන් ලෝකෙ හොල්ලපු තරු වගේම මෙලෝ දෙයක් බැරුව ඉදල පුහුණුවෙන්ම ලෝකෙ හොල්ලපු තරුත් ඕනි තරම් මේ ලෝකෙ ඉන්නවා... ඔයා ට තැනකට යන්න ඕනි නම් ඒ දේ ඔයාට අනිවාර්යයෙන් කවදාහරි කරන්න පුලුවන්. ඔබේ සිහිනයට යාමට ඔබ තාමත් මහන්සි වෙනවා මදි යන බව වටහා ගන්න මෙය පාඩමක් පමණක්ම කරගන්න. ජය වේවා❤

  • @nevilchampika8063
    @nevilchampika8063 2 года назад +418

    කීයෙන් කී දෙනාටද මේ වගේ තැනකට ඇවිත් ගීතයක් ඉදිරිපත් කරන්න අවස්තාවක් ලැබෙන්නේ ,ඒත් ඒ අවස්තාවට මෙහෙම විහිලුවක් වෙලා යන එකට දෙමාපියනුත් වග කියන්න ඕනි.....මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා ගෙදරදී ඔය ගීතය ගායනා කරන්න පුරුදු වෙන්න කෑ ගහන්න ඇතිනේ ,එතකොටවත් ගෙදර අනිත් මිනිස්සුන්ට තේරුන්නැද්ද මේ කිසිම ගැලපීමක් නැති සින්දුවක් මේ ලමයා කියන්න හදන්නේ කියලා......😔😔😔😔😔

    • @janakaidampitiya1306
      @janakaidampitiya1306 2 года назад +6

      ඇත්තමයි

    • @akshaperera9114
      @akshaperera9114 2 года назад +40

      Hariyatama hari...eth mehmane oka mn practice weddi ehama aulk thibune na ...recording eka dawase thamai mn oka aul karagaththe ithin othanata awith mn ain una kiyala gedara minissuwath mawa selct karapu sirlawath pali nh....puluwan kamak thiynwanm hamoma eine ehnm othanata sing karanna ....neda puluwan kamak thibuna nisa mn selct una habai ithin 1st experience eka nisa mn baya una...ekata mage දෙමව්පියෝවත් mawa select karapu ayawath pali nh .....sorry to say this....and thank u for ur comment ❤️

    • @Ash-zu8jf
      @Ash-zu8jf 2 года назад +6

      සිංදු aththe ma naa me ලංකාවේ

    • @dilini3256
      @dilini3256 2 года назад +10

      @@akshaperera9114 audition eken select une mona sinduwak kiyala da kiyala ethama hitha ganna be aparade wena lamayektaa thibba chance ekak

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 года назад +3

      @@dilini3256 audition eke qa sinduwa hondat qa nisane select wenn atte, e wagema ekak blinds waladith qanm samaharavita select wenna tibuna…

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 года назад +146

    හොද සිංදුවක් තෝර ගන්න නංගි ඊලගේ සැරේ ආයේ එනවනම්.. congratulations ඔයාට..❤️

    • @hfv2751
      @hfv2751 2 года назад +1

      Akanam aththa kathawa👍

  • @anushkajayawardena2558
    @anushkajayawardena2558 2 года назад +4

    අපේ මිනිස්සු හැමදාම බලන් හිටියෙ කාට හරි වැරදුනාම හිනාවෙන්න විතරයී.🤗 එකෙන් කෙනෙක් කොච්චර මානසිකව වැටෙනවද කියල තේරුම් යයී තමන්ට දෙයක් උනදවසට. Pitch එක කෙසේ වෙතත් ඒ ලමය Stage එකකට නැගල තමන්ට පුලුවන් දේ පුලුවන් විදියට කරල පෙන්නුව Confidence ඇතුව. තාම 19 යී experience එකත් එක්ක දවසක හොද තැනකට එයී හිනා උන අපිට වඩා❤️❤

  • @sankaudaya341
    @sankaudaya341 2 года назад +33

    මීට වඩා වැදගත් සින්දුවක් කියලා අවුල් ගියත් කවුරුත් මුකුත් කියන්නේ නෑ.. එච්චරයි කියන්න තියෙන්නේ..

  • @Kalindhu_Music
    @Kalindhu_Music 2 года назад +52

    Coach Sashika's face says a lot 👀
    Anyway, never give up💯
    Keep Going girl 🎶

  • @asankaruwan2744
    @asankaruwan2744 2 года назад +265

    ඇත්තටම පළවෙනි වතාවට මට හිතුනා මටත් සිංදුවක් කියන්න පුලුවන් කියලා

    • @madhunisansala7461
      @madhunisansala7461 2 года назад +8

      Siraawatama....

    • @janakaidampitiya1306
      @janakaidampitiya1306 2 года назад +7

      🤣

    • @mperera9691
      @mperera9691 2 года назад +8

      Matath 😂

    • @raviboy9085
      @raviboy9085 2 года назад +2

      ඒකනේ 😂😂😂

    • @harshakumara970
      @harshakumara970 2 года назад +2

      මහලොකු කාන්තා හිංසනය පොලිස් කාන්තාවන්ගේ බෙල්ලෙන් ඇල්ලීම ගැන කතා කරන නාලිකාවේ රසිකයෝගේ කාන්තා ගව්රවය නියමයි 😂.

  • @madhunisansala7461
    @madhunisansala7461 2 года назад +334

    මාත් යනව ඊලග පාර voice එකට....මං මෙච්චර කල් මගේ හැකියාව අවතක්සෙරු කරල තිබුනෙ...

  • @from_2050
    @from_2050 2 года назад +266

    අශාන්යා හොදයි ඉට වඩා🙂👍

    • @shakilamadushanka1104
      @shakilamadushanka1104 2 года назад +10

      එකෙන්ම අශාන්‍යා දාහකින් හොදයි මීට වඩා ✌️.

    • @maheshlakmal
      @maheshlakmal 2 года назад +7

      10000 gunayak hoda ashanya

    • @ravindupramuditha
      @ravindupramuditha 2 года назад +16

      මට ප්‍රශ්නෙ තියෙන්නෙ blind වලට select උනේ කොහොමද කියල

    • @shanofficial3657
      @shanofficial3657 2 года назад +2

      @@ravindupramuditha සිරා

    • @dasunperera4596
      @dasunperera4596 2 года назад +6

      යකෝ උබලා අශන්‍යා ගැන දන්නැතුව මෙහෙම කියන්නෙ.😄සිරා කියන්නෙ ඒකි වැඩ්ඩෙක්.මේකත් එක්ක ළඟින්වත් තියන්න බෑ.

  • @nethulsilva122
    @nethulsilva122 2 года назад +26

    Umaria’s face in the end 😂

  • @WagonRLK-Vlog
    @WagonRLK-Vlog 2 года назад +6

    Love the confidence you have shown. Lots of people who have commented here can’t sing even when they ate in their shower , they are that shy. Keep practicing and come back strong.

  • @vimukthiyapa4922
    @vimukthiyapa4922 2 года назад +86

    තමන්ට ගැලපෙන දේ තෝරා නොගැනීම නිසා නොගැලපීම මගින් හාස්‍යට ලක්වේ..

  • @mrmcreation2377
    @mrmcreation2377 2 года назад +28

    මිනිස්සු තේරුම් ගන්න ඕනී.තමන්ට පුලුවන් දේවල් තියේ බැරි දේවල් තියේ කියලා.

  • @manuthchehansa2356
    @manuthchehansa2356 2 года назад +16

    මේ ළමයා select වුනා නම් program එක ඉවරයි .හොද වෙලාවට turn වුනේ නෑ. audition වල කලින් හොදට කියන්න ඇති.සිංදුවේ select කරද්දී අවුලක් වගේ

  • @vidurangaperera6917
    @vidurangaperera6917 2 года назад +8

    කවුරු හරි රවට්ටලා මේ ලමයව සින්දු කියන්න පුළුවන් කියලා 😂😂

  • @harisban6742
    @harisban6742 2 года назад +51

    අයියෝ ඕක ගණන් ගන්න එපා මිනිස්සුන්ට තමයි වරදින්නේ. තව ටිකක් හොඳට practice කරලා ආපහු එන්න, අනිවාර්යෙන් coaches ලා හතරදෙනාවම ඔයාට හරවගන්න පුළුවන් වේවි එදාට. Wish you all the best 🤟😎

  • @aravindapilapitiya1462
    @aravindapilapitiya1462 2 года назад +6

    පාසලේදී පංතිය ඉස්සරහ කතාවක් කරපු නැති උන් මෙ ළමයට අඩුපාඩු පෙන්නලා දෙනවා😂 මෙ නංගි බය වෙලා චකිතයක් එක්ක කියන්නේ. මෙ වගේ තැනක පළවෙනි පාර සිංදුවක් කියපු කෙනෙක් ගෙන් එක අහල බලන්න මේ ආපු එකම එයාට ලොකු දෙයක් එයා එයාගේ අඩුපාඩු හදන එයි අයේ, මෙතනට එනෙත් එයාට ලොකු හැකියාවක් තියන නිසා. ඔයා දක්ෂයෙක් නංගි සිංදුව රස වින්දා. අයේ එන්න Continue the success ahead ❤️

    • @akshaperera9114
      @akshaperera9114 2 года назад

      Thank u very mucj for this ayya...❤️

  • @manujachathura3252
    @manujachathura3252 2 года назад +29

    කෝච්ල කන්ෆියුස්ඩ්😂

  • @easylazy7579
    @easylazy7579 2 года назад +15

    Don't judge just by a song.she looks nervous and if she chose another genre she might blast it.girl train more and come next time.don't give up keep shining.those who judging you here are the people who gonna appreciate you next time.

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 года назад +27

    හරි ඉතින් මේ ලමයට දැන් ගොඩක් අය බැනලනේ තියෙන්නේ .. දැන් ඇති ඉතින් .. ඒ ලමයා select උනෙත් නෑ, කාටවත් ප්‍රශ්නෙකුත් නෑ.. මනුස්සයෙක්ව දිරි ගන්වන්න පුරුදු වෙන්න ඕනා ඔක්කෝටම ඉස්සෙල්ල ..

    • @_amazing_nature_
      @_amazing_nature_ 2 года назад +2

      Ehem un lankawe innwanm ada lankawa mehem tiyeida bn 😂

  • @withinK783
    @withinK783 2 года назад +53

    Voice srilanka එකේ දැක්ක අවුල්ම performance තිබ්බේ කෑකෝ පවුලේ අර පාවී කියන කෙනාට 🤣🤣 ඒත් අද ඒක වෙනස් වුනා. මෙහෙම කිව්වා කියලා මේ නංගි අවුල් ගන්න එපා. තෝරගැනීම අවුල් නිසා talent එක වත් දැක්කේ නෑ. හරි තෝරාගැනීමක් එක්ක දක්සතාවය පෙන්වන්න ❤️👍

    • @Yo97205
      @Yo97205 2 года назад +6

      පාවි 1000%ක් හොඳයි මෙයාට සාපේක්ෂව

    • @withinK783
      @withinK783 2 года назад

      @@Yo97205 🥴🥴

    • @sulalivishmini1886
      @sulalivishmini1886 2 года назад +1

      e mkkda?? Voice teens first ekeda?

    • @KD-zj4ye
      @KD-zj4ye 2 года назад +4

      Kawuda Paawi? Full name eka saha kiyapu sinduwa dennako matath balanna.
      Ayiyala dennayi, nangiyi inna pawulada?
      Matanam awulma Ashanya Premadasa 😅

    • @withinK783
      @withinK783 2 года назад +1

      @@sulalivishmini1886 නැ නෑ. පාවී කිවේ නිකම් විහිළුවට වගේ. පවි කල්පනි මතක විදියට නම්.

  • @Akila_Rodrigo-Lyricist
    @Akila_Rodrigo-Lyricist 2 года назад +18

    Dear Girl Akshala, ❤
    Don't ruin your inside. You are a good person and keep it continuesly. Become a 🌟
    I wish you success in your future. ❤🙌

  • @chamndivan88
    @chamndivan88 2 года назад +4

    Nangi. I can remember the you came for the 1 st Audition, you sang beautiful ran wan watha. I don’t what happened to this , keep trying you can do .

    • @akshaperera9114
      @akshaperera9114 2 года назад

      Nervous ...💔 anyway ayya thank u very much for this...❤️

  • @sehu4096
    @sehu4096 2 года назад +17

    fb eke post ekak dekla meka blnna apu un me konata 😂😂😂

    • @pasindubhathiya9129
      @pasindubhathiya9129 2 года назад +1

      අහන්න එපා කියලා දාලා පෝස්ට් එක හදලා තිබ්බ එක සාදරනයි කියලා දැන් හිතෙනවා 😂👍

    • @tharindhuprebhath8724
      @tharindhuprebhath8724 2 года назад +1

      Ado mamat ehemai bn 😁

    • @sehu4096
      @sehu4096 2 года назад

      @@tharindhuprebhath8724 😂🤘♥️

    • @sehu4096
      @sehu4096 2 года назад

      @@pasindubhathiya9129 sirwta 😂🤘💔

    • @madhunisansala7461
      @madhunisansala7461 2 года назад +1

      Fb link එක දෙන්නකො පොඩ්ඩක් මටත් බලන්න

  • @skyline7081
    @skyline7081 2 года назад +20

    හෑ........හ් 🙄, Audiotions වලින් තේරුනේ කොහොමද බන් මෙහෙම 🙄. Selections ගැන සැහෙන්න හිතන්න ඕනේ කියන්නේ මේක තමයි.

    • @dinumusic331
      @dinumusic331 2 года назад +1

      ඒක තමයි මටත් ප්‍රශ්නෙ 😟

    • @yehanfernando8323
      @yehanfernando8323 2 года назад +1

      Sirawata..

  • @sethupeiris2003
    @sethupeiris2003 2 года назад +6

    දන්න අය දන්නවා blind එකට ගන්නේ selection 5කින් විතර select කරගෙන...ඔයාට sing කරන්න බැරි නම් 1st selection එකෙන්ම ඔයා කැපෙනවා...ඒත් මෙච්චර දුරක් ආවේ හොඳ නිසානේ..අනික ඔයා ගැන දන්න අය දන්නවා music class නොගිහින් ඔයාගේම කැපවීමෙන් මහන්සියෙන් ඔතනට ආවේ කියලා...අවුරුදු 19කට ඔය වගේ international platform එකට යන එකම ලොකූ ජයග්‍රහණයක්...ඔයා ගැන දන්නැති,,,විවේචනය කරන මිනිස්සු music විශාරදලා නෙවේ..එයාලගේ bad comments ඔයාගෙ එක motivation eka කරගන්න...1st time නිසා blind එකේ චුට්ටක් ඔයා බය වෙලා..අනිවාර්‍යෙන් තවත් music improve කරන් අඩුපාඩු නැතුව next time apply කරමු...Gd luck...❤

    • @akshaperera9114
      @akshaperera9114 2 года назад +1

      Thank u very much chuti...❤️

    • @isuruumendra7839
      @isuruumendra7839 2 года назад +2

      අනිවාර්යයෙන් blind audition select උන එකම මාරම ජයග්‍රහණයක් ...ඊලගට පාර කැපවීමෙන් ප්‍රැක්ටිස් වෙලා ගැලපෙන ගීතයක් කීවොත් දින්න පුලුවන්

  • @wasantikumari8885
    @wasantikumari8885 2 года назад

    ගෑණු ළමයෙකුට ගැලපෙන ලස්සන සිංදුවක් තෝර ගන්න තිබ්බා මේක අහලා ඔරිජිනල් song එක අමතක උන අය ඉන්නවද

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 2 года назад +37

    මේවගේ දෙවල් වලින් මේ වගේ වැඩසටන් වල ගුනාත්මක බව නැති වෙනවා සින්දු කියන්න බැයිනම් නිකන් ඉන්න ඔනේ ....

    • @manuthchehansa2356
      @manuthchehansa2356 2 года назад

      හරි ඉතිං ඒ ළමයා select වුනේ නැ නේ 😂😂

    • @sammanidesilva2138
      @sammanidesilva2138 2 года назад

      @@manuthchehansa2356 mechara durak apu ekth prashnayak.ape music study karna lassanata sing karanna pulwan kattiya kapuna kalin...ashnya wage awilla wage😂

    • @storyteller4001
      @storyteller4001 2 года назад

      @@sammanidesilva2138 ub Xfactor blhn . Ek international program ekk . Eke oyita anthayi

  • @ishish7384
    @ishish7384 2 года назад +18

    For the hate commenters🙂
    Humans DO MISTAKES. There are so many good things in her performance. Although she had some pitching mistakes, she is a good performer and an Artist 🌝♥

    • @cffgg720
      @cffgg720 2 года назад +3

      "Some pitching miskates" lmfao 😭 that was torture. These are the type of performances that deserves the hate it gets.

    • @ishish7384
      @ishish7384 2 года назад +2

      @@cffgg720 you know ?? I'm a pianist and a trumpeter. I have done lots of live performances on stage. People who have performed on a stage only knows how hard it is and the excitement when performing for the first time. Not everyone has the same potential. Have you at least once performed on a stage to say this deserves hate ??

    • @cffgg720
      @cffgg720 2 года назад +3

      @@ishish7384 I didnt mean she deserves to be hated on internet for one bad performance. But come on! It would've been harsh if she was nervous or shy. But she clearly was not. She just can not sing. People need to realize their strength and weaknesses

    • @storyteller4001
      @storyteller4001 2 года назад

      @@cffgg720 she was nervous u stupid asshole

  • @dilinimaleesha6106
    @dilinimaleesha6106 2 года назад +1

    Deep voice එකක් තියනවා. තෝරාගත් Song එක වැරදියි. Good Luck 💐

  • @nisalsupun5947
    @nisalsupun5947 2 года назад +12

    මේ කෙල්ලට මේක කවුරුත් කලින් කිවුවෙ නැද්ද කියන්න එපා කියල. පවු මොනා උනත්. සමහරවිට වෙන එකක් කිවුවා නම් හොදට කියන්නත් පුලුවන් ඇති 🙂

  • @madhu3565
    @madhu3565 2 года назад +7

    මෙච්චර ගොඩකින් අන්තිම 160 ට එන්න
    දක්ශ නැති කෙනෙක්ට බෑනේ
    වැරදි සිංදුවක්
    තෝරගන්න ඇති 🤔
    නැත්නම් Nrvz උනා 😑
    Ur So Little
    U have more time

  • @shanukrist2403
    @shanukrist2403 2 года назад +1

    Voice eke amuthuma gathiyak thiyanawa ♥️🌸 god bless u

  • @sarahdodantenne948
    @sarahdodantenne948 2 года назад +36

    අද ඔයාගෙ දවස නෙමේ වෙන්න ඇති. මන් කැමති ඔයා මේ සින්දුවම හොදට ප්‍රැක්ටිස් කරලා කවර් එකක් කරනව නම්. ඔයාට පුලුවන්. Good luck nanga..! ❤️

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera5126 2 года назад +19

    ඊලග පාර එන්න හැබැයි වොයිස් ට්‍රේන් කරන්න ⁣ දුව ඔයාගේ හඩට ගැලපෙන සිංදුවකුත් තෝරාගන්න ඔබට ජය 🙏🙏🙏👍👍👍❤️

    • @harshakumara970
      @harshakumara970 2 года назад

      @village life ට්‍රෝල් කරන්නේ උබනේ😹😹😹. නිකක් පැත්තකට වෙලා ඉදින්. එයාට ඕන දෙයක් එයා කරයි.

  • @shehanperera9141
    @shehanperera9141 2 года назад +5

    අපේ බල්ලාවත් දානවා sirasa voice එකට 😶

  • @nuwaninathasha5978
    @nuwaninathasha5978 2 года назад +8

    Congratulations for the bright future akshala😍

  • @chamod4282
    @chamod4282 2 года назад +39

    මං කියන්නෙ මේ නංගිට බෑ කියල නෙමේ.......ඒත් මං ඔය සිංදුව ඔයිට වඩා හොම්දට කියනව නාන වෙලාවට🙂...btw try and try

    • @udayanganinisansala7686
      @udayanganinisansala7686 2 года назад +2

      පව් අනේ

    • @pkbproduction579
      @pkbproduction579 2 года назад +4

      බෑ තමයි බන්
      සින්දුවෙ එක තැනකවත් pitch එකට කිව්වෙ නෑ

    • @udaraganguli9961
      @udaraganguli9961 2 года назад +2

      that is true. We are all bathroom singers bro😄😄

    • @chamod4282
      @chamod4282 2 года назад +2

      @@udayanganinisansala7686 ඔව් හැබැයි🥲

    • @chamod4282
      @chamod4282 2 года назад +1

      @@udaraganguli9961 thats my girl😂😂

  • @fathimashakeela3743
    @fathimashakeela3743 2 года назад +42

    කවුරු මොනවා කිව්වත් දුක් වෙන්න එපා. මොකද අපිව වට්ටන්න ඉන්න මිනිස්සු වැඩි. උත්සාහවන්තයා ජය ගනියි. මතක තියාගන්න.

  • @sithumkawinda2443
    @sithumkawinda2443 2 года назад +8

    පව් කියලා හිතෙනවා කොච්චර හිනා උනත්

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist 2 года назад +22

    හොද වැඩේ මෙලෝ රහක් නැති සින්දුවක් තෝරගත්තු එකට.

  • @mwcovercreation1290
    @mwcovercreation1290 2 года назад +23

    ශුවර් එකටම අම්මා ඉස්සරහා සිංදු කියලා අම්මගෙන් ලස්සනයි ද අම්මේ කියලා අහලා අම්මා ලස්සනයි කීවාම ..අනිත් දවසෙම voice එකට ඇප්ලයි කරපු කෙනක් මේ....
    (සැලකිය යුතුයි උණහපුලු අම්මාට උගේ පැටියා මැණිකක්ලු..)

  • @Tin-yz6qx
    @Tin-yz6qx 2 года назад +5

    Fb එකෙ යන නිසා හොයන් ආවා 🤣

  • @sachinthakasun236
    @sachinthakasun236 2 года назад +5

    යකෝ එකෙක් හිටගෙන කියනවා buzzer එක press කරන්නලු 😂

  • @sapnateshani2324
    @sapnateshani2324 2 года назад +8

    අඩුම ගානේ දැනුමක් තියෙන කෙනෙක්ගෙන් අහල හරි එන්න තිබුනා. දැං ඉතිං ඉවරයි 😐

  • @kavishgimhan695
    @kavishgimhan695 2 года назад +4

    මේක මම TV එකෙන් බැලුව අහපු ගමන්ම Confused 😂

  • @NatashaWanniarachchi
    @NatashaWanniarachchi 2 года назад +4

    Don’t be sad nanga. Go ahead 🥺❤️

  • @denithchathuranga2522
    @denithchathuranga2522 2 года назад +17

    නංගියෝ try කරහන් .හොදම දෙයින් ජිවිතේ ජය ගනින් නංගියෝ.ඔයාට ලස්සනට sing කරන්න පුලුවන් තොරගත්ත song එක වැරදි.එලියේ කියන්නේ ගොඩක්.ජිවිතේ හැම අතින්ම සාර්තක වෙන්න ඔනා චුටි නංගියට.බුදු සරනයි

  • @nilupulchathuranga
    @nilupulchathuranga 2 года назад +4

    මං මෙච්චකල් හිතන් හිටියේ මට එච්චර හොඳට සිංඳු කියන්න බැ කියලා.. හැබැයි දැන්නම් මං හොඳයි වගේ 😐

  • @watapitawa6841
    @watapitawa6841 2 года назад +10

    Don't be sad. You will be a star with your practices.

  • @nafaznazar11
    @nafaznazar11 2 года назад +11

    Support karanna aapu ayath confused 😅😂

  • @AmazingShorts-v1g
    @AmazingShorts-v1g 2 года назад +3

    මෙච්චර හොඳ සිංදු තියෙන රටේ මොකක්ද ඔයා මේ තෝරගත්ත සිංදුව 🤔 ඔහොම සිංදු කියන්න එපා !

  • @shenmusic6512
    @shenmusic6512 2 года назад +9

    කොහොමද යකෝ blind ඒකට තේරුනේ😂

  • @realfunnydude1896
    @realfunnydude1896 2 года назад +2

    මේ නංගිව කවුද රැවැට්ටුවෙ.. සින්දු කියන්න පුලුවන් කියලා . කිව්ව ඒකිත් පව් . බලපු අපිත් පව් 🥲

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394 2 года назад +2

    හොඳ සින්දුවක් තෝරගන්න කියලා සමහර අය කමෙන්ට් කරනවා, තෝරගත්ත සින්දුව හොඳට කියන්න කියලා කමෙන්ට් කරානම් ඊට වඩා වටිනවා

    • @sankaudaya341
      @sankaudaya341 2 года назад +1

      මම නං කියන්නේ තෝරගත්ත සිංදුව නිසයි ගොඩක් විහිලු කරන්නේ.. තෝරගත්ත සිංදුව මේ තියෙන හැකියාව මත ඔය ළමයට ඔච්චරයි කියන්න පුලුවන් .. වෙන සිංදුවක් තෝරගත්තත් මේ ළමයා කැපෙයි.. ඒ වුනාට විහිලුවකට ගන්නේ නෑ කවුරුත්...

  • @dharanirajapaksha5063
    @dharanirajapaksha5063 2 года назад

    මම හිතනව මිනිස්සු කියන දේවල්වලින් තව තවත් ශක්‍තිමත් වෙලා ඊලග season එකේ මේ stage එකේ ඔයා ඉදීවි කියල. හැමෝම එක වගේ නෑ. ඒ වෙලාවෙ ඔයා ටිකක් බය වෙන්න ඇති සමහරවිට. Blind Audition එකට යනව කියන්නෙත් ජයග්‍රහණයක්. ඊලග season එකේ හම්බෙමු. ඔයාගෙ ගමන අතාරින්න එපා. මේක එක අවස්ථාවක්ම විතරයි.Best of Luck sister❤👏

  • @ishish7384
    @ishish7384 2 года назад +34

    I love your confidence and facial expressions and the way you performed 😍♥🔥 Practice well nanga 🌝♥ You will have a good journey ❤

  • @kathaminipawura3610
    @kathaminipawura3610 2 года назад +4

    Blind audition එකට වෙනකං ආව විදිහ ගැන කතා නොකර ඉමු 😌

  • @anjana_YT
    @anjana_YT 2 года назад +3

    මේක ප්ලේ කරේ ඇයි කියල කල්පනා කරන මම 😫

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 2 года назад +3

    Congratulations don’t give up dear you can do it again and come back again better than now❤

  • @chamarasandaruwan0123
    @chamarasandaruwan0123 2 месяца назад

    ලස්සනයි ❤🎉

  • @amithakumari3581
    @amithakumari3581 2 года назад +1

    don't give up...sis..thmnge adu padu tika hadegen eelaga season eke aniwaryenm try krnn....oyt hkiywk thiyenw...wetenkot ngitin kena aniwa dinanawa....good luck....😍😍😍

  • @SriLankanStuff
    @SriLankanStuff 2 года назад +6

    Dude, how did she qualify for blinds? I know many people who can sing 10× better that got eliminated in first audition

  • @nirmalsilva2897
    @nirmalsilva2897 2 года назад +6

    සිංදුවක් කිවුවනම් මොනා හරි වෙන්න තිබ්බා..🥲

    • @sankaudaya341
      @sankaudaya341 2 года назад +1

      ඇයි මොකක්ද මේ කිව්වේ 😂

    • @sammanidesilva2138
      @sammanidesilva2138 2 года назад +2

      @@sankaudaya341 mkk waged penne😂🤌

    • @sankaudaya341
      @sankaudaya341 2 года назад

      @@sammanidesilva2138 සිංදුවක් නෙමෙයිද? ලාවට ඒ වගේ ගතියකුත් තියෙනවා ...🤣😂😂

    • @nirmalsilva2897
      @nirmalsilva2897 2 года назад

      @@sankaudaya341 heeee😁

    • @nirmalsilva2897
      @nirmalsilva2897 2 года назад

      @@sammanidesilva2138 😉

  • @mrewonz
    @mrewonz 2 года назад +3

    Session එකක් කන එකෙක් හරි ඉන්නවනෙ🙂

  • @theekshanakandambige9600
    @theekshanakandambige9600 2 года назад +3

    මීම්ස් එකකින් දැකල බලන්න ආපු මං 😅

  • @Chiwo1996_
    @Chiwo1996_ 2 года назад +5

    වැඩිපුර ටික්ටොක් කරාම ඕම වෙනවා😂

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 2 года назад +2

    මේකිව ඔතන හිටපු එකෙක්හරි තෝරගත්තානම් ඌට හරි ඒකිට හරි වෙනම ඔඩිෂන් එකක් තියන්ඩෝනෙ.

  • @sameeraD99
    @sameeraD99 2 года назад +6

    කවුද බං මේකිට සින්දු කියන්න පුලුවන් කියල විහිලු කරපු එකා 🤣

  • @skgrill9215
    @skgrill9215 2 года назад +15

    වෙන සිංදුවක් කියන්න තිබුනෙ 🙂

  • @dinushalk3799
    @dinushalk3799 2 года назад +10

    තෝරාගැනීම වැරදි වෙන්න පුලුවන් සින්දුව උනත් කෙනා උනත්.මඩ ගහන්න ඕනෙ තරම් ඉදියි.බයවෙන්න එපා ලන්කාවෙ මිනිස්සු මේක දකින්නෙ විහිලුවක් වගේ හැබැයි සතියෙන් දෙකෙන් හැමදේම අමතකයි..මතක තියාගන්න මේ වගේ තමයි තරගයක් උනාම..සුපර්ස්ටා සීසන් මුල උන දේවල් මීට හපන්..ඒව කාටවත් මතක නෑ🙂

  • @ashenudayanga6359
    @ashenudayanga6359 2 года назад +2

    සිංදුව තෝරාගැනීම ඉදන් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනා Reality show එකක කවුරුහරි Sing කරනවනම්. කෝචස් ල කාගෙවත් comment එකක් තිබ්බෙත් නෑ මෙතන.. තව practice එකයි තෝරාගැනිම් වල හොද කමයි තිබ්බනම් ඉස්සරහට යන්න පුලුවන්

  • @Little_D_Club
    @Little_D_Club 2 года назад +1

    මාවත් වොයිස් එකට ගිහින් දාපල්ලා ...මටත් සින්දු පුලුවආන් .....🤣🤣🤣

  • @chammibandara3515
    @chammibandara3515 2 года назад +7

    බස් වල කොච්චි වල සින්දු කියනවා මීට වඩා හොදට

  • @umeshinduwara6060
    @umeshinduwara6060 2 года назад +5

    ලංකාවට මෙහෙම වෙන එක සාධාරණ යි👍

  • @fazlymowjood8937
    @fazlymowjood8937 2 года назад +11

    Yohanita wada meya hondai 😄🤣

  • @SLKaKaShi8
    @SLKaKaShi8 2 года назад +3

    ඔව් මේ එළබෙන්නෙ බංකොලොත් වූ අමුතු රටේ දූපත් වැසියන්ගේ අලුත් Topic එක බවට පත් වූ මේ කෙල්ලව Troll කරවන සතියයි 🥴🤏(copy කරගත් comment එකක් බව කරුණාවෙන් සලකන්න කතාව 100% හැබැයි)

  • @pulavlog
    @pulavlog 2 года назад +1

    Btw it's a good try 🥰❤️❤️❤️

  • @krishianuradha8483
    @krishianuradha8483 2 года назад +4

    නංගි ඔයාගේ වෙන සින්දුවක වීඩියෝ එකක් දැක්කා, ඒකෙ නං හරිම ලස්සනට සින්ග් කරා.. ආයෙම අනිවාර්යෙන් ට්‍රයි කරන්න, හොදටම ගැලපෙන සින්දුවක් එක්ක, confidence හදාගෙන..

  • @wasanthabellamesthrege9614
    @wasanthabellamesthrege9614 2 года назад +3

    Well done coaches. Your got right decision.

  • @user-ei8bv1fp1y
    @user-ei8bv1fp1y 2 года назад +2

    තමන්ගෙ ගායන ශයිලියට ගැලපෙන එකක් තෝරගත්තනම් ✌️👌

  • @manishamahendri5608
    @manishamahendri5608 6 месяцев назад

    ගායකයෙක් වෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි...එතන ලොකු කැපකිරීම් ගොඩක් තියෙනවා talent එකට ම වඩා... මට කණගාටුයි ඔයාට ඒ ගැන කවුරුත් කියලා තිබ්බේ නැති එකට...😢

  • @pubblack674
    @pubblack674 2 года назад +4

    ටැලන්ට් එකක් නෑ කියන්නත් බෑ.. වොයිස් එක අවුල් කියන්නත් බෑ.. කියපු සිංදුව ඔයාගෙ වොයිස් එකට සහ ඔයාගෙ ටැලන්ට් එකේ ලෙවල් එකට නොගැලපෙන එකක් තියෙන්නෙ.. තව හොඳට ප්‍රැක්ටිස් කරල හොඳ guidance එකක් තිබ්බනම් ගොඩ.. අතාරින්න එපා නංගි ✌️😉

    • @dasunperera4596
      @dasunperera4596 2 года назад

      ඔව් හැබැයි talent එක නැත්තන් blind එන්න බෑ ලොවෙත්.සිංදුව ඇහුවම මට හිතුනෙ blind ආවෙ කොහොමද කියල 😳

  • @BEYONDBALANCE-4U
    @BEYONDBALANCE-4U 2 года назад +1

    මේක ප්‍රසන්ග වේදිකාවක් නොවන බව මතක තබා ගන්න

  • @sapumaldissanayake7032
    @sapumaldissanayake7032 2 года назад +4

    Blind audion එකට ඒ කියන්නෙ අන්තිම 160 තේරුනේ කොහොමද කියන එකත් ලොකු ප්‍රශ්නයක්.

    • @YM__official
      @YM__official 2 года назад +1

      anna ekai bn matath thiyena prashne. interview eken select karapu eka kawda dannee

    • @manuthchehansa2356
      @manuthchehansa2356 2 года назад +2

      Meyage fb post එකට කෙනෙක් මෙයා කියන cover video එකක් comment කරලා තිබ්පා .එතන එයා ලස්සනයි මීට වඩා හොද සිංදුක් කියන්නේ ... මම හිතන්නේ audition වල හොදටම කියලා blind එකේ වැරදි sinduwak කියන්න ගිහින් අමාරුවෙ වැටිලා

  • @tvderana8109
    @tvderana8109 2 года назад +3

    කව්ද බං මේකිට සිංදු කියන්න පුලුවන් කියලා රැවැට්ටුවේ😁

  • @Cakes148
    @Cakes148 2 года назад +4

    However super performance 🔥♥️

  • @deshanideepani6292
    @deshanideepani6292 2 года назад +1

    Oyage dream ekak thiyenawanm singing star kenek wenna eka kohomahari success karaganna..hodata practice wenna ... baya nathi karaganna.. minissu wage inna amunussayoth oyata eka eka comment dai ewa gana hithanna epa poddakwath ..... hodata practice karala hodata sindu ahala next time try karanna ...gd luck aksha.

    • @akshaperera9114
      @akshaperera9114 2 года назад

      Thank u very much puncha love ....❤️

  • @_shara._.kyun_
    @_shara._.kyun_ 2 года назад +1

    Keep Going sisi 💜

  • @pktharindulakshitha5266
    @pktharindulakshitha5266 2 года назад +10

    Band eke unuth kora 😂😂

  • @CRICRANDY
    @CRICRANDY 2 года назад +6

    Ashanya ට බැන්නට ඒ ලමයා හොඳයිනේ අප්පා බලාගෙන ගියාම

  • @SLvsREDA
    @SLvsREDA 2 года назад +1

    අපෙ අම්මත් කිව්ව තෝ Handfree එක ගහගෙන ලතෝනි දෙනව මීට හොඳයිකියල😂 මම එනව ලබන සැරේ😌😂

  • @shashisweerathunga364
    @shashisweerathunga364 2 года назад

    Next session eke mamath ynooooo Voice aparadee gdrta wela hitiye mn😁😁😥😥

  • @namiskitchen3426
    @namiskitchen3426 2 года назад +9

    කටහඩත් ලස්සන මදි.

  • @oshi97
    @oshi97 2 года назад +1

    Try and try one day you can fly ❤

  • @samudravishwa8819
    @samudravishwa8819 2 года назад +2

    කවුරු හරි නොමග යවලා සින්දු කියන්න පුලුවන් කියලා