ජනාධිපතිවරණයට අපේ දායකත්වය - VLOG 336

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 255

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 Месяц назад +19

    බුචී අය්යා නියමයි ...කුචිත් ශෝයි වෙනම video එකක් .. පොඩි වේලාවකින් අපේ හිතෙ තියන සිතුවිලි වැලක් කෙටියෙන් කීවා.. ඔක්කෝටම ආදරෙයි ❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Месяц назад +3

      ආදරෙයි හැමදාමත් 😍❤️🥰

    • @Girl-o3w
      @Girl-o3w Месяц назад +1

      ​@@Kuchiandbuchikatada Damme anura kumara janadi pathitada api adaren balana chanal ekak apith rata idala evith damma malimawata jaya 🎉🎉🎉🎉🎉❤

    • @RaveenaGayathri-cz1id
      @RaveenaGayathri-cz1id Месяц назад +1

      ❤❤🎉

  • @PiumiNishara-ln2ec
    @PiumiNishara-ln2ec Месяц назад +31

    අයියා ගේ කතාව හරි.මාත් උපරිම උත්සාහ කරන කෙනෙක් මගෙන් පටන් ගන්න.ඔෆ්ස් එකේ ලන්ච් එකට යනකොට ෆෑන් එක ලයිට් ඕෆ් කරන්න.ලන්ච් ශීට් එක ගානේ දවසට පරිසරයට දානවා වෙනුවට ලන්ච් බොක්ස් එකක් ගෙනියන්න.කන ටොෆී කොලේවත් පාරේ නොදා එන්න වගේ පොඩි පොඩි දේවල් වලින් මං පටන් ගත්තා.උත්සාහ කරමු රටට පෙර තමන් හැදෙන්න

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Месяц назад +2

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 Месяц назад +11

    බුචිගේ කතාව ඇත්ත, එකගයි,
    🔥🔥🔥♥️♥️

  • @dahamisathsarani6827
    @dahamisathsarani6827 Месяц назад +17

    තනි මනුස්සයෙක්ට රටක් හදන්න බෑ අපි හැමෝම වෙනස් වෙන්න ඕනි ❤

  • @kaveeshchamalka
    @kaveeshchamalka Месяц назад +3

    ගැම්මක් තමා 👍👍👍👍👍

  • @shyamaliamarasena1749
    @shyamaliamarasena1749 Месяц назад +4

    ඔයාල දෙන්න හරිම ලස්සනයි♥♥♥

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Месяц назад +1

      ගොඩාක් ස්තූතියි 🥰❤️🥰

  • @OnithiOnaya
    @OnithiOnaya 19 часов назад

    පවුලේ ඔක්කොමත් එක්ක කරන්නchallenges වීඩියෝ එකක් ඕන😢😢😢😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊ගේම්ස් ටිකකුත් ඕන 😍😍😍😁😁😁😁😁

  • @SadewRashmika-b4w
    @SadewRashmika-b4w Месяц назад +7

    පලමු කමෙන්ට් එක මගෙන්❤❤

  • @prabodashashi2102
    @prabodashashi2102 Месяц назад +18

    හරිම සතුටුයි හරි නායකයෙක් වෙනුවෙන් චන්දේ දුන්නට .❤️

  • @Asnisrilinali
    @Asnisrilinali Месяц назад +37

    පොඩි බබා මාර cute❤😍

  • @shilpanethmi2110
    @shilpanethmi2110 Месяц назад +4

    සැප්. 21 මගේ උපන්දිනේ. මේ සැරේ මටත් ඡන්දේ නෑ අනේ. හබීගේ ගමට පදිංචිය මාරු කරා. අන්තිමට එකකටවත් ඡන්දේ නැහැ 😕 2019දිත් මාලිමාවට තමයි ඡන්දය දුන්නේ 💝 මේ සැරේ මට ඡන්දේ දාන්න බැරි උනත් ජනතාව නිවැරදි තීරණය ගත්ත එක ගැන ගොඩක් සතුටුයි 💜️

  • @AkDJ581
    @AkDJ581 Месяц назад +4

    *_අද වීඩියෝ එකත් සුපිරි අපි හැමෝටම සුබම සුබම අනාගතයක් ප්‍රර්ථනා කරනවා 🙂💗_*

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 Месяц назад +4

    ඇත්තටම ඇත්ත බුචි මම කියන කෙනා පලමුව හැදෙන්න ඔනෙ.අපෙ රටේ ඉන්නෙ රට හදන කම් තමන් හැදෙන්නෙ නැතුව මමත් ඉස්සර එහෙම තමයි ටොපියක් කෑවත් කොලය විසි කලා ඒත් දැන් මම එහෙම කරන්නෙ නැහ.පාරෙ යන ගමන් මොනවා කෑවත් ඩස්පින් එකක් නැත්නම් ගෙදර ගෙනත් විනාශ කරනවා.මට දැන් මං ගැනම සතුටුයි 😊මම එහෙම කරන්න පුරුදු උනෙ රටවල් වල සංචාරය කරලා වට පිටාවෙ ලස්සන දැකලා බිම කොල කෑල්ලක් නැහැ 😀

  • @vihaswije9806
    @vihaswije9806 Месяц назад +9

    Mamayi 1comment eka ❤❤❤

  • @prabanurada6629
    @prabanurada6629 Месяц назад +1

    Mama dakka akki TV eketh innawa akkige thaththa.kohomahari dinuwane. ♥️♥️😍😍😍

  • @methmisenavirathna5159
    @methmisenavirathna5159 Месяц назад +3

    Api danwa oyala anurata kiyala ..❤❤ oyalge thathawa deka tv eke anurage ralla innawa jaya wewa ..👊

  • @diniruthenuka
    @diniruthenuka Месяц назад +2

    Buchige talk eke maru ❤

  • @akeewithvlogs
    @akeewithvlogs Месяц назад +8

    මේ කාලේ කොහොමත් ඇබරැල්ලා පලදාව වැඩියි.අපේ ඇබරැල්ලා ගහෙත් ගෙඩි පිරිලා😅❤

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 Месяц назад +8

    මොනවා උනත් බුචියා කියපුදෙ හරියටම හරි. අපි දිනලා ඉන්නේ. මම පර්තනා කරන්නේ අයියට වැඩිපුර කෑම හම්බෙලා අක්කට අඩුවෙන් හම්බෙන යුගයක්.😁😁😁😁😁😁ජොක් හොදේ.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Месяц назад

      හෙ හේ.. 😀😀😀🥰❤️😍

  • @dilanirathnayake6361
    @dilanirathnayake6361 Месяц назад +1

    බුචී ගේ කතාව එක්ක මාත් එකගයි.

  • @MrSky-lb2hx
    @MrSky-lb2hx Месяц назад +57

    තාත්තා නන් නුගේගොඩ අවසන් රැලියේ ඉන්නවා දැක්කා🧭🧭😎😎

  • @DramaHouse-t1y
    @DramaHouse-t1y Месяц назад +2

    Lassanai aiya akka dennama. oyalage videos harima lassanai😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Месяц назад

      ගොඩාක් ස්තූතියි ❤️🥰❤️

  • @Imashi.
    @Imashi. Месяц назад +9

    හැම් බේකන් චීස් වගේද අනේ උයපු ඇතිලියේ දාගෙන කන එක දිව්‍යභෝජන 😊

  • @Mickayel
    @Mickayel Месяц назад +5

    බුචී මාමා මොනාද කියන්නෙ.😂😂 අනේ එයා ශෝක් අනේ

  • @PubuduSomarathna
    @PubuduSomarathna Месяц назад +3

    Akkilage thaththa nugegoda anura mahaththayage meeting ekka innawa dakka tv eke .....❤❤❤❤

  • @navindiwinshika562
    @navindiwinshika562 Месяц назад +1

    තාත්තී නුගෙගොඩ රැස්වීම දි දැක්කා ...මාලිමාව ට❤❤❤❤❤❤❤❤❤❤

  • @dmobilenew9065
    @dmobilenew9065 Месяц назад +1

    Aththama කතාව kiiuwe mahathmaya කිව්ව apith ආසයි sathutinma ඉන්න jayawewa ජනාදි පති තූමනි

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 Месяц назад +2

    Lassana chuti babek.❤️

  • @KADAWARA.
    @KADAWARA. Месяц назад +4

    අඩේ මාර කෑමක්නේ කෑවේ😂 ආදරෙයි ඈ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Месяц назад

      ආදරෙයි හැමදාමත් 🥰❤️😍

    • @rioboy747
      @rioboy747 Месяц назад

      😂😂😂

  • @ImashaHansani-x1b
    @ImashaHansani-x1b Месяц назад +3

    Ada video ekaa mara fun lasaani adarei hamadama ❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Месяц назад

      ආදරෙයි හැමදාමත් 😍🥰

  • @ThisaniCrafts
    @ThisaniCrafts Месяц назад +1

    අපිත් ගාල්ලේ 😊

  • @Mikymouse-u5z
    @Mikymouse-u5z Месяц назад +2

    Ammo me akka kohomd mnda auhage kiyawilla ahan inne😂..mt nm kiywn ek penna ba.ek ekkena wenasne ithin❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Месяц назад

      කියවිල්ල වැඩි උනාට ඒ කියවිල්ල ඇතුලෙ වැරදි මොනවම හරි දෙයක් තිබුනද කියන්නකො. ❤️🥰

    • @Mikymouse-u5z
      @Mikymouse-u5z Месяц назад

      @@Kuchiandbuchi hee..na na..MN thrht dapu comment ekk newe ayyo😒🥺

  • @ThasinduInduwara
    @ThasinduInduwara Месяц назад +8

    මමත් RUclips channel එකක් පටන්ගත්තා❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Месяц назад +2

      Niyamai 😍 good luck ❤️❤️

  • @bandularanasinghe7289
    @bandularanasinghe7289 Месяц назад +3

    ♥️ Jayawewa ♥️💃💃💃💃

  • @dilineshiwanthika7227
    @dilineshiwanthika7227 Месяц назад +5

    කුච් ගෙ තාත්තා tv ake දැක්කා .ඡන්ද meeting akaka.

  • @mangalafernando3775
    @mangalafernando3775 9 дней назад +1

    අනුර තමයි මාලිගාවට දෙමු 😊😊😊😊😊😊😊$$$$#$🔋🔋🔋🔋

  • @piyumi288
    @piyumi288 Месяц назад +3

    Mewage vlogs niyamai...❤❤❤❤

  • @Ssssm332
    @Ssssm332 Месяц назад +7

    අර බුචියා නිකන් පිටසක්වලයා වගේ 😂😂😂😂😂😂

  • @samadhidilhara9757
    @samadhidilhara9757 Месяц назад +1

    Ane shoi oyala ❤️😘

  • @DulanjaliSalgadu
    @DulanjaliSalgadu Месяц назад +2

    Love you both

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Месяц назад +1

      Love you too ❤️🥰❤️

    • @robinmosby7571
      @robinmosby7571 4 дня назад +1

      ❤🎉😊R ❤🎉🟦🦄🎊🥯🥩💖🧁😋🐻‍❄️🐼🐻‍❄️⛱️🥟🦪🐿️🦩🍦🍒💖

  • @kashmiranikeshani7709
    @kashmiranikeshani7709 Месяц назад +3

    Ane shok oyal set eka ❤❤❤

  • @SadewRashmika-b4w
    @SadewRashmika-b4w Месяц назад +2

    Hi kuchi & buchi ❤❤❤

  • @athalmalli-k4e
    @athalmalli-k4e Месяц назад +3

    mama thama palaveni comment like

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi Месяц назад +3

    Magan thama wadima kament ❤🎉🎉😢😢😮😅

  • @lily_Andromeda
    @lily_Andromeda Месяц назад +1

    Anurage meeting ekk ththa inw dkk akke ❤

  • @chameerajeewan7667
    @chameerajeewan7667 Месяц назад +3

    අපේ මල්ලිටත් ඕකමයි උනේ.....

  • @AnuraSampath-bx1wk
    @AnuraSampath-bx1wk Месяц назад +2

    😊😊😊😊😊❤❤❤❤❤

  • @dsvlog6100
    @dsvlog6100 Месяц назад +3

    දීර් හොද ගායකයෙක් වෙයි වගේ

  • @Darshi-Samarakoon.
    @Darshi-Samarakoon. Месяц назад

    අයියා හරි ❤

  • @akkaimallivish7039
    @akkaimallivish7039 Месяц назад +4

    Rata kata giyath mama oyalata ❤

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 Месяц назад +2

    🎉anurata demu aiye

  • @Mahe-z9y
    @Mahe-z9y Месяц назад +1

    Love you akki
    Hamadamath 😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi Месяц назад +2

    Buchi ayiyage kiyavilla nam apa wala❤❤😢😮😮😂😂😅😅😊

  • @Akashiduwara-yw4dy
    @Akashiduwara-yw4dy Месяц назад +1

    maru kuchi ikmanta vediyo ekak dana 🥰❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Месяц назад

      Heta “Magic Compass” eke video ekak enawoooo ❤️🤗

  • @Anjal632
    @Anjal632 Месяц назад +1

    මරුනෙ

  • @viyanthilakshika4210
    @viyanthilakshika4210 Месяц назад +1

    Hi❤😂 kuchi ❤buchi 😊 my favourite channel please replay

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Месяц назад

      Hiiiiiii 👋❤️
      Ane thank u so much, love u 🤗😍

  • @AkDJ581
    @AkDJ581 Месяц назад +2

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Месяц назад

      ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️

  • @samanthisamanthi1166
    @samanthisamanthi1166 Месяц назад +2

    Mage babala denna podiy eth oyalage hama video ekakma balanava.godak adarei kiyannakoo kiyanav..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Месяц назад

      අපිත් ගොඩම ගොඩාරියක් ආදරෙයි කිව්වා කියන්න. 😍❤️🥰

    • @samanthisamanthi1166
      @samanthisamanthi1166 Месяц назад

      @@Kuchiandbuchiloku babata oyalata katha karanna asai kiyanava akke. aiye...

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi Месяц назад +2

    Katada chanda dunne ❤❤😂🎉😮

  • @ShehanaJesmin
    @ShehanaJesmin Месяц назад

    අක්කාගේ තාත්තා නුගේගොඩ තිබ්බ අනුර මහත්තයාගේ රැළියට ගිහින් හිටියා නේද ❤🥰 TV එකේ දැක්කා අපි😊

  • @IndikaThusharifernando
    @IndikaThusharifernando Месяц назад +4

    අම්බො බුචී අයියගෙ කයිය තමා කයිය😂😅

  • @WajeeraLaksiri
    @WajeeraLaksiri Месяц назад +2

    Hy akki ❤

  • @otisd7181
    @otisd7181 Месяц назад +1

    Akkige thaththa meeting ekaka dakka 📺 eke

  • @kumududilrukshi296
    @kumududilrukshi296 Месяц назад +2

  • @Chamikalakshan-m2f
    @Chamikalakshan-m2f Месяц назад +2

    👍

  • @priyangikakumari-sw6iu
    @priyangikakumari-sw6iu Месяц назад +1

    කාටද චන්දේ දැමිමෙි

  • @menakasamarasingha9273
    @menakasamarasingha9273 Месяц назад +2

    රට අනුරට

  • @Chathuandsamaa
    @Chathuandsamaa Месяц назад +2

    දීර්❤

  • @kithumfernando6315
    @kithumfernando6315 Месяц назад +6

    I love you akka and aiya ❤❤❤

  • @LalithaRanjani-bw6ec
    @LalithaRanjani-bw6ec Месяц назад +4

    ❤️❤️❤️❤️❤️❤️❤️💓😘✨✨

  • @hansikasandeepani246
    @hansikasandeepani246 Месяц назад +2

    😍❤️😘

  • @Ishuvlogs-e7w
    @Ishuvlogs-e7w Месяц назад

    මං දැක්කා අක්කලාගේ තාත්තව දෙරණෙ නිවුස්වල පෙන්නුවා රැස්වීමක ඉන්නවා 😁😁😁😁එයාම වෙන්න ඔනී ඒ

  • @piyumihansika8694
    @piyumihansika8694 Месяц назад +2

    ❤😍

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi Месяц назад +2

    l love you ayye akki❤❤😂❤❤❤❤

  • @SanathKumara-e7q
    @SanathKumara-e7q Месяц назад +1

    Katada ane oyala dunne❤❤

  • @savithrirajasinghe2009
    @savithrirajasinghe2009 Месяц назад +3

    Buchige kathawa hriyatama hri.. 2:45...

  • @MohomedAzeem-h7k
    @MohomedAzeem-h7k Месяц назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @suba5395
    @suba5395 Месяц назад +2

    ❤❤❤🔯

  • @prasadibhagya648
    @prasadibhagya648 Месяц назад

    බූචී මාමා මොනාද කියන්නෙ 😅😅❤️🌹

  • @rasangikabandara2884
    @rasangikabandara2884 Месяц назад +1

    😊😊😊😊😄😄😊😊😊❤

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi Месяц назад +2

    Ane matath kadala dennako❤❤❤❤❤❤

  • @madushikaweerasinghavidund1550
    @madushikaweerasinghavidund1550 Месяц назад

    2:11 අර බෑග් එක ගත්තනේ

  • @sujithasudarshani1971
    @sujithasudarshani1971 Месяц назад +1

    ❤❤😅😅👍

  • @niroshika1278
    @niroshika1278 Месяц назад +1

    🎉🎉🎉❤❤❤❤

  • @Hornet-d
    @Hornet-d Месяц назад

    8:56 😅ado

  • @WaruniDilrukshi-s7u
    @WaruniDilrukshi-s7u Месяц назад +2

    😂😂😂

  • @HashiniImasha-n6v
    @HashiniImasha-n6v Месяц назад +1

    Oma blddi thm sookma😊❤

  • @nilukasanjeewani9623
    @nilukasanjeewani9623 Месяц назад +1

    රට කාට වුණත් අපි කැසට් නෙද❤

  • @NethmiMaduwanthi-y1s
    @NethmiMaduwanthi-y1s Месяц назад +1

    ❤❤😊😊

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi Месяц назад +2

    Sapa duk kohomada ❤❤❤🎉🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Месяц назад

      අපි හොඳින්. ඔයාට කොහොමද? ❤️😍

  • @MohomadMujee
    @MohomadMujee Месяц назад

    හදපු ඇතිලියේ කනවා කියන්නේ , ඒක දන්නෝ දනිති .

  • @judefernando1
    @judefernando1 Месяц назад +1

    Rata Anurata ❤❤❤❤❤

  • @rioboy747
    @rioboy747 Месяц назад

    බුචිගේ කියවිල්ල අස්සේ කුචි ඇදල අරිනව තාචිචියේ බත් ටිකට.😂😂😂

  • @Ridman-pq7xn6kb8x
    @Ridman-pq7xn6kb8x Месяц назад +2

    💚 🫡 💜

  • @IndikaThusharifernando
    @IndikaThusharifernando Месяц назад

    කාටද චන්දෙ දුන්නෙ අක්කියො

  • @NuwanKumara-k2t
    @NuwanKumara-k2t Месяц назад

    Cutta mahath velane
    😅

  • @shehansansoni
    @shehansansoni Месяц назад

    Dan atthatam rata aithiye minissunta wage hithenne nadda serama minissunta aithi wemawa Mae paara 🧭🧭🔥❤️

  • @nimeshwidu8036
    @nimeshwidu8036 Месяц назад

    බුචියා නිකං බමුණා වගේ

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi Месяц назад +2

    Mata diga kament akak awannako ❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Месяц назад

      😍😍❤️❤️🥰🥰😍😍❤️❤️🥰🥰😍😍❤️❤️🥰🥰😍😍❤️❤️🥰🥰😍😍❤️❤️🥰🥰😍😍❤️❤️🥰🥰😍😍❤️❤️🥰🥰😍😍❤️❤️🥰🥰😍😍😍😍❤️❤️🥰🥰😍😍❤️❤️🥰🥰😍😍❤️❤️🥰🥰😍😍❤️❤️🥰🥰😍😍😍😍❤️❤️🥰🥰😍😍❤️❤️🥰🥰😍😍❤️❤️🥰🥰😍😍❤️❤️🥰🥰😍😍😍😍❤️❤️🥰🥰😍😍❤️❤️🥰🥰😍😍❤️❤️🥰🥰😍😍❤️❤️🥰🥰😍😍😍😍❤️❤️🥰🥰😍😍❤️❤️🥰🥰😍😍❤️❤️🥰🥰😍😍❤️❤️🥰🥰😍😍