Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මහීගෙ යාළුවෝ හැමෝම මහීට ලොකු හයියක්. මහී පොලා කොටස😍 ඒ සහෝදරකම් හරිම ලස්සනයි.
අනිවාර්යයෙන් 😩❤️ 13:24
ඔව් ඒක නම් සහතික ඇත්තම ඇත්ත කතාව මහීගේ ඒ යාළුවෝ සෙට් එක නම් ඇත්තමයි ඒ වගේ බැඳීමක් හැම කෙනෙකුටම ලැබෙන්න ඕනේ
ඒකනම් ඇත්ත
❤❤
Hi
කලන නමි නියමයි දැන් තමයි කලනට හැමදේම තේරෙන්නෙ ❤❤
Sirawatama ❤❤❤
මහීට ඉක්මනින් සනීප වෙලා ආපහු අසේනියි මහීයි එකතු වෙනවනන් කතාව ගොඩක් ලස්සනයි 🥺❤
ok
කතාව මරු එදිරි දැන්නම්.හරීද , මේ කල්පනය තමා වාතේ.අසෙනි ❤මහී.❤
ලොකු අක්කා නැති උන එක හැමදාම මතක් වෙනවා කතාව බලද්දි🥺❤️🩹ආදරණීයම චරිතයක්...🥺💗
❤❤😊😮😅😂🎉
මහී පව් අසිනි ගැන දැන් එයා හිතනවා උඩවලවේ යන්න ඕන කියන තැන හරිම දුකයි
හරිම අසාදාරන විදිහට කතාව ලියන්නෙ මහිලට හැමදාම කරදර විතරයි❤
❤😂😢😅
මහීව ඉක්මනට සනීප කරන්න. එයා මෙහෙම ඉන්නව බලන්න බෑ හරිම දුකයි.😢 මහී❤️අසෙනි❤️
😢😢👍👍👍👍
😂😂Nobla idhn
😂😂Apiwa hinassanawa 😂😂
ඉවසන්න ඉවසන්න එදිරිමුනි ප්‍රථමාධාර දෙනවා 😌😌😌😌
❤😂😅
මහීට ආස අයකෝ ..හිරිපොද වැස්ස බලන්නකෝ මරු
Abi ❤❤❤ hiripoda wassa❤
අපිට බෑ වැහි බලන්න .
❤
හැමෝම අද බුදුන් වදිමු එක මලක් හරි සතුටින් ජීවමාන බුදුන්ට පූජා කරනවා කියලා හිතන් බුදුන් වදින්න හිතන්න හැමදාම බුදුන් වැදලා ප්‍රඥා ලෝකයම ලැබේවාපිවිතුරු හිතක් ලැබේවාසිල් සුවද විහිදේවා ගුන සුවද විහිදේවාඉක්මනින් කර්මය අවබෝද වේවාකෙලෙස් ගද බැහැර වේවාසිත ගිනි ගන්නා රාග ගින්න ද්වේෂ ගින්න මෝහ ගින්න නිවේවා කියලා🙏🤍
අපි බලනවෝ❤❤
ගොඩක් ලස්සනයි අසෙනි මැණික අනේ ශෝක් ..මහී❤ අසෙනි
😮😂❤
අනේ... ඉවර වෙනකොට ලෝබයි. ආදරෙයි සංගීතේ හැමෝටම.❤❤❤❤❤❤❤❤❤❤❤😊
ඕවා ඉවර වෙන ඒවා නෙවෙයි 🤣🤣
@@wdSuranga එකගයි එකගයි. මොකද කරන්නෙ ඉතින් ලංකාවනෙ .එයාල හම්බ කරගෙන සැප විදිනව.අපි මොහොතකට තාවකාලික සතුටක් ලබනවා. සරලයි 😉
😂😂
😢😊
ඇත්තටම මේ සංගීතේ සීසන් 1 එකේ වගේම, සංගීතේ සීසන් 2 එකෙත් මිනිස්සුන්ට සහ, යාළුවොන්ට, සහෝදර, සහෝදරියොන්ට හැදෙනවා නම් හැදෙන්න කොයි තරම් ආදර්ශමත් අර්ථවත් ඩ්‍රාමා එකක් ද බලන්න කෝ සංගීතේ ඩ්‍රාමා එක...
මහිලා ආයමත් සින්දු කියන්න ඕනේ මහී ඉක්මනින් සුව වන්න ❤️❤️❤️❤️❤️❤️
❤😂🎉😢😅😊
අසිනි මහී❤❤.මැද්දට.ආයෙ මොකටද .මේ කල්පනයා😡🤮මේ එදිරි.දැන්වත් කතාව ලස්සනට ලියන්න.අපරාධකාරයින්ට දඬුවම් දෙන්න.නැත්නම් බලන්න එපා වේ ආයේ කතාව.අසිනි මහී විතරයි ඕන❤❤🤲🤲🤲🤲
අසේලයා හොද මාර්ගෙට අසෙනිටයි මහිටයි කැමත්ත දුන්නොත් කොහොමද 😊
මහීගේ යාළුවෝ සෙට් එක.. මහී වෙනුවෙන්, මහී අසෙනි වෙනුවෙන් කොයි තරම් ඇප කැප වෙනවාද කියලා..ඒකම මනසට හිතට කොයි තරම් මානසික සුවයක් ද.. ඒ විතරක් නෙමෙයි, මහීගේ යාළුවෝ සෙට් එක මේ කරන කැපවීම නිසාම ඔව් මහී සුව වෙන්නත් ලොකු ශක්තියක් වෙනවා..
මහීට ඉක්මනින් සනීප වෙින්න ඔිනී 😊😊😊❤❤❤
එදිරි ඔයා කල්පනට හෙන ආදරෙයි නේද එකනේ මෙහෙම ලියන්නේ ආයේ ඉතින් පරන තැනට කාතාව ආවොත් ඉතින් වැඩක් නැ කියලා
කොහොමටත් වාසි පැත්තටනෙ හැමෝ ම එකතුවෙන්නෙ...එදිරිටත් ආස ඇති ඇමතිලගෙන් සැපවාහනයක් ගන්න...ඒකයි ඔය...
කවම කවදාවත්ම මහීගේ යාළුවෝ මහීට කිව්වේ නෑ අසෙනිගේ සම්බන්ධෙ අත් අරින්න ඇත්තටම මහීගේ යාළුවෝ කවම කවදාවත්ම මහීට කිව්වේ නෑ නේ අසෙනිගේ ආශ්රරයෙන් නැතර කරන්න අසෙනිගේ ආශ්රරයෙන් ඇත් වෙන්න කියලා වත්
අනේ අනේ මහී දැන්ද අසෙනිගේ තනිකම දැනෙන්නේ ඉස්සර තිබුන ආදරේ තිබුනානම් ඔයාට අද මෙහෙම වෙන් නෑ
මහීව සනීප කරන්න නැත්තම් මේක බලන්න එපා වෙයි😢 අපි දන් නෑ එදිරි එහෙම උනොත් කට්ටිය හිරිපොද වැස්ස බලයි
Ane mata sub 900 yata yanna udau karannako please 🙏🙏🙏😢😢😢😭😭😭
Ou ane mahi ehem iddi pattma duki😢❤
Favorite TV drama lovely asini ,mahi now on trending ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මහිට ඉක්මනට සනිප වේන්න ඔන අසි මහි එකතු වේන්න ඔන ❤❤මලිත ඩොක්ටර් අසේනි ඩොක්ටර් ❤❤❤❤❤
කලන ලම්බා හොඳයි ❤❤
දත් නම් කතාව ලස්සන යි හැම දා මමෙිවිදියටදෙන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ දැන්වත් මහීට කරදර කරන එක නවත්තන්න ප්ලීස්..මහී ,අසෙනි කොහොම හරි මැරී කරන්න ප්ලෑන් එකක් ගහන්න බලන්න..හැමදාම රන්ඩු බලලා ඇති වෙලා 🥺
පල යන්න
වෙන්න ඕන හැම දෙයක්ම උනා දැන්වත් මහිව ඉක්මනට සනීප කරල මහී අසෙනි එකතු කරල ඉස්සරහට කතාව යමු මහී පව්. පොලා ගොඩක්ම මහී ලඟින්❤️❤️ ඒ යාළුවො set එකනම් මාරයි ❤️❤️❤️❤️❤️❤️❤️ කලන ඔයාට නම් දැන් හරිම ආදරේ හිතෙනව ගොඩක් හොඳයි ❤️❤️❤️❤️ සීයා ❤️❤️ හැමදාම හදවතේ නිශානි ඉන්නව ❤️❤️.. MAHI ❤️❤️ASENI
අසේල ඔයාට සෙව් මිනී හොඳට මැච් වෙනවා❤
සීසන් 1 එකෙත් මහීගේ යාළුවෝ උත්සාහ කරේ මහීගේ අසෙනිගේ ආශ්‍රරය ආරක්ෂා කරවන්නයි අන්න ඒකට අවංක යාළුකම් කියන්නේ...
ඉක්මනින් කතාව ඉවර වෙනවා නේ අප්පා. අසනි ගේ සාරිය ලස්සන යි . හෙට වෙනකම් ඉසසිමක් නෑ එදිරි කතාව බලන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mahi hirima adarei asenita akane me hoyagena yanne asenigen beheth ganna palaweni leda mahi kiyala kiuwane kalin ❤❤
වාව් අසෙනි වචනේනම් මරු කල්පනයට කියපු
අඩෝ තිසංකගේ ගම සෙවනගල කිව්වා වගේ මතකයි නිශානි බදින්න කලින්.කාටද එහෙම මතක
අසෙනිවනම් කතාවෙන් අයින් කරන්න එපා කතාව බලන්නේ නැ 😪
අනේ මහියි අසෙනි ටග්ගලා එකතු වෙන්න❤
ලවත්මා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අසිනි මහී
Ana mahiga..යාලුවො ටික hri සමගියෙන් ඉන්නවා හැමදාම satutn ඉන්න ❤❤❤❤❤❤❤❤
අසෙනි මහී ❤❤❤ ලස්සන කපල් එක ❤❤
ඒ වගේම, පොලාගේ ඒ යාළුකම, සහෝදරකම, පොලා මහීගේ පැත්තෙන් හිතන විදිය බලන්න කෝ.. පොලා ඇතුළු මහීගේ යාළුවෝ සෙට් එකම ඇත්තටම හොඳටම හොඳ යාළුවෝ කියන්නේ මේ වගේ අයටයි
මේ ඔය කල්පනයා එපා දැන්වත් හැටි විතරක් පේන්න බෑ මට නම්😂😂😂😂
මහීට ඉක්මනින් සනීප වෙන්න❤😢
මහිය පව් අප්පා..මං ආදරෙයි මහියට..❤
නියමයි අසනි උත්තර ය හරියටම දුන්නා කල්පනයට
Sangeethe Patan gaththa davasea edan balanava.❤❤❤❤
අනේ අසේනි මහී එක්ක යන්න උඩවලවේ පවු..😢😢
මහීත් ගමට එයි..ඔහෙ වෙදමහත්තයෙක්ට කියල හොද කරයි.
මහීව ඉක්මනින් සනීප කරන්න ඔනි කියන අය කො ❤😢😊
Naththa. Kataav ball epa.vei😢😢
Epa epa thwa masaryk inn den
අනේ දොස්තර නෝනා ❤😭
එහෙනම් සංගිතේත් අපේ ගමට එන්න හදන්නේ සෙවනගල,ඇඹිලිපිටිය ,උඩවලව 🎉❤
හරිම.ලස්සනයි.අනේ.ඉක්මනටම.ඉවර.වුනාද❤❤❤❤❤
Maheeta ikmananta hoda vela lassana episode ekak denna derana ❤❤❤❤❤❤❤❤❤❤...........
අසෙනි❤ මහී ❤❤❤❤
අසෙනිට කෙලින්ම කියන්න බැරි මොකද අර මිනිහට කැමති නෑ කියලා අසෙනිත් එක හිතක් නෑ කෙලින්ම කැමති නෑ කියලා කිවුවා නම් ඉවරයි නේ
අසේනි කොච්චරක්නන් කියලා ඇද්ද කල්පනගේ මූනටම ඌට කැමති නැහැ කියලා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඌට ලැජ්ජාවක් නැහැ🥴
මම කැමතිම කතාව සංගිතේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පලවෙනි කතාව පුරාම තිබුනේ, අසේනි මහීට කරදර අංචි අදින වැඩ. මේ කතාවත් පටන් ගත්තෙත් අසේනි මහීට කරදර ගොඩාක් එක්ක.
We are watching this because of aseni mahi. ❤❤❤❤
සංගිතය සෙටි එක ට ආදරේයි
5
Nidgnin gihin😂
4real
Kawuda Me Amu Suddahhh😂😂😂😂😅😅😅 English Dannawanam Withark Kiyhn....😅😅Nikan Chatar Wenne Nathuwa😅😅😅😅
අපේ ගමටත් අවා සංගිතේ එහෙනම්❤❤
අනෙ අසේනි මහී ආයෙමත් වෙන් කරන්න එපා පිස් ❤❤❤
කතාවේ ලොකු අක්කා නැති එකනම් මාර දුකක් ඒකත් අර කැරී නයනා හින්දා සක්කිලි වේසිගේ පුතා තොට වැහි නැති හෙන ගහපිය තෝ ඔය කතාවෙන් අයින් කරලා ලොකු අක්කව දැම්මනම් ඇත්තටම ගොඩක් ලොකු ආදර්ශ ලොකු අක්ක ලඟ තියෙනවා
Me kathawak ane 😅
ඔයාට දුකයි නේද මේක කතාවක් ප්‍රෙෂර් එයි බලාගෙන
මහීව ඉක්මනින් සනිප කරන්න... එපා වෙනවා නැත්නම්
අපේ ගම සෙවනගල ❤️👽
අපේ රටතරම් ලස්සන සුන්දර රටක් තියෙනවා ද 🇱🇰🇱🇰🙏
උඩවලව , ඇවිල්ලාම බලන්න ,, හරිම ලස්සන ගමක්..🎉
ඇත්තටම නිශානි ටීචර් හිටියා නම් අසෙනි ගැන හුඟක් සතුටු වෙනවා නේ....
අසෙනිගෙ ලස්සන සාරියට😊
වැරදිකාරයට දඩුවමක් දෙනව පේන්නෙ නැහැ නේ දැන්
අනේ පව් මහී
මාරම ලස්සනයි අපේ ගමට එනවා
හොද නරක හැමොටම තේරේනවානම්
මයි අසෙනි ❤️❤️
අසනී හරිම උත්තරේ නියම වෙලාවට පාවිච්චි කරනවා .මහියි❤අසනි ආදරෙයි
සංගීතෙ ටෙලිනාට්‍ය බලන අය කො බලන්න 🤔
Ane ithin Bio karana godak ayage lokuma awsawa oka ne☺❤
උඩවලව ❤
අක්කා නැති එකටනම් දුකයි 😢😢
අපේ ගම අනේ ලස්සනයි නේද
සමන් එදිරිමුනිගෙ ගම් පළාත උඩවලවෙද කොහෙද. ඉතින් එයාට හිතෙන ඇති ඒ පැත්තෙ කතාව කලොත් හොඳයි කියල
ඔව් එයා උඩවලවෙ කෙනෙක්.
ඉස්සරහට මොනවා වෙයිද කියළා දන්නේ නෑ හරිම ආසාවෙන් ඉන්නේ❤❤❤❤❤
මහි ෙම ෙහම ඉන්න එක නමි හරිම දුකයි 😢 කලන මහි ගැන ෙහාද විදිහට හිතනවා දැන් ඇත්ත ෙත්රැමි අරන් ඉන්න එක නමි සතුටුයි ❤❤❤
දැන්නම් කතාව මරු😍💝
Mahi❤asini❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Pola oynn yaluwek newi sahodaryek mahige❤❤
Lavathma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mahige yaluwo harima ekamuthui ,❤️❤️
Dan nm maru drama eka හැමදාමත් බලනවා ❤❤
මහී පව්..❤
අසෙනි මහි ❤️❤️❤️❤️❤️යාලුවෝ සෙට් එක❤️❤️❤️❤️
මෙකට අාසයි නේද❤❤❤❤😂😂😂🎉
අපේ ගම ලස්සනයි සෙවනගල සුගර්
lassanay.maheege supiri yaluwo set❤❤❤❤Aka.kalana lamba theja❤❤❤❤❤
අනේ මේ කතාව 🥹❤️🩹
එදිරි මාමගෙ මහ ගෙවල් ලගටනෙ මේ එන්නෙ අසිනිලා...අපෙත් ගම
Apeth🥰
ඔවු..සමන් එදිරිමුනි ට හරි සමීපයි උඩවලව...මතකද "සුලු නුබ සහ මම" novl එක ❤❤
එදිරි මාමගෙ ගෙදරත් ගියා මම එයාගෙ අම්මා අපෙ දුරින් නැදැ වෙනවා😁
හිරිපොද 🌧️ ලස්සනයි ලවන් ඉන්නවා.සෝයි ❤❤❤❤
අය්යෝ මේ කල්පනට ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවත් නෑ තාත්තත් එකයි පුතත් එකයි අසේනි දැන්වත් මොලේ පාවිච්චි කරල වැඩ කලොත් හොදයි
එහෙනම් සංගීතේ අපේ ගමටත් ගියා නේද ❤️🍃
මහියි අසෙකියි ..එක වහලක් යට .ඉන්නේ තවද්ද
අපේ ගම❤😊උඩවලව සෙවනගල
ඔව් නේද
මහීව ඉක්මනට සනීප කරන්න 😢
❤මහී❤️ අසෙනි ❤️
Mama dakka hodama awankama charithe pola
Ou. Mama hithuwa
Udawalawa hari lassanai❤
මහීගෙ යාළුවෝ හැමෝම මහීට ලොකු හයියක්. මහී පොලා කොටස😍 ඒ සහෝදරකම් හරිම ලස්සනයි.
අනිවාර්යයෙන් 😩❤️ 13:24
ඔව් ඒක නම්
සහතික ඇත්තම ඇත්ත කතාව
මහීගේ ඒ යාළුවෝ සෙට් එක නම්
ඇත්තමයි ඒ වගේ බැඳීමක් හැම කෙනෙකුටම ලැබෙන්න ඕනේ
ඒකනම් ඇත්ත
❤❤
Hi
කලන නමි නියමයි දැන් තමයි කලනට හැමදේම තේරෙන්නෙ ❤❤
Sirawatama ❤❤❤
මහීට ඉක්මනින් සනීප වෙලා ආපහු අසේනියි මහීයි එකතු වෙනවනන් කතාව ගොඩක් ලස්සනයි 🥺❤
ok
කතාව මරු එදිරි දැන්නම්.හරීද , මේ කල්පනය තමා වාතේ.අසෙනි ❤මහී.❤
ලොකු අක්කා නැති උන එක හැමදාම මතක් වෙනවා කතාව බලද්දි🥺❤️🩹ආදරණීයම චරිතයක්...🥺💗
❤❤😊😮😅😂🎉
මහී පව් අසිනි ගැන දැන් එයා හිතනවා උඩවලවේ යන්න ඕන කියන තැන හරිම දුකයි
හරිම අසාදාරන විදිහට කතාව ලියන්නෙ මහිලට හැමදාම කරදර විතරයි❤
❤😂😢😅
මහීව ඉක්මනට සනීප කරන්න. එයා මෙහෙම ඉන්නව බලන්න බෑ හරිම දුකයි.😢
මහී❤️අසෙනි❤️
😢😢👍👍👍👍
😂😂Nobla idhn
😂😂Apiwa hinassanawa 😂😂
ඉවසන්න ඉවසන්න එදිරිමුනි ප්‍රථමාධාර දෙනවා 😌😌😌😌
❤😂😅
මහීට ආස අයකෝ ..හිරිපොද වැස්ස බලන්නකෝ මරු
Abi ❤❤❤ hiripoda wassa❤
අපිට බෑ වැහි බලන්න .
❤
හැමෝම අද බුදුන් වදිමු
එක මලක් හරි සතුටින් ජීවමාන බුදුන්ට පූජා කරනවා කියලා හිතන් බුදුන් වදින්න
හිතන්න හැමදාම බුදුන් වැදලා
ප්‍රඥා ලෝකයම ලැබේවා
පිවිතුරු හිතක් ලැබේවා
සිල් සුවද විහිදේවා ගුන සුවද විහිදේවා
ඉක්මනින් කර්මය අවබෝද වේවා
කෙලෙස් ගද බැහැර වේවා
සිත ගිනි ගන්නා රාග ගින්න ද්වේෂ ගින්න මෝහ ගින්න නිවේවා කියලා
🙏🤍
අපි බලනවෝ❤❤
ගොඩක් ලස්සනයි අසෙනි මැණික අනේ ශෝක් ..මහී❤ අසෙනි
😮😂❤
අනේ... ඉවර වෙනකොට ලෝබයි. ආදරෙයි සංගීතේ හැමෝටම.❤❤❤❤❤❤❤❤❤❤❤😊
ඕවා ඉවර වෙන ඒවා නෙවෙයි 🤣🤣
@@wdSuranga එකගයි එකගයි. මොකද කරන්නෙ ඉතින් ලංකාවනෙ .එයාල හම්බ කරගෙන සැප විදිනව.අපි මොහොතකට තාවකාලික සතුටක් ලබනවා. සරලයි 😉
😂😂
😢😊
ඇත්තටම
මේ සංගීතේ සීසන් 1 එකේ වගේම,
සංගීතේ සීසන් 2 එකෙත්
මිනිස්සුන්ට සහ, යාළුවොන්ට, සහෝදර, සහෝදරියොන්ට හැදෙනවා නම්
හැදෙන්න කොයි තරම්
ආදර්ශමත් අර්ථවත් ඩ්‍රාමා එකක් ද බලන්න කෝ සංගීතේ ඩ්‍රාමා එක...
මහිලා ආයමත් සින්දු කියන්න ඕනේ මහී ඉක්මනින් සුව වන්න ❤️❤️❤️❤️❤️❤️
❤😂🎉😢😅😊
අසිනි මහී❤❤.මැද්දට.ආයෙ මොකටද .මේ කල්පනයා😡🤮මේ එදිරි.දැන්වත් කතාව ලස්සනට ලියන්න.අපරාධකාරයින්ට දඬුවම් දෙන්න.නැත්නම් බලන්න එපා වේ ආයේ කතාව.අසිනි මහී විතරයි ඕන❤❤🤲🤲🤲🤲
අසේලයා හොද මාර්ගෙට අසෙනිටයි මහිටයි කැමත්ත දුන්නොත් කොහොමද 😊
මහීගේ යාළුවෝ සෙට් එක..
මහී වෙනුවෙන්, මහී අසෙනි වෙනුවෙන්
කොයි තරම් ඇප කැප වෙනවාද කියලා..
ඒකම මනසට හිතට කොයි තරම් මානසික සුවයක් ද..
ඒ විතරක් නෙමෙයි,
මහීගේ යාළුවෝ සෙට් එක
මේ කරන කැපවීම නිසාම
ඔව් මහී සුව වෙන්නත් ලොකු ශක්තියක් වෙනවා..
මහීට ඉක්මනින් සනීප වෙින්න ඔිනී 😊😊😊❤❤❤
එදිරි ඔයා කල්පනට හෙන ආදරෙයි නේද එකනේ මෙහෙම ලියන්නේ ආයේ ඉතින් පරන තැනට කාතාව ආවොත් ඉතින් වැඩක් නැ කියලා
කොහොමටත් වාසි පැත්තටනෙ හැමෝ ම එකතුවෙන්නෙ...එදිරිටත් ආස ඇති ඇමතිලගෙන් සැපවාහනයක් ගන්න...ඒකයි ඔය...
කවම කවදාවත්ම
මහීගේ යාළුවෝ මහීට කිව්වේ නෑ
අසෙනිගේ සම්බන්ධෙ අත් අරින්න
ඇත්තටම මහීගේ යාළුවෝ
කවම කවදාවත්ම
මහීට කිව්වේ නෑ නේ
අසෙනිගේ ආශ්රරයෙන් නැතර කරන්න
අසෙනිගේ ආශ්රරයෙන් ඇත් වෙන්න කියලා වත්
අනේ අනේ මහී දැන්ද අසෙනිගේ තනිකම දැනෙන්නේ ඉස්සර තිබුන ආදරේ තිබුනානම් ඔයාට අද මෙහෙම වෙන් නෑ
මහීව සනීප කරන්න නැත්තම් මේක බලන්න එපා වෙයි😢 අපි දන් නෑ එදිරි එහෙම උනොත් කට්ටිය හිරිපොද වැස්ස බලයි
Ane mata sub 900 yata yanna udau karannako please 🙏🙏🙏😢😢😢😭😭😭
Ou ane mahi ehem iddi pattma duki😢❤
Favorite TV drama lovely asini ,mahi now on trending ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මහිට ඉක්මනට සනිප වේන්න ඔන අසි මහි එකතු වේන්න ඔන ❤❤මලිත ඩොක්ටර් අසේනි ඩොක්ටර් ❤❤❤❤❤
කලන ලම්බා හොඳයි ❤❤
දත් නම් කතාව ලස්සන යි හැම දා මමෙිවිදියටදෙන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ දැන්වත් මහීට කරදර කරන එක නවත්තන්න ප්ලීස්..මහී ,අසෙනි කොහොම හරි මැරී කරන්න ප්ලෑන් එකක් ගහන්න බලන්න..හැමදාම රන්ඩු බලලා ඇති වෙලා 🥺
පල යන්න
වෙන්න ඕන හැම දෙයක්ම උනා දැන්වත් මහිව ඉක්මනට සනීප කරල මහී අසෙනි එකතු කරල ඉස්සරහට කතාව යමු මහී පව්. පොලා ගොඩක්ම මහී ලඟින්❤️❤️ ඒ යාළුවො set එකනම් මාරයි ❤️❤️❤️❤️❤️❤️❤️ කලන ඔයාට නම් දැන් හරිම ආදරේ හිතෙනව ගොඩක් හොඳයි ❤️❤️❤️❤️ සීයා ❤️❤️ හැමදාම හදවතේ නිශානි ඉන්නව ❤️❤️.. MAHI ❤️❤️ASENI
අසේල ඔයාට සෙව් මිනී හොඳට මැච් වෙනවා❤
සීසන් 1 එකෙත්
මහීගේ යාළුවෝ උත්සාහ කරේ
මහීගේ අසෙනිගේ ආශ්‍රරය ආරක්ෂා කරවන්නයි
අන්න ඒකට අවංක යාළුකම් කියන්නේ...
ඉක්මනින් කතාව ඉවර වෙනවා නේ අප්පා. අසනි ගේ සාරිය ලස්සන යි . හෙට වෙනකම් ඉසසිමක් නෑ එදිරි කතාව බලන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mahi hirima adarei asenita akane me hoyagena yanne asenigen beheth ganna palaweni leda mahi kiyala kiuwane kalin ❤❤
වාව් අසෙනි වචනේනම් මරු කල්පනයට කියපු
අඩෝ තිසංකගේ ගම සෙවනගල කිව්වා වගේ මතකයි නිශානි බදින්න කලින්.කාටද එහෙම මතක
අසෙනිවනම් කතාවෙන් අයින් කරන්න එපා කතාව බලන්නේ නැ 😪
අනේ මහියි අසෙනි ටග්ගලා එකතු වෙන්න❤
ලවත්මා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අසිනි මහී
Ana mahiga..යාලුවො ටික hri සමගියෙන් ඉන්නවා හැමදාම satutn ඉන්න ❤❤❤❤❤❤❤❤
අසෙනි මහී ❤❤❤ ලස්සන කපල් එක ❤❤
ඒ වගේම,
පොලාගේ ඒ යාළුකම, සහෝදරකම,
පොලා මහීගේ පැත්තෙන් හිතන විදිය බලන්න කෝ..
පොලා ඇතුළු මහීගේ යාළුවෝ සෙට් එකම ඇත්තටම හොඳටම හොඳ යාළුවෝ කියන්නේ මේ වගේ අයටයි
මේ ඔය කල්පනයා එපා දැන්වත් හැටි විතරක් පේන්න බෑ මට නම්😂😂😂😂
මහීට ඉක්මනින් සනීප වෙන්න❤😢
මහිය පව් අප්පා..මං ආදරෙයි මහියට..❤
නියමයි අසනි උත්තර ය හරියටම දුන්නා කල්පනයට
Sangeethe Patan gaththa davasea edan balanava.❤❤❤❤
අනේ අසේනි මහී එක්ක යන්න උඩවලවේ පවු..😢😢
මහීත් ගමට එයි..ඔහෙ වෙදමහත්තයෙක්ට කියල හොද කරයි.
මහීව ඉක්මනින් සනීප කරන්න ඔනි කියන අය කො ❤😢😊
Naththa. Kataav ball epa.vei😢😢
Epa epa thwa masaryk inn den
අනේ දොස්තර නෝනා ❤😭
එහෙනම් සංගිතේත් අපේ ගමට එන්න හදන්නේ සෙවනගල,ඇඹිලිපිටිය ,උඩවලව 🎉❤
හරිම.ලස්සනයි.අනේ.ඉක්මනටම.ඉවර.වුනාද❤❤❤❤❤
Maheeta ikmananta hoda vela lassana episode ekak denna derana ❤❤❤❤❤❤❤❤❤❤...........
අසෙනි❤ මහී ❤❤❤❤
අසෙනිට කෙලින්ම කියන්න බැරි මොකද අර මිනිහට කැමති නෑ කියලා අසෙනිත් එක හිතක් නෑ කෙලින්ම කැමති නෑ කියලා කිවුවා නම් ඉවරයි නේ
අසේනි කොච්චරක්නන් කියලා ඇද්ද කල්පනගේ මූනටම ඌට කැමති නැහැ කියලා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඌට ලැජ්ජාවක් නැහැ🥴
මම කැමතිම කතාව සංගිතේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පලවෙනි කතාව පුරාම තිබුනේ, අසේනි මහීට කරදර අංචි අදින වැඩ. මේ කතාවත් පටන් ගත්තෙත් අසේනි මහීට කරදර ගොඩාක් එක්ක.
We are watching this because of aseni mahi. ❤❤❤❤
සංගිතය සෙටි එක ට ආදරේයි
5
Nidgnin gihin😂
4real
Kawuda Me Amu Suddahhh😂😂😂😂😅😅😅 English Dannawanam Withark Kiyhn....😅😅Nikan Chatar Wenne Nathuwa😅😅😅😅
අපේ ගමටත් අවා සංගිතේ එහෙනම්❤❤
අනෙ අසේනි මහී ආයෙමත් වෙන් කරන්න එපා පිස් ❤❤❤
කතාවේ ලොකු අක්කා නැති එකනම් මාර දුකක් ඒකත් අර කැරී නයනා හින්දා සක්කිලි වේසිගේ පුතා තොට වැහි නැති හෙන ගහපිය තෝ ඔය කතාවෙන් අයින් කරලා ලොකු අක්කව දැම්මනම් ඇත්තටම ගොඩක් ලොකු ආදර්ශ ලොකු අක්ක ලඟ තියෙනවා
Me kathawak ane 😅
ඔයාට දුකයි නේද මේක කතාවක් ප්‍රෙෂර් එයි බලාගෙන
මහීව ඉක්මනින් සනිප කරන්න... එපා වෙනවා නැත්නම්
අපේ ගම සෙවනගල ❤️👽
අපේ රටතරම් ලස්සන සුන්දර රටක් තියෙනවා ද 🇱🇰🇱🇰🙏
උඩවලව , ඇවිල්ලාම බලන්න ,, හරිම ලස්සන ගමක්..🎉
ඇත්තටම
නිශානි ටීචර් හිටියා නම්
අසෙනි ගැන හුඟක් සතුටු වෙනවා නේ....