එයා හැපුවත් එකයි - තාත්තා හැපුවත් එකයි | Rare Pink Cobra found in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 76

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj Месяц назад +34

    කොන්ඩෙ පොකුටුවා හරි පාන්ඩිතයා දන්න දෙකුත් නැහැ පොර වෙන්න හදනවා වැල් බයිලා ගහලා 😂

  • @theartworldsrilanka649
    @theartworldsrilanka649 Месяц назад +49

    ඇලි නයෙක්, පොඩිකාලෙ හරියට පටක වර්ධනය වෙලා නැතිනිසා ඔය රෝස පාටට පේන්නෙ.

    • @noxdrrego
      @noxdrrego Месяц назад

      👍👍👍👍

    • @SandaruwanLiyanage-ce8wn
      @SandaruwanLiyanage-ce8wn Месяц назад +3

      විද්‍යාඥයෙක් ඇවිත් මෙන්න 😂

    • @CH6097-g2p
      @CH6097-g2p Месяц назад +14

      @@SandaruwanLiyanage-ce8wn uba ithin eeka danne nethi buuruek kiyala anik un monava karannada, haraka

    • @SandaruwanLiyanage-ce8wn
      @SandaruwanLiyanage-ce8wn Месяц назад

      @@CH6097-g2p මාලිමාව දිනපු එකට නාග ලෝකෙන් රෝස නයි පැටියෙක් වැඩලා. ඒ සීන් එක අපි දන්නවා

    • @fildon_X
      @fildon_X Месяц назад +7

      @@SandaruwanLiyanage-ce8wn විද්‍යාඥයෙක් wend one na modayo ek dngnn ub dnnthi ekt u palida?

  • @AsithaFernando-t3c
    @AsithaFernando-t3c Месяц назад +52

    Piumige cream eka gapu nayek

  • @harshaperera1001
    @harshaperera1001 Месяц назад +25

    දෙරණෙ දිලිත් ගෙ නයි පැටියද කොහෙද

  • @rukshanjayathilaka8289
    @rukshanjayathilaka8289 Месяц назад +14

    සුදු නයි, රෝස නයි කියලා නැහැ මේ ඇලි නයෙක් ශරීරයේ මෙලනින් අඩු වීමකින් තමයි මෙහෙම වෙන්නේ. නයි විතරක් නෙවෙයි මිනිස්සුත් ඉන්නවා ...

  • @nadeesha_l._Gajanayaka_27
    @nadeesha_l._Gajanayaka_27 Месяц назад +2

    වෙලාවට දෙරනෙ උන්ට හම්බුන් නැත්තේ. අපේ වාසනාව 🙏

  • @ashanchinthaka1998
    @ashanchinthaka1998 Месяц назад +8

    මොකෙක් හරි කමක් නෑ කැලේට ගිහින් දාපල්ලා සරපයින්ට තමා මන් බයම මේ ලෝකෙන් 😂

  • @JaniruforGraphics
    @JaniruforGraphics Месяц назад +6

    මේක මාර ආතල් රටක් ඕයි

  • @pradepkumara2208
    @pradepkumara2208 Месяц назад +5

    දෙරනට අයිති නිවුස් එකක්... නයි නමි දෙරන... දෙරන නමි නයි...😅😅😅😅

  • @maheshpushpakumara5681
    @maheshpushpakumara5681 Месяц назад

    Good job 👍

  • @ayesh0502
    @ayesh0502 Месяц назад +2

    අර කොන්ඩෙ තියෙන එකා හුස්ම ගන්නෙත් නැතුව එක දිගට කියවනවා 😂

  • @sankabuddik8108
    @sankabuddik8108 Месяц назад

    කැලණි ගඟ නයාද

  • @HASHANJAYALATH-p2e
    @HASHANJAYALATH-p2e Месяц назад +5

    Sampath ayyta bara denna snake gurdien youtub channel eka

    • @nethindusasanka8641
      @nethindusasanka8641 Месяц назад

      Eyage danumth ekka Me mokedda kyl hithenw. samawenna eth ehm hithenw. Bila kiywnw wage.

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 Месяц назад +6

    දෙරනට ඔය නයා සෙට් උනානම් මොන නැටුමක් නටයිද???????😂😂😂😂😂😂

  • @rajithchamara5840
    @rajithchamara5840 Месяц назад

    බලපිටිය ❤❤❤

  • @31visitsrilankawithuditha
    @31visitsrilankawithuditha Месяц назад

    Mu nam kapuwekda koheda?

  • @W.HMangalika
    @W.HMangalika Месяц назад +1

    අනේ අම්මෝ නයා නිසා මේ මනුස්සයා කියවනවා ඉවරයක් නැහැ

  • @udithasadaruwan2405
    @udithasadaruwan2405 Месяц назад +3

    නයත් ,npp වෙලා😂😂😂

  • @DONMRKRISHOFFICIAL
    @DONMRKRISHOFFICIAL Месяц назад +2

    මේ ඇලි නයෙක්.මේක මැජික් එකක් නෙවේ.

  • @NppKuwaitapi
    @NppKuwaitapi Месяц назад

    මුන්ට පිස්සු උනාට සිරසට පිස්සු හැදුනේ කොහමද ඔය වගේ ගොන් ආතල් හොදයි සත්තු ගැන නොදන්න උන්ට

  • @BlueAngel-pf8it
    @BlueAngel-pf8it Месяц назад

    මරැ බඩගින්නෙ මැරෙන්න වෙයි සත්තු වත්ත්‍ර්

  • @Skvideomission
    @Skvideomission Месяц назад

    ඇණ රත් කරලා හිල් හදන්න ඕනා නෑ මොඩයිනේ, මේ නයාට දවසක් ඉන්න පුලුවන්😂😂 මේ පිස්සට මොන්ගල් 😂😂😂😂

  • @subatheja7574
    @subatheja7574 Месяц назад +1

    රොටියට දීපං බං ඕකාාා....ලස්සනට වැඩේ කොරයි..😅😅😅😅

  • @dharmapriyayashoda8111
    @dharmapriyayashoda8111 Месяц назад

    Kalaniyen mathu una nai patiya wage

  • @pakaya8007
    @pakaya8007 Месяц назад +9

    LGBTQ නයෙක් වෙන්න බැර්ද ? 🤔

  • @nisansalaweerasinha9309
    @nisansalaweerasinha9309 Месяц назад

    Malimawata chande dapu nayek appa ape ❤

  • @BoBoX_Official_YouTube_channel
    @BoBoX_Official_YouTube_channel Месяц назад

    අපිට නයි පෙන්නනවා නෙ🐍🐍

  • @udanigunarathne6693
    @udanigunarathne6693 Месяц назад

    Kaalet nidahas kalanm iwarane. Sattu wattakat dala hira karanne natua

  • @dilanh2311
    @dilanh2311 Месяц назад +1

    Dilith Jayaweera lagata yawwanam hodai😅

  • @indikagunasekera6890
    @indikagunasekera6890 Месяц назад

    ඹකා අැලි එකෙක් වෙන්න බැරි නැද්ද

  • @hasithbuddhima4803
    @hasithbuddhima4803 Месяц назад +1

    මොකද බන් පන්ඩිත රජා 😂😂😂 ගොන් වස්සො ටිකක් වටේ ඉන්නෙ.අම්මො සුදු නයෙක් ඔකව පිට රට පටවල් ඩොලර් ගෙන්න ඔනි කියල set එක මෙ කොනට😂😂😂

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o Месяц назад

    ඇලි නයෙක්...

  • @RK_DEW_OFFICIAL.1
    @RK_DEW_OFFICIAL.1 Месяц назад +1

    ලංකාවට නයෙක් ඇවිත් 😂 කියලා title එක දාන්න තිබ්බෙ 😂

  • @nandanaekanayake4026
    @nandanaekanayake4026 Месяц назад +1

    ඔය සතා පව් නිදහස් කරන්න උගේ නිදහස ඉවරයි.

  • @Rasthiyaduwa2024
    @Rasthiyaduwa2024 Месяц назад +3

    Dilith ge nayek da danne naha 😂😂

  • @AdmiringHibiscus-tv6gm
    @AdmiringHibiscus-tv6gm Месяц назад

    Balapitiya nae godai

  • @dusanthadananjaya6624
    @dusanthadananjaya6624 Месяц назад

    පොහොටිටු නයෙක්ද දන් නෑ

  • @ravin445
    @ravin445 Месяц назад +2

    Roti Kaapu nayek.😂

  • @daraya6732
    @daraya6732 Месяц назад

    මේ පණ්ඩිත කොන්ඩයා අර TIK TOK කරන පිස්සද

    • @chethanaridmi2655
      @chethanaridmi2655 Месяц назад

      Oka hena padiya ape wifgen ahgththa Dawasak wadda wennaghin 😂 dannalbbak ne Lin jaksan 😂😂😂

  • @MsameeraUdayanga
    @MsameeraUdayanga Месяц назад

    රොටියාගෙ නයා

  • @knowledge.evolution
    @knowledge.evolution Месяц назад +4

    Nayek awith 😂

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g Месяц назад +3

    අතිගරු ජනපති thumani , රජයේ සේවක වැටුප් රුපියල් 30,000 kn වහා ඉහළ දමනු !!!

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe Месяц назад +2

      😆😆😬😬

    • @Withanagehub
      @Withanagehub Месяц назад +5

      හරි පුතේ දෙන්නම් උඹට

    • @pakaya8007
      @pakaya8007 Месяц назад +6

      කවුද කිවුවේ 30 කින් වැඩ් කරනවා කියලා ඒක කිවුවේ උඹේ පුතානෝ 😂

    • @PLGeekZone123
      @PLGeekZone123 Месяц назад

      ktt epad

    • @Desh_nor
      @Desh_nor Месяц назад

      නින්දෙං නැගිට්ටාද බං😂😂. සජියා නෙවෙයි ජනාධිපති උනේ