Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මහනුවර නගරයේ ඇති සුපිරිතම පාසලක්!❤️❤️❤️💯💯💯
1983 අපේ පංති භාර, A/L සිංහල ගුරු ස්වාමින්වහන්ස. ඔබ වහන්සේ ලබා දුන් ගුරු හරුකම් වලට නම්ස්කාරය වේවා ..!
Mata kiynnako kohomada geweem karanne
@@DilaniPriyadarshani-w9b මොනවටද ගෙවීම් කරන්නේ?
මගේ දරු දෙදෙනාද චන්දානන්ද බාලිකා හා බාලක පාසල් වල ඉගෙනුම ලබනවා. නායක ස්වාමීන්වහන්සේට බොහොමත් පින් අපේ දරුවන්ට උගත් බුද්ධිමත හා විනයකින් යුත් දරු පිරිසක් සමාජගත කිරීමට ගන්නා කැපකිරීමට. තෙරුවන් සරණයි
මේ පාසලේ දරුවෝ අත්තටම වෙනස්ම දරු පිරිසක්
❤️
Ane kauruhari mata kiynnako. Kohomada geweem karann thiyenne
@@DilaniPriyadarshani-w9byear ekatama Rs.60000
සියලු දේ සාර්ථක වේවා ලොකු හාමුදුරුවනේ
හොද දෙයක් අනිත් හාමුදුරුවොත් මේ වගේ වැඩ කරනම් වටිනවා
🌟 සුඛී දීඝායුකෝ භව !ඉතා අගෙයි ....හෙළ බොදු මග අනුව "ගුරුතුමා", "ගුරුතුමිය"යන වදන් භාවිත කිරීම ආදර්ශවත් !🕊️📖️
ලෞකික ලෝකෝත්තර දෙකටම වැඩදායක උතුම් සේවයක් කරන ඔබ වහන්සේට නමස්කාර වේවා.නිදුක් නිරෝගී සුවය ලැබේවා.
අතිගෞරවණීය නායක හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා ! තෙරුවන් සරණයි 🙏🙏🙏
Ape hamuduruwanta niduk nirogi chira jiwanaya labewa.....🙏 Ape scl eka❤️❤️❤️
💙🧡💜 🙏👍 මහනුවර මා දුටු හොදම පාසලයි
Proud to be a Chandanandian 💙💛💜
ලොකු හාමුදුරුවෝ හොද දෙයක් මේක
අනේ හාමුදුරුවනෙ කොච්චර හොද කලත් ගල් මුල් යන්නෙ. ඒ නිසා නොසැලී ඉදිරියටම. යන්න ඔබ වහන්සේට අනේක වාරයක් පින්.
අම්මෝ සුමන්ගලේදී හමුදුරුවෝන්ගෙන් කපු ගුටි
තව ඉස්සරහට යන්න ලැබේවා
Proud of sri chandananda buddhist collage
ඇත්තම හාමුදුරුවනේ ලොකු දෙයක් නැත්තන් ඉස්කෝල වලට ළමයි දාගන්න දුක්විදින්න ඕනි
Proud Chandanandian ❤
දිනෙන් දින අපේ පාසැල දිනේවා
🤜🤛
චන්දානන්දේ කියන්නේ මහනුවර තියෙන විශිෂ්ටතම බාලක පාසලක්!අධ්‍යාපනය,විනය,ක්‍රීඩාව,සෞන්දර්ය හැම අතින්ම ඉහළින්ම ඉන්න විශිෂ්ඨ පාසලක්!💝💝💝
වෙන්නප්පුව කියන්නෙ හරිම. හොද දියුණුම. නගරයක්. ක්‍රිස්තියානි ,බෞද්ධ ඇතුලු ආගම් හරිම. එකමුතු පරිසරයක් තියෙන්නෙ. ඒ නිසා පන්සලකට ලොකු හාමුදුරු නමක් අසුන්වල දෙන්න පුලුවන්. මෙහෙත් ඔය වගේම. පාසලක් පිහිටුවන්න කියල ඔබ. වහන්සේට. ආරධනා කරනව.
මගෙ දරුවාගෙ පාසල.. ආඩම්බරයක් අපට..
ඇත්තටම හොද පාසලක්
Proud to be a chandanandian💙💛💜
Proud to be a chandanandian💙💛💜️
රටට ජාතියට අවශ මේ වගේ හාමුදුරුවෝ
මේ පාසලේ දරුවෝ අත්තටම වෙනස්ම දරු පිරිසක් හාමුදුරුවෝ හොද දෙයක් මේක හොද දෙයක් අනිත් හාමුදුරුවොත් මේ වගේ වැඩ කරනම් වටින
❤️💯
💙💛💜💙💛💜💙💛💜💙💛💜
Proud to be chandanandian ❤️
පුළුවන්නම් වෙන්නප්පුව නගරයෙත් එක පාසලක් අද හෙටම පටන්ගන්න. ස්වාමින් වහන්ස.
ඔබ වහන්සේට. පුළුවන්නම් අපේ ගමෙි ලිහිරියාගම. මැල්වත්තේ ගමෙි පාසලක් දාන්න පුලුවන්නම් ඉතාෙහාඳයි. මොකද අපේ ගමෙි පවුල් 500 කටත් වැඩිය ඉන්නවා. ඔක්කොම නගරය ට ඇදෙන්නෙ . ඒක නවත්තල. ගමේ දියුණුවටත් හැම පැත්තකින්ම උදව්වක් වෙනව.
සුබ පැතුම්
I am proud to be a Chandanandian💙💙💙
Lokaya Mona de keewath chandanada daruwekge wenasa dakinna puluwan..mage daruwath awurudu 13k igena gaththa nisa a wenasa dakinawa..oba wahanseta pin
අපේ නායක හාමුදුරුවෝ ඇතුළු අස්ගිරි පාර්ශවය රටට ජාතියට ආගමට සංස්කෘතියට අහිංසක මිනිස්සුන්ට කරන සේවාව දන්නේ ඉස්කෝලෙ අපි විතරයි ඔය හාමුදුරුවෝ පන්සල් වලට වෙලා නිකන් ඉන්නවා කියන අහවල්ලුන්ට (🧭) කියන්නෙ අස්ගිරිය පැත්තෙ ඇවිල්ලා බලන්න උන්වහන්සේලා කරන සේවාව ගැන💙💛💜️
💗🤍
💛🧡❤️🌷🙏😇
💙🧡💜
Chanda nanda❤️
💙💛💜
🙏🙏🙏
💙💛💜️I'm Chandanandanandian.💙💛💜️S.C.B.C.K💙💛💜️
🌹🌹🌹
සල්ලි සල්ලි කියලා බැලුවේ ගැහුවා තට්ටු 7ක ඉස්කෝලයක් 😂😍 SCBCK ... adareyi hamadama ❤️
💝💯
සියලු පහසුකම් ඇති. සැබෑ ගුණ ධර්ම ඇති. වටිනා පාසලක්
යන අපිනෙ පහසුකම් දන්නේ......සියලු පහසුකම් තියනව 1 ශ්‍රේනියට විතරක් ශෝව් එකට.....
@@bruni-od3sh 😂
Niyama baudda puthrayek
We are Canadians ❤❤❤❤
😍😍
💜️💜️💜️💜️💜️
👍👍👍👍
පට්ට ගණයා...😂
💙💛❤️
🙏🏻🙏🏻🙏🏻
මම මාතලේ මගේ පුතා 6 වසර පංතිය ට ඇතුල් කරගන්නේ කොහොමද පුතා ශිෂ්‍යතවය සමත් දන්න කෙනෙක් විස්තර දෙන්නකෝ
❤
❤❤❤❤
❤🙏🏻
Me pasalata 6 vasarata danna fees kohomada
අනේ මට කවුරුහරි දන්න කෙනෙක් කියන්නකෝ කොහොමද මේ පාසල ට 2024 වර්ෂය ට අතරමගදී 6වසරට දරුවෙක් භාර දෙන්නේ
මේ විද්‍යාලයට ගුරුවරු බදවා ගන්නේ කොහොමද
Api nam danne mahinda matiya kotas karayek kialla
English medium da school eka
බිස්නස්
💙💛💜️
🙏🙏
මහනුවර නගරයේ ඇති සුපිරිතම පාසලක්!❤️❤️❤️💯💯💯
1983 අපේ පංති භාර, A/L සිංහල ගුරු ස්වාමින්වහන්ස. ඔබ වහන්සේ ලබා දුන් ගුරු හරුකම් වලට නම්ස්කාරය වේවා ..!
Mata kiynnako kohomada geweem karanne
@@DilaniPriyadarshani-w9b මොනවටද ගෙවීම් කරන්නේ?
මගේ දරු දෙදෙනාද චන්දානන්ද බාලිකා හා බාලක පාසල් වල ඉගෙනුම ලබනවා. නායක ස්වාමීන්වහන්සේට බොහොමත් පින් අපේ දරුවන්ට උගත් බුද්ධිමත හා විනයකින් යුත් දරු පිරිසක් සමාජගත කිරීමට ගන්නා කැපකිරීමට. තෙරුවන් සරණයි
මේ පාසලේ දරුවෝ අත්තටම වෙනස්ම දරු පිරිසක්
❤️
Ane kauruhari mata kiynnako. Kohomada geweem karann thiyenne
@@DilaniPriyadarshani-w9byear ekatama Rs.60000
සියලු දේ සාර්ථක වේවා ලොකු හාමුදුරුවනේ
හොද දෙයක් අනිත් හාමුදුරුවොත් මේ වගේ වැඩ කරනම් වටිනවා
🌟 සුඛී දීඝායුකෝ භව !
ඉතා අගෙයි ....
හෙළ බොදු මග අනුව "ගුරුතුමා", "ගුරුතුමිය"
යන වදන් භාවිත කිරීම ආදර්ශවත් !🕊️📖️
ලෞකික ලෝකෝත්තර දෙකටම වැඩදායක උතුම් සේවයක් කරන ඔබ වහන්සේට නමස්කාර වේවා.නිදුක් නිරෝගී සුවය ලැබේවා.
අතිගෞරවණීය නායක හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා ! තෙරුවන් සරණයි 🙏🙏🙏
Ape hamuduruwanta niduk nirogi chira jiwanaya labewa.....🙏 Ape scl eka❤️❤️❤️
💙🧡💜 🙏👍 මහනුවර මා දුටු හොදම පාසලයි
Proud to be a Chandanandian 💙💛💜
ලොකු හාමුදුරුවෝ හොද දෙයක් මේක
අනේ හාමුදුරුවනෙ කොච්චර හොද කලත් ගල් මුල් යන්නෙ. ඒ නිසා නොසැලී ඉදිරියටම. යන්න ඔබ වහන්සේට අනේක වාරයක් පින්.
අම්මෝ සුමන්ගලේදී හමුදුරුවෝන්ගෙන් කපු ගුටි
තව ඉස්සරහට යන්න ලැබේවා
Proud of sri chandananda buddhist collage
ඇත්තම හාමුදුරුවනේ ලොකු දෙයක් නැත්තන් ඉස්කෝල වලට ළමයි දාගන්න දුක්විදින්න ඕනි
Proud Chandanandian ❤
දිනෙන් දින අපේ පාසැල දිනේවා
🤜🤛
චන්දානන්දේ කියන්නේ මහනුවර තියෙන විශිෂ්ටතම බාලක පාසලක්!
අධ්‍යාපනය,විනය,ක්‍රීඩාව,සෞන්දර්ය හැම අතින්ම ඉහළින්ම ඉන්න විශිෂ්ඨ පාසලක්!💝💝💝
වෙන්නප්පුව කියන්නෙ හරිම. හොද දියුණුම. නගරයක්. ක්‍රිස්තියානි ,බෞද්ධ ඇතුලු ආගම් හරිම. එකමුතු පරිසරයක් තියෙන්නෙ. ඒ නිසා පන්සලකට ලොකු හාමුදුරු නමක් අසුන්වල දෙන්න පුලුවන්. මෙහෙත් ඔය වගේම. පාසලක් පිහිටුවන්න කියල ඔබ. වහන්සේට. ආරධනා කරනව.
මගෙ දරුවාගෙ පාසල.. ආඩම්බරයක් අපට..
ඇත්තටම හොද පාසලක්
❤️
Proud to be a chandanandian💙💛💜
🤜🤛
Proud to be a chandanandian💙💛💜️
රටට ජාතියට අවශ මේ වගේ හාමුදුරුවෝ
මේ පාසලේ දරුවෝ අත්තටම වෙනස්ම දරු පිරිසක් හාමුදුරුවෝ හොද දෙයක් මේක හොද දෙයක් අනිත් හාමුදුරුවොත් මේ වගේ වැඩ කරනම් වටින
❤️💯
💙💛💜💙💛💜💙💛💜💙💛💜
Proud to be chandanandian ❤️
පුළුවන්නම් වෙන්නප්පුව නගරයෙත් එක පාසලක් අද හෙටම පටන්ගන්න. ස්වාමින් වහන්ස.
ඔබ වහන්සේට. පුළුවන්නම් අපේ ගමෙි ලිහිරියාගම. මැල්වත්තේ ගමෙි පාසලක් දාන්න පුලුවන්නම් ඉතාෙහාඳයි. මොකද අපේ ගමෙි පවුල් 500 කටත් වැඩිය ඉන්නවා. ඔක්කොම නගරය ට ඇදෙන්නෙ . ඒක නවත්තල. ගමේ දියුණුවටත් හැම පැත්තකින්ම උදව්වක් වෙනව.
සුබ පැතුම්
I am proud to be a Chandanandian💙💙💙
Lokaya Mona de keewath chandanada daruwekge wenasa dakinna puluwan..mage daruwath awurudu 13k igena gaththa nisa a wenasa dakinawa..oba wahanseta pin
අපේ නායක හාමුදුරුවෝ ඇතුළු අස්ගිරි පාර්ශවය රටට ජාතියට ආගමට සංස්කෘතියට අහිංසක මිනිස්සුන්ට කරන සේවාව දන්නේ ඉස්කෝලෙ අපි විතරයි
ඔය හාමුදුරුවෝ පන්සල් වලට වෙලා නිකන් ඉන්නවා කියන අහවල්ලුන්ට (🧭) කියන්නෙ අස්ගිරිය පැත්තෙ ඇවිල්ලා බලන්න උන්වහන්සේලා කරන සේවාව ගැන
💙💛💜️
❤️💯
💗🤍
💛🧡❤️🌷🙏😇
💙🧡💜
Chanda nanda❤️
💙💛💜
🙏🙏🙏
💙💛💜️I'm Chandanandanandian.💙💛💜️S.C.B.C.K💙💛💜️
❤️
🌹🌹🌹
සල්ලි සල්ලි කියලා බැලුවේ ගැහුවා තට්ටු 7ක ඉස්කෝලයක් 😂😍 SCBCK ... adareyi hamadama ❤️
💝💯
සියලු පහසුකම් ඇති. සැබෑ ගුණ ධර්ම ඇති. වටිනා පාසලක්
යන අපිනෙ පහසුකම් දන්නේ......
සියලු පහසුකම් තියනව 1 ශ්‍රේනියට විතරක් ශෝව් එකට.....