(65) MODERN HOUSE - HOMAGAMA

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 12

  • @rthomedesignhomagama
    @rthomedesignhomagama  3 года назад +26

    අපගේ ආයතනය මගින් සිදුකරනු ලබන්නේ නිවාස සැලසුම් ඇදීම පමනයි,නිවාස ඉදිකිරීම් කටයුතු කරන්නේ නැත.මේ නිවස ඉදිකිරීමට ලක්ෂ 70-100 අතර මුදලක් වැයවෙනවා,ඒ මුදල තිරනය වන්නේ ඔයාල බාවිතා කරන අමුද්‍රව්‍ය වල මිලගනන් සහ කොන්ත්‍රාත් දෙන ආකාරය අනුව .හැම අවස්තාවකම අපි දාන design බලලා ඔයාල හදන්න ඉන්න නිවස ලස්සනට හදාගන්න ,මේ ගෙවල්ම හදන්න උත්සාහ කරන්න එපා.ඔයාලගේ ඉඩමට ගැලපෙන ,ඔයාලගේ අවස්ථාවන්ට හා වියදම් කලහැකි මුදල අනුව නිවස සැලසුම් කරගන්න උත්සාහ කරන්න.

  • @ishanchanaka3783
    @ishanchanaka3783 3 года назад +2

    අද එකත් මරු
    ලස්සනයි.
    💪💪💪

  • @kusal8963
    @kusal8963 2 года назад

    Autocad වලින්ද design කරන්නෙ නැත්තන්, solidwork ද

  • @tharangaperera5737
    @tharangaperera5737 3 года назад +2

    Congratulations

  • @wasanthanalin7080
    @wasanthanalin7080 3 года назад +1

    Superb

  • @iroshasanjeewani3208
    @iroshasanjeewani3208 3 года назад +2

    Lassanai

  • @faseehasanoos3003
    @faseehasanoos3003 3 года назад +3

    How many perches in this house land

  • @nishisl6457
    @nishisl6457 3 года назад +1

    Godak lassanai piliwelai 🥰math asa me wage niwasakata 🥰

  • @thamzeerhiba3838
    @thamzeerhiba3838 2 года назад

    How many square feet

  • @anushkawickramasinghe495
    @anushkawickramasinghe495 3 года назад

    What is the length and width of the house?

  • @nipunasarathchandra5638
    @nipunasarathchandra5638 3 года назад

    සම්පූර්ණ වර්ග අඩි කීයක් විතර තියෙනව ද??

  • @randikatharindu4587
    @randikatharindu4587 3 года назад

    පර්චස් කීයක්ද මේ ඉඩම..?