Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නව ලෝක අධිපතිතුමා තම බිරිඳ වෙනුවෙන් ලියු ගීයකි ඇයට නිවන් සුව පතමි
හරිම ලස්සණ සින්දුවක්. රූප රචනාවත් ඒ වගේම ලස්සණයි. බේරෙන වැහි දිය, පාළු ගෙදර, ගැලවිලා හැලෙන මුතු ඇට, ඉලත්තට්ටුවේ මුණින් නැවූ බුලත් කොල, දුරින් පේන මංගල ඡායාරූපය, අන්තිමට පෙන්නන ඇයගේ ඡායාරූපය, දිග කතාවක් නොකියා කියනවා. ගීතයේවත් රූප රචනාවෙවත් කෙලින්ම කියන්නෙ නෑනෙ ඈ නික්ම ගිහින් කියලා. අඩු ගානෙ ඇගේ ෆොටෝ එකට මල් මාලාවක්වත් දාලා නෑ. ඒත් අපිට - අපේ පපුවටම - දැනෙනවා ඈ ගිහින් කියල. නිකම්ම නෙමෙයි - පියවන්න බැරි අඩුවක් තියලා. ගායකයාට, ගී තනු රචකයාට, සංගීත ශිල්පීනට වගේම රූප රචනාකරුවන්ටත් ස්තුතියි ඔහුගේ දුක අපිටත් විඳින්නට ඉඩ සැලැස්සුවාට. කවුරුහරි දන්න කෙනෙක් කියනවද මේ සින්දුවත්, මේ නමින්ම (තරමක් වෙනස් පදවැල් සහිතව ) කිත්සිරි ජයසේකර ගයන සින්දුවත් අතර සම්බන්ධයක් තියනවද කියල.
ඒ කටහඩට දෙන්න aword එකක් තියෙයිද මේ ලෝකේ... 🙏
කොයිතරම් ඇහුවත් .........ආයෙමත් අහන්නමයි මගේ හිත ඉල්ලන්නේ❤
රැයම නොනිදා රඳීමගේ නෙතු මත හිඳීමතක ගිලිහෙනු නොදීඔබම සිත පිරිමදීසසර මග අත නොහැර පේවීයළි එකම මග මුනගැහෙමු දේවී......හරිම ලස්සන ගීතයක්
ඔබම පැළැඳු සිරස..ප්‍රේමයේ මීණි කිරැල තවම මා හිස රදයි දේවී...💓💓
වචන නෑ ඉතින් ...❤️❤️❤️❤️❤️❤️
කියන්න වචන නෑ පුදුමාකාර ලස්සනක්❤️❤️
වෙනම ලෝකයකට අරන් ගියා😞😞😞😞
Pattay ....... obata niduk nirogi suwa gayakayaneni ...... ape sitha suwapath karannata .....Bandara ahaliyagoda rachakayaneni ........ vadimi bathiyen one depa asirimath siduhath ge katha puwatha livvata ..... nubatath niduk nirogi suwama labeva
මම කාලයක් හොයමින් හිටිය ගීතයක් . කියන්න වචන නෑ.♥️♥️♥️
2021.1.31...මිතුරියක ...සොයුරියක ..නෙහසක පිදු මවක... මං මගේ ජිිවිතය තුළ අහපු ලස්සන ම වචන ටික....ගොඩාක් දුකයි...
හරිම ලස්සන සින්දුවක්... ඒ පද වැල්, සංගීතය වගේම සංවේදී ගායනය.. බාවනාවකට සමවැදුන වගේ අහන්න පුලුවන්...
Puduma lassana sinduwak...hita.godak.sansun wenawa
මා උමතු කල ගීයක්..
❤️ වචන නොමැත.ආදරණීයයි .. ❤️
ඒකෙ ලස්සන🙂🙂🙂
ගීතයේ සැඟවුණ අර්ථය ❤️❤️
ඉතාමත් අලංකාරයි කියන්න වචන මට නැහැ. ඔබට ජය වේවා
Lassana sinduwak.man asama gayakayek
wow....how come songs like this exist???
Wish you all the best 👍👍👌👌
Beautiful song ever 🙇🏻♀️🌼💞
True love never ends!
What a sad story.
Some ones real love
මෙි කිරැල,බර වැඩියි,දේවි
Beautiful song...
Thank You Very much
Me hagiimata garu karanawa
❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ කිරුළ බර වැඩියි දේවීගිණි ගැනි ලය රිදුම් දේවීඔබම පැලදූ සිරසප්රේමයේ මිණි කිරුළතවම මා හිස රදයි දේවීඑයම මට බර වැඩියි දේවි... බර වැඩි උනත් මේ කිරුලෙන් ආවරණය වන අය වෙනුවෙන් තව කොපමණ කලක් මෙය හිස දරා ඉදින්නද. සoසාරයෙන් නිදහස් වීමට නම් අත් හෑරීම කලයුතුම වෙනවා.. ඒ දවස ??(Kuso)
,,💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
නව ලෝක අධිපතිතුමා තම බිරිඳ වෙනුවෙන් ලියු ගීයකි ඇයට නිවන් සුව පතමි
හරිම ලස්සණ සින්දුවක්. රූප රචනාවත් ඒ වගේම ලස්සණයි. බේරෙන වැහි දිය, පාළු ගෙදර, ගැලවිලා හැලෙන මුතු ඇට, ඉලත්තට්ටුවේ මුණින් නැවූ බුලත් කොල, දුරින් පේන මංගල ඡායාරූපය, අන්තිමට පෙන්නන ඇයගේ ඡායාරූපය, දිග කතාවක් නොකියා කියනවා. ගීතයේවත් රූප රචනාවෙවත් කෙලින්ම කියන්නෙ නෑනෙ ඈ නික්ම ගිහින් කියලා. අඩු ගානෙ ඇගේ ෆොටෝ එකට මල් මාලාවක්වත් දාලා නෑ. ඒත් අපිට - අපේ පපුවටම - දැනෙනවා ඈ ගිහින් කියල. නිකම්ම නෙමෙයි - පියවන්න බැරි අඩුවක් තියලා.
ගායකයාට, ගී තනු රචකයාට, සංගීත ශිල්පීනට වගේම රූප රචනාකරුවන්ටත් ස්තුතියි ඔහුගේ දුක අපිටත් විඳින්නට ඉඩ සැලැස්සුවාට.
කවුරුහරි දන්න කෙනෙක් කියනවද මේ සින්දුවත්, මේ නමින්ම (තරමක් වෙනස් පදවැල් සහිතව ) කිත්සිරි ජයසේකර ගයන සින්දුවත් අතර සම්බන්ධයක් තියනවද කියල.
ඒ කටහඩට දෙන්න aword එකක් තියෙයිද මේ ලෝකේ... 🙏
කොයිතරම් ඇහුවත් .........ආයෙමත් අහන්නමයි මගේ හිත ඉල්ලන්නේ❤
රැයම නොනිදා රඳී
මගේ නෙතු මත හිඳී
මතක ගිලිහෙනු නොදී
ඔබම සිත පිරිමදී
සසර මග අත නොහැර පේවී
යළි එකම මග මුනගැහෙමු දේවී......හරිම ලස්සන ගීතයක්
ඔබම පැළැඳු සිරස..
ප්‍රේමයේ මීණි කිරැල තවම මා හිස රදයි දේවී...💓💓
වචන නෑ ඉතින් ...❤️❤️❤️❤️❤️❤️
කියන්න වචන නෑ පුදුමාකාර ලස්සනක්❤️❤️
වෙනම ලෝකයකට අරන් ගියා😞😞😞😞
Pattay ....... obata niduk nirogi suwa gayakayaneni ...... ape sitha suwapath karannata .....
Bandara ahaliyagoda rachakayaneni ........ vadimi bathiyen one depa asirimath siduhath ge katha puwatha livvata ..... nubatath niduk nirogi suwama labeva
මම කාලයක් හොයමින් හිටිය ගීතයක් . කියන්න වචන නෑ.♥️♥️♥️
2021.1.31...මිතුරියක ...සොයුරියක ..නෙහසක පිදු මවක... මං මගේ ජිිවිතය තුළ අහපු ලස්සන ම වචන ටික....ගොඩාක් දුකයි...
හරිම ලස්සන සින්දුවක්... ඒ පද වැල්, සංගීතය වගේම සංවේදී ගායනය.. බාවනාවකට සමවැදුන වගේ අහන්න පුලුවන්...
Puduma lassana sinduwak...hita.godak.sansun wenawa
මා උමතු කල ගීයක්..
❤️ වචන නොමැත.
ආදරණීයයි .. ❤️
ඒකෙ ලස්සන🙂🙂🙂
ගීතයේ සැඟවුණ අර්ථය ❤️❤️
ඉතාමත් අලංකාරයි කියන්න වචන මට නැහැ. ඔබට ජය වේවා
Lassana sinduwak.man asama gayakayek
wow....how come songs like this exist???
Wish you all the best 👍👍👌👌
Beautiful song ever 🙇🏻♀️🌼💞
True love never ends!
What a sad story.
Some ones real love
මෙි කිරැල,බර වැඩියි,දේවි
Beautiful song...
Thank You Very much
Me hagiimata garu karanawa
❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ කිරුළ බර වැඩියි දේවී
ගිණි ගැනි ලය රිදුම් දේවී
ඔබම පැලදූ සිරස
ප්‍රේමයේ මිණි කිරුළ
තවම මා හිස රදයි දේවී
එයම මට බර වැඩියි දේවි...
බර වැඩි උනත් මේ කිරුලෙන් ආවරණය වන අය වෙනුවෙන් තව කොපමණ කලක් මෙය හිස දරා ඉදින්නද.
සoසාරයෙන් නිදහස් වීමට නම් අත් හෑරීම කලයුතුම වෙනවා.. ඒ දවස ??
(Kuso)
,,💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓