harini parliment enna kalin api danne nane eya gana. habai awilla hoda wada kotasak kara. e wage api nodanna thawa aya athi. hoda set ekak parliment ewamu me para
Harini is a decent clever MP in parliament. Wish her becoming the next PM of SL. # malimawatakotiyak # apinechandedenne Jayawewa NPP ❤❤ Will celebrate the victory on 22nd Sep without burning crackers to protect enviornment and animals. Will reduce noice pollution. ❤
Most respectable responsible,most great female character in our motherland, and people of Sri Lanka. So our main expectation is to be the next priministerin our country. Wish all the best and the heaps of love for our great lady. May the triple jem bless for her. We are very happy to see the future progress. 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
I have attended Mr. Dissanayake's rally when he came to London. He is such a calm personality. Answers all the questions thrown at him without effort. Glad you are in his team. You are so convincing and sure of what you are talking about. Srilanka is fortunate enough to have leaders like you. I wish you success with all my heart.
2024 ජනාධිපතිවරණයේ නිවැරදි ඡන්ද ප්රතිඵල election.divaina.lk වෙබ් අඩවියෙන්, Divaina Facebook පිටුවෙන් සහ WhatsApp සමූහයෙන්....chat.whatsapp.com/ELSHJowjgep3i5zpZSaY0C -
මෙම link එකෙන් ඔබත් දැන්ම අපගේ දිවයින පුවත් WhatsApp සමූහයට එකතු වෙන්න
හරිනී සහෝදරියට මමනමි ඉස්සර ඉදන්ම කැමති චරිතයක් එයා දේසපාලනයට එන්නත් කලින් ඉදලම හරිම හොඳ කෙනෙක් ❤👍👍
Thank you. Definitely ❤❤❤
මාලිමාවෙන් ගනිපු හොදම තීරනය තමයි ඔබ තුමිය පාර්ලිමේන්තු යැවීම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
harini parliment enna kalin api danne nane eya gana. habai awilla hoda wada kotasak kara. e wage api nodanna thawa aya athi. hoda set ekak parliment ewamu me para
Dr. Harini, ඔබතුමියගේ අදහස් වලට නිහතමානී කමට බෙහෙවින්ම ස්තුතියි❤රට අනුරට❤ ජය වෙිවා ❤
Honestly and genuine lady. I respect. ✌️✌️✌️✌️
🧭👈🧭👈👍👍👍👍
Prasident..new
@@airanganijayalath1799 👍👍👍👍🧭👈💗💗💗👆👆👆👆
8@@airanganijayalath1799
ඇය උගත් කාන්තාවක්. හැබැයි උගත් නිසා නොවෙයි ඇයට පවතින පුළුල් සමාජ හා දේශපාලන අවබෝධය නිසා මම ඉතාමත් කැමතියි ඇය වැනි හැකියා පූර්ණ කාන්තාවක් මේ රටේ අගමැතිනිය වනු දැකීමට.
දැන් ඉන්න අගමැති දිනේෂ් මේ කාන්තාව සමග සංසන්දනය කරද්දී මට නම් දර කෝටුවක් වගේ නොවැදගත් මිනිස්සු.
මාලිමාවේ අගමැතිනි අපේ හරිනි ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයෙන්ම ජයවේවා
මට කැමතිම. Most respected women she is..
ඇත්තටම අහන් ඉන්න ආසයි good luck madam
අගමැති තුමියගේ උගුර ත් බැරැන්ඩි වෙලා.. උගුරට වෙහෙස වැඩි..
මං මෙහෙම කියන එක අසාධාරණ උනත්, මාලිමාව ට වාසනාව හා ආදරය ගෙනාවේ හරිනි..
ඒ..වගේම අනුර දිසානායක බිරිඳ නිහඬව අනුර පිටුපසින් සිට,ඒ.. වගේම සියලුම නයකවරුන්ගේ බිරින්ද වරුන් කරපු කැප කිරීම් අනන්ත නිසයි අද මේ තැනට පක්ෂය ගෙනාවේ...❤❤❤
ඔව් කාලයක් විමල් විරවංස වගේ 😮😮
😅
පිටරට ලාංකික පිරිස ඩොලර් වලින් උදව් කරන්න කැමතියි ...ඒවා ට පිලිගත හැකි වැඩ පිලිවෙලක් කරන්න ..
ඔවුන් දිරිමත් කරන්න .
සජියගෙ බිරිඳ ජලනි වෙන්ඩ ආර්යා කෝලම රඟපාමින් රටට විහිලු සපයන යුගයක හරිනි අමරසූරිය යනු ආදර්ශයක්.ඔබතුමියගේ නිහතමානිකම අගය කරනවා. පරිනත දැනුම රටට මුදාහැර ජනතාවට යහපත් රටක් බිහිකරන්නට හැකියාව ලැබේවා. තෙරුවන් සරණයි .
අනිවාර්යයෙන්ම 22 රටේ අගමැතිනිය .මෙතුමියයි...❤❤
❤
ඔව් අද එය ඉටු වී තියෙනවා 💪💪
අනිවාර්යයෙන්ම 22දා අපේ් අගමැතිනිය❤❤❤
Harini is a decent clever MP in parliament. Wish her becoming the next PM of SL.
# malimawatakotiyak
# apinechandedenne
Jayawewa NPP ❤❤
Will celebrate the victory on 22nd Sep without burning crackers to protect enviornment and animals. Will reduce noice pollution. ❤
I truly admire your idea of celebrating the victory
ජය නියතයි ලංකාවේ අලුත් අනාගතය ක සතුටු බලාපොරොත්ව ජය වේවා
අපේ අගමැති හරිනි සහෝදරිය ❤❤❤
Thank you madam proud of your 👍 hard work theruwan saranie everyone MaliMa from Australia ❤
පුතනුවනි අපේ කාලය ඉකුත්වි ඇත අනුර පුතාටත් මග පෙන්වන සියලුදෙනටෙත් විශ්වශක්තියේ ආසිර්වාදය ලැබෙනවා !
Most respectable responsible,most great female character in our motherland, and people of Sri Lanka. So our main expectation is to be the next priministerin our country. Wish all the best and the heaps of love for our great lady. May the triple jem bless for her. We are very happy to see the future progress. 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
හදවතින්ම ඉතාමත් ගෞරවාන්විත චරිතයක් .....22 වෙනකං නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නව ❤❤❤❤
ජය වේවා ❤
ඉතාමත් හරවත් කාලෝචිත සාකච්ඡාවක්,ඔබ දෙපළටම ගොඩක් ස්තුතියි .❤❤❤
අවසාන වචන ය සුපිරි ,,,❤
අනර්ඝ පැහැදිලි කිරීමක් සොහොයුරිය.
අනාගත අගමැතිනිය හරීනී මැතිණියයි
Respect dear madem ❤
❤මල්ලීි මෙි,,,, ඔහොම හිටියට , හරිනි බය කියන එක අහලවත් නැති සුපිරි ඩයල් එකක්.
ඔවු ඔවු.ගනිකා බලපත්රය දෙනව කියන එක බය නැතිව කිව්වා.අලුත් ව්යවස්තාවට රට නිරාගමික රටක් කලයුතුබව කෙලින් කිව්වා.ජාතික කොඩියත් විසි කරල වෙන එකක් ගේන්න ඕනි කිව්වා.බය විතරක් නෙවෙයි ලැජ්ජත් නැති මැතිනියක්.
@@upulmanavadu5057 උබලට තමයි අර සින්දුවක් තියෙන්නෙ අහපං ඒක. නම තමයි " නිදහස් බයිලා" music.ruclips.net/video/1zHUfFhULE4/видео.html&si=vyTgX0c268eNG5Lq
@@upulmanavadu5057music.ruclips.net/video/1zHUfFhULE4/видео.html&si=vyTgX0c268eNG5Lq මේ වගේ සින්දු හැදුවෙ උබල වගේ හරක්ටම තමයි
@harshathilakarathna ආගමක් දහමක් ජාතියක් ජම්මයක් මනුස්සකමක් නැති කුනුහරුප විදින කුහක් ඉරිශියාකාර වයිරය කර ගහගත්තු පාදඩයො අපිට මොනව කරන්නද බන්
@@upulmanavadu5057uncle koheda ehema thiyenne kiyala kiyanna puluwanda 🙂
මෙි සංවාදය කරන 'මල්ලී කවුද කියලනමි දන්නේ නැහැ. හැබැයි මල්ලී,ඔියාගෙ ඉස්සරහ ඉන්නේ උතුමි කාන්තාවක්, මෙි රටෙි හිටපු ඉතාමත් හොද තාත්තා කෙනෙක්ගෙ,එ් වගේම කුළ කාන්තාවකගේ සුන්දරම මෙි රටට "මුලු මහත් ජනයාටම අාදරය කරන මහා අමිමා කෙනෙක්.
උතුම් බුදුදහමට ව්යවස්තාවෙන් තිබුනු සුරක්ශනය නැති කොට,ජාතික කොඩියත් වෙනස් කල යුතු යැයි කියන,වයිරය පදනම කරගත් මාක්ස්වාදය ස්ස්සිය දර්සනය කරගත් අම්මෙක් නොව අම්මන්ඩි කෙනෙක්.😅😅😅😅😅😅😅😅😅😅😅
නියම ගැහැනිය ඉස්මතු වන්නේ ඇයගෙනි.රටට මහත් ආදර්ශයක් .උගත් බුද්ධිමත් ඔබලාට රට බාරයි.අපේ බලාපොරොත්තු ව ඔබලායි.
Amma😂😂😂😂 lamy na ban
Methumiya den aachchi kenek.@@sumisumi6512
Hih hii. ආගමයි,ජාතික කොඩියයි දෙකම එපා කියන නිරාගමික අම්මන්ඩි
Great woman dr. Harini good luck NPP 🔥🇱🇰
ජාතික .ජන බලවේගයයේ ...කාන්තා නායකත්වය ... ජයම වේවා හරිනි සහෝදරිය.....ජයම වේවා ...👍👍👍👍❤️❤️❤️❤️👍👍👍👍❤️❤️❤️❤️👍👍👍👍
මම යුඇන්පී ලේකම් කෙනෙක් පසුව ශ්රී ලංකා නිදහස් පක්ෂ යේ ඒ කළ මෝඩකම් යළි කිසි දිනක කරන්නේ නැ මම දැන් මාලිමාව ට,මාලිමාව තනතුරු ප්රාර්ථනා කරන්නේ නැ
අනිවාර්යයෙන්ම අපේ හරිනි සහෝදරිය අගමැතිණිය වෙනවාමයි..සහ ඇය ලෝකප්රකට වෙනවා..❤❤❤❤❤❤❤❤
හරිනි අමරසුරිය ඔබව අපි දුටු දා ඉදල ඔබට කැමතියි.අපි දිනනවා සහෝදරිය.
Jayawewa harini sahodriyata jayawewa malimawata.
You are great Harini ❤️🙏🏼 , doing a great job
We all respect you harini
සහතික ඇත්ත
ඉතාමත් සුහද සිලිව උත්තර සැපයුවා විග්රහය ඉතාමත් වටිනවා අනාගත අගමැතිනිය වෙනවාමයි මාලිමාවට කෝටියක් ❤❤❤❤ රටට ජයවේවා මාලිමාවට ජය වේවා අනුර සහෝදරයාට ජයවේවා ❤❤❤❤ 🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦
Yes madam npp is a fashion now congratulations
We are proud of you .😇😇😇💐
පාර්ලිමේන්තු..ගිය..කෙනෙක් ගෙන්...අහන්න.. ලැබුනු..හොදම. අදහස්. ටික. ඔබ තුමියට ජය....!!!
මාලිමාවට කෝටියක් චන්ද ගන්නවා අපි ඔක්කොම මාලිමාවට ජයවේවා
මමත් කෝටීයෙන් එකෙක්
අපි පවුල් පිටින් අඟිලි ගනිමින් ඉන්නෙ 21 මාලිමාවට චන්දෙට යන්න.
විසඳුම මාලිමාව ජයවේවා ,🇧🇭
ජය❤❤❤❤
සාන්තිවෙවා.සමාදානවෙවා.රටට.ඡනතාවට.වාසනාවන්ත.අනාගතයක්.දුක්ගිනි
.නිවෙවා.වාසනාවන්ත.පාලකයන්.රටට.බිහිවෙවා
Jaya niyathai JVP and npp....
Next praiministr Sri Lanka after 22 September. Congratulations from Paris
අගමැතිකමට සුදුසුම කෙනා හරිනි ❤️
හැම කෙනාම ආදරේට කියන දේවල් නම් මරු
ඔබ තුමියගෙ කතාව සියයට සියයක් ඇත්ත.❤❤
Clear introduction...A Rare Account ❤
ජයවේවා ,,,හරිනි සහෝදරි 💟❤පැහැදිලි කිරීම සුපිරි ,,,,,
All the best to you and your team.
True -cool- patriotic-learned gentlewoman
The most deserved fresh PM of Sri Lanka !
සියලුදේ සැබෑවුනා..ඔබ තුමියගේ කැපකිරීමට බොහෝම ස්තූතියි 🧭🧭
I have attended Mr. Dissanayake's rally when he came to London. He is such a calm personality. Answers all the questions thrown at him without effort. Glad you are in his team. You are so convincing and sure of what you are talking about. Srilanka is fortunate enough to have leaders like you. I wish you success with all my heart.
හරි ආඩමිබරයක් දැනෙනවා මැත්ණිය ජය වේවා🙏🙏🙏
You are so blessed, madam 💖. Thanks for your full effort and support for our community. We all appreciate your time and valuable effort
කොතරම් වැදගත් සාකච්ඡාවක් ද? කොතරම් බුද්දිමත් අදහස් දැක්වීමක්ද? ඔබ වන් කාන්තාවක් රටට වාසනාවක්. ජාතික ජනබලවේගයට ජයවේවා! අනුර සහෝදරයාට ජයවේවා. අපේ මතතෘභූමියට ජයවේවා!!!
Haruni Amarasooriya is honest and educated person. Actually you are correct. Thank you very much for your explanation.
මමත් කාලයක් විමල් වීරවංස ලගෙ මහින්දලගේ කතා වලට රැවටිල උන් පස්සෙ ගිය කෙනෙක් 😢 හැබැයි මම මෙි පාර මාලිමාවට දෙනව 😢 මාලිමාව හරියට🎉🎉🎉 කලේ නැතිනම් අනිවාර්යයෙන්ම එයාලටත් විරුද්ධව වැඩ කරනව 😢😢😢😢
Our country heading in our right direction. We all support you.
Wish her becoming the next PM of SL...මාලිමාවට ජය වේවා
අනිවාර්යයෙන්ම දිනල ඉවරයි මාලිමාව 👏👏👍
♥️
Love you 😘😘
Worthy definition .👍⛳
Amazing talented lady blessing you all 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹❤️we are on the way, )London) Nihal, nadi, nimila ,Rose and Douglas
හරිනි සහෝදරිය ජයම වේවා ❤ මාලිමාවට කෝටියක් ❤️ ජාතික ජනබල වේගයට ජයම වේවා ❤
අපේ හරිනි මැඩමි,හරිනි මැතිනිය'ඔබ අයිිති රටට.
ඔය බර ආමන්ත්ර්න ඇයට උවමනා නැහැ ඇය හරිනී සහෝදරිය
Thank You Mam good explanation
සජබයේ ආර්ථික ඔස්තාර් හර්ෂ මහත්තයා තමයි රනිල් මහත්තයා සමඟ 2015/19 කාලයේ රටේ ආර්ථිකය බංකොලොත් කලේ.😂😂
මාත් ඔය කතාව කියනවා. වැඩි පොලියට කෙටිකාලීනව බිලියන 12.5ක් ණයක් ගත්ත නිසා රට බංකොලොත් උනා.
කවුද කියන්නේ වැඩි පොලිය කියලා පෙට්ට්රල් 117 සහල් කීයද? රාජ්ය ආදායම දෙගුණ කරා රාජ්ය නිළධාරීන්ට රු අවම 13000 ක් වැඩි කලා බඩු මිල 2016 - 2018 ඉතා අඩුයි ගෑස් 1450 නිදිමතයන්ට ඕවා මතක නෑ මෙම කණ්ඩායම NPP ඇත්තටම අවංකයි දුෂිත බව අවමයි
මාලිමාවට ජය වේවා
ඔන්න ඒකට අපි උත්තරේ දුන්නා ❤️
Teruvan saranai harini sahodariya jayaveva
හරිනි සමග හරි හරියට වැඩ කලහැකි ණැන ගුන බලෙන් යතු කාන්තාවො මාපිමාව පරාම ඉන්නව ❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා.. ජයවේවා.. ජයවේවා. ජයනියතයි.. N. P. P.. 🌹🌹🌹♥️♥️♥️.. අපේ.. අගමැතිණිය... හරිනි... සහෝදරිය.. බුදුසරණයි.. N. P. P.. ජයවේවා.. ජයවේවා ♥️♥️♥️
Madam I wish u b our new prime minister
❤❤❤ jayawewa
ආදරෙයි .සාලාව ට ආවා ..❤❤❤
❤❤ 21❤නියත ජනපති අනුර❤❤🧭🧭❤
ජයවේවා
❤❤❤❤ජයම වෙිවා
Proud of u dear Harini Npp Jayawewa ❤️👍🇱🇰
මේපාර ගම් නගර පිටින් මාලිමාවට තමයි .
මාරම දේශපාලන සමාජීය දැනුමක් තියෙන්නෙ❤️
මාලිමාවට ජයවේවා ❤ ඔබ තුමියටත් 💐
Sister Harini proud of you!! God bless you & our party 🙌
Talented person
GOOD LUCK TO YOU ALL❤
බුදුදහම ජීවන දර්ශනයක් දර්ශනයක්දේශ පාලනණය ට බුදුදහම ගාවන්න එපා මිනිසුන් සැවොමස්තුටින් ජීවත් වීම තම්ය් බුදුදහමින්පෙන්ව ඇත්තේ මාලිමාවට ජයවේවා
මාලිමාවට ජයවේවා!!!!!!!!!
Api malimawa samagai ❤❤❤ jayawewa!
බුධිදීමත් උගත් රටේ ඉන්න ඉතා හොද දෙශපලනියාක් 🙏🙏🙏
Well said.
All the victory is for you. If the Sri Lankan needs a good future should vote to Anura Dissanayake
ගොඩාක් නිහතමානී කෙනෙක්..මමත් හරිම ආස චරිතයක්
හිරුනිකා, තලතා , පබා , ගීතා , පවිත්රා , වගේ නූගත් සෙට් එකක් එක්ක තිබ්බම හරිනි කියන්නේ රටට වටිනා කාන්තාවක්.....
රට ගැන හිතලා ඊලග පාර්ලිමේන්තුවට උගතුන්, බුද්ධිමතුන් යවමු.....
❤❤❤❤ජයවේවා අනුර කුමාර දිසානායකට ජය වේවා මාලිනාවට❤❤❤
ජය නියතයි..තෙරුවන් සරනයි !
Jayaweewa!👏👏👏❤️❤️❤️
❤❤❤ Jaya vewa 🙏
බුද්ධිමතුන්ගේ තෝතැන්න මාලිමාව.......❤❤❤❤❤ .....
Only NPP...you are great sister..........
මී හරක්ට ගාල්වීමට ගව මඩු ඇත 😂😂😂😂😂😮😮😮😮😮
උගත් නූගතුන් පිරිච්ච ආගමක දහමක් නැති නූගත් උගතුන් පිරිච්ච බුදු දහමත් අකුලල වල්සතුන්ගෙ සමාජයක් බිහි කරන්න පිරකන ගුබ්බෑයමක් තමයි