කප්පම් නොදුන් හංවැල්ලේ ව්‍යාපාරිකයාට අන්තිමට වුණ දේ | Neth News

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 54

  • @srilankahotsun2529
    @srilankahotsun2529 Месяц назад +20

    මෙ මෆියාව මාලිමව ඉවරම කරන්න ඔනෙ .නැත්නම් වැඩක් නැහැ

  • @SangeethFernando-ps6kq
    @SangeethFernando-ps6kq Месяц назад +17

    අවුරුදු 76ක් තිස්සෙ අන්තෙටම කුණු වෙච්ච රටක් එක රැයින් සුද්ද කරන්න බෑ...පියවරෙන් පියවර සුද්ද කරමින් යනවා...

    • @GimVigg
      @GimVigg Месяц назад +1

      😂😂😂anna okkoma thulelu

    • @manujaprabaswara9799
      @manujaprabaswara9799 Месяц назад

      ගෝඨාභය හිටිය කාලේ නම් පාතලේ උන් ඇදන් යට හැංගුණේ.කොහේද මේ රටේ පරයන්ට ඒ මනුස්සයා හොද වැඩි උනා.කුමණ්ත්‍රණ කරලා පන්න ගත්තා

    • @SangeethFernando-ps6kq
      @SangeethFernando-ps6kq Месяц назад

      @@manujaprabaswara9799 ගෝඨ කියන්නෙම හොඳම පාතාලයෙක්නෙ...පාස්කු ප්‍රහාරයේ මූලිකයනෙ....ගෝඨ විනාශ කලා තමන්ට විරුද්ධ පාතාලයො ටික...පක්ෂ පාතාලයො ටික රැක්ක...ඔය පක්ෂ දෙකම කලේ ඕක තමයි...කුඩු පාතලය හැදුවෙම ඔය මිනිස්සු තමයි...
      බලාගෙන ඉන්න..කුඩු පාතාලය ටිකෙන් ටික රටින් තුරන්වන හැටි...

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 Месяц назад +8

    රටේ නීතිය වෙනස් කල යුතුයි ,මුන් ගොඩාක් එවුන් ඇප අරන් එලියට ආපු එවුන්

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o Месяц назад +7

    පොලීසිය මේක හරියට කරන්න ඕන.දැන් බලපෑම් නෑ.

  • @RollerGuideX
    @RollerGuideX Месяц назад

    මෙහෙම වෙඩි තියන ආරක්ෂක අංශ වල මිනීමරුවන් කොටුකරගත්තම සාමාන්යට වඩා දැඩි දඬුවම් දෙන්න ඕනේ...
    ඕක කරන්න සහ කරන උන්ටත් පාඩමක් හැටියට
    කාලකන්නි බල්ලෝ හමුදාවටත් එක්ක අපකීර්තියක්

  • @mapajk
    @mapajk Месяц назад +2

    ප්‍රසන්න රණතුංගගේ වැඩක් වගේ....

  • @wmvijerathne2088
    @wmvijerathne2088 Месяц назад

    මේ කප්පම් කල්ලි ,මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මෙම රජය යටතේ වත් අතුගෑදැමිය යුතුයි .මුන්ගේ තුවක්කු පිස්තෝල සොයාගෙන මුන්ට දඩුවම් කලයුතුයි .

  • @javijerathna4188
    @javijerathna4188 Месяц назад

    ආයෙමත් ඔය එන්නෙ ඇයි පොලීසියට බැරි ඒ රට ඉන්න පාතාල නායකයො කුදලන් එන්න ..??????????

  • @NalakaSilva-fx6fd
    @NalakaSilva-fx6fd Месяц назад

    ගරු ජනාධිපති තුමා මෙක තමයි ඔබ තුමා අවසන් කලයුතු යුද්ධය

  • @jayakusumtv1480
    @jayakusumtv1480 Месяц назад

    කුඩු පාතාල ව්සින් ජනාධ්පති වරනයට මුදල් ඇති තරම් ව්යදම් කරාලු ඒක එකතු කරන්න වෙන්න ඇති 😪😪😪

  • @KamalSiri-qu3ye
    @KamalSiri-qu3ye Месяц назад +2

    අනුර ට වැඩ්ඩෙක්.....

  • @kiththa504
    @kiththa504 Месяц назад

    කක්ක පොලිසියක් ශ්‍රී ලංකාවෙ තියෙන්නෙ

  • @kumarasiriwijekoon8993
    @kumarasiriwijekoon8993 Месяц назад +1

    ඒවත් එහෙමම වෙනවාද

  • @dihani0093
    @dihani0093 Месяц назад +3

    Nikan idan hamba karan kana kalakannita nisi daduwan laba diya yuthumai mewan de walata nithiya kriyathmaka kala yuthumai janadi pathi thumani obe awadanaya pinisai

  • @michelledesilva3185
    @michelledesilva3185 Месяц назад

    😢😢😢

  • @NalakaSilva-fx6fd
    @NalakaSilva-fx6fd Месяц назад

    වැඩක් නැ මෙවුවා අවසන් නොකොලොත්

  • @ShashimalNiranjana
    @ShashimalNiranjana Месяц назад

    Thawa jivitha kiyak biligannakam Inna oneda ?

  • @ranjanfernando7
    @ranjanfernando7 Месяц назад +1

    😪😪

  • @jayanthpanangama7369
    @jayanthpanangama7369 Месяц назад

    Kannangaratath unu eiyam rasada balanna denna oney.a hera eya ewwa shooter tath ewama kawanna oney ikmanin.

  • @kiththa504
    @kiththa504 Месяц назад

    නම් මළ

  • @RaveendraSerasinghe
    @RaveendraSerasinghe Месяц назад

    Marana Daduwama kriyathmaka kala uthui dubi inna aparadakarayo serama genviya uthui

  • @PiyaratnaPiya-t6f
    @PiyaratnaPiya-t6f Месяц назад

    Allanna.ona

  • @KamalSiri-qu3ye
    @KamalSiri-qu3ye Месяц назад +6

    අපි ආවොත් පතාලය දවස් 2 යි කියලා අනුර කිව්වා ....😂

    • @latharathnayaka8152
      @latharathnayaka8152 Месяц назад +1

      උබට මොලේ කොහෙද තියෙන්නෙ තුන් දෙනයි ඉන්නෙ

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 Месяц назад +2

      mainala ,sajithala kiri powala hadapu pathalne .. Puthanogei ubei wenasa dannawada? uta gotta allanna uba wage mongalyo idiyata ubata gotta allanna mongalyo ne bn ekai wenasa 🤣🤣🤣

    • @PasinduDilhara-mr8pb
      @PasinduDilhara-mr8pb Месяц назад

      මෝඩ ගොනෙක් උඹ නම්

    • @ShanSilva-yz7uc
      @ShanSilva-yz7uc Месяц назад

      උබට තියෙන්නේ උබෙ මහ එකා පැරදුන දුකයි , තරහයි.. අවුරුදු ගනක් තිබුනු පාතාලය දවස් 2න් නැති කරන්න බැ කියල හැම එකටම තෙරෙනව. ඉස්සෙල්ලා උබලා පැරදිලා ඉවරයි කියලා තෙරුම් ගනින් , අඩුම ගානෙ ගොන් comment නොදා හිටපන්.

    • @lanefast747
      @lanefast747 Месяц назад +4

      රට හදන්න කලින් මුලින්ම කරන්න ඕනෙ උබලා වගේ උන්ව අල්ලලා බෙහෙත් දෙන්න අලුතෙන් පිස්සොන්ට රෝහලක් හදන එක

  • @DarshanaRathnadeera
    @DarshanaRathnadeera Месяц назад

    කල කන්නි රට ගත්ත විතරයි

  • @Appuhamillage
    @Appuhamillage Месяц назад +1

    Ithin pako. Kawadada mala?boru danna apa pako 😡😡😡😡😡😡😡

  • @wpstv606
    @wpstv606 Месяц назад +3

    රට අරුට 😂😂😂කොහොමද 😂😂

    • @kanchanaperera9072
      @kanchanaperera9072 Месяц назад +9

      A ponnayo ada iye da mewa Patan gatte

    • @kanchanaperera9072
      @kanchanaperera9072 Месяц назад +5

      Owata waga kiyanna ona Ranil Rajapakshala okun tamai oya chadinta panala yanna sunne

    • @jansan-t2y
      @jansan-t2y Месяц назад +4

      thope un athene thibune! U aran sathiyane! iwasala hitapan tikak!

    • @KamalSiri-qu3ye
      @KamalSiri-qu3ye Месяц назад

      ​@@kanchanaperera9072දවස්2 කින් ඉවර කරනවා කිව්වා නෙද අවුර..විනිතව හැසි රෙන්න..නැත්නම් ජනාධිපති පතිටත් අවුල්

    • @KamalSiri-qu3ye
      @KamalSiri-qu3ye Месяц назад

      😹