Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැන්වත් ෆොන්සේකා දේශපාලනයෙන් සමුගන්න
හොරුන්ට ඉඩ දිලද
මෙයා තමයි යුද්දේ ඉවර කරපු නායකයා 💯💯දේශපාලනයට ඇවිත් නිකන් චාටර් වෙනො🫤
එදා වගේමයි කෙලින් වැඩ. රටේ දරුවෝ වෙනුවෙන් එ කරපු කතාවට රෙස්පට්
එතකොට , නාවික හමුදාපති, ගුවන් හමුදාපති, පොලිස්පති ඒ දවස්වල හිටියෙ නැද්ද. යුද්ධය කියන්නෙ සාමුහික ක්‍රියාවක්. යුද්ධය ප්‍රකාශ කිරීමටත්, සාමය ප්‍රකාශ කිරීමටත් බලය තියෙන්නෙ විධායකයට. හමුදාවට අව්ශ්‍යය ආයුධ විදෙස් රටවල් වලින් එන තාඩන පීඩන සියල්ල දරාගන්නෙ ජනාධිපති , ආරක්ශක ලෙකම් ඇතුලු පාලකයින්. යුද්ධය දවස්වල රනිල්ගෙ කීමට ජපානය පවා අපිට සම්බාධක ගෙනාවා.එතකොට සරත් ෆොන්සේකා බෝම්බෙට අහු වෙලා හොස්පිට්ල් ඉද්දි යුද්දේ නැවැත්තුවද ? ඒත් නෑ. ඉතින් 58,59 වගේ සේනාංකවල නයකයො පෙරමුනේ හිටියා. යුද්ධය කියන්නෙ කාගෙවත් තනි දෙයක් නෙමෙයි. සාමුහික ක්‍රියාවක්. ලංකාවට විදෙස් රටවලින් ඇවිල්ලා ඒ දවස්වල යුද්ධය නතර කරන්න කියල කොච්චර බලපෑම් කරාද ? රටේ විධායකය ඒවා ගනන් නොගෙන හිටිය නිසා මේක දිනුවා.
ඒතුමා දක්ශතාවෙන් තනතුරු ගත්තේ
විශ්වාසය තැබිය නොහැකි තවත් පුද්ගලයෙක්.
දෙපිට කාට්ටු චරිතයක් 🐂🐒
කලවැද්දා
සජබෙ උන්ට ගොඩක් රිදිලා.ඇයි හරි ෆොන්සේකා කියන්නෙ දේශාපලනිකව එක තැනක ඉන්න බැරි කෙනෙක් මන් පිලිගන්නම්.ඒ වගේම ෆොන්සේකා කාටවත් යටතෙ ඉන්නත් කැමති නැ වෙන්න පුළුවන් මුදුනා වෙන්න ඕන ලොකු ලොකු තනතුරු.ඕන හරිහැබැයි ඉතින් සජබෙ ගුන ගායනා කරේ ඒ ෆොන්සේකටනෙ ඒ වගේම පක්ශෙ සබාපති කරන් ෆොන්සේකා ජාතික ආරක්ෂාව සම්බන්ද ඉහලම.පුටුව දෙනවා කිව්වෙ සජබෙ 😂 එතකන් ෆොන්සේකා පෙන්නලා චන්ද ගරන්නයි දැන් කලවැද්දා වෙන්නයි අමුතු ලොජික් නේද සජබෙ ෆොන්සේකා තමන් ලග ඉන්නකම් ෆොන්සේකා මාර යුද වීරයා , දැන් ගුනමකුවා ෆොන්සේකා මොකක්.කිව්වත් එදා පාර්ලිමේන්තු කිවේ බොරු නෙමේ ඇත්ත 😂😂
@sarathchaminda440 අල්ලාහ් කැරපොත්තගේ පලස්තීන සජියා ..
විර සෙන්පති මරාන්තික බෝම්බ වලට ජිවිතය පවා දෙවෙනි කොට රට අංක එකට තබා සිව් වන ඉලාම් යුද්දය අවසන් කරපු මහා සෙන්පති දිර්ගායු වේවා අපේ ෆිල්ඩ් මාෂල් ❤❤🎉
දෙශපාලනය කරන්න ඇවිත් බලුවෙලා චොර වෙනවා 😢
මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමි දෙශනකර ආකාරය ට තමන්ගේ නරකකාලය හොදකාලය උදාකර ගන්නෙ තමන් විසින්ම බවයි
කෙළෙහිගුණ දන්නැති ගුණමකුණ
මොකා උනත් කීවේ තිත්ත ඇත්ත,,😢😢 උගත් බුද්ධිමය ඇති නායකයෙක් හොයා ගනිල්ල 😊😊
කාලකන්නි දේශපාලුවෝ මගේ රටින් භංග වේවා
දේෂපාලනයට ඇවිත් කල්ල,කුජීත උනා
නො 1 දෙපිටකාට්ටුවා
යන තැන කන, කන පතට රෙන කුජීත, පජාත, නිවට, බියගුලු කළවැද්දා.
ඇත්තම කිව්වා
😂😂😂😂 කලවැද්දා
මේකා පිස්සෙක් දැන් වැලේවැල් නැතිව ඉන්නෙ මේ වගේ අමනයෝ ඇවිත් තමයි දේශපාලනය කන්නෙ
ඔක්කොම එකයි 😂😂.
මහින්ද රනිල් සජිත් ගෝඨා ගැන කියපු කතානම් හරි 😂
සතපහකට විශ්වාසයක් නැත. ආවොත් රැලි කරන වුන්ට දෙවියන්ගේ පිහිටයි. කොටිය බැටළු හම පෙරවගත්ත වගේ වේවි.
I used to respect him. He’s dream is be a president 😂😂😂😂
යනයනතැනට ගොංකං කරන පොන්ස් පව් මෙදාගෙදර තමා බායි පොනී බායි බායි
සජිතා කියපන්කො ඔය සල්ලි කාගෙන්ද කියලා ..😅 හැම ඉස්කෝලෙකට ගිහිල්ලා මන් මේවා දෙන්නෙ මෙතුමගේ ආධාර වලින් කීවනන් හරිනේ..🤣 බෑනෙ ඉතින් එතකොට උගෙ ගොබ්බ දේශපාලනේ කරගන්න බෑනෙ..😅
ෆොන්සේකා මොනවා උනත් සජියා ගැන නම් කීවේ ඇත්ත 😂 හැබැයි ප්‍රභාකරන් දැන් හිටියනම් ෆොන්සේකා ඌත් එක්කත් සෙට් වෙලා 😂
උඹේ තාත්තා ඉන්නවාද අම්මාව දුන්නා නම් දිග මහත එකෙන් උඹේ අම්මාට සලකයි වේලුට කක්කි ගිය විදිය සෙල්වම්,බාලසිංහම්,කරුණා දණ ගහලා අචාර කරපු විදිය මතක් කරලා දෙයි පාඩුවේ හිටපන් බන්😂😂
සජබෙට කඩේ යන උනුත් මහ එකා වගේම හෙන මෝඩ මිනිස්සු. නිකමට බලන්ඩකො උන්ගෙ comments 😂. sf කීවෙ බොරුවක් නම් ඒකට උත්තර දෙන්න තිබ්බනෙ. දැන් තමන්ගෙ පක්ෂෙම සභාපතිට බැන බැන දගලනව. මුන්ට චන්දෙ දෙන මෝඩයොත් ඉන්නවනෙ.😂😂
ලෙඩා මැරෙන්නෙත් නෑ.ඇද හිස් වෙන්නෙත් නෑ.මේ යකා යන්නෙත් නෑ .විනයක් ඇත්තෙත් නෑ.
මොනා උනත් පාර්ලිමේන්තුවේ කිව්වේ ඇත්ත 😊
Sf ජය වේවා
කාට වුනත් මිනිස්සු තේරුම් ගන්න කාලයක් යනවා,ඉතින් මෙයාටත් සරල සමීකරණයක් තියෙන්නේ.කවුරුහරි හොද මනුස්සයෙක් කියල හිතල යනවා අවුරුදු කිහිපයකට පස්සේ දැනගන්නවා උගේ පැටිකිරිය,ඉතින් විවේචනය කරනවා. අනේ බන් උඹල උඹලගේ වැඩක් කරගන්නවල.සරත් ෆොන්සේකගේ සපත්තුව තරම්වත් වටිනවද ඔය එකෙක්වත්.සරත් ෆොන්සේකා නැත්නම් මේ වීඩියෝ එක හදපු එකත් නෑ උගෙ අහවල් එකත් නෑ කයියනායක හෙවත් පුතානෝත් නෑ උගේ පක්ෂෙත් නෑ
ගැනු. හොදයී
Fonseka ewaraiiiiii. Go Go
ලංකාවෙ දේශපාලනයේ ඉන්න හොරුන්ට සල්ලාලයින්ට තේරෙනවා බොරුවෙන් ගමන යන්න.මෙයා අවංක මනුස්සයා.දේශපාලනේදි කියන්න ඕන බොරු කියන්නෙ නෑ.
අපිට ඕනි එහෙයියෝ විතරයි
ලංකාවේ පාර්ලිමේන්තුවේ උන් ඔක්කොම එකයි.ෆොන්සේකා නරක් කරලා අනිත් උන් ඔක්කොම හොද වෙන්න යන්නෙ😂😂😂
සිරාවටම... ෆොන්සේකා කියපු ඒවට උත්තර දෙන්නෙනෑ .. මිනිහට ගුණමකුවයි අරවයි මේවයි කියනව😂
@@Tpereraa අනිවාර්යයෙන් 100%
සජිත් අඩුම යාපනේ ඉන්ටනැෂනල් ග්‍රවුන්ඩ් එකක් නැති බව වත් දන්නැති ජෝකර් කාරයෙක්.....මේ වගේ දේශපාලකයො කොච්චර ඉන්නවද
සරත් කිවුව කතාව ඇත්ත මාත් අයනම් සජිත් ට අපි චන්දෙ දෙනෑ....අපෝ 😪😪😪
.අපිත් සජිත් වාදී ඒත් ඉදිරියේ සියලු ඡන්ද මාළිමාවට අනිවාර්යයෙන් දෙනවා .ඒක ada තීරණය kara නෙවෙයි මීට අවුරුදු 1 කලින්
මාත් මාලිමාවට දෙන්න ඉදල තීරණය වෙනස් කලා,මාලිමාවෙ කිසිම වැඩපිළිවෙළක් නැති නිසා..සජිත්ගේ වැඩපිළිවෙළ ගොඩාක් ප්‍රසංසනීයයි..
Oyge 😂patikiriya therenwa 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 kala wadda🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
රටේ දරුවන්ගේ අනාගතයේ කුඩුකාරයන්ට බිලිදෙන්න ඕනනම් සජිත් තොර ගන්න
මේ වගෙ නොයෙකුත් ආකාරයේ අදහස් දක්වමින් පුද්ගලයන් රටේ හැම පළාතකම ඉන්නවා, මොනවා කරන්නද
@@AnuraJayasingha-b1t කලු සල්ලි විසි වෙන්නෙ. ළමයිට හොඳම දේ කියල තමයි පෙන්නන්නේ. ඊට පස්සේ අපේ දරුවන්ගෙන් තමයි උන් ඒවා අ්‍රය කර ගන්නෙ. සියලූම කුඩුකාරයෝ වැඩකරන්නේ මේ පාර සජබෙට
Aniwaryenma ekenma ekagai. U pissekne
පාසල් ගිනිතියන්න උවමනානම් ලපයව තෝර ගනින් සජබ ජය නියතයි
මගුල් කරන්නෙ නැතුව sf කියපුවට උත්තර දීපං 😂 කසිප්පු කාරයන්ගෙන්ද සල්ලි එක්තු කරන්නෙ 😂
Mun okkoma ekaii .api thama anthimata ballo venne.ape inna vayasaka udawiyage modakama kiyanne .munta chande denne bedagena😂😂
pala higanna kapiya kanda dena unwa.
Sajia wagema gonek thama😅
අපේ මව්බිම ආර්ථිකමය සහ සංස්කෘතිමය වශයෙන් ගොඩගත හැකි එකම සහ සිට්න නායකයා සජිත්...සජිත්...සජිත් මයි. රට වැටී ඇති මේ ආගාධයෙන් ගොඩ ඒමට මේ අවස්ථාවේ සජිත්ට බාර නොදෙන්නේ නම් අපේ රටේද ජනතාවගේද අවාසනාව වන්නේමය. බුද්ධිමත්ව සිතා බැලූවිට සජිත්ට කිසිදාක රට පාලනය කිරීමට අප වරමක් දී නැත. සෑම අවස්ථාවකම ඔහුට එරෙහිව රනිල් සහ සහචරයන්ද, අනෙකුත් බලවේගද ක්‍රියාකර ඇත. ඒ නිසාමයි අප පවසන්නේ මෙවර වත් බුද්ධිමත්ව සිතා ඔහුට රට බාරදිය යුතුය කියා...ජන නායකයාණෙනි! ඔබට නියත ජය ලැබෙනු ඇත...,,..,,
කැසිනෝ කරගයන්ගෙන් සල්ලි අරගන්න හොදයි.ඒවා කියද්දි හොදනෑ නන්දසේන කරෙත් ඔය දේම තමා😂
ගුණමකු සරත්
ඔය කියන එක හරි ඇති. හැබැයි පෙරේදා මෝඩ සජ්ජා ගැන කියපුවා සහතික ඇත්ත
මේකා විසබීජයක්
උබලගෙ පක්ශෙ සභාපති කරේ අපිද😂😂😂😂,,හැබැයි පොර ඇත්ත් කිව්වා ..
😂😂😂😂😂😂😂😂😂
2000 අපි මාලිමිවට සජිත්ට බනින සරත් කෙචේචර හොද උනත් දේසපාලනයට සුදුසුනැ
Sahathika atta
මෙයා හිටියෙ නෙත්තම් අද රටක් ne.
Kisima kenekuta thaniyen yudde karanna be. Loke kisima RATAKA ehema welath ne.ponseka kawadawath sebalunge awshayatha Saha prasna baluwe ne. OHU sebalunwa dakkuwa Katha vidiyata. Sebalu maruna dahas gaanak.meya field marshal Una. Field marshal wela sebalu wenuwen monawada kale ponseka?
🤣🤣🤣🤣🤣😁😁😁😁😁
😁😁😁😁😛😛😛😛🤪🤪🤪🤪
Fonseka must wear the Jangee..Mal Mal jangeee...muwa gahalama elawanna ona...rate menissunwa kotawanawata..
මංඩලේම ඉන්නේ ගෙම්බොද
Sajiya kuddanegane Sali arane bedenawa. How sad
අනේ,පල,ගේදර,කැඊය
Dena computer aken. Lamai eganagannawa. Puluwannam computer 1k dela pennapan fonseka sudu salli walin
Kukku foneee. Kakkki foneeee . Peeechan foneeee . Koiiiii papuwa .
පිස්සු ම්නිහ
කලවැද්දා 🤮👎
කැසිනො කරයන්ගෙන් ගන්න සල්ලි හෙදයිද😂🤣
උතෝ ඉස්සර සජබ යුධ වීරයා සජියගෙ රෙද්ද ඉස්සුවා විතරයි කලවැද්ද වෙලා..🤣
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් දේශපාලනඥයන්ව ප්‍රශ්න කරන අර ස්වර්ණවාහිනී නාඩිය වැඩසටහනටවත් යන්න කොන්ද පණ නැති බියගුල්ලෙක් තමයි ළදරු ප්‍රේමදාස කියන්නේ. 2019 ජනාධිපතිවරණ සමයේ ගූඨාභයත් ඔහොමයි; සංවාද, විවාද, මාධ්‍ය පුළුවන් තරම් මඟහැරියා. ඔය බූරු පුතාණෝට ඡන්දය දෙන්න හිතාගෙන ඉන්න එවුන්ට මේ කියන්නේ, තමුන්ව ප්‍රශ්න කෙරෙන කිසිම තැනකට නොයා හැංගිලා හිටිය ඇමෙරිකන් හොරාව ලක්ෂ 69ක් අපේ රටේ ගව සම්පත විසින් ජනාධිපති කරලා ලංකාවට සිද්ධ කරපු විනාශය මතක් කරගනිල්ලා.
කමක් නෑ. කිව්ව සමහර දේවල් ඇත්ත. සජිත් වාදී අපිත් ඉදිරියේ සියලු ඡන්ද මාළිමාවට අනිවාර්යයෙන් ,E me කතාව නිසාma නෙවෙයි හැබැයි කලින් තීරණය kare
APE THATHTHA WIJAYA KUMARAYA.....ATHTHAMA ATHTHA..
දෙසපාලන ගනිකාව
මොනා උනත් පාර්ලිමේන්තුවේ කිව්වේ ඇත්ත
Me video eken gznn puluwn thwa adahasak thiyenw...
Musalawa
😅😅😅😅😅
Yudde dinuwe me ayada kiyala puduma hitenawa
සජිත් කියන්නෙම හොරෙක් ඒ වගේම කුඩු නාලිකාවෙන් පුම්බන්න හිස් චරිතයක්
පිස්සෙක්
Sf kiuwa hari sajiyata denna idiye. Anungen salli aran bedana ekek me rata hadanne na
ඇත්ත කතා කලාම ඔහොම තමා සර් වැරැද්ද හරි කිවුවනන්
Rata harakak.🐂🐂🐂
යනතැන කනවා
Munam Gambo tama
😂😂😂😂
Dukaida 😹😹
Sajabe ithin kohomath goo godak thamai
ඔය මෝඩ පුතාණෝ ළඟ මෙතරම් කලක් හිටියේ ඇයි කියන එකයි මටනම් තියෙන ප්‍රශ්නේ. ඔය හර්ෂ එරාන් වැනි උගත් අයත් මෝඩ පුතාණෝ කරගහගෙන යන එක තමයි අනෙක් පුදුමේ😅😅😅😅මෝඩ පුතාණෝට ජන්දේ දෙන උන් ඉන්නවානම්, කලින්ම ගිහිල්ලා බෙහෙත් ගනිල්ලා😅😅😅😅
ඉතින් බොල පුතානො මෝඩයා උනත් 2020 රනිලව චප්ප කරලම දැම්මනේ 😀😀😀
සිරාම නන්දසෙනයත් හපන් පුතානෝ🤣😂
සජිත් වගේම තමයි......
සජිත්ට වඩා නම් සරත් ෆොන්සේකා මේ රටට වැඩක් කරලා තියෙනවා. 🔥🔥🔥දැනට බිහි වෙච්ච දක්ෂම යුධ හමුදාපති. ❤❤❤
@@sakumohathake ඔබට මෝල්ද බන්
@@Chamithmanurangam විල්පැත්තුව කැපුව බදුර්දීන් & චෝදනාව කරපු හාමුදුරුවොත්,ක්‍රිකට් කෑව තිලංග & චෝදනා කරපු අර්ජුන ,බැදුම්කරය සාධාරණ කරපු සුජීව & බැදුම්කර වංචාවක් කිව්ව ඩලස් මෙ ඔක්කොම සජිත්ගේ 😂😂 තණකොළ කාපන් 🍃🍃🍃🤮🤮🤮🤢
පෝනි ට බැ
Political baby
නොම්බර් 1 ශ්‍රි ලන්කවේ කලවැද්දා
උබත් කලවැද්දෙක් වගේමයි🤣
sajith kiyanne modayek therunganne group owner
Ponsekage Bala lobaya nisa ahinsaka soldaduwo dahas gaanak anawashaya vidiyata yuda pitiye maruna. Sebalu marena sankayawa wadi wena taramata ponsekata sathutuie. Ponseka field marshal une sebalunge le mathin. Lajja wenna oona. Mahajanaya mewa danne ne. Ponsekata tiyenne vikurthi manasak. Ohu mental treatment gatha yuthie. Ponseka randu un nathi kenek puluwanda hoya denna?
අපෝ දැන් සජිත් රෙදි ලෙෆ්ට් කරන් නහයෙන් අඩන ඒවත් අහන් ඉන්න එපැයි..
Hriyatama hair oka sunakayak.paksha hamotama oka karumayak.apa ratata oka hanayak.😖😖😖😖
Me manussaya manasika rogayakin pelenawada? Kanagatui.
sajithta rata denna pissud bn shut down karanw kiwwa eka neda
ෆොන්සේකා කියපු කතාව ඇත්තනෙ.. අපිත් හිතන් හිටියෙ සජිත් කියන්නෙ මොලෙ ඇති මිනිහෙක් කියලා ..
Kalawadda
Kalakanni fonseka
Ponsekawa kawda janapathi karanne e tharam mole amaru kattiya sri lankawe ne
🥲😂
කුඩු-හිරු නාලිකාවේ රෙනෝ සිල්වා වැනි ජාවාරම්කාරයෝ එක්ක මිනිස්සු අන්දන්න සජබෙ තක්කඩි මේ 2019 කියලා හිතුවද? 😂 පේනවා ඇතිනේ කුඩු-හිරු නාලිකාව සජබෙට කඩේ යන තරම. ඒ ඔක්කොම අර දුමින්ද සිල්වා නැමැති මිනීමරුවාව නිදහස් කරගන්න. පාර්ලිමේන්තුවේ ඔය සෙසු සජබ තක්කඩිත් ඉදිරියේ සජබෙ සභාපති සරත් ෆොන්සේකා විසින්ම සජිත් කැසිනෝකාරයින්ගේ සහ අනෙකුත් ජාවාරම්කාරයින්ගේ සල්ලි බෙද බෙද මහජනතාවගේ ඡන්ද මිලදී ගන්න හදනවා කියද්දිවත් මෙවුන්ට තේරෙන්නෙ නැද්ද ගූඇන්පී-ශ්‍රිලනිප-පොහොට්ටු-සජබ කල්ලිය වටා ගජමිතුරු කල්ලියක් එක්ක ඇවිත් නැවත වසර 5ක් ලංකාවට වැඩේ දෙන්න යන්නේ කියලා? ඉස්සර රාජපක්ෂවාදී තැරිධාර පුන්නක්කු බයියොත් ඔහොමයි හැසිරුණේ. ඇස්පනා පිට පේන දෙයක් නොපෙනෙනා ලෙස ඉන්නා මෙවන් ගොන් වැඩිහිටියන් දකින්න උසස්පෙළ ශිෂ්‍යයෙක් වුණු මා කළ වරද කුමක්ද? කියලා තමා මට අහන්න තියෙන්නේ.
දැන්වත් ෆොන්සේකා දේශපාලනයෙන් සමුගන්න
හොරුන්ට ඉඩ දිලද
මෙයා තමයි යුද්දේ ඉවර කරපු නායකයා 💯💯දේශපාලනයට ඇවිත් නිකන් චාටර් වෙනො🫤
එදා වගේමයි කෙලින් වැඩ. රටේ දරුවෝ වෙනුවෙන් එ කරපු කතාවට රෙස්පට්
එතකොට , නාවික හමුදාපති, ගුවන් හමුදාපති, පොලිස්පති ඒ දවස්වල හිටියෙ නැද්ද. යුද්ධය කියන්නෙ සාමුහික ක්‍රියාවක්. යුද්ධය ප්‍රකාශ කිරීමටත්, සාමය ප්‍රකාශ කිරීමටත් බලය තියෙන්නෙ විධායකයට. හමුදාවට අව්ශ්‍යය ආයුධ විදෙස් රටවල් වලින් එන තාඩන පීඩන සියල්ල දරාගන්නෙ ජනාධිපති , ආරක්ශක ලෙකම් ඇතුලු පාලකයින්. යුද්ධය දවස්වල රනිල්ගෙ කීමට ජපානය පවා අපිට සම්බාධක ගෙනාවා.එතකොට සරත් ෆොන්සේකා බෝම්බෙට අහු වෙලා හොස්පිට්ල් ඉද්දි යුද්දේ නැවැත්තුවද ? ඒත් නෑ. ඉතින් 58,59 වගේ සේනාංකවල නයකයො පෙරමුනේ හිටියා. යුද්ධය කියන්නෙ කාගෙවත් තනි දෙයක් නෙමෙයි. සාමුහික ක්‍රියාවක්. ලංකාවට විදෙස් රටවලින් ඇවිල්ලා ඒ දවස්වල යුද්ධය නතර කරන්න කියල කොච්චර බලපෑම් කරාද ? රටේ විධායකය ඒවා ගනන් නොගෙන හිටිය නිසා මේක දිනුවා.
ඒතුමා දක්ශතාවෙන් තනතුරු ගත්තේ
විශ්වාසය තැබිය නොහැකි තවත් පුද්ගලයෙක්.
දෙපිට කාට්ටු චරිතයක් 🐂🐒
කලවැද්දා
සජබෙ උන්ට ගොඩක් රිදිලා.ඇයි
හරි ෆොන්සේකා කියන්නෙ දේශාපලනිකව එක තැනක ඉන්න බැරි කෙනෙක් මන් පිලිගන්නම්.ඒ වගේම ෆොන්සේකා කාටවත් යටතෙ ඉන්නත් කැමති නැ වෙන්න පුළුවන් මුදුනා වෙන්න ඕන ලොකු ලොකු තනතුරු.ඕන හරි
හැබැයි ඉතින් සජබෙ ගුන ගායනා කරේ ඒ ෆොන්සේකටනෙ ඒ වගේම පක්ශෙ සබාපති කරන් ෆොන්සේකා ජාතික ආරක්ෂාව සම්බන්ද ඉහලම.පුටුව දෙනවා කිව්වෙ සජබෙ 😂 එතකන් ෆොන්සේකා පෙන්නලා චන්ද ගරන්නයි දැන් කලවැද්දා වෙන්නයි අමුතු ලොජික් නේද
සජබෙ ෆොන්සේකා තමන් ලග ඉන්නකම් ෆොන්සේකා මාර යුද වීරයා , දැන් ගුනමකුවා
ෆොන්සේකා මොකක්.කිව්වත් එදා පාර්ලිමේන්තු කිවේ බොරු නෙමේ ඇත්ත 😂😂
@sarathchaminda440 අල්ලාහ් කැරපොත්තගේ පලස්තීන සජියා ..
විර සෙන්පති මරාන්තික බෝම්බ වලට ජිවිතය පවා දෙවෙනි කොට රට අංක එකට තබා සිව් වන ඉලාම් යුද්දය අවසන් කරපු මහා සෙන්පති දිර්ගායු වේවා අපේ ෆිල්ඩ් මාෂල් ❤❤🎉
දෙශපාලනය කරන්න ඇවිත් බලුවෙලා චොර වෙනවා 😢
මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමි දෙශනකර ආකාරය ට තමන්ගේ නරකකාලය හොදකාලය උදාකර ගන්නෙ තමන් විසින්ම බවයි
කෙළෙහිගුණ දන්නැති ගුණමකුණ
මොකා උනත් කීවේ තිත්ත ඇත්ත,,😢😢 උගත් බුද්ධිමය ඇති නායකයෙක් හොයා ගනිල්ල 😊😊
කාලකන්නි දේශපාලුවෝ මගේ රටින් භංග වේවා
දේෂපාලනයට ඇවිත් කල්ල,කුජීත උනා
නො 1 දෙපිටකාට්ටුවා
යන තැන කන, කන පතට රෙන කුජීත, පජාත, නිවට, බියගුලු කළවැද්දා.
සජබෙ උන්ට ගොඩක් රිදිලා.ඇයි
හරි ෆොන්සේකා කියන්නෙ දේශාපලනිකව එක තැනක ඉන්න බැරි කෙනෙක් මන් පිලිගන්නම්.ඒ වගේම ෆොන්සේකා කාටවත් යටතෙ ඉන්නත් කැමති නැ වෙන්න පුළුවන් මුදුනා වෙන්න ඕන ලොකු ලොකු තනතුරු.ඕන හරි
හැබැයි ඉතින් සජබෙ ගුන ගායනා කරේ ඒ ෆොන්සේකටනෙ ඒ වගේම පක්ශෙ සබාපති කරන් ෆොන්සේකා ජාතික ආරක්ෂාව සම්බන්ද ඉහලම.පුටුව දෙනවා කිව්වෙ සජබෙ 😂 එතකන් ෆොන්සේකා පෙන්නලා චන්ද ගරන්නයි දැන් කලවැද්දා වෙන්නයි අමුතු ලොජික් නේද
සජබෙ ෆොන්සේකා තමන් ලග ඉන්නකම් ෆොන්සේකා මාර යුද වීරයා , දැන් ගුනමකුවා
ෆොන්සේකා මොකක්.කිව්වත් එදා පාර්ලිමේන්තු කිවේ බොරු නෙමේ ඇත්ත 😂😂
ඇත්තම කිව්වා
😂😂😂😂 කලවැද්දා
මේකා පිස්සෙක් දැන් වැලේවැල් නැතිව ඉන්නෙ මේ වගේ අමනයෝ ඇවිත් තමයි දේශපාලනය කන්නෙ
ඔක්කොම එකයි 😂😂.
මහින්ද රනිල් සජිත් ගෝඨා ගැන කියපු කතානම් හරි 😂
සතපහකට විශ්වාසයක් නැත. ආවොත් රැලි කරන වුන්ට දෙවියන්ගේ පිහිටයි. කොටිය බැටළු හම පෙරවගත්ත වගේ වේවි.
I used to respect him. He’s dream is be a president 😂😂😂😂
යනයනතැනට ගොංකං කරන පොන්ස් පව් මෙදාගෙදර තමා බායි පොනී බායි බායි
සජිතා කියපන්කො ඔය සල්ලි කාගෙන්ද කියලා ..😅 හැම ඉස්කෝලෙකට ගිහිල්ලා මන් මේවා දෙන්නෙ මෙතුමගේ ආධාර වලින් කීවනන් හරිනේ..🤣 බෑනෙ ඉතින් එතකොට උගෙ ගොබ්බ දේශපාලනේ කරගන්න බෑනෙ..😅
ෆොන්සේකා මොනවා උනත් සජියා ගැන නම් කීවේ ඇත්ත 😂 හැබැයි ප්‍රභාකරන් දැන් හිටියනම් ෆොන්සේකා ඌත් එක්කත් සෙට් වෙලා 😂
උඹේ තාත්තා ඉන්නවාද අම්මාව දුන්නා නම් දිග මහත එකෙන් උඹේ අම්මාට සලකයි වේලුට කක්කි ගිය විදිය සෙල්වම්,බාලසිංහම්,කරුණා දණ ගහලා අචාර කරපු විදිය මතක් කරලා දෙයි පාඩුවේ හිටපන් බන්😂😂
සජබෙට කඩේ යන උනුත් මහ එකා වගේම හෙන මෝඩ මිනිස්සු. නිකමට බලන්ඩකො උන්ගෙ comments 😂. sf කීවෙ බොරුවක් නම් ඒකට උත්තර දෙන්න තිබ්බනෙ. දැන් තමන්ගෙ පක්ෂෙම සභාපතිට බැන බැන දගලනව. මුන්ට චන්දෙ දෙන මෝඩයොත් ඉන්නවනෙ.😂😂
සජබෙ උන්ට ගොඩක් රිදිලා.ඇයි
හරි ෆොන්සේකා කියන්නෙ දේශාපලනිකව එක තැනක ඉන්න බැරි කෙනෙක් මන් පිලිගන්නම්.ඒ වගේම ෆොන්සේකා කාටවත් යටතෙ ඉන්නත් කැමති නැ වෙන්න පුළුවන් මුදුනා වෙන්න ඕන ලොකු ලොකු තනතුරු.ඕන හරි
හැබැයි ඉතින් සජබෙ ගුන ගායනා කරේ ඒ ෆොන්සේකටනෙ ඒ වගේම පක්ශෙ සබාපති කරන් ෆොන්සේකා ජාතික ආරක්ෂාව සම්බන්ද ඉහලම.පුටුව දෙනවා කිව්වෙ සජබෙ 😂 එතකන් ෆොන්සේකා පෙන්නලා චන්ද ගරන්නයි දැන් කලවැද්දා වෙන්නයි අමුතු ලොජික් නේද
සජබෙ ෆොන්සේකා තමන් ලග ඉන්නකම් ෆොන්සේකා මාර යුද වීරයා , දැන් ගුනමකුවා
ෆොන්සේකා මොකක්.කිව්වත් එදා පාර්ලිමේන්තු කිවේ බොරු නෙමේ ඇත්ත 😂😂
ලෙඩා මැරෙන්නෙත් නෑ.
ඇද හිස් වෙන්නෙත්
නෑ.
මේ යකා යන්නෙත් නෑ .
විනයක් ඇත්තෙත් නෑ.
මොනා උනත් පාර්ලිමේන්තුවේ කිව්වේ ඇත්ත 😊
Sf ජය වේවා
කාට වුනත් මිනිස්සු තේරුම් ගන්න කාලයක් යනවා,ඉතින් මෙයාටත් සරල සමීකරණයක් තියෙන්නේ.කවුරුහරි හොද මනුස්සයෙක් කියල හිතල යනවා අවුරුදු කිහිපයකට පස්සේ දැනගන්නවා උගේ පැටිකිරිය,ඉතින් විවේචනය කරනවා. අනේ බන් උඹල උඹලගේ වැඩක් කරගන්නවල.සරත් ෆොන්සේකගේ සපත්තුව තරම්වත් වටිනවද ඔය එකෙක්වත්.සරත් ෆොන්සේකා නැත්නම් මේ වීඩියෝ එක හදපු එකත් නෑ උගෙ අහවල් එකත් නෑ කයියනායක හෙවත් පුතානෝත් නෑ උගේ පක්ෂෙත් නෑ
ගැනු. හොදයී
Fonseka ewaraiiiiii. Go Go
ලංකාවෙ දේශපාලනයේ ඉන්න හොරුන්ට සල්ලාලයින්ට තේරෙනවා බොරුවෙන් ගමන යන්න.මෙයා අවංක මනුස්සයා.දේශපාලනේදි කියන්න ඕන බොරු කියන්නෙ නෑ.
අපිට ඕනි එහෙයියෝ විතරයි
ලංකාවේ පාර්ලිමේන්තුවේ උන් ඔක්කොම එකයි.ෆොන්සේකා නරක් කරලා අනිත් උන් ඔක්කොම හොද වෙන්න යන්නෙ😂😂😂
සිරාවටම... ෆොන්සේකා කියපු ඒවට උත්තර දෙන්නෙනෑ .. මිනිහට ගුණමකුවයි අරවයි මේවයි කියනව😂
@@Tpereraa අනිවාර්යයෙන් 100%
සජිත් අඩුම යාපනේ ඉන්ටනැෂනල් ග්‍රවුන්ඩ් එකක් නැති බව වත් දන්නැති ජෝකර් කාරයෙක්.....මේ වගේ දේශපාලකයො කොච්චර ඉන්නවද
සරත් කිවුව කතාව ඇත්ත මාත් අයනම් සජිත් ට අපි චන්දෙ දෙනෑ....අපෝ 😪😪😪
.අපිත් සජිත් වාදී ඒත් ඉදිරියේ සියලු ඡන්ද මාළිමාවට අනිවාර්යයෙන් දෙනවා .ඒක ada තීරණය kara නෙවෙයි මීට අවුරුදු 1 කලින්
මාත් මාලිමාවට දෙන්න ඉදල තීරණය වෙනස් කලා,මාලිමාවෙ කිසිම වැඩපිළිවෙළක් නැති නිසා..සජිත්ගේ වැඩපිළිවෙළ ගොඩාක් ප්‍රසංසනීයයි..
Oyge 😂patikiriya therenwa 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 kala wadda🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
රටේ දරුවන්ගේ අනාගතයේ කුඩුකාරයන්ට බිලිදෙන්න ඕනනම් සජිත් තොර ගන්න
මේ වගෙ නොයෙකුත් ආකාරයේ අදහස් දක්වමින් පුද්ගලයන් රටේ හැම පළාතකම ඉන්නවා, මොනවා කරන්නද
@@AnuraJayasingha-b1t කලු සල්ලි විසි වෙන්නෙ. ළමයිට හොඳම දේ කියල තමයි පෙන්නන්නේ. ඊට පස්සේ අපේ දරුවන්ගෙන් තමයි උන් ඒවා අ්‍රය කර ගන්නෙ. සියලූම කුඩුකාරයෝ වැඩකරන්නේ මේ පාර සජබෙට
Aniwaryenma ekenma ekagai. U pissekne
පාසල් ගිනිතියන්න උවමනානම් ලපයව තෝර ගනින් සජබ ජය නියතයි
මගුල් කරන්නෙ නැතුව sf කියපුවට උත්තර දීපං 😂 කසිප්පු කාරයන්ගෙන්ද සල්ලි එක්තු කරන්නෙ 😂
Mun okkoma ekaii .api thama anthimata ballo venne.ape inna vayasaka udawiyage modakama kiyanne .munta chande denne bedagena😂😂
pala higanna kapiya kanda dena unwa.
Sajia wagema gonek thama😅
අපේ මව්බිම ආර්ථිකමය සහ සංස්කෘතිමය වශයෙන් ගොඩගත හැකි එකම සහ සිට්න නායකයා සජිත්...සජිත්...සජිත් මයි. රට වැටී ඇති මේ ආගාධයෙන් ගොඩ ඒමට මේ අවස්ථාවේ සජිත්ට බාර නොදෙන්නේ නම් අපේ රටේද ජනතාවගේද අවාසනාව වන්නේමය. බුද්ධිමත්ව සිතා බැලූවිට සජිත්ට කිසිදාක රට පාලනය කිරීමට අප වරමක් දී නැත. සෑම අවස්ථාවකම ඔහුට එරෙහිව රනිල් සහ සහචරයන්ද, අනෙකුත් බලවේගද ක්‍රියාකර ඇත. ඒ නිසාමයි අප පවසන්නේ මෙවර වත් බුද්ධිමත්ව සිතා ඔහුට රට බාරදිය යුතුය කියා...
ජන නායකයාණෙනි! ඔබට නියත ජය ලැබෙනු ඇත...,,..,,
කැසිනෝ කරගයන්ගෙන් සල්ලි අරගන්න හොදයි.ඒවා කියද්දි හොදනෑ නන්දසේන කරෙත් ඔය දේම තමා😂
ගුණමකු සරත්
ඔය කියන එක හරි ඇති. හැබැයි පෙරේදා මෝඩ සජ්ජා ගැන කියපුවා සහතික ඇත්ත
මේකා විසබීජයක්
උබලගෙ පක්ශෙ සභාපති කරේ අපිද😂😂😂😂,,හැබැයි පොර ඇත්ත් කිව්වා ..
😂😂😂😂😂😂😂😂😂
2000 අපි මාලිමිවට සජිත්ට බනින සරත් කෙචේචර හොද උනත් දේසපාලනයට සුදුසුනැ
Sahathika atta
මෙයා හිටියෙ නෙත්තම් අද රටක් ne.
Kisima kenekuta thaniyen yudde karanna be. Loke kisima RATAKA ehema welath ne.ponseka kawadawath sebalunge awshayatha Saha prasna baluwe ne. OHU sebalunwa dakkuwa Katha vidiyata. Sebalu maruna dahas gaanak.meya field marshal Una. Field marshal wela sebalu wenuwen monawada kale ponseka?
🤣🤣🤣🤣🤣😁😁😁😁😁
😁😁😁😁😛😛😛😛🤪🤪🤪🤪
Fonseka must wear the Jangee..Mal Mal jangeee...muwa gahalama elawanna ona...rate menissunwa kotawanawata..
මංඩලේම ඉන්නේ ගෙම්බොද
Sajiya kuddanegane Sali arane bedenawa. How sad
අනේ,පල,ගේදර,කැඊය
Dena computer aken. Lamai eganagannawa. Puluwannam computer 1k dela pennapan fonseka sudu salli walin
Kukku foneee. Kakkki foneeee . Peeechan foneeee . Koiiiii papuwa .
පිස්සු ම්නිහ
කලවැද්දා 🤮👎
සජබෙ උන්ට ගොඩක් රිදිලා.ඇයි
හරි ෆොන්සේකා කියන්නෙ දේශාපලනිකව එක තැනක ඉන්න බැරි කෙනෙක් මන් පිලිගන්නම්.ඒ වගේම ෆොන්සේකා කාටවත් යටතෙ ඉන්නත් කැමති නැ වෙන්න පුළුවන් මුදුනා වෙන්න ඕන ලොකු ලොකු තනතුරු.ඕන හරි
හැබැයි ඉතින් සජබෙ ගුන ගායනා කරේ ඒ ෆොන්සේකටනෙ ඒ වගේම පක්ශෙ සබාපති කරන් ෆොන්සේකා ජාතික ආරක්ෂාව සම්බන්ද ඉහලම.පුටුව දෙනවා කිව්වෙ සජබෙ 😂 එතකන් ෆොන්සේකා පෙන්නලා චන්ද ගරන්නයි දැන් කලවැද්දා වෙන්නයි අමුතු ලොජික් නේද
සජබෙ ෆොන්සේකා තමන් ලග ඉන්නකම් ෆොන්සේකා මාර යුද වීරයා , දැන් ගුනමකුවා
ෆොන්සේකා මොකක්.කිව්වත් එදා පාර්ලිමේන්තු කිවේ බොරු නෙමේ ඇත්ත 😂😂
කැසිනො කරයන්ගෙන් ගන්න සල්ලි හෙදයිද😂🤣
උතෝ ඉස්සර සජබ යුධ වීරයා සජියගෙ රෙද්ද ඉස්සුවා විතරයි කලවැද්ද වෙලා..🤣
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් දේශපාලනඥයන්ව ප්‍රශ්න කරන අර ස්වර්ණවාහිනී නාඩිය වැඩසටහනටවත් යන්න කොන්ද පණ නැති බියගුල්ලෙක් තමයි ළදරු ප්‍රේමදාස කියන්නේ. 2019 ජනාධිපතිවරණ සමයේ ගූඨාභයත් ඔහොමයි; සංවාද, විවාද, මාධ්‍ය පුළුවන් තරම් මඟහැරියා. ඔය බූරු පුතාණෝට ඡන්දය දෙන්න හිතාගෙන ඉන්න එවුන්ට මේ කියන්නේ, තමුන්ව ප්‍රශ්න කෙරෙන කිසිම තැනකට නොයා හැංගිලා හිටිය ඇමෙරිකන් හොරාව ලක්ෂ 69ක් අපේ රටේ ගව සම්පත විසින් ජනාධිපති කරලා ලංකාවට සිද්ධ කරපු විනාශය මතක් කරගනිල්ලා.
කමක් නෑ. කිව්ව සමහර දේවල් ඇත්ත.
සජිත් වාදී අපිත් ඉදිරියේ සියලු ඡන්ද මාළිමාවට අනිවාර්යයෙන් ,
E me කතාව නිසාma නෙවෙයි හැබැයි කලින් තීරණය kare
APE THATHTHA WIJAYA KUMARAYA.....
ATHTHAMA ATHTHA..
දෙසපාලන ගනිකාව
මොනා උනත් පාර්ලිමේන්තුවේ කිව්වේ ඇත්ත
Me video eken gznn puluwn thwa adahasak thiyenw...
Musalawa
😅😅😅😅😅
Yudde dinuwe me ayada kiyala puduma hitenawa
සජිත් කියන්නෙම හොරෙක් ඒ වගේම කුඩු නාලිකාවෙන් පුම්බන්න හිස් චරිතයක්
පිස්සෙක්
Sf kiuwa hari sajiyata denna idiye. Anungen salli aran bedana ekek me rata hadanne na
ඇත්ත කතා කලාම ඔහොම තමා සර් වැරැද්ද හරි කිවුවනන්
Rata harakak.🐂🐂🐂
යනතැන කනවා
Munam Gambo tama
😂😂😂😂
Dukaida 😹😹
Sajabe ithin kohomath goo godak thamai
ඔය මෝඩ පුතාණෝ ළඟ මෙතරම් කලක් හිටියේ ඇයි කියන එකයි මටනම් තියෙන ප්‍රශ්නේ. ඔය හර්ෂ එරාන් වැනි උගත් අයත් මෝඩ පුතාණෝ කරගහගෙන යන එක තමයි අනෙක් පුදුමේ😅😅😅😅
මෝඩ පුතාණෝට ජන්දේ දෙන උන් ඉන්නවානම්, කලින්ම ගිහිල්ලා බෙහෙත් ගනිල්ලා😅😅😅😅
ඉතින් බොල පුතානො මෝඩයා උනත් 2020 රනිලව චප්ප කරලම දැම්මනේ 😀😀😀
සිරාම නන්දසෙනයත් හපන් පුතානෝ🤣😂
සජිත් වගේම තමයි......
සජිත්ට වඩා නම් සරත් ෆොන්සේකා මේ රටට වැඩක් කරලා තියෙනවා. 🔥🔥🔥
දැනට බිහි වෙච්ච දක්ෂම යුධ හමුදාපති. ❤❤❤