Akki again apache amma Oyala hamotama teruwan sarni apitatanm ona his oya api dakala nati gihin nati tan pannwa oyage hasba waga kana labia oyage wasanwz adari ❤❤ akki ❤❤
matath oyata wage tama buffet giyata issara wage peni rasa keema kanna baa 😭😭😭 issara matat kochchara hari katheki. den ehema kanna giyot ismuruthtahwa hedila shoulder pain ekak enawa 😭😭 mam hithanne twenties wage neme apita thirty five wage pahu weddi amarui Bhagzz 😭😭 ape parents la unath wayasata yaddi kanne nee neh api wagee😭😭 eka thamai hethuwa 😢 eth me video eka dekkama yanna hithuna matath. those Sushi and Nigiri are mouthwatering 😭😭 thanks for the review grl
Wow...meka nm godak wedagath mata.balanna kalinma comment kale ekai. Mat april 4 husband birthday eke lunch book kala. A nisa meka balama idea ganna පුළුවන් ❤❤❤❤ thank you dr❤
Akkige video nm marama lassanaii balanna asa hitenawa akki
කොහොම ඒ කෑම සේරම ගේම නම් මතකයෙන් කියනවාද මන්දා !! 😮 anyway good job ! Nice explanation 😊😊🎉
විඩීයෝ එක හරිම ලස්සනයි මැණික..ඒ වගේ ම ඔයාගේ frock එකත් ඒකට මන් හරි ආසයි හරි ලස්සනයි ඔයා ඒ frock එකට ඕකට සුදු shoes දේව ම තවත් ලස්සන වෙයි නංගෝ..හරිම ලස්සනට හැමදේම පැහැදිලිව විස්තර කරනවා ඔයා..ඔයා එක්ක ම මේ රෙන් වලට ගියා වගේ හැඟීමක් ඒක..බොහෝම ස්තූතියි මැණික.. 🙏❤ තව තවත් ලස්සන මතක එකතු කරගන්න..රස රස කෑම කන්න ලැබෙන්න ඕනේ ඔයාට..පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලට..🙏🥰
අම්මෝ අක්කා එක සැරේ ඔක්කොම ටික බැලුවාද? අනේ බොහොම ස්තුතියි අක්කේ. අනේ .... 🥺 ආදරෙයි අක්කෙ ❤️
ගොඩක් ලස්සනයි අක්කි ඔයා..❤💖❤❤😍😍💖 ආදරෙයි ගොඩාරියක්..💖❤❤😍😍😍
අනේ බොහොම ස්තුතියි නංගී ❤️
What is the best buffet blue orbit or ITC?
බාඝී dear ඔයත් ලස්සනයි,mecup එකත් ගොඩාක් ලස්සනයි,video එකත් ගොඩාක් ලස්සනයි....❤❤❤ඔයා ගොඩාක් ,ගොඩාක් lucky darling........
අනේ බොහොම ස්තුතියි ඩාලිං ඔයාට මගේ විඩියෝ එක බැලුවාට ❤️
මේ වගේ සොඳුරු අවස්ථා අපිත් එක්ක share කරගන්නවට බොහොම ස්තුතියි.අපිත් ඒ අවස්ථාවට සම්බන්ධ උනා වගේ දැනුනා.ඔබටත් ඔබේ ආදරණිය පවුලටත් සුභ පැතුම්
අනේ බොහොම ස්තුතිය ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤
Wow akki harima lassanaii vlog eka adath oya godakk lassanaii anee❤. Adareii ithim hamdemath oylta❤
අනේ බොහොම ස්තුතියි නංගී ආදරෙයි මාත් ❤️
Frock eka lassani 😊 lassanata pahadiliwa buffe eka gana lotus touer eka gana kiyala dunna thank you ❤
අනේ බොහොම ස්තුතියි ඩලා ❤️
අනේ අක්කීයෝ.අදත් ලස්සනයි ❤❤❤ආය අප්පච්චි ලාව කොහේ හරි ට්‍රිප් එකක් එක්ක ගියොත් ලස්සන travel vlog ekk aniw onii😊😊😊😊adreii akki❤❤❤❤
අනිවාර්යයෙන් ම නංගී බොහොම ස්තුතියි මගේ විඩියෝ බලනවාට ❤️ ආදරෙයි ❤️
❤❤ අක්කී😍😍 අදත් හරිම ලස්සනයි වීඩියෝ එක 😍
අනේ බොහොම ස්තුතියි නංගී ❤️
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි
අනේ බොහොම ස්තුතියි ඩාලිං මගේ විඩියෝ බලනවාට ❤️
Ane harima ලස්සනයි darling dennama.apitath me හැමතැනම pennanawata ගොඩාක් ස්තූති ❤..හැමදාමත් ithin bhagi bole❤ oya ලස්සනයි .api ආදරෙයි ❤❤.
අනේ බොහොම ස්තුතියි ඩාලිං විඩියෝ එක බැලුවාට ❤
හැමදාම වගෙ ගොඩාක් ලස්සනයි අක්කී වීඩියෝ එක. ඔයත් ගොඩාක් ලස්සනයි අක්කියෝ ආදරෙයි ❤❤❤
අනේ බොහොම ස්තුතියි නංගී විඩියෝ එක බැලුවාට ❤
මටත් අක්කියට වගේ පාරවල් මතක හිටින්නෙ නෑ😁වෙනද වගේම ලස්සන Video 1ක්.අක්කත් ගොඩක් ලස්සනයි ඒ frock 1ට. ආදරෙයී අක්කෝ❤❤😘😘😘😘😘😘😘😘😘
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ආදරෙයි අනේ ❤️
අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
මාත් ආදරෙයි ගොඩාරියක් බොහොම ස්තුතියි ❤️
හරිම ආසාවෙන් බැලුවා අදත් හැමදාම වගේ අක්කී.. 😍මටත් සැමන් සුශී කන්න බෑ හිතිලා තියෙනවා. ඔයා කිව්ව නිසාම ආයේ ට්‍රයි කරලා බලන්න ඕනි ♥️
Salmon 🍣 අනිවාර්යයෙන් ම කලා බලන්න නංගී එහෙම කිසිම වෙනසක් මාලු රසක්වත් එන්නෙ නැ අපරාදෙ මෙච්චර කල් මාත් නොකා හිටියේ කියලා හිතුණා. ❤️❤️
ඒ කෙටිටු වෙලාද manda.lassanayi❤❤❤
නැත දරැව නැත එහෙම කෙට්ටු වෙනවා නම් බැරියැ ඉතින් 🥹
අනේ අක්කේ ඔයා නම් හරි ශෝක් අනේ....මම හරි ආසයි ♥️
අනේ 🥰 බොහොම ස්තුතියි නංගී ❤️
Akki again apache amma Oyala hamotama teruwan sarni apitatanm ona his oya api dakala nati gihin nati tan pannwa oyage hasba waga kana labia oyage wasanwz adari ❤❤ akki ❤❤
බොහොම ස්තුතියි නංගී ආදරෙන් මගේ විඩියො බලලා කමෙන්ට් කලාට ❤️
Oya use karana foundation eka monada
Harima lassanai
Mac Foundation අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️
Mac eke shade eka mokakda Bhagi girl???? Math oyage skin tone ekamai ekai ahanne😍
අනේ ...නංගී වීඩියෝ එකක් දාන්න පරක්කු මොකද කියලා ඉන්නකොටම වීඩියෝ එකක් දාලා .අදත් හරිම ලස්සනයි හැමදාම වගේ .ලංකාවේ මිනිස්සු දකින්නෙම මිනිස්සුන් ගෙ අඩුපාඩු තමයි ඉතින් නේද .මොනව කලත් වැරදිම දකින්න මිනිස්සු ආස.මම නම් ආස නෑ අනුන්ගේ අඩුපාඩු හොයන අයට.හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
අනේ බොහොම ස්තුතියි අක්කේ විඩියෝ එක බැලුවාට. ගොඩාක් වෙලාවට අනුන්ගේ වැරදි බලන්නෙ තමන් ලග ගොඩාක් වැරදි තියෙන නිසා අක්කේ. ඒකයි ඒ මිනිස්සුන් හැමදාම එක ම තැන ඉන්නෙ ❤️
Ane , ithin apith giya wage thama duwa.. Oyala sathutin nm apitath sathutuiii❤.. api nodakina dewal pennuwata thank u..Wenada wagema adath haree laasanaaii.❤
අනේ බොහොම ස්තුතියි ආදර ආන්ටි. බුදුසරණයි ❤️🙏
matath oyata wage tama buffet giyata issara wage peni rasa keema kanna baa 😭😭😭 issara matat kochchara hari katheki. den ehema kanna giyot ismuruthtahwa hedila shoulder pain ekak enawa 😭😭 mam hithanne twenties wage neme apita thirty five wage pahu weddi amarui Bhagzz 😭😭 ape parents la unath wayasata yaddi kanne nee neh api wagee😭😭 eka thamai hethuwa 😢 eth me video eka dekkama yanna hithuna matath. those Sushi and Nigiri are mouthwatering 😭😭 thanks for the review grl
එක නේ ඔව් ටික ටික දැන් වයසට යනවා එක තමා මං හිතන්නෙ දැන් පැණි රස වැඩිය කන්න බැරි පුඩිං වලට ඉස්සර වගේ ලොකු ආසවක් එනෙන්ත් නැ කන්න ❤️
ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි පරිස්සමින් ඉන්න
අනේ බොහොම ස්තුතියි ඔයාටත් බුදුසරණයි ❤️
Sushi මගෙත් favourite. Sashimi කන්නත් ආසයි . ඉස්සරනම් අප්පිරියයි. කාල බැලුවම තමා තේරුනේ කිසිම අව්ලක් නෑ කියලා. ලංකාවට ආවම යන්න ඕනේ මේ restaurant එකට
එක නේ අපරාදේ මාත් ඉස්සර කැවේ නැ දැන් නම් ඔනා එකක් කනවා මං හරිම ආසයි ❤️
කෙට්ටු වෙලා ලස්සන වෙලා.ඩයට් එක කියන්න පුලුවන්ද අක්කෙ..හරිම ලස්සනයි❤️
මේ කන විදිහට මං ඩයට් කරනවා කියලා හිතන එකත් සතුටුයි ඩාලිං අනේ කිසිම ඩයට් එකක් නැ මහත පෙන තැන් විඩියෝ එකෙ පෙන්නෙ නැ මං හිතන්නෙ ❤️
ලස්සනයි වීඩියෝ එක ඔයත් මාරම ලස්සනයි ❤❤❤ ඔයාට තෑන්ක්ස් මැණික ඒ සුන්දරත්වය අපිටත් දැක බලා ගන්න සැලැස්සුවට ❤❤❤❤ කෑම ටිකනම් රස පාටයි ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️❤️😍😍😍😍
අනේ බොහොම ස්තුතියි අක්කේ හැමදාම මගේ විඩියෝ බලනවාට බුදුසරණයි ❤️🙏
Akki dress eka gaththe kohinda kiyannako lassanai ane eka...❤
මෙක අරගෙන ගොඩාක් කල් නංගී mimosa වෙන්න ඔනා බොහොම ස්තුතියි ❤️
@@bhagiskitchen1375 hari akki thank you reply kalata 😘
Very beautiful you & your video .
Thank you so much ❤️
Harima lassanai akke ❤
බොහොම ස්තුතියි නංගී හැමදාම මගේ විඩියෝ බලනවාට ආදරෙයි හොදේ ❤️
@@bhagiskitchen1375 thank you akka math adareii man asama oyge videos balanna ❤️
@@madhavirasangi103 අනේ 😘
හැමදාමත් වගේ විඩියෝ එක හරිම ලස්සනයි. ඔයත් ලස්සනයි. සතුටින් ඉන්න. ❤❤❤
අනේ බොහොම ස්තුතියි ඩාලිං ඔයාටත් ❤️
Youu look wow😊😊😊😊😊
Thank you so much ❤️
අක්කි ලස්සනයි ගොඩාක්ම .ඒ ඇදුමත් ලස්සනයි චූටි අයිය හොදින් ඉන්නවද අක්කේ.පරිස්සමින් ඉන්න.බුදු සරණයි ❤❤❤❤
මන් නිශූ
බොහොම ස්තුතියි ඔව් හොදින් ඉන්නවා 🙏
Math geya 2023. 31st day night buffet akata
❤️
ඔයා අද හරිම ලස්සනයි ❤❤
අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️
ඔයා ගොඩාක් පිංවන්තයි හැමදාම සතුටින් ඉන්න ආදරේයි භාගි අක්කීට හැමදාම ❤❤❤❤❤❤
අනේ බොහොම ස්තුතියි ඩාලිං ආදරෙයි මාත් ❤️
අක්කිව දකින්න ආසයි...🥺❤️ කවදාහරි ඒ හීනේ සැබෑ වෙනකන් බලන් ඉන්නවා...ආදරෙයි ❤️😘
අනේ බොහොම ස්තුතියි නංගී අනිවාර්යයෙන් ම දවසක මුණගැහෙවි නේ ❤️
@@bhagiskitchen1375 ❤️
Oya dennata godak ❤ lassanai😊
අනේ බොහොම ස්තුතියි හොදේ ❤
Bagi Akki oyta pin sidda wenwa ane mawa th me wage buffet akata ynna awasthawak hoyala dennako
එහෙම අවස්ථා අපිට නිකන් ලැබෙන්නෙ නැ නංගී අපිත් ගොඩාක් මහන්සියෙන් ලගා කරගන්නවා ❤️
Price කොහොමද
Mama kamathima RUclips channel aka oyage akka oyageමල කෝලන් නෑ😊
බොහොම ස්තුතියි නංගී විඩියෝ බලනවාට ❤️
Adath harima lassanai
අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️
Hi nanghi lassanai hode ❤❤❤adarei
අනේ බොහොම ස්තුතියි අක්කේ ආදරෙයි මාත් ❤️
අක්කී අද ලස්සනයි ❤❤❤❤❤
බොහොම ස්තුතියි නංගී ❤️
Dr price kiyannako
විඩියෝ එකේ තියෙනවා
Akki ur very beautiful ❤
Thank you so much ❤️
Very nice video
Thank you ❤️
Ane oya harima lassanai.
අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️
Wow...meka nm godak wedagath mata.balanna kalinma comment kale ekai. Mat april 4 husband birthday eke lunch book kala. A nisa meka balama idea ganna පුළුවන් ❤❤❤❤ thank you dr❤
කෑම නම් මාරම රසයි දවල්ට තමා view එකත් හොදටම බලාගන්න පුළුවන් වෙන්නෙ ❤
Lassanai akkiyooo
බොහොම ස්තුතියි නංගී ❤️
Ithin hodayi ,kama kala ehema awidina eka
Eyala hithalama wenna athi ehema karala thiyenne 😊
නැ නැ එකේ තියෙන ඉඩ අනුව තමා එහෙම හදලා තියෙන්නෙ. ලොකු අවුලක් නැ ❤
මං එකටම ❤
❤❤
Ada oya gdk lssanai akki .❤.ada 2nam lssanai.
අනේ ඉතින් බොහොම ස්තුතියි මගේ විඩියෝ එක බැලුවාට ❤️
ඔයා ලස්සනට ඇදල ,ලස්සන තැන් වලට යනවා,එලියෙන් කෑම කන්න යනවා ,හොද මහත්තයෙක් ඉන්නවා.
මේවා දකින අයට හරිම ඉරිසියයි.
අපේ ලංකාවෙ මිනිස්සුන්ගෙ ගතිය.
අනේ ඇයි නංගි මෙහෙම මිනිස්සු.
බෞද්ධ රටක් උනාට ඉන්නෙම අනුන්ගෙ ඕප දූප හොයන,ඉරිසියා කරන,අනුන්ට පද හදන මිනිස්සු.
ඒ මිනිස්සු ජිවිතේ විදවනවා අක්කේ එකයි සතුටින් ඉන්න මිනිස්සුන්ව දකින්න කැමති නැත්තේ. ඒවා වැඩිය හිතන්න හොදම නැ ඊට වඩා අපිට වැඩ තියෙනවා. අපි එයලාට අනුකම්පා කරමු ❤️
@@bhagiskitchen1375 සහතික ඇත්ත නංගි කථාව.
@@bhagiskitchen1375 මම නම් ඔයාගෙ වීඩියෝ බලලා හරියට සතුටු වෙනවා.
ඔයාගෙ ඇදුම්,යන ලස්සන තැන්, කෑම බීම ,ඔයාගෙ ගෙදර,උයන දේවල්.ඔයා කියන කථාව ඇත්ත. ජීවිතේ විදවන මිනිස්සු තමයි සතුටින් හොදින් ඉන්න අයට ඉරිසියා කරන්නෙ.
හැමදාම කියනවා වගේ ලස්සන යි දුව
අනේ බොහොම ස්තුතියි ආන්ටී ❤️
Anee akki kande gdr volgs ona 😢
අවුරැද්දට ගියොත් අරගෙන එන්නම්කෝ නංගී ❤️
අක්කි ගොඩාක් ලස්සන වෙලා..කෙට්ටු වෙලා...❤️ අක්කි හරිම වාසනාවන්තයි..❤️ අක්කි දිහා බලලා මන් හදවතින්ම සතුටු වෙනවා...❤️ආදරෙයි අක්කි...😘
අනේ නැ කෙට්ටු වෙලා නැ ඩලා හිටපු ගානම තමා තවත් මහත් උනොත් මිසක් කෙට්ටු නම් නැ 😂
Lassani
Thank you ❤️
අම්මෝ භාගි , කලන්තෙ හැදුනෙ එහෙම නැද්ද අර ලිෆ්ට් එකේ යනකොට ? 😮😮😮
නැ එහෙම උනේ නම් නැ එච්චර ගානක් උනේ නැ එක නම් වටේට මුකුත් පෙන්නෙ නැ නැත්ත්ම් ක්ලාන්තේ දලා ආයිත් සිහිය ගන්නවා බොරැ 😁 බොහොම ස්තුතියි හොදේ විඩියො එක බැලුවාට ❤️
❤❤❤❤❤❤❤❤❤
❤️❤️
adrei ❤
ආදරෙයි ❤️
Oya dana boots deka harima kathai. Nikan yuddekata yanna wage 😂. Oya wage thanaka danna heels dekakwath nadda?
නැ නේ අනේ අරන් දෙන්න බැයිද? ඔයාට ප්‍රශ්නයක් තියෙන නිසා 😂 නැත්තම් ඔයාගේ හිල් එක හරි කමක් නැ දෙන්න ඔයාට ගොඩාක් දුකයි නම් 😊
@@bhagiskitchen1375අනේ නංගියෝ.ඒ ඇදුමට ඒ සපත්තුව ගැලපෙනවා.ලංකාවේ ඉන්න
සමහර මිනිස්සු හිතනවා මේ වගේ තැනකට යනවා නම් හීල්ස් දාල ,තියෙන හොදම ඇදුම ඇදන් යන්න ඕනෙ කියල.
මම ඉන්නෙ ජර්මනියෙ කියල ඔයා දන්නවනෙ. මෙහෙ මිනිස්සු සහ අපිත් තියෙන හොදම තැන් වලට කෑමට යනවා නිකන් ෆැලැට් සෙරෙප්පු දෙකක් දා ගෙන.ලංකාවෙ මිනිස්සු තැනකට යන්නෙ කරමාලෙ දාල තියෙන ලොකුම හීල් එක දා ගෙන.😂😅
😂niyamai akki ape rate minissu hoynn adayk nettm mokkhri hoyanwa appa
අපි හැමදාම ලස්සනට ඉන්න ඕන . තමන්ට තියන විදියට ජීවිතේ විඳින්න ඕන . හරිම ලස්සනයි . ආසාවෙන් බැලුවේ ❤❤❤❤
අනේ බොහොම ස්තුතියි ආදරෙන් බලලා කමෙන්ට් කලාට ❤️
ඔයා ලස්සනට අදිනව...ඔහොම තමයි ඉන්න ආස ඕනම ගෑනු ලමයෙක් ...මන් ඔයා මොන වීඩියෝ එකක් දැම්මත් බලනව...❤
අනේ බොහොම ස්තුතියි ආදරෙන් විඩියෝ එක බලලා මෙහෙම කමෙන්ට් කරනවාට ලස්සන හදවතක් තියෙන අයට විතරයි තව කෙනෙක්ගේ ලස්සනක් දකින්නෙ. ❤️
ඔයාගෙ reply එකට මට ත් ගොඩාක් සතුටු හිතුනා ...ඔයාගෙ ගෙදර අවුරුදු බලන්න ත් මන් ආසාවෙන් ඉන්නෙ ..♥️
@@iresharuwanmali8131 ❤️❤️
අම්මෝ bhagiyooo වැඩත් එක්ක ටිකක් stress වෙලා හිටියේ..මේ video එක බැලුවම ටිකක් relax වුනා❤❤ඊට හපන් අනේ comments😂😂😂මං අද වෙනම ජොලියක් ගත්තා comment බලලා..ඇත්තටම bhagiyooo ලංකාවේ බහුතරයකට සයිකෝ කියලා හිතුනා කෙල්ලේ ..අනුන්ගේ මගුල්මනේ හොයන්නේ..ඒ මදිවට ඒවට තර්කත් කරනවා comment box එක ඇතුලේ .....😂😂😂😂😅😅😅😅
අනේ බොහොම ස්තුතියි අනේ මගේ විඩියෝ එක බැලුවාට ඔව් කමෙන්ට් ටික දැක්කාම මටත් හිනා ගියා අනේ. හැමදාම මගේ කමෙන්ට් ඉතින් මරැ හිනා කලාම පන යනවා අනේ. පව් අනේ අනුකම්පා කරමු නේ ❤️
අනේ prize කීවේ නෑනේ😢, අනිවාර්යයෙන් try කරන්න ඕනී ලංකාවට ආවාම❤
සම්පුර්ණ විඩියෝ එක බලලා නැ නේද? මං හැම විස්තරයක් ම දලා තියෙනවා ❤
Ekane.😊
අයියෝ මන්දා මේ මිනිස්සු , මගේ කමෙන්ට් එකට මමම reply එක දීලා තියෙනවා , උඩම කමෙන්ට් එක දැම්මේ වීඩියෝ එක ඉවර වෙන්න කිට්ටුව, එත් අන්තිමට එයා prize කීවා, මං කමෙන්ට් එක දාලා ඉවර වෙද්දිම, ඒත් මං ඒක delte කරේ නෑ,,,please guys, අනුන්ගේ කමෙන්ට් අස්සේ රිංගලා ඒවාට reply කමෙන්ට් දාන්න පුරුදු වෙන්න එපා, you tube owner තමා ඒකට ඉන්නේ,, එයාට ඕනී නම් එයා කමෙන්ට් reply කරයි, මම ආසම කෙනෙක් bhagi'🧡
@@induradhini9992 🤮🤮🤮
අනේ ලමයෝ ඔහොම කනඑක හරි ද මට බැ අනේ 😭😭😭😭
ඔව් ඉතින් හොද නැ තමා කෑම දැක්කාම මට මාව පාලනය කරගන්න බැ නේ අනේ 😁🥹 අනේ බොහොම ස්තුතියි හොදේ ❤️
❤😘😘
❤️❤️
❤❤❤❤❤❤
❤❤❤
❤️😍❤️🥰
❤❤
Akkilage babala inne ratad
😂
කියලා වැඩක් නෑ ,ඔයාමනෙ අකමැති වුනේ 1st night walata othanata yanna 😊
ඔව් එදා නොගිය එක හොදයි රෑට view එක ටිකක් අඩුයි දවල්ට නම් හොදට පෙනවා හැබැයි කෑම නම් මරැ ❤
අදනම් කෑව කෑමක් නේද🤣🤣🤣
ඔව් හොදට කෑවා 😁
Ai oya Kata ul Karan inne.aluth aluth Dewal penwanna .oyawa penwala wedak nahane.hamatama pissu naha.
අලුත් දෙවල් ඔනා තරම් පෙන්නලා තියෙනවා අනේ මගේ කට දිහා බලන්නෙ නැතුව එවා බලන්න. 😊
Eeya moone hati...mohini wage
ඔයා ඉතින් ආසාවෙන් බලනවා නේ මොහිනි උනත් නේ ඔයා මගේ විඩියෝ බලන්න මාර ආසයි නේ මොනාහරි කිය කිය හරි මගේ විඩියෝ බලනවා නේද? 😂 පව් අනේ ඔයා.
@@bhagiskitchen1375 eya mohini dakala theyenawa athi neda ammo ithin
@@jayanimaheshika2483 ඔවි දැකල තියෙනවා....ඒකි වගේ තමයි....උඹටමොකද අමාරුවක් තියෙනව ද ?මගේ කමෙන්ට් එකට පැන්නේ වල් ගෙමිබි....
ප්‍රියා,,,, ඔයා නේද දිනක්ශිගේ video එහෙකටත් බැනලා තිබුනේ,,, 😅
Akki bilada.....😂😂😂😂 jok
ඔව් අනේ කාලා වැඩී උනාම මං හිතන්නෙ බිව්වාට වඩා හපන් වගේ 😂
ඇත්තටම මට සතුටක් ඇති උනා ලෝටස් ටවර් එකේ ව්ඩ්යෝ එකක් කරාට ඒ මොකද කියනව්නම් ඔය ලිප්ටි කරන්නේ මගේ හස්බන් වැඩ කරන කම්පැනියෙන්.එයා එතන ඉංජිනිය .අපි ගොඩක් කලින් ගියේ .එතකොට නම් මුකුත් පටන් අරන් තිබුණේ නැහැ .
අනේ බොහොම ස්තුතියි ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤❤
ස්තුතියි රිප්ලයි කරාට .ඔයා දැන් ගොඩක් ලස්සන වෙලා මම මුලින් කියන්න හිටියේ..මග ඇරුණා .ලස්සනයි .
@@sarojapriyadarshani9272 අනේ ඉතින් බොහොම ස්තුතිය ❤️
Oyala youtube channel karanne oyalage status penna… owa content da.. kisima harayak naa… oya educated da..
මට පෙන්න ඔයා නම් සැහෙන්න educated වගේ එකනේ මෙහෙම කියලා තියෙන්නෙ.😂 ඔයාට ගන්න දෙයක් නැත්තම් මේ RUclips එකේ ඔනා තරම් තියෙනවා වැදගත් දෙවල් එවා බලන්නෙ නැත්තේ ඇයි අනේ 😂🤦♀️
Eeka atta akkiyo man ouage vidiyo balanna harima aasai
Oyge sobana
එහෙම නැ
Adatlasaniy.focseaka kohomaadatoyalasaniy manika adarihamadama bs
අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️
❤
❤️
❤❤❤
❤❤
❤❤
❤️❤️
❤❤
❤️
❤❤❤
❤️❤️
❤❤❤❤❤
❤️❤️❤️
❤❤❤
❤️
❤❤❤
❤️❤️