Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-01-28 | Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 103

  • @ChristopherSepion
    @ChristopherSepion День назад +28

    චමුදිත කට කෑවත් ඇත්ත කියනවා .එලකිරි .

    • @Nandani-s7q
      @Nandani-s7q День назад

      Ow u.gadaren.ganawe.na.rate.pattare.kiyawanne

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 День назад +6

    හරිම .නිවුස් ලබාදෙනවාට .. .ඉතින් සර් බුදු සරනයි සුභ උදැසනක් වෙිවා .සියලුම කාර්යාලය මණ්ඩලයේ නිලධාරීන් .හිරු නිලධාරීන් හදින්ම ..🌷🙏🌷🙏🌷🙏🌷🙏🌼🌼🌼🌼

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 День назад +5

    🌻 සුභ දවසක් වෙිවා චමුදිත සර් ඇතුළු හිරු නාලිකාවේ සැමට 🌻
    🌷 තෙරුවන් සරණයි 🌷

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m День назад +8

    🙏 ආයුබෝවන් සුභ උදෑසනක් වේවා චමුදිත මහතා ඇතුළු සැමැට

  • @manjulacool4842
    @manjulacool4842 День назад +3

    Chamuditha ❤❤❤❤❤❤👍👍👍👍👍

  • @TamarzPoli
    @TamarzPoli День назад +4

    චමූදීත සර්ට භ කාර්ය මණ්ඩලයේ සභාපති etulu සියලු දෙනා දෙවි පිහිටයි දළදා සමිඳු පිහිටයි 🙏🏻 💐 ♥️

  • @chandrachandra1654
    @chandrachandra1654 День назад +7

    රට වටේම මුහුද පිටරටin දිය ලුණු අයියෝ අයියෝ 😂

  • @PremaAndergassen
    @PremaAndergassen День назад +4

    සුභ උදෑසනක් වේවා ඔබ සැමට❤❤❤❤

  • @swarnakumaridissanayake6985
    @swarnakumaridissanayake6985 День назад +4

    දැන්ම පොල් හිටෙව්වොත් තව අවුරුදු 5 කින් ඒ ගෙඩි ලාබෙට විකුණලා මේ ආණ්ඩුවට නැවත බලයට එන්න පුලුවන් වෙයි නේද?

  • @DunstanPiyatissa
    @DunstanPiyatissa День назад +21

    මේ ආණ්ඩුව ආපු මුල් කාලයේ තිබුණු ගංවතුරට ලුණු හේදිලා ගියා . පොල් අස්වැන්න මේ කාලයේ අඩුයි . හිටපු රජයන් අලුතින් පොල් හිටවලා නඩත්තු කරලා නැහැ . මිනිස්සු පොල් ඉඩම් කුට්ටි කරලා විකුණනවා . හාල් මාෆියාවක් තිබුණා . තියෙනවා. ඇයි ඔක්කොම පරණ වැරදි හා ස්වාභාවික ආපදා මාලිමා ආණ්ඩුවට කාලයක් නොදි එයාලගේ වැරදි බවට ඒත්තු ගන්වන්නේ. සාධාරණ නැහැ නේද ?

    • @gitame9014
      @gitame9014 День назад

      කිසිම සාධාරණයක් නෑ

  • @anomadesilva6712
    @anomadesilva6712 День назад

    තෙරුවන් සරණයි චමුදිත සර්ට ❤❤❤🙏🙏🙏

  • @samansenavirathna5814
    @samansenavirathna5814 День назад +1

    Thanks you chamuditha ❤❤❤❤saudi saman

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 День назад +11

    අපි හිතුවේ පාතාලය මත්ද්‍රව්‍ය නවත්වන්න පුළුවන් එකම නායකයා කියලා. බලං ගියාම මිනිහත් පාතාලයෙ වගේ හැගෙන්නෙ

  • @DamayanthiDeepa
    @DamayanthiDeepa День назад +2

    Good morning hiru chamudetha

  • @ManikeBl
    @ManikeBl День назад

    Mama nam harima asai chamuditha sirge news ahanna paththa giyath eththa kiyanawa oba thumatath karya Mandalay siyalu denatath wasanawantha theruwan saranai good luck ❤❤❤🙏🙏🙏

  • @RgGamage
    @RgGamage День назад +2

    හිරූ ❤🎉

  • @Colinsuranga-i2n
    @Colinsuranga-i2n День назад +2

    ඔක්කොටම. කලින් මේ රටවල් වලට එන පොල් නවත්තපල්ලා එතකොට

  • @iranganiweerasekara5873
    @iranganiweerasekara5873 День назад +1

    Good morning hiru ❤❤❤❤

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 День назад +1

    ❤❤❤❤Good morning chamujetha sir sir obanma kiyanna thiyande kilinma hina wela kiyanwa👍👍👍🌹🌹hora mainage puthata hoda weda janthawage badu mudala walin jeewatha wen kamba horu

  • @WijerathnaNayanakantha
    @WijerathnaNayanakantha День назад +34

    අනේ මන්දා අනුර තුමා එනකල් බලන් හිටියා රට සුඛිත මුදිත වෙයි කියලා...දැන් බලන් යද්දි මොකුත්ම නෑ..ඔය ලොකු කතා ලොකු සීන් එපා..ගැලරිය සතුටු නොකලොත් වැඩි පැවැත්මක්නම් නැතිවෙයි............😮😮😮

    • @sumudupriyanka85
      @sumudupriyanka85 День назад +7

      අනේ රාජපක්ෂල ගු කන්න එපා බන්😂

    • @-horapolice4309
      @-horapolice4309 День назад +5

      Masa 6k wath idapan wahalo

    • @chandimalprmathilaka3895
      @chandimalprmathilaka3895 День назад +5

      අඩේ? සිරාවටම ?😂😂😂

    • @Siri-brao.
      @Siri-brao. День назад +2

      Bankoloth karapu ratak masa3n sukith Muditha wenda manik malu hambuwenna baiyyo

    • @w.s6532
      @w.s6532 День назад

      😅😅😅😅😅

  • @manjulanishantha4001
    @manjulanishantha4001 День назад +3

    එතකොට අර පතාලේ දේන්නේක් ඇප මත නිදහස් කරේ ඒකේක් ඊට පස්සේ ඉන්දීයවට පලා ගියේ එතකොට කොහොමද උන් දේන්නගේ වත්කම් කිසිම දේයක් නොකර 😊

  • @ShanthiShanthikumari-t1i
    @ShanthiShanthikumari-t1i День назад +2

    හාල් පොල් හිගවෙන්නෙ නැ නාමල්ලා හොරා කැවෙ නැත්තම්

  • @AfddgJdyhh
    @AfddgJdyhh День назад +2

    අපීට කූඩු අයීස් නවත්තලා දෙන්න

  • @CityMobile-f7e
    @CityMobile-f7e День назад +1

    Good morning 👍

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 День назад +1

    බදුමුදල් අඩුකරන්න හාල්වල හන්ගන්නෙ නැහැ චුට්ටයි කරන්න තියෙන්නෙ

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 День назад +2

    ❤❤❤ g m chamu

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 День назад +1

    හොරු බේරගන්න හොරු කෑ ගහනව ඉවසපියව්

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 День назад

    දූෂිතයෙක් අත් අඩoගුවට ගත්තම ඇයි මෙතරම් ප්‍රසිද්ධියක් දෙන්නෙ, රාජපක්ෂගෙ පුතෙක් මිලියන ගණනාවක හොරෙක් උනත් ගමේ කෙහෙකනක් හොරාගත්තෙක් වුවද හොරා හොරාමයි, නීතිය සමානව ක්‍රියාත්මක කල යුතුයි.

  • @JayanthaGunathilake-v5m
    @JayanthaGunathilake-v5m День назад +1

    පොහොට්ටු ව අලියගෙ වලිගෙ එල්ලෙන්න යනබවයි පේන්නේ ඒ අයට යනඵනමන් නෑ සජබෙ කල්පනාවෙන් වැඩකරන්න කතිරෙ තියෙන්නෙ අපි ලග

  • @nandhinipr4102
    @nandhinipr4102 День назад +1

    ❤❤❤❤❤

  • @JayanthaGunathilake-v5m
    @JayanthaGunathilake-v5m День назад

    හිටපු ජනපතිවරැන් රටවිනාශ කිරීම ගැන සොයාබලා අත්අඩංගුවට ගතයුතුයි

  • @CityMobile-f7e
    @CityMobile-f7e День назад +1

    මොකද ඔයාල මරපු අපේ වුනුත් සත්තු නෙවෙිි ඒ අයත් මනුස්සයෝ

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg День назад

    කසඩ හිරු දැක්කොත් දවසම ඉවරයි😂

  • @MarimuthuKonar-nw3cs
    @MarimuthuKonar-nw3cs День назад +2

    Cleaning process going on just wait

  • @Islam-j3b8h
    @Islam-j3b8h День назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 День назад

    අනේ නාමල් මහත්තයො ජෙන්ඩි හිනා එපා වැරැද්ද ඔයාලගෙ ඇත්ත රට බේරා දුන්න කියා හොර වැඩ කරන්න බෑ ඇප දුන්න කියන්නෙ නිදහස් උන එක නෙමේ වැරැදි කලා නම් නිහතමානිව පිලිගන්න හිවලෙක් වගේ පිරිවරත් එක්ක බලු හිනා නොපා ඇත්තටම මන් ආදරේ කරපු පව්ලක් ඒත් දැන් ඔය සල්ලි රටේ අපේ සල්ලිනෙ ඔයාල බදන් සැප විදින්නෙ ඉස්සර රාජ්‍ය නායකයො දෙපල දුප්පතුනට බෙදා දුන්න මෙයා බදාගෙන

  • @HansaniJanadi
    @HansaniJanadi День назад

    සුප්‍රසිද්ධ මැණික් මල්ල නෙවෙයි චමුදිත කුප්ප්‍රසිද්ධ මැණික් මල්ල.

  • @NalinPrasasnna
    @NalinPrasasnna День назад +1

    Dilipa piris Nintendo available,ranilae naki mainage jii kapuwa dan atida dilipa?

  • @MerryMangali
    @MerryMangali День назад

    Kuwait srilanka 🇰🇼🇱🇰 🙏

  • @kaleelmc6509
    @kaleelmc6509 День назад

    Assalamu alaikum

  • @JayanthiManike-jj4ik
    @JayanthiManike-jj4ik День назад +3

    ගොවි විස්රාම වැටුපත් වැඩි කරනවානමි හොදයි ගරැ ජනාධිපති තුමෙනි ඒ ගැනත් සානුකම්පිතව සිතා බලන්න මාලිවට ජය වෙිවා ඔබ තුමාට තෙරැවන් සරනයි

    • @majuliyanage3024
      @majuliyanage3024 День назад +1

      උබල තාම අන්දවනවා පළාත් පාලන මැතිවරණය ඉවරවෙනකම්

    • @wjmthisera6198
      @wjmthisera6198 День назад

      😂😂😂😂😂😂😂​@@majuliyanage3024

  • @Sujtha-l4l
    @Sujtha-l4l День назад

    ❤❤❤😂😂😂😂😂

  • @ChampaKumari-yx4cb
    @ChampaKumari-yx4cb День назад

    ඕගොල්ලෝ පව් අනේ ඔයාලා කෑ ගැහුවට මේ ආණ්ඩුවට මිනිස්සු අවුරුදු පහක බලය දුන්න ඉතින් නිකං උගුර කඩාගන්න එප

    • @helptheworld7959
      @helptheworld7959 День назад +1

      😂ow apita kanna EPA me anduwa one API kalaknni kuhaka jeppo

    • @Manojakh349
      @Manojakh349 День назад

      Matak tiya ganna 5 dunma magadi unath alawanna puluwan jantawata

  • @sanjayawijerathna3111
    @sanjayawijerathna3111 День назад +1

    මොඩ අනුරයා

  • @ranilove7570
    @ranilove7570 День назад

    Iwasala hitapalla tikak?masa3 kohomada e manussaya umbalawa sukitha muditha krne?awrudu 76 hitiya neda?horunta deela?jayawewa malimawata🙏chandaya dun apita hadisiyak naha? 🙏🙏🙏♥️♥️♥️✋

  • @ravifernando1291
    @ravifernando1291 День назад

    Ubela te eksk dennath ape mudeling namal😂😂😂

  • @AngelangelKenedey
    @AngelangelKenedey День назад

    Hiru allnna .kanna derla inna okkotama kalin 😂😂😂

  • @induganga-h4k
    @induganga-h4k День назад

    Anura kumarata mudal dila yosithata apa labuna

  • @araxhhij
    @araxhhij День назад

    Ayi jesta purawasiyange poliya wadi kra denna nathnam harima amaruwaka watila thiyenne hamotama wadi kranw kiyanawa ane manda oba thumath rata kraida

  • @shiranchaminda470
    @shiranchaminda470 День назад +1

    Pala yanna mala perethaya. Salli walata gotta allana apathaya.

  • @nalinperera7286
    @nalinperera7286 День назад

    Arjunata mokada une

  • @beatricehoward8169
    @beatricehoward8169 День назад

    Pattara karayot akai maddye enna unuth akai pade wedilla karala tami mune news keyanne. Me anuduwata mune kamati natte dan comiz ghanna bh jorakan karanna bh monawath bh padui padui me anduwa tibunot ekai whallu kaghane lajjai lajjai mic 🎤 essarata awella pisso wage buru keyanawata lajjai malimawata jaya wewa

  • @NirwanapsaradissanayakeNirwana
    @NirwanapsaradissanayakeNirwana День назад

    Chamudithayage gu kata

  • @NalinPrasasnna
    @NalinPrasasnna День назад

    Anura prisident oya nitipati elewwu natinam ohewa thamai awu 5ta kalin api elawanne,

  • @sitharaliyanage7694
    @sitharaliyanage7694 День назад

    Maasa 3 Nak balanda dheyak naha hora mahachaara pachayo penavane onam modayekta 😃😃😃😃

  • @hearthmahesh6180
    @hearthmahesh6180 День назад

    MUN ULA THIYANNA ONEE.NADU AHANNE NATHU.

  • @RenkaRenka-p7t
    @RenkaRenka-p7t День назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @PradeepJayawardana-e6o
    @PradeepJayawardana-e6o День назад

    Kannama upan jathiyak nisa kalin desapalakayo hondata heduna den hadanne ratahadanna therum ganilla😢

  • @AsosBibi
    @AsosBibi День назад

    Mu kannne halu polu vitarada masema😂😂

  • @MuraliThiru-n9c
    @MuraliThiru-n9c День назад

    Thawama maddiya sandarshana.ape chandeta watinakamak labenne Nathi patak thamai thiyenne

  • @JanakaNirmal-g4p
    @JanakaNirmal-g4p День назад

    ආණ්ඩුවට.ආදරෙයි.ජනතාව.අහසතරම්

  • @RuchiraManuranga
    @RuchiraManuranga День назад

    කය්ය නායක

  • @harshananayakkara-y1x
    @harshananayakkara-y1x День назад

    Me kape wenath rajayek enne nee.

  • @chanakaperera7557
    @chanakaperera7557 День назад +1

    Anura (Malimawa) yanu Boruwe upatha😂

  • @lenalana6586
    @lenalana6586 День назад

    ❤❤❤❤❤

  • @lenalana6586
    @lenalana6586 День назад

    ❤❤❤❤😅😅

  • @melanitoftdahl2131
    @melanitoftdahl2131 День назад

    ❤❤❤❤❤