Adare Oba Mahata athida kiya _ Mariazelle Goonetilleke- Piyal Perera.mp4

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 349

  • @0ぬわー
    @0ぬわー 7 месяцев назад +168

    2024 දිත් මේ සිංදුව අහන්නෙ කවුද?
    ඇත්තටම ලස්සනයි...🌸

  • @Chilawboy
    @Chilawboy 11 месяцев назад +50

    මේ සිංදුව අහනකොට ඒ සංගීතයත් එක්ක අමුතුම මිහිරියාවක් දැනෙනවා,ආදරයේ සුන්දර බව කෙලිලොල් බව ඇගට දැනෙනවා, අද කාලෙ ඇහෙන මූසල ආදර සිංදුවක් ඇහුවාම සියදිවි නසාගන්න හිතෙනවා,

  • @UAE.RACING
    @UAE.RACING 11 месяцев назад +109

    2024❤❤❤❤❤❤🎉

  • @DarkRomance-yv5xg
    @DarkRomance-yv5xg 3 месяца назад +26

    80- 90 දශක දෙක මුළු ලෝකෙම හරිම අමුතු ලස්සන කාලයක්. ඒකාලෙ තරුණයෙක් වෙන්න බැරි උන එකට දුකයි. 🥺

    • @someshsilva232
      @someshsilva232 25 дней назад

      Totally agreed bro but I’m lucky to be part of 90’s

    • @hewsme
      @hewsme 9 дней назад

      This is damn true bro , crazy but it's the truth

    • @NLG_AMERBOY
      @NLG_AMERBOY 8 дней назад +1

      Yes 🙂💗

  • @gayurijayasooriya9456
    @gayurijayasooriya9456 Год назад +79

    2023 🥺🥺🥺🥺🥺
    මාඅර ආසයී මේකට අනෙ පුදුම ලස්සනක් 🥺♥️ මට 24 යී , මම කැමතිම මෙ පරන එවට ,මාර ලස්සනයි මේ සිංදු පරණ.🥺♥️

    • @Lasitermodz
      @Lasitermodz Год назад +2

      Yeah mh brdh...💖💝

    • @SolaceScapes
      @SolaceScapes Год назад +6

      මට 38 යී , මමත් කැමතිම මෙ පරන එවට

    • @MinukaLakmuthu
      @MinukaLakmuthu Год назад +3

      But.i also 23 years this song never forgotten.i love to my mature brothers and sisters.

    • @janithherath8409
      @janithherath8409 Год назад

      Math ❤ 23

    • @IAAgamingofficial
      @IAAgamingofficial Год назад +3

      Mt 16y math kmthima parnama ewt

  • @warunakanchana6148
    @warunakanchana6148 3 года назад +77

    මේව youtube එකට දාන අයට පින් සිදු වේවා!

  • @chamodperera4873
    @chamodperera4873 3 года назад +95

    පියල් පෙරේරා, මරියසෙල් ගුණතිලක අම්මෝ ඒ වොයිස් පිස්සුවක් ❤ කොහොමද ජිප්සීස් බැකින්. බේස් පාර වදිනවා ❤

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 3 года назад +33

    හරිම සුන්දර එදා අපි අහපු ගිත දකිද්දි.මරියසෙල් හරි ලස්සනයි ඉස්සර එ්වගේම හරි චාම්.අද ගිත කලාව තරඟකාරිත්වයත් සමඟ දො වෙනත් රස වින්දන වලට පුරුදු වි අපේ සියලු දේ විනාස මුකයට යනවාද කියා මට සිතෙනවා.අද නම් ඔය විෂුවල් එකට දායි ගැනු බාගෙට අැඳලා නටන එකක්.

  • @tharanakalhan
    @tharanakalhan Год назад +33

    1981 එකේ තමා මුල්ම සින්දුව මට මතක විදිහට. ඒත් ජනප්‍රිය වෙන්නේ 1989 ගහපු Lambada කියන remake එක. මේක ලංකාවෙන් ඒකට ගහපු remake එක

  • @jadruwantha
    @jadruwantha 3 года назад +128

    බලන්න මේ ගීත මොනතරම් ලස්සනයි ද, කොච්චර ඇහුවත් එපා වෙන්නෑ, තව අවුරුදු 100 ගියත් අහන්න පුලුවන්,

    • @shammiyashodya705
      @shammiyashodya705 3 года назад +3

      Oww,mekanam pissuwak🥺

    • @sameeramadusanka4976
      @sameeramadusanka4976 2 года назад +4

      Oke original song eka ahala thiyanawada

    • @sathishdileepa
      @sathishdileepa 2 года назад +1

      @@sameeramadusanka4976
      ඔන්න
      ruclips.net/video/xKau76yc4HE/видео.html

    • @allpcgamersl1092
      @allpcgamersl1092 2 года назад +7

      මම 1995 මම ඉපදිලා වත් නෑ මෙ සින්දුව සිං කරනකොට අදටත් නැහැ මේවගේ සින්දු. Bänd artist ල බිහිවෙලා අන්න ඒකයි තියන දුක

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 Год назад +1

      Bass by thilak dias

  • @Lasitermodz
    @Lasitermodz Год назад +20

    මම මේ සින්දුව අවුරුදු 6ක් 7ක් හොය හොය ඉදියෙ....

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 3 года назад +50

    2021.05.14 කොරෝනා 3න්වෙනි රැල්ල මැද්දෙ...අහන්නෙ

    • @niwieeeishere5737
      @niwieeeishere5737 3 года назад +5

      Math

    • @gayanwijesinghe3202
      @gayanwijesinghe3202 3 года назад +5

      හරිම සුන්දරයි එදා අපි අහපුවා අදත් අැහෙද්දි බලද්දි හරිම අාසයි.

  • @rameshdesilva5737
    @rameshdesilva5737 4 месяца назад +7

    පියල් මාමා ගේ ඉස්සර කොන්ඩේ නම් පිස්සුවක් 🥺
    පට්ටම පාර ❤️🥰

  • @HptnayanajithPathirana
    @HptnayanajithPathirana 11 дней назад +3

    අනේ😍මේ 80/90 ඇඳුම්/hair style/ music melaladys/ ගීත /මිනිසුන්ගෙ පෙනුමෙ මාරම කියාගන්න බැරි වෙනස්ම ⁣ලස්සනක් තියනව අනේ❤️❤️අපේ තාත්තල අම්මලනං ඒ නිදහස ලස්සන විඳින්න ඇති නේද.අපි කොච්චර පව්ද😥😥විකෘත්ති වෙච්ච ලෝකෙක අතමං වෙලා ඉබාගාතෙ දුවනව😭😭

  • @soongoom8586
    @soongoom8586 2 года назад +16

    මට වයස 20. මමත් අහනවා එවා ගොඩක් දැනෙනවා

  • @sameeramada7262
    @sameeramada7262 3 года назад +40

    පියල් අයියාගේ කටහඬ ලස්සනයි

  • @sudathmax2761
    @sudathmax2761 Год назад +17

    Mariasel voice is Amazing.....

  • @uvinweththasinghe9232
    @uvinweththasinghe9232 2 года назад +18

    2022 😍 අපි පොඩිකාලෙ මේක ගොඩක් රිවර්ස් ටෝන් වලට දාලා තිබ්බා 🤩

    • @shinigunz
      @shinigunz Год назад

      Original song : Lambada

  • @himashihimashi9317
    @himashihimashi9317 2 года назад +17

    හරිම ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.😘😘😘🌹🌹🌹

  • @hjahhajs
    @hjahhajs 17 дней назад +10

    Kazuke ගේ සින්දුව නිසා ආවෙ😅

  • @madhushanhiru485
    @madhushanhiru485 7 месяцев назад +7

    ඒ vibe එක ඇග හිරි වැටෙනවා.Golden 90s

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 года назад +72

    මෙ යුගෙ රස දන්නෝ දනිති😍

    • @easycrafts7643
      @easycrafts7643 2 года назад

      Aniwaren.

    • @Maximum-w3g
      @Maximum-w3g Год назад

      යුගයක් නෑ සදාකාලික රසවින්දන තියන සිංදු මෙවිව

    • @hsbshsbsbshsbsb
      @hsbshsbsbshsbsb 7 месяцев назад

      Atta machan❤❤

  • @oshadanawodya9414
    @oshadanawodya9414 2 года назад +24

    කාලි ගේ වන උඩ තරුවක් සීන් එකේ මුලට තිබ්බේ ඔය song eka....🔥💯

  • @DUMIYA47
    @DUMIYA47 Год назад +31

    කී බොඩ් පාරට ඇග හිරී වැටෙනවා🎉❤

  • @Praneeth_Ayantha
    @Praneeth_Ayantha 3 года назад +57

    2021 .Still best

  • @worldwithshanaka
    @worldwithshanaka Год назад +7

    145 years old & still a master piece ❤

  • @duanjalakasthuri
    @duanjalakasthuri 5 месяцев назад +4

    මං මාරම කැමැත්තක් මේකට. කොච්චර ඇහුවත් ආයෙ ආයෙම අහන්නමයි ඕන.. ඒ මියුසික් ❤

  • @tharugirl8255
    @tharugirl8255 2 года назад +45

    ආදරේ ඔබ මා හට ඇතිද කියා
    මා සිතේ සැකයක් ඇත ඉපදීලා
    මාව දමා මෙහි තනි කරලා
    ඔබ යයිදෝ වෙන්වීලා
    ආදරේ දුක් වේදනා
    ඔබ දෙයිදෝ මට මතුදා
    ආදරේ ඔබ මට කෙතරම්ද කියා
    ගීතයෙන් කියනෙමි ඔබ හට පහදා
    මේ දිවියේ අවසානෙ පුරා
    මම ඉන්නම් ළං වීලා
    ආදරේ දුක් වේදනා
    මා දෙන්නේ නෑ කිසිදා
    මහ මුහුදේ යන අතරේ
    මම මුහුදට වැටුණෝතින්
    මම කිමිදීලා දිය යට ගිලිලා
    ඔබ බේරන් ගොඩ එනවා
    මහ කැළයේ යන විටදී
    හොරු රැළකට අසුවේ නම්
    සටනට වැදිලා උන් එලවාලා
    ඔබ බේරන් මම එනවා
    ආදරේ ඔබ මා හට ඇතිද කියා
    මා සිතේ සැකයක් ඇත ඉපදීලා
    මාව දමා මෙහි තනි කරලා
    ඔබ යයිදෝ වෙන්වීලා
    ආදරේ දුක් වේදනා
    ඔබ දෙයිදෝ මට මතුදා
    වෙන හිතකට හිත ඇදිලා
    මා අමතක කෙරුවෝතින්
    රූ ළලනාවෝ හිටියත් කෙතරම්
    මම ඔබ සොයලා එනවා
    ඔබෙ මව් පියො එරෙහි වෙලා
    ඔබ මා හැරදා ගියෝතින්
    මේ මුළු ලෝකෙම එරෙහිව ආවත්
    මම ඔබ කැන්දා යනවා
    ආදරේ ඔබ මා හට ඇතියි කියා
    මා සිතේ සැක දැන් ඇත දුරු වීලා
    මේ දිවියේ අවසානෙ තුරා
    අපි ඉඳිමු එක් වීලා
    ආදරේ දුක් වේදනා
    මතු වන්නේ නෑ කිසිදා
    මේ දිවියේ අවසානෙ තුරා
    අපි ඉඳිමු එක් වීලා
    ආදරේ දුක් වේදනා
    මතු වන්නේ නෑ කිසිදා
    ගායනය - මරියසෙල් ගුණතිලක, පියල් පෙරේරා, ජිප්සීස්

  • @susankawijesinghe2234
    @susankawijesinghe2234 Год назад +4

    Mata thamat oudumayak kohomada e 5aram lassana music &voice ganne kiyala...greatest♥️♥️♥️♥️♥️

  • @maleeshaddeshan8117
    @maleeshaddeshan8117 3 года назад +18

    2021.10.14 එපා වෙනෙ නැතුව ආය ආය අහන සින්දුවක්

  • @susankawijesinghe2234
    @susankawijesinghe2234 2 месяца назад +1

    මේකේ මරියසෙල් ගේත් romantic movements capture වෙලා තිබ්බනං හරිම ලස්සනයි.. පියල් ගේ පැණි part වගේම... මේ ලොවේ story එක කොච්චර natural ව යනවාද කිව්වොත් බෑන්ඩ් එකේ අනිත් අයටත් හිනයි😂😂❤❤❤❤❤❤❤

  • @tharindusankalpa9631
    @tharindusankalpa9631 Месяц назад +4

    Lambada වගේම music.ඒ කාලේ ලංකාවෙ මියුසික් කරේ පට්ට පොරවල් කියලා මේකෙන්ම තේරුම් ගන්න පුලුවන් ❤😊

  • @kasunnayana6083
    @kasunnayana6083 2 года назад +12

    පට්ට ලස්සනයි ... ඕන තරම් අහන්න පුලුවන් . බේස් එක එහෙම වදිනව නොම්බර එකට

  • @galaxycat4215
    @galaxycat4215 3 месяца назад +2

    හරිම මිහිරියි.❤වසර 40 අතීතයට මාව රැගෙන ගියා.ගීතය තවමත් තරුණයි ❤

  • @chandimal5345
    @chandimal5345 23 дня назад +5

    Kazuke Aiyage Rap eken hoyagen awe

  • @tharakamadusanka4391
    @tharakamadusanka4391 2 года назад +10

    No make up but very pretty woman thats time period of histry and talented cleverness high appreciate #mariyasel goonathilake

  • @nimalperera8477
    @nimalperera8477 3 года назад +10

    dear the late great Mr sunil perera Sir.. thank you for the music and all those fantastic memories etc dear legendary musician Mr sunil perera Sir. you and your service to the entire Sri Lankan musical industry will never ever forget from our lives and our hearts and mind's etc .. dear sir .may you rest in the eternal peace and may you attain the supreme nirvana...

  • @movienote1798
    @movienote1798 Год назад +4

    This was in 1990 if I remember correctly it was telecasted after a lottery draw program... Wonderful memories

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Год назад +1

    1989 ලම්බාඩා ලෙසින් ලොව ජනප්‍රියවූ ගීතය ඇසුරින්, 1990 දී, බප්පි ලහිරි සංගීතවත් කල "Ghayal" නම් හින්දි චිත්‍රපටයට ආශා බෝන්ස්ලේ, කුමාර් සානු සහ සබීර් කුමාර් එක්ව ගැයූ 'සෝචනා ක්‍යා' නම් ගීතයක්ද නිර්මාණය වී ඇත.
    මෙම සිංහල ගීතය නිර්මාණය වී ඇත්තේ එම හින්දි චිත්‍රපට ගීතය ඇසුරිනි.

  • @Maximum-w3g
    @Maximum-w3g Год назад +15

    Sunflower ලගෙ 2000 ගනන්වල සවුන්ඩ් රෙකෝඩ්ං වලට වඩා ජිප්සීස්ලගෙ සවුන්ඩ් සුපිරි

  • @Sunethekanayaka-l2z
    @Sunethekanayaka-l2z 3 месяца назад +1

    සොඳුරු මතකයන් සදා අමරණීයයි❤❤❤❤❤❤

  • @heshanieuthpalaa9785
    @heshanieuthpalaa9785 25 дней назад

    Uyanagaman kammelikamata play list ekak dala tiyeddi ada me song eka ahunama wow feeling ekak awa kalin ahala tibunat 😊
    Eta passe ki saryak play back karada danne,etaram addicted
    Eyalage tiyena western look eka,western music backing up eka😮
    1.57 white full suite dancer superb too❤

  • @Senal_Ariyawansha
    @Senal_Ariyawansha 2 года назад +19

    මෙන්න සින්දු..😻🌸
    2022💆🏻

  • @Jayanaka97
    @Jayanaka97 4 месяца назад +3

    Patth adarei mea sinduwata ❤️‍🔥❤️

  • @lahirusandaruwan2101
    @lahirusandaruwan2101 2 года назад +9

    පට්ට සුපිරි 🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎶🎶

  • @diliniperera-l1m
    @diliniperera-l1m 2 года назад +19

    මේක lambada song එකේ sinhala versiom එක 😍♥️♥️✋

    • @yasirukaweesha7024
      @yasirukaweesha7024 Год назад +3

      Original ම එක "los kjarkas llorando se fue " කියලා එකක් lambada එකටත් කලින් අවුරුදු 10ක් විතර

    • @vimanshaswickramasinghe795
      @vimanshaswickramasinghe795 17 дней назад

      ඔව්. ඒ ගීතය ගායනය කරනවා සන්ෆ්ලවර් සලාදේ - 3 (1990) ආරම්භයේ නෙල්සන් වාස් විසින් .........

  • @evopowerbomb3862
    @evopowerbomb3862 9 дней назад

    මාර ලස්සනයි බං එ vibe එකහ් ❤️💐

  • @dilharalakshinidil
    @dilharalakshinidil Год назад +10

    2023 මැයි 24 අහන මන් ❤😍

  • @jinuka_pinsara
    @jinuka_pinsara Год назад +3

    Amuthuma vibe ekk ekanm 🥺

  • @kavindudeshan1957
    @kavindudeshan1957 3 месяца назад +1

    Ridennm denwa kiynna menna 😊🎉❤

  • @warunakumara7671
    @warunakumara7671 Год назад +2

    still very beutifull , look at the performance , ...... this is it

  • @rashmika2k16
    @rashmika2k16 3 года назад +6

    නිතරම මේ වගේ ලස්සන සිංදු දායි නේ

  • @uzodiweivaiweliwaantiabort2022
    @uzodiweivaiweliwaantiabort2022 3 года назад +11

    Kaoma lambada❤️
    Don omar taboo❤️
    Mariyasel adareyi oba maa hata ❤️

    • @Shaun1993ful
      @Shaun1993ful 2 года назад

      on the floor - Jeniffer Lopez

    • @Shaun1993ful
      @Shaun1993ful 2 года назад

      on the floor - Jeniffer Lopez

  • @SoloRobloxy
    @SoloRobloxy 8 дней назад

    Ahapu lassanama sinduwalin ekak ❤

  • @deepikachathurani6933
    @deepikachathurani6933 3 года назад +3

    Ptt song eka... singing baking supar

  • @chukka946
    @chukka946 2 года назад +2

    අද වෙලා තියෙන දේ දකිද්දි හරිම දුකයි

  • @rashikkumar2693
    @rashikkumar2693 3 года назад +2

    Ape punchi kale ahala natapu sindu...👍👍👍

  • @tharindinavodya3330
    @tharindinavodya3330 2 года назад +3

    puduma lassanak thynnee... 😍

  • @Subashana
    @Subashana 2 года назад +5

    Me sinduwa mage hithe duwapu sinduwak ♥️♥️❤️❤️

  • @dilshanisuranga6103
    @dilshanisuranga6103 2 года назад +2

    Great vocals....love the song

  • @Dragon17567
    @Dragon17567 2 месяца назад +2

    lambada sinhala remake. 🥺 80s vibe❤

  • @kasunnishan2627
    @kasunnishan2627 11 месяцев назад +11

    2024/01/10❤

    • @kevk9923
      @kevk9923 7 месяцев назад +1

      8/5/2024

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 Год назад +2

    Api podi kale ahapu song ekak harima lassanai godak wahanawala reverse tone ekata meka dala thibba ekale

  • @mrak5629
    @mrak5629 Год назад +12

    2023 අහන්නේ කවුද ❤️

  • @d.g.kanthisenawirathna792
    @d.g.kanthisenawirathna792 Год назад +2

    ඒ කාලෙත් අදත් ආසාවෙන් අහන ලස්සම සින්දුවක්,,❤❤❤,,ආදරෙයී ඒ වගේම

  • @thanujaex16
    @thanujaex16 12 дней назад

    Lovely Voices 🥰

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 2 года назад +6

    2022 ahana kattiya.. 😍😍😍😍💕💕💕💕

  • @wikumranabahu4103
    @wikumranabahu4103 3 года назад +5

    Just amazing

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 Месяц назад

    මේ ගීතය ගායනා කරන්නෙ පියල් පේරේරා මරියෂෙල් ගුණතිලක ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥

    • @vimanshaswickramasinghe795
      @vimanshaswickramasinghe795 29 дней назад +1

      තාම දෙන්නම ඉන්නවා.
      ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා නැතිවුනෙ.

  • @kelumekanayake3221
    @kelumekanayake3221 3 месяца назад +1

    තාමත් No.1 පට්ටම ආසයි ❤❤❤❤❤

  • @samirasankalpa2186
    @samirasankalpa2186 10 месяцев назад +3

    Sindu nam sindu.dan inna ewun laginwath tiyanna ba

  • @AuzziCarMods
    @AuzziCarMods 19 дней назад

    Sundara mathakayan awadi wena geethayak

  • @randikarajapaksasrilanka7317
    @randikarajapaksasrilanka7317 3 месяца назад +1

    2024/9/9📻🔊🎶 තාමත් ගෙදර මගෙ හයිෆයි සිස්ටම් එකේ සද්දෙට දාලා අහනවා මේක...🤩😋😅😅ඒක මාරම ෆීලින් එකක්, මේක හවසට හොදට සෙට් වෙන හිට් එකක්, & බේස් නම් වදිනවා මගේ subwoofers වලින් ආයෙ ඉතින් බේස්මන්ට් හෙල්ලෙන්ඩ...😂😂😂

  • @Just.Heshan
    @Just.Heshan 22 дня назад

    අමුතුම vibe එකක් තියෙන්නෙ මේ සිංදුවේ ❤😍

  • @suhanahangama9185
    @suhanahangama9185 2 года назад +4

    Our dear bassist "Thilak Dias"❤️❤️

  • @wimashawijesinghe2122
    @wimashawijesinghe2122 Год назад +1

    Unbeatable voice

  • @VioletViolence7897
    @VioletViolence7897 2 года назад +17

    මේ සින්දු ටික එකපාර අහල බලන්නකෝ.
    ආදරේ ඔබ මා හට ඇතිද කියා - මරියසෙල් ගුණතිලක
    Lambada - Kaoma
    Night Away - A1×J1, Tion Wayne
    On the floor - Jennifer Lopez
    Taboo - Don Omar

  • @tharinduisanka7457
    @tharinduisanka7457 7 месяцев назад +1

    Puluwannam adannathuwa balapan. hart song

  • @uzodiweivaiweliwaantiabort2022
    @uzodiweivaiweliwaantiabort2022 3 года назад +18

    මේක කලු ජාතික පිරිමි ලමයෙකුයි සුදු ජාතික ගෑනු ලමයෙකුයි අතර ඇති වෙන ආඩර කතාවක් මම නම් ගොඩක් ආසයි මේ වගේ interracial romance කතාවලට ඒ වගේම සුදු ජාතික පිරිමි ලමයිනුයි කලු ජාතික ගෑනු ලමයි අතර romance කතාත් බලන්න මම ආසයී මේ වගේ interfaith internatinal interracial රොමාන්ස් කතා තව තව හැඩෙන්න ඒ වගේ සින්දු තව හැඩෙන්නත් ඕනෙ කොච්චර ලස්සනඩ මේ ලෝකේ i love all people and all animalas i respect lord buddha lord shiva lord allah lord jesus and my lord and i protect my buddhist hindu islam cristhiane and my religion people ❤️

    • @doubletime8762
      @doubletime8762 2 года назад +1

      ඔයාගෙ ආගමෙත් ආඩරේ ගැන තියෙද

    • @uzodiweivaiweliwaantiabort2022
      @uzodiweivaiweliwaantiabort2022 2 года назад +2

      @@doubletime8762 අනිවරෙන්ම අපිට අපි ආදරේ කරන කෙනාව පන වගේ ආරක්ශා කරන්න වගකීම් පවරලා තියෙනවා 😊

    • @doubletime8762
      @doubletime8762 2 года назад

      @@uzodiweivaiweliwaantiabort2022 ඔයාගෙ ආගමේ නම මොකද්ද

    • @sathishdileepa
      @sathishdileepa 2 года назад

      ruclips.net/video/6H3QwNrk_WU/видео.html
      This is the original song

    • @asoka7752
      @asoka7752 Год назад

      Suddio asai ban kalu Saha duburu Hama tiyenna kollanta. Dan trend ekath ekai.

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 года назад +33

    2022 අහන අය කෝ❤️

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 16 дней назад +1

    මේ කොයි කාලේ වගේද ? 90s or 2000

  • @sihinashehara7832
    @sihinashehara7832 2 года назад +2

    Ptt song eka🥰🥰🥰💕💕👍

  • @udayangamb4544
    @udayangamb4544 3 года назад +6

    One of my favorite song

  • @mudithabandara8575
    @mudithabandara8575 2 месяца назад

    Kaoma (1989) ,as far as i rem that was 89 s most popular song ❤👌

  • @බියගමතාරුක
    @බියගමතාරුක 2 дня назад

    වෙනම vibe එකක්❤

  • @dhyan_x
    @dhyan_x 20 дней назад

    දෙයියනේ ඒ කාලෙත් සවුන්ඩ් වල තියන quality එක 🥺❤️

  • @gayanrathnaweera1479
    @gayanrathnaweera1479 Месяц назад +2

    2024 අහන අහන මම 😊💝

  • @kavindunethpahan2175
    @kavindunethpahan2175 4 года назад +4

    very nice song.i like it.

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 6 дней назад

    Lassanai Beautiful so cute song 2024❤🙏❤

  • @krishadasanayaka8694
    @krishadasanayaka8694 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ,kochchara aaasaida thaaamath api.

  • @sanjayaariyaratne5896
    @sanjayaariyaratne5896 5 лет назад +14

    Epic still in 2019✌

    • @jayamali1000
      @jayamali1000 3 года назад +2

      Best of best❤️❤️❤️

  • @harsh3626
    @harsh3626 2 года назад +2

    Good old days

  • @keshakapeiris1295
    @keshakapeiris1295 Год назад +1

    Lassana sinduwak

  • @isuruediri
    @isuruediri 4 года назад +7

    Old is gold 👍👌

  • @sianysiany2632
    @sianysiany2632 3 года назад +2

    Old song is like gold very nice

  • @niwieeeishere5737
    @niwieeeishere5737 3 года назад +3

    Love thissssss so much

  • @kavindudeshan1957
    @kavindudeshan1957 3 месяца назад

    Akkh😊❤

  • @shashithiwanka8586
    @shashithiwanka8586 13 дней назад

    Adare genanam sundarayak denenne na eth sinduwanam elma

  • @nethmidias2115
    @nethmidias2115 3 года назад +4

    Best of the best

  • @nnelectricalsandengineerin7274
    @nnelectricalsandengineerin7274 3 года назад +4

    Mariya superiority voice ekak