E wagema next mathiwaraneta sahaya denna wenawa. Nattnm ape rata ayet tibuna tanata yanawa. Mehen me manussya wada patan gaddi, arahen ranil plan gahanawa ayet parliament enna
ethuma balaporotthu nounata loku loku watinakam api dan danaganna one rate janadipathi thumata garu karala katha karanna sahodaraya kiyana eka nawatthanna one mechchara kal hitapu hora thakkadinta hodata kata arala garu buhuman dunna nam methumata garu karanna amaru kamak na
නියමයි AKD❤️❤️. ආඩම්බරයි සුදුස්සාට සුදුසු තැන දීම ගැන.
Nandika maru nama
තාම හීනයක් වගේ. ❤ සුදුස්සාට සුදුසු තැන ලැබෙද්දි පට්ට සතුටුයි
මෙච්චර කාලෙකට සුදුස්සාට සුදුසු තැන ලැබිල නෑ 🥺 මේ පටන් ගත්ත ගමන සාර්ථකව යන්න ලැබේවා ❤❤ මාගේ මාතෘ භූමිය ලෝකෙ ඉහලම තැනක වැජබේවා🥺🙏🙏🙏🧭🧭🧭🧭🎉🎉🎉 තෙරුවන් සරණයි AKD😍
රවි සෙනෙවිරත්න පාස්කු ගාතකයින්ට නයාට අදුකොල වගේ.
කතෝලික ජනතාවගේ වාසනාව.
@@ukuk1581 බේබද්දෙක්
Paskuwa kavuru plan klat kare Islam Antawadin API kavurut dannawa AKD
Jaya wewa
@spectsteeel8243 no... its probably these mf politicians of sri lanka
ඒ උනාට පාස්කු ප්‍රහාරෙට සම්භන්ධ ඊබ්‍රහීම් ඉන්නෙ අනුරගෙ පක්ශෙනෙ😂
@@-tankoff-3637 not probably. it's a fact. it was mahinda and his people
ජනාධිපති අනුර දිසානායක ඔබ මේ පින් බිමට පහල වු මනුස්ස වෙසින් ආ දෙව් කෙනෙක් ❤
සම්පත් සර් තමයි ලලිත් ජයසිංහ විරුවගෙ දේහය රැගෙන ඒමෙ ඔඩ්ඩුසුඩාන් මෙහෙයුමේ හෙලිකොප්ටර් 3 නේ නියමුවෙක් වෙල හිටියෙ
අනුර කුමාර ජනපති යටතේ මගේ රට ආසියාවේ හොඳම රට බවට පත්වෙනවා ළඟදීම.
💯❤️❤️❤️❤️❤️
එසේම වේවා
Ehema wenna umba hithuwada muu Harry Potter kiyala
අනිවාර්යයෙන් එක එසෙම වෙනවා❤
E wagema next mathiwaraneta sahaya denna wenawa. Nattnm ape rata ayet tibuna tanata yanawa. Mehen me manussya wada patan gaddi, arahen ranil plan gahanawa ayet parliament enna
මම පලවෙනි චන්දය රනිල්ට දීලා දෙවෙනි චන්දය අනුරට දුන්නේ . අපි මොන විදිහට චන්දය භාවිතා කලත් අන්තිමේදී ශ්‍රී ලාංකිකයෝ. ඒ නිසා අලුත් ජනාදිපතිතුමාට මේ රට ගොඩ ගන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියලා සුබ ප්‍රර්ථනා කරනවා. මැතිවරනයේදීත් අපි මාලිමා ආණ්ඩුවක් හදන්න උදවු කරන්නම්. සෑම දිස්ත්‍රික්කයකින්ම හොද පසුබිමක් තියෙන අපේක්ෂකයින් අපිට ලබා දෙන්න .
ekenm💜️
අනේ මේ නිකං බොරු ගහන්නේ නැතුව හිටපන් . අපිත් රනිල්ට ගහලා දෙවෙනි මනාපය සජිත්ට ගැහැව්වේ
aniwaren ban ubata therena eka samara unata therenne nethi eka thami thiyena duka.
mamath 1 ranil 2 anura damme
@@donweerasiri3770 මගේ ප්‍රදාන අරමුණ වුනේ සජිත්-ජලනි-දුලාන්ජලි ජනපති වෙන එක නවත්තන්න. රනිල් වෙනම චන්දෙ ඉල්ලුවෙත් ඒක කරන්න. සජිත් ජනාදිපති කරවන්න ඕනනම් සජිත්ගේ කටට ඉබ්බෙක් දාලා යතුර ගගට විසි කරන්න.
කතොලික ජනතාවට වසනාව උදාවුනා එහෙනමි❤
Happy for you guys
Katholikayo wenama jathiyakda 😂
❤❤❤
අනිවාර්යයෙන් 2/3 බහුතරයත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලබා දෙමු🙏🙏🙏
අනිවාර්යයෙන්ම ❤
Aniwaryenma eka wadagath.
Insha allah. With the help of allah I will support and I will try to convince others also
ඔන්න නියම නායකයෝ ආඩම්බරයි අපේ ජනාධිපති සහෝදරයා ජයවේවා ❤️❤️❤️❤️
මාතරින්,තංගල්ලෙන්,ගාල්ලෙන් බිහිවෙච්චි පක්ෂයට 52%ක Clearly ජයක් දීලා රාජපක්ෂ පොහොට්ටුව 2% ට බස්සලා දකුණේ අපි වෙච්චි වරද නිවරදි කරා..😴🌹🙏
ස්තුතියි ඔබලාට...❤❤❤❤
ආයේ නම් දකුණු රටේ යාලුවට වචනයක් වත් කියන්නේ නෑ ❤
Respect 👀❤️
සුපිරි❤ හොරුන්ට කාලකන්නි දේශපාලුවන්ට තරු පෙනිලා ඇති
දේස බන්දුවව නම් කනෙන් අල්ලල එලියට දන්න ඕන 😅
නියමායි... ඔහොම යං akd sir👍
Sir කෑලි නැ ඒ ඉස්සර , නම අනුර කුමාර දිසානායක පමණයි
@@maheshherath9110 😁👍
සුදුස්සාට සුදුසු තැන ලබාදිම රටක් ඉදිරියට යාමට මහගු පිටුවහලකි✔✔
KING AKD😍
👇
රවි සෙනෙවිරත්න nam super..
ඔව් බිලා තාප්ප දිගේ යන්න.. කමල් ගුණරත්න බීලා ගියානම් මුන් මෙතන වැලලෙනවා 🤣🤣
ඔබ තුමාට ලෝකෙ කොහේ හිටියත් ඔබකල සේවය මිලක්කල නොහැක ඔබට තෙරුවන් සරනයි❤❤❤❤❤❤❤❤❤❤
සුද්ධ වෙනවා නේද ටිකෙන් ටික!!
කියල වැඩක් නෑ සහෝ. බලන් හිටියෙ ඕක වෙනකම්.
ගැම්මක් නේද ❤️💯
ජනාධිපති ලේකමුත් සිපිරි ඩයල් එකක් custom එකේ හිටපු. එයාගෙ research papers බලන්ඩ ඔක්කොම custom එකේ corruption ගැන
බොකු දානවා ඇති හොරා කාපු උන්ගේ 😂😂😂😂 මට මැවිලා පේනවා
Aniwarayan
Rata paninna denna narakai ekektawath. Dan dan godak un paninna balai
පාස්කු ගහපු අය එහෙම දැන් ලැස්ති වෙන්ඩ කරපු පව් වලට ගෙවන්ඩ
මේ පත් කිරීම් ගොඩක් අයව සලිත කරවන සුලුයි...
මං සජිත්ට දුන්නේ ඒත් සතුටුයි අනුර ❤ ජයවේවා
සජියත් support එක දෙනවා කිව්වා 💚❤️ දෙන්න දෙපැත්තේ ඉදන් ලස්සනට රට අරන් යන්න ඕනේ 💚❤️💚❤️
දෙන්නම දුක දන්න මිනිස්සු දෙන්නෙක් 😌👍 දුප්පත් ගමේ මහන්සි උන දෙන්නෙක් එකයි චන්දෙත් කරට කර තිබ්බේ
රනිලා කැමති නෑ අනුර සජිත් වගේ අය එනේවට එකයි පරදින බව දැන දැන චන්දෙ කඩාගන්න ආවේ
සතුටුයි ❤❤️💚💚 සජියත් අලුතෙන් ගත්ත උන් එලෙව්වොත් හොදයි
අනිවාර්යයෙන්
සාර්තකව මේ රට අර කිව්ව වැල් පාලමෙන් එතෙරට ඇරන් යන්න අනුර ඇතුලු පත් වෙන පත් වුන සියලු කාර්‍යමන්ඩලය හැකි වේවා❤❤
ස්තුතියි
ඔන්න නැතත් අපේ වාරය ඇවිල්ලා සියලුම දෙනා දැන් දැනගන්න ඕනි ඊලග මැතිවරණයේදිත් රටට හොද ජනාධිපතිති කෙනෙකු පත් කර ගත්තා වගේම හොද බුද්ධිමත් මන්ත්‍රීවරුත් පත් කරගන්න. එක් අයෙකුගෙ හෝ ඡන්ද වැරදි කෙනෙකුට නොදෙන්න. එහෙම නැති වුනොත් අපිට නැවතත් අගාධයට වැටෙන්නට වේවි.
අනාගතයේ අහන්න දකින්ට ලැබෙන්න ඕන දේවල් අද සියැසින් වෙනව දකිනකොට පුදුමාකාර සතුටක් හිතට දැනෙනවා❤❤❤❤
නව ශ්‍රී ලංකා මාතා ❤❤❤
අම්මා යකෝ සම්පත් සර් එහෙනම් කොල්ලො අපි ගියා
SUDUSSATA SUDUSU THENA 🇱🇰💪AKD
සුදුස්සාට සුදුසු තැන
අපිට ඕවා තේරෙන්නෑ, නමුත් හොදම දෙයක් වෙනබව තේරෙනවා,,,මාලිමාවට ජයග්‍රහණය.....
ඒවා තේරෙන්නෙ නෑ කියන එපා පුතේ. පිටරටවල තත්වය අපට නැත්තෙ ඇයි කියල හොයන්න. පොත් කියවන්න. චන්දෙ ඉල්ලන කාලකන්නින්ගෙන් අහන්න රටක පුරවැසියෙකුට රජයක් විසින් ඉටුකල යුතුම කාරනා 5 මොකක්ද කියල .( ඔයාව දැනුවත් කරන්නම්) සවුක්‍ය/අද්‍යාපනය / මහා මාර්ග/පොදු ප්‍රවාහන සේවය/ නිවාස. මතකද සජිත් ලෝක බොරුවක් කලා කෝටි ගනන් වියශම් කරමින් පත්තර පිටු පුරවමින්?? තේරුම් ගන්න මුන් අවුරුදු 75 තිස්සේ අපිව අන්දපු විදිහ. චන්දෙ ලන් වෙනකොට ටකරමක් දුන්නාම ගෑනු වැද වැටෙනවා බුදුවේවා කියල . උන්ට මොලේ නෑ හිතන්න මේ අපේම සල්ලි නේද කියල .
@@rachelperaud1945 අවවාදය පිලිගන්නවා,,, මාලිමාවට ජයග්‍රහණය......
මාලිමාවට විතරක් නෙමෙයි මුලු රටටම ජයග්‍රහණය ❤
මෙි දැවන්තයන් මෙචිචර කල් කොහෙද හිටියේ
හොරකම් කරන්නෙ නෑනෙ ඒකයි....මෙච්චර කල් හොරුනෙ හිටියෙ
එකනේ දුක 🥲
Aka thamai kohede hitiye 🎉🎉🎉❤❤❤
හොරුත් එක්ක ඉන්න බෑ... අනුක හොරු මේ වගේ අයව පත් කරන්නෙත් නෑ.. දැක්කනෙ නඩු තියන දේශබන්දුව රනිලා පොලිස්පති කරපු හැටි
Niyamai niyamai niyamai AKD ❤🇱🇰❤
ජයවෙවා සුදුස්සාට සුදුසුතැන දෙන්න ඔනෙ❤
❤❤❤❤❤❤❤ ගොඩක් ස්තූතියි නූගත් මිනිස්සු අයින් වී උගතුන් ආපු එක ගැන
කතෝලික ජනතාවගේ මුවගට සිනාවක් එන දවස අත ළග❤
අපේ ජනාධිපති අනුරු කුමාර සහෝදරයාට සුභ පැතුම් ඒ වගේම ඔබතුමාට පාස්පෝට් කන්තෝරුවේ පෝලිමා නැති කරන්න ඉක්මනින් වාසනාව ශක්තිය ලැබේවා
ethuma balaporotthu nounata loku loku watinakam api dan danaganna one rate janadipathi thumata garu karala katha karanna sahodaraya kiyana eka nawatthanna one mechchara kal hitapu hora thakkadinta hodata kata arala garu buhuman dunna nam methumata garu karanna amaru kamak na
කෝ මේ රනිලයයි උගේ මැක්කෝ ටික, හැංගිලා නේද ? උන් ටික දැන් ආත බුත වෙලා... ඊළඟ චන්දේ අලියාගෙන් ඉල්ලන්නේ නම්, ඕකා සජබ කඩනවාමයි දෙකට. පොහොට්ටුව සුද්දකරා වගේ
වැඩ පටන් අරන් මාර සතුටුයි 😍❤️
අලුත් මූනු දකින්න ලැබීම සතුටක්. අවංකව රටට සේවයක් අවශ්‍යයි ඔබලාගෙන් ස්තූතියි
ස්තුතියි ජනාධිපති තුමනි
🙏🙏🙏🙏🙏
අපේ vatinaa දේශයට
වාසනාවන්ත කාළයක් උදා වේවා !!! 🙏 😢❤ සුන්දර මිනිසුන් දේශයක් thanannata ඔබලා හැමෝටම යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!! 🙏 දේශපාලකයන් vinasa කල අපේ මව්බිම පින්බිමක් කරන්නට හැකි 🙏 😢
නියමයි... ජයෙන් ජයම වේවා!!!
වෙනස සිදුවෙමින් පවතී.ජනතාව ඉවසිලිමත් විය යුතුයි.ලබන මාසෙ වෙනකොට රට සුරපුරයක් වෙන්නෙ නෑ.ඔවුන් මේ උත්සාහ කරන්නේ ඒ සදහා මාවත සැකසීමය්.
ඒක ඇත්ත. ඉවසිල්ලෙන් බලා සිටිය යුතුයි. කාලයක් ගත වේවි යම් ස්ථාවරයකට ගෙන එන්න. ඉහල පුටු වෙනස් වූ පමණින් සියල්ලම මාසෙන් දෙකෙන් වෙනස් වී රට සුර පුරයක් කල නොහැකි බව හැම දෙනා අවබෝධයෙන් සිටිය යුතුයි. (බොහෝ අය සියල්ලම ජනාධිපති කරලා දේවි කියලා හිතනවා වගේ 😅) පුරවැසියන් ලෙස අපිත් හැකි ලෙස යහපත් අනාගතයකට නව ජනාධිපතිට සහය දෙමු.
ජයෙන් ජයම වේවා අපේ රටට අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනී අපේ රටට ඔබතුමා එන්න ඕනම කෙනා දැන්නම් හිතට පුදුම සහනයක් දැනෙනවා දළදා සමිඳු පිහිටයි ඔබ තුමන්ට තෙරුවන් සරණයි
බලපල්ලා නායකත්වය පිරිසිදු උනාමා සිස්ටම් එකම ලස්සනයි ❤ thank you AKD
ජය වේවා ❤
කියන්න වචන නැත. ඇත්තෙන්ම ගොඩාක් ආඩම්බර වෙනවා මෙච්චර කාලයකට නොවුන දෙයක් වුන එකට. සුදුසු අයට සුදුසු තැන. ඒකයි බලාපොරොත්තු උනෙත්...❤❤❤❤
ආරක්ෂක ලේකම් 💪💪💪 ගැම්මක් තමයී.
අති විශිශ්ටයි සුදුස්සාට සුදුසු තැන මහ මැත්වරණයටත සුදුස්සන් ඉදිරිපත් කරන්න අනිවාර්යයෙන්ම දිනවනවා ඔබට සුබ පැතුම් ජනපතිතුමනි 🎉🙏🙏
නියමයි. ❤❤❤. මගේ රටට බුදු සරණයි. හොරු ඔක්කොම පන්නමු
පාස්කු බොම්බ ගහලා අහිංසක මිනිස්සු මරපු එවුන්, තව හුගක් ඇත්ත කතා කරපු ජිවිත නැති කරපු එවුන් දැන් ලැස්ති වෙන්ඩ
Niyamai.harima.sathutui
ANURA/AKD ❤❤ YES 👍 YOU CAN. Make our country great again
Jaya වේවා
ජයවේවා ❤NPP ❤AKD
Adee patta happy...supiri dial set ekak inne...Love to see such a educated , talented people lead the country..❤❤❤ love you president AKD
බලපම් ඒ මිනිස්සුන්ගෙ උගත් කම 😎❤️
Jayawewaa ❤❤❤❤❤
අලුතෙන් පත් උනු නිලධාරි මහත්මයන්ට ජය.❤
නියමයි ❤❤❤
හොඳ පත්කිරීම් ටිකක්. මාලිමා කණ්ඩායමේ තවත් එවැනි අය ඉන්නවා.
Great choices 🎉❤
ජයවේවා අනුර ජනපති වැඩ පටන් අරන්
Niyamai harima sathutak amuthu lassanak wishwa sakthiya labewa siyalu denata ❤❤❤❤
Excellent choices by NPP. Proven n excellent capable people positioned to key roles! Congratulations to people of SL!
රටක නායකයා ආදර්ශමත් නම් දුශීත නැත්තම් නීතිය හැමෝටම එකම විදියට ක්‍රියාත්මක කරනවනම් සුදුස්සන්ට එ එ තැන දෙනවනම් එතනින් පහල සිටින කිසිම කෙනෙකුට දුශීත විය නොහැක.ජනාධිපති අනුර කුමාර සහොදරයා ඔබ එය සැමවිටම ක්‍රීයාවෙන් ඔප්පු කර පෙන්වනු ඇතිබවට දැඩි විස්වසයක් තියනවා 👍
Supiri sir
නියමයි සුදුස්සාට සුදුසු තැන හරිම ආඩම්බරයි ❤ ඕක තමයි අපි බලාපොරොත්තු උනේ ❤❤❤
ශවේන්ද්‍රත් කැමති අනුර ආපු එකට මහින්දලව එපා වෙලාඅ හිටියේ ❤️😊
උබ බම්බුවක් කියනවා. සවේ කියන්නෙ රාජපක්ෂලාගෙ ලොකුම හුරතලා. අක්කර සිය ගානක ඉඩම් තියෙනවා මෙයාට. බූදලෙන් නෙවි
ඒත් බන් පස්සෙ මූට උන්ව එපා උනා මතකද එදා කතාවක් කරල මහින්ද ලට හින්ට් එක ගැහුව@@rachelperaud1945
Pissuda ban...rajapaksala meyawa kapuwa@@rachelperaud1945
@@rachelperaud1945moda ktha kiyanna epa shawendra Silva Kelin minissu anuwaryen thamanta yudde iwra krnna Ana dun Kenta loyalty eka tiynwa eth e manussya kelin manussyek e manussyta hari Tna dunna eylage hurathla kiyanna enwd e manussya withrai handshake kre natte yuddedi Sama giwisum ghddi chandrika ubla owa dkla tiynwd ratata adare minissu
@@garaliyaaaa3321 කොවිඩ් කාලේ පිටරටින් මෙහෙට ආපු අයව සති දෙකකට තෝරා ගත්ත හොටල් වලට දාලා මේ අය උපරිමයෙන් හම්බ කරගත්තා
ඒ දවස්වල ලංකාවට එන්න අවසර ගන්න ඇමරිකාවේ ට්‍රැවල් ඒජන්සියක් කරපු කෙනෙකුට බලතල තිබුනා එයාලගෙන් ටිකට් එක ගන්නවා නම්
supiri waddo set ekak innawa habayi..ela ela
Niyami 😊🎉!!. Jayawewa Suba Pathum💯🇱🇰🥳🙏💐
Niyamai niyamai😢harima sathutui.jayama wewa ratata.
රත්තරං රටක් රත්තරං නායකයෙක් සෞභාග්‍යමත් හෙටක් ,,, එක මිටකට රට අනුරට , ,❤❤💐
Maru❤❤
ජය වෙවා❤❤
නියමයි වෙන්න ඕන දේ සිදුවෙමින් පවතිනවා ❤
Jaya
Niyamay ❤jaya wewa janadipati tumani rata baray oba tumanta jaya wewa godak pin ❤
Ado.. Hithaganna baa.. Jaya! Jaya!
Super starting Anura sir , we wish you to continue a good future for our kids , May God bless you always sir
අනුර හෝද මිනිහ ඔය පත්කරපු ඌන් අනුර මහතාගෙ නම කන්නෙ නැතුව හෝරකන් කරන්නෙ නැතුව ගන්න පඩිය ට වැඩ කරපල්ලා මම ජන්දය දුන්නෙ අනුර ට එකයි
🙏🙏🙏👍
නව රජයට සුභ පැතු ❤❤❤❤❤🌹🌹🌹🙏
හරිම සතුටුයි ❤
වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාව තුළ බලාපොරොත්තුවක් ඇති වී තිබේ.
අපට අවශ්‍ය නිදහස් ශක්තිමත් ආර්ථික රටක්
සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අවශ්‍ය වන්නේ එයයි....!
Niyamai obathumatha jayawewa ❤❤🎉
Mata nan aththatama hinayak wage dan ithin wade karai lassanata❤jaya wewa
Niyamai supiri set eka ❤❤❤❤❤❤❤❤
නියමයි. 🙏🏻🧭❤️
මෙන්න වැඩ්ඩො නම් වැඩ්ඩො❤
Akd❤❤❤
❤ තෙරුවන් සරණයි
මේක නේද මිනිස්සු ඉල්ලුවේ❤❤❤❤❤
8 පාස් නැති හොරු ඔක්කොම එලවීම පිලිබද මාගේ ප්‍රනමය ජනපති තුමෙනි❤
Congratulation🎉
I love you 💕😘❤️ and npp AKD ❤❤ niyamai 💪💪
❤❤❤❤❤❤❤❤ Great work
Well done, Thanks Mr. President.
නව රජයට ජයම වේවා !