පාස්පෝර්ට් වලට මොකද වෙන්නේ ? - Coffee with මාතලන් EP 36

Поделиться
HTML-код
  • Опубликовано: 12 ноя 2024

Комментарии • 13

  • @leansixsigmabusinessoperat4833
    @leansixsigmabusinessoperat4833 6 дней назад +3

    Good program👍👍

  • @wijayabandara9810
    @wijayabandara9810 6 дней назад +8

    කර්මය ආන්ඩුවකින් හෝපැමීනිය හැක

  • @RohanaPerera-wj3rt
    @RohanaPerera-wj3rt 6 дней назад +6

    හිල්ඡොක්සන්ල හා ඔවුන්ගේ සට්ටැබියන් වන 42% නිසා අපිත් හොද පරිප්පුවක් කෑමට නියමිතයි

  • @sisirawijesingha
    @sisirawijesingha 5 дней назад

    Valuable ideas ❤❤

  • @mohamedshifan8917
    @mohamedshifan8917 6 дней назад +11

    අනුර කුමාරයි ගෝලයෝ කියපු බොරු උන්ට.උන්ගේ පස්සෙන් එනවා

  • @tlp8049
    @tlp8049 6 дней назад +14

    බොරු කියලා බොරු කියලා මඩ ගහලා මඩ ගහලා මිනිස්සු රවට්ටලා බලය අරගත්ත jvp කාඩරයන්ට කල කම් පල දෙනවා.

  • @saliyarajanayake8908
    @saliyarajanayake8908 5 дней назад

    ❤❤❤

  • @eranga7656
    @eranga7656 6 дней назад +1

    පාස්පෝර්ට් එකට විරුද්දව නඩු දැම්මේ Epic Lanka එකෙන්. ඒකෙන් තමයි බඩු නැති උනේ..
    දම්මික පෙරේරා මාතර නුවර විතරක් නෙමෙයි ප්‍ර.ලේ. කාර්‍යාල 50ක පාස්පෝර්ට් දෙන්න ක්‍රමයක් හැදුවා.
    පිට රට ඉන්න අයට පාස්පෝර්ට් එක අලුත් කරගන්න එම්බසියට ගිහින් හෝ තැපෑලෙන් ඩොකියුමන්ට් ටික බාරදෙන්න ඕන, ඊට පස්සෙ එම්බසියෙන් ඒක ලංකාවට යවලා ලංකාවෙන් පාස්පෝර්ට් එක ඉෂු කරලා ඒක නැවත අදාල එම්බසියට එවවනවා. ඊටපස්සෙ ඒක ආයෙත් තැපෑලෙන් අදාල කෙනාට එවනවා..
    අඩුම කාලය මාස 3යි.
    පිස්සු හැදෙන වැඩ..

  • @DasunHardTalk
    @DasunHardTalk 6 дней назад +6

    මේ අවුරුදු විස්සක මටම තේරෙනවා මහින්ද රාජපක්ෂයට කරේ එහෙම කැත වැඩක් කියලා දීලමිත් ඔයාට තේරෙන්නේ නැද්ද උච්චර ගුංගතා කියන්නේ අනිත් එක මහින්ද රාජපක්ෂයට ලංකාවෙන් වෙන කිසිම රටකට යන්න බෑ එයාට වරෙන්තු දීලා තියෙන්නේ එහෙම එකේ මනුස්සයා ඒ මනුස්සයා ltte target එක හින්දා අපේ රටේ වගකීමක් එයා මැරෙනකන් රකින එක

  • @hemanthijaya5292
    @hemanthijaya5292 6 дней назад +2

    Balu kalakanni pacha anurayatai uge hora guhawatai chande denna epa kata dunnath

  • @hemanthijaya5292
    @hemanthijaya5292 6 дней назад +1

    Boru wapurala balayata apu ekama eka anuraya

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 6 дней назад +2

    Anura paraya...

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas5051 4 дня назад

    පාස්පෝර්ට් එකක් ගන්න එක රටක පුරවැසියෙකුගේ මුලික ඓතිවසිකමක් , ඉල්ලන කෙනෙකුට පාස්පෝර්ට් එක නිකුත් කරන එක රජයේ වගකීමක් හා යුතුකමක් , අපි පාස්පෝර්ට් ගන්නේ සල්ලි දීල ,අනිවාර්යයෙන් මේවා කරගන්න පළාත් 9ම කාර්යාල 9 තිබිය යුතුය