2025 අවුරුද්ද ඔබේ ලග්නයට 🪐

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 382

  • @NiluLiyanage-o9r
    @NiluLiyanage-o9r 7 дней назад +171

    මම දැනුත් ගොඩාක් අඩ අඩා හිටියේ...කියාගන්න බැරි තරම් ගින්දරක් හිතේ තියන් දුක් විදෙව්වා අවුරුදු ගානක්...මම පාස්පෝට් බාර දීලා තියෙන්නේ...රට යන්න...මාසයක් ඇතුලත යන්න වෙයි කියලා කිව්වා එහෙන්...අනේ විශ්වයෙන් මට ආශිර්වාදය ලැබේවා...සතුටින් ඉන්න ලැබේවා..මානසික වදහිංසා නැති ලස්සන ජීවිතයෙන් ලැබේවා....😢😢😢😢.

    • @Han14326
      @Han14326 7 дней назад +4

      Don't worry everything will be okay

    • @NiluLiyanage-o9r
      @NiluLiyanage-o9r 7 дней назад

      @Han14326 🙏🙏

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 7 дней назад +4

      Oya mee දිනවල මෝර පිරිත් අහන්න ආරක්ෂාව suwar mama kuwait වල සිට

    • @Subodani1
      @Subodani1 7 дней назад +2

      Hemadema hariyanawa oyt❤

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 7 дней назад +1

      @@Subodani1 pin swapath වේවා ඔයාට සුබපැතුම් හැමදාම සතුටින් enna

  • @abhisheksenevirathna1330
    @abhisheksenevirathna1330 6 дней назад +18

    මට 2024 A/L විභාගයෙන් A3 ක් ලබාගෙන වෛද්‍ය පීඨයට ඇතුලත් වීමට හැකි වුණා ....විශ්ව මාතාවට ස්තූතිය ❤❤❤

  • @EMRYS_JASPERッ
    @EMRYS_JASPERッ 7 дней назад +47

    මාගෙ ශල්‍යකර්මය සාර්ථකව කර දුන් විශ්වයට ස්තුතියී ❤️

  • @Trust_official-k8c
    @Trust_official-k8c 5 дней назад +11

    2024 A/L විභාගයෙන් සමත් වී A3ක් සාමාර්තයක් ලබා ගෙන
    මගේ A.S.P සිහිනය සාර්ථක කර ගැනීමට එක් පියවරක් ඉදිරියට තැබීමය ශක්තිය ලබා දුන් විශ්ව මාතාවටත් අයියා ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤

  • @rashmiyasara
    @rashmiyasara 7 дней назад +11

    මාව 2024 A/L විබාගය හොදින් සමත් කර විශ්වවිද්‍යාල වරම් හිමි කර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤

  • @PrasansaniKodithuwakku
    @PrasansaniKodithuwakku 19 часов назад +1

    මාව 2024 A/L විබාගය හොදින් සමත් කර විශ්වවිද්‍යාල වරම් හිමි කර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 7 дней назад +18

    මම මකර සතුටුයි ස්තුතියි මගේ ආදරණීය විශ්ව මෑණියනි ❤මගේ සියලු ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු හීන ඉෂ්ට සිද්ධ කර මගේ ජීවිතය සැපවත් ව සාර්ථකත්වයට ‍ ආලෝක යෙන් ආලෝක යට ගෙන ගොස්‌ සතුට සැනසීම වාසනාව සෞභාග්‍ය මට ලගා කර දුන් මගේ ආදරණීය විශ්වයට❤ විශ්ව මාතාවට❤ ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🏿🙏🏿🙏🏿 ලක්ෂ ප්‍රකෝටි වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🏿🙏🏿🙏🏿ආදරණීය ඔබටත් බොහොම ස්තුතියි 🎉❤

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 6 дней назад +9

    හරිම ආදරණිය කෙනෙක් දැක්කත් සැනසීමයි බුදුසරණයි .. මටනම් කියන දෙවල් හරි යටම හරි ❤❤ thankyou mother universe

  • @JanithShehara-hs3yz
    @JanithShehara-hs3yz 7 дней назад +7

    2025 දී මාගේ විදෙස් ගමන සාර්ථක කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤🌼

  • @roshanaliprarthana5769
    @roshanaliprarthana5769 6 дней назад +5

    2025 මාගේ ජපන් සිහිනය සැබෑ කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🌎🙏❤️

  • @ThanujaUdayanganee
    @ThanujaUdayanganee 7 дней назад +7

    මම තුලා ❤ ආදරය, රැකියාව බලාපොරොත්තු වූ ලෙසම ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤🙏🙏

  • @Komari-dv1bt
    @Komari-dv1bt 7 дней назад +7

    මම මකර ලග්නය මම දැන් ඉන්න රටෙන් ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න සලස්වා දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබටත් ස්තූතියි ඉතාමත් සතුටුයි ❤❤❤❤❤❤

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 7 дней назад +10

    මකර. ගොඩක් දුක් වින්ද ලග්නයක්... 2025සුභ වේවි කියලා හිතෙනවා.. ඔයා කියපු දේවල් හැමදාම හරියටම හරි ගියා.... ♥️💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @NimaliSepalika-s8f
    @NimaliSepalika-s8f 7 дней назад +5

    මම මේෂ මට ගොඩක් ගොඩක් සතුටුයි මේ වෙනකන් ගොඩක් දුක මට 2025 හිනාවෙන්න පුලුවන් හදවතිම්ම ආදරනිය ව්ශ්ව මාතාවට හදවතිම්ම අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති වේවා නමෝ නමෝ නමස්කාර් .මේ videyo ගොඩක්ම සතුටුයි ❤❤❤❤❤

  • @madushaumangika3609
    @madushaumangika3609 7 дней назад +5

    මම මකර ලග්නය ,අනේ ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤මගෙ ජීවිතයට නව අරුතක් දෙන 2025 ස්තුතියි ❤❤❤❤ මාගේ උතුම් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔබතුමාටත් බොහෝම ස්තුතියි ❤❤

  • @Renukamalkanthi-k1i
    @Renukamalkanthi-k1i 6 дней назад +4

    වෘශ්චික ආදරණීය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තූති 🙏

  • @shashigunasinghe554
    @shashigunasinghe554 7 дней назад +14

    විශ්ව මාතාව ඔබතුමියට ස්තුතියි 🙏🙏
    විශ්ව මාතාව ඔබතුමියට ස්තුතියි 🙏🙏
    විශ්ව මාතාව ඔබතුමියට ස්තුතියි 🙏🙏
    විශ්ව මාතාව ඔබතුමියට ස්තුතියි 🙏🙏
    විශ්ව මාතාව ඔබතුමියට ස්තුතියි 🙏🙏
    විශ්ව මාතාව ඔබතුමියට ස්තුතියි 🙏🙏
    විශ්ව මාතාව ඔබතුමියට ස්තුතියි 🙏🙏
    විශ්ව මාතාව ඔබතුමියට ස්තුතියි 🙏🙏
    සියලු දෙනාට හිත සැනසුම ලැබේවා

  • @ThushaniWathsala-qd5yr
    @ThushaniWathsala-qd5yr 7 дней назад +16

    මම මින ලග්නය විශ්ව මාතාවටත් ඉෂ්ට දෙවියන්ටත් ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි❤❤😊

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 7 дней назад

      Apeth miina lagna himiyek innawa kisima deyak hithanne naha anagathe gana.namuth lankawe siyalu depala ohu sathui😮

    • @Pgckg
      @Pgckg 5 дней назад

      Siyaluma, meena lagna himiyanta, suba wewa heena sabawewa, sayhutin inna labewa siyaluma lagna himiyanta th

  • @madushikariyawasam8003
    @madushikariyawasam8003 7 дней назад +4

    වෘශ්චික ලග්නය..මගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ට කරදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි වේවා..🙏

  • @Diruu-5
    @Diruu-5 7 дней назад +4

    මකර ලග්නය
    මගේ විදේශගත වීම සාර්ථක කරදුන් විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤

  • @hrppurnima28
    @hrppurnima28 7 дней назад +4

    මාගේ විදෙස් ගතවීම සාර්ථක කල ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤ ❤❤

  • @nimeshagamage1111
    @nimeshagamage1111 7 дней назад +3

    ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා !
    මාගේ ඉෂ්ට දේවතාවුන්ට ස්තූතිවන්ත වේවා ! 11:11❤❤

  • @sarojaninonis7951
    @sarojaninonis7951 7 дней назад +6

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට 2025 01 01 ජයෙන් ජයම වේවා . 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SasmithaChandrakumara
    @SasmithaChandrakumara 7 дней назад +2

    මම කටක ලග්නය බොහොම ස්තුතියි ස්තුතියි ඔබතුමාට කියන දෙවල් හරියටම හරි දැන්ම මට මේදේවල් ලැබේනවා

  • @HasiniDhananjana-xz2lp
    @HasiniDhananjana-xz2lp 6 дней назад +3

    මකර 💜️🦋 Thank you universe 11:11🎉

  • @dinithiiruni6937
    @dinithiiruni6937 7 дней назад +16

    අනේ මකර අැහුවම හිත පිනා ගියා ❤.

  • @DiluAdikari
    @DiluAdikari 7 дней назад +3

    මාගේ විදේශ ගමන සාර්ථක කර දුන් විශ්ව මාතාවට ස්තූතියි.... 🙏💗🇯🇵

  • @NilminiKumari-g5l
    @NilminiKumari-g5l 3 дня назад

    මම මේෂ ලග්නය..ඔබට බොහොමත් ස්තුතියි..ව්ශ්වයටත් බොහොවින් ස්තුතියි...ස්තුතියි..ස්තුතියි..🙏🙏🙏🙏❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @SujithPriyantha-i9f
    @SujithPriyantha-i9f 7 дней назад +1

    11:11 මගේ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🥰✨🙏🥰

  • @ThariVlogs-21
    @ThariVlogs-21 6 дней назад +1

    කුම්භ ලග්නය අහද්දි ඇස් දෙකට කදුලුත් ආවා දෙයියනේ..හිතේ තිබ්බ ලොකුම ප්‍රෂ්නයකට උත්තරේ තිබ්බා❤Thank you mother universe ❤

  • @MadushanikaJayaratna
    @MadushanikaJayaratna 7 дней назад +3

    එනකල් බලං උන්නේ 2024
    කියපුවා ගොඩාක් උනා .අයියේ මම
    මකර ❤❤❤❤ඔයාට ගොඩාක් ස්තූතියි .thank univeres ❤

  • @RashiniDanthurebandara
    @RashiniDanthurebandara 6 дней назад +2

    මම ධනු ❤
    Thank you so much aiye ❤
    Happy new year ❤🥳🦋
    Thank you mother universe ❤

  • @ChamiChami-x3j
    @ChamiChami-x3j 7 дней назад +2

    ස්තුතියි 🙏❤️ ආදරණිය ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️

  • @Sewmi_Fernando99
    @Sewmi_Fernando99 7 дней назад +2

    මගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ❤

  • @gangawijayawardhane9300
    @gangawijayawardhane9300 7 дней назад +4

    මම කටක .පශ්චාත් උපාධියට 2025දි රෙජිස්ටර් වෙනවා❤

  • @PiyumiDevindi-i6u
    @PiyumiDevindi-i6u 7 дней назад +3

    මගෙ ආදරනීය විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා❤🙏🙏🙏🙏🙏

  • @vindyapemadasa2016
    @vindyapemadasa2016 7 дней назад +4

    මම බලාපොරොත්තු වන මගේ උසස් අධ්‍යාපනික දියුණුව මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏

  • @DinuushaRathnayaka-mq6rz
    @DinuushaRathnayaka-mq6rz 7 дней назад +5

    සුභ ආරංචි පමණක් ලබේවා ..🙏🙏🙏🙏

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 7 дней назад +2

    හැමදේම හොදින් සිද්ධ වුණා විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏

  • @KasunDeshappriya-t6w
    @KasunDeshappriya-t6w 7 дней назад +1

    සියළු බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට ස්තුතියි ❤❤❤❤🎉🎉🎉🎉

  • @bhashiliyadipita3219
    @bhashiliyadipita3219 День назад

    Thank you soo much ❤️❤️❤️❤️❤️❤️මමයි හස්බන්ඩ් දෙන්නම තුලා... ❤️❤️❤️❤️

  • @dilruwijesinghe2955
    @dilruwijesinghe2955 7 дней назад +3

    විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි !!! Thankyou The Magician ❤

  • @KanchanaSenevirathne-os6bn
    @KanchanaSenevirathne-os6bn 7 дней назад +1

    මගේ ආදරය නැවත මට ලබාදුන්නාට ආදරණීය විශ්වයට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 7 дней назад +3

    විශ්ව මාතාවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ ලබන්නාවු අලුත් අවුරුදු සමයේ සතුටින් ජීවත් වන්න ලැබේ අවුරුද්ද වෙවා ❤❤❤❤

  • @kavindyadilrukshi8996
    @kavindyadilrukshi8996 7 дней назад +3

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි !!! 🙏🙏🙏

  • @tharushiuthapla5118
    @tharushiuthapla5118 6 дней назад +1

    දැනටත් මානසික පීඩනයකින් මං ඉන්නේ 2025 වසරේ මට මානසික සතුටින් හරි ලස්සනට ඉන්න පුලුවන් ජිවිතයක් ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය ❤

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 7 дней назад +1

    මම තුලා ලග්නය මගේ මහත්තයා දුව පුතා හැමෝගෙම ලග්න බැලුවා ගොඩාක් ස්තුතියි ඔබතුමාට🙏💞විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️🧚 සුබ නව වසරක් වේවා ඔබතුමාටසහ රීඩින් බලන හැමෝටමත් ජේසු පිහිටයි 🙏❤️

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw 7 дней назад +2

    Thulaaa..ලස්සන jivithayak mata ලබාදුන් vishwayata ස්තූතියි..❤ Obathumatath ස්තූතියි ❤❤❤

  • @Rps-d6o
    @Rps-d6o 7 дней назад +2

    ස්තුති ස්තුති ආදරනීය විශ්වයට 👌🤲🤲🤲❣️❣️❣️(සිංහ )

  • @PrasadiShanilka
    @PrasadiShanilka 7 дней назад +2

    මීන❤ විශ්ව මාතාවට අනෙකවාරක් ස්තුති 🙏🙏🙏❤️❤️

  • @tharuu1296
    @tharuu1296 6 дней назад +1

    ආදරනීය විශ්වයට අනේකවාරයක් ස්තූතීයී ❤

  • @AvishkaSewmini-e3n
    @AvishkaSewmini-e3n 6 дней назад +1

    රට යන්න idea එකක් විතරයි තිබ්බෙ..අද හෙටම වැඩේට බහිනවා..මම තුලා..❤

  • @tharushisithara3677
    @tharushisithara3677 5 дней назад

    මම වෘශභ ගොඩක් හොද දේවල් මේ අවුරුද්දේ සිද්ද වෙනවා කිව්වා ඔබතුමා.මට ගොඩක් සතුටුයි ස්තූතී විශ්වයටත් ඔබතුමාටත්❤

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 4 дня назад

    ආදරනීය විශ්ව මතාවට ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

  • @dulsaramalshan
    @dulsaramalshan 7 дней назад +1

    මාගේ විශ්ව මතාවන්ට අනේක වාරයක් ස්තූතියි 💙💙💙🦋🦋🦋

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 7 дней назад +2

    මම කැමතිම tarot channel එක තමයි The magician ❤ඒකට ප්‍රධාන හේතුව තමයි ගොඩක් positive දේවල් කියන්නේ negative දෙයක් කිව්වත් කවදාවත් හිත රිදන්නෑ. ❤හැමදාම බලන් ඉන්නවා කොයි වෙලේද වීඩියෝ එකක් upload කරන්නේ කියලා.

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 7 дней назад +1

    මම මීන ලග්න ❤❤❤විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ❤❤ඔබතුමාට බොහොම ස්තුතියි❤❤ 😢මට බුරුව කිව්ව 😮

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 6 дней назад +1

    ඔයාට ගොඩක් පිං මල්ලී 🙏🙏 මන් මීන ගොඩක් දුක් ව්න්දා

  • @WinterBear22222
    @WinterBear22222 7 дней назад +1

    ආදරණීය විශ්ව අම්මා ඉශ්ට දේවතාවනි හදවතින්ම ස්තුති වන්ත වෙමි මම ♾️💜✨🌼✨️🌈🧿

  • @DinuushaRathnayaka-mq6rz
    @DinuushaRathnayaka-mq6rz 7 дней назад +2

    විශ්වයේ ආශිර්වාදයෙන් 2025 නව වසර සියලුම දෙනාට සුභ පල ගෙන දේවා ..රට රකියා සිහින රකියා සිහින සපල වේවා ..මුදල් ලබේවා ..අපල උපද්‍රව නොම වේවා .යහපතක්ම වේවා ..🙏🙏🙏

  • @SathsaraniHettiarachchi-of9ic
    @SathsaraniHettiarachchi-of9ic 6 дней назад

    මේ අවරැද්දේ මන් ගොඩක් දුක් වින්දා ...😢 මේෂ ලග්නය ගැන ඇහුනහම හරිම සතුටුයි..ස්තූතියි විෂ්ම මාතාවනි ❤️🙏

  • @maheshidasilva4620
    @maheshidasilva4620 7 дней назад +1

    මාව සාර්තක කරපු විශ්වයට දහස් වාරයක් ස්තූතී වේවා❤

  • @lakmaliperera5979
    @lakmaliperera5979 7 дней назад +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.🙏🙏🙏.ඔයාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මල්ලී.❤❤

  • @achinisubashini2729
    @achinisubashini2729 6 дней назад

    මාගේ සියලු බලාපොරොත්තු ඉශ්ට කරදුන් විශ්ව මාතාවට ස්තූති යි !❤✨️

  • @Gayatri24-l8l
    @Gayatri24-l8l 7 дней назад +1

    මම තුලා මගෙ සිහින මගෙ ආදරය එ හැමදෙම ලබා දූන් විශ්ව මාතාවට බොහොම ස්තූතිවන්ත වෙමි දහස්වරයක්ම 🙏🙏🫶♥️

  • @laxmanjayasuriya1473
    @laxmanjayasuriya1473 6 дней назад

    මගෙ වම් කකූල සුවපත් කරදූන්න විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️

  • @chandichandi360
    @chandichandi360 7 дней назад +1

    මගේ ආදරනිය විශ්ව. මාතාවට.ස්තුතියි. ස්තුතියි. ස්තුතියි ❤❤ඔබ තුමාටත්. ස්තුතියි ❤❤❤🙏🙏🙏

  • @chuttayt3598
    @chuttayt3598 22 часа назад

    Oya kiyana hedemdema 100 % hri aiyeee.. thnks oyata eishwamathwanqta godaaak sthuthii....❤❤

  • @kamilasuresh6943
    @kamilasuresh6943 7 дней назад

    ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️ 🙏🙏🙏

  • @RohithaDaswatta
    @RohithaDaswatta 7 дней назад

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි.

  • @VivoVivo-ly8sz
    @VivoVivo-ly8sz 7 дней назад

    මීන ලග්නය මෙම වටිනා පණිවිඩය ලබා දුන් විශ්ව මාතාවට ඉෂ්ට දේවතා වහන්සේලාට ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🏻🙏🏻🙏🏻

  • @sadunviraj-x6l
    @sadunviraj-x6l 5 дней назад

    විෂ්ණු මෑණියනේ මාගේ බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ කරදෙනමෙන් විශ්ව මාතාවට මාගේ ස්තූතිය වේවා

  • @nelum-h6r
    @nelum-h6r 7 дней назад +1

    මගෙ සියලු ප්‍රාර්ථනා ඒකාන්තයෙන්ම ඉශ්ට කර දුන් මගෙ ආදරණීය ඉශ්ට දේවතාවන්ට අනේක වාරයක් ස්තුති .මම තුලා ලග්නය .🙏❣️❤️❤️‍🩹🌺💞

  • @Kamal-o4h
    @Kamal-o4h 7 дней назад

    විශ්ව මාතාවට ඔබතුමාට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි නව වසරේ සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි❤❤❤

  • @jananilakma8042
    @jananilakma8042 7 дней назад +1

    ස්තුතියි ඔයාට, ආදරනීය විශ්වයට ස්තුති

  • @harshanikumarathunga-fs1ks
    @harshanikumarathunga-fs1ks 7 дней назад +1

    මේෂ😊❤️thank you universe ❤❤😘

  • @Tirshaniwanthi
    @Tirshaniwanthi 6 дней назад

    ඔබට ස්තුතියි 🙏❤️ මගේ ලග්නය මකර .ඉතින් හරිම සතුටුයි.🙏❤️

  • @nishanthilanka6237
    @nishanthilanka6237 7 дней назад

    🎉🎉🎉❤❤❤ ඔබටත් විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තුති,ස්තුති,ස්තුති ලග්නය මීන 🙏🙏🙏

  • @DD-vi6tx
    @DD-vi6tx 6 дней назад +1

    Vishwa meniyanta ස්තුති වේවා 🙏🙏🙏

  • @NisansalaEkanayaka-bo4gb
    @NisansalaEkanayaka-bo4gb 7 дней назад +1

    මේෂ ❤ ස්තුතියි විශ්ව මාතාවට ❤🙏. ස්තුතියි ඔබටත් ❤

  • @PrabhashiTharuka
    @PrabhashiTharuka 7 дней назад +1

    මට විශ්ව විද්‍යාල වරම් හිමිකර දුන්නාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි❤

  • @dinuweragoda91-ef9xv
    @dinuweragoda91-ef9xv 7 дней назад +1

    Thnk you so much😘❤️
    Thnk you my dr universe 😍❤️

  • @ImaniMadurawala-lb8bp
    @ImaniMadurawala-lb8bp 7 дней назад +1

    ස්තූතී විශ්වමාතාවට ....❤
    ස්තූතී ඔබතුමාට ....❤❤

  • @kasungunasekera1
    @kasungunasekera1 4 дня назад

    Thank you so much my mother universe and all my angels 🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyumibhagya146
    @piyumibhagya146 7 дней назад

    මගේ සියළු ප්‍රාර්ථනා ඉෂ්ඨ කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤ 🙏❤

  • @WishYasho
    @WishYasho 6 дней назад +2

    Thank you aiye 💌

  • @preethikakumari5976
    @preethikakumari5976 2 дня назад

    වෘෂභ, මේක ඇත්තක් අවුරුද්දේ මුලම විවාහා යෝජනාවක් තමා ආවේ,

  • @thilinanishad
    @thilinanishad 6 дней назад

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමාටත් බොහෝම ස්තූතියි❤️!!!

  • @TharushiBhagya-i4c
    @TharushiBhagya-i4c 7 дней назад

    මට මෙම පණිවිඩය පෙන්වපු විශ්ව මතාවට ස්තූතිවන්ත වෙමි ❤ ඔයාටත් ස්තූති අයියේ

  • @chamindakumara9647
    @chamindakumara9647 7 дней назад

    ආදරනිය ඔබතුමාටත් ආදරනිය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nadarajahkogularajah7691
    @nadarajahkogularajah7691 7 дней назад

    මම කටක ආදරණීය විශ්ව 🙏❤ මාතවට අනික් වාරයක් ❤🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 7 дней назад

    🎉🎉ස්තුතියි විශ්වමාතාවට🎉🎉ස්තුතියි ඔබට🎉මිතුනට ජයවෙිවා🎉🎉

  • @Soul-j9b
    @Soul-j9b 7 дней назад +4

    ඔයා හැම විඩියො එකේම හොද දේවල් කිව්ව වෙනව කියලා.. හරි සතුටින් ඉදියා ඒ නිසා ඒත් වෙච්ච දෙයක් නම් නෑ තාම එක තැන 😢😢😔

  • @dinukshitharuka6823
    @dinukshitharuka6823 6 дней назад

    Thank you 🤍 Thank you universe 💗 Thank You my gardian angel

  • @ErandaSrimal
    @ErandaSrimal 4 дня назад

    ❤❤ස්තූතීයි විශ්ව මාතාවෙනි

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 7 дней назад +1

    අම්මො අපේ කොල්ල නෑ කියල අපි බයේ හ්ටියෙ.සුබ අලුත් අවුරුද්දක් වේවා ආදරනීය ටැරොට් ගුරු❤❤

  • @Shalek1111
    @Shalek1111 5 дней назад

    2024 AL විභාගයෙන් A3 ලබාගෙන ජ'පුරට යන්න ලැබීම පිළිබඳ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤️🦋🦋

  • @nilakshigunawardana6611
    @nilakshigunawardana6611 6 дней назад

    විශ්ව මාතාවට ස්තූතියි 🙏❤️

  • @Kdwdeepika
    @Kdwdeepika 7 дней назад +1

    Thanks malli dan nam sathutui mata hamadeyakma labadun vswayata sthuthi

  • @yasithashadi5214
    @yasithashadi5214 7 дней назад +1

    ආනේ..තුලාවට හොද ලබනවා නම් හොදයි...පුදුම දුකක් විදින්නේ...විශ්ව මාතාවට ස්තුතියි...ඔයාටත් ස්තුතියි..❤