Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරී මඤ්ඤොක්කා රෙසිපි එක අනිවාර්යයෙන්ම හදනවා හැමදාම අපිට අලුත් අලුත් කෑම රෙසිපි අරගෙන එන ඔයාට දවසක ලොකු රන් සම්මානයක් ලැබෙනවාමයි මම හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා ඩිය ❤අනික තමයි ඔයා ගොඩාක් ලස්සනයි ඔයාගේ හිත,ගොඩක් හොදයි නිතරම හිනාවෙලා ඉන්නෙ ඔයාගේ කිසිම හොර බොරුවක් නැහැ ඔයා ගොඩක් අවන්ක නිසා ඔයාට හැමදාම හරියනවා ❤❤❤❤ස්තුති ඔයාට ❤❤❤හදපු විදිය දැක්කාම මට කන්න හිතුණා ❤❤❤
ගොඩක් ස්තුතියි සොයුරිය .❤❤❤
Wow ..Excellent ❤❤❤
🎉😂❤😂🎉🎉🎉🎉🎉🎉
1111111111111111111111111111111111111
අනේ ඔව්. ඒක ඇත්ත .මං මේක හැදුව පට්ට රසයි.❤❤❤
ෂා නියමයි රසටම ඇති හදලා බලමු කුසලා මහත්මියට බොහොම ස්තුතියි ඔයාටත් පවුලේ සැම දෙනාටත් සුවපත් දිවියක් වේවා මේ වර්ෂාව නිසා කිසිවෙකුත් පීඩාවට පත් නොවේවා
රසටඇතිමමත්ලගදිමහදනවා😊😊😊😊😊😊😊😊
වටිනා වීඩියෝ එකක්.පෝෂණීය ආහාර වේලක් පිලිබද දැනුවත් කල ඔබට ගොඩක් ස්තූතියි ❤❤
❤❤❤❤
මං මේක හැදුව සුපිරි මදිත් උනා ආයෙ හදනව ගොඩක් පින් 🙏🙏🙏❤❤❤❤❤
ගොඩක් ස්තුති .අනිවාර්යයෙන් හදනවා❤
රස ය් වගේ .හදලාම බලන්න ඕන . thanks ඔයාට .තෙරුවන් සරනයි .
දූගේ වීඩියෝ එක නම් නියමයි දුවේ ...තව තවත් ඔවැනි කෑම සෑදීමට ශක්තිය, ධෛර්යය ලැබේවා ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .
හදල බලනව අනිවාර්යයෙන්ම ඔයාට ස්තූතියි
මං හැදුවා ඉස්සරලම ඔය වගේ ඒත් හොදි නැතුව ටිකක් කන්න අමාරුයි මිරිස් හොද්දක් ඕනි 😁 සෝස් වෙනුවට සියඹලා වලට සීනී ටිකක් දාලා හැදුවනම් ඇත්තටම ගොඩක් රසයි 😊
Thank you mis oyage videos balala man samahara kema warga hadalath tiyenawa eth den nam mama inne videsha rataka me kema ekath gedara ayata hadala kanna video eka eyalata yewuwa
ඔබගේ ගොඩක්ම රෙසිපි මම හදල කනවා
Oyage hama vedio ekakma balanawa.aluth aluth recipes. Mekanam aniwarayen hadanawa.budu Saranai oyata
ෂා මරු. ඔයා නම් නියමකෑමතමයිහදන්නේ. දැක්කමත් ඇසට ප්‍රිය යි. ගුඩ් ජොබ්
ඒක නම් හදන්නම ඕනා...ස්තුතිය ඔයාට ❤
Thankyou miss මම හදල බලන්නම්❤❤❤❤❤
ගොඩක් හොඳ රෙසිපි එකක් හදලා බලන්න ඕනි ගොඩක් රස ඇති ඔයාට ගොඩක් ස්තූතියි
Thanks lots ❤❤❤❤❤
හරි හොඳයි rasapiya මම th හදනවා
ගොඩක්.ස්තූතියි ❤❤❤
නියමයි පුතේ මෙික නමි හදන්නම් ඔින කැමක් බුදුසරණයි ❤️❤️❤️❤️
කුසල දෙයක් හැදුවොත් .👍👍
ඒක මාරයි.රසම රස පාටයි.❤❤❤
Thanks hare asa hituna 👍❤
Niyamai akkiyo.mamath hadanawa...thanks oyata.
මං දැන් හදන්න යන්නෙ. හදා කොහොමද කියල කියන්නම් ❤❤❤❤❤
ස්තූතියි ඔබට
මිස් බැදලා කෑවම සයිනයඩ් ගතිය තියෙනවා ද?
Super Cassava Recipe ❤❤❤❤❤ thanks my dear
අක්කා කටට කෙල උනනවා❤❤
මගේප්රියතම කෑමක් ❤❤❤❤ 👍
Very nice. I'll try
ශෝයි තව ටිකක් ශෝට් කරන්න වීඩියො .
👍👍❤❤❤❤
ආසයි දැක්කහමත් හදන්න ඕන එත් රට ඉන්න අපිට maiyokka තමයි අමාරු හොයා ගන්න
නියමයි දැක්කම කටට කෙල්ලත් ඉනුවා මම රට ඉන්නෙ කන්න වෙන්නෙ ඇවිල්ලා තමයි ❤❤❤❤❤❤❤❤
සුද්දකරල හෝදල කපා ගන්න මේ විදියට කිවුවම ඇති...ස්වීට් ඇන්ඩ් ශෝට් වන්න
අපි වගේ නොදන්න අයට විස්තර ඕන
Thanks lots ❤❤❤❤👍👍👍👍
Thanks dear
Thanks Dear
Godak hofay
Bonna nam maru😅😅
Rasapatai❤️❤️
කෑම එක හදාගන්න ශෝට්ම විදියයි ඕන
Mamath hithanne ehemai kiyawanawa wedi nisa epawenawa
,supiri
නියමයි.❤❤❤❤
👍👍❤️🌷
❤❤❤❤❤❤
මේකෙදි තෙලට අබ ටිකක් දාලා පිපිරුනාට පසු අනෙක් දේවල් දාලා ගත්තාම තව රසයි.
❤
👍🏻❤️
👌👌👌❤❤❤
කන්න හිතයි...
👍
Thanks me age DA nu ma Lana denavata
❤❤
Haduwa.rata.😊
Oyaga mayyoka hadun ne
Isthuthi
❤❤❤
අපිට තියෙන්නේ frozen කරලා තියෙන ඒවා .....ඒවා තමයි අපි ගන්නේ 😒
☝️☝️☝️❤️❤️❤️❤️❤️
මොන බොරැද මයියොක්කා කියනදේ මේරටවලට එනවා එව කල්තියාගන්න ඉටිවල දලා ඉටි වලින් ආවරනය කරල තියෙන්නෙ? පිටිත් වෙනම ගන්න පුලුවන්. කලු ජාතික අයගේ පදාන ආහරයක් ..
චිකන් හැදුවේ ඉඟුරු නොදමා වෙන්න ඇති නෙහ්..
N❤❤❤❤😅😅😅😅
❤️❤️

මගේ
ප්‍රියතම කෑමක් ❤❤❤❤ 👍