Interesting information. Much metta to Lasitha mahathmaya, Chathurika Meniyo and the crew of Ishiwara Asapuwa. The human mind, on the other hand, is personal, an involved faculty, by natural selection, responsible for an individual’s external appearance and activities. Accordingly, mind is responsible for our individual uniqueness, external veneers and interface with the living environment. 🙏🙏🙏
Anaweki kiyannan athara ma dutu ekama Theruwan maga Budun ki maga yamin dhaminma denuwath karanney oba pamanai..uthum magaka yana gaman yei wiswasai 🙏🙏🙏
Api rupiyale visthara agaya gena emu for economi and to given sl product to given sl products for to given government direct products for international market and earn money. And save money and human and all liver. ..
තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
තෙරුවන් සරනයි බෝසත් පුතණුවනි සියලුම දෙව් රැකවරනයි ඔබතුමා ප්‍රමුඛ සැමටම නිදුක් නීරෝගී චිරජීවනය වේවා !!!
සියළු බුදුවරැන්ගේ දසපාරමී ආනුභාවයෙන් සියළු දෙවි දේවතාවරැන්ගේ ආරක්ශාවෙන් ඔබගේ සියළු අරමුණු ඉෂ්ඨ සිද්ධ වේවා ලංකා රාජයේ ගෞතම බුද්ධ ශාසනය බැබලේවා🙏🙏🙏🙏🙏🌷🌷🌷
රාවණ යැයි හෝ විශේෂ පුද්ගලයෙක් කියා හදුන්වාගන්නා පුද්ගලයින් ගොඩක් මේ භූමි තලයේ ඉන්නවා . ඔබතුමා කියන පරිදි , එතැන්හිදී ද සිදුවන්නේ, හදුන්වාගන්නා විශේෂිත චරිතයකින් , තම තමා ආශා කරන ආකර්ෂණීය ශක්තීයක් තමා තුළ ඇතැයි අනුමාන කොට , තමා රාවණ යැයි මෝහනයට පත්වීමක්ද? එය ශක්තීන් නිසා ගතියට ආකර්ශනය වනවා හැර,පුද්ගලයෙක් යැයි හැදින්විය හැකිද?
විස්ව සක්තිය ලබගන්නා ආකාරය මුල සිට කියල දෙනවනන් එක ගොඩක් වටිනව.මට කලෙක ඉදන් හොයනවා නොයෙක් බාවන්නා කරනවා තාම දිවුනුවක් නැත .🙏🙏🙏
බෝසත් පුතුනි...පරමී දම් පුරා ගැනීමට මා කරන පින්ද හේතු වේවා...අන්නුමෝදන් වේවා..
තෙරුවන් සරනයි
බුදුසරණයි ඔබට 👍😀
🙏🙏🙏🙏🙏🙏
ලස්සනට තේරුම් ඇතිව කියල දෙන ලන්කාවෙ අනාගතය ගැන අහන්න ලැබීම ලොකු පිනක් ඔබදෙපොලට තෙරුවන් සරණයි බුදුසරණයි දෙවිපිහිටය්
තෙරුවන් සරනයි
තම තමන්ගේ මනසේ ශක්තිය අවදිකරන්න විශ්වයේ පරම සත්‍ය කරා බුදුන් වහන්සේ දෙසූ ධර්මය කරා
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏
ඔබ තුමන්ට තෙරුවන්සරනයි!🙏🙏🙏🙏
***සාදු!!!,🙏🙏🙏සාදු!!!🙏🙏🙏සාදු!!!🙏🙏🙏****
සියළු ලෝක සියළු සත්වයෝ නිදුක්වේවා නීරෝගී වේවා සුවපත්වේවා අමාමහ නිවනට පැමිනෙත්වා🙏🙏🙏🌷🌷🌷🌷
සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...මෙම වසංගතයෙන් මගේ මව්බිම සුරැකේවා ...ඔබදෙපලටම ත්‍රිවිධරත්ණයේ ආශිර්වාදය ලැබේවා ..
තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි බුද්ධ පුත්‍රයනනි🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
වැඩසටහන බලන්න ගත්තා විතරයි ඉවර වුනානේ vidio එක ගොඩාක් අර්ථවත් තව දීර්ඝ වුනා නමි තවත් හොඳයි
තෙරුවන් සරනයි
ලාංකාවට ඉක්මනින් දියුණු වෙවා!!
තෙරුවන් සරණයි මල්ලි විශ්වයෙහි ආශිර්වාද ලැබේවා.ඔබ දෙපලටම
Interesting information. Much metta to Lasitha mahathmaya, Chathurika Meniyo and the crew of Ishiwara Asapuwa. The human mind, on the other hand, is personal, an involved faculty, by natural selection, responsible for an individual’s external appearance and activities. Accordingly, mind is responsible for our individual uniqueness, external veneers and interface with the living environment. 🙏🙏🙏
තෙරුවන් සරනයි
පලවෙනි කමෙන්ට් එක මගෙන්. ඉතාමත් හරවත් වැඩසටහන අද. තෙරුවන් සරණයි. ඔබ දෙපලට ශක්තිය ලැබේවා මෙවන් වැඩසටහන් තවත් කරන්න.
තෙරුවන් සරනයි
Jaya sri Jaya sri lanka. .namo buddaya. .....
ඔබ තුමාට ගොඩක් පින් ගොඩක් ස්තුති මෙවනි දේවල් පැහැදිලි කිරිමක් කරන එක 🙏🙏🙏👌
ඔබ තුමා කියන අනාවැකි සත්‍ය වේවා ,
ඔබතුමාගේ අරමුණ ඉෂ්ඨ වේවා
සම්මා සම්බුදු සරණයි ඔබලාට ....
🙏🙏🙏🙏🙏...!!!
Obaa depalata budu saranai devi pihitai 🌺siyalu satwayo suvapat weva korona roginn Suwa pat wewaa 🌹🌹🙇♂️🌺🌺🌷🙇♂️🙇♂️🙇♂️🙇♂️
ඔබට තෙරුවන් සරණයි ඔබේ ගමන සාර්ථක වේවා මා මා පතන සුවපත් වේවා ලසිත සුභ ගමන් පලවෙනි මාසේ විසි වෙනිදා සුළඟ නොපිටට කැළඹුන ඔබට කුමක් පවසන්න තියෙන්නෙ මා කවුරුන්ද මම දන්නේ නැත සියලු දෙනාටම තේරුවා සරණයි
🙏🙏🙏⏳⌛️
Budu saranai..oba thuma kurunegala koheda..oba thuma samaga sambanda kara geniimata durakathana ankayak laba denna...bohoma pin..Budu saranai🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ ද්‍රෙදනාටම
ඔබ දෙදෙනාටම තෙරැවන් සරණයි
තෙරුවන් සරනයි
ලසිත පුතේ ඔබ දන්නවාද ඔබ කවුරුන්ද කියා ඔබට අපහස අපහාස කරන අය ඉන්න ඉන්නවා නම් ඒ ඈට මේ මන තලේ එන්න සියලු දෙනාට වැරදියි ඇත්තෝ ඉන්නව නං ලෝකෙ සාප පටන් අරන් ඔබට කවුරුහරි සාප කරනවා නම් මම ඔබ වෙනුවෙන් ඔබගේ පිටිපස ඉන්නවා ඔබට තෙරුවන් සරණයි ඔබ යන ගමන යහපතක්ම වේවා සියලු සත්වයෝ ට සුවපත් වේවා සියලු යක්කුන්ට සුවපත් වේවා සියලු මිනිස්සුන්ටම සුවපත් වේවා සියලු සොබා ධර්මයට ම සුවපත් වේවා සියලු ලෝකෙ ධර්මයටම සුවපත් වේවා සිවුරු ලෝකෙ පාල දෙවියන්ටම සුවපත් වේවා මාගේ මෛත්‍රී බුදු අප්පච්චිට නම් නිවන් දොරටු ලැබේවා තෙරුවන් සරණයි මා කවුරුන්ද මා දන්නෙත් නැත සියලු දෙනාම සුවයෙන් මා පතනවා බුදුන් සරණ අපි යමු තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
Theruwansaranai oba thumanta 🙏🙏🙏
ඔබ දෙපලට ගොඩක් පින්.
Rawanata pahana tiyanna hodada
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
ගොඩක් ලස්සන වැඩසටහනක්😍.great work ishira malli❤️😍
තෙරුවන් සරනයි
Dheergayu vehva pinwath lasitha chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu Saranai dhevipihitai
🙏🙏🙏🙏🙏
Budhu Saranai dhevipihitai
Budu saranai davi pihitai obathumala dapalatama
Sadu sadu sadu taruwan saranae oyalata
තෙරුවන් සරනයි .
ඉක්මනින් තව video එකක් දාන්න 🙏
Teruwan saranai niwanama wewa .
විෂ්ව ශක්තිය ලබා ගන්නා ක්‍රමය පැහැදිලි කරන්න , වටිනා අදහස් ටිකක් ලබා දෙන ඔබට දීර්ඝායුෂ වේවා ! සුරේෂ් ,ගාල්ල.
thuruwan sarsnai
Obathumanla video ekak dankan maga balagen hitiye
Thank you
Theruwan saranai 🙏🙏
Me kovid ennatha vidiema nisa minisunta kumak siduweda? Mehi athuru vipakawalin minisun midenne kohomada?
godak dawasakata passe video ekak awe
Theruwsaranai.bosath putha.obata
අපේ අනුවණ කමින් විශ්වයට ගිලිහී ගිය ශක්තිය අපට නැවත ලබා ගන්නේ කෙසේද ?
ඔබ දෙපලට බොහෝ පින් තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏
ලංකාවේ ඉදිරියට මොනවා වේවිද.අපේ රට දැන් ඉවරයි .අපේ මිනිස්සුන්ට ඔබ දෙන අවවාදය මොකද්ද.ගොඩක් ජීවිත හානි වේවිද.
✨✨✨නිවේදක මහතාත් ලසිත මහතාත් මේ භවයේදී මුනගැසීම සහ ඔබ දෙපල සංසාර ගමනේ යහලුවන්ද?✨✨✨
ලසිතගෙන් තාම එක අහලා නෑ..අහල බලන්න ඕන
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Theruwan saranai
Good
Man gana idiri kalaya danaganna puluwanda
Sadu Sadu Sadu
ඔබතුමාට ගොඩක් පින් ! අනේ මගේ මහත්තයාත් හරියට බොනවා
Msg akak danena
රාවණා පැමිණෙනවා එක ස්ථිරයි. අපට දැනගන්න පුලුවන්ද ලසිත මහතාට පණිවිඩ ලැබෙන්නේ කුමන විශ්ව ශක්තියකින්ද නැත්නම් කාගෙන්ද කියලා. තෙරැවන් සරණයි!
❤🙏🙏🙏theruwan saranai hamotama
ලොකයෙ ජිවය ආරම්භ උනෙ කොහොමද
බුදුහාමුදුරුවෝ හොයන්න එපාකියපුදේමනේ ඔයාලා හොයන්නේ 😁
Oya wishwa sgakthiyata kovid hodha karanna beridha
විශ්ව ශක්තිය හැමකෙනෙක්ටම තියෙනවා.නමුත් එය ලබාගන්නා කොටස අතලොස්සක් ම පමනි .
නැදුන්ගමුවේ ඇත්රජ ගැන විස්තරයක් ගෙනෙන්න පිළුවන්ද 🙏
ඔව් .ගේන්නම්
නැදුන්ගමුවේ ඇත් රජු පිලිබද දැනගන්න අපිත් කැමති යි. තෙරුවන් සරනයි !
Oya kiyana dewal alesinma wenawanam hodai me loke rate wena sama vinasayak Akka baluwahama darmaya sobadahama Hoda sith athi minisun bawata pathwela niwaradi nayakayek athiwa rata lokaya lassana wenna kiyala parthana karanwa oyata bs dp
තෙරුවන් සරණයි.
ලාංකිකයන් පුස්කොල පොත් ලිවෙ ඇතිතයෙ ලියය සිටියා මීස වැඩ ගන්න
සොබාවය නැති හුනා එ ඉංග්‍රිසින් අරන්ගියා
7 weani dinata A/L xsam karana siyaluoma denata obatuomange asirwada ya balaporothtuwemi
🙏🙏🙏🙏🙏🙏
Anaweki kiyannan athara ma dutu ekama Theruwan maga Budun ki maga yamin dhaminma denuwath karanney oba pamanai..uthum magaka yana gaman yei wiswasai 🙏🙏🙏
බුදුසරණයි
man lasitha call ekak gaththa gaththe na puluwannam ganda kiyanawada ape gedara amuthu dewal wenawa eka ahanda
තෙරැවන් සරණයි.
Api rupiyale visthara agaya gena emu for economi and to given sl product to given sl products for to given government direct products for international market and earn money. And save money and human and all liver. ..
anith aya kiyapu sunamiya awe ne. oba kiwwa sunamiyak enne nethi bawa..👑
ඇයි මේ සම්බන්ධ සාකච්ඡා නැවැත්තුවෙ?
ඉතාමත් වටිනා උතුම් දැනුම් සම්බාරයක් මේ වැඩසටහන තුලින් විවුර්ත වෙනවා . ඒ අප දැනගත යුතුම එහෙත් සොයාගැනීමට හිතන්න පවා අපහසු ස්‍රෙශ්ට දැනුම් සම්බාරයක් ඔබ තුමන් දෙපල නිසා අපට දැනගන්න ලැබීම නිසා අපත් පෙර පින් කර ඇති බව දැනුනෙන් අපට හරිම සතුටුයි . මෙවැනි සත්‍යය දැනුමක් ඔබතුමා ගෙන් දැනගත්තා මිසක් කෙසේ දැනගන්න ද? රාවණා දෙවියන් අපගේ රට හා දර්මය රැකගෙන සිටීම අපට මොනතරම් සැනසීමක් ද ? සියලු කරුනු ඉතාමත් අර්තවත් හරිම වටිනවා . මෙසේ සත්‍යය දැනගත්විට ඉදිරියට ගමනක් යාමට බලවත් ශක්තිය ක් . ඔබතුමන්ලා දෙපලටම තෙරුවන් සරනයි ! සාදු !සාදු ! සාදු !
Tap on a clip to paste it in the text box.
භුමිය සාරවත් කරගන්න එක ගැන තව විස්තරයක් පුලුවන්ද? හම්බන්තොට , අනුරාධපුර ,පොලොන්නරුව වගේ වියලි ප්‍රදේශ වලින් කඳුපාමුලකින් ගන්න උල්පත් සොයා ගන්න බැහැ ... එවැනි ප්‍රදේශ වල මේක කරන්නේ කොහොමද ? ජලය ගන්නේ
Ithipiso gathawa thaba kallaka liyala gatawa kiyala made thiyanna,, eka hithin prarthana karanna oyata awashya de, eken hariyanwada balanna, oyage prarthnawa thama balawath wenna one , samaharak vita govithana sarthaka wei.. ehema karama kisima palayakata haniyak wennet na kiyla kiyal kiynawa.karala balanna.
Oyata oyage bumiya sarawath karagnna one nam bumiye vi wagawa vitharak karanna epa, bumiya poshanaya wenna asiyathika ratawala rasayanika nowana pohora lesa bavitha karnne saththawayan, ekata eyala uro, tharawo, malu, gadvillo, panuwo bo karala e wagawe danawa. Eyala pasa poshanaya karanwa , waw malu kiyana thilapiya wargaya bo karanwa, kumbure e hamoma innnawa uro athi karama eyalage asuchi kabanika pohoroak, gawa muthra , e hama dema, ethakota oyage wagawa poshanaya wenawa vitharak neme paliboda shakath vinasha wenawa, kabanika wagawak karanwa nam saththwayan athi karnna, panuvo vishehsenma,
ඇත්ත දළදා වහන්සේ වැඩ සිටින්නේ අනුරාධපුරේද? ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද
මට බාවනා කරන්න වෙලාවක් නෑ නමුත් මාත් කැමතියි විස්ව සක්තිය ලබාගන්න මේ රට බේරගන්න රාවණා රජ්ජුරුවෝ එක්ක කතා කරන්න පුලුවන් ක්‍රමයක් කියන්නකෝ
ඊ ලග විඩියෝ එක මග බලන් ඉන්නවා මීට පෙර මා පැනයක් විමසුවා විස්වසක්තිය ලබා ගන්නේ කෙසේද කියා එයට නොබෝදිනකින් පිලිතුරු ලැබේවි කියා බලාපොරොත්තු වෙමි ඔබ තුමන්ලට තුරුනුවන්ගේ අනන්ත ඌ ආසිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි !!!
තෙරුවන් සරනයි
✨🙏✨🙏✨🙏✨
මෙ රටෙ තිබෙන ගුනය නොදෙන අද පිස්සො ඉපදිලා පිස්සු නටනන කාල
කන්නි ඉනවා කරන්නෙම මොඩ තිරන
අපි බෙරුනෙ99 m.cc.ගිවීසුම ආවනම්
ඇමරිකානුවො පලනය කරනවා මෙරට
හෙනම් අපි කොරොනා හැදිලා මීට වැඩීය මැරෙනවා සිංහල මීනිස්සු එය
වලකා ගන්න කටයුතු කිරිම ගැන සතුටුයි අන්ජාතින් හෙමොතෙ කටයුතු
නොකිරිම දුකකි
👍
mge upan dinaya 1963 4 19 mhi hri lagnaya kumakda.pera aksal monada danaganna plluwanda
Dan ethin mona lagnada banak bawanavak ahan inna amma 😌
Me oya wadat apiwa sambanda kranna pluwanda me aiya kantak kragnna kohomda
හිරු කුමරු සඳ කුමාරි ගැන වීඩියෝ එකක් කරන්න
👍👍👍
🙏🙏🙏🙏🙏
Theruwan Saranai
Rawana rajathuma gena kiyanawa wage rawanage neganiya suparnika kumariya genathi kiyanawada visthara tikak kiyanawada
💖
may dinawala kageth hith wisirila...oba thumata yamak kiyanna puluwan nam🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
❤️🌸☺️
Lasitha mahathmayage whatsapp no. Eka denna puluwanda. Matath loku prashnayak thibenawa. E sadaha pilithurak labageneemata awashyai.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸☸☸☸🌞🌞🌺
මේ අද පවතින ක්‍රමය යටතේ ස්වභාවික ආහාර වගාවත්, හෙළ වෙදකමත්, ඖෂධ විනාශයත්, විවිධ ක්‍රමෝපායන් මගින් විදේශීය ආක්‍රමණයන් සඳහා දේශිය ඒජන්තවරුන් වැඩ පටන් අරන් තියෙනවා. මේ විනාශය නවතින්නේ කවදාද?
කතාකරමු ඒ ගැන
මෙයට පිලිතුරු ඕනමයි කොවිඩ් වෛරසේට හොද එන්නතද හෙල වෙදකමද , ආයුර්වේදයද එන්නතනම් මොන රටේ එකද
Nithara bavitha karanna budda manthara thiyanawanam labadenna thunuruwan sarananai 🙏
කොරෝනා vaccine එක ගැන කියන්න එකේ භයානක පැත්ත කියන්න ...
Putha mat kalyaka thesase theyan Asnip theynwa.Aatraetisa ha konde Amaruw.ak suw kr ganan videyaka kiyanan.putalat godak pin .
මටදියවැඩියාව,කොලෙස්ටරෝල් ,අධිරැධිරපීඩනය තියෙනවා මෙහි අකුසල් දුරැකර ගන්නේ කෙසේද.මමනිවන් මග ගවෙිෂණය කරනවා.
තමන්ගේ කට පරිස්සම් කරගත්තානම් ඔයලෙඩ හැදෙන්නේ නෑනේ අකුසල් බෝනොවන රෝගවලට බලපාන්නේ නෑ 😩
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape sheena ituwena kalayak udaawewaa