නිහඬව සිටි ෆොන්සේකා - ෆොන්සේකා අනුරට සහයට එක වෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 367

  • @2.50mahinda
    @2.50mahinda День назад +72

    සරත් ෆොන්සේකා කියන දේශපාලන චරිතයට නම් කිසිම කැමැත්තක් නෑ නමුත් යුද හමුදාවේ දැක්වූ චරිතය නම් ඉතිහාසගත වෙනවා

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h День назад +32

    ආරක්ෂාව දිය යුත්තේ මහින්දට නෙමෙයි පොන්සේකා මහත්තයාටයි

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i День назад +122

    එතුමා දැක්ක තැන දනගහාලා වැන්දාට කිසි ප්‍රස්නයක් නැහැ එතුමා නිසා තමයි අපි අද ඉන්නෙ ❤❤❤❤😂😂😂😂

    • @RamyaJayasinghe-vw5yx
      @RamyaJayasinghe-vw5yx День назад +6

      මෙතුමා නොසිටින්න අපි තවමත් යුද්ධ භියෙන් දුක්විඳ නව.

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l День назад +5

      ඒ කතාවට නම් 100% එකගයි

    • @UU-bl4xu
      @UU-bl4xu День назад +3

      එතුමට වදින එකනම් ප්‍රශ්නයක් නෙමෙයි.හැබැයි එතුමා විතරක් නෙවෙයි යුද්දේ කරේ..😏

    • @sumithaberathna8384
      @sumithaberathna8384 День назад +4

      මෙතුමා නොහිටින්න රටේ තාමත් යුද්ධය පවතී

    • @PushpikaJanaka-k9x
      @PushpikaJanaka-k9x День назад

      Mattaya ..abadita Rana viruvanta ..alut sana veda pili leak Karanna ko..oba tumata ..be kiyana akak ne..giya davas tikema..venasa..ranaviru katA heuva..samaharu..antimata duk venava....kisima varadak neti ..obatumata..karapu aparade..genat hituna..ane Manda..sinhala.minussu..vena rataka.homa udde..ivara karapu.hamuda pati kenek..hire.demmanam..maha janatava viroda karala uggosana tiyala..aliyata gannava....a atin ape janatava...ta b.s Pau Rana viru vo abadaya velA..❤

  • @thejanilmini1334
    @thejanilmini1334 День назад +114

    අපේ රට බේරාගත් වීරයා.කිසිදා අමතක කළයුතු නොවේ.දේශපාලනයට නෑවිත් හිටියානම් හරිම සුන්දරයි.

    • @Pandaboyzero
      @Pandaboyzero День назад +2

      අනුර ත් අපි රැවට්ටුවොත් නියත ජනාධිපති සරත් පොන්සේකා

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 День назад +2

      ​@@Pandaboyzeroපග තමා මූටත් තියෙන්නෙ අර වලව්වේ නොඋනත් ඒ උනම තමා ,🤣🤣🤣🤣

    • @Pandaboyzero
      @Pandaboyzero 22 часа назад

      @@thejanilmini1334 නිති ගරුක විනය ගරුක සදාචාර සම්පන්න හොරෙක් නොවෙන දුසිතයෙක් නොවෙන අපේ ගරු සරත් පොන්සේකා මැති දුන්ට දිර්ග ආයු

    • @Pandaboyzero
      @Pandaboyzero 22 часа назад

      @@gayanrathnayake6220 උබලට මතක නම් තවත් යුද හමුදා පති වරයෙකු ට මෙ යුද්ධය කරන්න මම ඉතිරි කරන්නෙ නෑ කියපු කෙසර සිංහයා උබලට දැන් එවා අමතක යි මොකද උබලා රාජ මැලෙසියානු තම්බිල නිසා

    • @Pandaboyzero
      @Pandaboyzero 22 часа назад

      @@thejanilmini1334 පග තමයි කියලා දාල තියෙන සහෝදරයා ඇයි උබ අපි දාන් කමන්ට්ස් ඔහෙන් කපන්නෙ උබ අහපු දෙට උත්තර දෙන්න අපිට වෙන්නෙ මෙ හරහා උඹ ට මතක ද ට තවත් යුද හමුදා පති වරයෙකු ට මෙ යුද්ධය ඉතිරි කරන්නෙ නෑ කියපු කෙසර සිංහය තමයි ඔය පගයො උඹ ල වගේ හාල් කෑලි

  • @nilanthajayasekera
    @nilanthajayasekera День назад +16

    රටට වැදගත්ම සේවයක් කල මහත්මයෙක්... ❤❤

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP День назад +90

    රට බේරාගත් වීරයෙක් .මහින්දයාගෙ නම ගියා.පොන්සේකා මහත්තයාට තෙරුවන් සරණයි .🙏🙏🙏

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s День назад +2

      Yako rataka nayakayata vitharai yudde karanna puluwan.anuth ewun atha wasiyo witharai

    • @thusharilanka8081
      @thusharilanka8081 День назад +1

      Satan karannath rate jandhipathi ana karanna ona aaudha sapayanna ona.ahenam mokatadha,jandhipathiyek.me awasthawe mona paksha,thora gaththathath kisima andhuwakatata beri una dhedi thiranayak aran uddhe nathara karanna.uddha karapu ayawa kotinta pawa dunna akai hawulwela hodha minissu tika marala demma.

    • @KasunDananjaya-w3m
      @KasunDananjaya-w3m День назад

      ​@@thusharilanka8081 උබ යුද්ද කාලෙ ඉදියද එක කියපම්කො

    • @ChamilaNishanthi-d7h
      @ChamilaNishanthi-d7h День назад

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s День назад

      @@thilakarathnaRMP පෝන්සේකා හමුදාවට බැඳෙන්න ඇත්තේ මහින්ද ජනාධිපති උනාට පස්සෙ වෙන්න ඇති...

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h День назад +16

    රට බේරා ගත් විරුවට දීර්ඝායූ වේවා ❤
    ඒත් දේශපාලනය පැත්තෙන් කවුරුත් කැමති නැ

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h День назад +45

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @GayaniDilrukshi-fq9gy
    @GayaniDilrukshi-fq9gy День назад +23

    හොද දෙයක් කරේ සර් ජනාධිපති සතු මාට සහයදෙන්න සර් ඔබතු අපේ රට බෙරගන් ත බුදුසරණ යි සර් ❤❤❤

  • @newkandyantang2866
    @newkandyantang2866 День назад +14

    මගේ එකම වීරයා ❤

    • @h.a.dhettiarachchi9369
      @h.a.dhettiarachchi9369 День назад

      D sir deensil කොබ්බෑකඩුව 💕🌻✌..👍♥️ ....

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 День назад +12

    අපේ රට බේරාගත් රණ වීරයා සහා සෙබලු විරුවන්....නමුත් මහින්දගෙ නම ගියා මේ මනුස්සයගෙ හම ගියා....නමුත් ජනතාව ඔබතුමාට ආදරෙයි !!!

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql День назад +9

    ❤ ඇත්ත දියසේන කුමාරයටයි සරත් ෆොන්සේකා වීරයාණන්ටයි රට බාර දීපල්ලා. විකල්ප නැත.

  • @disanayaka4048
    @disanayaka4048 День назад +51

    රට‍ බේරා දුන් වීරයාට ජය වේවා ❤❤මාලිමාවට ජය වේවා ❤❤❤

  • @PriyanthaRA
    @PriyanthaRA День назад +8

    අපේ රට‍ බේරා ගත් විරයා ආදරෙයි 🌹👍

  • @tissaattanayake8129
    @tissaattanayake8129 День назад +19

    රැල්ලට නෙවෙ තේරුම් අරන් මේ සැරේ දුන්නෙ

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r День назад +10

    තමන්ගේ නම රැකෙන පරිදි ගෙදරට වෙලා ඉන්න. පාරේ යනකොට මිනිස්සු දණ ගහලා වදිනවා. පිළිම පවා හද යි. ගෙදර ඉන්න

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw День назад +14

    මෙතුමා ටත් දේශපාලනය ගැලපෙන්නෑ

  • @nodenekumer3016
    @nodenekumer3016 День назад +13

    දනනමස්කාර කරාට පව් නැහැ තෙරැවන් සරනයි

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 День назад +6

    සරත් මහත්තයා කතාව කියන්න තිබ්බේ ඔහොම නෙවෙයි.....මේ රජයට ආශීර්වාද කරන්න තිබුණා රට ගොඩ ගන්න කියලා හරි.....හිතින් කීවේ රට වැටියං කියලා ....එහෙම හොදනෑ....මේ අපි කාගෙත් රට....ආණ්ඩුව වැටෙනවා කියන්නේ...ජනතාවත් වැටීමයි....ඒනිසා ...ජනතාව වශයෙන් අපි උදඋදව් කරමු....ජයවේවා ලංකා මාතා!!!!

    • @thushanibotheju4096
      @thushanibotheju4096 День назад +1

      Kuhaka kama hoda na. Methumage thiyena warada ekai.

    • @kokilafernando1486
      @kokilafernando1486 День назад

      පක්‍ෂයට කඩේ ගියේ නැති උනාට, පක්‍ෂයකින් මන්ත්‍රී ආසනයක් නම් බලාපොරොත්තු උනා.

  • @CelistesFonseka
    @CelistesFonseka День назад +3

    මම සර් ලග හිටපු යුහ සෙබලෙක්, පෙන්සන්, වසර තිහක් සෙවය කලා,

  • @rukshanliyanage4087
    @rukshanliyanage4087 День назад +14

    නොකිය කිව්වෙ රටට ආයෙ කෙලවෙන්න ඕනි. එතකොට ආයෙ එනව කියල කිව්වෙ.

  • @sisirakarunaratne3428
    @sisirakarunaratne3428 День назад +27

    දේශපාලකයන්ට වදින සංස්කෘතිය දැන්වත් නවත්වපල්ලා

    • @NelkaHemamali-cx6ir
      @NelkaHemamali-cx6ir День назад

      👍

    • @thushanibotheju4096
      @thushanibotheju4096 День назад

      E wande eyalagema kattiyak😏

    • @GrashanthiWijekularatne
      @GrashanthiWijekularatne День назад +2

      වැන්දේ දේශපාලකයාට නොව අපට හුස්ම ගන්න නිදහස දුන් රනවිරුවාට.🙏🙏🙏

  • @liri5772
    @liri5772 День назад +9

    ජනාධිපතිතුමාගෙන් මෙයත් නොමිනේෂන් ඉල්ලුව, ඒක මෙයාම කිව්ව ලැබුනෙ නැතිනිසා ඔය දුකට කියන කථා .😢

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 День назад +3

    ඔබ විශිෂ්ඨ සේවයක් කල විරුවෙක්

  • @dsaluth8413
    @dsaluth8413 День назад +5

    දේශපාලනයට නුසුදුසු ලංකාවේ බිහිවූ සුවිශේෂි දක්ශම හමුදාපති හමුදා ගරුත්වය කවදාවත් නැති වෙන්නෙ නෑ

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 День назад +9

    මට අහන්න.තියෙන්නේ අතිතයේ දවසක ලංකාටව පාර්ලිමේන්තු ව බිහිවුනාට පස්සෙ, පාර්ලිමේන්තු නොගියම අය නෙවෙයිද ඇතුලට ඇවිත් අවංක චේචනාව බුද්ධිය ඥානය යොදවලා රටට වැඩ කලේ?? ලෝකෙ හැමතැනම මේ ක්‍රියාදාමය සිදුවෙනව.දක්ෂ නායකත්වය තුල ඔහුට හැකියාව ලැබෙනවා කන්ඩායම කෙලින් කරන්න බුද්ධිමත් පිරිසක් මතින්

    • @thushanibotheju4096
      @thushanibotheju4096 День назад +1

      Meya kaleth deshapalanaya nemeine. Ekaparata Janadipathi chandeta illuwe. Eyata hodai anek ayata ba😅

  • @Pandaboyzero
    @Pandaboyzero День назад +5

    නිති ගරුක විනය ගරුක සදාචාර සම්පන්න හොරෙක් නොවෙන දුසිතයෙක් නොවෙන අපේ ගරු සරත් පොන්සේකා මහත්මයට දිර්ග ආයු

  • @nandanakumara3267
    @nandanakumara3267 День назад +28

    රහස් චන්දය කාටද අහනවා .නෙදකින් මෙවැනි මාධ්‍යවේදීන්

    • @Vinaya_Thaka
      @Vinaya_Thaka День назад +1

      රහස් ඡන්දයත් හරියට රහස් ප්‍රදේශය වගේ සඟවා ගතයුතු දෙයක්

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l День назад

      🤣🤣🤣🤣

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 День назад

      දෙනකම් විතරයි බන් රහස් දුන්නට පස්සෙ ඕපන් කියන්න පුලුවන් ,කිසිම නීති මය භාදාවක් නැහැ ,

  • @MallikaRajawasam
    @MallikaRajawasam День назад +2

    ඔබතුමා අපේ රට බෙර ගත්තා ඔබතුමාට දැන් පුඵවන් රටට ආදරය කරන අයත් සක්ක එකතු වෙලා රටට යමක් කරන්න තෙරැවන් සරනයි

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 День назад +4

    රට බේරාගත් විරුවන් අතර විශිෂ්ඨයෙක් ❤❤❤ 🙏🙏🙏🌹🌹🌹

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 День назад +14

    jvp npp එක රට ගොඩ දානවා

  • @b.mudagedara8161
    @b.mudagedara8161 День назад +19

    වැඩිහිටියන් ට වඳින එක වහල් බාවයක් ,නොවේ.පිංකමකි.
    එතුමා මුළු ජාතියෙන්ම
    වැඳුම් ලැබීමට සුදුස්සෙකි.
    පූජාත පූජනීයානන්.ඒ බුදු වදනකි.

    • @darshanediriweera4056
      @darshanediriweera4056 День назад +2

      වැඩිහිටියන් ට වඳින එක වහල් බාවයක් නොවේ. නමුත් යමෙක් තමනට වඳින විට එසේ නොකරන ලෙස කීමට තරම් අපි නිහතමානී විය යුතුය.

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 День назад

      Pidiya uththek neve me ,

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 День назад

      @@darshanediriweera4056eka aththa

  • @jayshn-n9575
    @jayshn-n9575 День назад +16

    මෙයා සහතිකවම මාලිමාවට චන්දය දීල නැත .

  • @waspwsantha
    @waspwsantha День назад +1

    ඔබ තුමා හොදකෙනෙක් මිනිස්සු තේරුම් ගත්තේ නෑ කවදාහරි තේරුම් ගැනී්ය් බුදුසරණයි ❤❤❤මම නම් NPP

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 День назад +6

    නොදකින් අරුන් මොකටද වඳින්නේ

  • @MaheshWijerama-ui5hd
    @MaheshWijerama-ui5hd День назад +2

    එතුමා,තමායිඅපේරට,බෙිරගත්තේ,ඔබතුමා,හිරේටදාපුවෙලේ,අපිකොචිචරනමිදුක්වුනාද.අපිට,ඒඅතිතෙ,අමතකවෙන්නෙ,නැහැ,ඔබ,තුමාට,දිර්ගායුස,ලැබෙිවා.

  • @සදපිණි
    @සදපිණි День назад +5

    අයියෝ සාමි... වෙල් විදානේ 😂😂😂

  • @samp6934
    @samp6934 16 часов назад

    Mr Fonseca deserves respect from SL. Thank you, Field Marshall
    Greetings from California, USA

  • @PradeepKumarra-x2o
    @PradeepKumarra-x2o 13 часов назад

    Budusaranai

  • @rgurohanarohana6928
    @rgurohanarohana6928 День назад +10

    කුහක පුද්ගලයෙක්.
    රට වැටෙනකන් ඉන්නේ බලාගෙන ආයෙත් අර කුහක දේශපාලනය කරන්න .

  • @Lath-q2t
    @Lath-q2t День назад +7

    ඇත්තම කියනව නම් මම පොන්සේකා මහත්මයට ගරු කරනව බුදු සරණයි රට බේරාගත් ගව්රවය ඔබතුමාට හිමිවේවා අපේ ජනපති තුමාට ලොකු බලයක් ලැබේවා

  • @PushpawajiraKumara
    @PushpawajiraKumara 11 часов назад

    දේශපාලනයට නුසුදුසු බවක් තමා දැනට තත්ත්වය...රණ විරුවෙක් වශයෙන් සැවොම ගරු කලයුතු පුද්ගලයෙක් ❤

  • @NadeeshaNadeeshadilhani
    @NadeeshaNadeeshadilhani День назад +5

    ඔබත් පලපුරුද්දක් නැතුව පාර්ලිමේන්තුවට ආපු කෙනෙක් නේද.ඒක නිසා අත් දැකීමෙන්ද කියන්නෙ.ඔබ තුමා ජනාධිපතිට ඉල්ලුවෙත් එහෙමනෙ නායකත්වය කීයන එක නිල බළයෙන් ලැබුනම ඔහොම තමයි.නායකත්වය කියන එක තමන්ගෙ දක්ෂතාවයෙන් අන් අයගේ කැමැත්තෙන් ලැබුනම.ඒක සාර්ථක වෙනව.මතක තබා ගන්න නායකයෙක් කරන්න ඕන එකම දේ "වෙනසක්" එය සමස්ත මිනිස් වර්ගයා වගේම ගහ්කොල ඇළ දොල සතා සිව්පාවටත් ආදරෙන් කරුණාවෙන් මෙහෙය විය යුතුයි.අපට විශ්වාශයක්තියෙනව අනුර ජාතික ජනබලවේගයට එවැනි නායනායකත්වයක් රටට දෙන්න හැකිවෙයි කියල❤❤❤❤❤

  • @SusilDayarantha
    @SusilDayarantha День назад +4

    අපේ ගමන අපි තනියෙන් යමු ජනාදිපතිතුමනි රාජන්ගනේ හාමුදුරුවන්ගෙ මෙයා අයියා මිදි තිත්තයි

  • @KithsiriAbeysinghe
    @KithsiriAbeysinghe День назад

    හොඳම අදහස,ජය වේවා

  • @Aba-ee1eo
    @Aba-ee1eo День назад +1

    පාර්ලිමේන්තුවේ සිටිය යුතුම නායකයෙක්, බොහෝ දෙනා ඔහුව තේරුම් ගත්තේ නෑ

  • @Thilak-l9w
    @Thilak-l9w День назад +10

    Mu ජනාධිපති වාරණයට ඉල්ලුවේ මොන පලපුරුද්ද ක් තිබිලda

  • @epalawattarohan5940
    @epalawattarohan5940 День назад +5

    මොකට වදිනවද මනිද වහල් කම...

  • @tonypwjp7514
    @tonypwjp7514 15 часов назад

    I salute to your speech ❤

  • @premathilakasanath4931
    @premathilakasanath4931 День назад +1

    මෙතුමාට ආරක්ෂාව අනිවාර්යයෙන්ම දෙන්න ඕන

  • @37නයිමිරිස්
    @37නයිමිරිස් День назад +2

    ඊර්ෂ්‍යාව උපරිමයෙන් තියෙනවා 🤪🤣🤣

  • @mallika8744
    @mallika8744 День назад +8

    ඇත්තටම අපි ණයගැතියි ඔබතුමාට..මම දකින එඩිතර යුග පුරුෂයා නුඹයි

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 Час назад

    මෙතූමාට.දනගහ වැ
    න්දට.කමක්නැරටබෙරාගත්..වීරයා.මෙතූමාට.ආරක්සා ව.දියයුතූමයි.යුද්දය.විකූනම්.කාපු.උන්ටනොව.N.P.Pඅපි.නයගැතියි.ඔබතූමාට

  • @nimalgunatunga961
    @nimalgunatunga961 День назад +15

    යකො.මොනවටද.වදින්නේ
    අනේ.මෙි.මිනිස්සු.

    • @kusumapriyanthi8715
      @kusumapriyanthi8715 День назад

      දේශපාලුවන්ට.වදිනවා.ඔකූන්.දෙමවුපියන්ටවත්.වදිනවාද.දන්නැ

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 День назад +4

    ඔය කොයි කවුරුත් ඔතැනට ගිහිල්ල තමයි පුරුදු වෙන්න ට්‍රයි කරේ. ගොන් ප්‍රශ්න අහනවා .මං පොරගෙන්.හැමෝම පව්.

  • @KithsiriAbeysinghe
    @KithsiriAbeysinghe День назад

    යුද්ධ හමුදාවෙ මගේ පියා

  • @Shanthigamage1234
    @Shanthigamage1234 День назад +2

    නියම වීරයා

  • @j.m.pjayasinghe2477
    @j.m.pjayasinghe2477 День назад +5

    ඔබ්තුමා පාර්ලිමේන්තුවේ ඉන්නවා දකින්න කැමැතියි .අනුර සහෝදරයාට සහයෝගය දෙමින් මේ රට ඉදිරියට අරන් යන්න .ජය වේවා .

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m День назад +6

    මාලිමාවට ජයවෙිවා ❤️❤️🥰🙏😘

  • @AdkariKumari
    @AdkariKumari День назад +3

    අයියෙ අනුර ත් ඉවර යි

  • @Pandaboyzero
    @Pandaboyzero День назад +2

    මෙන්න යකො වදින්න ඔනි නම් මිනිස්සු ලංකාවේ සෑබෑ සිංහයා තෙජස් බාවය බලපන් ආමි යුනිපොම් එකට ඔබ හරි නිර්බිත සිංහයෙක් වගේ මැතිතුමනි

  • @xr6hx1h
    @xr6hx1h День назад +2

    රට බෙරාගත් නයකයාට බුදු සරණයි සරත් සර්

  • @Vinaya_Thaka
    @Vinaya_Thaka День назад +16

    හම්මේ ගෙදෙට්ටම වෙලා හිටපන් ඔලුව ඉදිමිච්ච නාකියා. මාලිමාවට ආවොත් මාලිමාවත් විනාසයි.

    • @jayshn-n9575
      @jayshn-n9575 День назад +4

      සහතිකවම ඇත්ත .
      ඒකනෙ මාලිමාවට නොගත්තේ .
      මාලිමාවට සුදුසුම නැත .

    • @Pandaboyzero
      @Pandaboyzero День назад +1

      උබෙ අම්මට ඉකුවෙ රාජපක්ෂ මැලේසියානු තම්බියෙක් නෙද

    • @ashengunathilake8663
      @ashengunathilake8663 День назад

      75/ හොදයි,....25/ .....අවුල්😢😮

  • @b.mudagedara8161
    @b.mudagedara8161 День назад +7

    රට බේරූ පියා😅බුදුන් වැඳ මං ඔබට පිං දෙනව⁣ා.

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h День назад +14

    මේ වදින වහල් බාවයෙන් තාම මිදුනෙ නෑ

    • @darshanediriweera4056
      @darshanediriweera4056 День назад +2

      යමෙක් තමනට වඳින විට එසේ නොකරන ලෙස කීමට තරම් අපි නිහතමානී විය යුතුය.

    • @HasinduNikesalaSayuranga
      @HasinduNikesalaSayuranga День назад

      @@darshanediriweera4056 eka aththa..apita wadinakota epa kiyanna hoda na...❤❤❤💘💘

  • @tissaKarunakotuwa
    @tissaKarunakotuwa День назад +1

    මේ මනුස්සයා වෙනුවෙන් ජ වි පේ කැපවීමක් කරා. නමුත් දැන් N P P එකට විරුද්ධවමයි කතා කරන්නෙ හරිම කුහක චරිතයක් . මොහු දේශපාලනයට නෑවිත් හිටියානම් මිනිස්සු ගෞරව කරනවා.

  • @Pathofjesus-
    @Pathofjesus- День назад +1

    Very near the country needs you .sure

  • @jayanthaperera2076
    @jayanthaperera2076 22 часа назад

    මහජනතාවට නම් යථාර්ථය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.
    ඔබතුමා විශ්‍රාම අරගෙන ගෙදර ඉන්න.

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt 13 часов назад

    සරත් ෆොන්සේකා මහත්මයා මම ගරු කරන චරිතයක් . යුද්ධේ ඉවර කලේ මෙතුමා තමයි.

  • @royfonseka5123
    @royfonseka5123 2 часа назад

    Our war hero sarath fonseka

  • @ManelMangalika-o4p
    @ManelMangalika-o4p День назад +2

    ඔබතුමා වටින මනුස්සයෙක් වැන්දට නමක් නැ

    • @dammika.sisira.kumara
      @dammika.sisira.kumara День назад

      වදින්න අව්ස්ස්‍ය නෑ ගරු කලයුත්තාට සිනාවෙන් කඨාවෙන් ආචාරසීලී වන්න

  • @mahanama6969
    @mahanama6969 19 часов назад

    Good decision

  • @mallika8744
    @mallika8744 День назад +1

    රට වෙනුවෙන් තම වගකීම ඉටුකර උතුම් සුන්දර මිනිසෙකි...

  • @nilanthirandani4509
    @nilanthirandani4509 День назад +6

    මහත්තයෝ මේ වෙනසට අනුගත වෙන්න. හිටපු අය ඔක්කොම එපා එපා

  • @SusilDayarantha
    @SusilDayarantha День назад +7

    ජනාධිපතිතුමනි අපේ ගමන අපි තනියෙන් යමු

    • @jayshn-n9575
      @jayshn-n9575 День назад +1

      ඔව් තනියෙන් යන්න පුලුවන් විදිහට
      අපි චන්දෙ දීල තියෙනව ,
      මදි නොකියන්න ,
      අඩු නැතුව .

  • @KumaraJayasingha-j3i
    @KumaraJayasingha-j3i День назад +1

    අනිවාර්යයෙන්

  • @faizamohammed5989
    @faizamohammed5989 День назад +1

    Your Real GOD Bless you

  • @kumarafanando
    @kumarafanando День назад

    Protection should be given to Mr. Ponseka and not to Mahinda

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha День назад

    වන්දනාවට පාත්‍ර විය යුතුම චරිතයක්...වැඩේ කියන්නෙ මිනිස්සු සිරිලිය ටත් ඕකම කරනවනේ.

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 День назад

    Budu saranai 🙏❤️❤️❤️

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 День назад +1

    A GREAT Leader who saved mother Lanka from Terrorism
    . Thank you Sir .

  • @Aba-ee1eo
    @Aba-ee1eo День назад +1

    රාජපක්ෂ පකාලා නිසා එතුමාට ගොඩක් අපහාසවලට ලක්වෙන්න සිදුවුනා

  • @SaSs-o1n
    @SaSs-o1n День назад +1

    මිනිසුනේ මෙතුමා. යුද සෙන්පතියෙක් මිසක . භික්ෂූන් වහන්සේ නමක් නෙවෙයි. ! දනගහල වදින්න යන්න එපා. වහල් සංස්කෘතිය අවසන් කරමු.

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha День назад

    Respect ❤❤❤❤❤

  • @PradeepaPannilawithanage
    @PradeepaPannilawithanage День назад +2

    කොහෙද යන්නේ මල්ලේ පොල්. ජනතාව මෝඩ නෑ මහත්තයෝ.... 😅😅😅😅

    • @susanthaweththasinghe9023
      @susanthaweththasinghe9023 День назад

      කිවුව දේ තෙරුන් ගන්න බැරි උනා නෙ...😢😢😢😢 ඔයා කිඋවට බලන්නකො ඔයා....කොච්චර ...ද

  • @gampalagewimalfonseka5027
    @gampalagewimalfonseka5027 День назад +5

    Very good thanks 🙏👍 sir

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 День назад +1

    දැන් හරි ගෙදර ඉන්න

  • @AshokaMadapatha
    @AshokaMadapatha День назад +4

    ඔබතුමා මේ ලොකෙට එව්වෙ මේ රට යුද්ධෙන් බේර ගන්න ඒක හරියටම කලා. පළපුරුද්ද,බුද්ධ්මත්ව,තැනට සුදුසු නුවණ,කැපවීම, එඩිතර කම, අවන්ක කම, කරුණාවන්ත හදවතක් මේ වගෙ බොහෝ දේවල් තියෙන්න ඕනෙ. නැති නමි ඉවර තමයි රටම. මේ දේවල් තිබුන නිසා තමයි ඔබතුමා රට බේරගත්තෙ ඒකට අපි ගරු කරනව. අපේ අනුර සහෝදරයා ටත් ඒ ගුනයක් තියෙන නිසා අපි විස්වාස කරනව.

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 День назад +1

    පුරූදු.අයකරපූදේවල්.ජනතාව.දන්නවා

  • @nadeemazmi1687
    @nadeemazmi1687 День назад

    ඇත්තටම මෙතුමට දණ නමා ආචාර කීරිම සතුටක් මෙතුමවත් හිරේ දැම්මනේ රාජපක්ෂවරු රාජපක්ෂවරු ගැන මොන කතාද තව

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i День назад +1

    රාජපක්ෂලාට වගේ වැඳගන්ඩ හරි බොහොමනාව තියෙනවා මෙයාට 1:04

  • @anitagiezendanner7958
    @anitagiezendanner7958 Час назад

    පව් මේ වගේ වටිනා මනුස්සයෙක් නිරපරාදෙ සවුත්තු උනා

  • @SanjeewaRanathunga-l9j
    @SanjeewaRanathunga-l9j День назад +4

    කොහොමත් ගමන යන්න ඔනෙ තනියම අනුර සහොදරයාට ජයවේවා ..හිටපු අය හරි නැත හන්දා තමා සුද්ද කරන්න ඔනෙ කිව්වේ ...ඉදිරියටත් ඔහොම්මම විවේක සුවයෙන් හිටින්න ...මිනිසුන් රැල්ලට යනවා නෙවෙයි වෙනසක් බලාපොරොත්තු වෙනවා එකයි

  • @ceylonuk6250
    @ceylonuk6250 День назад +6

    අනුර ඔයාට සම්පූර්නයෙන්ම රට බාරදීල තියෙන්නේ..... ❤❤🙏🙏

  • @malanimalani4034
    @malanimalani4034 День назад

    බලන්න ශත්‍ය ජයගන්නා හැටි පොන්ෂේකා මහත්මයානනි සැබෑ යුද්දය කලේ ඔබයි ඔබතුමා දේශපාලනය කරන්න එපා හරිදේට සහයෝගය දෙන්න

  • @harshaperamunugama9209
    @harshaperamunugama9209 День назад +2

    I feel sorry for this man. A great soldier who got caught to dirty politics. Now, he has become a complete fool and a joker .

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i День назад +1

    මොනවා කළත් මුගේ ඔලුව කචල් බං

  • @kumarasamantha1191
    @kumarasamantha1191 День назад +1

    මහින්දය හොරට ගත්තේ නැත්නම් හිටපු ජනාධිපතිවරයා දැන් ජනතාවතේරැම් අරන් ඉවරයි ජෙනරාල් තුමනී

  • @dinudawijerathna7239
    @dinudawijerathna7239 День назад +5

    පළපුරුදු අය හොඳටම කරා නේද ඉතින් පළපුරුද්ද ගන්න අලුත් අය යන්න ඕන

  • @BhashineeEkanayaka
    @BhashineeEkanayaka День назад +2

    ❤❤