Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම සිහිනයක් දකින විට එහි අනතුරක් වැනි සිද්ධියක් දකින විටමගේ මනසට දැනෙනවා මා දකින්නේ සිහිනයක් වන බව එවිටමා විසින්ම එයින් ඇහැරිමට සිතා ගෙන ඇහැරෙනවා එය මට පහදාදෙන්න
සිතිවිලි යනු සිතිවිලිමය...එය ක්‍රියාත්මක විමකි....ක්‍රියාත්මකවිම ,ක්‍රියාත්මක විම අල්ලා ගැනිම මම නොහොත් සිතිවිලිය...එනමි ක්‍රියාත්මක විමට ඉඩදෙන්න...අල්ලා නොගන්න...මධ්‍යස්තව ජිවිතය සතුටින් ගෙවන්න...ලැබිලා තියන මනුෂ්‍යජිවිතය සතුටුවෙන්න
එය එසේ මයි
🙏🙏🙏🙏💐💐💐
🙏🙏🙏🙇🙏🙏🙏
වැලු ගොඩ දැම්ම දවසට භාවනා කරනකොට ආත්මය වැලි වාගේ දැනෙනවා .කොන්ක්‍රීට් දැම්ම දවසට ආත්මය කොන්ක්‍රීට් බදාම වගේ දැනෙනවා .
යුද්ධෙදි මැරුණට කමක් නැද්ද ? මැරුවට කමක් නැද්ද ?
🌼🙏🙏🙏🙏🌼
චූටි සරීරය ..විශාල මනස ... සරීරය අමතක වෙලා ..වෙන තරමට ..
Sihinayath bawthikayAth dekama eky neda
තාත්ත තරහ උනොත් ය්හස්ත්ත නැති උනාට පස්සෙ තාත්තගෙ ඉඩම් වල ඉන්න බැරිද ( සතුටින් ) ?ඇයි ?
මම සිහිනයක් දකින විට එහි අනතුරක් වැනි සිද්ධියක් දකින විට
මගේ මනසට දැනෙනවා මා දකින්නේ සිහිනයක් වන බව එවිට
මා විසින්ම එයින් ඇහැරිමට සිතා ගෙන ඇහැරෙනවා එය මට පහදාදෙන්න
සිතිවිලි යනු සිතිවිලිමය...එය ක්‍රියාත්මක විමකි....ක්‍රියාත්මකවිම ,ක්‍රියාත්මක විම අල්ලා ගැනිම මම නොහොත් සිතිවිලිය...එනමි ක්‍රියාත්මක විමට ඉඩදෙන්න...අල්ලා නොගන්න...මධ්‍යස්තව ජිවිතය සතුටින් ගෙවන්න...ලැබිලා තියන මනුෂ්‍යජිවිතය සතුටුවෙන්න
එය එසේ මයි
🙏🙏🙏🙏💐💐💐
🙏🙏🙏🙇🙏🙏🙏
වැලු ගොඩ දැම්ම දවසට භාවනා කරනකොට ආත්මය වැලි වාගේ දැනෙනවා .
කොන්ක්‍රීට් දැම්ම දවසට ආත්මය කොන්ක්‍රීට් බදාම වගේ දැනෙනවා .
යුද්ධෙදි මැරුණට කමක් නැද්ද ?
මැරුවට කමක් නැද්ද ?
🌼🙏🙏🙏🙏🌼
චූටි සරීරය ..විශාල මනස ... සරීරය අමතක වෙලා ..වෙන තරමට ..
Sihinayath bawthikayAth dekama eky neda
තාත්ත තරහ උනොත් ය්හස්ත්ත නැති උනාට පස්සෙ තාත්තගෙ ඉඩම් වල ඉන්න බැරිද ( සතුටින් ) ?ඇයි ?