✔️ හාල් පරිප්පු එකට උයලා තියෙනවද? ගෑස් නැතිව රයිස් කුකර් එකේ හදන සුපිරි බත ❤ Dhal Rice - Rice cooker

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 155

  • @gangakumari2253
    @gangakumari2253 3 года назад +9

    හරිම වටිනා විඩියෝ එකක් මේ කාලයේ හැටියට දුව බුදුසරණයි පරිස්සමට ඉන්න 🙏😍

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    අපි හදනව පරිප්පු බත්.මේකට ටොමෑටෝ pesty ටිකක් එකතු කරාම මාරම රහයි

  • @NR.PrincessWorld
    @NR.PrincessWorld 3 года назад +6

    ගොඩක් ස්තුති ආදරෙයි අක්කි ඔයට❤️❤️ මේ කළේ ගොඩක් වටිනවා ඔය හොද දෙයක් දිගටම කරං යන්න ආදරෙයි

  • @jeon-jungkook...5989
    @jeon-jungkook...5989 3 года назад +41

    ඔයා අනිත් චැනල් වල වගේ කාගෙවත් ඒවා කොපි කරන්නෙ නැ.ඔයා විසින්ම හොයා ගත්ත ඔයාටම ආවේනික වුන රෙසිපි තමා අක්කෙ ඔයා ගේන්නෙ.ආදරෙයි. 🙂❤️

  • @landbirdjayasinghe4896
    @landbirdjayasinghe4896 3 года назад +3

    ඇත්තටම මමත් උයන්න දන්නෙ නැතුවයි හිටියේ ඔබ තුමියගෙ කලින් vidio එකක් බලලා තමයි අදහසක් අරගෙන පටන් ගත්තෙ එ හදපු කැමවෙලත් හරිම රසයි එනිසා මම හිතනවා මෙ බත් එකත් හොදටම ඇති කියලා ජයවෙවා ඔබ තුමියට.

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ගොඩක් සතුටුයි මට 😊😍

  • @familydoctoranumedicine873
    @familydoctoranumedicine873 3 года назад +2

    මමත් හදනවා අක්කේ.thank you

  • @geethanadeesha9271
    @geethanadeesha9271 3 года назад +10

    සුපිරි කෑමක් 😋😃

  • @nicolawoods8153
    @nicolawoods8153 3 года назад +6

    I prepared for dinner it's very delicious. Thank you so much ❤

  • @madhuariyasinghe9139
    @madhuariyasinghe9139 2 года назад +1

    Akki tnq soomuch.mm oyage recipe follow krnw ekk wath waradune na.love you akki💚💚

  • @prasadnissanka1959
    @prasadnissanka1959 3 года назад +3

    මේ කාලයේ හැටියට සුපිරි ඉගැන්වීමක් නේ. ස්තුතියි. ජයවෙිවා.

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 года назад +4

    නියමයි 👌chammi..super recipe .thanks ❤️

  • @rosearachchige1852
    @rosearachchige1852 Год назад

    ඔයා භාවිත කළ සහල් වර්ගය ගැන ත් සඳහන් කළා නම් හොඳටම හොඳයි . ස්තුතියි ඔයාට 🙏 .

  • @ravipichchei4967
    @ravipichchei4967 2 года назад

    ගොඩක් ස්තුතියි ..❤️❤️..මේ වාගේ video දානවට..🌹🌹..බුදු සරනයි..!

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 года назад

    නියමයිනේ 👍හොදායි.මම .ආස.එලවලු.කෑම .වලට .

  • @anjanaperera8400
    @anjanaperera8400 3 года назад +4

    සුපිරියි 👍👍👍 වියදමත් අඩුයි 👍👍👍ස්තුතියි ඔබ තුමියට

    • @anjanaperera8400
      @anjanaperera8400 3 года назад

      මම නම් හැදුවා

    • @ChammiImalka
      @ChammiImalka  2 года назад

      ස්තුතියි ඔයාටත් 😊

  • @tiktoktiktok5744
    @tiktoktiktok5744 2 года назад +2

    ගැම්මක් තමා ආ

  • @wnpprasad8088
    @wnpprasad8088 3 года назад +21

    එලවලු ගිනි ගනන් එකෙ ගෑස් පුපුරන වෙ⁣ලාවෙ හොද රෙසපියක්. නොමැරි ජිවත් වෙන්න කෑම.

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 3 года назад +3

    මරු රෙසිපි එක...😍😍

  • @malingapriyashan8254
    @malingapriyashan8254 2 года назад +1

    Math ada hadanwa oyagen man godak dewal uyanna denagaththa budusaranai oyata

    • @ChammiImalka
      @ChammiImalka  2 года назад

      ගොඩාක් සතුටුයි ..බුදුසරණයි ඔයාටත් 😊

  • @sadamaliabekon4041
    @sadamaliabekon4041 3 года назад +1

    Boruwata kiyawili na niyametma karnwa
    Niyamai akki
    Thank youuuuuu🌹🌺💖👌🤝

  • @roicefernando1857
    @roicefernando1857 2 года назад +3

    Oya hamadaamath apita rasta kiyala dannawane sthuthi

  • @chandimaperera6051
    @chandimaperera6051 2 года назад +1

    Mama haduva harima harima rasai

  • @musicrox7876
    @musicrox7876 3 года назад +5

    රස පාටයි අක්කි . අම්මට කියලා හදා ගන්න ඕනී ..

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ස්තුතියි ඔයාට 😊

  • @apk7294
    @apk7294 3 года назад

    මමත් හදනව ගොඩාක් ස්තුතියි බුදු සරණයි 💕🙏💕

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      හදලා රස කියන්න ..බුදුසරණයි 😊👍

  • @malee8744
    @malee8744 3 года назад +1

    ඒක මරු

  • @prashikaoa1358
    @prashikaoa1358 3 года назад +2

    රස ගුණ පිරි බත් එකක්

  • @mojonewslk
    @mojonewslk 3 года назад +4

    This looks absolutely delicious and mouthwatering. Thank you for sharing the recipe! merry christmas.

  • @iew1683
    @iew1683 3 года назад +2

    සුපිරි...👍👍👍

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ස්තුතියි අයියේ 😊

  • @nilminikumari427
    @nilminikumari427 3 года назад

    Harima suvandha, rasa, athi. Sthuthi.

  • @brawnabrawna6223
    @brawnabrawna6223 3 года назад +2

    Shaaaaa maru

  • @liyanagesujatha10
    @liyanagesujatha10 3 года назад +1

    නියමයිනේ

  • @darshikapriyadarshani6243
    @darshikapriyadarshani6243 3 года назад +2

    මමත් හැදුවා .හරිම rasai

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ගොඩාක් සතුටුයි 😊

  • @shiranilal6406
    @shiranilal6406 2 года назад +1

    ගොඩක්ම ස්තුතිය 💕💕 ඔයාට තෙරුවන් සරණයි 🙏🙏

    • @ChammiImalka
      @ChammiImalka  2 года назад

      තෙරුවන් සරණයි 😊

  • @gaurikumariparara2845
    @gaurikumariparara2845 3 года назад +2

    මරු අක්කෙ

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ස්තුතියි ඔයාට 😊

  • @priyankasanjeewani2770
    @priyankasanjeewani2770 2 года назад

    Man me balagen haduwa. Ela niyamai 🤭❤️😍♥️😘♥️😘

  • @nirmalasulalithajayasuriya7449
    @nirmalasulalithajayasuriya7449 2 года назад +2

    Thanks indeed 🙏

  • @thanujasenarathna5688
    @thanujasenarathna5688 3 года назад +1

    Ow harima rasai..

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ස්තුතියි 😊👍

  • @ajithprasanna56
    @ajithprasanna56 3 года назад +1

    Niyamai..puluwanm chocos hadana heti video ekka denna ❤️😍

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад +1

      වීඩියෝ දාන්නම් 😊

  • @dananjayadnanjaya
    @dananjayadnanjaya 3 года назад +2

    Supiri😊😊😊😊👍👍👍👍

  • @srimathifernando5424
    @srimathifernando5424 3 года назад +1

    Dan kale hatiyata harima proyojanwath bath akak godak hodai me wage video Dena aka

  • @l.s.s.fenandoshalanifernan9389
    @l.s.s.fenandoshalanifernan9389 3 года назад +1

    හරිම ලේසි රෙසිපියක්.

  • @yt-li5eg
    @yt-li5eg 3 года назад +4

    Akke.okata egg ekathu karanna puluwanda

  • @isankamadushani799
    @isankamadushani799 3 года назад +1

    Maru anee ,oyanam supiri, adama hadanna one

  • @lasikaverygood5838
    @lasikaverygood5838 3 года назад +2

    Super akka

  • @imaridushika2738
    @imaridushika2738 3 года назад +1

    රසම රස නත්තල් කෑමක් ඔනා pls

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      අද වීඩියෝ දැම්මා ..බලන්න 😊👍👍

  • @HoraGediya
    @HoraGediya 3 года назад +3

    ape amma channel eka mekath ussayda danne

  • @floralistamehendijewels2878
    @floralistamehendijewels2878 2 года назад

    My favourite

  • @lanoshpathiraja9095
    @lanoshpathiraja9095 3 года назад +1

    Hadala balannamko.thanks oyata

  • @dineshasanjeewani4899
    @dineshasanjeewani4899 3 года назад

    Mekata Onama hal wargayak ganna pulu wanda dear

  • @සිංදු-ඨ1ෂ
    @සිංදු-ඨ1ෂ 3 года назад +2

    Thank you. ..

  • @nilminianthony9549
    @nilminianthony9549 2 года назад +2

    Me recipe eka ta da Indian kichadi kiynne ? Kohoma unata rasawat recipe ekak.

  • @thishijay2937
    @thishijay2937 3 года назад +1

    Akke iguru pam malli recipe ekak one christmas valata pls 🙏🙏

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад +1

      මම වීඩියෝ දාන්නම් 😊👍

  • @dammikailangarathna2472
    @dammikailangarathna2472 2 года назад +1

    Polthel wrnuwata githel demmata kamak neddaa

  • @lakinduwithumina1092
    @lakinduwithumina1092 3 года назад

    Rice cooker eka his eka uyanna amarui eka set wenne nane barata nathi nisa eka nisa eha meha wenawane eka aulak nathda?

  • @thusithakumara5294
    @thusithakumara5294 3 года назад +1

    Rice cooker 3ka onn ekedieemada hedi hanne?current1 wadinne nedda?

    • @nisansaladinuki360
      @nisansaladinuki360 3 года назад

      Lee handak use karanda atakota current vadinne na

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      එහෙම ගැටලුවක් නෑ 😊

  • @yohanlakmal1537
    @yohanlakmal1537 2 года назад

    Mage rice cooker eka aluminium wargaye. Bath haduwama adiya allanawa. Ay ehema wenne kiyanna puluwanda

    • @ChammiImalka
      @ChammiImalka  2 года назад

      සමහර රයිස් කුකර් brands වල ඒ ගැටලුව අඩු වැඩි වශයෙන් තියෙනවා. හොද brand එකකින් ගන්න 😊

  • @kankanamgamabudumedura1154
    @kankanamgamabudumedura1154 3 года назад +1

    Supiri kamak

  • @rajarathnaudayangani461
    @rajarathnaudayangani461 3 года назад

    rasai

  • @wasanasadamali7587
    @wasanasadamali7587 2 года назад

    Ansal nathuwa hadnn baida akki

  • @ashikaganga3533
    @ashikaganga3533 3 года назад +1

    Thanks dear

  • @GnkSangeewa
    @GnkSangeewa Год назад

    Hal walata ganna ona mona halda

  • @s.m.k185
    @s.m.k185 3 года назад +1

    👍👍

  • @NIKO-pq1wk
    @NIKO-pq1wk 3 года назад +2

    👍👍👍

  • @oshi8081
    @oshi8081 3 года назад +1

    Super ❤️❤️

  • @thushanjanaka7682
    @thushanjanaka7682 2 года назад

    මේ දවස් වල හැටියට ඒ වැඩේ හිතත අල්ලලා ගියා

  • @senarathkulasinghe7857
    @senarathkulasinghe7857 3 года назад

    👌👌👌

  • @Sadali..1579
    @Sadali..1579 3 года назад +1

    Palaweni comment Eka magen

  • @wasanasadamali7587
    @wasanasadamali7587 2 года назад

    Ansal Dann oneda

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 3 года назад +1

    ow

  • @nadeeka5259
    @nadeeka5259 Год назад

    👌👌👌👌👌👌👌👌👌

  • @Happywithlucky-L1
    @Happywithlucky-L1 11 месяцев назад

    ❤😮

  • @ruwanpremakuara5380
    @ruwanpremakuara5380 3 года назад

    godak rasa patai.adama hadanna ona.

  • @user-li6je1cr2s
    @user-li6je1cr2s 3 года назад

    මම දැකලා තියෙනවා ඉන්දියන් අය පරිප්පු කරි වගේ එකක් එයලගේ ප්‍රධාන ආහාර වේලක් විදියට කනවා එයාලා...ඒකේ බතුත් ටිකක් තියෙනවා..අපේ පරිප්පු කරි එකක් වගේ...ඒවා හදන හැටි දන්නවා නම් කියලා දෙන්න..

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 3 года назад +1

    👍👍😍😍

  • @Shenaya5285
    @Shenaya5285 3 года назад +2

    🤩

  • @kumarisari5135
    @kumarisari5135 3 года назад +1

    Thuna paha tikak miris tikak danawa api

  • @thakshilakaluarachchi1905
    @thakshilakaluarachchi1905 3 года назад +1

    ❤❤❤🔥

  • @SanAbey6851
    @SanAbey6851 3 года назад +1

    💐❤

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 3 года назад +1

    🥰🥰🥰

  • @online2386
    @online2386 2 года назад

    👍👍❤️😍

  • @raweenroshel123
    @raweenroshel123 3 года назад +1

    🥰🥰🥰🥰

  • @ahinsakavishashi7575
    @ahinsakavishashi7575 3 года назад +1

    😋😋😋😘

  • @sachinthawickramakaluthota7289
    @sachinthawickramakaluthota7289 3 года назад

    Mona haalda ganne sudu kakuludu..kiiri sambada

  • @isankasandaruwan5572
    @isankasandaruwan5572 Год назад

    බෝංචි කැරට් වෙනුවට අපිට බන්ඩක්කයි ගෝවයි දාන්න බැරිද, මොකද මං කන්නෙ ගෝවයි බන්ඩක්කයි විතරයි😢

  • @SureshSuresh-uc7qk
    @SureshSuresh-uc7qk 3 года назад +1

    මමත් හදනවා එත් පරිප්පු ටිකයි හාල් එකයි එකට දැමිමාම පරිප්පු දියවෙනවානෙ නංගියො මමකුවෙටි

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      නැ..හරි ප්‍රමාණය වතුර දාන්න ..එතකොට ගැටලුවක් නෑ 😊

  • @indikabandara871
    @indikabandara871 3 года назад

    ❤️

  • @lalithajayasinghe6002
    @lalithajayasinghe6002 3 года назад +1

    Yellow rice ekai fride ekai wagemane

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад +1

      Hadala balanna ..rasa suwada wenas 😊

  • @nevilpathirana2492
    @nevilpathirana2492 3 года назад

    👌❤👌❤👌❤👌❤👌❤

  • @I_am_Chathu
    @I_am_Chathu 2 года назад +1

    පරිප්පු ඇට අමුවෙන් වගේ හැපෙන් නැද්ද

    • @ChammiImalka
      @ChammiImalka  2 года назад

      නෑ..මේ ප්‍රමාණය වතුර දාන්න 😊

  • @relaxmindwithunivers
    @relaxmindwithunivers 3 года назад +1

    1ST COMMENT ❤❤❤❤❤❤❤❤

  • @pickme37
    @pickme37 2 года назад

    Mokatada okata parippu damme

  • @madavichaya1978
    @madavichaya1978 3 года назад +1

    Mmm sook hadala ෆොටෝ dannam

  • @chanakadilan2385
    @chanakadilan2385 3 года назад +1

    🙆

  • @dilrukshianuradha857
    @dilrukshianuradha857 2 года назад

    මේ ප්‍රමාණය දෙන්නෙක්ට ඇතිද.

  • @kingofzanzibar9980
    @kingofzanzibar9980 3 года назад

    Parripu eka amui neda

  • @korawagesharikasandakelum8697
    @korawagesharikasandakelum8697 3 года назад +1

    හාල් ෙමානාද

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад +1

      කැමති සුදු හාල් වර්ගයක් ගන්න 😊

  • @shadowman317
    @shadowman317 3 года назад +1

    Ape gedra haduwa

  • @halsbababdu8971
    @halsbababdu8971 Год назад

    monada hal wargaya

  • @Ayodya9922
    @Ayodya9922 Год назад +1

    Mn haduwa rasa na 😒

  • @qatarvisit1969
    @qatarvisit1969 2 года назад

    Bangaliyange kemakne 😂😂