Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සනයි.❤❤❤❤❤👍
Thank you...🤗🤗🤗
❤❤❤❤
ලස්සනට ගැලපෙන අයුරින් ඉදිරිපත් කර තිබෙනවා ...ස්තුතිවන්ත වෙනවා....!
ගොඩාක් ස්තූතියි Bandula...🤗🤗
❤❤❤
සිංදුම තමයි 💖💖💖🎸🎸🎙️🎙️🎼🎼🎼🎼 එලම තමයි සුපිරිමයි track ටික ජය වේවා 🙏🙏💐💐💐💐
ගොඩාක් ස්තූතියි sura&thusha....🙏🙏🙏
🙋♂️🙋♀️😊
එල එල එලමයි තව නොනවතින ගීත මට වැදගත්
🔥🔥🔥🙋♂️
💖💖💖💖
🙋🙋
මේවා තමයි කැරෝකේ කියන්නේ හදවතේ කිසිම කහටක් නැති අන් අයට වැඩක් ගන්න පුලුවන් වේවාකියා පැතුමක් තියෙන අති දක්ෂ යෙකුගේ වැඩ තව තවත් දියුනුවටම යේවා
ගොඩාක් ස්තූත්යි කමන්ට් එකට....🥰🥰💖💖🙏🙏
niyamai
Sthuthi ISHARA....🙏🙏🙏
Supiri bro
මගේ කුඹුරේ ඉනි වැට බිඳලාලපටි ගොයම් පැල කාදමලාරැක සිටියෙමි වෙහෙසක් නොබලාඅල්ලාගෙන ආවෙමි බැඳලාකාගෙද ගොන්වස්සා මගේ කුඹුරට බැස්සාහොඳ ගානක් උස්සා පවරාදෙමි වස්සාකාගෙද මේ හොර වසුපැටියාසොයා ගෙනත්දෙන තුරැ සිටියාමගේ අලාභය මේ සැටියාඅයකරගෙන දෙමි හොර කොටියාකාගෙද ගොන්වස්සා මගේ කුඹුරට බැස්සාහොඳ ගානක් උස්සා පවරාදෙමි වස්සා………...................................................................බුලත් කොරටුවේ ලපටි දළු පැහේමංගොට දැන් හරිම වැඩ වගේපොලට ගෙනල්ලා ලාබෙට විකුණාලාගෙදර එන්නෙ හිනා වැහි වැහීමංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේහැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේමංගො නැන්දගේ දුව අන්ගො කුමාරිගිය සුමනෙ පැනල ගිහිල්ලාඇය අඬා වැලපිලාපොලවේ හැපී නැගිටලාවැඩක් නැහැනෙ දැන් පසුතැවිලාමංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේහැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ..................................................................................බුලත් කොරටුවේ වැට දැන් දිරාලාබැලුවේ නැද්ද ඒ ගැන ඔබ සොයාලා //එක ළගින් සිටවලා ඉණි පැල අලුත් කරවලාඑහි පැල බුලත් කොරටුවක් නැතුවද වවන්නේ //මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේයාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ මංගො නැන්ද ගැන ඔහු නැහැ සොයන්නේපැනල ගියත් දුව ගැන නැහැ තැවෙන්නේ //එක සිතින් සිත සදා සැනසෙන අනුන් ගැන සොයානොතැවෙනතමන් ගැන සොයා සැනසෙනවනේ //මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේයාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ………………………....................................................................සිංහල ජාතියට ගරු සර ලබා දෙවන උඩ රට නිළියසිංහල ජාතියට ගරු සර ලබා දෙවන උඩ රට නිළියඔබෙ සියුමැලි මද සිනාව රත් පැහැ දෙතොලට ගෙනාවඔබේ සියුමැලි මද සිනාව රත් පැහැ දෙතොලට ගෙනාවඔබෙ රතැගිලි සැලෙන හැටි අගේඋඩරට නිළිය හැඩ වගේරතැගිලි අැගෙ සැලෙන හැටි අගේමල් පැණි බොන්නට පොරකනමී මැසි රංචුව වාගේඅැගෙ රතැගිලි සැලෙන හැටි අගේබෙර පද තාලයට පා තබා නරඹන්නන් මන්මත් කරලාබෙර පද තාලයට පා තබා නරඹන්නන් මන්මත් කරලාසොදුරු නිළිය අගනා ළිය උඩ රටටම හැඩ කාරියසොදුරු නිලිය අගනා ළිය උඩ රටටම හැඩ කාරියඔබෙ රතැගිලි සැලෙන හැටි අගේඋඩරට නිළිය හැඩ වගේරතැගිලි අැගෙ සැලෙන හැටි අගේමල් පැණි බොන්නට පොරකනමී මැසි රංචුව වාගේඅැගෙ රතැගිලි සැලෙන හැටි අගේ………………………......................................................ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයිලොවම සිසාරා පැතිරෙන්නෙ එහි නමයිරුව ළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙහි තමයිශ්රී ලංකාවේ එළිය මිණිපුරයිරුවන්පුරේ කළු ගං රැජිණීබඳ ලෙලවා රඟට ගලන්නේ ...//සමන් දෙවිඳු බලන රටයිලොව සැම තැන පතල නමයි ....//රුවන්පුරය අපේ ගම තමයි //ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයිලොවම සිසාරා පැතිරෙන්නෙ එහි නමයිරුව ළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙහි තමයිශ්රී ලංකාවේ එළිය මිණිපුරයිසිරිපාදෙට යන එන ගමනේවිඩා නිවාගෙන සිත තුටිනේ ....//රුවන්පුරය සිරියාවයිසමන් දෙවිඳු කරුණාවයි ...//රුවන්පුරය අපේ ගම තමයි //(ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයිලොවම සිසාරා පැතිරෙන්නෙ එහි නමයිරුව ළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙහි තමයිශ්රී ලංකාවේ එළිය මිණිපුරයි)//
🤗🤗🤗🤗
Many thanks
Ela Ela patta bro
Thanks.....🙂🙂🙂
😎😎😊
Namal udugamage Rosa mal paata..malak wage balannakoo..sindu deka karaoke denna
dennam sure ekatama...😊😊
Super bro old is gold ❤
Thank you...🙏🙏🙏
🙏🙏🙏
Fantastic backing track with superb Bass sounds and Electone organ too..please keep it up!
Thanks a lot Rohan ! 🤗🤗🤗
🙋♀️🙋♂️
Me parana sangithe wedak ne aluth sangithe danda ethakota supiri
honda m s ge hari desnond ge hari non stop baila tikak danna puluvanda pl
idiriyedi karanna balaporoththu wenawa......... tika dawasak denna....😊😊
😊😊
මොකද මම කුඩා බැන්ඩ් එකක් කරනවා Two pice සමහර වෙලාවට මගේ වැඩ වලදී කරෝකී ඉල්ලනවා ඒ වෙලාවට ලැප් එක අරන් ගිහින් ඒ ගොල්ලන්ට එන දෙ කරලා දෙනවා මගේ ලගත් ට්‍රැක්ස් 20 දහසක් විතර තියෙනවා අනිත් වෙලාවට සජීව කරනවා key Borad දෙකක්ද මා ලග ඇත. 950 - 50 රෝලන්ඩ් දෙවි පිහිටයි ඔහොම යං
Indrani Perera ge non stop ekak denna puluwanda
idiriyedi karannam aniwaryenma....... apith ekka inna digatama....😊😊😊
❤❤❤😘😘😘
Dada ek denak
🤔🤔🤔 mama hithanne... Sanda ek dinak.... 😊 dennam...👍👍
❤❤❤😘😘👍👍🙋♂️🙋♀️
හරිම ලස්සනයි.❤❤❤❤❤👍
Thank you...🤗🤗🤗
❤❤❤❤
ලස්සනට ගැලපෙන අයුරින් ඉදිරිපත් කර තිබෙනවා ...ස්තුතිවන්ත වෙනවා....!
ගොඩාක් ස්තූතියි Bandula...🤗🤗
❤❤❤
සිංදුම තමයි 💖💖💖🎸🎸🎙️🎙️🎼🎼🎼🎼 එලම තමයි සුපිරිමයි track ටික ජය වේවා 🙏🙏💐💐💐💐
ගොඩාක් ස්තූතියි sura&thusha....🙏🙏🙏
🙋♂️🙋♀️😊
එල එල එලමයි තව නොනවතින ගීත මට වැදගත්
🔥🔥🔥🙋♂️
💖💖💖💖
🙋🙋
මේවා තමයි කැරෝකේ කියන්නේ හදවතේ කිසිම කහටක් නැති අන් අයට වැඩක් ගන්න පුලුවන් වේවාකියා පැතුමක් තියෙන අති දක්ෂ යෙකුගේ වැඩ තව තවත් දියුනුවටම යේවා
ගොඩාක් ස්තූත්යි කමන්ට් එකට....🥰🥰💖💖🙏🙏
❤❤❤
niyamai
Sthuthi ISHARA....🙏🙏🙏
Supiri bro
මගේ කුඹුරේ ඉනි වැට බිඳලා
ලපටි ගොයම් පැල කාදමලා
රැක සිටියෙමි වෙහෙසක් නොබලා
අල්ලාගෙන ආවෙමි බැඳලා
කාගෙද ගොන්වස්සා මගේ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා පවරාදෙමි වස්සා
කාගෙද මේ හොර වසුපැටියා
සොයා ගෙනත්දෙන තුරැ සිටියා
මගේ අලාභය මේ සැටියා
අයකරගෙන දෙමි හොර කොටියා
කාගෙද ගොන්වස්සා මගේ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා පවරාදෙමි වස්සා
………..
.................................................................
බුලත් කොරටුවේ ලපටි දළු පැහේ
මංගොට දැන් හරිම වැඩ වගේ
පොලට ගෙනල්ලා ලාබෙට විකුණාලා
ගෙදර එන්නෙ හිනා වැහි වැහී
මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ
මංගො නැන්දගේ දුව අන්ගො කුමාරි
ගිය සුමනෙ පැනල ගිහිල්ලා
ඇය අඬා වැලපිලා
පොලවේ හැපී නැගිටලා
වැඩක් නැහැනෙ දැන් පසුතැවිලා
මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ
........................................
..........................................
බුලත් කොරටුවේ වැට දැන් දිරාලා
බැලුවේ නැද්ද ඒ ගැන ඔබ සොයාලා //
එක ළගින් සිටවලා ඉණි පැල අලුත් කරවලා
එහි පැල බුලත් කොරටුවක් නැතුවද වවන්නේ //
මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේ
යාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ
මංගො නැන්ද ගැන ඔහු නැහැ සොයන්නේ
පැනල ගියත් දුව ගැන නැහැ තැවෙන්නේ //
එක සිතින් සිත සදා සැනසෙන අනුන් ගැන සොයානොතැවෙන
තමන් ගැන සොයා සැනසෙනවනේ //
මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේ
යාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ
……………………….
...................................................................
සිංහල ජාතියට ගරු සර ලබා දෙවන උඩ රට නිළිය
සිංහල ජාතියට ගරු සර ලබා දෙවන උඩ රට නිළිය
ඔබෙ සියුමැලි මද සිනාව රත් පැහැ දෙතොලට ගෙනාව
ඔබේ සියුමැලි මද සිනාව රත් පැහැ දෙතොලට ගෙනාව
ඔබෙ රතැගිලි සැලෙන හැටි අගේ
උඩරට නිළිය හැඩ වගේ
රතැගිලි අැගෙ සැලෙන හැටි අගේ
මල් පැණි බොන්නට පොරකන
මී මැසි රංචුව වාගේ
අැගෙ රතැගිලි සැලෙන හැටි අගේ
බෙර පද තාලයට පා තබා නරඹන්නන් මන්මත් කරලා
බෙර පද තාලයට පා තබා නරඹන්නන් මන්මත් කරලා
සොදුරු නිළිය අගනා ළිය උඩ රටටම හැඩ කාරිය
සොදුරු නිලිය අගනා ළිය උඩ රටටම හැඩ කාරිය
ඔබෙ රතැගිලි සැලෙන හැටි අගේ
උඩරට නිළිය හැඩ වගේ
රතැගිලි අැගෙ සැලෙන හැටි අගේ
මල් පැණි බොන්නට පොරකන
මී මැසි රංචුව වාගේ
අැගෙ රතැගිලි සැලෙන හැටි අගේ
………………………
......................................................
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි
ලොවම සිසාරා පැතිරෙන්නෙ එහි නමයි
රුව ළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙහි තමයි
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි
රුවන්පුරේ කළු ගං රැජිණී
බඳ ලෙලවා රඟට ගලන්නේ ...//
සමන් දෙවිඳු බලන රටයි
ලොව සැම තැන පතල නමයි ....//
රුවන්පුරය අපේ ගම තමයි //
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි
ලොවම සිසාරා පැතිරෙන්නෙ එහි නමයි
රුව ළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙහි තමයි
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි
සිරිපාදෙට යන එන ගමනේ
විඩා නිවාගෙන සිත තුටිනේ ....//
රුවන්පුරය සිරියාවයි
සමන් දෙවිඳු කරුණාවයි ...//
රුවන්පුරය අපේ ගම තමයි //
(ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි
ලොවම සිසාරා පැතිරෙන්නෙ එහි නමයි
රුව ළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙහි තමයි
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි)//
🤗🤗🤗🤗
Many thanks
Ela Ela patta bro
Thanks.....🙂🙂🙂
😎😎😊
Namal udugamage Rosa mal paata..malak wage balannakoo..sindu deka karaoke denna
dennam sure ekatama...😊😊
Super bro old is gold ❤
Thank you...🙏🙏🙏
🙏🙏🙏
Fantastic backing track with superb Bass sounds and Electone organ too..please keep it up!
Thanks a lot Rohan ! 🤗🤗🤗
🙋♀️🙋♂️
Me parana sangithe wedak ne aluth sangithe danda ethakota supiri
honda m s ge hari desnond ge hari non stop baila tikak danna puluvanda pl
idiriyedi karanna balaporoththu wenawa......... tika dawasak denna....😊😊
😊😊
මොකද මම කුඩා බැන්ඩ් එකක් කරනවා Two pice සමහර වෙලාවට මගේ වැඩ වලදී කරෝකී ඉල්ලනවා ඒ වෙලාවට ලැප් එක අරන් ගිහින් ඒ ගොල්ලන්ට එන දෙ කරලා දෙනවා මගේ ලගත් ට්‍රැක්ස් 20 දහසක් විතර තියෙනවා අනිත් වෙලාවට සජීව කරනවා key Borad දෙකක්ද මා ලග ඇත. 950 - 50 රෝලන්ඩ් දෙවි පිහිටයි ඔහොම යං
🤗🤗🤗🤗
Indrani Perera ge non stop ekak denna puluwanda
idiriyedi karannam aniwaryenma....... apith ekka inna digatama....😊😊😊
❤❤❤😘😘😘
Dada ek denak
🤔🤔🤔 mama hithanne... Sanda ek dinak.... 😊 dennam...👍👍
❤❤❤😘😘👍👍🙋♂️🙋♀️