Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම කතෝලිකයෙක් නමුත් ඔබවහන්සේගේ program සේරම අහනවා බොහොම පිං 🙏🙏
තෙරුවන් සරණ යි පින්වත් ස්වාමීන් වහන්ස .මං රෝමානු කතෝලික කෙනෙක් නමුත් බෞද්ධ වත්පිලිවෙත් කරන කෙනෙක් බුදුගුනේ සත්‍ය අත්විඳි න කෙනෙක් සත්‍යක්ක්‍රියා කරලා ත් සාර්ථක වෙලත් තිබෙනවා මං අද ඉදන් භාවනා කරන්න ඉන්නේ නැවත් ස්තූතියි පින් සිදුවේවි
Teruwan saranai ...mada catolika කෙනෙක් ....eth ma buddaha දර්ශනය වැළඳ gatta .....සුවපත් භාවය ලැබේවා ...
@@mallikaaththanagoda6559 තෙරුවන් සරණ යි
ඇත්තටම මමත් හරි කලකිරීමෙන් හිටියෙ භාවනාවෙදි හිත දුවන නිසා. ඔබවහන්සේට ධර්මාවබෝධයම ලැබේවා .
ස්තූතියි .....සාදු සාදු සාදු ..
පුදුම පැහැදිලි දේශනාවක් හිතේ මායාවන් ගැන..ලොකු උදව්වක් වුනා..ඔබ වහන්සේගේ කට හඩ දවසම උනත් අහන් ඉන්න පුලුවන් බවක් දැනෙනවා..බොහොම පිං..🙏🙏🙏
මේ ඉතාමත් වටිනා දේශනා අපට අනුකම්පාවෙන් දේශනා කරන දේශකයානන් වහන්සේටත්, මේ උතුම් දේශනා අපට අනුකම්පාවෙන් ප්‍රචාරය කරන පින්වත් සියලු දෙනාටමත් අනන්ත තුණුරුවනේ බල මහිමයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!
මේකේ whatsup නම්බර් එක දෙන්නකෝ
🙏🙏🙏
Me scrin eke thiyenava eka demme
දේශනාව තියෙන තැන වම් පස තිබෙන කොලපාට ඩොට් එක ලග watsap අංකය බලන්න
ඔබවහන්සේගේ භාවනා උපදෙස් අනුගමනය කිරිමෙන් ඉහල දැනීමක් ලැබෙනව ඔබවහන්සේට දීර්ඝආයුශ ලැබේවා
මේ යූටූබ් නාලිකා ව ගොඩක්ම වටිනාකමක් තියෙන වා .ඉතා මත් සංයමයකින් කියා දෙන්නෙ තේරුම් ගන්න පහසුයි
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස මටත් සිත එකග කරගන්න හැකියි නිතරම මෙම දේශනා වලට සවන් දෙනවා ඵයමට වැදගත් වුනා. තෙරැවන් සරණයි
භාවනාව කලාට පස්සේ හිසරදය දවස පුරාම තියෙනවා ..ඒඋනාට භාවනාව ට මම ආසයි.
සාදු සාදු සාදු දීර්ගායුෂ ලඹේවා
හිත කියන්නෙම මයාවක් තමයි ස්වාමින් වහන්ස මටත් ඕනේ මගෙ සිත එකඟ කර ගන්න බාවනා කරන්න,බැඳීම් වලට තියෙන ලෝබකම අත් හරින්න.🙏🥺😭
සාදු..සාදු ..සාදු...!!!කල්යාන මිත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..තෙරුවන් සරනයි ..!!!
මාගේ කල්‍යාණ මිත්‍රයින් වහන්සේට මේ ජිවිතයේදීම උතුම් වූ චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ වේවා.🙏🙏🙏
අවබෝධ වෙලා උන්වහන්සේට ..නිහතමානී කම නිසා..නිහඩව ඉන්නේ උපේක්ශාවෙන්
සාධු ..සාධු ..සාධු ..පින්වත් කල්‍යාණම්ත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!එන එන සිතුවිලි දිහා බලාගෙන සිටින විට ඒ සිතුවිලි බිඳි යන අයුරු ඉතා කෂණිකව ...එසේ සිටින විට සිතුවිලි නොදැනි ඉතා ඉක්මනින්ම අපිට සමාධි ගතවිය හැක...ඔබවහන්සේට තෙරැවන් සරණයි !!!උතුම් චතුර්‍යසත්‍ය අවබෝධ වේවා !!!
හොදම,පැහැදිලි සරලම ඉගැන්වීමක් බොහෝම පින් අපේ හාමුදුරුවනේ මාත් භාවනා කරන්න පටන් ගත්තා.. නිවන බෝ දුර නොවේවා...🙏🙏
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏.පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏..හරිම වටින දේසනයක් අපෙ හාමුදුරුවනේ ..සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
ස්මීන් වහන්සේගේ දේශනාව හරියටම හරි අපි හිතට වහල් වීම නිසා පීවිතේ අවසන් වෙනකම්ම මේහිත කියන විදිහට වැඩ කරල සසරෙ අතරමන් වෙනවා දේශනාව හරිම වැදගත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්වාමීන් වහන්සේට ..
නියමයි.. අපේ හාමුදුරුවනේ .බොහොම සරලව දේශනා ඉදිරිපත් කරන විදිය..තෙරුවන් සරණයි ...
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුශ ලැබේවා .🙏🙏🙏
ඔබ වහන්සේට බුදු සරණයි
Hamuduruwane oba wahansege deshawan attatma harima phadili..kiynna wachna na..oba wahanseta godak pin..thawat issraht me gana danuma bedaharinne shakitiya labewa🙏🙏
Theruwan sarani pinwath swaminwahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏🪔🌹🌹🪔🪔🪔🙏🪔🪔🪔🪔🌻🌻🙏🌻🌻🌹🪔🙏🙏🙏🙏🪔🪔🪔🌻🌻🌻
💐🙏💐 සාදු 💐🙏💐 සාදු 💐🙏💐 සාදු 💐🙏💐
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
ඔබවහන්සෙ වැනි උතුම් අයගෙන් ලැබෙන සෙවාව මොනතරම් උතුම්ද තෙරැවන් සරනයි
තෙරුවන් සරණයි ! දීර්ගායු වේවා ! ස්වාමීන් වහන්ස
තෙරුන්සරනයි ස්වාමීන්වහන්ස දෙශනාව ගොඩක් වටිනව බොහොම පිංසිදුවෙිවා
ගොඩක් පින්
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ,
සාදු සාදු සාදු 🙏🙏🙏 පිං වත් ස්වාමින් වහන්ස ෙතරැවන් සරණයි 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ..දීර්ඝායුෂ ලැබේවා 🙏
යහපතක්ම වේවා ඔබ වහන්සෙට. 🙏🙏🙏
ස්වාමීන් වහන්ස දවල් කාලෙට භාවනා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.. රෑට භාවනා කරනකොට හිතට නිකන් බයක් වගේ දැනෙනවා.. ඒකට හේතුව කුමක්ද..ඔබවහන්සේ ට බුදු සරණයි🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
Oba wahanseta mage namas karaya wewa... 🙏🙏
පිං වේවා...නමස්කාර වේවා අපේ ස්වාමීන් වහන්සේට 🙏🌷
ඔබවහන්සෙට මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ .
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
Theruwan saranai ape suwameen wahansa....!!!oba wahansege awawada godak watinawa.....oba wahanse nisa thawa thawath bawanawa diunu karagena idiriyata yanath,bawanawe ath dakeem labana awasathawa labuneth oba wahanse nisa.....oba wahanseta mage namas karaya wewa...!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻..oba wahanseta me dharma danaya niwana pinisama hethu wewa...!!!!
Sadu sadu sadu
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏 තුනුරුවන් පිහිටයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏
Athipujya Gawravaneeya Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa. 🙏🙏🙏🙏🙏🙏🙏Dayakathwaya dharu siyaluma pinwathunta pinsidu veva.
තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Oba wahanseta ikman bawayakade niwan a. Awabodawawa! Desanawa Itjama pehedili.sitha mayawak hemadama apiwa rawattanawa.mama anapane sathiya ,kayagatha bawanawa nitharama karana kenek.sithata aramunu enawa noyek widiyata.kusal akusal sithiwili hadunageneemada mken kerenne.oba wahanseta theruwan sarani
🙏Sadu 🙏Sadu 🙏Sadu..........theruwansaranai obawahanseta.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu
සුවපත් වේවා !
උත්තමයානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි හිමියනි
Mama katholika kenek oba vahansege vada satahan siyallama vage narabanava godk kaleka sita bhavana karanava mata podi gatalu tikak thiyenava theruvan saranai !
Thyruwan saranai hamuduruwany.mata karanayk denaganna one api bawanawakata yomuwela aya awasan karanny keseda pawasanna hamuduruwany
Sawameen wahasa obawahanseta me pin waha waha niwan awabodhaya pinisa hethu wewa!!!!! Sawameen wahasa nidimatha kammali kama, agata wehesa danena awastha wala bawanawa karagana yamata hitha hada ganna vidiyak gana deshanawak karanna puluwan num bohoma pin sidu wenawa!!!! Theruwan saranai obawahanseta!!!!
Pinwath swamin wahanseta mage namaskaraya wewa...theruwan saranai.
Godak pin obathuma me dewal pehedili karata budusarai
Theruwan saranai pin wath suwamin wahanseta.
Saadu saadu 🙏🙏 obavahanse athulu samata theruvan saranai🙏🙏
Obavahanseta niduk nirogi Suva athveva
තෙරුවන් සරණයි!
Obawahnseta godak pin
Ane hamuduruwane❤❤❤❤
Siyaludama pahadili apea hamuduruwanea...thruwan sarani
තෙරුවන් සරනයි
පින් 🙏🙏🙏
godak pin sidda wenawa oba wahanseta.....
Hamuduruwaneh danata dawas3i kisima dayak penneh neh Habai sudu pasubima witaai
Bohooma Pin !!! Ape Swamin Wahansa . Teruwan Saranai.
Sadu.sadu sadu
Mage namaskaraya wewa obawehanseta 🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏
Theruwan saranai!!!
Budu sarani
මම පාන්දර පිරුසිදු වි බාවනාවට වාඩි උනාට හිත දුවනවා මම එක නතර කරලා නිදාගන්නවා මට බාවනාවක් කියා දෙන්න තෙරුවන් සරනයි හාමුදුරුවනේ
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස
🙏!"
🙏🙏🙏❤️🌹🌹
Goodak .pen.
ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි! භාවනාව කරගෙන යනවිට මට තිබෙන ගැටලු ව තමයි, භාවනාව පටන් අර ගෙන පළමු විනාඩි 2 තුළදී ම කකුල් දෙක පොලවට තදින් ඇලවිලා වගේ දැනිල හිර වෙලා වගේ දැනෙන්න ගන්න වා. අත් දෙකත් එහෙම වෙනවා.පුටුව ට තද වෙලා වගේ. පස්සෙ උරහිස් දෙක ත් තද වෙනවා. ඒක වේදනාව ක්.ස්වාමීන් වහන්ස, කරැනාවෙන්මට මේකට විසදුම ක් කියල දෙන්න.ඉමාලි
භාවනාව නවත්තන්න හිත කරන දේවල්වලට රැවටෙන්න එපා .
Thruwan sarani
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌺🙏🌺🙏
🙏🙏🙏🙏🙏🙏
හාමුදුරුවනේ මන් බාවන කරන්න පටන් අරන් ටික දවසක් වෙනවා.... එත් බාවනා කරන්න අරන් ටික වෙලවක් යනකොට බයක් එනවා හිතට නවත්තන්න හිතෙනවා බයට
බය වෙන්නෙ නැතුව බාවනා කරන්න.හැබැයි හොදසිහියෙන් ඉන්න හැමවෙලෙම
💚🙏
💝💝💝💝💝
👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💓💓💓
🙏🙏🙏🙏🙏🙏🌼🌺🌷🌹🌻🏵️
කවුරු හරි මේකෙ whatsup නම්බර් එක දෙන්නකෝ.පින්
අවසරඉ අපේ හාමුදුරුවනේ මම බාවනා කරනකොට මගේ ශරීරයෙන් අඩික උනුසුමක් නිකුත් වෙනවා වගේ දැනෙනවා ඒ හේතුව කුමක්ද අපේ හාමුදුරුවනේ
එම උණුසුම ඔබට හානියක් සිදුනොවේ.එය විදමින් එම මොහතේ තමන්ගේ භාවනාව ඉදිරියට කරගෙන යන්න.
මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා .
සිත එකග කරගැනීම හා තෙවැනි ඇස අවදි කරගැනිම සදහා ගම්බාර දෙවියන් ට පහන් තැබිම සුදුසුද. මම අවුරුද්දක පමණ කාලයක් පහන් පත්තුකරනවා . සිදුවිම් කිපයක් ද තියනවා. තරමක කරදර ස්බාවයක්ද ඇත. ඔබවාහාන්සේට පිහිටහක් සරනක් වියහැකි ද ...සම්බන්ධ වියහැකි නම්බරයක් දිය හැකිද..
තමන්ගේ සිත දියුණු කිරීමට කිසිම දෙවි කෙනෙක්ට පහණ තිබීම ඵලක් නොමැත.තමන්ගේ සිත දියුණු කර ගත යුත්තේ තමන් විසින්මයි.අන් කෙනෙක්ට ඔබේ සිත දියුණු කර නොහැක.ගුරුවරයෙක්ට පවා සිදු කල හැක්කේ මාර්ගය කියා දීම පමණයි.අනුවණ නොවී නුවණින් යුක්තව සියල්ල විමසා භාවනාව ප්‍රායෝගිකව නියැලෙන්න.
Pene nathuwa yanwa. Thawane asa.
මම කතෝලිකයෙක් නමුත් ඔබවහන්සේගේ program සේරම අහනවා බොහොම පිං 🙏🙏
තෙරුවන් සරණ යි පින්වත් ස්වාමීන් වහන්ස .මං රෝමානු කතෝලික කෙනෙක් නමුත් බෞද්ධ වත්පිලිවෙත් කරන කෙනෙක් බුදුගුනේ සත්‍ය අත්විඳි න කෙනෙක් සත්‍යක්ක්‍රියා කරලා ත් සාර්ථක වෙලත් තිබෙනවා මං අද ඉදන් භාවනා කරන්න ඉන්නේ නැවත් ස්තූතියි පින් සිදුවේවි
Teruwan saranai ...mada catolika කෙනෙක් ....eth ma buddaha දර්ශනය වැළඳ gatta .....සුවපත් භාවය ලැබේවා ...
@@mallikaaththanagoda6559 තෙරුවන් සරණ යි
ඇත්තටම මමත් හරි කලකිරීමෙන් හිටියෙ භාවනාවෙදි හිත දුවන නිසා. ඔබවහන්සේට ධර්මාවබෝධයම ලැබේවා .
ස්තූතියි .....සාදු සාදු සාදු ..
පුදුම පැහැදිලි දේශනාවක් හිතේ මායාවන් ගැන..ලොකු උදව්වක් වුනා..ඔබ වහන්සේගේ කට හඩ දවසම උනත් අහන් ඉන්න පුලුවන් බවක් දැනෙනවා..බොහොම පිං..🙏🙏🙏
මේ ඉතාමත් වටිනා දේශනා අපට අනුකම්පාවෙන් දේශනා කරන දේශකයානන් වහන්සේටත්, මේ උතුම් දේශනා අපට අනුකම්පාවෙන් ප්‍රචාරය කරන පින්වත් සියලු දෙනාටමත් අනන්ත තුණුරුවනේ බල මහිමයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!
මේකේ whatsup නම්බර් එක දෙන්නකෝ
🙏🙏🙏
Me scrin eke thiyenava eka demme
දේශනාව තියෙන තැන වම් පස තිබෙන කොලපාට ඩොට් එක ලග watsap අංකය බලන්න
ඔබවහන්සේගේ භාවනා උපදෙස් අනුගමනය කිරිමෙන් ඉහල දැනීමක් ලැබෙනව ඔබවහන්සේට දීර්ඝආයුශ ලැබේවා
මේ යූටූබ් නාලිකා ව ගොඩක්ම වටිනාකමක් තියෙන වා .ඉතා මත් සංයමයකින් කියා දෙන්නෙ තේරුම් ගන්න පහසුයි
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස මටත් සිත එකග කරගන්න හැකියි නිතරම මෙම දේශනා වලට සවන් දෙනවා ඵයමට වැදගත් වුනා. තෙරැවන් සරණයි
භාවනාව කලාට පස්සේ හිසරදය දවස පුරාම තියෙනවා ..ඒඋනාට භාවනාව ට මම ආසයි.
සාදු සාදු සාදු
දීර්ගායුෂ ලඹේවා
හිත කියන්නෙම මයාවක් තමයි ස්වාමින් වහන්ස මටත් ඕනේ මගෙ සිත එකඟ කර ගන්න බාවනා කරන්න,බැඳීම් වලට තියෙන ලෝබකම අත් හරින්න.🙏🥺😭
සාදු..සාදු ..සාදු...!!!
කල්යාන මිත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..තෙරුවන් සරනයි ..!!!
මාගේ කල්‍යාණ මිත්‍රයින් වහන්සේට මේ ජිවිතයේදීම උතුම් වූ චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ වේවා.🙏🙏🙏
අවබෝධ වෙලා උන්වහන්සේට ..නිහතමානී කම නිසා..නිහඩව ඉන්නේ උපේක්ශාවෙන්
සාධු ..සාධු ..සාධු ..
පින්වත් කල්‍යාණම්ත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
එන එන සිතුවිලි දිහා බලාගෙන සිටින විට ඒ සිතුවිලි බිඳි යන අයුරු ඉතා කෂණිකව ...
එසේ සිටින විට සිතුවිලි නොදැනි ඉතා ඉක්මනින්ම අපිට සමාධි ගතවිය හැක...
ඔබවහන්සේට තෙරැවන් සරණයි !!!
උතුම් චතුර්‍යසත්‍ය අවබෝධ වේවා !!!
හොදම,පැහැදිලි සරලම ඉගැන්වීමක් බොහෝම පින් අපේ හාමුදුරුවනේ මාත් භාවනා කරන්න පටන් ගත්තා.. නිවන බෝ දුර නොවේවා...🙏🙏
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏.පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏..හරිම වටින දේසනයක් අපෙ හාමුදුරුවනේ ..සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
ස්මීන් වහන්සේගේ දේශනාව හරියටම හරි අපි හිතට වහල් වීම නිසා පීවිතේ අවසන් වෙනකම්ම මේහිත කියන විදිහට වැඩ කරල සසරෙ අතරමන් වෙනවා දේශනාව හරිම වැදගත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්වාමීන් වහන්සේට ..
නියමයි.. අපේ හාමුදුරුවනේ .බොහොම සරලව දේශනා ඉදිරිපත් කරන විදිය..තෙරුවන් සරණයි ...
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුශ ලැබේවා .🙏🙏🙏
ඔබ වහන්සේට බුදු සරණයි
Hamuduruwane oba wahansege deshawan attatma harima phadili..kiynna wachna na..oba wahanseta godak pin..thawat issraht me gana danuma bedaharinne shakitiya labewa🙏🙏
Theruwan sarani pinwath swaminwahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏🪔🌹🌹🪔🪔🪔🙏🪔🪔🪔🪔🌻🌻🙏🌻🌻🌹🪔🙏🙏🙏🙏🪔🪔🪔🌻🌻🌻
💐🙏💐 සාදු 💐🙏💐 සාදු 💐🙏💐 සාදු 💐🙏💐
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
ඔබවහන්සෙ වැනි උතුම් අයගෙන් ලැබෙන සෙවාව මොනතරම් උතුම්ද තෙරැවන් සරනයි
තෙරුවන් සරණයි ! දීර්ගායු වේවා ! ස්වාමීන් වහන්ස
තෙරුන්සරනයි ස්වාමීන්වහන්ස දෙශනාව ගොඩක් වටිනව බොහොම පිංසිදුවෙිවා
ගොඩක් පින්
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ,
සාදු සාදු සාදු 🙏🙏🙏 පිං වත් ස්වාමින් වහන්ස ෙතරැවන් සරණයි 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ..දීර්ඝායුෂ ලැබේවා 🙏
යහපතක්ම වේවා ඔබ වහන්සෙට. 🙏🙏🙏
ස්වාමීන් වහන්ස දවල් කාලෙට භාවනා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.. රෑට භාවනා කරනකොට හිතට නිකන් බයක් වගේ දැනෙනවා.. ඒකට හේතුව කුමක්ද..ඔබවහන්සේ ට බුදු සරණයි🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
Oba wahanseta mage namas karaya wewa... 🙏🙏
පිං වේවා...නමස්කාර වේවා අපේ ස්වාමීන් වහන්සේට 🙏🌷
ඔබවහන්සෙට මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ .
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
Theruwan saranai ape suwameen wahansa....!!!oba wahansege awawada godak watinawa.....oba wahanse nisa thawa thawath bawanawa diunu karagena idiriyata yanath,bawanawe ath dakeem labana awasathawa labuneth oba wahanse nisa.....oba wahanseta mage namas karaya wewa...!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻..oba wahanseta me dharma danaya niwana pinisama hethu wewa...!!!!
Sadu sadu sadu
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
තුනුරුවන් පිහිටයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏
Athipujya Gawravaneeya Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa.
🙏🙏🙏🙏🙏🙏🙏
Dayakathwaya dharu siyaluma pinwathunta pinsidu veva.
තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Oba wahanseta ikman bawayakade niwan a. Awabodawawa! Desanawa Itjama pehedili.sitha mayawak hemadama apiwa rawattanawa.mama anapane sathiya ,kayagatha bawanawa nitharama karana kenek.sithata aramunu enawa noyek widiyata.kusal akusal sithiwili hadunageneemada mken kerenne.oba wahanseta theruwan sarani
🙏Sadu 🙏Sadu 🙏Sadu..........theruwansaranai obawahanseta.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu
සුවපත් වේවා !
උත්තමයානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි හිමියනි
Mama katholika kenek oba vahansege vada satahan siyallama vage narabanava godk kaleka sita bhavana karanava mata podi gatalu tikak thiyenava theruvan saranai !
Thyruwan saranai hamuduruwany.mata karanayk denaganna one api bawanawakata yomuwela aya awasan karanny keseda pawasanna hamuduruwany
Sawameen wahasa obawahanseta me pin waha waha niwan awabodhaya pinisa hethu wewa!!!!! Sawameen wahasa nidimatha kammali kama, agata wehesa danena awastha wala bawanawa karagana yamata hitha hada ganna vidiyak gana deshanawak karanna puluwan num bohoma pin sidu wenawa!!!! Theruwan saranai obawahanseta!!!!
Pinwath swamin wahanseta mage namaskaraya wewa...theruwan saranai.
Godak pin obathuma me dewal pehedili karata budusarai
Theruwan saranai pin wath suwamin wahanseta.
Saadu saadu 🙏🙏 obavahanse athulu samata theruvan saranai🙏🙏
Obavahanseta niduk nirogi Suva athveva
තෙරුවන් සරණයි!
Obawahnseta godak pin
Ane hamuduruwane❤❤❤❤
Siyaludama pahadili apea hamuduruwanea...thruwan sarani
තෙරුවන් සරනයි
පින් 🙏🙏🙏
godak pin sidda wenawa oba wahanseta.....
Hamuduruwaneh danata dawas3i kisima dayak penneh neh Habai sudu pasubima witaai
Bohooma Pin !!! Ape Swamin Wahansa . Teruwan Saranai.
Sadu.sadu sadu
Mage namaskaraya wewa obawehanseta 🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏
Theruwan saranai!!!
Budu sarani
මම පාන්දර පිරුසිදු වි බාවනාවට වාඩි උනාට හිත දුවනවා මම එක නතර කරලා නිදාගන්නවා මට බාවනාවක් කියා දෙන්න තෙරුවන් සරනයි හාමුදුරුවනේ
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස
🙏!"
🙏🙏🙏❤️🌹🌹
Goodak .pen.
ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි!
භාවනාව කරගෙන යනවිට මට තිබෙන ගැටලු ව තමයි, භාවනාව පටන් අර ගෙන පළමු විනාඩි 2 තුළදී ම කකුල් දෙක පොලවට තදින් ඇලවිලා වගේ දැනිල හිර වෙලා වගේ දැනෙන්න ගන්න වා. අත් දෙකත් එහෙම වෙනවා.පුටුව ට තද වෙලා වගේ. පස්සෙ උරහිස් දෙක ත් තද වෙනවා. ඒක වේදනාව ක්.
ස්වාමීන් වහන්ස, කරැනාවෙන්මට මේකට විසදුම ක් කියල දෙන්න.
ඉමාලි