හරිනි නෝන්ඩි වෙන්න එපා...!

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 558

  • @SLDeshaya
    @SLDeshaya  15 часов назад +27

    පසුගිය වැඩසටහන ට අදාළ ලිපි ලේඛන, සාක්ෂි සටහන් මෙම ලින්කුවෙන් ගොස් බාගත කරගන්න :-
    we.tl/t-kzyHp76UAk

    • @Samcromer444
      @Samcromer444 15 часов назад +4

      තට්ටයා කට්ටයා

    • @nissankanavaratne123
      @nissankanavaratne123 13 часов назад

      මහත්තයෝ ඔයාගේ බොරුවලට වැඩි ආයුෂ නැහැ... ඔය කුඩ්ඩන්ගෙන් සල්ලි අරන් ගහන game වලට return එක එන්නේ පොලියත් එක්ක අප්පිරියයි දැන් ඔයාව නම් 🤮🤮🤮🤮🤮🤮

    • @tissasamarasinghe2627
      @tissasamarasinghe2627 5 часов назад

      අහුවෙන්නෙර් නැති බොරු කප්පරයක් ඇත. මුන් ගූ හොරු

    • @roshanjayasiri4172
      @roshanjayasiri4172 Час назад

      😂😂😂,😂😂😂😂😂

    • @nissankanavaratne123
      @nissankanavaratne123 Час назад

      @@SLDeshaya මහත්තයෝ ඔයාගේ බොරුවලට වැඩි ආයුෂ නැහැ... ඔය කුඩ්ඩන්ගෙන් සල්ලි අරන් ගහන game වලට return එක එන්නේ පොලියත් එක්ක අප්පිරියයි දැන් ඔයාව නම් 🤮🤮🤮🤮🤮🤮

  • @MohamedFathahulla-ic3es
    @MohamedFathahulla-ic3es 17 часов назад +89

    ස්මාට් ෆෝන් එක ආවත් හරි සියල්ලන්ම සියල්ල දත් වීරයෝ වෙලා.

    • @rvandephili
      @rvandephili 17 часов назад +8

      ඒකනම් ඇත්ත

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 15 часов назад +1

      😂😂😂

    • @camilasupali9749
      @camilasupali9749 13 часов назад

      ​@@priyankabalapuwaduge1261😅😅😅😅😅😅😅😅

    • @AnnurangapereraMohotti
      @AnnurangapereraMohotti 9 часов назад

      😂😂

    • @GlobelHambantota
      @GlobelHambantota 9 часов назад

      @@MohamedFathahulla-ic3es
      ඒ ෆෝන් එකෙන් Tik Tok සංදර්ශන පෙන්නලා කොල්ලො කෙල්ලො රවට්ටලා අන්දලා බලයට ආවේ.
      හොර උපාධි කොම්පැනිය
      😂😂😂😂😂😂😂😂😂😂

  • @UserKGFJohnson
    @UserKGFJohnson 17 часов назад +50

    යකෝ මේ you tubes ලා ට දුන්නා නම් හරි රට හදන්න ?

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 9 часов назад +65

    හරිනි නොවෙ. ඔබ නොන්ඩි නොවන්න සේපාල වගේ 😁

  • @gmeye6503
    @gmeye6503 18 часов назад +86

    ඕයිට වඩා නිහතමානි කමක් මොකද්ද😅
    වරදක් වෙලා තියේ නම් සමාවෙන්න කියන එක හරිනිලාට අමාරු දේවල් නෙමෙයි😅

    • @USA79999
      @USA79999 17 часов назад +4

      වැරදි හරිම කැතයි කවුරැ වැරැද්ද කරත් චන්දය ගන්ට

    • @camilasupali9749
      @camilasupali9749 13 часов назад

      ​@@USA79999ubala monawa kiwath.. kohomath NPP ekata😅😅😅😅😅😅😅

    • @camilasupali9749
      @camilasupali9749 13 часов назад

      Den janadipathi ta wela thiyena samaja madya karayanta ona widiyata rata palanaya karanna wela thiyenne.😊

  • @Rajangane.hamuduruwo
    @Rajangane.hamuduruwo 13 часов назад +39

    මේ රට මාලීමාව අනුර හදනවා

    • @AnnurangapereraMohotti
      @AnnurangapereraMohotti 9 часов назад +3

      Ow රටින් භාගයක් kotinnta දීලා 😂😂😂

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 8 часов назад

      Rajangane.hamuduruwo
      උම්මන්තක මිනිසෙක් වගේ.. කුණුහරප කියවන්ඩ එපා.. මිනිස්සුන්ට අප්‍රසන්න වචන කීමෙන් වලකින ලෙසත් ප්‍රිය වචනයෙන් වදාරන ලෙසත් විනය පිටකයේ ලියවී ඇත.. භික්ෂු විනය යලි කියවන්න.. ඔබ වහන්සේගේ ආචාරීන් වහන්සේ හා උපධ්‍යන් වහන්සේ දැන ගන්නට කැමති 🤔

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 5 часов назад +1

      අද ගහන අත්සන දාාන ගිවිසුම් ටික බලපන් ....එක්ටා වගෙ අත්සන් කරයිද දන්නැ ... එම කලොත් ඉන්දියානු ශ්‍රමිකයන් ලංකාවෙ

    • @Percy-v6h
      @Percy-v6h 52 минуты назад

      උබට කිව්ව ද දෙනවා කියලා ​@@AnnurangapereraMohotti

  • @Yungedii
    @Yungedii 15 часов назад +89

    මන් කියන්නේ මේ යු tube ඕස්තාර්ලා පක්ශයක් හදලා,උන්ට බලය දෙන්න ඕන රට හදන්න😘උන් තරම් වෙන කාටවත් රට හදන්න අදහස් නැනේ😂එච්චරටම පොරවල් කටින් රට හදන😂

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 14 часов назад

      😁😁😁

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 14 часов назад

      අනිවාර්යයෙන්ම මුන්ටික අල්ලල දාන්න ඕන දූපතකට හිරිකිතයි මම නමි දැන් වැඩිය බලන් නෑ අජිත් ධර්ම පාල මහතගෙ ඒව විතරයි බලන්නි ඒ තරමට මේ හිගන යූටුබි කරයෝ එපා වෙලා දැක්කත් අප්පිරිය

    • @lepanhar9350
      @lepanhar9350 13 часов назад +1

      අන්න කතාව

    • @ajanthabandara8078
      @ajanthabandara8078 12 часов назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊

    • @malkaranasinghe3115
      @malkaranasinghe3115 11 часов назад +2

      සිරාවටම... යූ ටියුබ් ඔස්තාර්ලා සෑහෙන්න රට පාලනය කරන යුගයක් මේ.😂😂😂

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 15 часов назад +18

    දර්ශන ව අපි හඳුන්වා ගත්තේ අද.ඉයෙ නොවේ 😂

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 13 часов назад +25

    අනවශ්‍ය දේ සමාඡ ගත කරන්න එපා අර ලෝකයේකුඡිතම විපක්ෂය කුහකම විපක්ෂය ගැන කතාකරන්න

  • @jhaperer9929
    @jhaperer9929 18 часов назад +75

    😂 මෙයා කැමති රනිල්ට.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 13 часов назад +25

    අනේ,මාලීමාවෙත් ඉන්නේ මිනිස්සු, 100% හරි මිනිස්සු ලෝකේ නෑ,මාලීමාව රට හදනවා අනිවාර්යෙන්ම

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 8 часов назад

      ඇයි ඕක අනිත් පක්ෂ වලට අවලංගු ද

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 8 часов назад

      ඔව්. උන් පට්ට දූෂිතයො.

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 10 часов назад +42

    දැන්නම් පැහැදිලියි තට්ට අංකල් දර්ශන පෙනිසිටින්නෙ සජබ නායකත්වය වෙනුවෙන් බව.

    • @lalmahamalage
      @lalmahamalage 9 часов назад +2

      සේපාල ගිය මාර්ගයේ යන පාට පෙන්නුම් කරනවා.

    • @Army-qm9vk
      @Army-qm9vk 7 часов назад +2

      ඒක නම් ඇත්ත

    • @ROHANFERNANDOTUKAPPULAGE
      @ROHANFERNANDOTUKAPPULAGE 6 часов назад +2

      අනිවාර්යයෙන්ම

  • @rangalalhandagala566
    @rangalalhandagala566 12 часов назад +28

    යකෝ රෙදි නිකන් දුන්න ෂී ජින් පින් ටවන් නැති අමාරුවක් නෙ මුන්ට තියෙන්නෙ, තානාපති ගෙදර ගියෙ නැ ලොක්ක, අමරසුරිය පරක්කු උනෙත් නෑ, තානාපති ගෙදර ගිහින් ආවෙත් නැ, බුරු වො එහෙම ගෙදර ගිහින් එන්න උබ හිතුවද ඌ ග්‍රාමසේවක කියල😂,

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z 9 часов назад +37

    මාලිමාවට උපදෙස් දෙන්න කට්ටිය වැඩිවෙලා ඉන්නෙ දැන්.

  • @TaraG673
    @TaraG673 9 часов назад +11

    දර්ශනයා නිකම් බහුභූත එපා
    ඔයා රනිල් සීයගෙ කොන්ත්‍රාත්තු කරලා සවුත්තු නොවී ඉන්නවද ප්ලිස්

  • @NandiN-f9m
    @NandiN-f9m 15 часов назад +35

    .. පවතින. රජය... ගොඩ. දමයි. කියල. මට. විශ්වාස ය. තිබෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithkumara8551
    @lalithkumara8551 17 часов назад +59

    මහත්තයෝ ඔයිට වඩා ප්‍රශ්න මේ ලංකාවේ තියෙනවා . ඕවත් ප්‍රශ්නද ?

    • @gemunuwickramasingha1050
      @gemunuwickramasingha1050 16 часов назад

      නෑ මෙික ඉතා වැදගත් ප්‍රශ්නයක්

    • @premawathi-yw2fb
      @premawathi-yw2fb 16 часов назад

      ​@@gemunuwickramasingha1050අම්මෝ නේ එහෙනම් ඒ ප්‍රශ්නෙ විසදුවම ලංකාව ලෝකෙ දියුනු රටක් වේවි නේ

    • @camilasupali9749
      @camilasupali9749 13 часов назад

      ​@@gemunuwickramasingha1050ubalata wedagath ethi😅😅😅😅😅😅

    • @neilranasinghe2505
      @neilranasinghe2505 12 часов назад

      True
      This is pro Dharshana

  • @Domingm
    @Domingm 17 часов назад +51

    අපිනම් unsubscribe කරන්නෙ නැහැ. අපි එන්නෙ කරුණු විස්තර විශ්ලේෂනය අහන්න මිසක් වන්දිබට්ට ප්‍රශස්ති අහන්න නෙවෙයි

    • @vmpwkumara3685
      @vmpwkumara3685 17 часов назад +4

      Correct

    • @sunilayya8948
      @sunilayya8948 17 часов назад

      Correct. Mostt are bai slaves turned npp. Un thama wahal kam karanney

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 14 часов назад +2

      👍👍👍

    • @dharshanah1359
      @dharshanah1359 13 часов назад +2

      ගැත්තන්ට මේවා allergic 😅

    • @indi15
      @indi15 2 часа назад

      ඔබ හරි

  • @dinukapriyamal2473
    @dinukapriyamal2473 7 часов назад +8

    මේක විසාල කරදරයක් උනානේ...76ක් රට කාපු උන් කිසි කරදරයක් නැතුව රට කෑවා..දැන් ඇදේට රෙන්න ගියත් විවේචන ඕයී😂😂😂

    • @deepanisirisena9465
      @deepanisirisena9465 3 часа назад

      Hariyata keranawa kiyalanay away. A nisa weradi keranna be

    • @dinukapriyamal2473
      @dinukapriyamal2473 3 часа назад +1

      @deepanisirisena9465 ආ එතකොට 76ක් කාපු උන් වැරදි කරනවා කියලද බලේට ආවේ.....ඒ හින්දද ඔයාලා උන්ට වැරදි කර කර ඉන්න දුන්නේ.නිකන් යන්න අනේ යන්න ගොන් තර්ක නොදා...

  • @kokilafernando1486
    @kokilafernando1486 16 часов назад +52

    අපි මාලිමාව වට්ටන්න හෝ වැටෙන්න ඉඩ දෙන්නේ නෑ.
    චන්දය දුන්න ජනතාව මාලිමාව වටා පවුරක් ලෙස සිට අනුර ඇතුළු මාලිමා රජය ආරක්ෂා කර ගන්නවා.

    • @Punyasiridanansuriya
      @Punyasiridanansuriya 16 часов назад +3

      අපි ආරක්ෂා කර ගත්තට වැඩක් නෑ ඒ මිනිස්සුමන මේක සවුත්තු කරගන්නේ

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 8 часов назад

      මුන් කොහොමද චන්ද අල්ලගන්නෙ

    • @anushafernando6709
      @anushafernando6709 5 часов назад

      අනිවාර්යයෙන් 👍👍

  • @nadiraudakumbure3567
    @nadiraudakumbure3567 16 часов назад +57

    මේ මහත්තයෝ මිනිස්සුන්ට දැන් සමාජ මාද්‍ය ජාලා කරුවන් හිරිකිත වෙලා තියෙන්නේ .

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 5 часов назад +1

      මාලිමාව අනාගන්නකම් ඔව් වෙනත් රජයක් නම් සමාජ මාධ්‍ය පට්ට නෙද 😁😁

  • @dinukapriyamal2473
    @dinukapriyamal2473 7 часов назад +7

    SL Deshaya...ඔයා මොකාටද මේ එන්න හදන්නේ කියලා අපි අවදානෙන් හොදේ.ඉස්සරහට හොද හොද සෙල්ලම්ද ආ.....😂

    • @indi15
      @indi15 2 часа назад

      වහල් භාවයෙන් මිදී බුද්ධිමත් ව කටයුතු කිරීමට ජනතාව පෙළ ගැසිය යුතුයි

  • @ramyadesilva3469
    @ramyadesilva3469 9 часов назад +12

    අය්යො..මොකුත්ම නැද්ද කියවන්න😭😭😭😭

  • @NETCD1
    @NETCD1 8 часов назад +7

    අඩි නීතීඤ 😊 අමතක උනාද? 😅 ඒ ගොල්ලෝත් ඉන්නවා😅

  • @leslieperera5589
    @leslieperera5589 17 часов назад +139

    කලබල වෙන්න එපා ..මාලිමාව කරගෙන යන වැඩපිළිවෙළ අවුල් කරන්න එපා. මාලිමාවට ජය..

    • @susilgomis1
      @susilgomis1 17 часов назад +16

      මේකේ කොමෙන්ට් දාපු උන් හුඟ දෙනෙක් ටොයියොයි බයියොයි වගේම තමයි. යකෝ විවේචනය ඉවසන්න පුරුදු වෙයන්. ගැති වෙන්න එපා. පිස්සු බල්ලෝ වගේ විවේචකයාට බුරාගෙන පනින්න එපා. අපි ටොයියන්ටයි බයියන්ටයි බැන්නෙත් එහෙම කරනවා කියා නේද?

    • @jay-walker3584
      @jay-walker3584 16 часов назад +10

      මාලිමාවම පට්ට අවුලක්නේ යකෝ.

    • @sandunviraj6506
      @sandunviraj6506 15 часов назад +11

      වෙන එවුන්ට අවුල් කරන්න දෙයක් නෑ උන්ම ඒක කරගන්නවා😂😂. හරියට කියන්න "මම වහලෙක් මාලිමාවට බනින කොට මට😊😊😊 රිදෙනවා" කියලා 😂😂

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 15 часов назад +8

      මෙ අය මුදල් වැඩි කර ගන්න අවශ්‍ය ය නිසා කරන දේවල් කලබල වෙන්න එපා .ගොඩාක් අය ජීවත් වෙන්න කරන්නේ 😊

    • @camilasupali9749
      @camilasupali9749 13 часов назад +1

      ​@@susilgomis1anawasya wiechana awasya netha.ublage wiwechana mita pera unna eunta . Ubalage nemal ethulu nadaya,ethu horu,Sajth ethulu hora nadaya.

  • @E.A.REdirisinghe
    @E.A.REdirisinghe 8 часов назад +6

    ස,ජ,බ,වකුුව කඩෙ යනවා ද ඔබ ගේ හැසිරෙන ආකාරයට පෙනි යනවා

  • @lalithg4120
    @lalithg4120 18 часов назад +44

    බණ ගෙදරක නෙමෙයි ඔවුන් ගොසින් තිබෙන්නේ.

  • @ajperera2592
    @ajperera2592 5 часов назад +5

    මේයගේ කොරොස්ටරෝල් පෙතියි පෙෂර් පෙතියි මේ දවස්වල අරගේන දෙන්නේ ටිරාන් අයියගේ කුඩු මදලාලිලා එකතු වේලා ඒකයි මේ ආච්චී වැහිලා වගේ දොඩවන්නේ😂 රස්සාවක් නැති එකේ කාට හරි අතපාන්න ඒපැයි 😢😢

  • @AIAttanayake
    @AIAttanayake 15 часов назад +47

    සෙපාල අමරසිංහ වෙන්න එපා.

    • @AnnurangapereraMohotti
      @AnnurangapereraMohotti 9 часов назад +3

      Ai jeppange වැරදි kiyaddi අවුල් da

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 9 часов назад +3

      AIAttanayake
      එහෙම හිතෙන්නේ ඇයි කියලා දන්නවද... ඔබ.. වහලෙක්.. වහල්ලු කියලා පිරිසක් ඉන්නේ.. ඒ ගොඩෙන් එක්කෙනෙක් ඔයා...

    • @ROHANFERNANDOTUKAPPULAGE
      @ROHANFERNANDOTUKAPPULAGE 6 часов назад +1

      මුට දුෂිතයෝ කට්ටක් දිලා ඒකයි ඔය

  • @DanukaAruna
    @DanukaAruna 18 часов назад +61

    ඊ ළග චන්දෙට ඔයා ඇතුලු යු ටියුබ්‍ පක්ෂයක් හදන්න. ඔයගොල්ලෝ දිනුවොත් මේ‍ක එක දවසින් හදනවා එකෙන්ම කටින්.

    • @susilgomis1
      @susilgomis1 17 часов назад +2

      මේකේ කොමෙන්ට් දාපු උන් හුඟ දෙනෙක් ටොයියොයි බයියොයි වගේම තමයි. යකෝ විවේචනය ඉවසන්න පුරුදු වෙයන්. ගැති වෙන්න එපා. පිස්සු බල්ලෝ වගේ විවේචකයාට බුරාගෙන පනින්න එපා. අපි ටොයියන්ටයි බයියන්ටයි බැන්නෙත් එහෙම කරනවා කියා නේද?

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 15 часов назад

      😀😀😀😀😀

    • @dharshanah1359
      @dharshanah1359 13 часов назад

      ​@@susilgomis1ඒක ඇත්ත ..

    • @malkaranasinghe3115
      @malkaranasinghe3115 11 часов назад

      😂😂😂😂

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 5 часов назад

      කලිනුත් ජෙවිපි එන් පිපි එකත් එමනෙ බං කො මුංට පුළුවන් ද 😁😁

  • @DilaniRoshani-q6z
    @DilaniRoshani-q6z 7 часов назад +5

    අපො දැන් මේයාගේ වැඩ සටහනුත් බලන්න දැන් අප්පිරියයි මේයත් සෙපාල වගේ වේලා විපක්ෂයට ඔබ කඩේ යන කෙනෙක් වගේ මොනවා වුනත් අංකල් අපි මාලිමාවට

  • @SLDeshaya
    @SLDeshaya  18 часов назад +31

    අග්‍රාමාත්‍යවරියගේ ප්‍රකාශය සම්බන්ධවයි :-
    මහජන චීන සමූහාණ්ඩුවේ රජය (PRC) විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාසල් සිසුන් සඳහා පාසැල් නිල ඇඳුම් ප්‍රදානය කිරීමේ අවස්ථාවේ ආචාර්ය අමරසූරිය, තායිවානයේ නිල නාමය වන ‘Republic Of China’ (ROC) ප්‍රකාශ කර ස්තුති පළ කරන ලදී. ශ්‍රී ලංකාවට ROC සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති අතර ඇත්ත වශයෙන්ම එය නිවැරදි විය යුතුය.

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 17 часов назад +9

      හරිණි කියන්නෙ, මාධ්‍ය වලින් පුම්බපු චරිතයක්... ටිකක් කල් යද්දි තේරෙයි...

    • @sentapt8387
      @sentapt8387 16 часов назад

      @@nuwansinghalage8408 Oh, OK. Where is your Ph.D from?

    • @sentapt8387
      @sentapt8387 16 часов назад

      Oh, OK. SL Dushtaya. People BIGGER than Harini have made gaffes.
      President Joe Biden mistakenly referred to Ukrainian President Volodymyr Zelensky as “President Putin” during remarks. Biden also mistakenly called Harris " Vice President Trump." He also said this week that he had spoken to long-dead French president Francois Mitterrand instead of current leader Emmanuel Macron. So go screw yourself...hard.

    • @nimaliperera9457
      @nimaliperera9457 16 часов назад

      @@nuwansinghalage8408හා...😂😂

    • @Yungedii
      @Yungedii 15 часов назад

      ​@@nuwansinghalage8408 හා😂 අනිත් අය තාම වැඩ්ඩෝ කලින් ඉදපු😂දැන් කාර් එකේ යන්නේ අපි මාසේ පඩියෙන් ගත්තේ ඇමරිකාවක් කරලා තිබ්බ රට මෙන්න සෝමලියාවක් කරන්න යනෝ😂🥰

  • @liri5772
    @liri5772 3 часа назад +4

    මුදල් වලට කවුරුත් කැමතී,දර්ශණටත් ඒක පොදුයි මෙයාටත් රනිල්ගෙන් සජිත්ගෙන් හෝ රාජපක්ෂලාගෙන් හොද කුට්ටියක් ලැබුන කියල තේරුම් ගන්න පුළුවන් , අපිට තවත් සේපාල් කෙනෙක් නම් එපා. දර්ශනට බුද්ධිය පහළවේවා😮😮😮

  • @winingtowereducation.8246
    @winingtowereducation.8246 6 часов назад +4

    තව මාසයක් දෙකක් ඔය මඩ ගහත්දෙන්....අපි නිවැරැදි ව ශක්තිමත්ව ඉදිරියට යමු.....හැමොම හොයන්නෙ අඩුපාඩු....මෙ අය කියවන දේවල් වඩක්ම නැ......රට වෙනුවෙන් යමක් කරන්න....

    • @rathnahabarakada5955
      @rathnahabarakada5955 5 часов назад +1

      ඔබ හරි ...බාගෙට කියවල කමෙන්ටි එකක් දාල අනිත් අයගෙ අදහස් බැළුවෙ . එතකොට දැනුනා මම නිවැරදි බව .

  • @segumohamed5696
    @segumohamed5696 16 часов назад +8

    ආයත් පටන් ගත්තද? You are an opportunist guy and trying to gain where there’s issues. Not trustable

  • @rangalalhandagala566
    @rangalalhandagala566 12 часов назад +7

    මෙයා මොනවද කියන්නෙ, මාර්ක්ස් ගැන කියනව, සුලු ධනේශ්වර කියනව, තව වචන කියනව , හරියට කොටවන්න වගේ, කියන වචනවල තේරුම දන්නවද?දැන් ලංකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ උපාදිද? අපි you tube සිපයියලාට රට බාරදෙන්න ඕනද? එයාලගෙ උපදෙස් ගන්න ඕනද? අර රු
    රැව්ල දැන් නැ, ඒකටත් එක්ක තට්ටයෙක් ඇවිල්ල, යකෝ උඹල මොනව කරන් ජේප් පො ආයෙත් කාටවත් නැගිටින්න දෙන්නෙ නෑ😂

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 9 часов назад +10

    ඔබටත් රනිල් රාජ පක්සල ඛෝටියක් දුන්නා කියල ආරංචියි සල්ලිවලට යට වෙන්න එපා

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 7 часов назад

      රනියා උුන්න ඇටෙි ලෙව කාගෙන ඉන්න අනුන්ගේ රෙද්දවල් හොයන්නේ නැතුව ධර්මෙි🤮🤮🤮🤮🤮

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 13 часов назад +9

    දැන් නමි u tuber s ත්එපා වෙලා තියෙන්නේ ආන්ඩුවටමයි ගහන්නෙ අර ලෝකයේ කුඡිතම විපක්ෂය ගැන කතා කරපල්ලා

  • @1968slk3
    @1968slk3 12 часов назад +10

    ඔබත් සෙපාල් වාගේම තමා රාජිත උන්ගේ සල්ලි වලට ඔහොම වෙන්න එපා.ලංකාව හදන්නම බැ එක්කො බලන්න අපිට පිස්සු නැතිනම් ඔහෙලට පිස්සු.කර්මයට මුහුණ දෙන්නම වෙනවා

  • @ptwijesinghe7691
    @ptwijesinghe7691 10 часов назад +6

    හොඳ ආචාර ධර්ම හැකි තරමට නීතිගතකිරීම කලයුත්තක් බවට පත්වෙමින් තිබේ.

  • @Justicefortheworldchannel
    @Justicefortheworldchannel 10 часов назад +24

    අනේ මෙන්න මෙයාට Government එකේ advisor පට්ටමක් දෙන්න කෝ .මොනවා කියවනවද දන් නැ මේ චරිතේ

  • @andytwinbrook8960
    @andytwinbrook8960 15 часов назад +4

    පාස්කු දා නියම විසිදුමක් ලබාගන්න අවශ්‍යයි....

  • @juderoshan6353
    @juderoshan6353 13 часов назад +10

    වෙලාවට වැඩ කළ යුතුයි, එකඟතාව 👍

  • @hassimiqbal1512
    @hassimiqbal1512 17 часов назад +11

    ඔබ කියන කතාව ඇත්ත අපේ නව රජය පාලනය ජාත්‍යන්තර ප්‍රජාව සමග ඉතාම වැදගත්කම තත්වයකින් කලයුතුය.

    • @TaraG673
      @TaraG673 8 часов назад

      🤮🤮🤮🤮🤮

  • @KmGamage
    @KmGamage 6 часов назад +1

    රට විනාශ කරන තෙක් වගේ වගක් නැතිව හිටපු බුද්ධිමතුන් කළඑලි බැස ඇති අපූරුව..

  • @ChandiPerera-pd8yr
    @ChandiPerera-pd8yr 6 часов назад +1

    රජය ගත්ත මුල් කාලයේ ආන්ඩුවට පක්ෂව හඩ නැගුවා .දැන් මොකද?ජනතාව මේ පුත්ගලයා තේරුම් ගන්ක😮😮😮

  • @gayanchathuranga9338
    @gayanchathuranga9338 8 часов назад +7

    ඔබ තුමාගේ අදහස ඉතාමත්ම නිවැරැදි යි.

  • @atelier3985
    @atelier3985 17 часов назад +7

    Don’t make a mountain out of a Mole hill .
    Your point is negligible.
    You are crossing a line here.

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 6 часов назад +2

    දැන්. මට හිතෙන්නේ හැට අටලක්ෂයක් චන්දේ. දීලා තියෙන්නේ අපේ රටේ දූදරුවන් ගේ අනාගතය කාබාසිනියා කරලා. තුන් වේලෙන් එක වේලක්වත්. කන්න හොයා ගන්න බැරි දුප්පත් අහිංසක ජනතාවට. අඩුම. ගානේ තුන් වේල කාලා ඉන්න හිතෙන රටක් ගොඩනගලා දෙයි කියලා. විපක්ෂෙ. ඉන්න. එවුන් දැන්. ඔය වැඩකට නැති. චෝදනා. එල්ල කරන්නේ ඔකුන් ඔක්කෝම. මේ අවුරුදු 76 දී. අපේ රට නංන්නත්තාරම වෙන්න හොරා කාලා බංකොළොත් කරන්න. අඩු වැඩි වශයෙන්. දායක වෙලා තියෙනවා. ඒ නිසා මහජනතාව පාරට ගෙනල්ලා බොරුවට ආණ්ඩුව. අපහසුතාවයට පත් කරන්න. හැබැයි. ඔය. මොකා. මොනවා. කීවත් අපේ ජනාධිපති ඔයිට. වඩා චෝදනා තර්ජනය තර්ජනවලට එරෙහිව. හොඳට මූණ. දුන්න කෙනෙක් අනික. අපිට දැන් ආචාර්යද ආචාරියා ද. කියන. එක. නෙමේ. ප්‍රශ්ණෙ. දැන් ඕවා. හොයලා. මහජනතාවට. කිසීම. වැඩක් නෑ නෑමයී ජනාධිපතිතුමණී. අපිට. ඕනේ අනිවාර්යයෙන්ම අපේ රට අවුරුදු 76 ක් ම නංන්නත්තාරම වෙන්න හොරා කාලා බංකොළොත් කරපු කාළකණ්නි සක්කිලි අමන ජඩ පාදඩ ගෙරි දූෂිත හොර හැත්ත ඔක්කෝටම. දඩුවම්. දීලා අපේ හොරා කාපු. සල්ලි අරගෙන. අපේ රටේ දූදරුවන් ගේ අනාගතය වෙනුවෙන් යොදවන්න. අපි චන්දෙ දුන්න. අය මේ ගමනත්. වැරදුණා නම්. තව අවුරුදු 5 කින් ආයේ. හොඳටෝම හොද අය තෝරගන්නවා. ජනාධිපතිතුමණී. අපේ ගමන. අපි ඉදිරියටම. යායුතුමයී. උගත් බුද්ධිමත්. කියන්නේ සහතිකයම. නෙමේ. එහෙනම්. අපේ බුදුරජාණන් වහන්සේ. යේසුස් වහන්සේ. නබිනායකතුමා. හිටියා නම්. විපක්ෂෙ ඉන්න. මෝඩ. තකතීරු මීහරක් 🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃 අනිවාර්යයෙන්ම සහතික. ගේන්න. කියනවා. ජනාධිපතිතුමණී. ආණ්ඩුවට. චන්දෙ දුන් බුද්ධිමත් ජනතාව. ඔබලා. සමගයි. අපි ඔක්කොම. බලාපොරොත්තු වුණේ. හොරුන්ට දූෂිතයින්ට මිනීමරුවන්ට අනිවාර්යයෙන්ම දඩුවම් ලබා දිය යුතුයි. අපේ රටේ දූදරුවන් ගේ අනාගතය සුරක්ෂිත කර ලස්සන සුන්දර සෞභාග්‍යමත් යුගයක් උදා කර දෙන්න ජනාධිපතිතුමණී ඉදිරියටම යාමට ධෛර්යය ශක්තිය ලැබේවා 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏 අපේ රටට හොඳ සෞභාග්‍යමත් යුගයක් උදා වේවා ♥️ තුණුරුවන් සරණයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏 මම ඉතාලියේ සිට ♥️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ajanthasolaman4565
    @ajanthasolaman4565 9 часов назад +5

    මොන දේශපාලන පත්වීම් උනත් කමක් නෑ රටට වැඩදායක නම්.

  • @shafeersakkaff4677
    @shafeersakkaff4677 6 часов назад

    Well said!!! Whatever you say is right, it should be agreeable.

  • @ran5235
    @ran5235 18 часов назад +11

    හීනමානය
    වෙනදෙයක් නෙමෙයි

  • @upulchandrapriya5250
    @upulchandrapriya5250 17 часов назад +4

    Oyata kynn dawal godak tiynwa no time

  • @indi15
    @indi15 2 часа назад

    වහල් භාවයෙන් මිදී බුද්ධිමත් ව කටයුතු කිරීමට ජනතාව පෙළ ගැසිය යුතුයි

  • @amaliyadipita6906
    @amaliyadipita6906 14 часов назад +2

    දිලිතගෙ හුලු අතු

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 8 часов назад +6

    ගිය ආණ්ඩු අවුරුදු ගානක් කාපු රට මේ ආණ්ඩුව කොහොමද මාසෙකින් ගොඩ ගන්නෙ..???දැන් හැම U tube කාරයම එනව හරිනිලට ආණ්ඩුව කොරන හැටි කියල දෙන්න.. රනිල්ටයි මහින්දටයි කියල දුන්න නම් රට මෙහෙම වෙන්නැහැනේ… අපි U tube කාරයන්ට චන්දෙ දුන්නෙ නැහැ. කටවහගෙන කීයක් හරි හම්බ කරගෙන පාඩුවෙ ඉන්නව…😂😂😂😂😂😂

  • @buddhiniwijesinghe4304
    @buddhiniwijesinghe4304 7 часов назад +2

    They have proven their honesty and integrity through the educational qualifications that they have shown to the public, which are not necessarily required for doing politics in Sri Lanka.

  • @AnnurangapereraMohotti
    @AnnurangapereraMohotti 9 часов назад +1

    👍👍👍ජෙප්පන්ට රිදෙනවා පව් 😂😂😂😂😂

  • @dongaarapan1091
    @dongaarapan1091 14 часов назад +1

    High politics අපේ රටේ මෙතෙක් කරලා තිබුනේ නෑ ඒ නිසා උන්ගේ පාක්ෂිකයන්ට ඒ ගැන අදහසක් ඇත්තේම නැහැ
    හිටපු කථානායක තුමාගේ උපාධිය සත්‍ය එකක් බව ජපානය තහවුරු කරයි.
    දැන් ඉතින් ඊට විරුද්ධව නැගීහිටි අයට ඔව්න්ගේ අවංකත්වය පෙන්වීමට කාලය එළඹී ඇත!

  • @RAWMATTERy
    @RAWMATTERy 18 часов назад +5

    If Harini said that she must apologise from China

  • @UbayaBandara
    @UbayaBandara 16 часов назад +3

    කවුද බං බල්ලට මචන් කියන්නේ .🤣

  • @chamindamadawala2240
    @chamindamadawala2240 15 часов назад +4

    කවුරුහරි ලියලා තිබ්බා ඔය ගැහැණු චරිතය මාධ්‍ය වලින් පුම්බපු එකක් කියලා. එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. විනාඩි 20ක පරක්කුව හිත හදාගන්න පුලුවන්. පැය එක හාමාරක්?. එන් පි පි එක පොඩ්ඩක් පරිස්සම් වෙන්න​.

  • @lsabdc330
    @lsabdc330 15 часов назад

    Always Read, Analyse and try to Understand no matter who says what... Welcome to New Sri Lanka!

  • @SuchiSrilanka
    @SuchiSrilanka 16 часов назад +2

    මහාචාර්ය තිබුණාට වැඩක් නැ

  • @winingtowereducation.8246
    @winingtowereducation.8246 6 часов назад +2

    ඔයාල තමන්ගෙන්ම අහන්න ....ඔයලගෙන් රටට උන සෙවය මොකක්ද...හමොම උපදේශකයො විය උතු නැත...වඩ කරන්න ඉඩ ඩෙන්න.......මල ගෙවල්මගුල් ගෙවල කතා මොකටද් සමජ ගත කරන්න ....කෙල කිය අයෙක් වෙන්න් එපා....එවා පිරිමි කමට not machin....

  • @tharusha119
    @tharusha119 47 минут назад

    ස්තීර ලේකම් සහ ලේකම් කියන්නෙ දෙකක් ලංකාවේ ස්තිර ලේකම්ලා හිටියෙ 1972 ට කලින්.දැන් ඉන්නෙ ලේකම්ලා ඒගොල්ලො දේශපාලන පත්වීම්

  • @rohan5464able
    @rohan5464able 8 часов назад +4

    If Harini got late its a bad start with China. They should respect who ever the other person is.
    Its a good thing to highlight mistakes as such if as happens...❤

  • @casio745
    @casio745 2 часа назад

    මම නම් මේ කියන කතා වෙන කවුරුවත් කියනවා හො කොහෙවත් සඳහන් වෙලා තියෙනව දැකල අහලා නම් නෑ.....

  • @chamilaroshini5592
    @chamilaroshini5592 10 часов назад +1

    ඔයාගේ උද්යෝගය අඩුවෙලා. පනින වේගයේ තරමට වැටෙන වේගයත් වැඩියි

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 5 часов назад

    😀😀😀😀😀😀🥰🥰🥰🥰🥰🥰❤Raula Umba Kiyana Kathaawa Sambuuurna Eththa Jaya Weewa.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 3 часа назад

    වැඩිහිටි ඔවදන් ගතයුතුමයි අප!

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 8 часов назад

    Slදේශය හැමදාම සත්‍ය පහදාදුන්න.ඒනිසා මාලිමාරජය පත්වුනා.මේරටේ වහල්ලු හරිමගට දැමිම පක්ශ,පාට නොව රටේ අනාගතයක අවශ්‍යය තාවය පහද, දුන්න.ඒකට ස්තුතියි.හැබැයිදැන් විවේචනයක් හරි.මාවලගේ මහතාකියනවවගෙ රිදෙන අයට රිදෙයි, වැදෙන අයට වැදෙයි. ඒකට කමක්නෑ.පරන ආන්ඩුවට අය හරියටකලානමි එයාල මේවගෙ නන්නත්තාර වෙයිද.අදවෙද්දි උපාධි මහචාර්ය වගෙ පට්ටම් හෙවිල්ලක් රටේවෙනව. පටිටමිවලටවඩා මේරට වැටිල තියෙන අගාධයෙන් ගොඩගන්න එපාද.මේරජය ඒවකරද්දි පට්ටම් හොයල ඒවට බාධකරනව අපහාස කරනව.මේපටිටමි මීටපස්සෙවත් හරියට හොයමු.මේරටේ ඕනෙම කෙනෙක් ඕනෙම රැකියාවක් සදහා ඉල්ලුම්කරන ක්‍රම වේදයක් තියෙනව.අවශ්‍ය සුදුසුකම් සපුරාතියෙනවනමි ඉල්ලනව.කැදවනව. සුදුසු විද්වත් මංගල්‍යයක් සහතික පරීක්ශාකරනව. බදවාගන්නව.ඊටපස්සෙ සත්‍ය තොරතුරැ සහතික අරන් රැකියාව දෙනව.ඊට අමතර පොලිස්වාර්තා ග්‍රාමුවක සහතික චරිත සාහිත්‍යයික ගන්නව.පත්වීම දෙනව.බොරැබෑ.එහෙම එකේ මැතිවරණවලට ඉදිරිපත්වන අයටත් මුලින් සහතික සිදුකරමින් නේද නොමිනේශන් දෙන්න ඕනෙ.චන්ද දීල පත්කරගෙන පස්සෙ ගෙදර යැවීම චන්ද දායකයට අසාධාරණයක්.එහෙමගියොත් චන්ද දායකයට අධිකරනයට යන්න පුලුවන්නේද.අසාධාරනයට ලක්වෙන්නේ චන්ද දායකයන්.රන්වලමහතට චන්දෙ දුන් අයගෙ වරද මොකක්ද.හරික්රමය අනුගමනය නොකලෙ චන්ද දායකයද.මෙන්න මේකට මහජනතාවට ගන්නපුලුවන් මගක් නැද්ද.මාලිමාව නෙවෙයි හැම පක්ශයක්ම වගකියන්න ඕනෙ.සුදුසු පුද්ගලයො ඉදිරිපත් කිරීම කාටද අයිති.සුදුකොඩි හොයන්න චන්ද දායකයට බෑ.මෙතන හදන්න ඕනෙ.එහෙම ගියොත් හොරැ කුඩිඩො ස්ත්‍රී දූශකයො මුන්ට එන්න බෑ .චරිතසහතික ගන්නබෑ.මැතිවරනය ඉවරවෙච්ච දැන් සුදුසුකම් සෙවීම විහිලුවක්.චන්ද දායකයට අසාධාරණයක්.මේ මේවකොතනින්හරි. නිවරදි වෙන්න ඕනෙ.

  • @dammithdorakumbura1984
    @dammithdorakumbura1984 16 часов назад +1

    You should have applied this Mr.Ravi's position otherwise you should become an adviser

  • @sisirawijesingha
    @sisirawijesingha 17 часов назад +5

    Jeppanta ona un kamathi ewa kiyanna😂😂😂😂😂

    • @casio745
      @casio745 2 часа назад

      ඇයි උඔගේ හාම්පුතාලා පාලනය කරපු කාලේ කිව්වේ jeppanta ඕන ඒවාද? නිකන් පලයන් බං යන්න

  • @TharinduAbeywickrama-d8w
    @TharinduAbeywickrama-d8w 6 часов назад

    රජය මාධ්‍ය ආයතන,මාධ්‍ය කාරයො,යූ ටියුබ් චැනල් කාරයන්ට අවශ්‍ය පරිදි රජය කිරීමට නොහැකි බව තේරුම් ගත යුතුයි

  • @JEA1965
    @JEA1965 13 часов назад +1

    ආරක්ශක ස්තානවලට
    මර්මස්ථානවල ලේකම් තනතුරුවලට
    දේශපාලන පත්වීම් තමයි දියයුත්තෙ.
    අයන්ඩේට වෙච්ච වැඩේ වෙනවනම් කැමති ඇති
    "පොතු සලකා " මහත්තයෝ
    අතිශය විවාස වන්තයො
    විස්වාස වන්තියො
    ගන්නෙ
    රනිල්සාගල ගත්ත උවමනාවටවත්
    චන්ද්‍රිකා සනත් ගත්තු උවමනාවටවත් නෙවෙයි
    "පොතු සලකා " මහත්තයෝ
    තමා ගත්තු උපාධිය නමට යොදා ගැනීම හොඳ නැත්නම්
    මොන රෙද්දකටද
    "ප්‍රවීන" කුසල් පෙරේරා කියල කියන්නෙ.
    (කුසල් කියන්නෙ
    වස මිශ්‍ර බෙහෙතක්
    බෙහෙත් කියල විකුනන්න දැන්වීම් හදපු
    මහින්ද වෙනුවෙන්
    කැලෑ පත්තර ලියපු එකෙක් )
    හරිම හිතට අමාරුයි
    මේ යුටියුබ් චැනල් කාරයින්ගෙ ෆෝන් වලට උත්තර දෙන්නෙ නැති උනාම.
    ඒකෙ වාඩුව ගන්න මඩ ගහනව.
    (පොතු=පට්ට
    සලකා=තකා
    (පොතු සලකා = පට්ට තකා
    පට්ට තකා =තට්ට ප... )

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 12 часов назад +1

    හරිනි මොංගල් සින් එකක් නේද ????

  • @niroshaperera3405
    @niroshaperera3405 16 часов назад +1

    Thank you

  • @WimalaJayathissa
    @WimalaJayathissa 7 часов назад

    දැන් බොහෝම අමාරුවෙන් ආන්ඩු ව ක් හදාගෙන රට ගොඩගන්න ආව ආන්ඩු ව ට දැන රට හැදීම පැත්තකට දාලා ආචාර්ය පට්ටම් ද්විත්ව පුරවැසියන් කවුද කියලා හොයන්න කාලය ගතකරන්න වෙලා.මේවා හොය හොයා ඉන්න කොට අවුරුදු 5 , යයිද ? විරුද්ධවාදීන් ට උවමනා දේ ඒක . මාලිමාවෙ උන් දන්නෙ නැද්ද තමන්ගෙ අඩුපාඩු හදාගෙන මැතිවරණය ට එන්න අනුරලාටත් අනේ මංදා කලින් මේව සොයා බලන්න තිබුණානේ මේක සතු රන ට ඉනිමං,, තැබීම ක්

  • @nandanirodrigo
    @nandanirodrigo 11 часов назад +1

    Good u point out
    Not thru u tube
    Do it personaly

  • @shaniidesilva453
    @shaniidesilva453 8 часов назад +1

    පොඩි වැරදි ලොකු කර පෙන්වමින් මේතරම්..ඔබට තිබෙන යූටියුබ් අවකාශය භාවිතා කරන්නෙපා..හිටපු මජර හැටියට හොර ,වංචා,,දූෂණයක් නම් කමක්නෑ,,එහෙත්..මෙවැනි දේ උලුප්පා කතා කිරීමට පෙර මොහොතක් හිතන්න..

  • @nishanthaveera5851
    @nishanthaveera5851 17 часов назад +2

    Good ubathuma kiyana dy harii
    ❤❤❤👍👍👍

  • @roshanperera9050
    @roshanperera9050 5 часов назад

    මෙයා කියන විදියට ඇමතිලා ජනතාව ඉදිරියේ දැනගහලා වැඩ කරන්න ඕනේ

  • @wmsgieng
    @wmsgieng 5 часов назад

    Punctuality is the politeness of Princes. When one does not have the background to fit into high positions, this is the outcome.

  • @හොදවැඩේනේද
    @හොදවැඩේනේද 15 часов назад +1

    මාලිමාව බංග වේවා 😂😂😂😂

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 17 часов назад +10

    අලුත් පොලිස් ඇමතිලා චන්දෙට කලින් පොර ටෝක් දුන්නෙ, යුක්තිය මෙහෙයුම මාධ්‍ය සංදර්ශනයක් කියල, අල්ලන්නෙ කුඩු බොන උන්, කුඩු ගේන්නෙ දේශපාලනඥයන් කියල එයාල ආවම පෝය දෙකෙන් මේ කුඩු ගේන දේශපාලයො අල්ලනව, පාතාලෙ පෝය දෙකෙන් ඉවරයි.. කෝ ඉතින්.. අදත් කොළඹ පාතාල වෙඩි තැබීම්...

    • @gunadasasenaviratna5810
      @gunadasasenaviratna5810 16 часов назад +1

      Ubala aurudu 76 kelawapu rata dawasin allannada kiyanne🤪hitapan ubalage desabandu alluwe parey Yana kuddo🤪Dan balapan loku lokko allanne

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 15 часов назад

      @@gunadasasenaviratna5810 කොහෙද අල්ලලා තියෙන්නෙ.. අරූ පාරෙ යන උන් හරි ඇල්ලුවා.. උබලා මාස 3ක් කෙකර ගානව, ඔය කියපු කුඩු ගේන දේශපාලකයො ඇල්ලුවද.... 🤣🤣🤣🤣

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 7 часов назад

    පාර්ලිමේන්තුවේ 225 ට වඩා යුටියුබ් කාරයෝ ඉන්නවා ජනාධිපතිවරැ අගමැති වරැ ඇතුලුව

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 7 часов назад

    යූ ටියුබ් කරන අයගේ අරමුනු දැන් හොදින් මිනිස්සුන්ට පැහැදිලි වීගෙන යන්නේ

  • @xfactor330
    @xfactor330 7 часов назад +1

    Mic aka issara rata palane karanna ona akekta puluwan 😅

  • @mentrocareservices4403
    @mentrocareservices4403 7 часов назад

    සමහර අයට ආප්ප පිළිබඳ DR, PHU,DIGRESS, තියේ LU

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 16 часов назад +4

    RUclips කාරයෝ කියන විදියට දැන් රට පාලනය කරන්න වෙලා තියෙන්නෙ....

  • @dmggunathilaka3218
    @dmggunathilaka3218 5 часов назад

    මාලිමාවේ සහෝදරවරු මාලිමාවට ආදරෙයි නම් මේ කියන දේවල් ගැන මධ්‍යස්ථව හිතන්න පුරුදු වෙන්න අපි මාලිමාවට ආදරෙයි අපි මාලිමාවට ආදරෙයි කිව්ව පලියට එහි වටිනාකම රැකෙන්නෙ නෑ . අඩූපාඩු දකින්න ඒවා විවේචනය කරන්න ඉඩ දෙන්න එතකොටයි වැරදි හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්නෙ .

  • @Sampath-e2z
    @Sampath-e2z 16 часов назад +5

    හරිනි කොහෝමත් මීට වඩා බුද්දිමත්ව වැඩකලයුතුයි,
    තැන් කීපයක දීම හැසිරීම
    දුර්වලයි,
    හරිනී හිතට ගන්නඑපා අගමැතිකම,
    වෙලාවට වැඩකරන්න
    අපිට තව චන්ද්‍රිකා කෙනෙක් අවශ්‍ය නෑ,
    කතා කරනකොට කල්පනාවෙන් කතාකරන්න,
    පාර්ලිමේන්තුවේ දි විපක්සයේ ජාතිකලයිස්තුවක් ඇදගෙන නෑවා,
    PR of china
    people හලලා නෑවා,
    අපි ගොඩක් මහන්සිඋනා
    ඔයාලා ගේන්න මම කෝට්ටේ කැන්වසින් ගියා
    ඔයාලාට උද්වු කරන්න,
    කල්පනාවෙන් වැඩකරන්න please

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 14 часов назад

      ජාතික ලැයිස්තුව ගැන ඇත්ත නෙ කිව්වේ කට වහන් ඉන්න උන් ඇගෙ නගිනව දැක්කෙ නැද්ද

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 8 часов назад

      චන්ද දමපු අයට මුන්ට උගන්නන්න වෙලා. මාර වැඩක් රටට උනේ රනිල් ඇතුළු බටහිර නඩයෙ කුමන්ත්‍රණය ට ජනතාව අහූඋනා . අපි ආපසු 1815 ට යයි වගේ

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 13 часов назад +1

    ගෑණු ඔහොම තමයි,
    උද්දච්ච කම,
    චන්ද්‍රිකා ඔයිට හපං,

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 5 часов назад +1

    Me channel නොබලා inna apinam තීරණය .kala.

  • @LalaniAbeysingha
    @LalaniAbeysingha 16 часов назад +2

    මෙයා කොහේ හරි ගිහින්ද.... සුදු රැවුල්ලු විස්වාස කරන්න එපා . පරිස්සමෙන් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් අසන්න .දැන් හැමෝම ආචාරිය යකඩ තලන්ව පිහි හදන්න එනව . දැන් තේරෙනව අනුරකුමාර වැටුනට කමන්නෑ කියල හිතනව කියල.

  • @kumarakeerthi-du2ni
    @kumarakeerthi-du2ni 14 часов назад

    දැන් අමාත්‍යාංශ වල ස්ථිර ලේකම්ල නැහැ .ඉන්නෙ ලේකම්ල There are no permanent secretaries in the ministries .Only secretaries .

  • @TilakaratneDodammullage-c6m
    @TilakaratneDodammullage-c6m 4 часа назад

    ඔබ ගෙන් ඉල්ලා සිටින්නේ කුඩු වලට කෝටි ගණන් මුදල් ගෙවන ආකාරය සොයා රට ට හෙළිකරන

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 6 часов назад +1

    Harini did you apologise then n there. If not please do it now. Its a mistake. Can happen to you and me. Im talking about thanking Taiwan. But arriving late is not excusable. She could have informed them if late

  • @nirmaliperera2061
    @nirmaliperera2061 14 часов назад +4

    A good eye opener to the arrogant ministers. ! Thank you Dharshana,