“හද සනසන බුදු සිසිලස”- Ven Kothmale KumarakassapaThero

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 16

  • @podimenike1958
    @podimenike1958 4 года назад

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 года назад

    සාදු සාදු සාදු

  • @damayanthiperera4502
    @damayanthiperera4502 Год назад

    මනහර සොදුරු ගම්භීර ධර්මය අසනට ලැබීම මට සතුටකි.. නමස්කාර වේවා 🌷

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe7347 5 лет назад

    සාධු ... සාධු .... සාධු ... නිදුක් නීරෝගී දීර්ඝායු සුව අත්වෙවා ගෞරවණීය සුවාමින්වහන්සෙට

  • @mbldissanayake2901
    @mbldissanayake2901 5 лет назад

    සාදු සාදු සාදු වන්දනීය පූජනිය ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා

  • @susanthidissanayake6050
    @susanthidissanayake6050 6 лет назад +3

    ,අති ගෙෘරවණී පූජනීය සදාවන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වෙීවා.!!! ඔබ වහන්සේගේ දේශනා මම නිරතුරුවම ශ්‍රවණය කරනවා. පරමාර්ථ ධර්ම පිරිසිදු බුද්ධ වචනය එලෙසින්ම අප කෙරෙහි කරැණාවෙන් දේශනා කරන ඔබ වහන්සේ චිරාත් කාලයක් නිදුක් නීරෝගී සුවයෙන් වැඩ සිටින සේක්වා.!!! සාදාු සාදාු සාදාු.!!!

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 6 лет назад

    Theruwan saranai swameenwahansa Oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu sadhu🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻

  • @maneldayawathe9132
    @maneldayawathe9132 6 лет назад

    Sadu sadu sadu
    Budu guna sathyai buduguna sathyai buduguna sathyai

  • @ariamaratunge9948
    @ariamaratunge9948 6 лет назад +2

    Excellent Desana. Very enlightening. Much Merits to all involved. Sadhu

  • @gayanikumudu9952
    @gayanikumudu9952 6 лет назад +2

    කොච්චර නම් වටිනවාද ....

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 6 лет назад +2

    කොච්චර වටිනා දේශනාවක්ද. මේ පිරිසිදු බුදු දහම මේ උතුම් ස්වාමීන් වහන්සේලා පැහැදිලිව දේශනා කරද්දීත්, ඇත්ත නොදන්නා නිසා, නොතේරෙන කම නිසා කී දෙනෙක් මුලාවට පත් වෙලා, බුදු දහම කියා වැරදි දේශනා අහලා මඟ වරද්දවා ගන්නවද?

  • @geethaperera3667
    @geethaperera3667 6 лет назад +1

    sadu sadu sadu !!!

  • @mallikamenike1809
    @mallikamenike1809 6 лет назад

    agana pahadili kereemak sadu...sadu...sadu

  • @P.V.S.SParamparika
    @P.V.S.SParamparika 6 лет назад +1

    මෙ ටික නොදන්න කමම තමයි ගැටලුව

  • @worldwide-m5i
    @worldwide-m5i 3 года назад

    ඔබ වහන්සේ බුදුන් වැඩි මග වඩිනවා, ඒ දර්ශනය අනුගමනය කරනවා, ඉතිං ඔබ වහන්සේගේ පැවිදි වන්න තීරනය කල අරමුණ, අධිෂ්ඨා, වීර්‍යය අතරමග නතර නොකර මේ ආත්මයේම බුදුන් වැඩි මග බොහෝ දුර යන්න. ඔබ වහන්සේගේ ධර්ම දේශනා පිවිතුරුයි, එහෙත් ඔබ වහන්සේත් බුදුන් වැඩි මග සොයා යන්නෙක්, එයට මාර්ගය සොයන්නේත් ඔබ තුලින්මයි, එම නිසා මම ඔබවහන්සේ තුලින් දකින්න කැමති බුද්ධත්වය අධිෂ්ඨාන කරගෙන විර්‍යය වඩා බුදු බව අත් කරගන්න. මොකද ඔබ බුදුන් වැඩි මග ටික දුරක් ගොස් ගිහියන් හා එක්ව නිතර ගැවසෙන විට ඔබට මග වරදීවී. බෝධිසත්වයන් මෙන් මනා වීර්‍යයෙන් බුදුබව ලබා අප අතරට එන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා. බුදුසරණයි!