සෙනසුරු අපලයට බයවෙන්න එපා | Danushka sampath | Ape pansala

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 128

  • @travelwithnirooo1028
    @travelwithnirooo1028 2 месяца назад +3

    මට වයස 26,දැනට මට සෙනසුරු අපලේ 2040 වෙනකම් තියෙනවලු, මගේ job එකවත් නැ දැන් ,,,, සල්ලි කොහොමත් නැ, නමුත් මාව කාටවත් වටිිටන්න බැ මම ඇටෑක් කරන්නවා සෙනසුරු එක්ක,, මම කොහොම හරි ණය, බෙිිරලා සල්ලි හොයාගන්නවා,,❤

  • @sagarikadamayanthi7061
    @sagarikadamayanthi7061 Год назад +3

    ඔබගේ පැහැදිලි කිරීමට ගොඩාක් පිං...🙏🙏🙏🙏🙏🙏🙏ස්තුතියි ....දිර්ඝායු ලැබේවා ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @syedjaan3165
    @syedjaan3165 4 года назад +9

    ඔබතුමාට .දිර්ඝයුෂ .ලැබෙිවා .හොද .පැහැදිලි .කිරිමක් .කලේ...තෙරැවන් .සරනයි ..

  • @sameerasameera2890
    @sameerasameera2890 5 лет назад +10

    ඔබතුමාට බොහෝම ස්තුතියි පැදිලි කර දුන්නාට ඔබතුමාටත් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏

    • @indraniperera2983
      @indraniperera2983 Год назад

      ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා චිරජීවනය ලැබෙවා ගොඩක් ස්තූතියි ඔබ තුමා විසින් ඉදිරිපත් කරනු ලබන විස්තර නිවැරදි යි මාත් අත් දැකිමෙන් හරි කියන්නේ බුදූන් වැදිමමප්‍රමානවත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @chandrikawaduge6580
    @chandrikawaduge6580 24 дня назад

    තෙරුවන් සරණයි
    සියලු දෙවි රැකවරණයි
    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @kusalajayasinghe5946
    @kusalajayasinghe5946 2 года назад +6

    පැහැිලි කිරීම ඔබතුමාගේ,තේරැම් ගන්ට ඉතා පහසුයි. යහපතක්මවේවා....නීරෝගි වේවා...

  • @rohinisandya6085
    @rohinisandya6085 3 года назад +8

    මට සෙනසුරු.ලබලා තියෙන්නේ.. මම ඉන්නේ.. රට.. මට පුළුවන් තරම් මම පින් කරනවා. 3ys. කුරුල්ලන් ට කෑ ම දුන්න. හැ ම මොතෙම මෙත් වඩ න ව. හැ මෝ ගෙම ආදරේ ලැ බෙනවා. මුදල් ලැබේනවා. සියළුම සත්වයෝ සුපත් වේවා.

  • @damaweweldeniya2995
    @damaweweldeniya2995 Год назад +1

    හරියටම හරි.ආත්ම ශක්තිය අවධි කරනවාට පොහෝම පිං.

  • @AshaTharangani-pq3vn
    @AshaTharangani-pq3vn Месяц назад

    ඔබ තුමාට ගොඩාක් පින් සිදුවේවා...🙏🙏🙏🙏🙏

  • @chandimapiumi2030
    @chandimapiumi2030 3 месяца назад

    මටයි මගේ හස්බන්ඩ්ටයි සෙනසුරු ඒරාශ්ඨකයක් ඒත් අද හස්බන්ඩ් වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්නේ. අද මං දරුවෝ තුන් දෙනත් එක්ක වෙනම ඉන්නේ. ඔබතුමාගෙ මේ අවවාද ටික රත්තරන් වටිනවා. ඇත්තමයි. ඔබතුමාට දීර්ඝායු වේවා🙏🙏🙏

  • @niramaliwasana2673
    @niramaliwasana2673 5 лет назад +6

    ගොඩාක් පින් ඔබතුමාට

  • @ShmaliSha-sz7bd
    @ShmaliSha-sz7bd 2 месяца назад

    හුගක් පින් දේවගැතිතුමා.
    දැනුයි මං මෙ වීඩියෝ එක දැක්කේ. 🙏🙏🙏

  • @pubudunishantha3602
    @pubudunishantha3602 7 месяцев назад

    ස්තූතියි ගොඩාක් පින් මෙවැනි video danawata ඔබ තුමාට.දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @tharakanishanthitharakanis9904
    @tharakanishanthitharakanis9904 5 лет назад +3

    Godak pin oba thumata apiwa දැනුවත් karata බුදු සරණයි දෙවි පිහිටයි

  • @charaninisansala6696
    @charaninisansala6696 Год назад +1

    ගොඩක් පින් ඔබතුමාට පැහැදිලි කර දුන්නාට 🙏

  • @SahanLakmal-un2ut
    @SahanLakmal-un2ut 5 месяцев назад

    ඔබතුමාට ගොඩාක් පිං. දීර්ගායු වේවා!!!🙏

  • @manojamagammana7828
    @manojamagammana7828 Год назад

    ඔබ තුමාට පුළුවන්නම් මට පිහිට වන්න අපි ගොඩක් අසරණ පවුලක්

  • @كوماريسعود
    @كوماريسعود 5 лет назад +3

    තෙරුවන් සරණයි ඔබතුමාට සියලුම කටයුතු සාර්ථක වේවා

  • @nishananjula8047
    @nishananjula8047 3 года назад +1

    ඔබතුමාට පින් මේ වගේ පැහැදිලිකරාට 🙏🙏🙏

  • @nishanthinilmini7392
    @nishanthinilmini7392 5 лет назад

    ඔබ තුමාගේ වීඩියෝ mama බලනවා hama දමා වීඩියෝ danna hama දමා ගොඩක් hoda vidiyo ඔබ තුමාට දීර්ග ayusa labewa

  • @kavishkaashen6057
    @kavishkaashen6057 5 лет назад +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @akilaavishka7279
    @akilaavishka7279 5 лет назад +4

    චිරාක් කාලයක් මේ මිහිතලයේ ඔබතුමා වැජබේවා.බොහොම පිං

  • @saduvlogs4750
    @saduvlogs4750 11 месяцев назад +1

    මම් ආදරෙ කරපු කෙනා ලගදි නැති උනා එයාට තිබ්බෙ එරාශ්ටකය කියලා එයාගෙ අම්මා කියනකම් මම් දැනන් ඉදියෙ නැ. මට එයාව රැක ගන්න බැරි උනා 🥺🥺🥺😩😩

  • @nayanagunarathna4283
    @nayanagunarathna4283 5 лет назад +1

    Very good video thank you so much ⚘⚘

  • @karunakaruna9698
    @karunakaruna9698 5 лет назад +1

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @charithaperera739
    @charithaperera739 4 года назад +1

    ඔබතුමාට පුළුවන් නම් මට පිහිටයික් වෙන්න මං නොකරපු දෙයක් නැ මහත්තයා වෙනුවෙන් මගෙ පවුල් ජිවිතේ ආරක්ෂා කරගන්න මට පිහිටක් ලබා දෙන්න ඔබතුමට තෙරුවන්සරණයි මේ කියලා දිපු දෙවල් වලට
    අනෙකවාරයක් පින්..🙏🙏🙏

  • @manojchandrasiri9616
    @manojchandrasiri9616 5 лет назад +28

    මම ඉපදුනේ ශනි චන්ද්‍ර ජන්ම එරාශ්ටකයකින් මාරක අපල එක්ක .ජෝතිෂ්‍යවරැ මගේ හදහන බලලා විශ්වාස කෙරුවෙ නෑ මම ජීවත් වෙයි කියලා .මම පින් කරන්න පටන් ගත්තා මාරක අපල වලින් සිරිමක්වත් මට වුනේ නෑ .මම අට මාහා කූසල් කලා.පින් කරන්න කවදාවත් වරදින්නේ නෑ මම වගකීමෙන් කියනවා .තමාගේ හදහනට අබියොග කරන්න පුරුදු වෙන්න .

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Год назад

    Obathumata bohomath sthuthi aththama kiva theruvan saranai 🙏🙏🙏🙏💫💫💫💫

  • @sitharabotheju4396
    @sitharabotheju4396 Месяц назад

    Thank you

  • @rohinisandya6085
    @rohinisandya6085 3 года назад

    තෙරුවන් සරණයි ඔබ තුමා ට.

  • @kuwaitcity6755
    @kuwaitcity6755 5 лет назад +1

    ape pansala canal ekatath oba tumanthat bergayusha Labewa budu saranai

  • @hpgonnagahawaththapadmi1757
    @hpgonnagahawaththapadmi1757 4 года назад

    ගොඩක් පින් ඔබ තුමාට

  • @githanidileka4560
    @githanidileka4560 4 года назад +1

    Ane mahaththayo rahu apalayatath santhikarma kiyannako godak pin sthuthi

  • @menuri1313
    @menuri1313 2 года назад

    ගොඩාක් පිං ඔබතුමාට

  • @thusarapradeep4853
    @thusarapradeep4853 6 месяцев назад

    Niduk nirogi suwaya lebewa obata .❤❤❤

  • @thamarakandanarachchi3497
    @thamarakandanarachchi3497 3 года назад +2

    මට සෙනසුරු මහ දසාවේ රවි අතුරු දසාවයි මේ..2021.7.20 න් පස්සෙ ගොඩක් අපලයිලු..2029.8.17 සෙනසුරු අවසන් වෙන බව කිව්වා..ඒ කාලෙ ඇතුලෙ ගොඩාක් කරදරයි කිව්ව නිසා මං ගොඩාක් මානසිකව වැටිලා ඉන්නෙ..මගේ උපන් වෙලාව පෙ.ව.6.30..උපන්දිනය 1979.8.28...මට මේ මානසික පීඩනයෙන් ගැලවෙන්න උදව්වක් කරන්න..මම ගොඩාක් දුක් විදපු හා විදින කෙනෙක්

  • @ruchirayapa6536
    @ruchirayapa6536 5 лет назад +1

    Godak watibawa.budusaranai obatumata

  • @nirmalikusuminikarunanayak5024
    @nirmalikusuminikarunanayak5024 3 года назад

    තෙරුවන් සරණයි 🙏ඔබහට

  • @Malki-lp6wf
    @Malki-lp6wf 4 месяца назад

    Kethu apala walata mokada kranne kiyannko.ane please

  • @t.k.s.t.sunethra8488
    @t.k.s.t.sunethra8488 4 года назад

    Rathnaththraye pihitai oba thumanta !!! Mage hithata budda lambana ප්‍රීතිය athi vune wayasa 11-12di ..edaa sita me wena thuru ..pin karanawa

  • @nalakavithanage8486
    @nalakavithanage8486 Год назад

    Oba Thumata Tharuvan Saranai

  • @madumadushika539
    @madumadushika539 Год назад

    Senasuru apaleta kaka nila mudda paladinne kohomda

  • @madushananurada5195
    @madushananurada5195 Год назад

    Obathumata bohoma stbuthi.hoda pahadili kirimak

  • @esinikumari2238
    @esinikumari2238 3 года назад

    Obathumata godak pin me dewal therum karata budusaranai

  • @sularisajeewani2561
    @sularisajeewani2561 2 года назад

    Hoda pahadili kirimak. Obata taruwan saranai

  • @sanukidahamsha
    @sanukidahamsha Год назад

    Mata oba thuma kiyapu ewa serama wela dan dui mai thaniwela

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 5 лет назад +1

    Oba thumata bohoma pin watinaa wistharayak kiyala dunnata.

  • @rmsrms8081
    @rmsrms8081 5 лет назад +1

    theruwan saranai godak istuti

  • @jennieblink3233
    @jennieblink3233 Год назад

    Theruwan saranai

  • @suwarnamallika164
    @suwarnamallika164 3 месяца назад

    මට නම් හොඳයි සෙනසුරු මැණික්ම තමයි ලැබෙන්නේ

  • @thushanmanjula7204
    @thushanmanjula7204 3 года назад

    Mama gathakaranne senasuru maha dashawak jamma arashtakayak gathakaranne 3 years una mata godak hodai guruthumani.

  • @nethmichethana2404
    @nethmichethana2404 Год назад

    Bohoma pin oba thumata

  • @shamalimadu391
    @shamalimadu391 4 года назад

    ඔබතුමාගෙන් මගේ වෙලාව බලාගන්න මමත් කවදා හරි එනවා තෙරැවන් සරනයි

  • @chandrasekaraayan7825
    @chandrasekaraayan7825 4 года назад

    Good

  • @pandusenanayake5240
    @pandusenanayake5240 3 года назад

    Obathuta budusaranai ....

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 года назад

    කාක නිල වුනත් මොන ගල වුනත් කෙන්දරයේ තුල ඇති .සතුරු මිතුරු භාවය පවා බලන්න ඕන.

  • @nilanikulasuriyakulasuriya1071
    @nilanikulasuriyakulasuriya1071 2 года назад

    Oba tumata bohoma pin mama inne pata rataka mama gadara aya mama wanuwan pin karat mage apala walata hodaida wadamahattayoo

  • @SmilingCheeseBoard-df1it
    @SmilingCheeseBoard-df1it 4 месяца назад

    ishara ravidu ගේ සෙනසුරු අපල නැති වෙවා

  • @pethusamarasinghe
    @pethusamarasinghe 2 года назад

    oba thumata pin sidda wenawawa me dewal pahadili kalata🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️

  • @madushananurada5195
    @madushananurada5195 Год назад

    Mata thibena sena suru graha appalaya duruwewa...🙏🙏🙏🙏

  • @CanralathaCanralatha
    @CanralathaCanralatha 9 месяцев назад

    Mama.harima.dayai.kapu.wannta

  • @yasithasandeepa9406
    @yasithasandeepa9406 3 года назад +1

    Number aka awannako mahatthaya

  • @shyamalithalwaththa8461
    @shyamalithalwaththa8461 3 года назад

    ගෙදර බුදුන් වදින එක

  • @ChamindaRanasinghe-e4w
    @ChamindaRanasinghe-e4w 24 дня назад

    Sahansa dulnethmi ulan welawa2006..12..7 ..Dina 12.05pm ulan welawa

  • @rohinisandya6085
    @rohinisandya6085 3 года назад

    දික්කසාද වෙනවා කියලා කිවුව. මම රටින් පිට උනා.

  • @t.k.s.t.sunethra8488
    @t.k.s.t.sunethra8488 4 года назад

    Nir mansai ...ema nisama wenna athi jeevithaya berila aththe..wasara 40k thisse .hiri hara karana 😭 hethuwa nodanimi

  • @Dammikanilmini-oj5jm
    @Dammikanilmini-oj5jm 3 месяца назад

    2017.12 .30.දහවල් 1.30 කලුබොවිල රොහල

  • @yasithasandeepa9406
    @yasithasandeepa9406 3 года назад

    Godak pin mahatthaya

  • @kanthiliyanage1345
    @kanthiliyanage1345 5 лет назад +1

    Oba thumata pin matath senasuru apala thiyana wa namuth den baya ne

  • @ShiromiIdunil
    @ShiromiIdunil 2 месяца назад

    ❤😊

  • @rangasandaruwan8110
    @rangasandaruwan8110 3 года назад

    Mata senaduru A රාශ්ටක යන්නෙ....Auruudu dekk thiyawa kiuala kiuwa...May mase marry krnna kiyala inne..Aurudu deka pahuwenakal inna weida 🙏🙏

  • @roshikadilhani2511
    @roshikadilhani2511 2 года назад

    Mage dinuka puthata sensuru apala duru wewa 🙏🙏

  • @chamali3559
    @chamali3559 3 года назад

    Ape මහත්තයා ta 2014 -2033 wenakam senasuru maha dasawalu apita nam godak karadarai diyunu wennama ba

  • @tharindunatural8298
    @tharindunatural8298 5 лет назад +1

    Alutha ipadunu babalata kohmada balapanne

  • @chandarakumari3290
    @chandarakumari3290 4 года назад

    Godak pin tharuwan saranai

  • @devapriyachandrakumara3496
    @devapriyachandrakumara3496 2 года назад

    දේවප්‍රිය
    1969-12-18
    උදේ 8.14
    කොළඹ

  • @vihagavihaga3507
    @vihagavihaga3507 Год назад

    Ane pin kiyana wachana tikata mage hith godak haduna

  • @laknula8010
    @laknula8010 3 года назад

    Godak pin denuwath kireema sambandayen

  • @LahiruVithanaarachchi-kt6ci
    @LahiruVithanaarachchi-kt6ci 10 месяцев назад

    Kelawela kagenayanawa .obathumata pin.dirimath kalata.

  • @Deemaabe
    @Deemaabe Год назад +1

    මම කාක නිල් මුද්දක් හැදුවා හැබැයි මට කෙනෙක් කිව්ව දාන්නෙපා අපලෙ වැඩි වෙනවළු ඇත්ත ද මේක

    • @kasunsameera73
      @kasunsameera73 Год назад

      මගෙත් වැඩි වුනා

  • @deepanikumari3150
    @deepanikumari3150 11 месяцев назад

    ඔබ,ගරි මමත් ඉපදුනේ ජන්ම ව්ව්‍රාෂ්ටකයකින්. නනර්හ් දැබ් තුන්වෙනි,ජබ්ම,ව්ව්‍රාෂ්ටජයේ ඉන්නේ,ධර්මයේ පිහිට,මරත්,ලැබෙනවා.ව්වර්ෂ19ක්වූ ශනි මහ දශාවේදි මම,ගෙයක් හැදදුවා,ර්ස්ජයේ,රස්සාවක් ලැබුනා.කිසිමවරදක් හානියක් මට උනේ නැහ.

  • @shehanlanka3488
    @shehanlanka3488 2 года назад

    ඔබතුමාගෙ නම්බරයක් නැද්ද

  • @prabodha7669
    @prabodha7669 2 года назад

    Mage siyaluma graha apala duruwewa

  • @ismukwt9848
    @ismukwt9848 5 лет назад +1

    Oba tumaga t.p.nambarak danna puluwanda imo nam godak hodae pin

  • @janakanil8187
    @janakanil8187 4 года назад +1

    Obatadavepehetae

  • @tharakaprahath6488
    @tharakaprahath6488 3 года назад

    shani yanu asuba graha mahadashwak noweh ....sathyaa matha kata yuthu kaloth suba maha dashawak my.

  • @madushadilminsaranga6466
    @madushadilminsaranga6466 3 года назад

    Ane oba thumage numbare ekak dennako . තෙරැවන් සරණයි ඔබට

  • @madhuallmidiya991
    @madhuallmidiya991 4 года назад +1

    බොහොම පින් ඔබ තුමාට 🙏🙏

  • @hsiriwardana6815
    @hsiriwardana6815 Год назад

    🙏🙏🙏

  • @sasinithakshila3561
    @sasinithakshila3561 Год назад

    🙏🙏🙏🙏🙏

  • @shehanlanka3488
    @shehanlanka3488 2 года назад

    ❤️🙏🌹

  • @lushoo13599
    @lushoo13599 Год назад

    🙏🌷🙏

  • @pwprabath8190
    @pwprabath8190 3 года назад +1

    Minusunta
    Mithyadustiya
    Wapurannaeapa
    Uabata
    Pissukiyala
    Aapita
    Pissunehe
    Ban
    Oaya
    Pake
    Yantharawalata
    Karanna
    Puluwan
    Pakaknehe
    Harako
    Pissunam
    Uabe
    Manasikarogeta
    Behethganin
    Ban
    Uabepissuwa
    Aasaranaminusunta
    Hadannaeapa
    Uabalawage
    Horeknemei
    Ban
    Senasuru
    Bohoma
    Aahinsakadevikenek
    Tho
    Danna
    Pakak
    Nehe

  • @roshelrathnayaka1521
    @roshelrathnayaka1521 Год назад

    gooooooooooooooooooooooooooooood

  • @rupavathisrilanka1693
    @rupavathisrilanka1693 5 лет назад +1

    Wadagath dawal danna ganna labuna bohoma pen

  • @anushadamayanthi8927
    @anushadamayanthi8927 5 лет назад +1

    Godak.watinawa.budu.saranai oba.thumata

  • @nilukakumari1834
    @nilukakumari1834 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 Год назад

    ඔබතුමගෙ පොන් නොමරෙ දෙන්න විඩියො එකෙ එක පැහැදිලි මදි පෙනො එකයි ඉල්ලලනෙ

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 Год назад

    ඔබ තුම කිඋ දෙවල් සෙරම ඇන්ත අපෙ පුතාට සෙනසුරු එක නිසා බොදිපුජ් කරන්න කීඋවා මැයි ව්ල 11 විබගෙ ලියන්වා එක දවසක් හරි පන්සල් එයා එක්ක යන්න ඔන පන්සලට දනෙ දිලා සෙනසුරු අපල .වලට සෙත ඉල්ලුවොන් හරියදිද

  • @chamindatheenuwara9642
    @chamindatheenuwara9642 2 года назад

    මට නම්බර්.එක..දෙන්න