✔උයන්න කම්මැලි දවසට මම හදන කෑම|day routine in sri lanka||day in my life❤Madhu Rajapaksha❤
HTML-код
- Опубликовано: 5 янв 2025
- #srilankanhousewife#dayroutine#mrkitchen#
විනාඩි පහෙන් හැලප හදමු❤
• හැලප හදන ලේසිම රෙසපි එ...
කිසිම තුන පහ වර්ගයක් නැතුව විනාඩි දහයෙන් චිකන් හදමු❤
• ✔කිසිම තුනපහ වර්ගයක් න...
විනාඩි 10න් චොක්ලට් කේක්❤
• ✔විනාඩි 10න් පෑන් එකේ ...
පාන්පිටි කෝප්පයෙන් නැතිවෙන්න රෝල්ස්❤
• පාන් පිටි කෝප්පයෙන් ගෙ...
අමුද්‍රව්‍ය දෙකෙන් පැණි බේරෙන පුඩින් එකක්❤
• සීනි බිත්තරයි තියෙනවාන...
මේ වගේ ලස්සන you tube channel කිහිපයක්ම තියෙනවා ඇත්තටම ඒවා බලනකොට මටත් ගෙදර පිලිවෙලට තියාගන්න පුදුම ආසවක් එන්නෙ මගේ ගෙදර කුස්සියක් නෑ උයන්න පොඩි මඩුවක් වගේ හදාගෙන තියෙන්නෙ පොඩි උනත් මේ වීඩියෝස් දකිද්දී ඒ පොඩි ඉඩ උනත් මට පිලිවෙලකට තියාගන්න හිතෙනවා thanks akke මාත් කවදහරි ඔය වගේ ලස්සන ගෙයක් හදා ගන්නවා
හැමෝම ඔයාට කියනවා,ඔයා වගේ කෙනෙක් ලැබෙන්න ඔයාගෙ මහත්තයා හරි වාසනාවන්තයි කියලා..
ඒක ඇත්ත....ඒ වුනත්,...
ඔයාගෙ ජීවිතේ හරිම නිදහසේ ගෙවෙන විදිහ දැක්කම ඒ වගේ
මහත්තයෙක් ලැබෙන්න ඔයයි වැඩිපුරම වාසනාවන්ත වෙලා තියෙන්නෙ කියල හිතෙනවා....
💚💙💚💙💚💙💚
හැම කෙල්ලෙක්ම බැන්දහම මේ වගේ ඉන්න ඕනි පිලිවෙලට පිරිසිදුවට හැමදේම ඔයානම් මාර ශෝක් අනේ 🔥
😂
මෙහෙම දේවල් දාන එක ගොඩක් වැදගත් නවක ගෘහනියන්ට🖤 මන් ආසම you tuber කෙනෙක් ❤ ආස හිතෙනවා දකිනකොටත්
ඔයාගෙ video ඔක්කොම බැලුවා අක්කි...ගැහැණු අපිට ගොඩාක් වැදගත් kichen එක ඒ නිසා ඒක පිලිවලට තියාගන්න ගොඩක් උදවු වෙනවා thank you..
උයනවා කියන එක මහා ලොකු වැඩක් කියලා නේ දැන් ඉන්න ගෑනු ළමයි හිතන් ඉන්නේඔය වගේ වීඩියෝස් එකක් බලලවත් උයන්න ඉගෙන ගන්න දැන් ඉන්න ගෑනු ළමයි හරි කම්මැලි මිස්ට ගොඩාක් පින් ඕව දානවට ඉගෙනගන්ඩ හොඳම ක්‍රම
බොරු විච්චූරන නෑ .හරිම සරල විදියට කියලා දෙන්වා.නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔබගෙන්. බොහොම ස්තුතියි ඔබට ..❤️❤️👍
අක්කා ඔයා මේ විදියට vedios කරලා දාන එක ගොඩක් වටිනවා ඇත්තමයි . ඔයාගේ පිලිවෙල පිරිසිදුකම , ඔයගෙනුත් ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන්.. සමහර වෙලවට උයන්න ගියාම කොහොම පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ..ගොඩක් ස්තුතියි 😘
ẞ Dr
නියමයි අක්කෙ . අලුත් ගෘහණියන්ට ඔයා හොඳ මෝටිවේෂන් එකක් අක්කෙ ❤️
අනේ හරිම ආස හිතෙනවා වීඩියෝ එක බැලුවම.මමත් ඔබතුම්ය කියලා දුන්න කෑම වර්ග කිහිපයක් හැදුවා.ඒවා හරියටම ආවා.ඒ වගේම හදන්නත් ලේසියි.ගොඩක් ස්තුතියි.අනේ චීස් කොත්තු හදන විදිහත් කියලා දෙන්නකෝ.💙❤️
හමදාමත් වගේ අදත් හරිම ලස්සනට විඩියෝ එක කරල තියෙනවා ඔයලා. ගොඩක් මහන්සිවෙලා අපේ ඇස් දෙක පිනවනවට ගොඩාක් පිං. තෙරුවන් සරනයි ආදරෙයි හමදාමත් ❤️❤️ අපිත් ගත්තා පොඩි උත්සාහයක් හබැයි ඒක එච්චරම ලස්සන නෑ අනේ😂
කම්මැලි දවසට අපේ ගෙදර සම්බෝලයි බතුයි🥲
😂 ඇත්ත
Ane aththa
ගොඩක් වටිනවා video එක .ආශාවෙන් බලන්න පුළුවන් .ගොඩක් හොඳින් කියලා දෙනවා.❤
ගොඩක් වටිනවා 😍 . හරිම ලස්සන Video එකක් . Routine Video ටිකක් දාන්න පුලුවන් ද ?
Super sister....😆
ඇත්තටම හරිම ආසාවෙන් බැලුවා ඔයාගෙ වැඩ හරිම පිලිවෙලයි ගොඩක් ස්තුති ඔයාට
අක්කේ මේ වීඩියෝ එක බලගෙන ඉන්න හරි ආසයි ඔයාගේ වැඩ පිලිවෙලට ඔයා කරනවා 👏👏👏👏එකක් කියන්නම් හැමෝටම උයන්න බැහැ ඔයා වගේ.ඔයාට තියෙන්නෙ දෙවියන්ගේ ආශිර්වාදය දෙමළෙන් කියනවා "අන්නපූර්නී" කියලා මේ දෙවි කෙනෙක්ගේ නමක් මට ඒ ඔයා තමයි තමන් දන්න දෙයක් කෙනෙකුට කියලා දෙන්න හිතක් තියෙන්න ඕනේ ඒ හිත ඔයාට තියෙනවා ❤️❤️❤️❤️ඒ නිසා තමයි මේ තරම් කෙටි කාලයක අපේ හිත් දිනාගත්තේ😘😘😘 ඔයා ඉදිරියෙන් ඉන්නේ🤟🤟🤟මධු අක්කේ ඔයා අපි වගේ කාන්තාවන්ට ලොකු ආදර්ශයක් 💪💪💪💖💖💖💖 ඔයාට දෙවියන්ගේ ආශිර්වාදය ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා ජේසු පිහිටයි🙏🙏🙏
හරිම ආසයි අක්කෙ බලන් ඉන්න...
ලස්සනට කියලා දෙනවා...
කිසිම ලොකු කමක් නෑ....
පුන්ව් පවුලට තෙරුවන් සරණයි දෙවි පිහිටයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න 🙏👌😍
අනේ හරිම ආසයි බලන් ඉන්නත් .ඔයා කියලා දෙන විදියත් හරිම ශෝක් .මේ කියලා දෙන විදියට උයන්න ආස හිතෙනවා හරිම ආදරෙයි අපි .බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
ගොඩක් වැදගත් .පිරිසිදුයි,පිළිවෙලයි ලස්සනයි. කෑමත් ගොඩාක් රස පාටයි.
10:12 ඒකට මට ආස හිතුනා..මගේ දොනි🤗💖
ගොඩාක් ලස්සන වීඩියෝ එකක්
❤❤❤❤
ඔයාගේ hometour එකකුත් අපිට ඕනේ
Table bin ekata kohenda gaththe kiyanna puluwanda?
අනේ ෂොක් 💐
Thank you
මම බලන්නේ ඔයාගේ රෙසෙපිමයි හරිම රසයි හරිම ලේසි ඔයා දවස ගෙවන විදිහත් හරිම හොදයි . සතුටුයි ... 💟 ගොඩාක් ගොඩාක් thank you 💟💟💟
Math පරිප්පු හදන්නේ ඔය විදිහට හරිම රසයි එහෙම හැදුවහම අදත් හරිම වටින වීඩියෝ එකක් ගෙනාවේ ඇක්කෙ thank u
ගොඩක් පිරිසිදුයි, පිළිවෙලයි. හරිම ලස්සනයි. බුදුසරණයි ❤❤❤
මාත් බලන්නෙ ඔයාගෙ වීඩියෝ විතරමයි.ඔයාගෙන් තමයි මම ෆිජ් එක පිළිවෙලකට තියාගන්න කෑම කලින් හදලා ෆිජ් එකෙ දාන්න ඒ වගෙ දේවල් ඉගෙන ගත්තේ.ගොඩක් වටිනවා ඔයාගෙ මෙිි වීඩියෝ බලලා හැමදේම පිළිවෙලට පිරිසිදුවට කලාම දැනෙන සතුට ගැන හිතුවාම... ගොඩාක් පිං..ඒ වගේම තව තවත් අපිට වැදගත් වීඩියෝ අරගෙන එන්න...බුදු සරණයි
අක්කේ මන් අසම මේ වගේ විඩියො වලට😍😍😍😍
මේ වගෙ ඒවා ඕනි.තව ඔයාගෙ සාලේ, නිදන කාමරේ organize කරලා තියෙන විදිය💗💗💗
හරිම ලස්සනයි ඔයාගේ වීඩියෝ වැඩ කරන්න ආස හිතෙනවා
මම නම් ඉතින් උයන්න කම්මැලි නම් පරිප්පුයි සෝයයි (ජාතික ආහාරය😹) පපඩමුයි තමා 😪🤪
0p
Mth😊
eeka patta
maath aasayi soya walata
Amma kiyanaw monada uyanne
Mn kiyanaw oya sambolayak hadala gamu harima lesi😂
Ala parippu soya sambola😂
අක්කෙ තේ බොන්න හොදයි සුදු පාට මග් තේ එක ලස්සනට පේනවා. කලු ලස්සනයි කිරි එකක් බොන්න. ඔයා නම් නියමයි අක්කෙ. වෙනස් කෑම ගොඩක් හදනවා. බුදු සරණයි ඔයාලට.💖💖💖
ඉදිරියේදිත් මේවගේ වීඩියෝ ගේනවනම් තමයි මම නම් කැමති😊❤️
ගෙදර අයට හැමදාම රස කෑම ලැබෙනවනේ😍🤗
Kitchen එකේ තියන items ගැන වීඩියෝ එකක් කරන්නකො. බඩු ගන්න තියෙන තැන්වල විස්තරත් එක්ක 😍
Good idea👍.
මම කලින් දවසකත් kitchan itam එකක් ගැන ඇහුවා.තාම උත්තරයක් ලැබුනේ නැහැ.pls reply කරන්න.
Karalane thiyenne
Ane matath ona a wisthara denaganna
Ow dannako
හරිම ලස්සනයි අක්කේ.බලන් ඉන්න ආසයි.අපිට මේ වගේ වීඩියෝ ගේන්න.හරිම ආසාවෙන් බලනවා.😍
Ow
@@tharushithewanthi9320 y
හරිම ලස්සනයි අක්කේ ඔයාගේ vidiyo 🥰🤗😀
ඔයාගෙන් හොඳ දේවල් ගොඩක්ම ඉගෙනගන්න තියෙනවා
ඔයාගෙ වීඩීයො වල විශේෂත්වය ඇත්තම තත්වය පෙන්නනවා.......හරිම වටිනවා.....භාජන ගොඩගැහුනම හොදින විදිය ....ඉක්මන හරි වටිනවා ඔයාගෙ පිලිවෙල
Uwjakchurch you cek9
Cog
Hoda grhaniyqk 💯👈👌👌👏👏mehema kala beela santhoasen enna salli thama oanea pradanama dea
ඔක්කොටම perfect dear.....👌
Heading එක දානකොටනම් ටිකක් සැලකිලිමත් වෙන්න.
හරිම ආස හිතුනා.කමිමැලිකමට තිත තියලා ඔයා.
Menu plan eka හදන එක ගැනත් කරන්න.😊
මේ වගේ වීඩියෝස් තව ඕනි..
Ow menu plan ekak hadana hati kiyannako
Please
Ow aniwarenma menu hadana hati dana gnn ona akka..
Aniwarenma one
Me wage video digatama daanna hari shooi ane🤩🤩❤️👍
අපි පිටරටවල් වල ඉඳගෙන අපේ කියලා කාත්කවුරුත් ම නැතුව තනියම බබාලත් හදාගෙන එයාලව school දාගෙන ඒ වැඩත් හැමදේම තනියම කරගෙන හස්බන්ගෙ වැඩත් කරලා ගෙදර වැඩත් කරලා අපි මෙහෙ රස්සාවලුත් කරනවා . ඕව ඒ තරම් ලොකු වැඩ නෙවෙයි. තමන්ගේ උනන්දුවයි කැපවී කැපවීමයි විතරයි ඕන. ඔය කුස්සියේ තියෙන බඩු හැම දෙයක්ම kitchen items තියන කඩවල බොහෝ දුරට තියෙනවා. කොළඹ maharagama නම් අනිවාර්යයි. දැන් හැමතැනම ව ඔව තියෙනවා ටිකක් ඇවිදලා බලන්න
👍👍😃Mehe inne mokuth thaniyama hithala mathala karanna danne nethi metto tikak ..hemadema anun kiyala denakal ma innawa ...ahana gon prashna walinma therenawa ne...
Me video eka mama ada ahamben dekke. Ea atharedi thamai oyage comment eka dekke. Good luck.
කෑම කොයික උනත් ඔයාගේ සතුටු කැදැල්ල දැකීම සතුටක්.බුදුසරණයි
Niec mutu akke me wage video gennako god luck parissamen inna oyala budusaranai ☺❤❤❤❤❤ eka kama welak hadana video ekak dannako breakfast and lunch and dinner
අම්මෝ කම්මැලි කමෙන් ඉන්න කොට ඕවා කරන්න පුලුවන් ද දෙයියනේ .
😆 aththamai
😀😁
එකනේ කම්මැලි දවසට ඔහොමනම් අනිත් දවසට කොහොමද දන්නෙ නැහැ 🙈😁
Pissu boru danawa
ඇත්තමයි 😄
Oyage kitchen accessory harima lassanai... Kitchen ekat lassanai. Harima asawen balanawa me wage videos.. thawa thawa Danna Akka me wage vdo apta balanna...
අලුතින් හදන ගෙදරක kitchen එකට අනිවාර්යෙන් උවමනා කරන දේවල් ටික දාන්නකෝ. ඒවගේ මිලගණන් එක්ක දාන්න පුලුවන්නම් හොදයි. Vedio එක ලස්සනයි thank u🌹
Wena wada nha ne akke.oya uyana ekamane wade....pau ne...ea unata vedio eka dakkama nam apita happy.all the best
math kalpana kale me akkage vagema davasa purama kitchen ekene
බුදු අම්මෙ උයන්න කම්මැලි දවසට ඔහොම නම් උයන්න ආස දවසට කොහොම ඇතිද
😂😁😁😁😂
😁
Uyanna kammali dhavasata mehema nam uyanna kamathi dhavasata kohoma athidha mandha habay maru😊😊😊😊
උයන්නයි, කන්නයි, කුස්සිය පිරිසිදු කරන්නයි දවසම යනවා..😅😅
@@shashikaweerakoon438 o
Harima lassana video ekk
ගොඩක් ආසාවෙන් බැලුවා ගොඩක් සතුටුයි මම ඉතින් ලංකාවට ගිහින් ලස්සන කුස්සියක් හදලා ඔයා වගේ වැඩ කරන්න ඉතින් ඔයාල පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි තෙරුවන් සරණයි පුංචි පවුලට
G e uba nidida and family aunty oya koheda age of a used to be ban mata allana and your family aunty is a used to be malli i can get u like n laga hitiyoth oka kai etakota hawasa and children and t shirt on line nene mama uranam hodata mol wela inne weda oya koheda age of the gay be man in a inne weda could have done with it and the new mk set to make hard panis tool for the job of the royal Neuro condition and family Amila enterprises in my dig out
අම්මේ එක දවසට බිත්තර කීයක් කනවද😮
කොහොම උනත් අක්කගෙ කෑම නම්.මරු ඈ🎉
මේ වගේ ඒවා සතියකට එකක් වත් ඕනී
දෙකක් වත් ඕන
හ්ම්
මාත් හරි ආසයි උයන්න... 🙈🙈ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤️❤️ය්
අනේ හරිම ලස්සනයි අක්කේ❤️
මම පොඩි වුනාට නැන්දා ගෙ කෑම බලලා හදනවා දැන් මට කෑම හදන්න පුළුවන් නංගිව මතක් කරා කියන්න නැන්දා ට බුදු සරණ යි!!
ආසා හිතෙනවා .තව video ගොඩක් ඕනෑ 😍
Oyage kitchen eke thiyana badu, bottles ehema godak lassanai.. Ewa kohenda gatte kiyla video ekak karnnako
Mama harima asai oyage video balanna harima piliwelata kiyala denawa . Kitchen eke weda karana eka asawen karanawa oya kiyala dena vidiha nisa thanks
මාත් ඔයාගේ රෙසිපීස් ඔක්කොම වගේ හදනවා.. හරිම රසයි ..
ගොඩාක් ලස්සනයි පිලිවෙලයි අක්කෙ ඔයගෙ වැඩ ඔයත් ලස්සනයි අක්කෙ චුටි මැණිකට ආදරෙයි ගොඩාක් අක්කගෙ තියන එක් එක් බාජන වර්ග ගොඩාක් ලස්සනයි කොහෙන්ද ගත්තෙ කියන්නකෝ අක්කෙ ඒවා අක්කෙ ඉගුරු තලා ගත්ත එක කොහෙන්ද ගත්තෙ ...මන් තාම marry කරලා නැති නිසා අක්කගෙන් ඉගෙනගන්න ගොඩාක් වැදගත් දේවල් ගොඩාක් තියනවා ඔයාට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් අක්කෙ බුදුසරණයි මගෙ අක්කෙ.....😘😘😘😘😘😘😘😘🙏🙏🙏💕💜️💕💓💓💓❤💝💗💚💞💛💛💖💗💗❤️♥️❤️💛💛🧡💛❤💛❤💝♥️♥️💖💛❤💛❤💗🧡💚
Voice එකෙන් අඳුරගත්තා.... 😊😊😊😄😄
Mao ada 1st time lipe choco cake heduwa. Oyege vedio ekak balala.hondata tibuna. Thanks Madu
Ada thamai mama oyage video dakke harima interesting kitchen eke piliwela dakkama asa hithenawa oya wada karana, katha karana, uyana vidiha harima lassanai
බොහොම වැදගත් වීඩියෝ වක් 😊😊😊👌 ඔයා මෙච්චර මහන්සි වෙන ගමන් යූටියුබ් චැනල් දෙකකුත් කරන ගමන් පොඩි බබෙකුත් බලන් මේ කරන වැඩ ගොඩ ඇත්තටම කාන්තාවකට දවසක කරන්න බෑ ඔයා ලොකු ආදර්ශයක් දෙනව සමාජෙට් බොහොම ස්තූතියි 😊😊😊🥰👌
Thank you very much 🥀🥀🥀🥀🥀♥️ Lassana video ekak ❤️ kisima kammeli kamak netiwa weda karana oyata දෙවියන්ගේ pihitai♥️♥️♥️🌹🌹🌹
Godaak asa hithuna oyage video eka dakkama.... Superb nangi.... Highly motivational video...
Godak watina video ekak. Bath muttiyata wandina eka podi kalema purudu kale Amma. Oya bath uyanna rice cooker ekata wandinawa dekama aththatama sathutui 💐💐💐. Kale wenas unath aluth dewal ekka lokaya gala gena giyath ape honda purudu reka ganna one🙏. Best wishes to you and your family 💞.
හරිම පිලිවෙලයි අක්කි ඔයාගෙ වැඩ❤
Woooww nice kitchen & I love it!!😋😍😍nee wenada ewata wadiya oyage me aluthma new version video eka nam shooi madhu akkii😘❤️ once a week or once a month wth mewge video ekk danna💓 Good luck!!🥰💖
අක්කි ඔයාගේ මුලු ගෙදරම තියෙන විදිය video එකක් කරන්නකෝ 🤠🤗
Shoi video eka.asai mehema wada karana.goodluck dear
වෙනසක් ඇතිකිරීම වැදගත්.
එහෙත් ටෙලි නාට්‍ය ස්වරූපය මෙවැනි ඉගැන්වීම් කලාවක් බොළඳ
කළ හැකි බැවින් ඒ ගැන අවධානය යොමුකිරීම ද වැදගත් බව හිතනවා.
ලුණු කෑම පමණ දැන කළ යුතු බව
පෝෂණය පිළිබඳ වෛද්‍ය විශේෂඥ මතයයි.
බත් පිසින විට ලුණු එකතු නොකළ
යුතු බව ඔවුන් විවිධ වෛද්‍ය හමුවල දී ප්‍රකාශ කරන නිසා ඒ ගැන පෝෂණ වෛද්‍ය විශේෂඥ
රේණුකා ජයතිස්ස මහත්මිය විමසනවා නම් ප්‍රයෝජනවත් වේවි.
සහල් භාජනය ලිප තබා වැඳීම ඉතා
ආදර්ශයක් බැවින් ප්‍රශංසා කරනවා.
ස්තූතියි.
Mehema uyanna puluwan kiyanneth wasanawak gedara ayage.🤣 harima lesiy harima pahasuy ස්තුතියි
Ane akke shoi mama dakapu rasama kama hadanne akkada koheda harima lassnsi channel mama hamadama balanw mama dawsak mailo cake eka haduwa harima rasai akki akkige donith siriyawanthai budu saranai 💖✨️
💖✨️o
අනේ අක්කේ ඔයාගෙ කුස්සිය ගැන වෙනම වීඩියෝ එකක් කරන්නකෝ.ඔයා මුළුතැන්ගේ කොහොමද තියාගෙන ඉන්නෙ,කල් තියාගන්න බඩු කොහොමද අසුරලා තියෙන්නෙ වගේ දේවල්.මුළුතැන්ගේ ලස්සනට පිලිවෙලට තියාගන්න ඉගෙනගන්න ඉන්න කෙනෙක්ට ගොඩාක් වැදගත් වෙයි....🌹🙏🙏🙏
Oya wangediya gaththe kohenda kiynna pls...
හරිම පිළිවෙලයි❤
Akke Ara vim liquid dala tiyana black colour piyanak tiyana eka kiyada
Me wage vedios nitharama daanna akki, harima watinawa..❤️❤️❤️
M R kitchen ,karanneth oyada puthe ...mama eka balanawa.katahada ekamai...
ow
@@APsong-by9fi Thanks Puthe
akke mn oyagen godk dewal igena gaththa ... thnk you ❤
Hi..mama oyage channel eka harima asawen balana kenek. Ane dear oya gatta godak badu man kitchen one eken gatta. Mata kiyanna puluwan da..me video eke thiyena candel eka paththu karana mati ornament eka kohenda gatte. Eke candle eka paththu karanne suwadata da? Reply karanna puluwan nam will appreciate it a lot.
Akki,basmathi rice cooker eke hadanakota wathura thiyanna oni widiya kiyannakoo..rice cup 1 ta wathura cup kitak danawada?
Oya me kussiye badu ganne kohenda nangi..pagan rak eka thunapaha Bothal wage dewal
Ane hari lassanai...me wage vedio thawa genna akkiyooo...good luk
Video එක ගොඩාක් ලස්සනයි .තවත් මේ වගේ videos අපි ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා . ඇත්තෙන්ම බලාගෙන ඉන්න හරිම ආස හිතෙනවා .ඔයාගෙ videos බලලා ගොඩාක් කෑම ජාති හදනවා.thanks නංගි් ඔයාට❤️❤️❤️
Oyanam niyamai...attamai පිළිවෙලකට weda karaddi harima asai
Beautiful Life!.🎉🎉🎉
කම්මැලි දවසට ඔහොමනම් කම්මැලි නැති දවසට 🤔😂😂
Kichen item gena vedio ekak karannakoo akke .oyage kichen eka dekkama asa hithenawa lassanai.mageth dreem ekak thamai lassana kichen ekak hadaganna.
Harima watinawa thanks.ane pol kiri kal thiya ganne kohomada kiyannako.sheethakaranaye dawas keeyak vithara thiyanna puluwanda
ගොඩාක් දෙවල් දැනගන්න හොදින් පරිස්සමින් ඉන්න බුදුසරනයි
Akke oyage wada harima pirisidui balan inna asa hithenawa
අක්කෙ සුපිරියි,හරිම ආසාවෙන් බැලුවෙ .මෙි ව්දියට මාත් උයන්න ඔිනා.අලුත් අලුත් කෑම වර්ග හදන විදියත් දැන ගත්තා.ගොඩක් ස්තූතියි.ජය වෙිවා...
Wow.....godak lassanai..❤
Thank you very much..🌷🌹🍁
Duwa, cooker, sink, kitchen bench eka clean karaddi wathura ura ganna washable podi towel wage redi keli thiyenawaCleaning towels. Ekak use karanna. Dry redi keli walin hodin clean wenne nehe.
😍😍 අද මුන දැක්කා. ලස්සනයි ඔයත්
Kageda?
Kitchen eka lassanata thiyaganna karana dewal gana video ekak,arapirimasmen kema uyana eka gana video ekak,kitchen ekata ona lassana badu monawada,adu milata ganna eka gana video karanawa num hodai.good work.all the best