ආලෝකයේ වේගයට වඩා හිතාගන්න බැරි තරම් වේගයක් | c = 3x108 m/s | 299 792 458 m / s |

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 31

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa3446 9 месяцев назад +2

    🙏🙏🙏තෙරුවන් සරණ වේවා,ගෞරවනීය ස්වාමීන් වහන්ස.නිදුක්,නිරෝගී,සුවපත්භාවයම සැලසේවා🙏🙏🙏

    • @theravada2
      @theravada2  9 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @HisPiries
    @HisPiries 8 месяцев назад +2

    Sadu sadu sadu 🙏🙏🙏

    • @theravada2
      @theravada2  8 месяцев назад

      තෙරුවන් සරණයි

  • @Dhammasl_ed
    @Dhammasl_ed 9 месяцев назад +6

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස

    • @theravada2
      @theravada2  9 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @chlfilms
    @chlfilms 9 месяцев назад +4

    බටහිර විද්‍යාවත් බුදු දහමත් දෙකම බාගෙට අවබෝධ කරගත් අය Utube චැනල් හදන් ලෝකෙට ඒබව පෙන්වීම දැන් රැල්ලක් වී ඇත​.

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 9 месяцев назад +3

    තමාව ගවේෂණය කරන්නාට නිවන විවaත වෙයි.🙏🙏🙏

    • @chlfilms
      @chlfilms 9 месяцев назад

      ඒ වෙනුවට බොහෝ අය කරන්නේ අනුන් හා විශ්වය ගැන සොයමින් සිටිමය​.

    • @theravada2
      @theravada2  9 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @MHeshan-pi4rm
    @MHeshan-pi4rm 9 месяцев назад +7

    ස්වමීන්වහන්ස, ධර්ම දේශනාවකදි අහන්ඩ ලැබුන මුගලන් මහරහතන් වහන්සෙ සත්දවසක් ධ්‍යානයට සමවැදිල විශ්වයේ කෙලවර හොයන්ඩ ගිහල්ල මහා අන්ධකාරයකට පත්වුනාට පස්සෙ බුදුරජානන්වහන්සෙ එය දැකල තමන්වහන්සෙ ඉන්න තැනම ඉදල ඒ මොහෙතම ශ්‍රී හස්තය දිගුකරල මුගලන් මහරහතන් වහන්සෙව ගත්ත බව. ඉත්න් එහෙමනම් ස්වාමීන්වහන්ස බුදුරජානන් වහන්සෙග එක් මොහෙතක ඍධියට මුගලන් මහරහන් වහන්සෙගෙ සත් දවසක සෘධියවත් සමාන නෑනෙ.ඒ කියන්නෙ බුදුරජානන් වහන්සෙගෙ ඍධිය අසීමාන්තියි කියන එක නෙමෙයිද.

    • @theravada2
      @theravada2  9 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @harshakumara9950
    @harshakumara9950 9 месяцев назад +3

    🙏 ❤ 🙏 ❤ 🙏 ❤

    • @theravada2
      @theravada2  9 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @chanakamedagama3052
    @chanakamedagama3052 9 месяцев назад +3

    🙏🙏🙏🙏

  • @realhero5655
    @realhero5655 9 месяцев назад

    කාලය සහ වේගය අදාල පදාර්ථ වලට පමණයි වේගය තුල කාලය තියෙනව වැදගත්ම ඉලක්කය

    • @theravada2
      @theravada2  9 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @Saranath-ob8ml
    @Saranath-ob8ml 9 месяцев назад +1

    It is very possible to achieve a speed greater than speed.
    Assume a person is an Energy bundle E ( Nama +Rupa)
    E=mc^2
    C is taken as speed of light.
    If by some means m can be reduced to a value less than E/c^2, then to maintain the same energy bundle, speed of that bundle has to be greater than speed of light.
    There are so many intances of achieving dhyana, where the body becomes lighter. Kaya Lahuta,
    Passadhi -
    Achieving such a lightness, one can go at a speed greater than light.
    Our speed of mind is far greater than speed of light.
    There is no proof of this explanation.
    Only a possible hypothesis or plausible explanation.

    • @theravada2
      @theravada2  9 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @jayarathnaharendrasooriya3278
    @jayarathnaharendrasooriya3278 9 месяцев назад +1

    හාමුදුරුවනේ ක්වන්ටන් වාදය අද පෙරට අැවිත් බුදු දේසනා සත්යය වෙමින් පවතිනව මේ වේගය පිලිබඳ ඉඟියත් එ් ව.ගෙමයි අලෝකය වේගයට වඩා මේ වේගය පිලිබඳව එමගින් පැහැදිලි කල හැකියි

    • @theravada2
      @theravada2  9 месяцев назад +2

      තෙරුවන් සරණයි 🙏

  • @dilshanperera9784
    @dilshanperera9784 9 месяцев назад +1

    Swameen vahanse kiyanade hari@ Quantum science wala Nobel prize aka gaththa 2023 scientists 03 dena prove Kala Alokaye wegayata wada hetha ganna Bari wegayakin shaktheen Saha electron,proton, neutron gaman karana bawa,,,Irdhi balaya keyanne wishvaye thiyana lokuma shaktheyak....Aphe Budu hamuduruwoo kiyanade wishwaya ne da!!!

    • @theravada2
      @theravada2  9 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @samithabandara4557
    @samithabandara4557 9 месяцев назад

    Sampurna desanawe link aka danna please

    • @theravada2
      @theravada2  9 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @0__________OOO___________000
    @0__________OOO___________000 9 месяцев назад +3

    එත් රාමුව කියන නාලිකාවෙ තියන ලෞකික ධ්‍යානලාභියෙක් පිළිබඳ පරීක්ෂණ වීඩියෝ එකේ ඒ ධ්‍යාන ලාභියා කියන විදියට සර්වඥතා ඥානයට සීමාවන් නොමැති බවයි මට තේරුනේ.

    • @smlanka4u
      @smlanka4u 9 месяцев назад

      The speed of light can change depending on the medium and visible or invisible worlds. Knowledge is a different thing.