how to repair stereo car set no sound - car set එක ගෙදර හදමු

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 207

  • @amilanuwan2710
    @amilanuwan2710 3 года назад +7

    එල එල අයියේ. මෙහෙම හැම පැත්තක්ම ආවරනය වෙන විදිහට විඩියො කරමු. සුපිරි සතු අයයේ🙏🙏 ජය වේවා ..💐💐💐💐

    • @amatech99
      @amatech99  3 года назад +1

      ස්තුතියි මල්ලි

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 года назад +2

    ස්තුති bro වැදගත් දෙයක් කිියලා දුන්නට.

  • @menakamadushan2045
    @menakamadushan2045 3 года назад +1

    සුපිරිම විඩියෝ එකක් ගොඩක් වටින චැනල් එකක් ජයවේවා අයියේ

  • @ChamalParanavitane
    @ChamalParanavitane 2 года назад +2

    සුපිරි කියල දුන්නට පින් සිද්ධ වෙනවා. මගේ ඇන්ඩ්‍රොයිඩ් සෙට් එකටත් ඔය ඔය ප්‍රශ්නෙම තියනවා. අයියා මෙහෙම අයි සී එක දාල දෙන්න ඉන්න තැනක් කිව්වොත් හොයාගෙන එන්න පුළුවන්.

    • @amatech99
      @amatech99  2 года назад +1

      ඔයාටම පුලුවන්

    • @ChamalParanavitane
      @ChamalParanavitane 2 года назад +1

      @@amatech99 වැඩේ කළා අයි.සී එක පෑස්සුවා වැඩෙ සාර්ථක උනා ස්තුතියි.

    • @amatech99
      @amatech99  2 года назад +1

      එල එල ජයවේවා

  • @moragoth7246
    @moragoth7246 3 года назад +2

    පට්ට අයියේ නියම විඩියෝවක් කවදත් සුපිරි විඩියෝ දෙන ඔයාට තෙරුවන් සරනයි.

    • @amatech99
      @amatech99  3 года назад

      ජයවේවා මල්ලි

  • @shanduminda2957
    @shanduminda2957 3 года назад +3

    සුපිරි අයියේ තව ඕනි ⁣කා සෙට් වීඩියෝ

    • @amatech99
      @amatech99  3 года назад

      ❤️❤️❤️❤️❤️

  • @menakamadushan2045
    @menakamadushan2045 3 года назад

    තවත් කාර් සෙට් රෙපෙයාර් විඩියෝ ගේන්න ජයවේවා

  • @pradeepchandana2590
    @pradeepchandana2590 2 года назад +1

    display සෙට් එකක් රිවස් කැමරාවක් සවි කරන වීඩියෝ එකක් කරන්න

  • @kumaranisantha7879
    @kumaranisantha7879 2 года назад +1

    Very good Malaya...

  • @onlinejobs9871
    @onlinejobs9871 2 года назад +1

    godd aiye niymai tawa help ekak oni no power vediyo tikak genna car set gana vedeo godk genna

  • @tharakadishantha6999
    @tharakadishantha6999 Месяц назад

    Speaker wire short unoth mokakda venne??

  • @rgljayawardena8551
    @rgljayawardena8551 3 года назад +2

    Very good මල්ලි.

    • @amatech99
      @amatech99  3 года назад

      ස්තුතියි අයියා

  • @lalithwijesuriye3872
    @lalithwijesuriye3872 2 года назад +1

    Car set up eka soud thibila bike eka battery ekata gahuwama nathi una car setup 2 kaka

  • @karunagalageoshada4394
    @karunagalageoshada4394 2 года назад +1

    Pionner set akaka main. Ic ganna thank nadda

  • @lahirumadusankha2347
    @lahirumadusankha2347 5 месяцев назад +1

    Ham sadde nathi karanne komada

  • @sameerabandara9691
    @sameerabandara9691 2 месяца назад +1

    Aiye okata ups akka thaspobarayaki 12v dunnata kamak nadda ampiyr wedi weida

    • @amatech99
      @amatech99  21 день назад

      ❤️❤️අවුලක් නෑ 12නම්

  • @lahirusandaruwan3528
    @lahirusandaruwan3528 3 года назад +1

    Niyamai aiye... crt lg tv eke loku capesiter ekat volteg enne nethte ai aiye

    • @amatech99
      @amatech99  3 года назад

      ඩයොඩ් ශොර්ට් ඇති

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 3 года назад +2

    අයියා සුපිරි වැඩක්. ඔය කාර් සෙට් වල. උඩ යට දෙපැත්තෙන්ම ic එක පෑස්සෙන්න ඕන නැද්ද?

    • @amatech99
      @amatech99  3 года назад

      සමහර ඒවා තියනවා ඩබල් ලෙයර් pcb එක තියන එක එක දෙපැත්තම පාස්සන්න ඕනේ

  • @sanugelokaya761
    @sanugelokaya761 Год назад +1

    Aiya singar set ekaka oyawage video ekak dannako..

  • @supiritharuwa999
    @supiritharuwa999 Год назад

    මේ සමහර සිංහල video අඩුයි තව දාන්න කාර් සෙට් ගැන

  • @laptoptricspasindu.8589
    @laptoptricspasindu.8589 3 года назад

    Ane ayye ape japan car set eke touch eka gihilla thiyenne.puluwannam eka hadana vidihe vedio ekak upload karannako.oya

  • @yohanyohan6550
    @yohanyohan6550 2 года назад +1

    Good niyamai aiya maru godak watinawa aiya thanks aiya.

  • @erangalaksiri1203
    @erangalaksiri1203 3 года назад +1

    Ela a cpl meke antanawata vidio ekak danna

  • @induwaraproduction4011
    @induwaraproduction4011 11 месяцев назад +1

    අයියෙ අපෙ පොඩි එකා +යි -යි මාරු කරලා සෙට් එක පිච්චුනා.ඊට පස්සෙ ඒක මං පාස්සලා කෝමහරි හදා ගත්ත.ඒ උනාට ස්වුන්ඩ් නෑ.IC එක්ත් ටිකක් රත් එනව වගේ.ICඑක මාරු කරොත් හරියයිද?

    • @amatech99
      @amatech99  6 месяцев назад

      මල්ලි බලන්න ic එකමද ගිහින් තියෙන්නෙ කියලා

  • @Hasankasampath-ti4ig
    @Hasankasampath-ti4ig 6 месяцев назад +2

    එතකොට කාසිටි එක ඔිනේ නැත්තෙ අැයි

  • @mahindadepawela9345
    @mahindadepawela9345 2 года назад +1

    අයියේ, රේඩියෝ එකට eletronic antana එකක් සවි කරලා තියෙනවා ඒකෙන් පැහැදිලව fm ඇහෙන්නේ නෑනේ

    • @amatech99
      @amatech99  2 года назад

      Fm පිල්ටර් එක අවුල් ඇති

  • @nishanthamapa1966
    @nishanthamapa1966 2 года назад

    මගේ 110W pioneer amplifier එක පවර් on කලාම ඩිස්ප්ලේ එක on වෙලා ක්ෂණකව off වෙනව මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද කියල කරුණාකරල කියන්න පුලුවන්ද

  • @esikaweemansha6682
    @esikaweemansha6682 2 года назад +1

    Ayye mage car set ekee riban eka kadilane kohomada hadaganne

    • @amatech99
      @amatech99  2 года назад

      රිබන් එකක් දාන්බ

  • @production-jg3wr
    @production-jg3wr Год назад

    Oyi ic eka shot unahama Left Rite out put wada karan nada out eka gaththama shot pennawa adio out eka aduwen ahenne

  • @mohamednushan8018
    @mohamednushan8018 3 года назад

    H243HXc model acer monitor akak ake horizantal line yanawa aka hadana widiha kiyannako

  • @madusankakumara1350
    @madusankakumara1350 2 года назад +1

    සර් ඕකේ sound අසි එක ගන්නකොට ඒකේ පින් ටික විතරක් බැලුවම හරිද sound අසි එකේ අන්කයක් එනවනේ ඒ අන්කෙන්ම ගන්න ඕනීද. මන් එකක් බැලුවා ඒකේ අන්කේ හරි අන්කෙට පස්සේ english අකුරු වගයක් එනවා ඒ අකුරු ටික වෙනස් හැබැයි අන්ක වලට කලින් තියන english අකුරු හරි. එහෙම වෙනස් උනොත් මොකද වෙන්නේ. අපි තෝර ගන්නේ කොහොමද හරි එකක්

    • @amatech99
      @amatech99  2 года назад

      නම්බර්බෙකෙන් ගන්න

  • @chamindaprasath7846
    @chamindaprasath7846 2 года назад +1

    අයියේ මගේ display කාර් සෙට් එකේ display එක ගිහිල්ලා පැත්තක් වැඩ කරනවා ඒක අලුතෙන් දාන්න වෙයි නේද MA-6917A මේ මොඩල් එකට ඩිස්ප්ලේ ගන්න තියෙන්නෙ කොහෙද

    • @amatech99
      @amatech99  2 года назад +1

      දාන්න වෙනවා කොලබ 1st එකේ තීනවා

  • @kusalmaduranga2450
    @kusalmaduranga2450 3 года назад +1

    සුපිරි

  • @LimmakProYT_DJRushYT
    @LimmakProYT_DJRushYT 2 года назад

    Mage DVD player eke radio eke sounds enne ne.Eketh IC eka gihilla athda.?

  • @electric.experience1282
    @electric.experience1282 Год назад +1

    අයියේ bluetooth නැති car කැසට් එකට usb kit එකක් හයි කරන්නේ කොහොමද

  • @lasanthamadhusanka7567
    @lasanthamadhusanka7567 2 года назад +1

    මගේ සේට් ඒකක් තියේනවා.1028 IC ඒකක් තියේන්නේ.... ස්විච් ඒක දානකොට ඩිස්පේලේ ඒක ඇවිල්ලා යනවා ඔන් වේන් නෑ... සව්න්ඩ් මොකුත් නෑ... මොකද කරන්න ඔනේ...

    • @amatech99
      @amatech99  2 года назад

      රිබන් හොදද බලන්න ic gihindha බලන්නට

  • @reshannuwanpriya2814
    @reshannuwanpriya2814 3 года назад +1

    kenwood kdcw6531 car setup eke power on wenne nathi wenna hethu mona wenna puluwanda aiya

    • @amatech99
      @amatech99  3 года назад +1

      ඩයොඩ් කැප් සහ ic එක බලන්න

  • @boyboy-tl4rq
    @boyboy-tl4rq 2 года назад +1

    Oya ic eka කීයක් වෙනවද ?

  • @gamingwithasanka1831
    @gamingwithasanka1831 Год назад

    අයියෙ මගේ කාර් සෙට් එකේ සප්ලයි දුන්නම මොමරි ලයින් එක ශෝට් වෙනව රතු පාට වයර් එකට සප්ලයි දුන්නම ඩිස්ප්ලේ එක පත්තු වෙනව ඇයි එහෙම ශෝට් වෙන්නෙ.

  • @SunilJayamanna-ot9up
    @SunilJayamanna-ot9up Год назад

    Pen drive eka gehuwama load vutharai display eka pannanna

  • @samithawickramasinghe1855
    @samithawickramasinghe1855 2 года назад +1

    Video eka supiri

  • @hiphop8992
    @hiphop8992 3 года назад +1

    Ayya set eka power eka thunnama on wela off wenawa wadakarnane..?

    • @amatech99
      @amatech99  3 года назад

      කැප් ලීක් එකක්

  • @kavindugihanmadhuwatha9909
    @kavindugihanmadhuwatha9909 2 года назад +1

    Ayya mage vil setup eke redio sound tiyenawa AUX line dunnamath sound tiyenawa USB gahuwama sound nane uparima wadi karama poddak lawata ahenawa e nathnm redio line eka watuna wage sooo gana saddayak aida ehema wenne ayya

    • @amatech99
      @amatech99  2 года назад

      මුලින්ම ඔයගේ usb පොර්ට් එක හොදට සුද්ද කරලා ඩ්‍රයි පාස්සන්න ඊලගට බලන්න usb සප්ලයි එනවද හරියට කියලා 5v එන්න ඕනේ

  • @redflass6705
    @redflass6705 3 года назад

    Tda73 ic ehaka..oya jathiye ic hariyaida

  • @arvindaparanagama2373
    @arvindaparanagama2373 2 года назад +1

    කැසට් ඩෙක් එකකට u s b කිට් සවිකරන විදිය vodio එකක්කරමුද

    • @amatech99
      @amatech99  2 года назад

      ඉදිරිදී කරමු

  • @greatsolution3029
    @greatsolution3029 2 года назад

    TDA 7388 ic eka cheng kara eth sound enne nahane aiye.set eka on wenawa....

  • @nilankachathuranga5178
    @nilankachathuranga5178 3 года назад +1

    Toshiba ta8275ic eka thiyenawada

    • @amatech99
      @amatech99  3 года назад

      නෑ යාලුවා

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 2 года назад +1

    මා..ගවත් කාර් සෙට් එකක් තියෙනවා...එකෙ තියෙන ප්‍ර්ස්නය ubs එකෙ සදෙ එන්නෙ නැහැ .රෙඩියො එකට සද්දෙ ඇහෙනවා .

    • @amatech99
      @amatech99  2 года назад +1

      ඩේටා කෙනෙක් වෙන පින් වදිනවද බලන්න නැත්නම් බලන්න usb එක කිට්ටුව පින් 8 ic එකක් ඇති පොඩි එක මාරු කරන්න

  • @ishandammika8200
    @ishandammika8200 3 года назад +1

    අයියා ඩිස්ප්ලේ තියන සෙට් එකක 5v එන්නේ නැ 7805 regulator එක දාලා හදන්න පුලුවන්ද

    • @amatech99
      @amatech99  3 года назад +1

      පුලුවන් මල්ලි

    • @ishandammika8200
      @ishandammika8200 3 года назад +1

      ස්තුතියි අයියේ

  • @sanjiwaniweerasingha2113
    @sanjiwaniweerasingha2113 3 года назад +1

    paata ayya oya nam veddek supiti tv vagema mevath hadanava neda

    • @amatech99
      @amatech99  3 года назад

      ❤️❤️❤️❤️

  • @nadunbandara1936
    @nadunbandara1936 2 года назад

    Power dana waya 2ka set karanne kohomada

  • @eshaniduwara
    @eshaniduwara Год назад

    සෙට් එක ඔන් වෙන්නෙ නෑ කොහොමද හදා ගන්නෙ මොඩ්ල් එක jsd 520

  • @lahiruprabhath707
    @lahiruprabhath707 3 года назад +1

    Aiye 12v deela okata ampiyer keeyak denna onida

    • @amatech99
      @amatech99  3 года назад

      ඇම්පියර් 2/3ක්

    • @lahiruprabhath707
      @lahiruprabhath707 3 года назад +1

      @@amatech99 ita wadiya dunnath aulak nane.speaker 4 deddi 10w,25w,30w,40w wage asamana unata aulak nane

    • @amatech99
      @amatech99  3 года назад +1

      ඇම්පියර් වැඩි උනාට ප්‍රස්නයක් නෑ

  • @hiriyamullawithanagekrisha459
    @hiriyamullawithanagekrisha459 2 года назад

    China car set wala radio channels hariyta ahu wenne..eka signal wedi karaganna widiyak tiyenwada aiye?

  • @arvindaparanagama2373
    @arvindaparanagama2373 2 года назад +1

    මල්ලි මගෙ වහනෙ cassette එකට කරන්ට් එනව display on වෙන්නෙ නැ පොඩ්ඩක් විස්තරයක් දැනගන්ට පුලුවන්ද

    • @amatech99
      @amatech99  2 года назад

      පුලුවන් ඔයගේ රිබන් එක මරු කරන්න ic පොල්ටියටත් ඔක එක එනවා

  • @indikarathnayake6919
    @indikarathnayake6919 3 года назад

    👍ජයවේවා

  • @sachithrapiyadarshana2354
    @sachithrapiyadarshana2354 Год назад +1

    Riban aka kadunot hadanda bada

  • @SLBuslover-h2u
    @SLBuslover-h2u 3 месяца назад

    mage set eka hadala denna puluwand

  • @sanjeewarathnayaka3005
    @sanjeewarathnayaka3005 2 года назад

    24 car set ekak 12v karanne kohomada

  • @yohanyohan6550
    @yohanyohan6550 2 года назад

    Jaya wewa aiya sbcribe kara siya

  • @chamankadinuwan4507
    @chamankadinuwan4507 2 года назад

    Sony HCD-SHAKEX1 setup එකක ස්පීකර් එක short නිසා setup එක on වෙන්නෙ නෑ.ඒකට ස්පීකර් එකක් replace කරද්දි ස්පීකර් එකක් තෝර ගන්නෙ කොහොමද.ස්පීකර් එකේ watt ගාන සදහන් කරලා නෑ.4ohm කියල විතරයි සදහන් කරලා තියෙන්නෙ.

  • @vajirapriyashantha3932
    @vajirapriyashantha3932 3 года назад +1

    Enable, Stanby ic එකට එනවද බලන්න
    Mute එනවද බලන්න

  • @sachithimanka8289
    @sachithimanka8289 3 года назад +2

    Power on වෙන්නේ නැති එකක් හදාගන්නේ කොහොමද

    • @amatech99
      @amatech99  3 года назад +1

      මුලින්ම බලන්න පවදීලා බලන්න කොච්චරක් දුරට පවර් එනවද කියලා අන්තිමට බ්ලොක් වෙන තැන ඉදලා හදාගෙන එන්න

  • @amandithavinsa3676
    @amandithavinsa3676 2 года назад +2

    ic එක. ගලවන්නෙ. කොහොමද. අයියේ ?

    • @amatech99
      @amatech99  2 года назад

      ඕක හිමීට රත් කර කර බවිත් එකෙන් ශකර් එකෙන් අදින්න ඕනේ ඊයම් නැත්නම් පොඩි පාත් පිච්චිලා ගැලවෙනවා

  • @lakmalprime5256
    @lakmalprime5256 2 года назад

    Aiye IC eka kiyak unada

  • @janakachaminda38
    @janakachaminda38 3 года назад +1

    Display thiyanna set akaka memory shot aka kohomada hadanne.
    Set aka Batery conect kalama battery bahinawa. A kiyanna set ake shot akak neda. Kohomada repair karanne.

    • @amatech99
      @amatech99  3 года назад

      බැටරිය ඉක්මනට බහිනවා නම් ප්‍රස්නේ තියෙන්නෙ සෙට් එක ඔටෝ රන් වෙනවා එක ශොර්ට් එකක් වගේ තමයි එක්තරා නමුත් ඔයාගෙ සෙටප් එකේ හැටියට වැඩි ඇම්පියර් ගන්න සෙට් එකක්නම් බැටරිය අඩු ඇම්පියර් නම් ඉක්මබට බහිනවා

    • @janakachaminda38
      @janakachaminda38 3 года назад +1

      Maka wahanayata apu Japan set akak. Aluth battery dalath wahanaya on nokara dawas 3 battery bahinawa. Dan set aka galawala battery bahinne na.

    • @amatech99
      @amatech99  3 года назад +1

      සෙට් එක හරහා ඔයගෙ බැටරි වොල්. ග්‍රවුන් වෙනවා එකට හෙතුව එක්කො පියුස් සෙට් එකෙන් එහෙම නැත්නම් සෙට් එකෙ ඇතුලේන් ග්‍රවුන් වෙන කෙබල් එක ටච් වෙල ඇති වොල්.පාත් එකට

    • @janakachaminda38
      @janakachaminda38 3 года назад +1

      Oba tumata dunnoth hadala denna puluwanda. Location danna puluwanda.

    • @amatech99
      @amatech99  3 года назад

      පුලුවන් මුදල් ඔනෙ නෑ කුරුණෑගල කිට්ටුවනම් එවන්න

  • @indikasamarakoon3969
    @indikasamarakoon3969 2 года назад

    Ai car set eke CD/usb dapuwama lodin wenawa vitarai wada na aia

  • @Dragonhunt-2rx
    @Dragonhunt-2rx 25 дней назад

    Pioneer car සෙට් එක on කරපු වම Protect කියලා වැටෙනවා එතනින් එහාට කිසිම දෙයක් නෑ , එහෙම වෙන්නෙ ඇයි⁣

  • @sanjayprasanth1960
    @sanjayprasanth1960 3 года назад +1

    Thekiu aiye

  • @manjulaprasanna1447
    @manjulaprasanna1447 3 года назад +1

    set ake aka pattai wada

    • @amatech99
      @amatech99  3 года назад +1

      බලන්න ic එක බැහැල ඇති

  • @allitem403
    @allitem403 3 месяца назад +1

    එක පැත්තක් විතරයි සව්න්ඩ් එන්නේ ඒ ඇයි ඔය වගේ චයිනා සෙට් එකක්

  • @sachinthalakshan6408
    @sachinthalakshan6408 Год назад

    Car tv screen එකක පීස් දාන එක වැඩ නැත්තෙ ඇයි?? අනිත් ඔක්කොම වැඩ

  • @hashanwarnasooriya-lj4bk
    @hashanwarnasooriya-lj4bk Год назад

    Oya reban ganna thannada

  • @ghssandaruwan2387
    @ghssandaruwan2387 2 года назад +1

    Sound nathi wenna wenna ic eka nathuwa wena hethuwak nadda

    • @amatech99
      @amatech99  2 года назад

      කැප් වගෙ එවරෙසිස්ටර් වගේ එවා ගියත් එහෙම වෙනවා

  • @virajwickramarathne888
    @virajwickramarathne888 Год назад

    මගේ ලගත් ඔය ජාතිය එකක් තියනවා, වයර් බුරුල් වෙලා වගේ සද්දෙ ඇහිලා නැවතුණා සෙට් එක ඔන් වෙනවා සද්දෙ නෑ. සමහර වෙලාවට නොදාම ඉදල දැම්මම සද්දෙ එනවා

  • @darshanafernando
    @darshanafernando 3 года назад +1

    Aiye set eke light pattu wenawa display enne Naha mokadda karanna one

    • @amatech99
      @amatech99  3 года назад

      රිබන් එක මාරු කරලා බලන්න

    • @darshanafernando
      @darshanafernando 3 года назад

      @@amatech99 man karala balannai aiye

  • @lakmalprime5256
    @lakmalprime5256 2 года назад +1

    Mama ic eka damma eth essella wagemai, on wenawa sadde na ai e

    • @amatech99
      @amatech99  2 года назад +1

      බලන්න සවුන්ඩ් අවුට් පාත් එකේ ප්‍රස්නයක්

  • @rashodviranga3664
    @rashodviranga3664 2 года назад

    Ic එක සවුත්තු වෙලානම් පවර් ඔන් වෙන්නෙත් නෑ නෙද?

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 года назад +1

    Super

    • @amatech99
      @amatech99  3 года назад

      ❤️❤️❤️❤️

  • @rupasinhejayasundara9054
    @rupasinhejayasundara9054 Год назад

    මගෙ සෙට් එකෙ රෙඩියො එක වැඩ කරනව පෙන් එක දුන්නම of කියල වැටෙන්නෙ ඒ ඇයි

  • @sarangaweralupitiya5415
    @sarangaweralupitiya5415 2 года назад

    ඔබ තුමාගේ car set හදන shop එකේ
    තැන කොතනද...

  • @pramucybertron9166
    @pramucybertron9166 2 года назад

    Pioneer car video set එකක memory නැතුව යන්නෙ ඇයි?🤔

  • @tharangatharindu5909
    @tharangatharindu5909 2 года назад +1

    Yd 7388 .tda 7388 dekama ekaida.

    • @amatech99
      @amatech99  2 года назад

      පොඩි පොඩි වෙනස් කප් තියනවා උදා- yd 7388 vcc 6 / tda 7388 vcc pin number 7

  • @yomuduhansaka1890
    @yomuduhansaka1890 2 года назад +1

    මගේ ගාව තියෙන කා සෙටප් එකේ Usd පින් එක වැඩ කරන්නෙ නෑ ඒ ඇයි

    • @amatech99
      @amatech99  2 года назад

      බලන්න 5v එනවද බලන්න

  • @molindasankalpa9052
    @molindasankalpa9052 10 месяцев назад +1

    Number ekak dannako..poineer set ekak tiyenawa sound enne ne..

  • @user-sudda568
    @user-sudda568 Год назад +2

    ♥️♥️♥️✌️👍🏿👍🏿👍🏿

  • @tharindumadushan1897
    @tharindumadushan1897 2 года назад

    aiye thawa oyawage videyo karada car set wala vidiyo godak pin.bala porotthu venawa min idiriyata.aiye oya bod eke saplai koccharak enawada.udaharayak wasayen dayod ekata meccharai candensareta meccharai.disple ekata meccharak enawa.anna e wage vidiyo ekk.anika aiye sot ekk hoyana vidaya mula idan karandako mata car set hada hati igena ganda oni.aiyage nambare dennako.b s d p

  • @Dineshwasana460
    @Dineshwasana460 3 года назад +1

    Oya koheda

  • @hiphop8992
    @hiphop8992 2 года назад

    Car set eka on wenna neha aiye

  • @simpleinventor8218
    @simpleinventor8218 2 года назад +1

    ඔය car සෙට් වල sound අඩු වෙනවද කාලයක් පාවිච්චි කරද්දී

    • @amatech99
      @amatech99  2 года назад

      ඔවු ic බහිනවා

    • @simpleinventor8218
      @simpleinventor8218 2 года назад +1

      @@amatech99 ic එක මරු කරාම හරි යනවනේ

    • @amatech99
      @amatech99  2 года назад

      හ්ම්ම්

  • @chamindadissanayake7607
    @chamindadissanayake7607 3 года назад

    Good

    • @ravindragayan9552
      @ravindragayan9552 2 года назад

      අයියා මගෙ theewill eke set එකට karanteka එනවා pesent kiyala වගෙ දෙයක් display එකේ වැටෙනවා මොනවාද කරන්න ඕන

  • @kamala22
    @kamala22 2 года назад

    Hi kiyala watenawa

  • @kamala22
    @kamala22 2 года назад +1

    On wela off wenne ai

  • @kpdrums459
    @kpdrums459 2 года назад

    එතකොට අයියේ මගෙ වැන් එකෙ සෙට් එක දාපු ගමන් ඔටොම සවුන්ඩ් වැඩි වෙනවා ෆුල් අඩු කරන කොට සින්දු මාරූ වෙනවා

  • @u.priyashantha6721
    @u.priyashantha6721 3 года назад +2

    👌👌👍👍👍

    • @amatech99
      @amatech99  3 года назад +1

      ❤️❤️❤️❤️❤️

  • @ghssandaruwan2387
    @ghssandaruwan2387 2 года назад +1

    Set eka on wenawa..light na..hethuwa light pichchilada.

    • @amatech99
      @amatech99  2 года назад +1

      රිබන් මාරු කරන්න

  • @dushmanthasamarakon4442
    @dushmanthasamarakon4442 2 года назад +1

    Set eka on wenawa sound lawata enne.ic ekath maru kara etha ehemai

    • @amatech99
      @amatech99  2 года назад

      එහෙනම් එක වෙනත් කම්පොනට් එකක ප්‍රස්නයක්

    • @dushmanthasamarakon4442
      @dushmanthasamarakon4442 2 года назад

      Ic ekata voltage madi unamath eka wenawada

  • @Mahesh_boysongliriyas
    @Mahesh_boysongliriyas 2 года назад +1

    කාර් සෙට් එකට USB කිට් එකක් දන්නෙ කොහොමද?

    • @amatech99
      @amatech99  2 года назад +1

      ඔක්ස් එකට ඔයාගෙ usb කිට් එකේ සවුන්ඩ් සප්ලයි දෙන්න

  • @indikaharsha5903
    @indikaharsha5903 2 года назад +1

    Oya set ekamai mama ic eka maru kala eth prashne ehenmai help

    • @amatech99
      @amatech99  2 года назад

      රිබන් බලන්න

    • @indikaharsha5903
      @indikaharsha5903 2 года назад +1

      Riban walath aulak na kadila na andep plz help

    • @amatech99
      @amatech99  2 года назад

      එහෙනම් එකම.දෙයයි කරන්න තියෙන්නෙ ඔයගේ සෙටප් එකේ මුන කොටසේ තියනවා පොඩි චිප් ic එකක් එක මාරු කරන්න

  • @ajithyoutube5217
    @ajithyoutube5217 3 года назад +1

    Onna mamath sap kala

    • @amatech99
      @amatech99  3 года назад

      ❤️❤️❤️❤️❤️