ඒ ලයින් ගවුම සකසා ගන්නා ආකාරය | මූලික ගවුම | How to make the A-Line Frock | sinhala | mehum

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 140

  • @Slartacademy
    @Slartacademy  4 года назад +15

    සමාවෙන්න ... මිමි ගණනයේදී මා පවසන්නේ උරහිස ÷4 + 1/2 ලෙසයි... නමුත් එය උරහිස මිම්ම ÷2 + 1/2 ලෙස නිවැරදි විය යුතුයි ❤

    • @ireshaliuanage243
      @ireshaliuanage243 4 года назад

      හරි මිස් .මමත් බැලුවා ඒක අහෙම උනේ කොහොමද කියලා.මන් අද block එක කරා.මහල foto akak දාන්නම්

    • @dsrenukahewapathirana8442
      @dsrenukahewapathirana8442 3 года назад

      Thanks dear.

    • @sanjufernando7319
      @sanjufernando7319 3 года назад +1

      Agal 1 mara sammathaka minumakda miss

  • @Slartacademy
    @Slartacademy  4 года назад +7

    මතක ඇතුව ඔයාලා පොතක් අරගෙන රූප සටහන මේ විදියට ඇදලා note එකක් දාගන්න ලමයි... නැත්නම් ඔයාලට ටික දවසක් යද්දී ඔයාලට ආයේ අමතක වෙයි.... 😊 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න

  • @sriyaniweera336
    @sriyaniweera336 4 года назад +5

    ඇත්තටම ගොඩක් පැහැදිලි උනා ගොඩක් ස්තුතිය. ඔයාට 👍👍

  • @karunaperera1384
    @karunaperera1384 Год назад

    ගොඩක් පැහැදිලිව ඔබ තුමිය කියල දුන්නට ස්ත්තියි තෙරැවන සරනයි

  • @kamalabandaranayake6171
    @kamalabandaranayake6171 2 года назад

    ඔයාට ගොඩක් පින්. මම හරියටම ගවුම මහුවා.👍👍👍

  • @thilinitharakatharunya4071
    @thilinitharakatharunya4071 3 года назад +1

    ගොඩක් හොදට කියලා දුන්න .
    ඔබට ගොඩක් පිං

    • @Slartacademy
      @Slartacademy  3 года назад

      ස්තූතියි 😍🙏❤️

  • @sherogirl2456
    @sherogirl2456 3 года назад +1

    Clear instruction. Best teacher ever

  • @biyagamaarachchigerasikadi112
    @biyagamaarachchigerasikadi112 3 года назад +1

    බොහෝම ස්තුතියි ඔබතුමියට... තෙරුවන් සරණයි!!!

    • @Slartacademy
      @Slartacademy  3 года назад

      ගොඩක් ස්තූතියි ❤

  • @champikakarunathilaka8805
    @champikakarunathilaka8805 3 года назад +1

    හරිම වැදගත් .බොහොම ස්තුතියි

    • @Slartacademy
      @Slartacademy  3 года назад

      ගොඩක් ස්තූතියි

  • @chandimadamayanthi5183
    @chandimadamayanthi5183 3 года назад +1

    ඉතාමත්. පැහැදිලියී

  • @suwahasrajapaksha2253
    @suwahasrajapaksha2253 Год назад

    godak hodata pahadili❤teruwan saranai mam inosha

  • @GAMEINIG
    @GAMEINIG Год назад

    Redi pramanayak kivvoth godak hoday mis

  • @diwyadewpura2302
    @diwyadewpura2302 9 месяцев назад

    Mata thrum ganna baha pitupasa kara kapa ganna vidiya kiyala denavada thanks

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 Год назад

    Duwa oyata lassana katahadak thiyenawa e nisa pahadiliwa ahenawa piliwelata kiya denna oyage hakiyaawa vishishtay.suba anagathayak Theruwan Saranai Subadawasak

    • @Slartacademy
      @Slartacademy  Год назад

      Theruwan saranai ❤️ godak sthuthi

  • @ritaprins7322
    @ritaprins7322 2 года назад

    Thank u for the a dress. Very clear.

  • @mallikasamarakoon9620
    @mallikasamarakoon9620 2 года назад

    Miss hora sakkuwa dala sudu gauma mahana vidiha kiyala dentako...thank u miss.

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 3 года назад

    Pahadilwa kiyala dunnata bohoma sthuthi.

  • @kamalabandaranayake6171
    @kamalabandaranayake6171 2 года назад

    Hodata theruna mm mahanna yanne .mahala penwannm

  • @anomathenkoon3424
    @anomathenkoon3424 3 года назад

    Harima pahadiliwa kiyanawa
    Thanks mis😁

    • @Slartacademy
      @Slartacademy  3 года назад

      ගොඩාක් වටිනවා ඔයාලගේ මේ අදහස් ,බොහොම ස්තූතියි ❤❤❤

  • @wijesinghewijesinghe4705
    @wijesinghewijesinghe4705 2 года назад

    ena rekawa hada kara gattu tana mahauwama guli wela rallk enawani mise

  • @thilinianupama3226
    @thilinianupama3226 2 года назад

    හොඳටම කියා denawa. Mara pahadili.

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 4 года назад +1

    රෙද්දක ඇඳගෙන කපල මහන හැටි අනිවාර්යෙන්ම ඉක්මනට පෙන්නන්න මිස්. හොඳටම කියලා දුන්නා හොදට තේරුණා

    • @Slartacademy
      @Slartacademy  4 года назад +1

      ස්තූතියි ❤❤ හෙට හෝ අනිද්දා වීඩියෝ එක දානවා...

  • @gayanisamanmali1875
    @gayanisamanmali1875 3 года назад

    Godak pahadili.thank you miss.🙏🙏🙏🙏

  • @iresha4219
    @iresha4219 4 года назад +1

    ගොඩක් ස්තුතියි මම සල්ලි ගෙවලා ඔන්ලයින් ඉගන ගන්න වා අද ගොඩක් මහන්සි උනා එළයින් ගවුම බ්ලොක් එක ඇද ගන්න එත් මට තෙරුනේ නැ ඔයා කියලා දිපු ව්දියට මට හොඳට තෙරුනා පුලුවන් නම් නම්බර් එක දෙන්න ♥️🙏

  • @lasithakumara1045
    @lasithakumara1045 Год назад

    Mis me gaume ediripasa barn enawanam kohomada

  • @manchimanch4257
    @manchimanch4257 3 года назад

    samawanna one oya usa mimi lakunu karanna ona urahesa mimma dega sammatha agal 3k lakunu karala nawaeda

  • @jeewanaaloka7072
    @jeewanaaloka7072 3 года назад

    Watiya umbrella scert ekawidiyata kapanne puluwanda feyard එක wage

  • @sujanimadhubhashini6858
    @sujanimadhubhashini6858 4 года назад +1

    Thank you 👍

    • @Slartacademy
      @Slartacademy  4 года назад

      බොහොම ස්තූතියි ❤

  • @DilaneAnn
    @DilaneAnn 6 месяцев назад

    ❤❤❤❤❤

  • @shashisahabandu7264
    @shashisahabandu7264 3 года назад

    Thanks miss

    • @Slartacademy
      @Slartacademy  3 года назад

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @chandimadamayanthi5183
    @chandimadamayanthi5183 3 года назад

    ඉතාමත්වටිනවා🌸🌸🌸🌸

    • @Slartacademy
      @Slartacademy  3 года назад

      ගොඩක් ස්තූතියි

  • @nandaneemk4167
    @nandaneemk4167 3 года назад

    ane mis ranglar blawus akak krannako

  • @ireshaliuanage243
    @ireshaliuanage243 4 года назад

    ස්තුති miss

  • @kimsanghee2479
    @kimsanghee2479 2 года назад +1

    ඔපනැල්ල මහන්නේ කොහොමද?

  • @DilaneAnn
    @DilaneAnn 6 месяцев назад

    මේ මිමිම දලා දිගට මහන්න පුළුවන්ද

  • @chandimaharshani3440
    @chandimaharshani3440 3 года назад

    Gaume kara wata/atha wata machine eka mahana widiya kiyala dennako...

  • @indraniwickremasinghe6583
    @indraniwickremasinghe6583 Год назад

    Thank යෞ miss

  • @sutharshaniamarasooriya7454
    @sutharshaniamarasooriya7454 3 года назад

    බොහොම ස්තූතියි මිස් ඔයාට ගොඩක් පිං ජේසු පිහිටයි

  • @ireshaliuanage243
    @ireshaliuanage243 4 года назад

    Harima saralai.sthithi miss

    • @Slartacademy
      @Slartacademy  4 года назад

      බොහොම ස්තූතියි 😊❤

  • @shanikashiromi4602
    @shanikashiromi4602 2 года назад

    මිස් ඒලයින් ගව්මේ ඉදිරිපස පලුව ඕපන් තියන ගව්ම කපන විදිහ කියල දෙන්න පුලුවන්ද

  • @vishmikeshani6282
    @vishmikeshani6282 3 года назад

    Mis mek kochchar redi parmanyk oned tikak mahatha kenekt

  • @rameshweerarathna9070
    @rameshweerarathna9070 4 года назад +1

    Super👌

  • @sujeewah8153
    @sujeewah8153 2 года назад

    Oya mimi ganna hati kiyala denne nadda

    • @Slartacademy
      @Slartacademy  2 года назад

      Mimi ganna vidiya wenama video ekak karala thiyenawa dr,channel eke balanna

  • @niroshashyamalee8415
    @niroshashyamalee8415 4 года назад

    Niyamai akkiyoo

  • @jesminjesmin6628
    @jesminjesmin6628 2 года назад

    Hari pehedili miss

  • @priyankalakmini4774
    @priyankalakmini4774 3 года назад

    ඒ ලයින් ගවුමෙි ඉන කොටස අර ගෙන. පේලෙයාඩි. සායක් සමිබන්ද කර පේලෙයාඩි ගවුමක් මහන්න බැරිද? පේලෙයාඩි. සමිපුර්න ගවුමක් කියලා දෙන්න මිස් ඔබට ස්තූතියි

  • @pdesilva5135
    @pdesilva5135 6 месяцев назад

    ඉදිරිපස හා පිටුපස ඩාටි නොදා මහන ගවුමක ඉන හරියෙදි පිටුපස පැත්ත රැලි සහිත බවක් එන්නේ ඇයි, කරුණාකර පැහැදිලි කර දෙන්න

  • @anushakahawandala4599
    @anushakahawandala4599 4 года назад

    මිස් මේකෙන් patern කරන්න කියලා දෙන්න. බුදුසරණයි.

  • @jesminjesmin6628
    @jesminjesmin6628 2 года назад

    DuwA oyage katahada hari mihiriy

  • @anushakahawandala4599
    @anushakahawandala4599 4 года назад

    👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤බුදුසරණයි

  • @chamindukavindha4620
    @chamindukavindha4620 3 года назад

    Aline gaume sampurma mimma gaanna vidiya mimma hadana vdiya video eke pahadili madi eka aimath danna

  • @nisansalaamarakoon3785
    @nisansalaamarakoon3785 4 года назад

    godak pahadili💕

  • @chamidissanayaka8391
    @chamidissanayaka8391 4 года назад

    Mista puluwannam dumiyek aragena mimi ganna widiya pennanna

    • @Slartacademy
      @Slartacademy  4 года назад

      Mn laga dumi ekak ne dr, 😊 mn mimi sambanda video ekak dannm

  • @shamliyafarwin9412
    @shamliyafarwin9412 4 года назад

    Princess line frock ekak karandako

  • @chandraathukorala8317
    @chandraathukorala8317 2 года назад

    උරහිස මිම්ම කොතන සිට කොතෙනටද ගන්නෙ මිස්

  • @nilukumari3389
    @nilukumari3389 3 года назад

    Mama monawath mahannna dannene corona hedila nirodayana wela inna me welawe misge mehum padam 2k beluwa hodata therenawa mis gedara gihin download karagattha vedio balala mama kohomahari mahannna patan gannawa mista godak pin

    • @Slartacademy
      @Slartacademy  3 года назад

      උත්සාහ කරන්න අනිවාරෙන්ම මහන්න පුලුවන් වේවි😍❤️❤️

  • @dilukamaduranga5717
    @dilukamaduranga5717 2 года назад

    හොදටම පැහැදිලිව කියලා දෙනවා මිමි ගන්න විදිහ කියලා දෙන්න බැරිද මිස්

  • @dilinifernando3150
    @dilinifernando3150 2 года назад

    Mimi gnina wedy pnina puluwnid

  • @poornika-2199
    @poornika-2199 3 года назад

    A ලයින් ගවුම ඉන සිට පහල කොටස ටයිට් ගවුමක් ලෙස සකස් කරගන්නේ කොහොමද මිස්

  • @sumithpriyanth7438
    @sumithpriyanth7438 4 года назад

    Supper

  • @ireshaliuanage243
    @ireshaliuanage243 4 года назад

    Kara pala ganna widiya poddak pehedili karanna miss

    • @Slartacademy
      @Slartacademy  4 года назад +1

      කරවට මිම්ම බොහෝ වෙලාවට අගල් 3 හෝ 3 1/2 විදියට සම්මත අගයක් විදියට ලකුණු කරගන්න පුළුවන් එහෙම නැත්නම් කරවට මිම්ම 4ට බෙදලා අගලක් අඩු කරලා එන අගය ලෙස සකසා ගන්නත් පුළුවන් ...

    • @ireshaliuanage243
      @ireshaliuanage243 4 года назад

      ස්තූතියි miss

    • @S.l.p.anu.boy1
      @S.l.p.anu.boy1 3 года назад

      Ane mis kara wata memma ganna wedeya kiyala dennako

  • @yasinthaudayangani9148
    @yasinthaudayangani9148 3 года назад

    Ikmanin gauma mahala pennanna ko

    • @Slartacademy
      @Slartacademy  3 года назад

      වීඩියෝ එක දාලා තියෙන්නේ ❤

  • @freefire-zo5iw
    @freefire-zo5iw 4 года назад

    Mimi sakasaddi oya kiwwe urahisa 4ta bedanawa kiyalane

    • @Slartacademy
      @Slartacademy  4 года назад +1

      බොහොම ස්තූතියි එය පෙන්වා දුන්නාට ❤ ..... එය උරහිස ÷2 + 1/2 ලෙස නිවැරදි විය යුතුයි

  • @preethikasenavirthne8503
    @preethikasenavirthne8503 3 года назад

    සිරස් මිමි ගැනීම කර පළල 3" ලක්ෂයේ සිට ගැනීම වැරදි ද?

    • @Slartacademy
      @Slartacademy  3 года назад +1

      එහෙම කමක් නෑ

  • @samanthakumara1467
    @samanthakumara1467 3 года назад +1

    👍👍👍👍🙏🙏🙏🙏

    • @Slartacademy
      @Slartacademy  3 года назад

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @menikeugd441
    @menikeugd441 3 года назад

    Thanks

  • @chithramalaanuradhani464
    @chithramalaanuradhani464 3 года назад

    ගොඩක් හොදයි මිස්

    • @Slartacademy
      @Slartacademy  3 года назад

      ගොඩාක් වටිනවා ඔයාලගේ මේ අදහස් ,බොහොම ස්තූතියි ❤❤❤

  • @padmarupasinghe850
    @padmarupasinghe850 2 года назад

    මිස් මුලික පතරොම සරලව කියල කරපු පාඩමේ අත් කට ගත්විදියයි මේකෙ අත්කට ගත්ත විදියයි වෙනස්නෙ අනේ pl පැහැදිලි කරන්න.

  • @ransanu8833
    @ransanu8833 4 года назад

    Hodai kara palala 3" ganna barida?

    • @Slartacademy
      @Slartacademy  4 года назад

      Puluvn 3 හෝ 3 1/2 ganna puluvn ඒක ඔයා කැමති ප්‍රමාණයට ගන්න 😊

    • @ransanu8833
      @ransanu8833 4 года назад

      Ethakota 3 1/2" idala pahalata mimi lakunu kalot waradida samaharu ehema karanawa pahadili karanna plz

    • @Slartacademy
      @Slartacademy  4 года назад

      එහෙම කරන්න බෑ... 3 1/ 2 කියන්නේ කර පළල.... කර පළලේ ඉදන් පහලට මිමි ලකුණු කරොත් ඒක වැරදි ....
      ඔයා මේ ක්‍රම දෙකටම block දෙකක් ඇදලා බලන්න... එතකොට මොකක්ද වැරදි කියලා ඔයාටම තේරුම් ගන්න පුළුවන් 😊❤

    • @ransanu8833
      @ransanu8833 4 года назад

      Ok thanks oyata

  • @chamindukavindha4620
    @chamindukavindha4620 3 года назад +1

    මුල් මිමිමට රෙද්ද සමිපුර්න දෙකට නවනවා එතකොට දෙවනි එකත් සමිපුර්න නවන්න පුඑවන්ද රෙදි එහා මෙහා යන්නේ නැද්ද එලයින් ගවුමට මට එක කියලා දෙන්නකෝ මම පලවෙනි පාරට තමයි මහන්නෙ

  • @shashisahabandu7264
    @shashisahabandu7264 3 года назад

    අත කපාගන්න විදිහ කියලා දෙනවද?

    • @Slartacademy
      @Slartacademy  3 года назад +1

      ගොඩක් ස්තූතියි ❤❤❤ මං වීඩියෝ කරලා තියෙනවා

  • @chandrarajapaksha9438
    @chandrarajapaksha9438 2 года назад

    කිහිලිකටෙසිට ඉනෙහැඩකපාගන්නමිම්මපැහැදිලිමදි

  • @malkibhagya4596
    @malkibhagya4596 3 года назад

    Thanks man oyage video eka dakke ada man oyawa sabskraib karaaa

  • @nilukasajeewani870
    @nilukasajeewani870 4 года назад

    උරහිස bedanne 2n.

    • @Slartacademy
      @Slartacademy  4 года назад

      Ou mn eka niwaradi karala thiyenne,😊♥ thank you

  • @samanmalikodikara172
    @samanmalikodikara172 3 года назад

    මේ මිමි ගත්තෙ මැහුම් වාසි එක්කද.නැත්නම් අපි බ්ලොක් එක රෙද්දෙ තියල කපද්දි මැහුම් වාසි තියන්න ඕනෙද මිස්

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 4 года назад

    දුව සමහර අය මිමි ගනිද්දි උර හිස කියල ගන්නෙ කර පලල ලකුනු කර තැන ඉදල මෙය පොඩ්ඩක් කියන්න

    • @Slartacademy
      @Slartacademy  4 года назад

      අපි උරහිස විදියට ලකුණු කරගන්න ඕනි කර පලල ලකුණු කරන තැන ඉදලා නෙවෙයි... මං කියලා දීපු විදියට උරහිස අගය ලකුණ කරන්න 😊❤

    • @tharukaalwis1720
      @tharukaalwis1720 3 года назад +1

      Oya hari

  • @mdkanchana6783
    @mdkanchana6783 3 года назад

    මිස්ඔය කියන අක තෙරනව ගනනය කරලම කියන්නකෙ

    • @Slartacademy
      @Slartacademy  3 года назад

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @bnsfamily9262
    @bnsfamily9262 3 года назад

    miss matac puluwannam contact number ekak dennako

  • @ajithhemantha3576
    @ajithhemantha3576 2 года назад

    Pod lmint kiylthenn

  • @chandimadamayanthi5183
    @chandimadamayanthi5183 3 года назад

    මටත්.මහන්න.පුලුවන්.ටිකක්.විතර

  • @nethmichethana2404
    @nethmichethana2404 2 года назад

    Thank you miss

  • @vajiranthikumari3618
    @vajiranthikumari3618 3 года назад

    Thank you..

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 2 года назад

    Thanks so much