ගෙදර ඉන්න ගමන් සල්ලි 💸 Earn $$$ from Home Using ONLY Your Phone!📱| Simple Ways to Make Money Online!

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 54

  • @Scrafytechnology
    @Scrafytechnology  24 дня назад +15

    ඔයාලා Fiverr Account එකක් හදාගන්න විදිහ 😍✨️
    Fiverr Account එක හදාගන්න විදිහ : ruclips.net/video/YjQSnxZKx7g/видео.htmlsi=JSRgJ_i49okO5s-g
    Gig එකක් දාන විදිහ : ruclips.net/video/ks9zYyhL7Ao/видео.htmlsi=tXWRv8ygn_SpqX9_

  • @pibidenalanka987
    @pibidenalanka987 День назад

    Thanks.❤

  • @vigitpriyantavijenayaka2814
    @vigitpriyantavijenayaka2814 22 дня назад +9

    එතකොට මල්ලි මේ මේකෙන් සල්ලි එහෙම දැන් හොයනවා වගේම ඒක අපේ ලංකාවේ බැංකුවකට විඩ්‍රෝ කරගන්නේ කොහොමද කියලා දාන්න බැරිද වීඩියෝ එකක් කරලා නෑනේ

    • @Scrafytechnology
      @Scrafytechnology  22 дня назад +2

      අයියේ Fiverr එකෙ අපි හොයන සල්ලි ගන්නෙ Payoneer Account එකට එක හරහා තමයි අපි සල්ලි බැංකුවට ගන්න ඕනි 🥰😁

    • @Suresh.CB.Kulasekara
      @Suresh.CB.Kulasekara 21 день назад +2

      Payoneer hada ganna withdraw ganna

    • @ImashikaluarachchiMashi-op4fr
      @ImashikaluarachchiMashi-op4fr 21 день назад +2

      Payoneer hadaganne kohomada

    • @Scrafytechnology
      @Scrafytechnology  21 день назад +1

      @ImashikaluarachchiMashi-op4fr RUclips එකෙ ගහන්න Payoner new Account create සිංහල කියලා ගොඩක් විඩියෝ බලාගන්න පුළුවන් ඔයාට 🥰

    • @AmanthaMihisara
      @AmanthaMihisara 4 дня назад

  • @MaduraDilshan-h5g
    @MaduraDilshan-h5g 22 дня назад +2

    Mamath❤❤❤❤ kemathi.... Kiyala33 dennakoooo. ❤❤❤❤ තව දේවල් කිහිපයක් ගැන දැන ගන්න ඔ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Scrafytechnology
      @Scrafytechnology  22 дня назад +1

      අපි ඉගන ගමු දිගටම විඩියොස් බලන්න කො ඔයාට ඉගන ගන්න පුළුවන් හැමදේම 🥰💗

    • @MaduraDilshan-h5g
      @MaduraDilshan-h5g 20 дней назад

      @@Scrafytechnology thanks yaluuuu... Aniwaaa ekenmaaa onaaaa

  • @pathum-dh3vl
    @pathum-dh3vl 22 дня назад +1

    Thenks machan

  • @SasmithaSisuru
    @SasmithaSisuru 22 дня назад

    Supiri ayiye❤️

  • @chanakatharidu1673
    @chanakatharidu1673 22 дня назад

    Udema dekka hoda video akak supiri

  • @AsithMadushan-b1f
    @AsithMadushan-b1f 23 дня назад +1

    මාත් කැමති මේක ඉගෙන ගන්න ...please

  • @maleeshamadushani-q7b
    @maleeshamadushani-q7b 20 дней назад

    මල්ලි මාත් කැමතියි ඉගෙන ගෙන කියක් හරි හොයාගන්න

  • @thoughtpattern6663
    @thoughtpattern6663 22 дня назад +1

    Upload කරන විදිය කිව්වෙ නෑනෙ

    • @Scrafytechnology
      @Scrafytechnology  22 дня назад

      මුලින්ම ඔයා Fiverr Account එකක් හදාගන්න ඕනි මම Account එක හදන විදිහ ගැන විඩියො එකක ලින්ක් එකක් දාලා තියනවා පළවෙනි කමෙන්ට් එකෙ . එක බලන්න ඊට පස්සෙ ගිග් එකක් දාන්න ඕනි.ගිග් එක දාන කොට තමයි ඔයා කරන Service එක විදිහට Photo enhance කරනවා කියලා දාලා ඔයා ගෙ Price දාන්න ඕනි Gig එකක් දාන විදිහ ගැනත් මම විඩියෝ එකක ලින්ක් එකක් දාලා තියනවා 1 කමෙන්ට් එකෙ පොඩ්ඩක් එක බලන්න 🤎🥰

  • @Nikiz36
    @Nikiz36 22 дня назад +1

    Aiye meka poddak thawa pahadiliwa kiyala denna baida api photo edit karanna denna api mokak hari wistharayak danna one

    • @Scrafytechnology
      @Scrafytechnology  22 дня назад

      නංගි මුලින්ම ඔයා Fiverr Account එකක් හදාගන්න ඕනි මම Account එක හදන විදිහ ගැන විඩියො එකක ලින්ක් එකක් දාලා තියනවා පළවෙනි කමෙන්ට් එකෙ . එක බලන්න ඊට පස්සෙ ගිග් එකක් දාන්න ඕනි.ගිග් එක දාන කොට තමයි ඔයා කරන Service එක විදිහට Photo enhance කරනවා කියලා දාලා ඔයා ගෙ Price දාන්න ඕනි Gig එකක් දාන විදිහ ගැනත් මම විඩියෝ එකක ලින්ක් එකක් දාලා තියනවා 1 කමෙන්ට් එකෙ පොඩ්ඩක් එක බලන්න 🤎🥰

  • @NimeshEkanayaka-t1s
    @NimeshEkanayaka-t1s 18 дней назад

    Thawa websait ekkuth onee

  • @ruwankumara9255
    @ruwankumara9255 22 дня назад

    Fiver eken binance ekata dollar withdraw karanna puluwanda.

    • @Scrafytechnology
      @Scrafytechnology  22 дня назад

      Fiverr එකෙන් බයිනැන්ස් එකට කෙලින්ම සල්ලි දාගන්න බෑ Brother , payoneer එකට අරන් තමයි බයිනැන්ස් එකට ගන්න ඕනි 🥰 එත් Usdt වලට අපි එවා Convert කරගන්න ඕනි

  • @InokaNanayakkara-vo3dj
    @InokaNanayakkara-vo3dj 19 дней назад

    Matah kiyala denna Ko khomade photos edit hadannne

    • @Scrafytechnology
      @Scrafytechnology  19 дней назад

      මම මේ විඩියෝ එකෙ කියලා දෙනවනෙ🥰

  • @kickboxlife
    @kickboxlife 14 дней назад

    අයියෙ ඔකට ගැලපෙන විදියට gig එකක් දන විදිය කියලා දෙන්නකෝ 😢

    • @Scrafytechnology
      @Scrafytechnology  11 дней назад

      හරි මල්ලි මම කියලා දෙන්නම් 🥰

  • @ImashikaluarachchiMashi-op4fr
    @ImashikaluarachchiMashi-op4fr 21 день назад

    Aiye matath online salie hoyaganna ikna ganne

    • @Scrafytechnology
      @Scrafytechnology  21 день назад

      හරි මම ඉස්සරහට තව ක්‍රම ගොඩක් කියලා දෙන්නම් ඔයාලට ලේසි 🥰

  • @azmyfareed9371
    @azmyfareed9371 22 дня назад

    Bro mekka kohamada ape acoount eakata ganne

    • @Scrafytechnology
      @Scrafytechnology  22 дня назад

      Bro Fiverr එකෙ අපි හොයන සල්ලි ගන්නෙ Payoneer Account එකට එක හරහා තමයි අපි සල්ලි බැංකුවට ගන්න ඕනි 🥰😁

  • @ChanukaThaksindu
    @ChanukaThaksindu 21 день назад

    Ethakota hadanna thiyana potos ganne komada ayiye🙄

    • @Scrafytechnology
      @Scrafytechnology  21 день назад

      Fiverr Account එකක් හදාගන ඔයා ඔයාගෙ සේවාව පල කරාට පස්සෙ ඔයාට ඕඩර් එනවා එ ඕඩර් තමයි ඔයා කරන්න ඕනි මේ ඇප් එකට දාලා 🥰

  • @Thakkalitalk01
    @Thakkalitalk01 24 дня назад

    ❤❤❤

  • @Rubickking-t3c
    @Rubickking-t3c 22 дня назад

    Ban ekat dagnna vidiya kiuve nane

    • @Scrafytechnology
      @Scrafytechnology  22 дня назад

      App එක ගන්න පුළුවන් ඔයාට Playstore එකෙන් . Fiverr Account එක හදාගන්න විදිහ ගැන මම විඩියො වල ලින්ක් දෙකක් දාලා තියනවා මේ විඩියෝ එකෙ පින් කරලා කමෙන්ට් එක පොඩ්ඩක් බලන්න 🥰

  • @GamagaSurange
    @GamagaSurange 20 дней назад

    mokada k ona

    • @Scrafytechnology
      @Scrafytechnology  20 дней назад

      විඩියෝ එකෙ තියන විදිහට කරන්න 🥰

  • @chandrakuwait9610
    @chandrakuwait9610 12 дней назад

    Ana.matat.keyannako

  • @chandrakuwait9610
    @chandrakuwait9610 12 дней назад

    Keyala.dannako

  • @AnjanaPramod-c7x
    @AnjanaPramod-c7x 16 дней назад

    Mcn mata oyage whatsapp no eka denna puluwan da

    • @Scrafytechnology
      @Scrafytechnology  16 дней назад

      Mn description එකෙ දාලා තියනවා Brother 🥰