මංගල මතක​ -Maha Raja Mangala - WasthiTV

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 398

  • @ciaomalli993
    @ciaomalli993 3 года назад +159

    වෙන උන්නම් fan base එක කැඩෙයි කියලා මේක දාන්නේ නෑ. උබලා ඇත්ත ඇති සැටියෙන් දානවා. ජය වේවා වස්ති

  • @lagboy6109
    @lagboy6109 3 года назад +156

    දේශපාලන කරන කෙනෙක් මිය ගියා කියලා කවදාවත් දුක හිතිලා නැහැ නමුත් මංගල සමරවීර මහතා මිය ගිය දවසේ දුකක් දැනුනා....මාර නිහතමානී පුද්ගලයෙක් 🌼🌼🌼

  • @kuruhani5778
    @kuruhani5778 3 года назад +101

    පට්ට හිත හොද කෙනෙක් මංගල මහත්තයා ඔගෝල්ලොත් එහෙමයි මේ පාර අලුත් වැඩක් ඕනි

  • @shanakap077
    @shanakap077 3 года назад +345

    මොනා උනත් මංගල මහත්තයට දෙන්න පුලුවන් උපරිම තෑග්ග වස්ති දුන්නා...❤️😥

    • @niroshan8997
      @niroshan8997 3 года назад +2

      අනිවාරෙන්ම 🙏

    • @dulajchamathka3469
      @dulajchamathka3469 3 года назад

      ekenma

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 3 года назад

      mokakda pukada

    • @dinethsamaranayaka4966
      @dinethsamaranayaka4966 3 года назад +1

      @@vimukthisenarathne3610 තොපි හිගන වෙස හැත්තට අනුව නම් පුක නෙවෙයි අනිත් අහවල් එක

    • @shnzenal7626
      @shnzenal7626 3 года назад

      @@vimukthisenarathne3610 උබ මැරුනු දවසට පුක දේවි🤣🤣

  • @lassanalokaya1758
    @lassanalokaya1758 3 года назад +49

    ගවුම් අදින ඉරාජ්ලාට වඩා වස්තිලා මේ රටට අඩම්බරයක්... ♥️♥️♥️♥️

  • @shnzenal7626
    @shnzenal7626 3 года назад +19

    මාතර හැම මිනිහම දන්නවා මාතරට වැඩිම වැඩක් කරේ මංගල කියල 💪❤

  • @imeshshavindya8444
    @imeshshavindya8444 3 года назад +51

    තැනට ගැලපෙන විදිහට හිටපු අලුත් පරම්පරාව එක්ක විනෝදෙන් හිටපු සුපිරිම් නිහතමානී චරිතයක්.හොඳ මිනිස්සු කලින්ම ය්නව කියන කතාව ඇත්ත කියල ඔප්පුකරගෙනම එක්තුමා ගියා.😥නිවන්සුව ඔබතුමාට🙏🙏🙏

  • @Sumeeragunasekara
    @Sumeeragunasekara 3 года назад +49

    මංගල වගේ කෙනෙක් පුද්ගලිකව ඇසුරු කරන්න ලැබුන එක මට මගෙ ජිවිතේ ලොකු ටනින් පොයින්ට් එකක් කරා..මංගල අන්තිමට මට හම්බුනේ කොරෝනා ආසදිත වෙන්න දින දෙකකට කලින්..එදා අවසානෙට මංගල මගේ පිටටට තට්ටුවක් දාලා කිව්වේ good night සුමීර හෙට හම්බෙමු කියලා...එද මට හිතුනා නම් එයාව මට හම්බෙන අවසාන දවස කියලා අනිවාර්යයෙන් මම ලොකු හාදුවක් දීලා කියනවා මචං මංගල උබ මේ රටට විසාල වැඩි කියලා.මංගල වගෙ විසාල මිනිස්සු මේ රටට වටිනවා වැඩි වුන බං අනුශ්ක...මංගල විශ්වාස කරපු දෙයක් තියෙනවා දේදුන්න"🌈 කෙලවර එයාගෙ ප්‍රාර්ථනා ලෝකය තියෙනවා කියලා...ඉතින් මචං කියලා කියන්න පුලුවන් පතාක යෝධයා පරිස්සමෙන් ඒ දේදුන්නේ පා වෙන්න......අවසානෙට මට කියන්න තියෙන්න🥺 බොහෝ දේ කියා දුන් අහෝ ඒ දේදුන්න...❤️

  • @ALFACreationLK
    @ALFACreationLK 3 года назад +39

    හොද මනුස්සයෙක් දැන් ඉන්න ඇමතිලාට වැඩිය.කවුරුත් මිනිස්සු නේ.ඇමතිලාට වදින්න එපා.එත් මිනිස්සු.හැමොම එක මට්ටමේ ඉන්න ඔනා.⭕💙💙💙

  • @thilinaudayanga
    @thilinaudayanga 3 года назад +11

    ජිවිතයේ හොද සතුටක් වස්ති ඔයාල දුන්නා.
    කෙටියෙන් මංගල කියන්නේ මාතර... මාතරක් කියන්නේ මංගල..
    නිවන් සුව..

  • @hemainjayasekara
    @hemainjayasekara 3 года назад +39

    The last party which Mangala Uncle came was to my mothers birthday, at that moment I used to play guitar and we all sang ,and I still remember he showed me a video of Anushka Ayya playing guitar at his place ,he told us so much about Team Wasthi ,that day was just two weeks back before he passed away 💕

  • @aroshasdaruwan1781
    @aroshasdaruwan1781 3 года назад +33

    අනුෂ්ක අයියා අනිවරෙන් ඔයා සුපිරි චරිතයක් කල ගුණ සලකන මනුස්සයෙක්...... ඔයාගේ මේ වීඩියෝ එකට නම් රෙක්ස් පෙට් ❤🙏

  • @dananjaweerasinghe4415
    @dananjaweerasinghe4415 3 года назад +6

    කොන්ද නමාගෙන පෙරලිලා වදින සංස්කෘතික නවත්තන්න ඕන👌
    මංගල සර් ගොඩක් වට්න කෙනෙක් ❤️

  • @pushpalathabogahawatte8763
    @pushpalathabogahawatte8763 2 года назад +2

    ලංකාවට ඉන්නම ඕන කාලේ නැති වුන මනුස්සයෙක් මංගල සමරවීර මහතා. හරි පාඩුවක් ඒක . ස්තූතියි වස්ති 💐💐

  • @rukshanasuranimala871
    @rukshanasuranimala871 3 года назад +7

    මිනිස්සුන්ට වැරැදි ආකල්ප වැඩියෙන්ම දාන්නෙ කොම්බු නාලිකාවයි ඉරුයි තමයි.. සමාජ මාද්‍යන් වලින් ඇත්ත කියන එක නම් ගොඩක් වටිනවා..

  • @JRC432
    @JRC432 3 года назад +1

    පිදිය යුත්තන් පිදීම ඉතාමත් හොද ගුනයක්. නියමයි වස්ති, මංගල සමරවීර මහත්මයාණෙනි ඔබට නිවන් සුව 👃 👃 👃 👃 👃

  • @ashankavishka169
    @ashankavishka169 3 года назад +10

    මාතර අපිට වැඩක් කර මිනිහෙක් ❤ ඔබට නිවන් සුව .....!

  • @kumudithaseneviratne951
    @kumudithaseneviratne951 3 года назад +12

    මංගලගේ Vision එක තේරුම්ගන්න තරම් ලංකාවේ මිනිස්සුන්ට බුද්ධියක්, හැකියාවක් නැහැ. විශේෂයෙන් ජාතිවාදය වගේ මාතෘකා සම්බන්ධව. මාවනැල්ලේ බුදු පිලිමෙට ගල් ගැහුවම, ෆයර් වෙලා, ගැහුවේ කවුද කියලා හොයන්නේ නැතුව, මුස්ලිම් ජාතීන්ගෙන්, දෙමළ ජාතීන්ගෙන් ගේම ඉල්ලන චින්තන ශක්තිය දුර්වල අයට කොහොමද මේක ශ්‍රී ලාංකික රටක් කියලා තේරුම්ගන්නේ? ඒකයි අදටත් ලංකාව මේ වගේ පහත් තත්වෙකට වැටිලා තියෙන්නේ. මොනවා උනත් සුපිරි පොරක්. ලංකාවට ලොකු පාඩුවක් 💔

  • @kewx1724
    @kewx1724 3 года назад +127

    මංගල සමරවීර, සුනිල් පෙරේරා කියපු කරපු දේවල් ගොඩක් අයට දිරෙව්වෙ නෑ. දෙන්නම දූපතින් එහා ඉඳන් බලපු අය. අද දෙන්නම එකම තැන ඉඳන් බලන් ඇති🌹🙏

    • @disal...69
      @disal...69 3 года назад

      💯

    • @chamiduomega9981
      @chamiduomega9981 3 года назад

      True bro

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 3 года назад +1

      ow.apaye indan

    • @hackerhunter6212
      @hackerhunter6212 3 года назад

      ow.apaye indan

    • @jeewssam8418
      @jeewssam8418 2 года назад +1

      Kiyala wadak naa....duupath manasikathwaya nathi minissu dennek.....godak patu adahas athi unta direwwa nathi dennek....kiyana de kelinma kiwwa eeth kiwwe aththa...dedenama niwan suwa labewa

  • @Travelineurop
    @Travelineurop 3 года назад +226

    මාතර අපිට වැඩක් කරපු එකම මිනිසා.❤️❤️

    • @sudassithero3610
      @sudassithero3610 3 года назад +8

      😊Aniwarenma 👊friend aniwarenma.👍

    • @KaveeLK16
      @KaveeLK16 3 года назад +8

      අනිවාර්යයෙන්ම ❤️

    • @saima5828
      @saima5828 3 года назад +7

      රාජපක්ෂලයි හැමදේම කරේ 🤬

    • @shnzenal7626
      @shnzenal7626 3 года назад +3

      මාතර හැම මිනිහම ඒක හොදටම දන්නවා💪❤

    • @disal...69
      @disal...69 3 года назад +3

      @@saima5828 matara diynu kare mangala👍rajapssa kare hambantota😂hambantota gihin balanna ....colombo wala wath nati paarawal buildings tiyenne😂

  • @lakmalsandaruwan3520
    @lakmalsandaruwan3520 3 года назад +1

    මෙතුමා ගැන මම කලින් හිතල තිබුනේ නොවැදගත් හැගීමක්. නමුත් එතුමා ගරු කලයුතු කෙනෙක්.මං වගේම හිතුව අය තවත් ඇති. කුමන දේශපාලන මතධාරියෙක් උනත් කවදාවත් මනුස්සයෙක් දරන අදහසින් ,ස්වරෑපයෙන් මැනීම වැරදියි. මතු භවයක නිවන් සුව.. ස්වර්ගයේ සැපය හිමිවේවා.. වස්ති❤❤❤❤❤

  • @saheesl9699
    @saheesl9699 3 года назад +3

    මම දැකපු හොඳම සහ.. නිහතමානීම දේශපාලකයෙක්.. ඉස්සර ඉදන්ම මම ආස පුද්ගලයෙක් ඔහු..❤️❤️❤️

  • @datahoru519
    @datahoru519 3 года назад +9

    ඉන්නකාලෙ අනන්තවත් බැනලා ඇති එත් අනෙ මන්දා හැමොම පොඩි කාලෙ ඉදන් දන්න අය අපි ලොකු වෙද්දි නැති වෙද්දිනම් මාරම අව්ලක් එන්නෙ හිතට

  • @tharindudilshan3489
    @tharindudilshan3489 3 года назад +10

    මාතර අපේ මිනිසෙක්
    ඇත්තටම ඔහු ගෙ දැක්ම තේරුම් ගන්න තරම් අපේ සමාජෙ දියුනු තත්වෙක නෑ.

  • @Lassanata_anthurium
    @Lassanata_anthurium 3 года назад +5

    වස්ති.....
    ඔයාලා මනුෂ්‍යත්වයේ උපරිම තැනකින් ඔහුට උපහාර දැක්වූවා
    ඔබට හදපිරි උනුසුම් සුභ පැතුම්
    ඔහුට නිවන් සුව........!

  • @jeewssam8418
    @jeewssam8418 3 года назад +3

    ‌ජනාදිපති වෙන්න සුදුසුකම් තිබ්බ හොද ගුනාන්ග තිබ්බ මනුස්සයෙක්....තරුන පරපුර තේරුම් ගත්ත නායකයෙක්...දැන් වත් රජවරුන්ට දේකට තුනට නැමෙන්නේ නැතුව මේවගේ මිනිස්සු ඉදිරියට ගේන්න බලමු නැත්තන් ලන්කාවක් හොයා ගන්න බැරි වෙනව

  • @hodasellama8095
    @hodasellama8095 3 года назад +27

    මාතර ට හිටිය සුපිරි ගැම්මක් නැතිවුණා 😪

    • @gstiudio2385
      @gstiudio2385 3 года назад

      එකට දැන්න ඉන්න පකයා

    • @shnzenal7626
      @shnzenal7626 3 года назад +1

      මාතර හැම මිනිහම ඒක හොදටම දන්නවා💪❤

    • @disal...69
      @disal...69 3 года назад

      ow😢

  • @sarigamamusicvideo3881
    @sarigamamusicvideo3881 3 года назад +2

    මම දකින්නේ ලන්කාවෙ facebook පාවිච්චි කරන්න හෙන ගොන් විදිට. මිනිස්සුගෙ මොල කනව සමහර ඒවගෙන්. නිවන් සුව උබ තුමාට🏳️♥️

  • @devilkiller8983
    @devilkiller8983 3 года назад +22

    බලාපොරොත්තු උනා වස්තිලා මේම වටින දෙයක් කරයි කියලා❤ ආදරෙයි වස්ති ✌❤

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 3 года назад +20

    දේෂපාලනය වෙනස් කරන මිනිසා අද හිටියනම් වෙනම දියුනුවක් බලන්න තිබ්බා ❤️❤️❤️ respect

    • @rashenumeshka8921
      @rashenumeshka8921 3 года назад

      balanna thibba 🤣🤣🤣🤣

    • @pasindumadusanka6215
      @pasindumadusanka6215 3 года назад +2

      @@rashenumeshka8921 ඇයි ’ ස’ 😂

    • @rashenumeshka8921
      @rashenumeshka8921 3 года назад

      uba vage harakekta kiyala vadak na 🤣🤣

    • @pasindumadusanka6215
      @pasindumadusanka6215 3 года назад +2

      @@rashenumeshka8921 යකෝ පවුද්ගලීකරනය ගෙනාවෙ රටට මේ මනුස්සයා පෙර වැරදි ඇති මිනිස්සුන්ගෙ හොද පැත්ත දැකපං

    • @rashenumeshka8921
      @rashenumeshka8921 3 года назад

      yakoo me anduva naththam ubath pala veni Rallenma marila

  • @rukavlogs
    @rukavlogs 3 года назад +9

    ඇත්ත කතාව.... අපේ රටේ හැම දෙයක්ම තීරණය කරන්නේ social media වලින් පෙන්නන දේවල් බලලා.

  • @shotoniphone1841
    @shotoniphone1841 3 года назад +7

    ආතල් එකේ හිටපු චරිතයක් 😕
    නිවන් සුව ❤️🙏

  • @chamindurangana196
    @chamindurangana196 Год назад +1

    මංගල අපේ එකා...මාතර ගොඩනගපු මිනිහා ❤️ හිටියනං මේ දේවල් මෙහෙම නොවෙන්න තිබුණා 💔 සුබ ගමන්

  • @ameshisuru
    @ameshisuru 3 года назад +20

    Respect❤,නිවන් සුව😢😞😞

  • @gayangurudeniya9582
    @gayangurudeniya9582 3 года назад +1

    ,මාතරට යමක් ඉතුරු වෙලා තියනව නම් ඒ මෙතුමා කරපු වැඩ විතරයි.

  • @levindulasith5954
    @levindulasith5954 3 года назад +1

    ඇත්ත කතා කරන සුපිරි චරිතයක් ❤️🌹 ස්තූති වස්තී ඒ උපහාසයට ❤️🙏

  • @dushanmadusara0
    @dushanmadusara0 3 года назад +27

    මංගල සමරවීර මහත්මා ජාත්‍යන්තර එක්ක කතා කර නිසා තමයි Vacsin එක ලංකාවට හම්බ උණේ... ❤️😌

  • @kalumvlogs716
    @kalumvlogs716 3 года назад +18

    මොනදේ උනත් දේශපාලනෙන් එලියේ ..එයා හොඳ fun එකේ ඉන්න එක්කෙනෙක් ....නිවන් සුව ලැබේවා

  • @HSITSolutions
    @HSITSolutions 3 года назад +1

    හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙන්න මේ ගානට හරි බියර් එකක් බොන්නේ මංගල මහත්තයා හින්දා

  • @trisha652
    @trisha652 2 года назад +3

    දැන්නම් මංගල මහත්තයාගේ මිල සූත්‍රය එහෙම දාර බයියොන්ට මතක් වෙනවා ඇති

  • @lovebulb9621
    @lovebulb9621 3 года назад

    සමහරක් දේවල් හැරුනහම එතුමාගෙ අදහස් ඉතා වටිනවා

  • @bigdoggythemc
    @bigdoggythemc 3 года назад

    May ur soul Rest In Power Mr.Mangala,

  • @krishandiluksha1369
    @krishandiluksha1369 3 года назад +22

    R.I.P Mangala Sir..🏳️🙏🏻❤️🙏🏻🏳️

  • @avishkalakshan4119
    @avishkalakshan4119 3 года назад +1

    වස්ති Respect මචංලා....මේ ගෞරවය ඔහුට දුන්නට

  • @ashensameera4947
    @ashensameera4947 2 года назад

    වැරදි දේවල් විතරයි ඇහුවේ මංගල මහත්තයා ගැන.. වස්ති නිසා ඊට වඩා යමක් දැනගත්තා ❤️🥺🌹

  • @suvishkathathsara3728
    @suvishkathathsara3728 3 года назад +5

    මාතර ගැම්ම🙏🙏🙏🙏🙏🙏

  • @dilshn1999
    @dilshn1999 3 года назад +6

    ඉන්නකන් බැනලා දැන් පත හෑලි ලියන උන්නේ එපා වෙන්නේ

  • @imashavidanage
    @imashavidanage 3 года назад +4

    මාතරට මාර වැඩ ටිකක් කරේ..❤️

  • @briefgang3891
    @briefgang3891 3 года назад +4

    නිවන් සුව මංගල මහත්මයාණෙනි!!

  • @Business-goal
    @Business-goal 3 года назад +1

    ගොඩක් සතුටුයි මේ වගේ ගරුත්වක් මංගල සමරවීර මහත්මාට ලබා දීම ගැන...ගරුත්වයක් ලබන්න ඕන මනුස්සයෙක් ...👍👍

  • @dulshansashimal9987
    @dulshansashimal9987 10 месяцев назад

    නිවන් සුව මංගල ඇමතිතුමනි,,,

  • @virajlansakara21
    @virajlansakara21 3 года назад +5

    පට්ට හිත හොද කෙනෙක් මංගල මහත්තයා......
    වස්ති ✌❤
    Viraj d vlogs

  • @VSedition
    @VSedition 3 года назад +13

    😪♥️නිවන් සුව

  • @kgl319
    @kgl319 3 года назад +3

    නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏

  • @mrmartin6525
    @mrmartin6525 3 года назад

    JAYA වේවා -----☸🙏☸ " මංගල "

  • @everythingishere16
    @everythingishere16 3 года назад +9

    කිසිදු දේශපාලන පක්ෂෙකට හෝ දේශපාලකයෙකුට කඩේ නොයමි. ඔවුන් කියනා සහ කරනා දෑ ස්ථිර වශයෙන්ම ජනතාව වෙනුවෙන්ම ද යන වගත් නොදනිමි. සම්පූර්ණ වශයෙන්ම විශ්වාස ද නොකරමි. නමුත් " කිසිදා දේශපාලකයන්ට වදින්න එපා" ලෙස පැවසූ වදනට ගරු කරමි.

  • @russacovershub6670
    @russacovershub6670 3 года назад +2

    දේශපාලනය පැත්තෙන් කැමත්තක් නෑ සිරාවටම නමුත් පෞද්ගලික ජිවිතය පැත්තෙන් පට්ට චරිතයක් කියලා ⁣තේ⁣රෙනවා❤️👊

  • @jeenah_9868
    @jeenah_9868 3 года назад +2

    Proud of You wasthi! Right Place Gave to Right Man!!

  • @sahanranasinghe7358
    @sahanranasinghe7358 3 года назад +3

    වචනයේ පරිසමාප්තියෙන්ම මානව හිතවාදියෙක්... ලක් මාතාවට ඔබ සැමදා අමරණීයයි...

  • @arunajayaranga5552
    @arunajayaranga5552 3 года назад

    niyamai video eka aththatama wenath akalpa dakmak thibba manussayek deshapalana matha samahara than wala gatunath

  • @sajeewashanaka2331
    @sajeewashanaka2331 3 года назад

    Thank's bro hamoma banina minihekuta watinakamak dunnata. Jaysri

  • @isuruprasad8759
    @isuruprasad8759 2 года назад

    මන් ඔහු ගැන හිතපු පති රුපයක් තිබුනා නමුත් ඔහු නීහතමානී චරිතයක් කියල දැන ගත්තේ වස්තී ඔබ නිසයී good luck wasthi your are the best😍😍😍😍👌👌👌👌🖤🖤🖤💪💪😜😜😘😘😘

  • @MRWX-wn5pj
    @MRWX-wn5pj 3 года назад +5

    නිවන් සුව ඔබතුමාට😥

  • @amilabrolk
    @amilabrolk 3 года назад +1

    Wow වස්ති ස්ටුඩියෝ........ මරුනෙ......

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 3 года назад

    Wasthi ඔයාලා මේ කරපු දේ හුඟක් වටිනවා.

  • @lionman1761
    @lionman1761 3 года назад +3

    මංගල මහතා නොහිටන්න අපි තාමත් ටෙලි ෆෝන ගන්න අ. 10 විතඑ වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනව.

  • @shehanmsamaraweera
    @shehanmsamaraweera 3 года назад +2

    ඇත්තටම මංගල සමරවීර කියන මිනිසාට අවසානයේ ලංකාවෙම ආදරය දිනා දුන්නෙ වස්ති.❤️ ඒ වගේම දේශපාලනයෙන් විශාම යාම යන සංකල්පය අසා තිබුනත් දුටු එකම මිනිසා ඔහු. ඒවගේම වෙන චැනල් එකක්නම් ෆෑන්බේස් එක රැක ගැනීමට මේ වීඩියෝ එක දාන්නෙ නෑ.ඒකටත් වස්තිට රෙස්පෙක්ට් ❤️👏

  • @hasith_shavinda
    @hasith_shavinda 3 года назад +22

    මේ වගෙ තව දහයක් හිටියනම් මුතු ඇටේ අද හොද තැනක 🥺❤️

    • @kumudithaseneviratne951
      @kumudithaseneviratne951 3 года назад +4

      දහයක් නෙවෙයි මචං සීයක් හිටියත් වැඩක් නෑ මොකද තැනකට එන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකයි දුක

    • @rango7277
      @rango7277 3 года назад +4

      @@kumudithaseneviratne951 lamkave minissu maha modai ne ban

  • @xdariyoff8044
    @xdariyoff8044 3 года назад +4

    මෙව්වට විව්ස් නැනේ අනුශ්ක අයියේ මෙක තමා ඇත්තම කතාව දුක තමයි ඉතින් හැමෝටම

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 3 месяца назад

    මංගල කියන්නේ ලංකාවෙ දේශපාලණයේ හිටපු අප්ඩේට්ම පුද්ගලයෙක්... ඒ වට්නාකම තේරුම් ගන්න ලංකාවට බැරි උනා...

  • @gayandanushka7109
    @gayandanushka7109 3 года назад +2

    හෙට විනඩී 5 නිශ්ශබ්දතාවක් තියමු හවස 5ට😥😥

  • @MSTR_BT
    @MSTR_BT 3 года назад +1

    නිවන් සුව ලැබේවා ❤️

  • @gaganamagazine6053
    @gaganamagazine6053 3 года назад

    ඉතාම හොද පසු විපරමක් අගය කරන්න ඕන චරිතයක් අගය කරල තියනවා 👍❤ 💐

  • @this.2.234
    @this.2.234 3 года назад +20

    මියගිය පසු නිවන් අවබෝධ වෙනවා නම් බෝසතාණන් වහන්සේලා මහාකල්ප අසංඛ්‍ය ගණනින් පෙරුම් පුරන්නේ නැත.😁
    ඉක්මන් භවයක නිවන් අවබෝධ වේවා!

    • @slchemistry967
      @slchemistry967 3 года назад +5

      Ayubowan kiyala dawas patan gattu minissu hawas weddi marila nedda

  • @artbysuji7063
    @artbysuji7063 3 года назад

    ලන්කාවේ හොදක් අහන්න මැරෙන්නම ඕන

  • @xtatustransference8976
    @xtatustransference8976 3 года назад

    මැරෙන්න කලින් මේ මනුස්සයා ගැන මේ වීඩියෝ වටිනව

  • @impassionofmusic7270
    @impassionofmusic7270 3 года назад

    Niyamai wasthi..niwan suwa mangala sir !!! Respect

  • @sasmithaminidu8568
    @sasmithaminidu8568 3 года назад

    හොද මනුස්සෙයෙක්
    නිවන් සුව

  • @joelgoone
    @joelgoone 3 года назад

    Minihekge agayak thyenne e miniha nathi unam passe. Ehema samajayak meka. Innakn waradi allan banna. Nathi unama hoda kiyanwa. Eken wath padamk igenagena wenas wemu❤️

  • @nuwanelectronichelp3479
    @nuwanelectronichelp3479 3 года назад +2

    මගේ රට හදන්න පුළුවන් කියලා මම විශ්වාස කරපු චරිතයක්. මංගල සමරවීර මහතා,

  • @dinushalakmal5628
    @dinushalakmal5628 4 месяца назад

    මොනා උනත් මංගල මහත්තයට දෙන්න පුලුවන් උපරිම තෑග්ග වස්ති දුන්නා...

  • @dinidumaduranga6814
    @dinidumaduranga6814 3 года назад

    Maogala sirta නිවන් සුව 🙏🏳️🏳️

  • @sudassithero3610
    @sudassithero3610 3 года назад

    😊Saahenna minissunta rakiya awasthaa uda Karla diipu kenek Saha nihathmaani charithayak.👊 🙏Niwan suwa labeewa.🙏 🙏☸️ Jayawewa ❤️wasthi group🌹 budusaranai.☸️🙏

  • @EXEONE360
    @EXEONE360 3 года назад +1

    Great 👍 I respect Mangala Samarawera 🥲❤️👍

  • @nipunbroo634
    @nipunbroo634 3 года назад +1

    niyamai wasthi

  • @dinckline2115
    @dinckline2115 3 года назад +1

    Niyamai

  • @chethinakaushala6110
    @chethinakaushala6110 3 года назад +9

    R.I.P Legend 😓

  • @chathuragawith9201
    @chathuragawith9201 3 года назад +6

    Great human

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 3 года назад +7

    He was absolutely correct. Nationalist forces will always complain about him being a progressive man
    The reality is SLs parliament is lacking these people hence we are stuck since the independence
    SL have always lost these people unfortunately! R.I.P
    Also not to forget that he would have most likely was GAY and should have come out but hopefully someone will take his legacy forward!

  • @sinhalajokefilmsclips7134
    @sinhalajokefilmsclips7134 3 года назад +1

    සුපිරි පොරක්......

  • @pushpamalchathuranga1360
    @pushpamalchathuranga1360 3 года назад

    නිවන් සුව ඔබට 🙏

  • @srilanka206
    @srilanka206 9 месяцев назад

    2024 also looking into this. Mr Mangala is a great loss for the country in this situation. RIP Mr Mangala

  • @shanmadhushan8645
    @shanmadhushan8645 3 года назад +2

    පාර්ලිමේන්තුවේ මොකා මරුනත් ඔච්චරයි. අන්තිමට උඹලා කවි ගී ලියනවාමයි ..උන් නිසා තමයි අපි මෙහෙම ඉන්නෙ.. හොරකන් කරලා කරලා.. මුන්ව අගයන උන් තමා ආයෙත් චන්දයක් ආවාම ගොනා වගෙ මේ ජාතියෙ එකෙක්ටම කතිරෙ ගහලා එන්නෙ. අපි හැදෙන්නෑ මචන්.. අපි තාම පාඩමක් ඉගෙනගෙන නෑ... ප්‍රභාකරන් වලෙන් නැගිටලා ඇවිත් මේ වගෙ talks ටිකක් දුන්නනම් උඹලා හෙට ඉදන් ඌටත් වන්දී.

  • @isharamadusanka
    @isharamadusanka 3 года назад

    අනිවා අනිවා wassthi therenna kal යයි ape කට්ටිය t

  • @MiniGamesEmpire96
    @MiniGamesEmpire96 3 года назад

    තමන්ගේ රටේ හමුදාව පාවාදුන් එකම විදේශ ඇමති. එක කාලකන්නියෙක් ඉවරයි.

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 3 года назад

    Patta wadak broo

  • @taprobean4587
    @taprobean4587 3 года назад +4

    මන්ගල මහත්මයා කියන එක තමා එයා මන්ගල කියන එකට වෙනස් කලේ

  • @thenuranadun8180
    @thenuranadun8180 3 года назад +5

    R.I.P මංගල මමා❤️🥺

  • @dimuthuchamara262
    @dimuthuchamara262 3 года назад

    නිවන් සුව ලැබේවා

  • @vkulathunga1257
    @vkulathunga1257 3 года назад +1

    කාලය ගෙවී
    යන්නේය ....
    දිනෙන් දින
    ඔබත් මමත් පරිණත වන්නේ
    තමන්ටම ආවේණික වූ
    ජිවන රටාවකිනී...
    එහෙත් මේ තත්පරයේ උපදින්නා
    පර දේශපාලුවන්ගේ ණය
    ගෙවන්නට පටන් ගන්නේ
    තම කුළුදුල් හැඩුම
    සොබාදහමට එක් කරන
    විටය..
    නිවටුන්ට මෙය
    වැටහෙන්නේ නෑ...
    ජරා ජිරන වූ
    පින් පවු නොදන්නාට
    මගේ රට වැඩක් නෑ..
    මුන් විකුණා කන්නේ
    රටේ අනාගතය ...
    කොහොමද මගේ රට
    සාමකාමි රාජ්‍යයක් කරන්නේ...??
    අහෝ .....