Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජනතා අප්‍රසාදයට ලක්වෙච්ච මිනිස්සු ගෙනල්ලා සුද්ද කරනව 😂
සන්නස්ගල සෝදා පිරිසිඳු කිරීම් මධ්‍යස්ථානය...!
මම පවුගලිකව දේශපාලන කැමති නැති කෙනෙක් . අරැන්දික LLB කල batch එකේ ළමයෙක් මම. අරුන්දික හොද් අවංක ශිෂ්‍යයෙක්. හොඳට පාඩම් කලා අනිත් ළමයි එක්කම. ගතිගුණ හොද මනුෂ්‍යයෙක්. ඒ වගේම හොද ගායකයෙක්. හැම මනුෂ්‍යයෙක්ගේම හොද නරක දෙකම තියෙනවා. මම දැක්කේ අරැන්දික කියන හොද මනුෂ්‍යයෙක්.
මෙදා පාර මුන් සෙරම ගෙදර ...ජයවෙව මලිමව
මාලීමාවට ඉස්සෙල්ලා දිශාව හොයාගන්න කියපං. ලපයාට උතුරු දකුණු මාරු වෙලා තියෙන්නේ.
Puka deepan malimawata
කොචිචිකඩේ පාලම ලග ඉදන් හලාවත දැදුරු ඔය පාලම ලග වෙනකන් ඉන්න මිනිස්සුන්ගේ ධනස්කන්දයත් එක්ක ලංකාවේ අනිත් උන්ට හැරෙන්නවත් බෑ..
අජන්ත දිසානායක සර් එක්ක program එකක් ඕන ❤
Maruwta thiyei 😂
ඒ උනාට තාම නිළනිවාසය දිලා නෑලු.ඔක්කොටම කලින් එක දිලා හිටියා නම් හරි 😂
මු බුරුව නෙවෙයිද පුතා,මල ගෙදරක අවසන් කතාවට දෙයක් කියන්න කිව්වම සිංදුවකට දුන්න අර්තකතනයක් ගැන කියපු එකම.
සහන පොල් රථය හෙට බලපිටියට..වට අගල් 13 ගෙඩියක් 160/= .උපරිම පොල් ගෙඩි 05. උදේ 8;30 බලපිටිය කාගිල්ස් එක ලගට එන්න. හැකිතාක් ශෙයා කරන්න ................😀😀
අනුලා බුලත්සිංහල, මොරින් චාරුනී, සබිතා පෙරේරා..අතුල අධිකාරී, සමිතා මුදුන්කොටුව..සන්ෆලවස්, මේරියන්ස්..තව ගොඩක් ඉන්නවා
හපුතලේ දෙක පුන්නෙක් සමඟ පුත්තලම් බූරුවෙක්😂
Eka balana jangi horek
මුං දේශපාලනයෙන් තුරං කරන්න ඕන
මෙකෙ කමෙන්ට්ස් දාපු උන්ට වඩා නම් මු හොදයි කමෙන්ට්ස් කරපු මලිමවෙ උන් තම රියල් බුරුවො පොල් පොලිමෙ ඉදන් මෙ වැඩසටහන බලන්නෙ 😂
උඹට මොනවද මූ දුන්නෙ කාලකන්නි ය
👍👍
පෝලිම් ගැන නම් කතා කරන්න එපා. මෙපමණ කල් රටේ තිබුනේ මේ පෝලිම විතරයි.😂😂😂පල් හොරු මු තමයි කතා නායකගේ පුටුවේ ඉදගෙන ඩෙගා නැටුවේ.මුනේ අර එක්නැලිගොඩ කොහෙද රටක ඉන්න්වා කිව්වේ
පොල් පෝලිම් හැදුවෙ උබලගෙ පිx හාමි රනිල්, ඉන්නකම් පොල් ගාලා පොල් නැතිවෙනකම් රටේ, උබලා වගේ නූගත්තු හිතනවා දවසෙන් දැන් අනුර පොල් හිටවලා පොල් කඩලත් දෙයි කියලා, ඉන්නකම් ඩේසිගෙ පුතාලා රිලව් කරදරේට මුකුත් කරේ නෑ දැන් ගොන්බිජ්ජා එනවා පොල් පෝලිම් ගැන කයිය ගහන්න ඔට්ටපාලු ටිකිරි ගැට උකන්නා.... නොහුකා හිටහන් දැන්
මම මේක ඉවරවෙනකන් බැලුව. ඒත් මම කියනව මූ එක්නැලිගොඩ ප්‍රංශෙ ඉන්නවා දැක්ක කියපු එකා මූ දන්නව ඇති මොකද උනේ කියල
හරියට හරි මේ මනුස්සයගෙ පරම්පරාව ප්‍රංශයෙ ඉන්නව කියල මමත් අද දන්නෙ අනිවා මෙයා ඒක දන්නව
ඔව් මූ මොනව හරි දැනගෙන කිව්වේ මූව ආයෙ ගෙනත් ප්‍රශ්න කරන්න ඕනේ
අරුන්දිකට බැනලා තියෙන්නේ ... පුත්තලමේ උන් නෙවෙයි. වෙන උන්ට කැක්කුම තියෙන්නේ පුත්තලමේ උන් ගැන.
පුත්තලමෙ බුරැවො ඇවිල්ල කෙලින්නෙ මෙි රටටනෙ ගෝතයො. ඒකයි අපිට තියෙන අමාරැව තොපේ හරක්ට ඒක නොතේරැනේ රටෙිම කරැමෙට.
Mama chilaw bn halawatha kavuruth muut chnde denne nHa
සිලින්ඩරයක් ජයවේවා!
සරි කැන්නා සල්ලි අරන් කැම්පේන් කරනවා😂😂😂
සන්නත් දැන් ලොන්ඩරියක් දාලා.මිනිස්සුන්ට යන කලක්😂
Dankotuwae Rajjuruwo. Ape lokka Respect sir....MINISSUNTA UDAW KARANNE BOKKEN.🎉🎉🎉
ඇයි සර් පුටු දෙක ඔච්චර ලං කරේ 😂
අපි ඔබ සමග
සන් ලයිටි රෙදිසෝදන සබන් කැටේ😅
ජංගි පමණක් පිරිසිඳු කරන ලොන්ඩරිය...😂😂
ලොවෙත් නැති වෙන්නන පරදින්නේ
සන්නස්ගල වෙද මහතා බනියි කියලා හිතන අයව රාමුවකට මුලින් කොටුකරලමයි වැඩේ පටන් ගන්නේ “අපි මාලිමාවේ අයගේ කතා විතරක් අහන්න හොද නැ”🤣🤣🤣🤣
සුපිරි බඩු පාරක් සෙට් වෙලා වගේ.. 😅😅😅
අයියෝ සර් මුක්කුද මෙ ගෙන්නෙ
Oya marai😂
පෙර පාසල් ළමයින්ට bag දුන්නේ ඡන්ද කාලේ නම ගහලා bag එකේ 😂😂
Jaya wewa Arundika Fdo ..❤
අපේ පුත්තලම් බුරුවා අවුලක්නැමලගෙදරට යන එකා අවුලක්නැඅතයටින් ගෙමක්දෙන්න පොලිසියෙන බෙරගන්න එකා අවුලක්නැගැස්සිලින්ඩරේ තමයි අවුල
යන්නේ කොහෙද මල්ලේ පොල්ලේ🎉😢😮
සන්නස්ගල සර් හින්දා ජොලියට බලනව නැත්නම් මුන්ට චන්දෙ නම් දෙන්නේ නෑ
ඡන්දෙ දෙන්න එපා හැබැයි උන්ගෙත් වෙන පැත්තක් තියෙනව ඒක බලපන්
මිනිසෙක් දේශපාලනය කල පලියටම හොරෙක් වත්, දුශිතයෙක් වත් වෙන්නෙ නැහැ.එහෙම බලනකොට ලෝකෙ දෙශපාලනය කරන්න කෙනෙක් නැහැ.කථාවක් තියනවනේ මෝඩයා නිස්ශබ්‍දව ඉන්නකල් ඒක පේන්නෙනැහැ.කට ඇරපු ගමන් මෝඩකම පේනවා.ඒක දැනගන්න.
Thiya ganin pako thoge chande.Deepan ara bijja kotata thope
ජන්දේනම් දෙන්නැ. හිතන්නවත් එපා. මේවා පෙන්නපල්ලා නාකි උන්ට
අර සන්ෆලවස් සමග වගේ දැන් පරණ සෙට් එක සන්නා සමග 😂
මේ මිනිස්සු නරක ඇති.මාලිමාවෙ උන් හොඳ ද?ආපුවහම බලන්න පල් හොරු.
ඉතින් ඔයා සතුටු වෙන්න එපැයි මාලිමාවත් ඔයා මෙච්චර කල් ඡන්දය දීපු අය වගේම හොරු නම්. දැන් ඔයාට ඇස් දෙක වහගෙන ඡන්දෙ ලකුණු කරන්න පුලුවන්. ඇයි ඉතින් හැම පැත්තෙම ඉන්නෙ ඔයා කැමති විදිහෙ හොරුනෙ.
Anurayage pacha balakaya meketh welalenawa kalakanni jeppo badu serama ganan ariya
පුත්තලම් බූරැවො කියන්න කියන්න ඒ මිනිස්සු එකතු කරගන්න බෑ උන් ඈත් වෙනව
තාර බර අරින්න ඔන මුට වඩා බරට 😂😂
සන්න බූරුවන් පාර්ලිමේන්තුවට යවන්න පුදුම ගේමක් දෙන්නෙ. 😂
රජයේ ගේ භාර දෙන්න කියන්න ඉන්ටව් කර කර ඉන්නේ 😂
සංවර්ධන අඳුරු district eaka puttlam district eaka ආණමඩුව පල්ලම wilpotha adigama katupotha තවමත් යන්න bus eaka k ne
සන්නස්ගල ඌ වගේම කබ්බෝ ෆෝම් කරනවා 😂😂😂
Question ~what subject you like to use/read in parliament library?Answer ~ I know someone Ratmayake 😮 bla bla bla 😅 BMCH visited recently 😂
සන්නා ප්‍රස්න කරන්නේ නැනෙ රගම වෙෙදය සිසු සිද්දිය මෙකා හරි ක්ලින් එකෙක් විදියටනේ පෙනිසිටින්නේ තාත්තාගේ පුත්තු රජයේ දෙපල අවබාවිතාව මෙවගේ මට්ටු නොවු එවා කොච්චර අැතිද සන්නා මෙ මැතිවරන අපෙක්ෂක ප්‍රචාරණයක්ද මෙ සන්නාට කොහොමද මෙවා අමතක වුනේ
මේ පාර ගෙදර තියමු
Sannasgala wadgath මිනිස්සු genen ban ...
පුත්තලම් බූරුවො
😂😂jeppo patta horu
Kasippu wadiyak හදන්නේ khomada කියා අහන්න
හොරු එකතු උනේ නැත්නම් අපි ඉවරයි🤣🤣🤣
සන්නස්ගල මාර වැඩ කරන්නේ මුන්ට බනින්න චාන්ස් එකක් හදලා දෙනවට
Seela rathana himita jaya wewa❤❤
Ma menessunga aliyata ana naraka pattata wada hoda dayak atula teyanawa.trajapaksala mungan prayojana gatta
Sarr😂😊
❤❤❤❤
Dankotuwe❤
Magulata, Awamagulata yanna parlimet select karanna one ne.
කවුරු අවත් රනිල්ගේ හුලගක්වත් එපා පුත්තලමට
හපෝ 😂😂😂😂😂 එපා වෙනෝ අප්පා මූ මොකාද මුං පැලැන්තිය ආරක්ෂා කලාට ජනතාවට කරපු දෙයක් නෑ 😢😢😂😂😂😂
🥰💪
මෙතන අැවිල්ලා පොල් උලු ගැන කයිවරු ගහනවා බංගදෙනිය වයික්කාල හලාවත උලු මොල් වැහිලා පොල් වගාව යන්නෙම කඩාවැටෙන පැත්තට ගොටාගේ අන්ඩුවෙ හිටියා නෙද එ්කාලේ සල්ලිවලටවත් පොහොර ගන්නනැ ඔයාලා හොද මල ගෙවල් මගුල් ගෙවල්වලටම තමා උලු සම්බන්දව ගැටලු එහෙම පලිමෙන්තුවෙ ඔයා ඔයා කරපු කතාවක් එහෙ තියනවනම් දන්න
Paw Anea Mun
Every coins have 2 sides
මුගේ අනිත් වැඩසටහන් 500 වගේම පොයින්ට් එකට නම් කතා කරන්නේ නෑ... බූරුවා
Mun okkoma sannata salli deelaSannagen marketting wenawa....
සන්න සර් තනියෙං ඉරාජ් & තිමිර එක්ක Programme කරන්නත් ඉස්සල්ල ඉදං මම follow කලේ. ඇයි? ඒ කාථාවෙ තිබුන අව්‍යාජත්වය නිසා. හැබැයි, මහජන මුත්තා පටන් ගත්ත දා ඉදන් මම එදා දැක්ක සන්න සර් වඳවෙලා ගියා. දැන් මේ channel එකේ program දකිනකොට මට හිතෙන්නෙම සල්ලි අරං කට පු@ වහන් එන එකා ෆෝම් කරනව කියල. ඒත් බලමු දවසක ආයෙ පරණ සන්න සර් ආයෙ ඒවිද කියල 😢
eeyaaaa... appiriyai ...jara ekek
මහින්දගේ ආණ්ඩුවෙන් අතුරුදහන් කරපු එක්නැලිගොඩ කොහෙද රටක ඉන්න්වා දැක්ක කිව්වෙ මු තමයි
එතනෝල් , කසිප්පු 😂
මේවගේ ත්‍රාඩ උන් ගෙනල්ල උන් එක්ක සකච්චා කරල උන්ගෙ මට්ටමට වැටෙන්න එපා Mr Sannasgala.අර දේශබන්දු වගේ එකෙක් පොලිස් පති කරපු එකාටම ආයෙ චන්දෙ දුන්න පුද්ගලයෙක්ගෙන් ඔයිට වඩා දේවල් බලාපොරොත්තු වෙන්නත් එපාඔයාගෙ ෆෑන් කෙනෙක් තමා.ඒත් කියන්න තියෙන දේ කියන්න ඕනා.එච්චරයි
Munam aththat buruwak ahana data namai uththara danna.
සන්න කුණු හෝදලා Account එක up කරගනවා 😂😂😂😂😂
පුත්තලම් භූරෑවෝ දාර්ශනික ටෝක් අපිට දෙන රටක් මේක. මුට වඩා නාට්ටිය අපිට දෙන්න පුලුවන් මුට රෙද්දේ රෙවිලා ගූ හේදෙන්න.
Meda para 42 nathi karagannawa 😂
ඔක්කොටම කලින් නිල නිවාසය භාර දීලා ඉන්න අන්න ඔයාලගේ නම් තියෙනවා ,ආවා මෙතන චන්දේ ඉල්ලන්න. 😂
ගොඩාක් ඉන්නව....NPP පොස්ට් නහයට දාගත්ත ලනුව කරගත්ත අය...නෙ
@@susanthaweththasinghe9023 ඒක npp නෙවෙයි රජයේ නිවේදනයක් කවුද දන්නෑ ඒජන්ත යන්ගේ ගැල් අදින්නේ 😂
සන්නා ක්ලීනර්ස්..........😂
ආතල් ගන්නෝ නේ සර්?
අරුන්දික සාන්ත පීතරේ කිව්වට ඔහු සමග සිටි මිත්‍රයන් 5 කගේ නම් කියන්න තැටමුවේ මන්ද?Bro if you're a true Peterite you should know five names of your friends quickly. Unless your friends have a problem if you name them. Remember Peterite's are a family
Sanna තමුසෙත් minissunge hathurek ooi. Thamuse horu promote karanava e NPP ekath ekka thiyena සියුම් ඊර්ෂ්‍යාව
අශොකයාව එවන්නත් එපා පුත්තලටම
Wena කවුරුත් නැද්ද puttlam district eakak n ගේන්න interviews
ammaga erad mu amu modaya .sri ta vena gennana kenek hitiyama neda modayo pom karanna apa sri gatiyana gauravaya netikara ganna epa pls 🙏🙏🙏🙏🙏🙏🙏
😂😅
බයිට් එකට ගත්තද මන්දා
තැප්‍රොබේන් එකේ ලොන්ඩරියක් පටන්ගත්තා ද සන්නා..😂😂
ගෙදර ඉන්න බූරු පුතේ ✋
Neddakin genath tiyenne kasippu arundikavane
PATTA wesiiiiiii puthek
Putha a Grenada
Namal sir ta jaya wewaa ,me paara aniwa win karanawa❤❤❤❤❤
O.M.G. Puttalam pakaya
Sorry bossa me para denne na chande oyatanam😢
ලැට් වලක් කඩන් කනව වගේ හැඟීමක් එන්නෙ 😂
සමහර උත්තර යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේද සර්😂😂
Deyyenee monada me kiyannee
මුගේ නෑදැයෝ සෙට් එකක් ඉන්නවා එතොනොල් ගෙනාවේම නැහැ. අහුවෙලා උසාවියේ වැඩිම දඩුවම් කෑව. හොයලා බලන්න.
මට වගේ ඔයාලටත් මතකද අරුන්දිකයගෙ ඇගේ ප්‍රංසෙදි එක්නැලිගොඩ හැපුණ හැටි. සාමාන්යන්හොල්මන් හැපෙන්නෙ හොල්මන් වලම තමයි 😂
Me sannasgala sewalayata track da? Mu amu tariyek pagaya
පුත්තලම් බූරැවා
3n parak parliament ake. Wada 3i karagena tiyenne. Game akek marunama wala dagannawath hakiyawak na. Akatath amathi ge kakul lewa kanna oneda?. Mokakda a sanwardanaya?. Paw ape rate minissu.
ජනතා අප්‍රසාදයට ලක්වෙච්ච මිනිස්සු ගෙනල්ලා සුද්ද කරනව 😂
සන්නස්ගල සෝදා පිරිසිඳු කිරීම් මධ්‍යස්ථානය...!
මම පවුගලිකව දේශපාලන කැමති නැති කෙනෙක් . අරැන්දික LLB කල batch එකේ ළමයෙක් මම. අරුන්දික හොද් අවංක ශිෂ්‍යයෙක්. හොඳට පාඩම් කලා අනිත් ළමයි එක්කම. ගතිගුණ හොද මනුෂ්‍යයෙක්. ඒ වගේම හොද ගායකයෙක්. හැම මනුෂ්‍යයෙක්ගේම හොද නරක දෙකම තියෙනවා. මම දැක්කේ අරැන්දික කියන හොද මනුෂ්‍යයෙක්.
මෙදා පාර මුන් සෙරම ගෙදර ...
ජයවෙව මලිමව
මාලීමාවට ඉස්සෙල්ලා දිශාව හොයාගන්න කියපං. ලපයාට උතුරු දකුණු මාරු වෙලා තියෙන්නේ.
Puka deepan malimawata
කොචිචිකඩේ පාලම ලග ඉදන් හලාවත දැදුරු ඔය පාලම ලග වෙනකන් ඉන්න මිනිස්සුන්ගේ ධනස්කන්දයත් එක්ක ලංකාවේ අනිත් උන්ට හැරෙන්නවත් බෑ..
අජන්ත දිසානායක සර් එක්ක program එකක් ඕන ❤
Maruwta thiyei 😂
ඒ උනාට තාම නිළනිවාසය දිලා නෑලු.ඔක්කොටම කලින් එක දිලා හිටියා නම් හරි 😂
මු බුරුව නෙවෙයිද පුතා,මල ගෙදරක අවසන් කතාවට දෙයක් කියන්න කිව්වම සිංදුවකට දුන්න අර්තකතනයක් ගැන කියපු එකම.
සහන පොල් රථය හෙට බලපිටියට..වට අගල් 13 ගෙඩියක් 160/= .උපරිම පොල් ගෙඩි 05. උදේ 8;30 බලපිටිය කාගිල්ස් එක ලගට එන්න. හැකිතාක් ශෙයා කරන්න ................
😀😀
අනුලා බුලත්සිංහල, මොරින් චාරුනී, සබිතා පෙරේරා..අතුල අධිකාරී, සමිතා මුදුන්කොටුව..සන්ෆලවස්, මේරියන්ස්..තව ගොඩක් ඉන්නවා
හපුතලේ දෙක පුන්නෙක් සමඟ පුත්තලම් බූරුවෙක්😂
Eka balana jangi horek
මුං දේශපාලනයෙන් තුරං කරන්න ඕන
මෙකෙ කමෙන්ට්ස් දාපු උන්ට වඩා නම් මු හොදයි කමෙන්ට්ස් කරපු මලිමවෙ උන් තම රියල් බුරුවො පොල් පොලිමෙ ඉදන් මෙ වැඩසටහන බලන්නෙ 😂
උඹට මොනවද මූ දුන්නෙ කාලකන්නි ය
👍👍
පෝලිම් ගැන නම් කතා කරන්න එපා. මෙපමණ කල් රටේ තිබුනේ මේ පෝලිම විතරයි.😂😂😂පල් හොරු මු තමයි කතා නායකගේ පුටුවේ ඉදගෙන ඩෙගා නැටුවේ.මුනේ අර එක්නැලිගොඩ කොහෙද රටක ඉන්න්වා කිව්වේ
පොල් පෝලිම් හැදුවෙ උබලගෙ පිx හාමි රනිල්, ඉන්නකම් පොල් ගාලා පොල් නැතිවෙනකම් රටේ, උබලා වගේ නූගත්තු හිතනවා දවසෙන් දැන් අනුර පොල් හිටවලා පොල් කඩලත් දෙයි කියලා, ඉන්නකම් ඩේසිගෙ පුතාලා රිලව් කරදරේට මුකුත් කරේ නෑ දැන් ගොන්බිජ්ජා එනවා පොල් පෝලිම් ගැන කයිය ගහන්න ඔට්ටපාලු ටිකිරි ගැට උකන්නා.... නොහුකා හිටහන් දැන්
මම මේක ඉවරවෙනකන් බැලුව. ඒත් මම කියනව මූ එක්නැලිගොඩ ප්‍රංශෙ ඉන්නවා දැක්ක කියපු එකා මූ දන්නව ඇති මොකද උනේ කියල
හරියට හරි මේ මනුස්සයගෙ පරම්පරාව ප්‍රංශයෙ ඉන්නව කියල මමත් අද දන්නෙ අනිවා මෙයා ඒක දන්නව
ඔව් මූ මොනව හරි දැනගෙන කිව්වේ මූව ආයෙ ගෙනත් ප්‍රශ්න කරන්න ඕනේ
අරුන්දිකට බැනලා තියෙන්නේ ... පුත්තලමේ උන් නෙවෙයි. වෙන උන්ට කැක්කුම තියෙන්නේ පුත්තලමේ උන් ගැන.
පුත්තලමෙ බුරැවො ඇවිල්ල කෙලින්නෙ මෙි රටටනෙ ගෝතයො. ඒකයි අපිට තියෙන අමාරැව තොපේ හරක්ට ඒක නොතේරැනේ රටෙිම කරැමෙට.
Mama chilaw bn halawatha kavuruth muut chnde denne nHa
සිලින්ඩරයක් ජයවේවා!
සරි කැන්නා සල්ලි අරන් කැම්පේන් කරනවා😂😂😂
සන්නත් දැන් ලොන්ඩරියක් දාලා.මිනිස්සුන්ට යන කලක්😂
Dankotuwae Rajjuruwo.
Ape lokka
Respect sir....
MINISSUNTA UDAW KARANNE BOKKEN.
🎉🎉🎉
ඇයි සර් පුටු දෙක ඔච්චර ලං කරේ 😂
අපි ඔබ සමග
සන් ලයිටි රෙදිසෝදන සබන් කැටේ😅
ජංගි පමණක් පිරිසිඳු කරන ලොන්ඩරිය...😂😂
ලොවෙත් නැති වෙන්නන පරදින්නේ
සන්නස්ගල වෙද මහතා බනියි කියලා හිතන අයව රාමුවකට මුලින් කොටුකරලමයි වැඩේ පටන් ගන්නේ “අපි මාලිමාවේ අයගේ කතා විතරක් අහන්න හොද නැ”🤣🤣🤣🤣
සුපිරි බඩු පාරක් සෙට් වෙලා වගේ.. 😅😅😅
අයියෝ සර් මුක්කුද මෙ ගෙන්නෙ
Oya marai😂
පෙර පාසල් ළමයින්ට bag දුන්නේ ඡන්ද කාලේ නම ගහලා bag එකේ 😂😂
Jaya wewa Arundika Fdo ..❤
අපේ පුත්තලම් බුරුවා අවුලක්නැ
මලගෙදරට යන එකා අවුලක්නැ
අතයටින් ගෙමක්දෙන්න පොලිසියෙන බෙරගන්න එකා අවුලක්නැ
ගැස්සිලින්ඩරේ තමයි අවුල
යන්නේ කොහෙද මල්ලේ පොල්ලේ🎉😢😮
සන්නස්ගල සර් හින්දා ජොලියට බලනව නැත්නම් මුන්ට චන්දෙ නම් දෙන්නේ නෑ
ඡන්දෙ දෙන්න එපා හැබැයි උන්ගෙත් වෙන පැත්තක් තියෙනව ඒක බලපන්
මිනිසෙක් දේශපාලනය කල පලියටම හොරෙක් වත්, දුශිතයෙක් වත් වෙන්නෙ නැහැ.එහෙම බලනකොට ලෝකෙ දෙශපාලනය කරන්න කෙනෙක් නැහැ.කථාවක් තියනවනේ මෝඩයා නිස්ශබ්‍දව ඉන්නකල් ඒක පේන්නෙනැහැ.කට ඇරපු ගමන් මෝඩකම පේනවා.ඒක දැනගන්න.
Thiya ganin pako thoge chande.
Deepan ara bijja kotata thope
ජන්දේනම් දෙන්නැ. හිතන්නවත් එපා. මේවා පෙන්නපල්ලා නාකි උන්ට
අර සන්ෆලවස් සමග වගේ දැන් පරණ සෙට් එක සන්නා සමග 😂
මේ මිනිස්සු නරක ඇති.මාලිමාවෙ උන් හොඳ ද?ආපුවහම බලන්න පල් හොරු.
ඉතින් ඔයා සතුටු වෙන්න එපැයි මාලිමාවත් ඔයා මෙච්චර කල් ඡන්දය දීපු අය වගේම හොරු නම්. දැන් ඔයාට ඇස් දෙක වහගෙන ඡන්දෙ ලකුණු කරන්න පුලුවන්. ඇයි ඉතින් හැම පැත්තෙම ඉන්නෙ ඔයා කැමති විදිහෙ හොරුනෙ.
Anurayage pacha balakaya meketh welalenawa kalakanni jeppo badu serama ganan ariya
පුත්තලම් බූරැවො කියන්න කියන්න ඒ මිනිස්සු එකතු කරගන්න බෑ උන් ඈත් වෙනව
තාර බර අරින්න ඔන මුට වඩා බරට 😂😂
සන්න බූරුවන් පාර්ලිමේන්තුවට යවන්න පුදුම ගේමක් දෙන්නෙ. 😂
රජයේ ගේ භාර දෙන්න කියන්න ඉන්ටව් කර කර ඉන්නේ 😂
සංවර්ධන අඳුරු district eaka puttlam district eaka ආණමඩුව පල්ලම wilpotha adigama katupotha තවමත් යන්න bus eaka k ne
සන්නස්ගල ඌ වගේම කබ්බෝ ෆෝම් කරනවා 😂😂😂
Question ~what subject you like to use/read in parliament library?
Answer ~ I know someone Ratmayake 😮 bla bla bla 😅 BMCH visited recently 😂
සන්නා ප්‍රස්න කරන්නේ නැනෙ රගම වෙෙදය සිසු සිද්දිය මෙකා හරි ක්ලින් එකෙක් විදියටනේ පෙනිසිටින්නේ තාත්තාගේ පුත්තු රජයේ දෙපල අවබාවිතාව මෙවගේ මට්ටු නොවු එවා කොච්චර අැතිද සන්නා මෙ මැතිවරන අපෙක්ෂක ප්‍රචාරණයක්ද මෙ සන්නාට කොහොමද මෙවා අමතක වුනේ
මේ පාර ගෙදර තියමු
Sannasgala wadgath මිනිස්සු genen ban ...
පුත්තලම් බූරුවො
😂😂jeppo patta horu
Kasippu wadiyak හදන්නේ khomada කියා අහන්න
හොරු එකතු උනේ නැත්නම් අපි ඉවරයි🤣🤣🤣
සන්නස්ගල මාර වැඩ කරන්නේ මුන්ට බනින්න චාන්ස් එකක් හදලා දෙනවට
Seela rathana himita jaya wewa❤❤
Ma menessunga aliyata ana naraka pattata wada hoda dayak atula teyanawa.trajapaksala mungan prayojana gatta
Sarr😂😊
❤❤❤❤
Dankotuwe❤
Magulata, Awamagulata yanna parlimet select karanna one ne.
කවුරු අවත් රනිල්ගේ හුලගක්වත් එපා පුත්තලමට
හපෝ 😂😂😂😂😂 එපා වෙනෝ අප්පා මූ මොකාද මුං පැලැන්තිය ආරක්ෂා කලාට ජනතාවට කරපු දෙයක් නෑ 😢😢😂😂😂😂
🥰💪
මෙතන අැවිල්ලා පොල් උලු ගැන කයිවරු ගහනවා බංගදෙනිය වයික්කාල හලාවත උලු මොල් වැහිලා පොල් වගාව යන්නෙම කඩාවැටෙන පැත්තට ගොටාගේ අන්ඩුවෙ හිටියා නෙද එ්කාලේ සල්ලිවලටවත් පොහොර ගන්නනැ ඔයාලා හොද මල ගෙවල් මගුල් ගෙවල්වලටම තමා උලු සම්බන්දව ගැටලු එහෙම පලිමෙන්තුවෙ ඔයා ඔයා කරපු කතාවක් එහෙ තියනවනම් දන්න
Paw Anea Mun
Every coins have 2 sides
මුගේ අනිත් වැඩසටහන් 500 වගේම පොයින්ට් එකට නම් කතා කරන්නේ නෑ... බූරුවා
Mun okkoma sannata salli deela
Sannagen marketting wenawa....
සන්න සර් තනියෙං ඉරාජ් & තිමිර එක්ක Programme කරන්නත් ඉස්සල්ල ඉදං මම follow කලේ. ඇයි? ඒ කාථාවෙ තිබුන අව්‍යාජත්වය නිසා.
හැබැයි, මහජන මුත්තා පටන් ගත්ත දා ඉදන් මම එදා දැක්ක සන්න සර් වඳවෙලා ගියා.
දැන් මේ channel එකේ program දකිනකොට මට හිතෙන්නෙම සල්ලි අරං කට පු@ වහන් එන එකා ෆෝම් කරනව කියල.
ඒත් බලමු දවසක ආයෙ පරණ සන්න සර් ආයෙ ඒවිද කියල 😢
eeyaaaa... appiriyai ...jara ekek
මහින්දගේ ආණ්ඩුවෙන් අතුරුදහන් කරපු එක්නැලිගොඩ කොහෙද රටක ඉන්න්වා දැක්ක කිව්වෙ මු තමයි
එතනෝල් , කසිප්පු 😂
මේවගේ ත්‍රාඩ උන් ගෙනල්ල උන් එක්ක සකච්චා කරල උන්ගෙ මට්ටමට වැටෙන්න එපා Mr Sannasgala.
අර දේශබන්දු වගේ එකෙක් පොලිස් පති කරපු එකාටම ආයෙ චන්දෙ දුන්න පුද්ගලයෙක්ගෙන් ඔයිට වඩා දේවල් බලාපොරොත්තු වෙන්නත් එපා
ඔයාගෙ ෆෑන් කෙනෙක් තමා.ඒත් කියන්න තියෙන දේ කියන්න ඕනා.එච්චරයි
Munam aththat buruwak ahana data namai uththara danna.
සන්න කුණු හෝදලා Account එක up කරගනවා 😂😂😂😂😂
පුත්තලම් භූරෑවෝ දාර්ශනික ටෝක් අපිට දෙන රටක් මේක. මුට වඩා නාට්ටිය අපිට දෙන්න පුලුවන් මුට රෙද්දේ රෙවිලා ගූ හේදෙන්න.
Meda para 42 nathi karagannawa 😂
ඔක්කොටම කලින් නිල නිවාසය භාර දීලා ඉන්න අන්න ඔයාලගේ නම් තියෙනවා ,ආවා මෙතන චන්දේ ඉල්ලන්න. 😂
ගොඩාක් ඉන්නව....NPP පොස්ට් නහයට දාගත්ත ලනුව කරගත්ත අය...නෙ
@@susanthaweththasinghe9023 ඒක npp නෙවෙයි රජයේ නිවේදනයක් කවුද දන්නෑ ඒජන්ත යන්ගේ ගැල් අදින්නේ 😂
සන්නා ක්ලීනර්ස්..........😂
ආතල් ගන්නෝ නේ සර්?
අරුන්දික සාන්ත පීතරේ කිව්වට ඔහු සමග සිටි මිත්‍රයන් 5 කගේ නම් කියන්න තැටමුවේ මන්ද?
Bro if you're a true Peterite you should know five names of your friends quickly. Unless your friends have a problem if you name them. Remember Peterite's are a family
Sanna තමුසෙත් minissunge hathurek ooi. Thamuse horu promote karanava e NPP ekath ekka thiyena සියුම් ඊර්ෂ්‍යාව
අශොකයාව එවන්නත් එපා පුත්තලටම
Wena කවුරුත් නැද්ද puttlam district eakak n ගේන්න interviews
ammaga erad mu amu modaya .sri ta vena gennana kenek hitiyama neda modayo pom karanna apa sri gatiyana gauravaya netikara ganna epa pls 🙏🙏🙏🙏🙏🙏🙏
😂😅
බයිට් එකට ගත්තද මන්දා
තැප්‍රොබේන් එකේ ලොන්ඩරියක් පටන්ගත්තා ද සන්නා..😂😂
ගෙදර ඉන්න බූරු පුතේ ✋
Neddakin genath tiyenne kasippu arundikavane
PATTA wesiiiiiii puthek
Putha a Grenada
Namal sir ta jaya wewaa ,me paara aniwa win karanawa❤❤❤❤❤
O.M.G. Puttalam pakaya
Sorry bossa me para denne na chande oyatanam😢
ලැට් වලක් කඩන් කනව වගේ හැඟීමක් එන්නෙ 😂
සමහර උත්තර යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේද සර්😂😂
Deyyenee monada me kiyannee
මුගේ නෑදැයෝ සෙට් එකක් ඉන්නවා එතොනොල් ගෙනාවේම නැහැ. අහුවෙලා උසාවියේ වැඩිම දඩුවම් කෑව. හොයලා බලන්න.
මට වගේ ඔයාලටත් මතකද අරුන්දිකයගෙ ඇගේ ප්‍රංසෙදි එක්නැලිගොඩ හැපුණ හැටි. සාමාන්‍යන්
හොල්මන් හැපෙන්නෙ හොල්මන් වලම තමයි 😂